බහිරවයා ගැන දන්නවද ?Do you know about Bhairava?

Поділитися
Вставка
  • Опубліковано 17 вер 2024
  • bahirawaya gana danaganna.mona nidan washuwak mona widiyata ganna giyath bahirawa pujawa hariyata nathnam ganna ba..
    බහිරවයා ගැන දැනගන්න ..මොන නිධන් වස්තුවක් මොන විදියට ගන්න ගියත් බහිරව පුජාව හරියට නැත්තං ගන්න බැ..
    #bahirawaya-බහිරවයා
    facebook group
    / 468651731261041

КОМЕНТАРІ • 45

  • @kwgbandara8635
    @kwgbandara8635 2 роки тому +2

    bahirawa wshi yantra gena denaganna puluwanida.

  • @ajantharoshan7114
    @ajantharoshan7114 2 роки тому +1

    L hadaya cignal antanawak labaganimata udawwakkaranawada Mata ekak ganna thanak hoyaganna

  • @thilinianusha1499
    @thilinianusha1499 2 роки тому +1

    අශ්ට බහිරව පුජාව ගැන කියනවද.

    • @bahirawaya
      @bahirawaya  2 роки тому

      Eka gana nam hariyata danna

  • @nadeeka8036
    @nadeeka8036 2 роки тому +1

    Paulakma vinasa wenna yana dekin betenna kramayak ahaganna.

  • @premudikarathnayaka7539
    @premudikarathnayaka7539 3 роки тому +1

    හැමදාම වීඩියෝ දාන්නකො

    • @bahirawaya
      @bahirawaya  3 роки тому

      Hamadama vdo danna puluwan wena aya wage boru kiyala a unath kalekin hari ekak dammath athi kalayak thiyenna

  • @jeevantha2931
    @jeevantha2931 Рік тому

    Kovalak teyanava oda tumata ganna puluvanda nomdare danna puluvanda

  • @nethmisamanali3056
    @nethmisamanali3056 2 роки тому +2

    Bahirawayata ahana tiyanna ona widiya kiyanna

  • @nilanthanilantha5161
    @nilanthanilantha5161 Рік тому +1

    මගේ මිය ගිය පියා ඉඩමේ යම් වස්තුවක් තියෙනවා කියනවා. හීනෙන් පෙන්නනවා. බහිරව බෙවියොත් පේනවා හීනෙන් අරගෙන දීලත් තියෙනවා. මේ පේන දේවල් ගැන පොඩ්ඩක් පැහැදිලි කර දෙන්න පුලුවන්ද.

    • @danukaprabath8182
      @danukaprabath8182 Рік тому +1

      A pena tena ta gihin harala ganna ❤

    • @Sinhala_Cinema
      @Sinhala_Cinema 6 місяців тому +1

      ehema aawata giyaata haaranna epa, ehema karala ganna ba. Urumayak tiyenawanm witharai ganna puluwan... mama danne na, nethnam winaashayk tamai wenne

  • @madushanisenarathna3501
    @madushanisenarathna3501 Рік тому +1

    Ape idameth thiyanawa කොහොමද eka ganne..ඔබතුමාට පුළුවන් ද

  • @wajiraviduranga8268
    @wajiraviduranga8268 2 роки тому +1

    Nidanaya thiyana edame bahirawa pujava thibbata kamak nedda

  • @importsgbl9165
    @importsgbl9165 2 роки тому

    Bahirawa killa gana video1k karanna

  • @nadeeka8036
    @nadeeka8036 2 роки тому

    Mata katha karanna puluwan vidiyak kiyanna puluwanda

  • @premudikarathnayaka7539
    @premudikarathnayaka7539 3 роки тому +2

    දෙවිවරු නිදන් ආරක්ශා කරනවද

    • @oshanbuddika3454
      @oshanbuddika3454 Рік тому +1

      ඔව්..දේව ආභරණ ..දෙවියන්ට අයිති වස්තුන් සහිත නිදන්..දෙවියන් විසින් රකිනවා..නරයන්ට ...රජුන්ට අයිති දේවල් විතරයි අවසරයක් තිබුනොත් නිත්‍යානුකූලව ආදාළ වත් පිලිවෙත් කරලා ගන්න පුලුවන් ...නමුත් දෙවියන්ට සහ සාසනයට අයිති නිධන් ගන්න ගියොත්..වස් වදිනවා..ඒක..මරණයට හේතු වෙනවා .පරම්පරා විශාල ගණනකට සාප වෙනවා...ඒ වගෙම මෙලොවෙදිත්...පරලොවෙදිත් පව් ගෙවන්න වෙනවා

  • @dilshanjayawardhana8705
    @dilshanjayawardhana8705 2 роки тому

    මුවාගේ රූපය, මොකද්ද අදහස් කරන්නේ

  • @ajantharoshan7114
    @ajantharoshan7114 2 роки тому +1

    Mata mashin ekak ganna udawwak karannako plis

  • @sakunthalakuwait5119
    @sakunthalakuwait5119 Рік тому

    Geawal wala bahirawa පූජාව deannea,,,wastuwak tiyanawanam vitarada

    • @bahirawaya
      @bahirawaya  Рік тому

      pahadili na..bahirawa pujawa geyak hadanna patan gannakotath denawa

  • @ssuranga0
    @ssuranga0 3 роки тому +2

    Naga bahirawaya kiyanne katada

    • @dhanajaya4071
      @dhanajaya4071 Рік тому

      naga bahirawa kiyanne dewaththayen salakana kenek

  • @nilanthanilantha5161
    @nilanthanilantha5161 Рік тому

    බහිරව දෙවියන් අරගෙන දෙනවා හීනෙන් පෙන්නනවා අතර කොන ලනුවක් ඇදලා අතර දෙනෙක් හතර පැත්ත බලාගෙන ඉන්නවා හීනෙන් පෙන්නනවා. පැහැදිලි කරන්න මේ පේන හීන

  • @akilasri1319
    @akilasri1319 2 роки тому +1

    නම්බර් එකක් දාන්නකෝ

  • @thakshilaanuradi9447
    @thakshilaanuradi9447 2 роки тому

    nidan ganna kalin Poona denna hoda nadda

  • @aliyabath8412
    @aliyabath8412 2 роки тому

    Voyage pond number 1kadennako

  • @nuwanmaduranga5940
    @nuwanmaduranga5940 11 місяців тому +1

    මේකයි සලකුණක් නම් නැ.හැබැයි අපි වත්තේ ලියදු හදද්දී කාලයකට සමාන ගලක් උඩට අව.පස්සේ හර බලද්දී වටේට තවා ගල තුනක් මතු උන.නිකන් ලිග් ගල් තුනක් මැද තියන මුට්ටියක් වගේ.ඒත් ඒ ගලේ ලකුණු නම් නෑ.අපි එතන වහල්ල දැම්මා.එක නිදන් සලකුණක් ද

    • @bahirawaya
      @bahirawaya  11 місяців тому

      Harala balanna ..a paththe issara kale rajawaru ahema idala thiyanwada..

    • @NeharaDilrukshi-ib8cv
      @NeharaDilrukshi-ib8cv 3 місяці тому

      @@bahirawaya oya koheda

  • @SunilSunil-tr2oo
    @SunilSunil-tr2oo 2 роки тому

    Aduru tumani puluvannm mata baherava kellaantarya dannako godk pen

  • @laxhmiperera7215
    @laxhmiperera7215 Рік тому

    Oyage. No. Eka. Dannako.

  • @shalikaatharangani6380
    @shalikaatharangani6380 2 роки тому +1

    mataoyaga nabr ak dnn hakda

  • @wajiraviduranga8268
    @wajiraviduranga8268 2 роки тому +1

    Oyage phone number eka denavada

  • @abhimanadithya4501
    @abhimanadithya4501 2 роки тому

    Kali meniyo shiva deiyange birida bahirawayage birida newei

    • @dhanajaya4071
      @dhanajaya4071 Рік тому

      kala bahirawa kiyanne shiva dewiyange awatharayak

  • @RR-os9it
    @RR-os9it 2 роки тому

    ඔබතුමාගේ නම්බරේ දෙන්න

  • @abhimanadithya4501
    @abhimanadithya4501 2 роки тому

    Denagena kiyanna nikan modayek wenna epa

  • @harshanasadun2836
    @harshanasadun2836 3 роки тому

    Eththa kathawa