Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
බොහොම සරල විදිහට කියලා දුන්නා. සාමාන්‍ය ජීවිතයේ වටිනා කෑමක්.. බොරු සෝබන නැති වීඩියෝවක්...Thank you..
ගොඩක් වටිනො ඇත්තටම තමිල් අය හදනො මරම රසයි මන් හරි අසයි ස්තුතියි ❤❤❤❤
මම හරිම ආසයි පොංගල් බත කන්න හදන හැටි කියල දුන්නට ගොඩක් ස්තුතියි ❤❤
හරිම වටිනවා. පිලිවෙලට ඕනෑම කෙනෙක්ට හදන්න පුලුවන් විදිහට විස්තර කරනවා ❤
Happy pongal
රසම රස පාටයි.
මමත් හරිම ආසයි මේ බත කන්න බොහොම ස්තුතී දෙදෙනාටම
ස්තුතියි. අපි. බාරයක්. ඔප්පු. කරන්න. දේවාලෙකට. ගියා. මේ. රසවත්. බත්. අපි. කෑවා. හරිම. රසයි. දෙවි. පිහිටයි. 🙏🙏🙏
අම්මෝ මම කාලා තියෙනවා මේ පොංගල් බත් එක කන්න ඕනෑම නිසාම මම දෙහිවල ඇන්ඩරසන් පාරේ තියෙන විශ්ණු කෝවිලට ගියා ❤ හරිම රසයි .
මම මුලින් ම දැක්කේ අද ස්තුතිය ❤❤❤❤❤💐💐
Omg Rasi this is so good Thank you for sharing
Thank you so much for sharing this pongal rice recipe 💐🙏
Very nice video .happy thipongal❤❤❤
Thanks! Happy Pongal to you too 😊
මමත් කැමතියි මුරුතැන් බත්කන්න ස්තූතියි හදන විදිහ කියලා දුන්නාට ස්තූතියි
Asama kemak ape adaraneeya d Damila sahodarainge eyalage ape wagema godak rasa kema tiyanawa Bohoma stuti 💐💚
කොහොමත් තමිල් අයගෙ.කෑම හරි රසයි මටත් ඉන්වා තමිල් යාලුවෙක් ඒ අයගෙ ගෙදර ගියාමත් රසට කෑම හදරලා දෙනවා
Thanks for the video clip
Kaju dapuwama godak rasai
එළගී තෙල් දාන්න ඕනේ ගොඩක් රසයි
🎉🎉 හම්ම්...හරි රස ඇති...කෙලාත් ගිලෙනව 🎉🎉 අනේ අපේ ඉස්සරහම කන්න එපෙ😂😂😊😊
❤❤
ඛොහොම ස්තුතියි සියලුම දෙවිවැන්ගෙ ආශිර්වාද දෙවිරැක වරනයද ලැබෙවා බුදු සරණ යි
Thanks ❤godak rasai මම හදනවා ළඟදීම thipongal දිනයක් එනවා ❤😂
♥♥♥♥
Apith hadanawa..habai.hal edenna edenna thamai anith DeWal ekathu karanne..anthimata thamai sini danne..gethel tikak ekathu karma thawath rasai..
Godak watinawa.thanks.
Godak godak thanks
Guna kama thamai❤❤❤❤
Very good to see how Tamils do it in their own way.
කතරගම දේවාලෙ දෙවියන්ට පුජාව තියල ඉවරඋන ගමන් බැතිමතුන්ටත් මුරුතැන් බත් බෙදා දෙනවා.
very nice 💕👍
❤❤❤👍👍
Tanks ❤
Super
Thank you 🤗
👍👍👍
Those hareyata hadana hati kiyala denna
ඒකත් ඉක්මනට අරන් එන්නම්
ස්තූතියි ආසම කෑමක් මුරුතැන් බත,කෝවිලේ දෙන සව් එක කන්න ඕනේ නිසාම කෝවිලේ පූජාවට යනවා.පුලුවන්නම් සව් එකත් හදන හැටි කියන්න ❤❤
ua-cam.com/video/AwmQLAgDks0/v-deo.htmlsi=ZMp4_YAaDcM3VzNE
Munetawala kola Pata poththa ain kale kohomada
මුං ඇට කබලේ රන්වන් පාටෙ බැදලා පියලි ගතියට එනකන් මුංඇට ටික බ්ලෙන්ඩර් කරලා
Dara lipe mati mutiye ne kiribath hodate edanne❤
ඔබ දෙදෙනාටම ස්තූතියි
❤
Little rost green gram, clean all pothu, mixed rice and green gram,
Thank you.
You're welcome!
Mama gadara dawasak hadala kewa hodaida danna naha kanna asa nisha haduwa
Thanks ❤️
Raththayai semai dekama thiyenawa ethakota oya kiyana kama kawoth sema wediwrnawane
You can put fresh milk,or coconut 🥥 milk, taste good
Sure, will try that next time!
Picture eke thiyenne wena bath ekak....
Ane balagena inna ba ASA hithenawa
ඔක්කොම හොඳයි අම්මෝ පැනි ගොඩ දැක්කම කලන්තෙ වගේ
ediripath kerima hodai pahadiliwa ahnawa
Nodena siti resepi ekak gena awata bohoma sthuthi mamth hadala balannam
Hadala matath kiyanna rasa gena
හාල්ද දැම්මෙ පොගවල
මුලින්ම දැම්මේ මුංඇට
හාල් දාන්නේ පොගවලා තියලද?
Mun ata pagenna ona නැද්ද
නෑ.කබලේ බැදලා අරගන්න
❤🎉🎉🎉❤
අර මුන්ඇටද
ඔව්
දෙවියන්ට පූජා කරන දෙයක් නිසා ගෙවල්වල හදන්න හොද නැහැ කියල අහල තියෙනවනෙ,එහෙම දෙයක් නැද්ද
නෑ Tamil අය හදනවලු
එහෙම හදපු දවසට ඒ කුස්සියෙ මාංශ ආහාර හදන්නෙ නැතිව හිටියාම හරි...🙂
❤️❤️❤️
❤❤❤❤❤❤
බොහොම සරල විදිහට කියලා දුන්නා. සාමාන්‍ය ජීවිතයේ වටිනා කෑමක්.. බොරු සෝබන නැති වීඩියෝවක්...
Thank you..
ගොඩක් වටිනො ඇත්තටම තමිල් අය හදනො මරම රසයි මන් හරි අසයි ස්තුතියි ❤❤❤❤
මම හරිම ආසයි පොංගල් බත කන්න හදන හැටි කියල දුන්නට ගොඩක් ස්තුතියි ❤❤
හරිම වටිනවා. පිලිවෙලට ඕනෑම කෙනෙක්ට හදන්න පුලුවන් විදිහට විස්තර කරනවා ❤
Happy pongal
රසම රස පාටයි.
මමත් හරිම ආසයි මේ බත කන්න බොහොම ස්තුතී දෙදෙනාටම
ස්තුතියි. අපි. බාරයක්. ඔප්පු. කරන්න. දේවාලෙකට. ගියා. මේ. රසවත්. බත්. අපි. කෑවා. හරිම. රසයි. දෙවි. පිහිටයි. 🙏🙏🙏
අම්මෝ මම කාලා තියෙනවා මේ පොංගල් බත් එක කන්න ඕනෑම නිසාම මම දෙහිවල ඇන්ඩරසන් පාරේ තියෙන විශ්ණු කෝවිලට ගියා ❤ හරිම රසයි .
මම මුලින් ම දැක්කේ අද ස්තුතිය ❤❤❤❤❤💐💐
Omg Rasi this is so good
Thank you for sharing
Thank you so much for sharing this pongal rice recipe 💐🙏
Very nice video .happy thipongal❤❤❤
Thanks! Happy Pongal to you too 😊
මමත් කැමතියි මුරුතැන් බත්කන්න ස්තූතියි හදන විදිහ කියලා දුන්නාට ස්තූතියි
Asama kemak ape adaraneeya d Damila sahodarainge eyalage ape wagema godak rasa kema tiyanawa Bohoma stuti 💐💚
කොහොමත් තමිල් අයගෙ.කෑම හරි රසයි මටත් ඉන්වා තමිල් යාලුවෙක් ඒ අයගෙ ගෙදර ගියාමත් රසට කෑම හදරලා දෙනවා
Thanks for the video clip
Kaju dapuwama godak rasai
එළගී තෙල් දාන්න ඕනේ ගොඩක් රසයි
🎉🎉 හම්ම්...හරි රස ඇති...කෙලාත් ගිලෙනව 🎉🎉 අනේ අපේ ඉස්සරහම කන්න එපෙ😂😂😊😊
❤❤
Happy pongal
ඛොහොම ස්තුතියි
සියලුම දෙවිවැන්ගෙ ආශිර්වාද දෙවිරැක වරනයද ලැබෙවා
බුදු සරණ යි