Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හරියට ඒ කාලේ රූපවාහිනියේ අපි බලපු සුරඟන කතා කරලිය වගේ.....❤❤
එහෙමද 😊 ගොඩක් ස්තූතියි ❤❤❤
ඔබතුමා සිත් ඇදගන්නා සුළු විදියට මේම කතාව රගදක්වනවා. අපි ලොකු රසවිඳනයක් ලබනවා එයින්,ඒ වගේම කතාවත් සමග යන වාදනය ඉතාම රසවත්. බොහොමත් ස්තූතියි මහත්තයා ❤
අනේ බොහොම ස්තූතියි ❤❤❤
මගේ බුද්ධිමත් මිත්‍රයා. හැකිනම් තවත් කතා upload කරන්න. නොහැකි නම් වහාම upload කරන්න. මට මේ channel එක අහම්බෙන් හම්බවුණේ. දෙක, තුනක් ඇහුවා. ඇත්තටම සිත් ඇදගන්නා සුළු ඉදිරිපත් කිරීමක්. Background music, කථනය හරිම ලස්සනයි. ඉදිරියට තවත් හොඳ නිර්මාණ ඉදිරිපත් කරන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජය 🖤
ඔව් තවත් කතා දෙනවා. තව කතා ගොඩක් දාලා තියෙනවා ඒවත් අහන්න. ගොඩක් ස්තූතියි ❤❤❤
නියමයි. මේකෙ නොටිෆිකේෂන් එකක් දකිනකොට එන්නේ පට්ටම ගැම්මක්. වෙනම ලෝකෙකට අරන් යනවා. තෑන්ක්ස් ❤❤❤❤❤❤❤❤
ගොඩක් ස්තූතියි ❤❤❤
ඉතා ආසාවෙන් සවන් දුන්නා..වෙන දෙයකට හිත යොමු කරන්න සවන් යොමු කරන්න මොහොතකටවත් ඉඩ නොතබා ම කතාව දිග ඇරුණා..අනර්ඝයි
අහන්න අහන්න ආස හිතෙනවා.......❤❤❤ ගොඩක් ස්තූතියි....❤❤❤🎉
අඩෝ උබේ කටහඩ සුපිරියක් බන්,එතන තියෙන හැගීම එහෙම්ම කටහඩෙන් අපිට දෙනවා,ජය වේවා ❤
වැඩිහිටියෙක්ට ගරු කරලා කතා කරන්න පුරුදු වෙන්න මල්ලි
අද නිවාඩු දවසේ අහන්න ලැබීම ට දුන්නා ට ස්තූතියි .
ගොඩක් ස්තූතියි 😊❤❤❤
Well done
Background music එකයි කථනයි හරි ලස්සනයි.
Thank you cn. බලාගෙන හිටියේ මේක දානකම් ❤❤❤
Thank you..❤
මේ ඇට මැස්සා කියලා පොතක් තියනවා.. මන් හිතන්නේ ඩාවින්චි කොඩ් වගේම ඒක හුස්මට අහන්න පුළුවන්ඒක ගෙන්න බෑ ද.ඒ පොතේ english name එක the gad flyඅනිවරෙන්ම ගෙන්න
ඔව් උත්සාහ කරන්නම් ඉදිරියේදි කරන්න. ගොඩක් ස්තූතියි ❤❤❤
ජයවේවා සුපිරි ❤
මාර Nostalgic Feeling එකක් එන්නේ අහනකොට...❤
Thanks a lot ❤
Superb
ජය වේවා ♥️
ඔබටත්. ගොඩක් ස්තූතියි ❤❤❤
එක පට්ට මචං 🖤 කතාව මැවෙනවා අහන් ඉද්දි
ගොඩාක් ස්තූතියි 😊❤❤❤❤
nice job
එකම වොයිස් එක නැතුව වොයිස් කීපයක් තිබ්බ නම් මරු...
නියමයි ❤
නියමයි අනේ මේ channel එක❤❤❤👍
ෂර්ලොක් හෝම්ස් පොත් මා ගාවත් තියෙයි.දැං අහනව.😊
Keep it up❤❤
Thank you ❤❤❤
අතිදක්ශ ඔයාලට සුභපැතුම් යාළුවා❤❤❤❤❤❤
නියමයී 🥹❤
එකෙන්ම මරු 😍මම අලුත් රසිකයෙක්❤
ශා එහෙමද 😊 ගොඩක් සතුටුයි ආරාධනා කරනවා දිගටම එකතුවෙලා ඉන්න කියලා. ගොඩක් ස්තූතියි ❤❤❤
Ado me channel ek supiri❤
Superb work brother ❤
Thanx bro.😊
Thanks oyatath ❤❤❤
පාවෙලා ගියා❤
Nice ❤❤
ඔයාගෙ මහන්සිය අගය කරනවා යාලුවා.... දින දින වැජබේවා!!!
ගොඩක් ස්තූතියි දුල්ෂානි නංගී ❤❤❤
Thank you bro😊❤
Good Job Bro 🤩keep it up❤
kathawak daanakam balan hitiye.puluwan widihta katha denna..balagena innawa..
නැ ඉස්සරහට ඉක්මනින් කතා දෙනවා. Channel එකේ උපකරණ වල වෙනස් වීමක් කරන ගමන් ඉන්නේ. තවත් මේ නිර්මාණ වල quality වැඩි කරන්න. ගොඩක් ස්තූතියි ❤❤❤
නොටිෆිකේෂන් එකක් එනකම් මග බලාගෙන ඉන්නෙ 🤭ඒ තරම් මේ චැනල් එකට ඇබ්බැහි වෙලා දැන් 🥺🥰
Me to
එහෙමද 😊 ගොඩක් ස්තූතියි ❤ ලබන සතියේ ඉදලා ඉක්මනට කතා දෙනවා පරක්කු වෙන්නේ නැතුව ❤❤❤❤
💙💙💙
Mata me channel eka hithata alluwa
Hmdmt wge adath super brother ❤
❤
❤❤❤❤
❤❤❤
සිරස fm එකේ මේක කතාව අහපු මා වැනි අය සිටීද ❤❤
Nidanayak
❤❤❤🎉🎉🎉
👍👍👍👍👍👍👍👍👍👍
එනකම් බලන් ඉන්නෙ...🥰
❤❤❤❤🎉🎉
💜️💜️💜️💜️
002 තව වැඩි කාලයක් යාමට පෙර ඔබගේ UA-cam නාලිකාවේ සියළුම video මම බලා අවසන් කරනවා.
බොහොම ස්තූතියි ❤❤❤
Kaha pushparagaya full story aka nene
තියෙනවා. මෙතනින් අහන්න 1 කොටස - ua-cam.com/video/7F1nDj2nlSU/v-deo.htmlsi=DabcCLDzC2ViSVC-2 කොටස - ua-cam.com/video/XdhRvRyGZ6o/v-deo.htmlsi=NCXdUOKm4ECRxs7r
me videos tika balanna oni piliwela kaata hari kiyanna puluwanda
වර්ෂ පිළිවෙලට අහන්න පුළුවන් නම් හොඳයි. ඒත් ඒ පිළිවෙලට අපි වීඩියෝ upload කරලා නැ . ඒත් එහෙම පිළිවෙලක් අවශ්‍ය නැ ඕන පිළිවෙලකට අහන්න පුළුවන් . ගොඩක් ස්තූතියි ❤❤❤
මේක නම් කොලිටියක්, අනිත් එවුන් ඔහේ කියවග්ර්න යනවා
මොන්තක්‍රිස්තෝ සිටුවරයා කියන පොත ලස්සනට කරන්න පුලුවන් වෙයි ඔයාලට.
❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤
❤❤
❤❤❤❤❤❤
හරියට ඒ කාලේ රූපවාහිනියේ අපි බලපු සුරඟන කතා කරලිය වගේ.....❤❤
එහෙමද 😊 ගොඩක් ස්තූතියි ❤❤❤
ඔබතුමා සිත් ඇදගන්නා සුළු විදියට මේම කතාව රගදක්වනවා. අපි ලොකු රසවිඳනයක් ලබනවා එයින්,ඒ වගේම කතාවත් සමග යන වාදනය ඉතාම රසවත්. බොහොමත් ස්තූතියි මහත්තයා ❤
අනේ බොහොම ස්තූතියි ❤❤❤
මගේ බුද්ධිමත් මිත්‍රයා. හැකිනම් තවත් කතා upload කරන්න. නොහැකි නම් වහාම upload කරන්න.
මට මේ channel එක අහම්බෙන් හම්බවුණේ. දෙක, තුනක් ඇහුවා. ඇත්තටම සිත් ඇදගන්නා සුළු ඉදිරිපත් කිරීමක්. Background music, කථනය හරිම ලස්සනයි.
ඉදිරියට තවත් හොඳ නිර්මාණ ඉදිරිපත් කරන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
ජය 🖤
ඔව් තවත් කතා දෙනවා. තව කතා ගොඩක් දාලා තියෙනවා ඒවත් අහන්න. ගොඩක් ස්තූතියි ❤❤❤
නියමයි. මේකෙ නොටිෆිකේෂන් එකක් දකිනකොට එන්නේ පට්ටම ගැම්මක්. වෙනම ලෝකෙකට අරන් යනවා. තෑන්ක්ස් ❤❤❤❤❤❤❤❤
ගොඩක් ස්තූතියි ❤❤❤
ඉතා ආසාවෙන් සවන් දුන්නා..වෙන දෙයකට හිත යොමු කරන්න සවන් යොමු කරන්න මොහොතකටවත් ඉඩ නොතබා ම කතාව දිග ඇරුණා..අනර්ඝයි
අහන්න අහන්න ආස හිතෙනවා.......❤❤❤ ගොඩක් ස්තූතියි....❤❤❤🎉
ගොඩක් ස්තූතියි ❤❤❤
අඩෝ උබේ කටහඩ සුපිරියක් බන්,එතන තියෙන හැගීම එහෙම්ම කටහඩෙන් අපිට දෙනවා,ජය වේවා ❤
වැඩිහිටියෙක්ට ගරු කරලා කතා කරන්න පුරුදු වෙන්න මල්ලි
අද නිවාඩු දවසේ අහන්න ලැබීම ට දුන්නා ට ස්තූතියි .
ගොඩක් ස්තූතියි 😊❤❤❤
Well done
Background music එකයි කථනයි හරි ලස්සනයි.
Thank you cn. බලාගෙන හිටියේ මේක දානකම් ❤❤❤
ගොඩක් ස්තූතියි ❤❤❤
Thank you..❤
මේ ඇට මැස්සා කියලා පොතක් තියනවා.. මන් හිතන්නේ ඩාවින්චි කොඩ් වගේම ඒක හුස්මට අහන්න පුළුවන්
ඒක ගෙන්න බෑ ද.
ඒ පොතේ english name එක the gad fly
අනිවරෙන්ම ගෙන්න
ඔව් උත්සාහ කරන්නම් ඉදිරියේදි කරන්න. ගොඩක් ස්තූතියි ❤❤❤
ජයවේවා සුපිරි ❤
ගොඩක් ස්තූතියි ❤❤❤
මාර Nostalgic Feeling එකක් එන්නේ අහනකොට...❤
ගොඩක් ස්තූතියි ❤❤❤
Thanks a lot ❤
Superb
ජය වේවා ♥️
ඔබටත්. ගොඩක් ස්තූතියි ❤❤❤
එක පට්ට මචං 🖤 කතාව මැවෙනවා අහන් ඉද්දි
ගොඩාක් ස්තූතියි 😊❤❤❤❤
nice job
එකම වොයිස් එක නැතුව වොයිස් කීපයක් තිබ්බ නම් මරු...
නියමයි ❤
ගොඩක් ස්තූතියි ❤❤❤
නියමයි අනේ මේ channel එක❤❤❤👍
ගොඩක් ස්තූතියි ❤❤❤
ෂර්ලොක් හෝම්ස් පොත් මා ගාවත් තියෙයි.දැං අහනව.😊
Keep it up❤❤
Thank you ❤❤❤
අතිදක්ශ ඔයාලට සුභපැතුම් යාළුවා❤❤❤❤❤❤
ගොඩක් ස්තූතියි ❤❤❤
නියමයී 🥹❤
ගොඩක් ස්තූතියි 😊❤❤❤
එකෙන්ම මරු 😍
මම අලුත් රසිකයෙක්❤
ශා එහෙමද 😊 ගොඩක් සතුටුයි ආරාධනා කරනවා දිගටම එකතුවෙලා ඉන්න කියලා. ගොඩක් ස්තූතියි ❤❤❤
Ado me channel ek supiri❤
ගොඩක් ස්තූතියි 😊❤❤❤
Superb work brother ❤
Thanx bro.😊
Thanks oyatath ❤❤❤
පාවෙලා ගියා❤
Nice ❤❤
Thank you ❤❤❤
ඔයාගෙ මහන්සිය අගය කරනවා යාලුවා.... දින දින වැජබේවා!!!
ගොඩක් ස්තූතියි දුල්ෂානි නංගී ❤❤❤
Thank you bro😊❤
Thank you ❤❤❤
Good Job Bro 🤩keep it up❤
Thank you ❤❤❤
kathawak daanakam balan hitiye.puluwan widihta katha denna..balagena innawa..
නැ ඉස්සරහට ඉක්මනින් කතා දෙනවා. Channel එකේ උපකරණ වල වෙනස් වීමක් කරන ගමන් ඉන්නේ. තවත් මේ නිර්මාණ වල quality වැඩි කරන්න. ගොඩක් ස්තූතියි ❤❤❤
නොටිෆිකේෂන් එකක් එනකම් මග බලාගෙන ඉන්නෙ 🤭
ඒ තරම් මේ චැනල් එකට ඇබ්බැහි වෙලා දැන් 🥺🥰
Me to
එහෙමද 😊 ගොඩක් ස්තූතියි ❤ ලබන සතියේ ඉදලා ඉක්මනට කතා දෙනවා පරක්කු වෙන්නේ නැතුව ❤❤❤❤
💙💙💙
Mata me channel eka hithata alluwa
Hmdmt wge adath super brother ❤
ගොඩක් ස්තූතියි ❤❤❤
❤
❤
❤❤❤❤
❤❤❤
සිරස fm එකේ මේක කතාව අහපු මා වැනි අය සිටීද ❤❤
ගොඩක් ස්තූතියි ❤❤❤
Nidanayak
❤❤❤🎉🎉🎉
❤❤❤
👍👍👍👍👍👍👍👍👍👍
❤❤❤❤
එනකම් බලන් ඉන්නෙ...🥰
ගොඩක් ස්තූතියි 😊❤❤❤
❤❤❤❤🎉🎉
❤❤❤
💜️💜️💜️💜️
❤❤❤
002 තව වැඩි කාලයක් යාමට පෙර ඔබගේ UA-cam නාලිකාවේ සියළුම video මම බලා අවසන් කරනවා.
බොහොම ස්තූතියි ❤❤❤
Kaha pushparagaya full story aka nene
තියෙනවා. මෙතනින් අහන්න
1 කොටස - ua-cam.com/video/7F1nDj2nlSU/v-deo.htmlsi=DabcCLDzC2ViSVC-
2 කොටස - ua-cam.com/video/XdhRvRyGZ6o/v-deo.htmlsi=NCXdUOKm4ECRxs7r