⭕ තුන් සිත | බෝපිටියේ සුමංගල ස්වාමීන් වහන්සේ | Bopitiye Sadaham Pasala

Поділитися
Вставка
  • Опубліковано 15 січ 2025

КОМЕНТАРІ • 42

  • @geethakumari9557
    @geethakumari9557 9 місяців тому +2

    අපේ පින්වන්ත ස්වාමීන් වහන්සේට නමස්කාර කරමි,🙏🙏🙏🙏🙏🙏

  • @ChamindaStephenWimalasekara
    @ChamindaStephenWimalasekara 5 місяців тому +1

    🙏🙏🙏🙏🙏
    සාදූ සාදූ සාදූ

  • @sathya5296
    @sathya5296 11 місяців тому +5

    සම්මත ධර්ම දේශනා කරන , අපේ අනිත් ස්වාමින් වහන්සේලාටත්, නිර්මල බුදුදහම පසක් වේවා , මට මෙන්ම ලක්ෂ සංඛ්‍යාත පිරිසකටත් , මේ උතුම් නිවැරදි ධර්මය අවබෝධ කරගැනීමට හැකිවේවායි අධිෂ්ඨාන කරනවා.... 🙏

    • @piyadhasapathirana
      @piyadhasapathirana 8 місяців тому

      කවදත්,ධර්ම,දෙන්නා,පහැදිලි,ව ත්‍රිපිටකය ට,අනුවස්වාමීන්,වහන්සෙ ලා,කලා,අලුත්,දෙයක්,මෙහිනෑ

  • @MaaliRathnayaka
    @MaaliRathnayaka 9 місяців тому +1

    ඔබවහන්සේ ට දීර්ඝායුෂ අධිෂ්ඨාන කරමි. මම දහම් පාසල පිලිවෙලින් බැලුවා. කරුණු ලියා ගත්තා. හරිම වටිනවා. සත්‍ය ධර්මය ලොව පුරා පැතිරේවා. නිවන් අවබෝධ වෙත්වා.

  • @QwaQaa
    @QwaQaa 11 місяців тому +2

    භව ණසන ධර්මය බණ යි ඔබ වහන්සේ ට දිර්ඝායු වේවා

  • @RmKumari-bx2lg
    @RmKumari-bx2lg Рік тому +3

    ඔබ වහන්සේට නීරෝගී සුවය අදිටන් කරමි සුවපත් වේවා!!!

  • @sathya5296
    @sathya5296 10 місяців тому

    මෙවන් පැහැදිලි නිවැරිදි ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න ලැබීමත් පිණක්... මීවනපලානේ අරියතුන් වහන්සේ ඇතුළු ඔබ වහන්සේලාත් , ගිහි භවතුනුන් මහත් වෙහෙසක් දරා කරන මේ උතුම් ක්‍රියාවෙන් , මට වගේම තව ලක්ෂ සංක්‍යාත පිරිසකට නිර්මල බුද්ධ ධර්මය කමක් ක්‍රමයෙන් අවබෝධ කරගැනීමට හැකිවේවායි අධිෂ්ඨාන කරමි....ඔබ වහන්සේලා නිදුක් නිරෝගී වේවා..
    🙏🙏🙏

  • @eshanthasamarasekera5007
    @eshanthasamarasekera5007 Рік тому +2

    සාදු !!! සාදු !!! සාදු !!! මාර්ගඵල නිබ්බාණයම වේවා !!!

  • @rathwije1579
    @rathwije1579 Рік тому +2

    නිවන් දැකීමට උපකාරී වන පරම පවිත්‍ර සිරි සද්ධම්මය🙏🙏🙏💪💪🙏🌹🌹🌹🌷🪐🌕🌚🎯🎯🛠🛠🏹⚙⚙🛠☑✅💎💎🙏🙏🙏 සාදු. සාදු..සාදු..සුවපත් වෙවා...සාදු. සාදු..සාදු..සුවපත් වෙවා... great as always well preached accordingly🙏🙏🙏🙏🙏🙏

  • @kanthisriyalatha1573
    @kanthisriyalatha1573 Рік тому +3

    සාදු !!!සාදු !!!සාදු !!!

  • @wimalakadupitige1549
    @wimalakadupitige1549 Рік тому

    Sadu sadu sadu mage namasksraya weva paramanibbana suwayen senasewa

  • @kkpemawathi.6802
    @kkpemawathi.6802 Рік тому +1

    සාදු. සාදු..සාදු..සුවපත් වෙවා...!!!

  • @raniileperuma3890
    @raniileperuma3890 Рік тому +1

    සාදු සාදු ඔබ වහන්සේගේ දේශනය ප්‍රථම වතාවටයි අද ඇහුවේ. හරිම සරලයි පැහැදිලියි නමුත් සතර කමටහං ප්‍රායෝගිකව වඩන ආකාරය තමයි දැනගන්න ඕන.

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 Рік тому

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @dasadesin5349
    @dasadesin5349 9 місяців тому

    ❤❤❤❤❤

  • @patminimeragalge4674
    @patminimeragalge4674 Рік тому

    Oba wahanseta nirogi suwaya lebewa!!!

  • @bandaraekanayake7301
    @bandaraekanayake7301 Рік тому +1

    🙏🙏🙏

  • @ChithraAmaradiwakara
    @ChithraAmaradiwakara Рік тому +1

    🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @chathuraniranasinghe3086
    @chathuraniranasinghe3086 11 місяців тому

    Ithama ppehedili.pinsiduwewa

  • @osurapraveen5363
    @osurapraveen5363 Рік тому

    🙏

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 Рік тому +1

    🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼

  • @ajithwanniarachchi9438
    @ajithwanniarachchi9438 Рік тому

    🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏

  • @pnsenevirathne3811
    @pnsenevirathne3811 11 місяців тому +1

    සාදු සාදු සාදු , මේ විදියට බණ දේශණා කරනවා නම් කොච්ච අගේද

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 Рік тому

    Arahath nowi oba wahanse mage durakathanayata enna epa.....apita banum athi wuna....

    • @oriljayakody8757
      @oriljayakody8757 10 місяців тому

      ස්වාමින්වහන්සට අප්

  • @ranjithfransisco2145
    @ranjithfransisco2145 Рік тому +1

    ස්වාමීන් වහන්ස ,බෝඩ් එකේ ලියපු අකුරු පෑහැදිලි නෑ ,සුවපත් වේවා

  • @rupasiriperera8085
    @rupasiriperera8085 Рік тому +1

    හාමුදුරුවනේ, අපි වළට වැටුණු ආකාරය පෙන්වා වළෙන් ගොඩවෙන ආකාරය පැහැදිලි කර දෙනවා නම් බුදුන් ගේ කාර්යය සිදු වෙනවා!

    • @kanthisriyalatha1573
      @kanthisriyalatha1573 Рік тому

      නිතර නිතර සිරි සද්ධර්ම දේශනා ශ්‍රවණය කරන්න එවිට වලෙන් ගොඩඑන බුදු හාමුදුරුවන් දේශනා කළ ධර්මය දැන දැකගත හැකියි . සුවපත් වේවා

    • @rupasiriperera5526
      @rupasiriperera5526 Рік тому +1

      @@kanthisriyalatha1573බොහොම පිං! පාරුව උපයෝගී කර ගතිමි! ඒය කරගසා ගෙන නොයමි!! අවැසි අයට සරල ව දෙසමි!!! 🙂

    • @sumayaperera3403
      @sumayaperera3403 11 місяців тому

      🙏🙏🙏

    • @rupasiriperera5526
      @rupasiriperera5526 11 місяців тому

      @@sumayaperera3403 🙏

  • @sasindu3885
    @sasindu3885 Рік тому +1

    අපි අහලා තියෙනවා සෝතාපන්න වූ විශාකා සිටු දියනිය විවාහ වෙලා ලමයි හැදුවා කියලා සෝතාපන්න වෙච්ච කෙනෙක් ඇත්තතම එහෙම කරන්න පුලුවන්ද

    • @osurapraveen5363
      @osurapraveen5363 Рік тому +2

      ඔව් පුලුවන්. සක්කායදිට්ටි විචිකිච්චා සීලබ්බතපරාමාස ඉවත් වී ගොස් අවිද්‍යාමූල පටිච්ච්සමුත්පාදයෙන් සමුදය බිහිවීමත්, කුසලමුල පටිච්ච්සමුත්පාදය තුලින් සමුදය නිරෝද කිරීමත් දැනගෙන සංදිට්ටිකෝ තත්වයට පත්වී ආසව කය කරන හැටි දැනගැනීම සෝවාන් තත්වයයි. එතැන් පටන් ඔහු ආර්‍ය පර්‍යේශනයේ යෙදෙන බව බාහිර ලෝකයට නොපෙනෙයි. සෝවාන් ඵල ලාබියෙක්ට ලෞකීක ජීවිතය එ ආකාරයටත් අද්‍යාත්මික ජීවිතය එ ආකාරයටත් සමබරව ගෙන යා හැක.

    • @Sathya-s3e
      @Sathya-s3e 10 місяців тому

      සෝතාපන්න ඵලය ලැබූ බොහෝ ගිහි භවතුන් අප අතර ඉන්නවා සාමාන්‍ය පවුල් ජීවිත ගතකරමින්... අකුසලයෙන් වෙන්වෙලා බොහොම හොද පවුල් ජීවිතයක් ගතකිරීමට එම පුද්ගලයට හැකිවෙනවා... ගිහි ජීවිතයේ ඉන්න ගමන් අරහත් ඵලය දක්වාම යා හැකි බවයි , මම අසා ඇත්තේ...

  • @smartmobail6870
    @smartmobail6870 Рік тому

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @swarnalatharathnayake1519
    @swarnalatharathnayake1519 Рік тому

    සාදු!!!සාදු !!!සාදු !!

  • @pushpananayakkara1081
    @pushpananayakkara1081 Рік тому

    🙏🙏🙏

  • @kosalakarasingha6838
    @kosalakarasingha6838 Рік тому

    🙏🙏🙏

  • @sumayaperera3403
    @sumayaperera3403 11 місяців тому

    🙏🙏🙏