Rocky (රොකී) | Episode 106 | 08th January 2025 | Sirasa TV

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 356

  • @TharakaDhilshan
    @TharakaDhilshan 15 днів тому +70

    මොනා උනත් හොඳ හෝ නරක බිම්සරයට ඉන්න යාලුවො ටික පට්ට❤❤❤

  • @chamarachamara-r6z
    @chamarachamara-r6z 15 днів тому +126

    ශාන් පුතා. උබ නියමෙට රගපානවා..බන්...❤😮❤😮

  • @AthulaPradeepKumaraUdayakumara
    @AthulaPradeepKumaraUdayakumara 15 днів тому +175

    අඩො සහෝදර බැදිම කියන්නෙ මෙ ලොකෙ තියෙන ලස්සනම බැදිමාක් බන් ❤❤❤❤🥰🥰

    • @DilupaSadamali
      @DilupaSadamali 15 днів тому +3

      Dan inna un ehema ne bn .math aiya dannek innawa .eka aiya kenek witharai adare bn ❤️❤️❤️❤️❤️

    • @methsadi5675
      @methsadi5675 15 днів тому +4

      Kathawala witharai

    • @ravindumadushan2508
      @ravindumadushan2508 15 днів тому

      Ekenmh❤️👊

    • @PriyangikaSanjeewani-c6z
      @PriyangikaSanjeewani-c6z 15 днів тому

      Ekata kiyanna wachana na ithin ❤❤❤❤❤❤❤❤❤

    • @mathewsri7755
      @mathewsri7755 7 днів тому

      ලොකු වෙන කොට පව්ලට එක එක අය එකතු උනාට. සහෝදර බැදීම පිටට යන්න දෙන්න එපා. අද කාලේ ගොඩාක් විවාහ වලින් පස්සේ සහෝදර බැදීම් විනාශ වෙනවා. ඒම වෙන්න දෙන්න එපා කිසිම විටෙක. 🙏🙏🙏

  • @SHANIlyrics
    @SHANIlyrics 15 днів тому +77

    අපේ ගෙදරත් කොල්ලො තුනයි එක කෙල්ලයි.. පොඩිම නංගි.. ඒ බැඳීම මාරයි 🥺🥺❤️

    • @Sewwandidissanayak
      @Sewwandidissanayak 14 днів тому

      Matath kollo thunayi.eka kellayi.පුතාල දෙන්නයි දුවයි පුතයි

  • @adeeshaidulanka
    @adeeshaidulanka 14 днів тому +15

    සහෝදර බැදීම තමා මේ ලොකේ ලොකුම බැදීම ...හරිම ආදරණීයයි 😢😢😢💝💓💞

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 15 днів тому +287

    මේක කතාවක් තමයි.ඒත් මේ සහෝදර බැඳීම දකිද්දී.පපුව පැලෙන්න තරම් දුකයි😢.අපේ සහෝදරියෝ ගැන හිතද්දි.ඒකටත් පින තියෙන්න ඕන.💔

    • @DilupaSadamali
      @DilupaSadamali 15 днів тому +7

      අනිවාර්යයෙන්

    • @DevikaKumari-q7r
      @DevikaKumari-q7r 15 днів тому +4

      Hmmm ekanam aththa😢

    • @amithkumara6794
      @amithkumara6794 15 днів тому +2

      ඒක ඇත්ත 😢

    • @nawi8974
      @nawi8974 15 днів тому +5

      ඒක ඇත්ත. ඒ වාගේ බැම්මක බැඳෙන්නත් වාසනාව,පින, තියෙන්න ඕන...ඒ වෙලාවට හිතට අමුතු දුකක් වේදනාවක් දැනෙනවා..😢😢😢

    • @UdaraChinthaka-b7q
      @UdaraChinthaka-b7q 15 днів тому +1

      Iye mn aduwa bn

  • @OsuraFernando
    @OsuraFernando 15 днів тому +57

    ශානා best acting♥✨

  • @UkwattageUkwattage
    @UkwattageUkwattage 15 днів тому +71

    අද රොකී පවුල හරිම සංතෝසයෙන් අලුත් ගෙදරකට ගිහින් හරිම ආදරනීයයි (කතාවකට වුනත්)❤🎉❤🎉❤🎉

    • @pathmakumari2385
      @pathmakumari2385 14 днів тому

      ඒත් අම්ම ඒ ගත්ත පොරොන්දුව හින්ද දවසක ලොකූ ගැන ලොකු පසුතැවීමකට පත් වෙනව

    • @MahashIndika-zw2ih
      @MahashIndika-zw2ih 13 днів тому

      ආයි ගත්තාද බ්න්🥲🙂​@@pathmakumari2385

  • @sujeewagamage4839
    @sujeewagamage4839 14 днів тому +19

    අපේ ගෙදර අපි අටදෙනයි තාත්ත නැතිවුනා අම්ම ඉන්නවා අපේ රත්තරන් අම්මත් එක්ක අපි අටදෙනාම හොද සහෝදර බැදීමෙන් එකිනෙකාට උදවු කරගෙන ඉන්නව තාත්ත අපට ඒදේ කියල දුන්න එක්කෙනෙකුටවත් පිට අයට කිසිදෙයක් කියන්න දෙන්නෙ නෑ ඔක්කොම එකතුවෙනව කොච්චර දුර හිටියත් එක කෝල් එකෙන් එකතුවෙනව අපිට අවුරුදු තමයි මරු ඔක්කෝම එකතුවෙලා මාරජොලි පින් කරන්න ඕන මේවගේ සහෝදරයො ලබන්න❤❤❤❤❤

  • @Malika-bt8xn
    @Malika-bt8xn 15 днів тому +25

    අද නම් මටත් ඇඩුනා❤ ඒ සහොදර බැදී මට ආදරේ හිතෙන පවුලක් ❤❤❤❤❤❤❤

  • @Kkk-lo2dq
    @Kkk-lo2dq 15 днів тому +54

    ❤❤හැම පවුලකම මේ වගේ සහෝදර බැඳුමක් තියෙනවා නම්කොච්චර හොඳයිද❤❤❤

    • @HashanChathuranga-c1k
      @HashanChathuranga-c1k 15 днів тому +2

      ඇයි තෙල් දාල කන්නද

    • @אילןבק
      @אילןבק 15 днів тому +1

      හැම පව්ලකම අම්මා..තාත්තා දෙන්නත් එක්ක ඉන්නකං ඔය සහොදර බැදීම තියනව ..ඒ සහොදර ..සහොදරියන් දුර දිග නොබලා මහ ගෙදරට පිටින් එක්කගෙන එන අය නිසා මුළු මහ ගෙදරම විනාශ කරල සුනු විසුනු කරලා අසරණ. දෙමව්පියන් පාරට ඇදලා දානවා

    • @MadeeshaArosh-m5v
      @MadeeshaArosh-m5v 15 днів тому

      ඔව් 🙂

    • @AnushaAnusha-vw4dl
      @AnushaAnusha-vw4dl 14 днів тому +1

      අපේ තියනවා ඩියර් එ අදරනිය බැදිම.සහෝදර බැදිම කියන්නෙ මිල කරන්න බැරි දෙයක්

  • @dinukashehan3073
    @dinukashehan3073 15 днів тому +106

    අඩේ හදුන්කුරා දැක්කම හිනා යනෝ බම් 😅😂😂

  • @AmandaParanagamage
    @AmandaParanagamage 15 днів тому +8

    ඇත්තටම මේ සහෝදර බැඳීම හරියට මට මගෙ අයියාල තුන් දෙනයි අක්කල දෙන්නයි දෙන ආදරේ වගේ.❤️🥺 සහෝදර බැදීම කියන්නෙ ලෝකේ ශක්තිමත්ම බැඳීම.. එකටම ඉන්න සහෝදරයෝ කවදාවත් වෙන්න වෙන්න නම් එපා.🥺❤️

  • @Charithindeepa
    @Charithindeepa 15 днів тому +26

    රොකීගෙ මාමාගෙ චරිතෙ තමා මරු👍👍👍

  • @amithkumara6794
    @amithkumara6794 15 днів тому +31

    Rokige podi eka yako (වචනෙ )👊🔥

  • @Rathnayaka-s2b
    @Rathnayaka-s2b 15 днів тому +16

    ශානා තමා බන් දැන් චරිතෙ කතාවෙ පට්ට😮 ❤❤❤

  • @AffectionateAgilityPuppy-qd3eg
    @AffectionateAgilityPuppy-qd3eg 15 днів тому +91

    බොරු කියන්න ඕනේ 1 වෙනි කොටස ඉදන් බැලූවේ ශානා නිසා ❤️❤️❤️❤️❤️❤️

  • @ghbvfyuj1378
    @ghbvfyuj1378 15 днів тому +19

    මෙතෙක් කාලෙකට බලපු සුපිරිම කතාවක්❤❤❤❤❤❤❤

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 15 днів тому +15

    මට මේ කතාව බලන විට හරිම දුකයි මට හිටිය එකම මල්ලියි නංගීයි දෙන්නම ජිවිත වලින් සමුගෙන ගොඩාක් කල් මල්ලි යුද හමුදාවට ගිහින් නංගි අදරයක් නිසා කෝච්චියට පැන නැති වුනා මට හැම කතව කම සහෝදර බැදිම දකින විට අඬනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද මම ප්‍රරතනා කරනවා උපදින කිසිම ආත්ම යක අකල් මරණයකට ගොදුරු නොවේවා කියල 💔💔😭😭😭🙏

  • @pradeepdarshana-dh6fi
    @pradeepdarshana-dh6fi 15 днів тому +29

    දැකපු කතා වලින් ලස්සනම කතාවක්

    • @Douma-w6h
      @Douma-w6h 15 днів тому

      ❤❤❤❤❤💕💕💕💕💕😍😍💕💕💕

  • @jpdilruks5430
    @jpdilruks5430 15 днів тому +38

    ගැම්මක් තමයි ඉතින් රොකි පවුල ❤❤නේද ළමයි

  • @blabala867
    @blabala867 15 днів тому +30

    ඇත්තටම ඔය ආදරේ වෙන් කරන්න පුලුවන් කොල්ලො තුන්දෙනා බැදපු දවසට ගන්න ගෑණු තුන්දෙනා අනුව සාම්පල් තියනවා මේ සමාජෙම

    • @NileththiBhagya
      @NileththiBhagya 15 днів тому +1

      ඒක හරි අපේ ගෙදර උනා ඕක

    • @jeewani8852
      @jeewani8852 15 днів тому +1

      Same thing my family my brothers , I have a two . But after married they are change. .its happen wife both .im so worried but we can’t do any ,I’m stay silent. Nothing to do, but I have a good husband and kids and grand kids they are my all life now ❤❤❤

    • @blabala867
      @blabala867 15 днів тому

      @@jeewani8852දුකයි ඒත් ඇත්තටම කරන්න දෙයක් නෑ තමන්ගේ පවුල ජීවිතය හොදින් රැකගෙන ඉන්න ඒක තමා හොදම දේ🙏

    • @iraproduction769
      @iraproduction769 15 днів тому +1

      1000% ඇත්ත

  • @ap92207
    @ap92207 15 днів тому +6

    අදන්ම් ගොඩක් ලස්සනයි හිත ට දවුනු කතාව සිරස ඉස්තුතියි සියලුදෙනාගේම රගපම් ලස්සනයි ❤️❤️❤️

  • @Lkavisa
    @Lkavisa 15 днів тому +86

    Like එක දෙපාරක් ඔබන්නකෝ පොඩ්ඩක්🎉😂😊

  • @සුද්දි-ජ8ඝ
    @සුද්දි-ජ8ඝ 15 днів тому +7

    එ බැදිම හරි ලස්සනයි ❤❤❤

  • @NimeshaMaduwanthi-m2p
    @NimeshaMaduwanthi-m2p 15 днів тому +13

    නේහගේ අම්මටයි තාත්තටයි හික් ගෑවෙනවා දැන් රොකීගේ ගේ දැක්කාම

  • @Uwani-mt8cr
    @Uwani-mt8cr 14 днів тому +1

    මට මේ කතාව බලද්දි මතක් වෙන්නෙ මගෙ හස්බන්ගෙ පවුලෙ අයව මට සහෝදරයො නැ මං දන් නැ ඒ හැඟීම ඒත් එයාලා හරි එකමුතුයි ආදරනීයයි ඒ දිහා බලන් ඉද්දි මට මාර සතුටුයි...මට සලකන්නෙත් තමන්ගෙම සහෝදරියක්ට වගෙ හරිම ආදරනිය පවුලක් මේ කතාවෙ වගේමයි❤

  • @AduwataDotelk
    @AduwataDotelk 15 днів тому +15

    කතාවක් උනත් අන්න එහෙම තියෙන්න ඕන එතකොට තමා කතාව ආදර්ශමත් වෙන්නෙ සමාජෙට

  • @renukaherath855
    @renukaherath855 15 днів тому +13

    හරි ම ලස්සනයි අද කතාව.

  • @Chamodiudayangani-t4j
    @Chamodiudayangani-t4j 15 днів тому +10

    ශානා මරුනෙ 😌

  • @SajiwaDisanayake
    @SajiwaDisanayake 15 днів тому +7

    අපේ හත් දෙනෙක් ඉන්නවා එත් අද තනිවෙලා ඒ තරම් බලවත් සහෝදර බැදීම් අපේ

    • @VernonAntonee
      @VernonAntonee 15 днів тому

      මටත් ඒ ටිකමයි වෙලා තියෙන්නේ 😢

  • @MlRanjani
    @MlRanjani 15 днів тому +4

    ගේනවා නම් ගෙන්න ඕන නෙහාව❤

  • @inokadissanayake6628
    @inokadissanayake6628 15 днів тому +2

    ශාන් පුතා නම් පට්ට..❤❤❤❤

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w 14 днів тому

    සැබෑ ජිවිත වලටත් මේ අම්මගේ වගේ බලාපොරොත්තුව ඉටු වෙන්න ඕන 🙏🙏🙏❤️

  • @SriyaniHemalatha-f6w
    @SriyaniHemalatha-f6w 15 днів тому +25

    මෙ වගෙ සහෝදරයො ඉන්නව මම මගෙ ඇස් දෙකෙන්ම දැක්ක. එ මගෙ mahattayai එයාගෙ නංගි ❤ මට නොලැබුන එ සහෝදර බැදීම මම ඒ දෙන්නගෙන් දැක්ක 🥺

  • @LakmaliDharmadasa
    @LakmaliDharmadasa 15 днів тому +4

    Balapu teli drama valin lassanama ake meka❤❤❤❤

  • @TharushiNavodya-lv1if
    @TharushiNavodya-lv1if 15 днів тому +65

    මම වගේ රතගාය තියෙන තව අය සිටිද😊😊😊😊😊❤❤

  • @GAMINGYK-g1y
    @GAMINGYK-g1y 15 днів тому +12

    ලගදිම හිදම නලුවට හිමි සම්මානය ශානට

  • @rdkdownsouth369
    @rdkdownsouth369 15 днів тому +7

    Ado shaana 😼❤️

  • @AchinthaMadubanu
    @AchinthaMadubanu 14 днів тому

    මාත් හැමදාම මගේ නංගි මල්ලි අම්මා තාත්තා ඒ ඔක්කොම එක්ක එක තැනක ඉන්න ආස කරා ඒත් ඒ අය අනේ මංදා ලස්සනයි කතාව අද ❤️

  • @nimnaindrani1008
    @nimnaindrani1008 15 днів тому +1

    ලඝ්ඝන.කතාව.පවුලේ.එක.මුතුකම..ගොඩාක්.අයට.අාදර්ශමත්

  • @NuwanMadusanka-t8b
    @NuwanMadusanka-t8b 14 днів тому +2

    Eka parata gattu ge thami aula..😳😌👌✌️

  • @ChithraDewage
    @ChithraDewage 15 днів тому +3

    ෙමි ස ෙහා්දර බැදිම ❤❤❤❤❤❤🔥🔥🔥🔥

  • @GaminiPremathilaka-qy6om
    @GaminiPremathilaka-qy6om День тому

    සිරසේ යන ලස්සනම කතාවක් හරිම ලස්සනයි

  • @TharinduMadushanka-t3v
    @TharinduMadushanka-t3v 14 днів тому

    ශාන් අයියා සුපිරිට රගපානවා 💪

  • @WTF_TEAKWONDO
    @WTF_TEAKWONDO 15 днів тому +4

    හෙට මනතුන්ගයා ලෙෆ්ට්

  • @kanishkaprabath2487
    @kanishkaprabath2487 14 днів тому +2

    හදුන් කූරා පිස්තෝලේ තරම් වත් උස නැහ්😂

  • @chamaramadusaka8212
    @chamaramadusaka8212 15 днів тому +4

    ❤❤❤මාරම ලස්සනයි මෙ කතාව

  • @nuwanprasad2849
    @nuwanprasad2849 15 днів тому +3

    සහෝදර බැදිමි තියෙන්න ඔන මෙිවගේ 🌹🌹🌹🙏🙏🙏

  • @hashankumara7785
    @hashankumara7785 15 днів тому +1

    අපේත් කොල්ලෝ 3යි කෙල්ලයි අක්කා ලොකු එකී ..4දේනම ඉතිම් එකාවගේ ලබන ආත්මෙත් මගේම වේලා ඉපදේන්න ඔනී🤍

  • @EshanExdowYT
    @EshanExdowYT 15 днів тому +2

    Mekt yukigeyi shangei track ekk thibbnm komd 😮❤

  • @ChutiSayu
    @ChutiSayu 14 днів тому +2

    ශානා වැඩේ දෙල් කරනවා වගේ .රොකිගේ පොඩි එකා කිය කිය

  • @DilanSumeda-pg8mo
    @DilanSumeda-pg8mo 15 днів тому +2

    අඩෙහ් රොකිගෙ පොඩි එකාහ්❤

  • @NuwanthikaDissanayaka-g4f
    @NuwanthikaDissanayaka-g4f 15 днів тому +4

    Sahn ❤❤❤❤❤adarei

  • @slliyanage361
    @slliyanage361 15 днів тому +6

    නේහා ❤️❤️❤️රොකී

  • @KashifBhai-e7y
    @KashifBhai-e7y 15 днів тому +2

    Rokige. Paule. Samagiya. Sahodara bedima hemadama sathutin inna lebewa aiya. Pali ya gaththe. Nethiwata Malli thatha. Marapu paliya. Gannawa. Kalki bosta. Hari adarei Neha pau ❤❤❤❤❤❤❤❤

  • @NipuniBhagya-k3m
    @NipuniBhagya-k3m 15 днів тому +3

    මමත් මෙහෙම අයියල තුනක් ඉන්න නංගි කෙනෙක්.හැමෝම කියන්නෙ මං වාසනාවන්තයි කියල.ඒත් මං තරම් හිතෙන් විදවන කෙනෙක් නෑ.එයාලට කරදරයක් වුනාම මට මාව පාලනය කරගන්නවත් බෑ.ඒත් මට දෙයක් වුනාම හැරිලවත් බලන්නෙ නෑ.නංගි උඹ හොදින්ද කියල අහපු කාලයක් මතක නෑ.අම්මා නැති වුන කාලෙක නමට තියෙන සහෝදරකමත් නැතිවෙන බව දැනෙනකොට පපුව පැලෙන්න වගේ.මට වැරදෙනවට බලන් ඉදියට මං හැමදාම කියන්නෙ එයාලට කිරි ඉතිරෙන්න ඕන😢

    • @pelessa
      @pelessa 15 днів тому

      සාමාන්‍යයෙන් අයියලා ආදරෙ පෙන්නන් නෑ බන්. මේ කතාවෙ මෙහෙම උනාට රියල් ලයිෆ් එකේ වෙනයි.හැබ්යි බැන්දම අයියලගෙ වයිෆ්ලගෙ කල්කිරියාව මත නම් අයියල වෙනස් වෙයි.

    • @Shak-v1c
      @Shak-v1c 13 днів тому

      Mamath oya wagemai sahodaree,.❤hitha shakthimath karagena jeewitheta muhuna denna..Pera karapu pawak Athi APi..❤

    • @NipuniBhagya-k3m
      @NipuniBhagya-k3m 13 днів тому

      @@Shak-v1c අනිවා👍

  • @AffectionateAgilityPuppy-qd3eg
    @AffectionateAgilityPuppy-qd3eg 15 днів тому +5

    ශානා තමයි ශානා 😂😂🩷🩷🩷🩷

  • @ChilBoy.1234
    @ChilBoy.1234 15 днів тому +4

    ජිරිබිරිසා😂😂😂 පාතාලේට ගත්තේ කාන්ඩියට කියලමයි හිතෙන්නේ

  • @جانتيجانتي-ث5ح
    @جانتيجانتي-ث5ح 15 днів тому +1

    Roke pawla harem adaraneeyai.❤❤❤❤❤

  • @RuwaniMadumali-n6r
    @RuwaniMadumali-n6r 15 днів тому +3

    ❤❤❤❤Shan putha ❤❤❤❤ nisa witharamayi balanne ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @NadeeshaSanjeewani-n8i
    @NadeeshaSanjeewani-n8i 15 днів тому +1

    Ape gedarath kollo thunai eka kellai.❤

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i 14 днів тому +1

    ශාන් නියම යි සුපිරි නලුවෙකු වීම සත්තයි පුදුම යි නේද සහෝදර එකමුතු ව ❤❤අපි ට නම් හීන යක් විතරයි 😢

  • @samsunguser5862
    @samsunguser5862 13 днів тому

    Teledrama eka unath adaraniya pawula❤❤❤❤❤❤❤

  • @Indrani-f5e
    @Indrani-f5e 15 днів тому

    ❤❤❤❤❤ එ සහෝදර බැදිම හරිම ලස්සනයි ❤❤❤❤

  • @anjulagihan8338
    @anjulagihan8338 15 днів тому +3

    හදුන්කුරු මල්ලි😂

  • @CgCg-w1s
    @CgCg-w1s 15 днів тому +7

    එ සහොදර බැදිම් මගෙ තියෙන්වා වගෙ අයියලා තුනදෙනා ඔය වගෙ බදින්න කලින් පන වගෙ දැන් නංගියෙක් ඉන්න්වාද දන්නෙත් නැ

    • @Waskmadhushan
      @Waskmadhushan 15 днів тому

      මගෙත්... කියන්න දුකයි... ලොකු කා අපේ අයියමයි...මම ශාන් පුතා වගේ. මල්ලි දෙවෙනි වගේ... ඔක්කොම නරුම වැඩ මගෙ. ඒත් ගෙදර මං නැත්තං අම්මට සෙට් නෑ. බැන්දාම වෙනස් උනා උන්. මම තාමත් එතන. ඒ තැනින් ඉස්සරහට යන්නෙ කා එක්කද. එතෙන්ට කාටවත් එන්න බෑ.
      දැන් ඌ වෙනම ට්‍රැක් එකක. 😔 මගෙත් හිත හැදිලා ඉන්නෙ. ඔනෙ නෑ ආයෙත්
      සූකිරි මල්ලි ✍

  • @Nethuki.6
    @Nethuki.6 15 днів тому +4

    Kiri tika lassanata ithuiruwa ❤

  • @randikalakshan8541
    @randikalakshan8541 14 днів тому

    ශාන් පුතා. පට්ටම ඇක්ටින්

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 15 днів тому +4

    එත් අම්මගෙ පොරොන්දුව නිසා රොකි දවසක හොදටම ගුටි කනව

  • @nalikadilrukshi8035
    @nalikadilrukshi8035 15 днів тому +3

    අප්පටසිරි උෂාන් හදුන්කූරා ඉන්නවා 😂

  • @gayanikumari7696
    @gayanikumari7696 15 днів тому +2

    ලස්සනයි කතාව අදත් ❤

  • @PasinduP.G-pj1ch
    @PasinduP.G-pj1ch 14 днів тому +1

    කොටස් 106 ම phone එකෙන් බලමු අය සිටිද ❤

  • @PATHUMA_BEATS
    @PATHUMA_BEATS 14 днів тому

    Shan putha new acting fv ❤️🌝

  • @K.w.svihara
    @K.w.svihara 15 днів тому +1

    මෙච්චර ලස්සනයිද සහෝදර බැදීම 🙂 මටත් හිටියනම් අය්යල මාත් හොදට බලාගෙන එයාලගෙ වැඩ ඔක්කොම කරනව 🙃❤️

  • @chamientertainment5397
    @chamientertainment5397 15 днів тому +1

    මෙහෙම සහොදරයෝ නැති තනිකඩ මම🥺🥺🥺😢😢😢

  • @kokilamadhuranga6701
    @kokilamadhuranga6701 6 днів тому

    අම්මෝ හදුන්කූරා 😂😂😂

  • @gayanikumari7696
    @gayanikumari7696 15 днів тому +1

    ලස්සනයි අලුත් ගෙදර ❤

  • @RuwanthaMadushan-m9l
    @RuwanthaMadushan-m9l 15 днів тому +2

    Shanath ekka gemata👀😀 JIRI BIRIS yanawane

  • @OshadaAmilaArtis6670
    @OshadaAmilaArtis6670 День тому

    Adeee 😁😁🙄😵‍💫😋chiri birisath meke innavane😅

  • @rajithashasela7470
    @rajithashasela7470 15 днів тому +1

    Shana nisa me katahawa balana aya me konata ❤❤❤

  • @nimaliniranjala1327
    @nimaliniranjala1327 15 днів тому

    මටත් නංගිලා දෙන්නෙකුයි මල්ලියෙකුයි ඉන්නේ අපි හතර දෙනත් මෙ වගේ.අපි රංඩු උනානමි ඒ පොඩි කාලේ.මොන දේ උනත් අපි කොයි දේටත් ඉන්නවා.දැන් අපි ගොඩක් ලොකුයි.මට අවුරැදු 50 ඉතින් අපි හරි සමගියෙන් ආදරෙන් ඉන්නේ❤❤❤❤❤❤❤❤❤

  • @Proyt1z
    @Proyt1z 15 днів тому +3

    Shana hinda balana kattiya ko ❤

  • @pathmakumari2385
    @pathmakumari2385 14 днів тому

    ඒ පොරොන්දුව නිසාම මේ අම්මට දවසක පසු තැවෙන්නම වෙනව මේ ලොකූ ගැන අම්මේ .. දරුවෙකුගෙන් ඒ වගේ පොරොන්දුවක් ගන්න හොද නෑ මොකද ඒක එයාගෙ ජීවතේට ලොකු අවදානමක්

  • @Sl_riders-n6i
    @Sl_riders-n6i 15 днів тому +2

    Ado man witharada dakke shanage doraxxl ❤😅

  • @sagaranuwan9986
    @sagaranuwan9986 14 днів тому

    Hahodara🎉kakkumakiyanna🎉uhulanna❤baritaram❤❤Adarai budu daranai ❤

  • @RanjaniGunawardana-k6j
    @RanjaniGunawardana-k6j 15 днів тому +1

    දවසක මේ හතර දෙනාම එකට ෆයිට් කරයි ❤

  • @sajithharshana2572
    @sajithharshana2572 15 днів тому +1

    හැම සහෝදරයෝයම එම නැ😢😢

  • @DonJaya-lr8xh
    @DonJaya-lr8xh 15 днів тому +1

    ❤❤❤❤❤niyame katawa 🎉🎉🎉🎉Adareh 4 dehnater 🎉🎉🎉

  • @denethVishnuka
    @denethVishnuka 15 днів тому +2

    හදුන්කූරු අයිය දෙවෙනි පාරටත් කතාවෙ ඉන්නව😂

  • @ceylontrick9087
    @ceylontrick9087 14 днів тому

    Chiribiris❤❤❤

  • @Sujeewawijesekara
    @Sujeewawijesekara 15 днів тому +1

    Kohomada bn shaano ohoma act krnne❤❤

  • @currentaffairs1875
    @currentaffairs1875 14 днів тому +5

    මේ පාලිත සිල්වා ඉස්සර කොච්චර ලස්සන, හැන්සම් නලුවෙක්ද, දැන් ගොඩක් වෙනස්.❤

    • @kalutaranadeesha9647
      @kalutaranadeesha9647 14 днів тому

      පාලිත එක් ටෙලියක මගෙ මෝටර්බයික් එකෙන් කෙල්ලෙක් දාන් යන සීන් එකක් කරා 1996 කාලෙ හැන්සන්ඩ් මෑන් ඒකාලෙ.

  • @RashiTanasha
    @RashiTanasha 15 днів тому +3

    Gemmak shan putha

  • @SajithRajaguru
    @SajithRajaguru 6 днів тому +1

    ❤️❤️❤️❤️❤️❤️🎉

  • @thilinaupeka7794
    @thilinaupeka7794 14 днів тому

    😂 අම්මටසිරි හදුන්කූරා ඉන්නවනෙ ක්ලබ් එකේ.. ගැම්මට 😅

  • @Sahilkhan-lo3tu
    @Sahilkhan-lo3tu 15 днів тому +1

    Aniwarayenma❤❤❤❤❤❤❤❤❤❤

  • @dhammikmanel2660
    @dhammikmanel2660 14 днів тому

    හදුන්කුරැ ඉන්නව 😃😃😃😃😃😃

  • @mathakeproduction_7294
    @mathakeproduction_7294 15 днів тому +1

    උසාන් පගයා ඉන්නවා අද දැක්කේ ආයේ මෙ කතාව බලන්නෙ නැ

  • @MR.blackz-t
    @MR.blackz-t 14 днів тому +1

    අඩෝ මේ වගේ නඩු භණ්ඩ බස්සපු ලංකාවේ පළවෙනි කතාව.බය නැතුව දාන්න සිරස ADMIN අයියේ
    ශ්‍රි ලාංකේය ඉතිහාසයේ ප්‍රථම වතාවට නඩු භාණ්ඩ බස්සපු පළවෙනි කතාව..👌🗿