සපූ මැරෙන්න ගිය මොහොත
Вставка
- Опубліковано 20 січ 2025
- ඔන්න අපි කේතකයි තිලිනියි අපේ මල්ලියි එක්ක Lala Park ගියා.. එකේ Viking Ship එකේ යද්දි වුන දේ බලන්නකෝ.. අම්මෝ..
Our Friends:
Thilini Nimeshi : @thilininimeshi
Kethaka Yasiru : @kethakayasiru
Kavishka : @kavishkasamaraweera
Chamara : @chamarayashod
man baya une oka galawila wisi wei kiyala wewata :P
ඔව්ව් ඊයේ වැවට වැටුනනම් තාම ගිලෙනවා 🤪🤪
දිල්ශාන් අයියේ❤❤
😊❤❤❤❤😊😊😊😊😊❤❤❤
කළුළු🎉🎉🎉🎉
❤😂
අනෙ සපු අක්කි පවු 😂
එයා හොදටම බය වෙලා
අක්කි හරිම ලස්සනයි
අම්බෝ අක්කා මුලදි කෑගහද්දි මටත් හයියේන් හීනා ගියා 😂🤭 අම්මා අහනවා මොකද ඔය තනියම හිනාවෙන්නේ කියලා 😂 කොහෝම උනත් මරු විඩියෝ එක 😁💕 බුදු සරණයි හැමෝටම 🥰❤️
තිලිණි අක්කගෙයි කේතක අය්යගෙයි වීඩියෝ වලට ඇබ්බැහි වෙලා ඉන්නකොට තමා ඔයාලා දෙන්නවත් හොයන් ආවෙ...ආසම කපල් දෙකක්..❤
අඩලා අඩලා කෑ ගහලා එක පාට්ට හිනා වෙච්ච විදිහට මම හිතුවෙ.පිස්සු හැදිලා කියලා.🫢🫢😅😅😅😅
තිලිණි නංගිගේ vlogs බලලා ඔයාලාව subscribed කරේ අද.ඉතින් අද ඉඳන් දිගටම ඔයාලගේ vlogs බලනවා මග නොඇර.හොඳ ගමනක් යන්න ලැබෙන්න කියලා දෙන්නටම හදවතින්ම සුභ පතනවා.good luck ❤
Ane thank youu.. adarei❤️❤️
When kavi ayya said- "ඒ බන් වයිෆ්ට අමාරුයි නවත්තන්න කියපාන්න්න්න් "😁😁😁😁💜️ i felt it 😂💜️
ඇය යන්න ගියා මැකිලා 😂😂
කළුවළු?වුළු
අනෙ සපු අක්කි පවි 😁 .එයා හොදටම බය වෙලා. අක්කි හරිම ලස්සනයි . මාත් ඔය වගේම බය උන එක දවසක් හොල්මන් මන්දිරයක් බලන්න ගිහින්.😁😁❤
මං බය වුනා 😭😭
@@kaveeandsapu 🤭🤭
අම්මෝ අක්කා කෑගහලා කෑගහලා හිනාවෙනවා නිකම් පිස්සු හැදිලා වගෙ😂😂😂😂
පිස්සු හැදෙනවා අන්තිමට😭😭
අම්මෝ අක්කා ඔයා කෑගහද්දි මට බයත් හිතුනා ❤ ඒත් හිනා යනවා අප්පා 😂 මගෙ ඔලුව කැරකෙනවා ඔයාලා යද්දි 😂😂 ආදරෙයි 😍❤
ඔව් අප්පා බය හිතෙනවා 😭 හිනත් යනවා😂 ආදරෙයි අපිත්❤️
මේ ඔය දෙන්නාගේ විඩියෝ බලන්න පටන් ගත්තේ තිලිණි අක්කලා නිසා.. ඔයාලාගේ වීඩියෝත් මරු... ❤❤ ඔයාලා වීඩියෝ එකක් කරන්නකෝ ඔයාලාගේ විස්තර කියලා.. ඔයාලා මොනවද කරන job..? දෙන්නගේ love story එක...? ඒ වගේ ඒවා... ❤
Aniwaryen essrahata karamu😍❤️ adarei❤️
Mamath
😂😂😂😂😂😂😂😂😂😅 ane sapuni akke
අනේ සපුනි අක්කා පවු අනේ. මාත් ඕකට තමයි බය අක්කි❤❤❤❤ ඔයාලගේ VLOG හරීම ලස්සනයි ❤❤❤❤හැමදාම ඔය වගේ සතුටින් ඉන්න ❤❤❤❤
කට්ටයම කතා වෙලා සපු අක්කට ම වැඩේ දෙන්න තමයි එක්කගෙන ගිහින් තියෙන්නේ, 🤭😂අයියනම් සීරියස් උනා අක්කගේ කෑ ගැහිල්ලට 🤭❤️ආදරෙයි ආදරෙයි 😍💗😙💓❤️
ඔව්ව් අප්පා 😭😭 ආදරෙයි 😍❤️
❤🎉
1:22
Kavee and Sapu
Vlog 33
කියන එක Black Background එකෙ දාලා හදලා ගන්න අයියේ❤ එතකොට ලස්සනයි😊
හදමූ 🤭🤭
තිලීමි අක්කාගේ වීඩියෝ බලලා සපුන්ගෙ වීඩියෝ බලන්න ආපු අය මේ පැත්තට ❤❤
7:31 චන්ද්‍රමුකී වගේ😂😂😂😂😂
නරකයි 😭😭😭
@@kaveeandsapu 🤣 තව ටිකක් ගියා නම් අයියට තමා අඩන්න වෙන්නෙ...
😂😂😂😂
යාලුවෙක් කරන්න බයම දෙයක් කරලා ඌ කෑ ගහන දිහා බලන් ඉද්දි කුරිරු සතුටක් එන්නෙ 😹💔
corry සපූ අක්කෙ ඔයා කෑ ගහද්දි මට හිනා ගියා 😓
අනේ 😭😭😭
අක්කා හරිම සිරියාවන්තයි හිනා වෙද්දි🥺❤🦋
ආදරෙයි🤭❤️
😂lion kolla ගිය හැටි මතක් උනා😂😂නවත්තන්න කිව්වට නවත්තන්නේ නෑ බන් අයියේ😂❤
😭😭😭😭
Sapuni අක්කා viking එකේ අන්තිම ටිකේ තමා නිකන් පිස්සෙක් වගේ. අමුතු කුරිරු සතුටක් ඇවිල්ල
ඔව්ව්ව් 😭😭
අද දැක්කේ විඩීයෝ එල 👍❤
Ane thank youu😍😍❤️❤️
Dan aiyage edit valath mara improvement ekak thiynava ❤
Ane thank you nnga❤️ adarei❤️
Ape ayya modaya katussonntath bayay
Me sadde aheddi 😂
Siravatama😂😢😮
Aduva😂😂😂😂😂😂😂😂
මටත් මේ වගේම උනා.කෑ ගැහුවෙනම් නෑ ඉතින්.මැද්දෙන් වාඩිඋනානම් ඒ තරම් දැනෙන් නෑ.අපිට සෙට් උනෙත් ඔයාලා වාඩි උන තැන.
1:13 super🎉🎉🎉🎉❤❤❤❤😂
🤭😂😂
මාත් පාවෙනවා වගේ ඔයාලා ඒ බෝට් එකේ යද්දි ❤
අම්මෝ 😭
@@kaveeandsapu ඔයාලා දෙන්නා ෂෝක් අනේ හරි ආදරෙන් ඉන්නවා හැමදාම එහෙම ඉන්න ඕන හොදද 💖
vlog nice thawa aluth vlog ona akki oya denna ge wayasa Kiya da 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
අපි දෙන්නටම 28යි 🤭
Akki oyala buffet video ekak aran ennako
ලග ලගම වයිරල් වෙන දෙන්නෙක් ❤
Ane thank you malli❤️ adarei❤️
@@kaveeandsapu ❤
Onna Api 1st 😼
ආදරෙයි 🤭
මරැ අක්කි😂
අඩේ සිරාවටම බය වුනානේ 😅❤
😢😢😢
@@kaveeandsapu මට දැන් තමයි තේරෙන්නේ අපේ අම්මත් මට ගහකටවත් නගින්න දෙන්නැත්තෙ ඇයි කියලා😂😂
මමනම් හිතුවේ සපූ අක්කා ෆේන්ට් වෙයි කියලා බුදු අම්මෝ....යකෝ මන් පුටුවෙනුත් වැහ්නා....😆
Amio❤❤
Ammo ඒ කෑගැහිල්ල 😂
බය වුනානේ 😭
Math oya wagema baya una akki oke yanna aththatama baya hithenawa yanakota😢😢
මැරෙයි යකෝ...😂😂
මැරුනේ නෑනේ 🤪🤪
@@kaveeandsapu තව පොඩ්ඩෙන් හරි..😅😅
Challenge Malli Challenge Nangi....
😍😍❤️❤️
@@kaveeandsapu
❤❤😊😊😊
Sapu akka kagahana welawata mata mara hina ❤😂😂😂😂😂😢😢😢😢😅😊
අක්කා කැගැහුව විදියට මන් බය උනා යකො 😂😂
😁😁😁
Apoo sapu akke lajjai😂😂😂
Oyala giya roller coaster eke nama mokadda akke. Koheda thiyenne ❤❤❤
"Aiye nawattannalu "ammoo sapu akke aiya nan 😂😂😂
මරණ බය 😭😭
Aiya akka pau ana😂😂😂😂😂😂😂
Akka baya wela ke gahaddi mage as walata kadulu awe ai kiyl mn danneth ne
Anee adarei😍😍❤️❤️
අනේ සපූ අක්කි පවු අනේ 😪😦
Ammoo akkii😪😪
නවත්තපුවම දැනුන කුරිරු සතුට 😂 අපිටත් දැනුනා 😅😅
ඒකනේ මම බය වුනා 😭😭
සපු හිනා යනවා ....
Lassanai❤
අනේ පව් අනේ 🥺❤️
😢😢
ඒක...😂😂😂
😭😭😭😭
මටත් බයහිතෙනවා😮😮
මරැඅනේ,අපෙඅමියත්බලනවා❤
අම්මෝ...කෙගහිල්ල😂😂😂😂
😭😭
පව් සපු අක්කා 😁
අම්මෝ ඩිලාලා සෙට් එක ගියපු විදිය මතක් වුනා 😂😂😂
අම්මෝ 😭😭🙃🙃
Byi 10:58
Much love 😂❤❤
ආදරෙයි ❤️
Ammoo e kegehilla 😂
🤪🤪🤪🤪
Ane ammo mama baya una akkata monawa hari wei kiyala 😅😂
🥺🥺🥺🥺🥺
Sapu akki adanawa😢😢😊
😢😢😢
අක්කාට යකෙක් වැහිලා වගේ 😂😂
Aneee deiynee akki nm atttm baya wela 😂❤
ඕඕඕඔ 🥲
Hmmoo mth oke gihin vamane giy 🥵 aphu nm ynne na
අයියෝ සදමාලි😂❤
😭😭😭
අනේ මේක කොහෙද තියෙන්නෙ
Ammo Akka ohoma baya wanawada a😊
🥲🥲🥲🥲
@@kaveeandsapu 🤭🤭🤮🤮🤮 giya na
අයියො ඒකට නම් මටත් බය හිතුන 🥹😶🤭
මගේ පපුවත් රිදෙනවා හිනත් යනවා 😁
පව් නේද😭
Ammooo hodtm hina unaaaaa 😆😆😆😆
අනේ😭😭😭
Dan nam oya 2na pissuwak wage❤❤❤❤
Ane adarei nanga❤️
@@kaveeandsapu ❤️🩹😘
Akkage kagahilla 😂 ❤❤
😭😭😭😭
ඊයේ හවස පාදුක්කේ ගියා නේද 😊
ඕඕඕඕ 🥲
Ane bayavanna. Apa
Mamath. Oke. Giya
Yko as valin kaduluth ava hinava navaththa ganna ba yko baya vela ke gahapu eka anthimat hina venava😂😂😂😂😂😂😂
අයියෝ 😂😂😂😂😂😂
🥲🥲🥲
❤❤❤❤❤❤❤.
ආදරෙයි 🤭❤️
Ammoo😊
😭😭😭
අනෙ අපෙ සපු අක්කා පව්
Patanganna kalin kagahala iwarsi
අඩේ ඇත්තටම නැවැත්තුවා ද ?
ඔව්ව් යාලුවේ😭😭
හිනා වෙන්න ඉපා සහෝදර වරුනී අපි කාටත් ඔහොම තමා හැබැයි හිනාව නවත්ත ගන්න බැ අක්කා දෙන ආතල් වලට 😅😂
😭😭😭
Sapu pau..❤️🤭🤣
Paw nennam😭😭
අම්මෝ😂
😭😭😭😭
Not මගේ Wife is අපේ Wife 🤣
ආයේ හම්බෙමු ආදරෙයි ඕගොල්ලෝන්ට 🖤 පට්ට සෙට් එකක් 💙
අවිශ්කව පෙන්නන්න ගිය මල්ලි.. මැසේන්ජර් මැසේජ් එකක් දැම්මා බලන්න .
Hi malli 😍
අනේ අක්කි පවු😢
Sapuni akke ආයේ ලල පාර්ක් යමුත😂😂
බෑ 🥹🥹
❤❤
ආදරෙයි 🤭
යීයා අක්කී
😊😊
😭😭😭😭
Buduammo 😂
hi 😄😄😄😄🥲😪
😂❤
😭😭
❤❤❤❤❤❤
❤️❤️
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤️❤️❤️❤️
කාවින්ද්‍යා දුල්ශානි 2
ආදරෙයි❤️
@@kaveeandsapu ❤
අම්මො ඒක😂
හිනා නේද😭😭
@@kaveeandsapu ඔව් 😁
මුහදෙ නාන්න යන දවස විඩියො එකක් කරන්න