Nage dina 70 wakma ekama chitthayama kohomada adagena hitiye midi atayak pelawenakota palemu kole agili beden nee plamu kole punchi rawum oya apata pennuwe ankura badda karala hadapu pela man cyprus පලතුරු waththaka inne kamakne thank you උත්සාහයට onama kenek midi ata hadala balanna pelawenawa palamu kole rawum kada kola paata ho rathu harima sihin masakin kappadu karanna aawurudu thunen paladaawa ganna puluwan ginisiriya goma elu pohora wathura damanna good luck man rambukkana නිල්මිණි
නියමය 😢
Thanks midi pala hadana widiya igannuwata. Eelaga piyawarath penwanna.
වේලෙන හැමවෙලාවෙම වතුර දාන්න ඕනෙද
බැහැයි කියලා අත ඇරලා දාපු දෙයක් ඔබ පුලුවන් කියලා කරලා පෙන්නුවා..
උත්සාහවන්තයන්ට කදිම තෝතැන්නක්.. බොහොම ස්තූතියි 🙏
නියමයි අක්ක හරිම ආසයි ට්‍රයි කරල බලන්නම් අනිවාර්යයෙන් ඵලදාව ගන්න වීඩියෝ එකත් දාන්න අපිට ❤
පෝච්චියට දාලා තියන පස් වර්ග මොනවාද
දහයියායි පසුයි කලවම් කරලා දලා තියෙන්නෙ 😒
මමදැන්.මිදිවගාව.චැනල්.බලාගන.ආව.එකෙක්වත්.මේක්‍රමය.පෙන්නුවේනැහැ.පැලයක්.රුපියල්..තිස්දාහයිකීවා.මිදිත්.එක්ක.වැලිම.ඩ.වගාවක්.එ.අතින්.ඔබ.හොද.අවංක.කෙනෙක්
හරිම අපූරුයි දුවේ ඔයාගේ වීඩියෝවක් දැක්කෙත් අදයි. බොහොම වටිනා ඉදිරිපත් කිරීමක් ඔයාටත් පවුලේ සැම දෙනාටත් යහපත් උදා වේවා
ජයවේවා දියණියෙනි. මමත් ඇපල් ඇට පැල කරල, අඩි තුනක් පමණ උසට වැඩුන. අධික වර්ෂාව නිසා පැලය සාර්ථකව වැඩුනේ නැහැ. මෙම video එක නිසා නැවත උත්සාහ කරන්න හිතුන.
ජයෙන් ජයවේවා ,දුවට..🌹🌹🌹ඔබේ උත්සාහවන්තබව හරිම ප්‍රශංසනීයයි .සියලු වැඩ කටයුතු සාර්ථක වේවා !!!
Kade midi walin palayak enna puluwan
Eeth eewa hybrid (දෙමුහුන්) නම් ඒ පැල වලින් ගෙඩි එන ප්‍රවණතාව අඩුයි මගේ දැණුමේ හැටියට
ඵලදරන්න කොපමණ කාලයක් යාවිද .
පෝෂණ මාද්‍යය සදහා පස කුමක්ද කියන්න තෙරුවන් සරන වේවා
හොඳයි අදහස ජය වේවා ඔයාට 🙏
paladawa Hanna kohomada
උනු වතුර දානවද
පස් මිෂ්‍රනය හදන්නේ කොහොමද
හැබැයි ඒ වගේ ගෙඩි එන් නැති එකයි ප්‍රශ්නෙ...🤔🤔🤔
මෙි පස් මොනවද පිලිතුරක් දේන්න පැල ගන්න බැරිද
ජය වේවා
Pochiyata dapu pas monada
Appl ata pala karanna dannawada kohomada pala karanne
Godak. Watiba. Video. Eka. Me. Wagawen. Pala. Nela. Ganna. Kam. Apata. Wisthara. Denna. Thank. U❤. Madaperadiga. Inna. Api
අක්කේ දැන් කලේ තියෙන මිදිකිය ද
ගොඩාක් ස්තුතියි ❤❤❤
kade tyna ewage gedi enawada? ewa jaana wenas karapuwa nemeida?
Pass hadaway ganne kohomada
Thank you, good explanation 🌹🌹🌹🌹
සුදු පාට කුඩු මොනවද?
පස් මොනවද
❤❤❤❤ බෝම ස්තුතියි
Pochchiyata Dana maddiya Gena pehedili karanna ko.
Medewalata dana Pohora wargaya kiyandako
දෙපාරක්ම හදන්න බැලුවා පැල උනෙ නැ හැබැයි ඇටය අස්ගිස්ස කැපුවෙ නැ එහන්දාද දන්නැ පෙගෙවුවා දවස්කියක් යනවද පැලවෙන්න
Paradawa ganne kohomada..wede nam supiri..vidiyo danna
Paladawa Hanna kohomada
නියමයි
උනු වතුර ඇග සෝඅන ප්‍රමානයේ රස්නෙටද,නටන වතුරද,පෙගෙන්න දානඑකට ගන්නේ
නටන වතුර හොඳයි...
මගේ ලගත් පොඩිමිදි වැලක් තියෙනවා ඒකවවාගන්නෙ කොහොමද කියල කියාදෙන්න මිස්
අනේ නියමයි .මං ගොඩාක් ආසයි ඒත් උපදෙස් ගන්න කවුරුත් නැහැ නේද 😢
Govijanasewa ekata yanna udawu karanawa
@@udayakumara2389 ස්තූති ඔයාට 🌠🌠🌠🌠🌠🌠
@@udayakumara2389 ස්තූති ඔයාට 🌠🌠🌠🌠🌠🌠
Papa Hanna puluwananda
නියමයි නැන්දේ
Kawadha anith eka danne
නියමයි
මිදි පැල ගන්න පුඑවන්ද
ගොඩක් හොදයි බබා
Thank you so much ❤
Anna oyaga Pala Ganna oni
Thank you 💐
Nage dina 70 wakma ekama chitthayama kohomada adagena hitiye midi atayak pelawenakota palemu kole agili beden nee plamu kole punchi rawum oya apata pennuwe ankura badda karala hadapu pela man cyprus පලතුරු waththaka inne kamakne thank you උත්සාහයට onama kenek midi ata hadala balanna pelawenawa palamu kole rawum kada kola paata ho rathu harima sihin masakin kappadu karanna aawurudu thunen paladaawa ganna puluwan ginisiriya goma elu pohora wathura damanna good luck man rambukkana නිල්මිණි
ඇපල් ඇටත් මේ ආකාරය ට පැල කරගන්න පුළුවන් ද.ස්තූතියි දිගටම විඩියෝ දාන්න.
පුළුවන්,ගෙඩ් නම් nee ඉතින්
@@NilminiKumari-j8mඅනේ ඇයි😢
තෙරුවන්සරණයි පුතේ ඔයාට
NIYAMAI LASSANATA OYA WADE KARANAWA AKKA
ඔයාගෙ පස් එකෙ තියෙන කළු කැට මොනවද
Aguru
ඉතා හොදයි .ඊලග විඩියෝවත් බලමු.👍
Niyamai
paladawa ganna vidiha danna
Pala vikunanne nedda
Honda
Denuvath kreemAk
Obeta jjaya
තේරුනේ දැන් තමයි❤❤
Thanks duu ❤❤
Ma
Math karadarayak balannam budu saranai
,Rasne,Palathwala,Midi,Pal
Karanna,Puluwanda?,,Ganna
Puluwan,Pas,Wargaya,Kiyanna,
Thank,You,Nice,Video,👍❤️
Paladava ganna vidiyo eka evannako
මාත් ට්‍රයි කරල බලනව
Paladawa ganna vidi ya vidi yo akan awann
මාත් කරනව
හැම දේම කිව්වට පස පිලිබදව කිව්වෙ නැහැ නේ නොදන්න අයට ඒකත් කියලා දෙන්න
Gorakhpur Esthuthei.Budu saranaei.❤❤❤
Tanks..oyata
Great
Good ❤❤❤❤❤
Jaya..patanava
Hoada pahdil kirmak
Hbi..ekman...na
Good luck
👌
👍👍👍
අහන ප්‍රශ්න වලට පිලිතුරු දීම නැහැනෙ 😔
Hodai❤❤❤❤
Hari apurui
👍👍👍👍👍
❤❤❤❤
මේක ව්ව්ස් ගන්න කරපු බොරුවක් ද කාටවත් පිලිතුරක් දීල නැහැ නේද 👈
ඕව පැල වුණාට ගෙඩි එන්නෙ නැහැ.
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍very good THAKY VERY MUCH
❤❤❤❤❤❤❤❤❤❤❤
❤🍇🍇🍇❤🍇🍇🍇
Tp mo dannako
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂
Thank you
Oya ewa pala karanna dapu pas gana kiyan nahane.
❤
👍👍👍👍
❤❤❤
❤❤❤❤
❤❤❤
❤❤
❤❤❤
❤❤❤
❤❤❤