Sadhu Sadhu Ariyawatunwahanse's sermon is like a lion's roar that could wake up seekers from the slumber of complacency created by shallow interpretations....it is tragic that generations of people had to settle to interpretations of 'ariya attangika magga' whereas the Buddha's teaching on the subject is deep as the ocean.
සාදු සාදු සාදු!!!
ඉතාම පැහැදිලියි!
ඔබ වහන්සේට නිබ්බාන සුවයම අදිටන් කරමි!
මමද සියලු ලෝක සියලු සත්වයෝ
සෝතාපන්න ඵලයෙන් නිදුක් වෙත්වා !
සකදාගාමී ඵලයෙන් නීරෝගී වෙත්වා !
අනාගාමී ඵලයෙන් සුවපත් වෙත්වා !
අරිහත් ඵලයෙන් දුකින් මිදෙත්වා !
පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා !
මෙ වගේ siri සද්ධර්මya ලැබෙන්නේ මීරිගම පරම nibbana ayatanayen පමණයි . ඔබ වහන්සේ දීර්ඝ ආයුෂ ලැබේවා .
මේ වගේ බොහොම ලස්සනට ගලපා , සුත්‍ර කීපයක් ඇසුරෙන් නිර්මල බුදු දහමේ මුලික හරය , භාග්‍යවතුන් වහන්සේ දේශනාකොට වදාල සිරි සද්ධර්මය , ඇසු ප්‍රථම අවස්ථාව මෙයයි කිව්වොත් නිවැරදියි... තව තවත් මෙවැනි ධර්ම දේශනා කරන්න ඔබ වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවායි අදිෂ්ඨන කරමි.
චතු අරිය සච්චය , යථාභූතං ඥාන දස්සනං
උතුම් පරම පවිත්‍ර සිරි සද්ධම්මය අසා දැන දැක පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා
ගරු බෝපිටියේ ස්වාමීන් වහන්සේට කායික නිදුක් නීරෝගී සුවපත් බාවයම වෙත්වායි අධිට්ඨාන කරමි .
සියලු සත්වයන් හට මේ නිර්මල පිවිතුරැ නිවැරදි බුද්ධ දේශනාව වැටහේවා..බොපිටයේ සුමංගල උතුමන් වහන්සේට නිදුක් නිරෝගී චිර ජිවනය අදිෂ්ඨාන කරමි තෙරැවන් සරණයි
හරිම පැහැදිලිව පොඩිලමයින්ට පවා තේරෙන විදිහට පැහදිලි කරනව අපේ හාමුදුැරැවන්ට පරමනිබිබාන සුව.
මෙන්න ධර්ම දේශනා.කතන්දර නෑ ඕප දූප නෑ.අනිත් ස්වාමීන් වහන්සේලත් මේව බලල ඉගෙන ගන්ඩ.
සහතික ඇත්ත දෙවියෝද සතුටු සිතින් ධර්මය අසා පින් රැස් කරගනි
මගේ ජිවිතයටම මෙවැනි පැහැදිලි ධර්මයක් ඇසුවාමයි මේ පින දෙසකයාණන් වහණ්සේටත් දර්මදානය ලෙස බෙද හරින ඔබටත් ධර්මය ස්‍රවනය කරන සියළුම සතවයෝ සසරින් එගොඩ වෙත්වා🙏🙏🙏🙏🌺🌺🌺🌹🌹🌹🙏🙏🙏🙏
Nisantha malli
SASHI baba
Gayantha Sanasa waththa
@@nimalperera8345 🤔🤔🤔🤔
@@nimalperera8345 කවුද
සියලු ලෝක සියලු සත්ත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා
පරම ඝම්ඹීරයි නිදුකාණන්වහන්ස ,පරම රමණීයයි නිදුකාණන්වහන්ස ,ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමි .සාදු ...සාදු ...සාදු ....
ආර්යන් වහන්සේට නිදුක් නිරෝගී සුවය අධිෂ්ඨාන කරමි 🙏🙏🙏 සූවපත් වේවා.
ඔබ වහන්සේට කායික නිදුක් නීරෝගී සුවය ලැබේවා...!🙏🙏🙏🙏
සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා !!!.ගෞරවනීය ස්වාමීන් වහන්සේට කායික මානසික නීරෝගී සුවය අධිෂ්ඨාන කරමි .🙏🙏🙏
Sadu,sadu,sadu,,
අර්යන් වහන්සේට නිදුක් නිරෝගිසුවපත් භාවය දිර්ඝායුෂ ම ලැබේවා යි ඉත සිතින් පතමි තව තවත් මෙවැනි උත්තම ධර්මයක් දේශනා කිරිමට ඔබ වහන්සේ ට දිර්ගායුස ලැබේ වා යි ඉත සිතින් පතමි
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 ඔබ වහන්සේ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා 🙏🌺🌺🌸🌺🙏🙏🌺🙏🙏
ඥඤඤඥඳඳඳඡ සඳුදා ඳදදම
@@wimalarajapaksha5203 97
නිවනම නාථයි නිවණම වෙත්වා...!
පින්වත් සැමට මේ සත්‍ය ධර්මය අවබෝධ වේවා අපේ කල්‍යාණමිත්‍ර පින්වත් සුවාමින්ද්‍රයන්හට උතුම් නිර්වාණ සම්පත්තියම අවබෝධ වේවා 🙏🙏🙏
ඔබවහන්සේට දීර්ඝායු වේවා!!! සාදු සාදු සාදු.
බොපීටිය අර්‍යන්වහන්සෙට දිර්ගායු අදිස්ටාන කරමි සියලු සත්වයො පරම නිබ්බාන සුවයෙන් සුවපත්වෙත්වා සාදු සාදු සාදු !!!
හරිම පැහැදිලි ඉතාමත් වටිනා පරිසිදු ධර්ම දේශනයක්.සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා.සාදු!!! සාදු!!! සාදු!!!
I NEVER HEARD OBVIOUS DOCTRINE LIKE THIS .
ඔබවහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුශ අදිශ්ටාන කරමි
වැල් වටාරමි නැති පිරිසිදු දහම🙏🙏🙏
සාදූ සාදූ සාදූ,,,,,,,,,,,,ඉතා පැහැදිලි ව දේශනා කරන දහම අවබෝධ කර ගන්න ට සැමටම සිත් පහල වේවා ,,,,,,,,,
Pinwath areyathun wahanseta niduk nirogi suwa adittana karami 🙏🙏🙏parama nibbana suwayen sama siyalu denama suwapath wewa 🙏🙏🙏
අප වැනි අයට නිර්මල දර්මය දේසනා කරන ආර්යන්වහන්සේ සුවපත් වේවා
0
P0
0
000
0
සාදු සාදු ආර්යයන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා බොහෝ දේ මිනිසුන් හට උතුම් නිවන් මග අවබෝධ කරලීමට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා පුණ්‍යවන්තයෝ ධර්ම පිපාසාවෙන් පෙළෙනසත්පුරුෂ අය වෙත මේ දහම තවමත් ළඟා වී නොමැති නම් නොමැති නම් ඔවුන් වෙත මේ දහම ශ්‍රවණය කිරීමට ලැබේවා සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා
මට ගැටලුව තිබුණු බොහෝ දර්ම කරුණු ඉතා සරලව ඔබ වහන්සේ පහදා දුන්නා.
ඔබ වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය පුද කරමි 🙏🙏🙏
Ariyyan wahanseta kayika nirogi bawaya labewa. Siyalu loaka siyalu sathwayo nibbana suwayen suwapath wewa. Adistana karami.
නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා
Arahathun wahansa suwapath wewaa. Obawahanseta nirogee dheergayusa adhistana karami.
දුරකතන අංකය හා ජීවත්වෙන පංසල ප්‍රදර්ශනය කරන්න ඉතාම පැහැදිලි බණ සුවපත් වන්න මෙවෙනි දේශණා ඇසීමට
Meerigama Parama Nibbana Dammayathanaya
පරම නිබ්බාණ ධර්මායතනය මීරිගම.
Sadu saduu. Oba vahanse ge deshnaya harima pahadiliii suvaminii 🙏🙏🙏🙏🙏
Ariyan wahanseta niduk neerogi suwayama wewa.
හරිම පැහැදිලි ධර්ම දේශනාවක්.සාධු සාධු සාධු.🙏🏼🙏🏼🙏🏼
ඔබවහන්සේට දිර්ගායුෂ ලැබේවා
හරිම පැහැදිළියි ආර්යන්වහන්ස සියලුම ස්වාමීන් වහන්සේලා මෙම බණ අසත්වා
ඉතා පැහැදිලි දේශනය . සාදු ........සාදු ........ ඔබ වහන්සේට දිගාසිරි අධිටිඨාන කරමි .
සාදු සාදු සාදු පිරිසිදු ධර්මයක් දේශනා කරන ඹබ වහන්සේට නිවන් සුවයම ලැබේවා
ඔබවහන්සේ දේශනා කරන්නෙ බුදුන්වහන්සේගේ සත්‍ය දේශනයයි. .
🙏🏼🙏🏼🙏🏼 හරිම පැහැදිලිව ධර්මය කියාදෙන
ඔබවහන්සේට නිරෝගීසුවය ලැබේවා ! 🙏🏼
ඔබවහන්සේට තෙරුවන්සරණයි ! 🙏🏼🙏🏼🙏🏼
bopitiye sadaham pasala 46 parts,,AMAZING,PLZ LIsten everyone,,GREAT EXPLANATION OF BUDDHA
ඔබවහන්සේ ට දීර්ඝායුෂ අධිෂ්ඨාන කරමි. මෙතෙක් කලක් අපි මේ දහම වැරැදි ය ට යයි අවබෝධ කරමින් ඉදලා තියෙන්නෙ. සත්‍ය ධර්මය දැකීමට උත්සාහ කරමි. ලෝක සත්වයා හට මේ උතුම් ධර්මය අවබෝධ වේවා.
ආසිර්වාද වේවා
Suva path veva
Sadu sadu sadu siyalu sathwayoma suwapath wewa !!!
ආර්‍ය්යන් වහන්සේට නිවනම ලැබේවා යයි අදිට්ඨාන කරමි සුවපත්වේවා !!!
සිරි සද්ධර්මය 🙏🙏🙏
සරලයි පැහැදිලියි නිර්මලයි🙏🙏🙏🙏🙏🙏 සුවපත් වේවා!
Sadu sadu sadu !!!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏omg. :)
Thank You
ariyathun wahanseta kaika manashika suwaya adistana karami 🙏🏻🙏🏻🙏🏻
Sadu sadu sadu suvpath veva
ආර්‍ය්න් වහන්සට කායික නිදුක් නීරෝගි සුවපත් භාවය වේවා සියලු සත්වයෝ සසර දුකින් මිදී නිදහස් වේවා නිබ්භාන සුවයෙන් සුවපත් වේවා
සාදු ! සාදු!! සාදු!!!
Namo bauddaya....
Suwapathwewa!
සාදු...සාදු...සාදු...
අවසරයි ස්වාමීන්වහන්සේ අපූරුයි අනර්ඝ යි.ගොඩක් දැනුවත් වුනා ඔබවහන්සේ ට මාර්‍ගඵල අවබෝධ වේවා!වටාපත ඇයි ස්වාමීනි දෑත සංවර වූවානම් බලන අපට වටිනවා.....මා නිවැරදි යැයි සිතමි. අවසරයි.
වටාපතින් මූන වහගෙන බොරු ස්වරයකින් හොල්මන් වගෙ කියන්න පුලුවන් බනක් නොවේ මෙ අධික වෙහෙසක් ගන්නවා තෙරුම් කරන්න
සුවපත් වේවා🙏🙏🙏
ආර්‍යන්වහන්සේගේ පාද නමස්කාර වේවා !
චිරන් චිටිඨත, ලෝකස්මිං සමිමා සමිබුද්ධ සාසනං
මදුරයි,ප්‍රනීතයී 🙏🙏🙏
Mema..uthum..sirisaddharmaya..srawanaya..karannatasemata..nuwana...peedewai..adittanakarami...
Suwapath weva.sadu.sadu sadu .Theruwan saranai
Suwapathwewa..
Budun wadala nirmala Buddha Darmaya.
🙏🙏🙏🙏💚💚💚💚
මේ ජීවිතයේ මා ඇසූ අර්තවත්ම සරලම දේශනාව මුලු සංදේශනාවම මෙයයි. දේශකයානන් වහන්සේටත් මෙම දේශනාව යූටියුබ් හරහා දුරකතනයෙන් ශ්‍රවනය කිරීම දක්වාම සහය වූ උපකාරවූ ක්‍ර්‍රියාකළ යම් කෙනෙක් වේද ඒ සියලුම දෙනාට යහපතක්ම වේවා..!!🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏
Obawahanse suwapathwewa
Panama nibbana suwayen suwapathwewa.
Suwapathweva Aryan wahansa
ඔබවහන්සේට මාගෙ ගෞරවනීය 🙏🙏🙏🙏🙏🙏🙏🙏 පුද කරමි. ඔබහන්සේගෙ දේශනා ඉතාමත්ම හොදින් අවබෝධ වෙනවා. පිංසිදු වෙනවා අපව දහම් දැනුමෙන් පෝෂණය කරනවාට. ඔබවහන්සේට නිදුක්, නීරෝගී සුවපත් භාවයත් , දීර්ග ආයුෂත් ලැබේවායි මම අධිෂ්ඨාන කරමි. සියළු ලෝ ක සියළු සත්ත්වයෝම සුවපත් වේවා!
Most useful facts to practice pure Bududahama!
please watch!
🙏🙏🙏❤️❤️❤️🌼🌼🌼🌹🌹🌹🌷🌷🌷🙏🙏🙏
🌼🌼🌼🏵️🏵️🙏🙏🙏🙏🙏🙏🏵️🏵️🌼🌼🌼
🙏🙏🙏🥀🥀🥀🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏💐💐💐🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🥀🥀🥀🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏💐💐💐🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🥀🥀🥀🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏💐💐💐🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🥀🥀🥀🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏💐💐💐🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🥀🥀🥀🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏💐💐💐🙏🙏🙏🌷💐💐🌷🙏🙏🙏💐💐💐
සාධු සාධු සාධු💄💄💄🙏🙏🙏
🪔💎🪔 🙏🙏🙏
🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏
🌼🙏🙏🙏🌼
🙏🙏🙏
🌺🌺🌺🌺
🙏🙏🙏
වඩාත් අවබෝධ වෙනවා ස්වාමීන් වහන්ස .සාදු ...සාදු ..සාදු ...
චතු අරිය සච්ච මේ තරම් පැහැදිලිව කිසි දවසක අවබෝධ උනේ නැහැ පටිවිරති, පටිඉච්චසංඋප්පාද, සතරකමටහන් සමත ,විපස්සනා, අරිය අට්ටංගික මග්ග, සත්තිස්බෝධි පාක්ෂික ධර්මය සතරසතිපට්ටානය සියල්ල ගලපා පෙන්වා දේශනා කල ආකාරය ඉන් ලැබූ අවබෝධය කිසිදා දැනනොසිටියෙමි
උන්වහන්සේ නිදුක් නීරෝගී වේවා 🙏 දීර්ගායු වෙත්වා 🙏
Pahadiliwa tarum gata
පුදුම පැහැදිලි කිරිමක් ඔබවහන්සේ කොතැනක සිටිනවාද මම නොදනිමි මට හිතෙනවා ඔබවහන්සේ අධිෂ්ඨාන කරන්නාවු තුන්තරාබෝදියෙන් එක්තරා බෝදියකට පැමින අමාමහනිවනින් සැනසේවා කියා අධිෂ්ඨාන කරමි
දිර්ගායුෂ වෙිවා
ස්වාමීන් වහන්සේ මීරිගම පරම නිබ්බාන ධර්මායතනයේ වැඩසිටිනවා. ඔබ ගිහින් ස්වාමීන් වහන්සේ අභිමුඛව සිරි සද්ධම්මය ශ්‍රවණය කරන්න. ඔබටත් මේ දුකින් මිදීමේ මග යථාපරිදි දැන දැක ගන්න පුලුවන් වෙයි..
Meewanapalane arihathun wahansege bana copy siyalu dena sanasethwa!!!
Sadhu Sadhu Ariyawatunwahanse's sermon is like a lion's roar that could wake up seekers from the slumber of complacency created by shallow interpretations....it is tragic that generations of people had to settle to interpretations of 'ariya attangika magga' whereas the Buddha's teaching on the subject is deep as the ocean.
Oba wahanse bawana wedasatahan karanneda?
දින හතක බුද්ධ භාවනා වැඩසටහනක් සෑම මසකම මීරිගම පරම නිබ්බාන ධර්මායතනය තුල පැවැත්වෙි. ඔබ පුලුවන් එයට සම්බන්ද වෙන්න
Aaryayan wahanseta deergayusa labewai adittana karami
හාමුදුරුවනේ ඉගිලිලා යනවාතමන්වපාලනයකරගතයුතුනේද
ඔබ බලන්නෙකුට අහන්න
ප
766tt
නිවනම නාථ යි...නිවනම වෙත්වා ,,,,,
සාදු.සාදු.සාදු.🙏🙏🙏🌻🌻🌻
අරියතුන් වහන්සේ නිදුක් නීරෝගී දීර්ගායු වේවා.
සාදු .. සාදු ..
Suwapath weva 🙏🌻🌻🌻🙏🙏🙏
Arahathun wahansa suwapath wewaa. Obawahanseta nirogee dheergayusa adhistana karami.
suwapath wewa
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏