Ma Nowana Mama with Amal Perera - 27th January 2017

Поділитися
Вставка
  • Опубліковано 13 січ 2025

КОМЕНТАРІ • 349

  • @luckY-uj8up
    @luckY-uj8up 5 років тому +191

    7:17 - minisa suwandai mala se
    17:33 - sathara watin kaluwara kara
    33:35 - me guru paree
    45:36 - bolanda bawa
    1:01:30 - oba gawa mama innemi
    1:13:36 - english song
    1:26:33 - dawasak thiyewi

  • @kumuduedirisingha-hq7xy
    @kumuduedirisingha-hq7xy Рік тому +15

    සමහර ගීත තියෙනවා ඒ හඩින්ම ඇහුනේ නැත්තන් දැනෙන්නෙ නෑ වගේ...ඒත් අමල් අය්යෙ ඔයා...ඔය හඩින් මොන ගීතය ඇහුනත් සුපිරි..❤❤

  • @damithamevan1163
    @damithamevan1163 5 років тому +90

    අමල් පෙරේරා යනු අති විශිෂ්ට ගායන ශිල්පියෙකු මෙන් අති දක්ශ කලා කරුවෙක්.. මේ දවස් වල උනුසුම් වන ප්‍රවෘත්ති අතරෙ කව්රු මොනාකාරයෙන් මොහුව විවේචනය කලත් මා සිටියේද සිටින්නේද මේ වටිනා සම්පත රැක දෙන්න සාධාරණයක් ඉටුවෙන්න කියන තැන.. තෙරුවන් සරණයි .. ජේසු පිහිටයි

    • @Nishdlive
      @Nishdlive 3 роки тому

      @Mario Van As you said no one gives a damn. Spammer 🖕

    • @p.meewala1211
      @p.meewala1211 2 роки тому +1

      ගොඩක් ම ලස්සනයි .වැඩසටහන .අමල් සමග .ස්තූතියි .

  • @deepikajayalath1084
    @deepikajayalath1084 5 років тому +16

    පුද්ගලිකව මොන ප්‍රශ්න තිබුනත් ,සුපිරි ම කළාකරුවෙක් . ආදරෙයි ඒ දක්ෂතාවයට ❤

  • @wasanathamel1183
    @wasanathamel1183 5 років тому +29

    අමල් ඇත්තටම ඔබ හොද පුතෙක් හොද පියෙක්..හොද මිනිසෙක් ,ගායකයෙක්

  • @danadv8823
    @danadv8823 4 роки тому +20

    උඹලා වගේ මිනිස්සු එන්ටර්ටේන් කරන කාලෙක,උඹලව ලයිව් බලාගන ඇඟේ මයිල් කෙලින් කරගන " මූ කොහොමද මෙච්චර ලස්සනට කියන්නෙ" කියලා තනියම පිස්සු වැටෙන්න අපි ඉපදෙන්න තරම් අපි පිං කරලා තියනවා. හිතට දැනෙන දේ කිව්වෙ ❤️🙏🙏😕

  • @runeeshapeiris
    @runeeshapeiris 8 років тому +8

    the best episode of මා නොවන මම...... love Amal Pereras voice forever..

  • @tharindukariyawasam3333
    @tharindukariyawasam3333 6 років тому +64

    1)7:17, 2)17:33, 3)33:35, 4)45:36, 5)1:01:30, 6)1:13:36, 7)1:26:33

  • @indranikandambige9248
    @indranikandambige9248 4 роки тому +12

    අමල් පෙරේරා..වචන නෑ ලියන්න..මම මුලින්ම සින්දුවක් ඇහුවෙ ඩුබායි ප්‍රශ්නයක් එක්කම.එදා මෙදාතුර සැම රාත්‍රයකම ඔයාගෙ සිංදු හොයන්න අහන්න අමතක කරන්න බැරි උනා ඒ තරමට ඒ හඩ මිහිරියි.සුන්දරයි.තෙරුවන් සරනයි ..

  • @DIMOXIST
    @DIMOXIST 11 місяців тому +1

    තවත් අහන්න පුලුවන් මා නොවන වැඩ සටහනක්

  • @ashalaksitha6008
    @ashalaksitha6008 4 роки тому +37

    අමල් පෙරේරා කියන්නෙ ලංකාවෙ ඉන්න හොදම ගායකයෙක් ...ඒ කටහඩ කවදාවත් වයසට යන්නෙ නෑ

  • @sanapathirana3557
    @sanapathirana3557 5 років тому +10

    ඔහු ටම අාවෙනික පට්ටම හඩක්.
    ජයවෙවා අමල්

  • @DilushaHimali-cf5cq
    @DilushaHimali-cf5cq 10 місяців тому +1

    මර්වින් පෙරේරා, අමල් පෙරේරා, නදිමාල් පෙරේරා ආසම හඩවල් තුනක්❤

  • @TJ-ki9uu
    @TJ-ki9uu 8 років тому +81

    මේ කියපු දේවල් සම්පූර්ණ ඇත්ත,මර්වින් සර් ටික කාලයක් මගෙ සන්ගීත ගුරුවරය වගේම පයාගල එදිනෙදා දකින කරන කලාකරුවෙක්. අමල්,සොහාන් දෙදෙනාත් එසේමයි.මර්වින් සර් හරිම සරල,කුහකකම් නැති,පොලවෙ පය ගහල හිටපු,මුදල ගැන කිසිම තැකීමක් නොකරපු පුදුමාකාර පුද්ගලයෙක්. එතුමා ඉන්න තැනක හොදින් ඉන්න ඕන. අමල් අයිය ඔයාගෙ අවන්ක කමත් අගය කරනව,මේ පෙරේරා පවුලට හදවතින්ම සුබ පතනව.මා නොවන මම වැඩසටහන සහ කැලුම් අයියාටත් ජය වේවා,දීර්ඝායුෂ පතනව.බුදුසරනයි!

    • @cha1956
      @cha1956 7 років тому +1

      Thamal Janeendra A

  • @shahara9050
    @shahara9050 6 років тому +24

    අමල් සර් ඔයාගෙ කටහඬට අපි වඩාත්ම කැමති ඔයාගේ හඬේ තිබෙන ගැබුරු බව හා vibrate වීමේ / echo හැකියාව නිසයි.ඉතින් ඒ දක්ෂතාවය තව තවත් ප්‍රගුණ කරගෙන රසික හදවත් සංගීතයෙන් සනසාලන්න ඔබට සුබ පතනවා.

  • @thushankaanuradhi3657
    @thushankaanuradhi3657 6 років тому +13

    Super . Talented singer like his father. May God bless Amal ayya

  • @sadeeNirmal789
    @sadeeNirmal789 4 роки тому +14

    ඒ කටහඬ නම් අධිමාත්‍ර❤️❤️

  • @janiwasanthi
    @janiwasanthi 8 років тому +28

    නියමයි අමල්.සුපිරි.කැලුම් ටත් නාද කණ්ඩායමටත් දෙරණ කාර්ය මඩුල්ලටත් බොහොම තුති.

  • @kumaradesilva7665
    @kumaradesilva7665 8 років тому +16

    ඔබ⁣ගේ කට හඩ ඉතාමත්ම මිහිරි මම ගොඩාක් ආසයි...සුභ පතනවා...බුදු සරනයි...

  • @nissicris2330
    @nissicris2330 8 років тому +14

    sigin නම් sigin තමයි..ගොඩාක් රස වින්දා..කැළුම් අයියේ ඔයාගේ දැනුම ගැන හරිම සංතෝෂයි..මා නොවන මම ට සිරන්ත වන මම ජපානයේ සිට ආදරයේන් දිගු ගමනක් ප්‍රර්ථනා කරනවා....තේරැවන් සරණයි...ජේසු පිහිටයි....ගොඩාක් ස්තුතියි Derana

  • @sksamantha3131
    @sksamantha3131 3 роки тому +5

    සෑම ගීතයකටම හරිම සාදාරනයක් කරනවා...

  • @soshithaprabath3659
    @soshithaprabath3659 3 роки тому +7

    ඕනම ගායකයෙක් ගායිකාවක් ගේ සිoදු රසටම කියන ගායකයෙක්

  • @vishan25
    @vishan25 8 років тому +24

    Talented Singer Like His Father ....!!!

  • @roydeshapriya7263
    @roydeshapriya7263 2 роки тому +4

    සුපිරිම ගායනයනයක්

  • @udithamapalagama8834
    @udithamapalagama8834 4 роки тому +7

    මේ වැඩසටහනට එන්න ඕනම ගායන ශිල්පියෙක් තමයි අමල් පෙරේරා කියන්නෙ. ඇත්තටම ඔහුගේ වගේම,ඔහුගේ පියා මර්වින් පෙරේරා ගායන ශිල්පියන්ගේ සියළුම ගීත ඉතාමත් ආදරයෙන් රස විඳිනවා.. ඒ වගේම අද මා නොවන මා වැඩ සටහනේ ගැයූ සියළුම ගීත ඉතා ආදරයෙන් රස වින්දා.

  • @akshadesilva678
    @akshadesilva678 7 років тому +25

    මේ ගුරැ පාරෙ මේ දොාල අයිනේ..
    අපේ රහස් ඇත සැගවීලා.....
    හරිම ලස්සනයි අමල් අයියෙ

  • @kelumj7004
    @kelumj7004 5 років тому +7

    This is the best "ma nowana mama" programm.i watched this so many time .

  • @sureshfonseka4404
    @sureshfonseka4404 7 років тому +5

    Excellent singing performance specially "Hello" I really enjoyed and thanks for excellent musicians and derana. Wish you all the best.

  • @prasadmanoj599
    @prasadmanoj599 8 років тому +75

    බොරු මවාපන මේ ලොකේ.. මේ කලේ.. කෙලින් කතා කරන කොන්ද පන තියේන නියම පිරිමියෙක් (අමල් පෙරේරා ) කියන්නේ. ජයවේවා අයියේ ....!
    කුවේට් වල අපි..

    • @YK-qz1tq
      @YK-qz1tq 6 років тому

      එතකොට මාකඳුරේ මධුෂ් එක්ක සෙට් උනේ මෙයා මොකක් මවා පාන්නද🤣🤣🤣

    • @JEENAKKA
      @JEENAKKA 6 років тому

      Ko ayeth Kiyamu Balanna Eyka ?

  • @amilapiyarathna2678
    @amilapiyarathna2678 3 роки тому +7

    Golden voice in sl

  • @senurijayasinghe7954
    @senurijayasinghe7954 6 років тому +7

    Love his voice...great singer

  • @jani967
    @jani967 5 років тому +37

    අමල් අයියා ආවා දවසක් ඊශ්‍රායල් වලට මියුසිකල් ෂෝ එකකට.ඇත්තටම පොළවේ පය ගහලා ජීවත් වෙලා ඉන්න නියම පෞරුෂයක් තියෙන පිරිමියෙක්.අනුන්ගෙ හෙණ .තමයි අද කඩන් වැටිලා තියෙන්නේ.දෙන්නටම ඉක්මණට ලංකාවට එන්න ලැබෙන්න එන්න ඕනි.

  • @damithajayasekara
    @damithajayasekara 8 років тому +12

    Wow! You made my day Amal. Thanks to you all specially Derana for making this program more enjoyable by bringing artist like Amal Perera. Also Nada You guys are awesome

  • @izylakz6706
    @izylakz6706 4 роки тому +20

    අමල් පෙරේරා දක්ෂ කලා කරුවෙක් ඒකට තර්ක නෑ.. මං ඒ කාලේ ඉදන්ම ආස ගායකයෙක්.. හැමදාම ආදරෙයි

  • @LankanLionNJ
    @LankanLionNJ 4 роки тому +10

    අමල් කොච්චර වටින සම්පතක් ද? මර්වින් පෙරේරා මහතා ඉන්න තැනක සතුටින්, ආඩම්බරෙන් ඇති අමල්, නදීමාල් ගැන. 🙏🙏🙏

  • @samanpushpakumara912
    @samanpushpakumara912 4 роки тому +4

    Amal aiya nadimal super excited..
    Love you

  • @thuiLove.
    @thuiLove. 4 місяці тому +1

    අවුරුදු 10කට විතර කලිං දැක්ක දවසෙම, දැක්ක මොහොතෙම මගේ ක්‍රෂ් එක උනා. තාමත් එහෙමයි. කිසි වෙනසක් නෑ..... ❤❤ඒ වොයිස් එක නං පිස්සු වගේ

  • @apekshasamanmaleeperera6405
    @apekshasamanmaleeperera6405 7 місяців тому +1

    Anyone 2024 much love amal ayye❤❤

  • @RichSanjaya
    @RichSanjaya 7 років тому +2

    what a classic collection ......tks amal ayya and kelum ayya, derana.....

  • @devadesilva7057
    @devadesilva7057 7 років тому +4

    Love his voice. Seems a cool guy. Most versatile Sri Lankan voice .

  • @uvinsenevirathne1352
    @uvinsenevirathne1352 5 років тому +6

    What a true legend from srilanka 😍

  • @travelwithtuktuk1970
    @travelwithtuktuk1970 4 роки тому +2

    Meguru pare marama lassanta gayana kara ❤️❤️❤️😍😍😍😍👍👍👍❤️❤️❤️

  • @dbeatlephotography3316
    @dbeatlephotography3316 7 років тому +3

    One of the best in this programme. I love the talk u did with Amal. Got to know a bit more about him because of that.
    'Naadha' is doing a great job. I can't emphasize the word "great" more than that. Also the sound they create is great. I would like to pay my respect to the sound engineer too. The drummer is out of this world. I like him a lot.
    Wish you guys all the best for doing a great services to our community. We need this. It's very important.
    Dush from Melbourne

  • @showstopper9498
    @showstopper9498 6 років тому +7

    Thawath hadawathe voice ekak thamai meka...amal perera...😘😘😘😘

  • @sarathkariyawasam3219
    @sarathkariyawasam3219 5 років тому +3

    Exceptional talent..superb voice..down to earth man

  • @udaratharidu4316
    @udaratharidu4316 6 років тому +2

    Thanks for this program.. and අමල් පෙරේරා ..

  • @gaminijayalath6248
    @gaminijayalath6248 7 років тому +3

    Amal,I really like the way you move.After all,you're so straight forward.I found the same quality in Nalaka Anjana Kumara as well. Brilliant vocals,in fact!All the best

  • @MadhukaLakshan
    @MadhukaLakshan 8 років тому +3

    Magnificent! He is my favorite and thanks Derana for bringing him for this wonderful program..

  • @dhelenewanigasekera81
    @dhelenewanigasekera81 6 років тому +11

    I'm a fan of your father. Both your and your father's voices and singing are gorgeous and out of this world. I appreciate your honesty and outspokenness.

  • @thushankaanuradhi3657
    @thushankaanuradhi3657 6 років тому +5

    Superb voice like his father

  • @chinthakajoseph8539
    @chinthakajoseph8539 6 років тому +11

    Sir Amal, kiyanda wachana neha, api godaak aadarei oyage awankakamata ha niyama pirimi katahandata !! God bless Amal

  • @pradeepperera8148
    @pradeepperera8148 3 роки тому +2

    Beautiful 😍 thank you Mr. Amal and Kelum Aiya..great..💯👌👍

  • @rashinivindyangani1957
    @rashinivindyangani1957 4 роки тому +4

    Amazing singer.....👌👌👌👌👌❤

  • @athallokee2473
    @athallokee2473 2 роки тому +3

    හදවතේ ගායකයා අමල් පෙරේරා❤️

  • @kulsoomchohan1487
    @kulsoomchohan1487 7 років тому +8

    I'm nilmini from London after long time nice old songs with new beautiful voice very nice,keep it up

  • @janakafernando326
    @janakafernando326 8 років тому +13

    well done Amal & also Thank you Kalum to bring him in to this program, personally i am proud to be Kalutara.

  • @yathaarthawaadiya4822
    @yathaarthawaadiya4822 8 років тому +8

    amal perera asahaaya gaayakayek.jaya wewa!

  • @SureshKumar-ii3em
    @SureshKumar-ii3em 3 роки тому +3

    I love this .best of Sri Lankan program.

  • @doninoka2534
    @doninoka2534 4 місяці тому +1

    Putha oyatha niduk niroge sueaya pathanawa

  • @anushamunasinghe1487
    @anushamunasinghe1487 3 роки тому +3

    Love u 😍 Amal perera….❤️❤️

  • @hettiarachchireiyanzi3665
    @hettiarachchireiyanzi3665 5 років тому +3

    Mr ,Amal really you have hart touching voice.anyway you are my hero.👍👍👍👍bless you !

  • @SDINESHKA
    @SDINESHKA 5 років тому +2

    Bless you Amal.. What ever said and done, you are a treasure in this world.. You are so much more than you know ... ❣️

  • @TheShantha1
    @TheShantha1 8 років тому +6

    so happy to see Amal, He is good man

  • @priyanthipremachandra6133
    @priyanthipremachandra6133 5 років тому +17

    ජේසු පිහිටයි අමල්.සත්‍ය ජයගනියි.නැවත අප අතරට එන්න.

  • @TV-ln4jf
    @TV-ln4jf 3 роки тому +2

    Mage jeewithe watinama adarema karana gayakayaa❤️

  • @shanikarajapaksha2927
    @shanikarajapaksha2927 6 років тому +5

    Amal perera is a best singer..it's amazing...Good luck..

  • @birendrailukkumbure4859
    @birendrailukkumbure4859 7 років тому +4

    wat an amazing voice.nice collection too

  • @channarupasinghe5489
    @channarupasinghe5489 4 роки тому +2

    Great singer....respect....

  • @hiranpeiris9227
    @hiranpeiris9227 8 років тому +6

    Amal Ayaa is the best voice son of my loving music sir Marvin perera Ganodaya collage

  • @waxbrotherssl2854
    @waxbrotherssl2854 3 роки тому +3

    ආයේ ආයේ අහනවා 😍

  • @ridwanroshan8647
    @ridwanroshan8647 8 років тому +3

    Amazing voice ..God bless you Amal...

  • @shanmanusath4286
    @shanmanusath4286 5 років тому +8

    බුදු සරණයි..අමල් අයියා..

  • @jayawarna36
    @jayawarna36 8 років тому +7

    love this show from top to bottom ...

  • @tharuweerasinghe2027
    @tharuweerasinghe2027 6 років тому +26

    රටට වටිනා කලාකරුවෙක් අපරාදෙ කරගත් විනාශය

  • @nimeshikamadumali4345
    @nimeshikamadumali4345 5 років тому +2

    Godak lassanai sing karanawa mn godak adare karana singer kenek oba....ewagema kiyanna thiuenade face to face kiyanna puluwan kenek oba godak watina kenek....

  • @danith7365
    @danith7365 3 роки тому +1

    සුනිල් සර්ගේ ගීත පළවෙනියට ඇහෙද්දි තවත් රසවත් ❤

  • @nipwind
    @nipwind 3 роки тому +2

    Very beautiful voice 😍

  • @sharmeaneperies2799
    @sharmeaneperies2799 6 років тому +3

    Nice song amazing singing. Well done Amal.

  • @chandanalalith8966
    @chandanalalith8966 6 років тому +20

    බුදු සරනයි අමල් ඔබට....

  • @nuwandesilva4837
    @nuwandesilva4837 8 років тому +57

    චාමර වීරසිංහගෙ ප්‍රෝග්‍රැම් එකෙන් පස්සෙ අහපු හොඳම එක..

  • @tharakaperera4849
    @tharakaperera4849 8 років тому +136

    අමල් බොන එක නවත්තන්න...ඔයා රටට වටිනා කලාකරුවෙක්

  • @chinthi22
    @chinthi22 8 років тому +3

    Thank you Kelum ayye , it was a great one

  • @shenurafernando6799
    @shenurafernando6799 2 роки тому +2

    Favourite singer❤

  • @sandaruwanwedagedara7442
    @sandaruwanwedagedara7442 4 роки тому +6

    කොහොමද මෙහෙම කියන්නෙ මාරම වොයිස් එකක්

  • @MilanSusantha
    @MilanSusantha Місяць тому +1

    Amal ඔයා ඔයාගෙ ගීත gayanawata වඩා අනිත් ගායකයන්ගෙ ගිත ගයනවා අහන්න හරි අසායි ජෙසු පිහිටයි

  • @ගයාන්ලක්මාල්

    පට්ට ❤😍අමල් අයියේ බොන්න එපා කියල කියන එවුන් කියන දේවල් අහන්න එපා.ජීවිතේ විදින්න.ඔයාට ඕන විදිහට.අනුන්ගෙ දේවල් අපිට අදාල නෑ.ඔස්තාර්ල පැනල රිප්ලයි දාන්න යන්න එපා .අදාලම නෑ 🤣

  • @indralekhawanninayaka8015
    @indralekhawanninayaka8015 7 років тому +7

    BEST OF THE BEST AMAL.... AMAZING VOICE.

  • @mjayarathne805
    @mjayarathne805 8 років тому +6

    one of my favorite...good luck amal ayye..

  • @BHawks3
    @BHawks3 5 років тому +5

    One of my favorite singer.
    Love you voice.

  • @shanthajayamaha7327
    @shanthajayamaha7327 6 років тому +3

    Superb....GOD bless u Amal !!!

  • @dilki6525
    @dilki6525 2 роки тому +2

    ඒ කටහඬ 😍

  • @dehemifernando7839
    @dehemifernando7839 7 років тому +6

    mana balamu hodama program eka ! lassna songs tikak

  • @priyanthasiriwardana4502
    @priyanthasiriwardana4502 Рік тому +3

    ඕන ගීතයක් ලස්සනට කියන්න පුලුවන් සුපිරි දක්ශයෙක්❤

  • @anurishakulasekara8949
    @anurishakulasekara8949 2 роки тому +1

    ලස්සන ආරම්බය ,නිමාවේ ලස්සනට,ක්‍රමයෙන් ගලාගිය ඔබ සොදුරුයි.

  • @gayankaldera40
    @gayankaldera40 7 років тому +2

    god bless amal...thx kelum ayya...

  • @ruveenathushari8839
    @ruveenathushari8839 8 років тому +3

    so you finally did it kelum.Thank you for bringing him.one of the best singer we have.bless you AMAL...

  • @chathuranishanikaeakanayak5464
    @chathuranishanikaeakanayak5464 3 роки тому +2

    ආදරේයි අයියා ගොඩක් ගොඩක් 🤗🤗🤗❣️

  • @dissanayakemenaka
    @dissanayakemenaka 4 роки тому +4

    මා නොවන මම ...
    තේමා පාඨය ගායනය කරන්නේ අමල් පෙරේරාමද ?ගොඩක් ආසාවෙන් බලන සංගීතමය වැඩසටහනක්.ස්තූතියි....

    • @damithmusic9050
      @damithmusic9050 3 роки тому +1

      ඔව් ඒ ඔහුගේ හඩ ...අමල් පෙරේරා යනු ඒ අසහය ඔනෑම කෙනෙකුගේ ගීතයක් නිවැරැදිව ලයිව් ගායනා කිරීමට හැකියාවක් තිබෙන සහා ක්‍රියාවෙන්ම එය ඔහු ප්‍රායෝගිකව කරනා අයෙකී...

  • @himaliwasundara9098
    @himaliwasundara9098 Рік тому +1

    Niyamai niyamai patta. Supiri

  • @dilendrapeiris5849
    @dilendrapeiris5849 6 років тому +9

    That voice!!! All-rounder indeed.