Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඒ ළමුන් ඉතාම දක්ෂ ලෙස නර්තනය කරන අතර ඉතාම දක්ෂ ලෙස බෙර වාදනයත් සිදු කරනවා .. ජය වේවා අපගේ අභාවයට යමින් පවතින මෙවන් සම්ප්‍රදායන් රැක ගැනීමට වෙර දරන ඔබ සියලු දෙනාට අනේකවාරයක් ස්තූතිවන්ත වේවා එමෙන්ම දෙඅත් එක් කොට වැද නමස්කාර කරමි🙏🙏🙏
පුදුම තරම් ලස්සනයි. ඒ හැඩතල, රටා, අංගරචනය හරිම ලස්සනයි. දරුවන්ට වගේම ආචාර්‍යතුමියට ආචාරය පුදන්නෝනි. බෝනික්කො ටිකක් වගේ එකම සබරගමු හැඩතලයකට මෙයාලගේ හැඩ හැදුවට ❤️🌸
Hada tika supirii harima lassanai harima pahadili lamai hamotama mage unusum sebapathum
ඒ හැඩ තල 😍 කොහොම උනත් ගොඩාරියක් මහන්සිඋන බවක් නම් පේනවා 💯😊2023 පන් නෙලීම කනිශ්ට පාසල් සමස්ත ලංකා මට්ටමෙන් අපි 2
My school ❤
❤ මාරම ලස්සනයි
Harima lassanayi ❤❤❤
හරිම ලස්සනයි...🥹😍😍😍
හරිම ලස්සනයි ❤
හරි ලස්සනයි. ❤
හරි ම ලස්සන යි super ❤❤
❤❤❤❤
Eka ekaa ඉන්නේ adayak හොයන්න විතරයි ,netuma vitarak balaapiyaw, නැත්නම් kunuharupa nokiyaa ඇඳුමක් mahala dunnanamiwaraine
මේ අවුරුද්දෙ සමස්ත ලංකා එක උනේ මේකද ?මොකක්ද පාසල
Nuwara
විහාරමහදේවි බාලිකා විද්‍යාලය මහනුවර
Patta Eth aduma udarata ne
Me practice costume
Practice costumes ekak eka
නොදන්න දේවල් ගැන කතා නොකර ඉන්න 😂
Na
ඇදුම් කට්ටලය කිසිසේත්ම සබරගමුව ට ගැලපෙන්නේ නැහැ
මේ සමස්ත ලංකා නර්තන තරඟ වලට පුරුදු කරපු නැටුමක්........කලාප,පලාත් සමස්ත ලංකා දක්වා ළමයි අදින්නේ පුහුණු ඇදුම් කට්ටලය .......අවසාන සමස්ත ලංකා තරග වලදි තමයි සාම්ප්‍රදායික ඇදුම් අදින්නේ
එහෙම නම් පුහුණු වැඩසටහනක් බව සඳහන් කිරීම වැදගත්.මොකද පුහුණු වැඩසටහන් වලදී වැරදි සිදුවන්නට පුළුවන.එවැනි තත්වයන් නර්තනය පිළිබඳ සමාජය තුළ වැරදි මතයක් ගොඩ නැගීමට හේතු විය හැක.
මා සිතන ආකාරයට 2023 සමූහ/ගැහැනු/සබරගමු සළඹ ශාන්තිය සමස්ත ලංකා ප්‍රථම ස්ථානය ලැබුවේ මෙම පාසලයි.සාමාන්‍යයෙන් ප්‍රථම ස්ථානය ලැබූ අංග පාසලේ ප්‍රදර්ශනය කිරීමක් කරනු ලබනවා මෙම වීඩියෝව එවැනි අවස්ථාවක වීඩියෝ කිරීමක් විය හැක. තවද සමස්ත ලංකා පාසල් නැටුම් තරග වලදී ඇදීමට අවසර ඇත්තේ පුහුණු ඇඳුම් කට්ටලය පමණි. මින් පෙර අවුරුදුවල අවසාන තරගයේදී සාම්ප්‍රදායික ඇදුම් කට්ටල ඇදීමට අවසර තිබුනද මේ වන විට එය පුහුණු ඇඳුම් කට්ටලයට සීමා වී ඇත.ස්තූතියි.
ඔව් ඒක ඇත්ත ❤@@GayaniNirosha-o5d
❤❤❤
ඒ ළමුන් ඉතාම දක්ෂ ලෙස නර්තනය කරන අතර ඉතාම දක්ෂ ලෙස බෙර වාදනයත් සිදු කරනවා .. ජය වේවා අපගේ අභාවයට යමින් පවතින මෙවන් සම්ප්‍රදායන් රැක ගැනීමට වෙර දරන ඔබ සියලු දෙනාට අනේකවාරයක් ස්තූතිවන්ත වේවා එමෙන්ම දෙඅත් එක් කොට වැද නමස්කාර කරමි🙏🙏🙏
පුදුම තරම් ලස්සනයි. ඒ හැඩතල, රටා, අංගරචනය හරිම ලස්සනයි. දරුවන්ට වගේම ආචාර්‍යතුමියට ආචාරය පුදන්නෝනි. බෝනික්කො ටිකක් වගේ එකම සබරගමු හැඩතලයකට මෙයාලගේ හැඩ හැදුවට ❤️🌸
Hada tika supirii harima lassanai harima pahadili lamai hamotama mage unusum sebapathum
ඒ හැඩ තල 😍
කොහොම උනත් ගොඩාරියක් මහන්සිඋන බවක් නම් පේනවා 💯😊
2023 පන් නෙලීම කනිශ්ට පාසල් සමස්ත ලංකා මට්ටමෙන් අපි 2