මගේ ජීවිතේ තවත් දවසක්👨‍👩‍👦🛵/ A Day In My life💛

Поділитися
Вставка
  • Опубліковано 16 січ 2025

КОМЕНТАРІ • 14

  • @Sandunisdiary
    @Sandunisdiary 4 місяці тому +1

    Harima lassanai akki adath akke mic ekak onima na voice karanna mamanam thama mic use karala na ❤ mama karanne inshot eken edit karanne volume eka vadi karala phone eka lagata gena voice karala uparima voice eka 1000 kiyana eka denna ethakota hodata ahenawa

    • @aishuvlogsinsl1571
      @aishuvlogsinsl1571  4 місяці тому

      ගොඩාක් ස්තුතියි නංගී❤️මමත් inshot තමයි video හදන්නෙ.මමත් එහෙම කරල බලන්නම්කො එහෙනම්.ගොඩාක් ස්තුතියි ඔයාගෙ උපදෙස් වලට.පරිස්සමින් ඉන්න පැටියෝ.බුදු සරණයි

  • @RhythmOfEdis
    @RhythmOfEdis 4 місяці тому +1

    ඔන්න මමත් ඔයාට එකතු වුණා Rhythm of Edi's චැනල් එකෙන්.. ❤️❤️

    • @aishuvlogsinsl1571
      @aishuvlogsinsl1571  4 місяці тому

      බොහොම ස්තුතියි..🤗❤️ගොඩාක් ආදරෙන් ගෞරවයෙන් ඔබව පිළිගන්නවා 💐

    • @bsworld8
      @bsworld8 4 місяці тому

      හීහ් 😁

  • @dilulife4456
    @dilulife4456 4 місяці тому +1

    මගේ විඩියෝ වල වගේ සවුන්ඩ් අඩුයි මැනික , හැබැයි විඩියෝ එක ඔක්කොම බැලුවා ❤ පරිස්සමෙන් ඉන්න නංගී ❤

    • @aishuvlogsinsl1571
      @aishuvlogsinsl1571  4 місяці тому +1

      ස්තුතියි දැනුවත්කරාට සහ මගෙත් එක්ක එකතු වුණාට අක්කේ🙏❤️මගෙ phone එකෙන් අහනකොට sound එක ගොඩක් තියෙනව අක්කේ ඒකයි මම එහෙම upload කරන්නෙ.mic එකක් ආයෙ ඉක්මනින් ගන්න ඕන.මේ දෙන ආදරේට අක්කට ගොඩාක් ස්තුතියි.💐❤️🥰ජයෙන් ජයම වේවා.සතුටින් පරිස්සමින් ඉන්න අක්කේ.ආදරෙයි❤️

    • @dilulife4456
      @dilulife4456 4 місяці тому

      @@aishuvlogsinsl1571 ❤️

  • @eternaloveandgratitude
    @eternaloveandgratitude 4 місяці тому +1

    ඓෂු, සුදු පුතාට වයස කීයද? මම කාබොනික ඉගුරු කඩෙන් අරන් ගෙදර ඇතුලෙ වතුරෙ වවනවා, නැත්තම් පැල කරනවා. මමත් වගා කරන්න හරිම ආසයි. මෛක් එකක් ගන්න ඓෂු, නැත්තම් volume එක සද්දය වැඩි කරන්න හරි ෆෝන් එක ළගට කරලා කතා කරන්න. සද්දය අඩුයි ඒකයි. හොඳින් ඉන්න. ජය ශ්‍රී

    • @aishuvlogsinsl1571
      @aishuvlogsinsl1571  4 місяці тому

      🤗අවුරුදු 4ක් වෙනව මේ මාසෙ 28 වෙනිදට.
      එහෙමද..බොහොම හොදයි.ඔයාගෙ වගා කටයුතු සාර්ථක වේවා..!🌱
      ස්තුතියි දැනුවත් කරාට සහ උපදෙස්වලට.🙏😍මයික් එක කැඩුනනෙ.ආයෙ ගන්න ඕන එහෙනම් ඉක්මනින්ම.
      ඔබත් සතුටින් පරිස්සමින් හොදින් ඉන්න.❤️ආදරෙයි.ජයෙන් ජයම වේවා ඔබටත්.✌මාත් එක්ක එකතු වුණාට ගොඩාක් ස්තුතියි🥰

  • @bsworld8
    @bsworld8 4 місяці тому +1

    කොහොමද ඉතින් ඈ 🤗

    • @aishuvlogsinsl1571
      @aishuvlogsinsl1571  4 місяці тому +1

      බොහොම හොදින් ඉන්නව අපි.ඔයාට කොහොමද ඉතින්..🤗🙂

  • @GethminathashaGethminathasha
    @GethminathashaGethminathasha 4 місяці тому +1

    Nangi oya mathugama koheda

    • @aishuvlogsinsl1571
      @aishuvlogsinsl1571  4 місяці тому

      Horawala paththata wenna akke.oyath mathugamamada..🤔