Rocky (රොකී) | Episode 107 | 09th January 2025 | Sirasa TV

Поділитися
Вставка
  • Опубліковано 9 січ 2025

КОМЕНТАРІ • 315

  • @salithaanjalo8029
    @salithaanjalo8029 7 годин тому +44

    බිම්සරගේ යාළුවා දවසක ලංකාවේ සුපිරි නළුවෙක් වෙයි පට්ට පෙනුමයි පොර කටහඩ එහෙම නියම පිරිමි හඩක් 😊

  • @MindblasterLK
    @MindblasterLK 12 годин тому +229

    ශානා හින්ද බලන්න ගත්තෙ දැන් නම් එකෙන්ම පට්ට ආහ් ❤🔥🥵

  • @AvishkaKarunathilaka-ne3hu
    @AvishkaKarunathilaka-ne3hu 11 годин тому +143

    ෂානගෙ රෑප් විතරක් නෙවෙයි ඇක්ෂනුත් සුපිරි ඕයි ❤❤🎉

  • @Charithindeepa
    @Charithindeepa 11 годин тому +120

    රොකීගෙ මාමාගෙ චරිතෙ මරුනෙ👍👍පොර තමා මේ කෙල්ලයි අභියයි සෙට් කරන්නෙ 👍❤️

    • @W.M.M.DineshkaDineshka
      @W.M.M.DineshkaDineshka 10 годин тому +5

      රොකීගෙ මාමා කීවට එයා නෑයෙකුත් නෙවෙයිනෙ..තාත්තාගෙ යාලුවෙක් නේද?🙄

    • @Charithindeepa
      @Charithindeepa 8 годин тому +1

      @W.M.M.DineshkaDineshka රොකී ඉතින් මාමා කියලා නෙ කියන්නෙ

  • @dananjayanilupul6005
    @dananjayanilupul6005 7 годин тому +17

    ශාන තමුසෙ සුපිරි නලුව ඕයි... රැපනම් රැප.. ඇක්ටිංනං ඇක්ටිං... ❤❤

  • @WarunaLathishan
    @WarunaLathishan 10 годин тому +120

    ශාන් පුතා හින්දා කතාව බලන අය මේ කොනට❤

  • @HansanaSandamal
    @HansanaSandamal 10 годин тому +70

    කතාවට උනත් ඒ යාලුකමටනම් Respect❤️🫡

  • @sisirakumara3442
    @sisirakumara3442 9 годин тому +73

    පාට කුරුල්ලෝ පරදා.....රොකී පෙරට ❤❤

    • @PiumiAnjalika-zy9cm
      @PiumiAnjalika-zy9cm 9 годин тому +1

      පාටකුරුල්ලො කතාද😂😂

    • @sisirakumara3442
      @sisirakumara3442 9 годин тому

      @PiumiAnjalika-zy9cm පාට කුරුල්ලෝ කියලා ...නාට්‍යයක් අනේ

  • @deadshot8530
    @deadshot8530 7 годин тому +12

    මෙක නම් ලලයි ලිලයි වගෙ හුරතල් වෙන්නෙ නෑ මේක සුපිරියක් ඔහොම්මම ඇදන් යමු හුරතල් කරන්නත් එපා. පට්ට ❤❤❤

  • @prasadbro303
    @prasadbro303 9 годин тому +28

    ශානා උඹ පට්ට රැපර් ඒකෙ දෙකක් නෑ👌 ඒවගේම තමුසෙ පට්ට නලුව ඕයී❤️

  • @AffectionateAgilityPuppy-qd3eg
    @AffectionateAgilityPuppy-qd3eg 11 годин тому +92

    ශානා තමයි වැඩ්ඩා 👀👀👀💥💥💥💥💥💥💥💥

  • @GabbalageKasuniharshika
    @GabbalageKasuniharshika 10 годин тому +31

    ශාන ආදරෙයි පැලෙන්න..අපේ එකා spmp 💜️

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 10 годин тому +55

    නියමයි.බිම්සර❤❤👍දැන්නම් කතාව මරු.👍දැන් මිනීමැරුමට අභිලාස් .අහුවෙයි

    • @Nethu-w9t
      @Nethu-w9t 9 годин тому +1

      Na kiwane rokige podi ekakiyla

    • @surangiangi
      @surangiangi 6 годин тому

      එහෙම උනොත් වැඩක් නෑ කතාව

    • @shalukadhanushka6315
      @shalukadhanushka6315 4 години тому

      ​@@Nethu-w9t ඒ උනාට් බාර වෙයි

    • @shalukadhanushka6315
      @shalukadhanushka6315 4 години тому

      ​@@Nethu-w9tඅයියා

  • @silent.600
    @silent.600 11 годин тому +86

    කෝ බලන්න ශානට කැමති සෙට් එක 💗❤️

  • @KVN-NK
    @KVN-NK 10 годин тому +24

    රොකී ආපහු ගේමට බහින්න හදන්නේ ❤❤❤

  • @සුද්දි-ජ8ඝ
    @සුද්දි-ජ8ඝ 8 годин тому +11

    සාන් මරු අනෙ ❤❤❤❤❤ මෙ කතවනම් ඉක්මන්ට ඉවර වෙයි වගේ

  • @renokaajitha7240
    @renokaajitha7240 10 годин тому +20

    සා නියමයි හරිම සතුටුයි කවදාවත් අපරාධ කරන ඇයට දඩුවම් ලැබෙනවා සොබහව ධර්මයේ න් දඩුවම් ලැබෙනවා ඒක ඉස්තිරයි ලස්සනයි කතාව අද හැමෝම මට තෙරුවන් සරණයි ❤❤❤

  • @SachiniLakna
    @SachiniLakna 9 годин тому +8

    ශාන් පුතා හින්ද කතාව බලන්න ගත්තෙ...දැන්නම් මරු ආ කතාව🔥🔥

  • @ThenulPrra
    @ThenulPrra 8 годин тому +8

    අඩෝ බයික් දෙක. suzuki gsxr ❤️ ducati roadster ❤️❤️

    • @shamilaperera9463
      @shamilaperera9463 8 годин тому +1

      අම්මෝ...මං නම් දැක්කේ නිකම් බයිසිකල් දෙකක් විතරයි 😮

  • @BIKEHUB-BH
    @BIKEHUB-BH 10 годин тому +38

    Bike පිස්සො සිටීද මං වගේ..😒🤍

    • @ThenulPrra
      @ThenulPrra 8 годин тому

      Innawa bn ❤❤ kalu yakaa patta ee gsxr eka ❤️

  • @Killergamingir
    @Killergamingir 10 годин тому +25

    මෙන්න සම්මාන දෙන්න ඔනෙ කතා .. පාට කුරුල්ලොයි සීනි කුරුල්ලොයිට නම් දෙනවා උඩ දාලා 😂

  • @ChameeraMadusanka-j5q
    @ChameeraMadusanka-j5q 10 годин тому +9

    අම්බෝ අද නම් සුපිරියක් බැලුවට අපරාදේ කියලා හිතෙන් නැති කතාවක්

  • @LAHIRULAHIRU-kh3fw
    @LAHIRULAHIRU-kh3fw 12 годин тому +44

    හැමදාම ෆෝන් එකෙන් බලන සෙට් එක ගැම්මටම ලයික් එකක් දාගෙන යමු😁😁😁❤❤🎉

    • @SPSSankalpa
      @SPSSankalpa 10 годин тому

      උබේ අම්මගේ හිලට ලයික් එකක් දාන්න ඕන 😅

  • @TravelWithHeart
    @TravelWithHeart 11 годин тому +15

    බලපු කතාවලින් පට්ටම කතාවක්❤

  • @ikoa8208
    @ikoa8208 9 годин тому +10

    මරු බයික් ටික ඈ❤

  • @DanushaMaduranga-d5e
    @DanushaMaduranga-d5e 7 годин тому +5

    අද තමයි හොදම කොටස 👍👍

  • @AffectionateAgilityPuppy-qd3eg
    @AffectionateAgilityPuppy-qd3eg 11 годин тому +59

    නිමයි ශානා දිගටම Acting කරපං මචෝ සුපිරි 🩷🩷🩷🩷🩷🩷

    • @thisaraudayanga3758
      @thisaraudayanga3758 10 годин тому +3

      shana qwa meka palaweni saha anthima act eka kiyala

    • @thsrunruwanga4550
      @thsrunruwanga4550 7 годин тому

      ඔව් බන් සුපිරිය්❤🔥

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 6 годин тому +2

    බිම්සරගෙ යාළුවාගෙ රගපෑම නම් සුපිරි 👌 ❤

  • @sunethmaleesh4137
    @sunethmaleesh4137 7 годин тому +4

    තටු ගහන දවසට මදි මේ අහසත් ❤

  • @slliyanage361
    @slliyanage361 12 годин тому +25

    නේහා ❤️❤️❤️රොකී

  • @NiroshaniWaliwitage
    @NiroshaniWaliwitage 10 годин тому +18

    ශානා තමයි ඕනේ....❤❤❤❤❤❤❤❤❤

  • @සිතියම-ශ3බ
    @සිතියම-ශ3බ 8 годин тому +7

    අරයා මේයා වගේද හයිකැපැසිටි දේක😊🏁

    • @ThenulPrra
      @ThenulPrra 8 годин тому

      Pissuwak eee ❤️❤️

  • @amithkumara6794
    @amithkumara6794 9 годин тому +9

    ඔන්න කතා dawas ගණන් adde නැහැ වෙඩි තිබ්බා 👊🔥

    • @-ANONI
      @-ANONI 8 годин тому +2

      දෙවෙනි ඉනිමේ උනානම් මාස 3ක් වෙඩි තියන්න plane කරනවා.ඊටපස්සේ ගහලා දන්න සතියක් බයික් වලින් යනවා.උන්ඩේ episode 2k විතර ගියාම තමයි අදාල කෙනාට වදින්නේ.එහෙමයි එදිරිමුනියා කතාව අදින්නේ

    • @Masterdeshan-x2n
      @Masterdeshan-x2n 5 годин тому

      ​@@-ANONI😂

  • @Suranga_sampath
    @Suranga_sampath 11 годин тому +13

    කතාව ඉවරයි වගේ ❤😢

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 10 годин тому +14

    බිම්සර යකෙක් නෙමෙයි කැප් එකේ ගහල තියෙනවා වගේ හරකෙක්. Cyprus ❤❤

  • @nisalapraveena7130
    @nisalapraveena7130 10 годин тому +8

    කතාව හෙට කොටස ඒ විදියටම පෙන්නනවා නම් තමයි හොඳ.. කවද ඉඳන්ද හෙට කොටස පෙන්න පෙන්න ඉන්නේ..😢 ගිය සතියේ ඉඳන් නේහා රොකී ලඟට එන්නේ..

  • @සුද්දි-ජ8ඝ
    @සුද්දි-ජ8ඝ 8 годин тому +3

    නෙහා ඉන්න කතා වල මම හොදට දැකලා තියෙනවා නෙහා ඇඩුවට ඇස් වලින් කදුලු එන්නෙ මම කියනවාට බලන්න ලකො 😂😂

  • @komarik4660
    @komarik4660 6 годин тому +1

    ලොකු අයියා සුපිරි 👍❤❤❤❤❤❤

  • @මගේජීවිතේමං
    @මගේජීවිතේමං 10 годин тому +12

    මෙක ඉවරනම් වෙන්න එපා ඉක්මනින් පිස්සුවක් තනිකර 🥺🙏 ආසම අය රගපාන්නේ ඒ චරිත පට්ට

  • @OsuraFernando
    @OsuraFernando 9 годин тому +5

    කතාව මුලින්ම බලන්න ගත්තෙ ශානා නිසා...දැන්නම් කතාව වෙනමම රහක්🖤💥

  • @AthulaPradeepKumaraUdayakumara
    @AthulaPradeepKumaraUdayakumara 11 годин тому +12

    ශානා ❤🔥👊

  • @ChamathDilsanka
    @ChamathDilsanka 6 годин тому +2

    රන්දික ❤ ශානා❤

  • @SafeEducation-life
    @SafeEducation-life 8 годин тому +3

    කොඩි ගහ යට කතාවෙන් පස්සෙ බලපු සුපිරියක්❤

  • @slliyanage361
    @slliyanage361 11 годин тому +12

    නේහා රොකී wenkaralawath ඒ paule කාවවත් හංගලවත් කතාව එපා කරවන්න නම් එපා. Lassanata පටන් gaththa කතාව අවලස්සන කරන්නවත් එපා. අනිත් කතා වගේ බලන එක අතර මගදී නවත්තන තැනට පත් කරන්න එපා.

  • @manojprabath3108
    @manojprabath3108 10 годин тому +6

    ශාන් ❤

  • @cheshanmadushika4450
    @cheshanmadushika4450 10 годин тому +4

    අඩෝ ශානා ගැම්මක්.❤❤❤

  • @PriyangikaSanjeewani-c6z
    @PriyangikaSanjeewani-c6z 8 годин тому +2

    Shana supiri acthin ❤❤❤❤❤❤❤❤❤❤

  • @SasinduAbeynayaka-q4z
    @SasinduAbeynayaka-q4z 11 годин тому +8

    අද මරු

  • @niroshlakmal6448
    @niroshlakmal6448 10 годин тому +5

    ♥️♥️♥️ආදරෙයි යාළුවනේ

  • @DilanSumeda-pg8mo
    @DilanSumeda-pg8mo 7 годин тому +2

    අඩෙහ් පොඩි එකා❤

  • @Yasiru_P
    @Yasiru_P 10 годин тому +15

    වැඩසටහනකදි ශානා කීවා ආයෙ රඟපාන්නේ නෑ,මේක තමයි one&last time කියලා😢ඒක තමයි දුක😪

  • @vlogs....3208
    @vlogs....3208 8 годин тому +2

    මේ කතාවේ ශානා කරන දේ දැක්කාම මට මගේ අවුරුදු 16යේ වයස් සිමාව සිහි උනා මගේ අතටත් පිස්ටල් එකක් දිලා කිව්වා ගහාපන් කියලා එත් මම පොලිසියට ඒ කාලේ බය නිසා පාඩුවේ උන්නා මගේ තාත්තාව මරපු උන් සල්ලි වලින් අද නිදහාස් උනා මගේ තාත්තා උන්නා නම් අද මම ආමි එකේ නැ දැන් නම් මම මොකාටවත් බය නැ එත් මම අසරන උනා වගේ මගේ පුතාව මට අසරන කරන්න බැ එ නිසා මම ඉවසනවා හැබැයි මගේ පුතා තනියෙන් එයාගේ අම්මා බලන් ඉන්න පුලුවන් කාලේ එද්දි මගේ තාත්තා මරපු උන් ජිවත් උනොත් උන්ගේ මරන සහතිකේ ලියන්නේ මමයි එක මගේ ඔලුවේ කොටලා තියෙන්නේ එහෙම කරන්න ගත්තොත් අවුරුදු ගානක් හරි කැලේ හැංගිලා මරනවා පොඩි එකාගේ ඉදන් මගේ කියන එකෙක්ට ආයේ අතක් තියන්න ඉඩක් තියන්නේ නැ උන්ගේ ලේ තියෙන හැම එකාවම ඉවරයක් කරනවා සදාකල් විදවන්න හරි එච්චරයි

  • @sampath.darshana
    @sampath.darshana 10 годин тому +10

    ඉක්මනින් ඉවරකරන්නනම් එපා මේක.. මේ යන යෑමට ඉක්මනින් ඉවරවෙයි කියල බය හිතෙනවා..

  • @avirajmadushanka2391
    @avirajmadushanka2391 46 хвилин тому

    ශානල ආපු බයික් දෙක❤️🌚

  • @SupuniRoopasinghe
    @SupuniRoopasinghe 9 годин тому +3

    කොටින්ම කිව්වොත් .ඩ්‍රාම එකට ඇබ්බැහි වෙලා ඉන්නෙ ඕයි♥️

  • @SamalPriyadarshana-p6t
    @SamalPriyadarshana-p6t Годину тому

    රොකි කියන්නේ අන්ක 1❤❤❤❤❤❤❤❤❤

  • @sameerasampath2969
    @sameerasampath2969 10 годин тому +6

    බිම්සර දැන් මිනීමැරුමක් කරල තියෙන්නෙ.නීතියේ හැටියට එයාට මරන දඬුවම ලැබෙන්න ඕනෙ.😁

    • @upekshaanuradhi6699
      @upekshaanuradhi6699 8 годин тому +1

      Na ai ad eke dakke nadda abilash thuwwkkuwa aran yanawa eya malliwa berala aya ahuwei manathunga marila nam

  • @ronniepereira7629
    @ronniepereira7629 6 годин тому +1

    ශානා උබ පට්ට

  • @JanithMadushan-q5h
    @JanithMadushan-q5h 11 годин тому +9

    Shanata ❤️❤️

  • @DulanPerera-v9e
    @DulanPerera-v9e 4 години тому

    ශානා අද ෆට්ට ආ❤

  • @sandunisithara9056
    @sandunisithara9056 8 годин тому +4

    මණතුංග ඇත්තටම මැරිලද දැන් 😅😅 ප්‍රස්නයක් ඒක

    • @upekshaanuradhi6699
      @upekshaanuradhi6699 8 годин тому +1

      Mata hitenawa marila na kiyala kathawe dan randu tiyewi

  • @vlogs....3208
    @vlogs....3208 8 годин тому +2

    මගේ තාත්තා උන්නා නම් අද මම ලස්සනට ඉන්නවා මගේ ජිවිත කතාව වගේ ලස්සනට ලියලා තියෙනවා

  • @RupasingheRupasinghe-ld5lx
    @RupasingheRupasinghe-ld5lx 5 годин тому

    ශානා පිස්සුවක් වෙයි වගේ❤️

  • @DSSD-rx2tq
    @DSSD-rx2tq 8 годин тому +2

    නේහව අකලංක වගේ එකෙක්ගෙ ඇඟේ බලෙන් ගහන්න හැදුවට සියාරා ගිහින් මීරගෙ ඔලුවට තියන කෑල්ලකුත් ඕනෙ 🥹

  • @Sheka-md1wk
    @Sheka-md1wk 10 годин тому +2

    ශානා මේ ගේම ගහනකන් බලන් ඉදපු උන් කෝ

  • @SudaraWerawarana
    @SudaraWerawarana 6 годин тому

    දකුණේ අපේ එකා ශාන් පුතා

  • @shalukadhanushka6315
    @shalukadhanushka6315 4 години тому

    දැන්නම් කතාව පිස්සුවක්...

  • @uvirajzee
    @uvirajzee 4 години тому

    මනතුන්ගට නිවන් සුව ලැබේවා 😂

  • @sumanalekamge2205
    @sumanalekamge2205 6 годин тому

    දවසින් දවස කුතුහලය පිරී කතාවක් .....😌😌😌

  • @GeethNimesh-t5w
    @GeethNimesh-t5w 9 годин тому +1

    උනම් සුපිරියක් ඇ ❤️

  • @UdithaOshan
    @UdithaOshan 8 годин тому +1

    ශානා බයීට හිනා වුනු උන්ට මරු😊

  • @lakshansadaruwan5496
    @lakshansadaruwan5496 9 годин тому +1

    යලුකම respect

  • @anjanasiriwardana3305
    @anjanasiriwardana3305 11 годин тому +15

    මං කිව්වෙ කලින්ම බිම්සර මනතුංගව මරයි කියලා

  • @shanpasi4063
    @shanpasi4063 6 годин тому +1

    Kalkiwa maruwe na 😂

  • @ramsihmm9640
    @ramsihmm9640 10 годин тому +2

    දැන් තමයි මීරා තාත්තා ගේ වැඩ බාර ගන්නේ

  • @lasanthasankalpa1981
    @lasanthasankalpa1981 Годину тому

    Shan patta❤❤❤❤

  • @Maheshikamadubashini20
    @Maheshikamadubashini20 8 годин тому +1

    ශානාගෙ යාලුවා මරු අනෙ මම හරිම කැමති

  • @sampathkumara1499
    @sampathkumara1499 6 годин тому

    Sanage yaluwa සුපිරි

  • @Louve333
    @Louve333 10 годин тому +5

    බිම්සරගේ යාලුවා දවසක් එකෙක්ට ශෝ එකක කිව්වා වගේ "පිස්තෝලේ පුke ගහන්නේ criයගේ" 😂😂😂😂😂

  • @neeshawijesinghe8863
    @neeshawijesinghe8863 4 години тому

    ආසාෙවන් බලනවා

  • @CityMobile-u1p
    @CityMobile-u1p 4 години тому

    Woow sanooo❤❤❤❤❤ aiyooo abiya ahu වෙයිද danne ne ...

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 9 годин тому +1

    බිම්සර ❤❤

  • @HashenDilshan-gf9wl
    @HashenDilshan-gf9wl 36 хвилин тому

    මන් බලපු ආසම එපිසොඩ් එක

  • @SujaniDarmadasa-c2f
    @SujaniDarmadasa-c2f Годину тому

    Nice shanaaa❤💙

  • @Tlakshitha587
    @Tlakshitha587 4 години тому

    හැමදාම ඇස් කන්නඩි දාල නාට්‍ය බලන සෙට් එක කෝ........😊

  • @MadushanChathuranga-l2q
    @MadushanChathuranga-l2q 7 годин тому

    ශාන් පුතා නිසයි මම නම් බලන්නෙ❤❤❤❤❤❤

  • @Uwani-mt8cr
    @Uwani-mt8cr 6 годин тому

    බිම්සරගෙ යාලුවා යකො ප්‍රෙදාන නලුවත් කැලෙ පොරගෙ ලස්සනට

  • @slchinthaka6465
    @slchinthaka6465 10 годин тому +3

    ශානා තමයි චරිතේ ❤

  • @DulshanDhananjana-ph2ie
    @DulshanDhananjana-ph2ie 7 годин тому

    ඉක්මනට ඉවරවෙයි වගේ..🥺❤💔

  • @chamaramadusaka8212
    @chamaramadusaka8212 10 годин тому +2

    මෙ කාතාව නම් සුපිරි

  • @B.L.VimukthiUdara
    @B.L.VimukthiUdara 6 годин тому

    Kollo kiyanawa Shana one thawa thawa❤

  • @MilanRanasingha
    @MilanRanasingha 9 годин тому +2

    ඇයි ශාන් පුතා කාගෙවත් කතාවක් අහලා අරුට වෙඩී තිබ්බේ😂😂😂

  • @තරුවා-ය5ඪ
    @තරුවා-ය5ඪ 9 годин тому

    ශානා පට්ට ආ..🥰😍

  • @hettiarachchi-p7f
    @hettiarachchi-p7f 8 годин тому +1

    ෂානගෙ යාලුවානම් මට්ටම ඩයල් එකක් යාලු කමට පන උනත් දෙන පොරක් ඌ 😴❤️‍🔥💀

  • @madukakavinda6010
    @madukakavinda6010 3 години тому

    ශානා ඉන්න නිසා... මුලින්ම මේ කතාව බලපු අය කෝ...🤎

  • @SandyKomari
    @SandyKomari 7 годин тому

    ❤❤❤❤❤❤ lassani katawa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SusanthaJayasinha-gs8fh
    @SusanthaJayasinha-gs8fh 9 годин тому

    ශනා ❤ 🔥 👍👌

  • @Xmusic20
    @Xmusic20 11 годин тому +2

    අමෝර් අමෝර් ඔන්න ගැම්ම පටන් ගත්ත ❤️

  • @damiththaranga5524
    @damiththaranga5524 10 годин тому +2

    ගැම්ම

  • @ShashiKumar-df9dk
    @ShashiKumar-df9dk 10 годин тому +2

    Supiri hode move akak balano wage❤❤