පොසොන් වෙසක් එකට කැඩුනු බල්බ් වැල් වලින් 5W බල්බ් වැලක් හදමු | 5W bulb series using old circuit

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 77

  • @creativeideas7544
    @creativeideas7544 Рік тому +6

    ගොඩක් ස්තූතියි සහෝදරයා මේ වගේ වීඩියෝ අපිට ගේනවට, මේ වගේ කාලෙක අපිට මෙහෙම තනියම දේවල් කර ගන්න උගන්වන එකට, මේකෙන් ලොකු ඉතිරියක් වෙනවා. Thank you 🙏

  • @ama4169
    @ama4169 Рік тому +2

    ගොඩක් ස්තුති .වටිනවා ගොඩක් 👍

  • @rbsbandara4310
    @rbsbandara4310 Рік тому +2

    සුපිරි සහෝදරයා

    • @lowbudget_ideas
      @lowbudget_ideas  Рік тому

      ඔබට ගොඩක් ස්තුතිය ❤️👍

  • @AriyadasaAriyadasa-sr7ki
    @AriyadasaAriyadasa-sr7ki Рік тому +2

    වීඩියෝ එක දෑවට ගොඩක් ඉස්තුතියි ඔයාට නිවු ටල් වෑර්එක දිගටම හැමබලුුප් එකටම සමිබන්ද වෙනවනේ පැහැදිලි නැත්තෙ පෙලේස් එක සන්බන්ද කරන විදිය එක පැහැදිලි කරල දෙන්න පුලුවන්ද ගොඩක් ඉස්තුතියි ඔබට තෙරැවන් සරණයි

    • @lowbudget_ideas
      @lowbudget_ideas  Рік тому

      ස්තුතිය ගොඩක් ඔබටත..මන් ඉදිරියට තව පහෑදීලි video ekak දන්නන්.

  • @NihalGunathilake
    @NihalGunathilake 4 місяці тому +1

    Very good dear

  • @Gexta-ur
    @Gexta-ur 7 місяців тому +3

    Ayye සාමාන්‍ය bulb වැලක N L වයර් 2යි නේ එන්නේ ඕකට khomada වයර් 3k ave

    • @lowbudget_ideas
      @lowbudget_ideas  7 місяців тому

      N L kiyanne connection dekak.. e deka vitharai tama power ekata conet wenne. Oya wire 3 thiyenne bulbs walata ena wire.. eka N connection eka kiyala gaththoth. L eka wenne anith wire eka.

  • @dulanjanbuddhika3723
    @dulanjanbuddhika3723 Рік тому +2

    Dan w1 බල්බ thiyei ewanam 25vithara danna puluwanne

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera 8 місяців тому +1

    වැඩේ සුපිරි. අර තියෙන්නෙ ට්‍රන්සිටර් එකක් නෙවි SCR එකක්. ගොඩක් ලස්සනට පැහැදිලි කරනවා. ජයවේවා

    • @lowbudget_ideas
      @lowbudget_ideas  8 місяців тому +2

      ඔබටත් ගොඩක් ස්තුති ❤️👍❤️

  • @jayalathrambukwella355
    @jayalathrambukwella355 Рік тому +2

    Onima balb welaka oya kiyapu transistor nmber ekenda tiyenne ..plz

    • @lowbudget_ideas
      @lowbudget_ideas  Рік тому +1

      Mn galawalapu hama.control box ekakama oya transistor eka tama tibbe..eth samahara vita wenas wenna puluwan ..oyata box eka galawala transistor no eka balanna puluwan..sakayak wage tiboth bulbs gana adu karanna.

  • @M.perera.
    @M.perera. 4 місяці тому +1

    Oy cerkit ek 5v valt conwort krnn barid 230 nathuwa

  • @Gexta-ur
    @Gexta-ur 7 місяців тому +2

    Ayye oya kiwwe 5w danavanam bulb 36m danna epa kiyala 40,50 dammoth mokak hari venavada

    • @lowbudget_ideas
      @lowbudget_ideas  7 місяців тому

      Transistor eken denna puluwan mas amp ganata wada bulbs danna ba..ekai ehema kiuwe. Nomal 5w bulbs nan eka transistor ekata 20 gane wage danna bedala. Led 5w bulbs danna puluwan .mokada ..5w eliya dunata.1w tama current use wenne.

  • @nishanthagraphics9502
    @nishanthagraphics9502 7 місяців тому +1

    meka 1v led balb 50 ka welakata set karanna puluwanda

    • @lowbudget_ideas
      @lowbudget_ideas  7 місяців тому

      Resistor tiyanwanan puluwan. Nathan Led bulbs 95 danna ona.

  • @Gexta-ur
    @Gexta-ur 7 місяців тому +2

    සර්කිට් එක ගත්ත bulb වැලේ box එකේ N L තීනවද

  • @DmChandrasena-u6e
    @DmChandrasena-u6e 8 місяців тому +1

    Kathak katanga no eka wanna puluvanda

  • @Gexta-ur
    @Gexta-ur 7 місяців тому +1

    ayye okata bulb 1hari vadi pura damotha mokak hari venavada

  • @darshanacreation-s7c
    @darshanacreation-s7c 9 місяців тому +2

    oya cirkit eke resistor wenas karala 12v led walata gahanna hadanna barida

  • @asankasampath-ke2rl
    @asankasampath-ke2rl 7 місяців тому +1

    Mn haduva habai asarthakai controler aka pichchuna

  • @Gexta-ur
    @Gexta-ur 7 місяців тому +2

    Ayye dan api kiyamuko dan ohoma 5.w bulb valak tinava dan oya සර්කිට් එක ගත්ත podi bulb වැලත් තීනවනේ එතකොට මම අහන්නේ අර 5.w bulb වැලේ කෙලවර තියෙන්නෙ එතනට අර පොඩි සර්කිට් එක ගත්ත බල්බ් වැලේ plug eka කපලා අර 5.w bulb වැලේ කෙලවරේ holder ekata හයි කරොත් මොකක් හරි වෙයිද 😮

    • @lowbudget_ideas
      @lowbudget_ideas  7 місяців тому

      Oya kiyana vidiyata karanna puliwan .habe L,N patalawanne nathuwa control box eke out ekata sambanda karanna.

    • @Gexta-ur
      @Gexta-ur 7 місяців тому +1

      Thanks

  • @chandimaprashadi4662
    @chandimaprashadi4662 Рік тому +1

    Alye thankiu m.athekak haquwaa😊

  • @Ajith-pd9lr
    @Ajith-pd9lr 7 місяців тому +1

    Tika welawai weda karanne

    • @lowbudget_ideas
      @lowbudget_ideas  7 місяців тому

      Tika welawak wada karala wada karanne nathi una kiyalada kiyanne.

  • @LEYLANDLOVERS
    @LEYLANDLOVERS 10 місяців тому +1

    12v hadanna baridha

    • @lowbudget_ideas
      @lowbudget_ideas  10 місяців тому

      Puluwan hadanna..voltage ekata gala penna series vidiyata hadanna ona.

  • @ravinduhasintha6962
    @ravinduhasintha6962 Рік тому +5

    බල්බ් හෝල්ඩර් කනෙට් කරපු හැටි තේරුන්නෑ......😞

    • @lowbudget_ideas
      @lowbudget_ideas  Рік тому +4

      බල්බ් හොල්ඩර් එකට N wire එක ඔකොම හොල්ඩර් වලට සම්බන්ධ කරන්න .බ්ල්බ් 10 ක වැලක් නන් පලවෙනි බල්බ් එකට L wire එක අමුන්න දේවැනි බල්බ් එකට අමුනන්න එපා තුනවැනි බල්බ් එකට අමුන්න අයෙත් හතර වැනි එකට එප පස් වෙනි එකට අමුනන්න ඉ විදියට එකක් ඇර එකක් අමුන්න. දෙවැනි බල්බ් එකෙ l wire එක තුනවැනි බල්බ් එකට අමුනන්න එපා හතර වැනි බල්බ් එකට අමුන ඔය විඩියට දිගටම අමුන්න පුලිවන් .transistor දකට බෙදලා 10 වැලක් නන් එක transistor එකට බල්බ් 5 හා 5හා දන්න..

  • @samiththilina5370
    @samiththilina5370 8 місяців тому +1

    Mma ඊයේ haduwa supiriyata awa

  • @santhakumara6310
    @santhakumara6310 Рік тому +1

    Led බල්බ සෙටිකරන්නේ කෝමද මටබල්බ 100==50×50වැල් දෙකක අවසාන බල්බයේඑක පින්එකකටඑක බල්බ 50 ක සමිබන්ද වෙලා තිබුන අතර එම බල්බයේ අනෙක් පින්එකට සර්කිට්එකෙන් එන අනෙක් බල්බ 50 වැලේ අවසාන පින්එකසමිබන්ද වෙනවා එතනින්ම තව වයර් දෙකක් කොමන් විදිහට සර්කිටි එකේ dc දන ලයින් එකට සෙටි වෙන්නේ එතකොට මෙික සෝට් නැද්ද සර්කිටි එකෙන් බල්බ වැල්දෙකක් පටන් අරන් 50 බල්බයේ එක පැත්තකට එකක අවසාන කොනත් අනෙක් වැලේ කොන 50 බල්බයේ අනෙක් කොනට දිලා එතනින්ම කොමන් වයර් දෙකක් සර්කිටයේ දනට දිලා මෙහම කලේ ඇයිද කියනවාද යාලු

    • @lowbudget_ideas
      @lowbudget_ideas  Рік тому

      මගේ අනිත් video එක බලන්න බ්ල්බ් වැල් හදන. එකේ ම්න් wire යන වීදීය කියනවා

  • @irangadissanayaka9414
    @irangadissanayaka9414 8 місяців тому +1

    කැඩිච්ච බල්බ් වැලක බල්බ් 12v වලින් දල්වන්නෙ කොහොමද

    • @lowbudget_ideas
      @lowbudget_ideas  8 місяців тому

      video එකක් ඉදිරියේ ඉදිරිපත් කරන්නන්.

    • @irangadissanayaka9414
      @irangadissanayaka9414 8 місяців тому +1

      @@lowbudget_ideas වට්ස්ඇප් මගින් කියන්න බෑද මොකද දැනගන්න ඕනෙම දෙයක්

  • @geeasapuwafbgroup9237
    @geeasapuwafbgroup9237 8 місяців тому +3

    3w එල් ඊ ඩී බල්බ් දාන්න පුළුවන් ද. එහෙනම් කියියක් වගේද

    • @lowbudget_ideas
      @lowbudget_ideas  8 місяців тому

      5w bulbs unath eka pathakata 10 wada danna puluwan

    • @pahanchathuranga2624
      @pahanchathuranga2624 7 місяців тому

      එක පැත්තකට බල්බ් 15 ගානේ දෙපැත්තට බල්බ් 30ක් පුළුවන් ද...

  • @chamikacharindu4870
    @chamikacharindu4870 8 місяців тому +2

    මේකට 5w බල්බ් උපරිම කීයක් වගේ දාන්න පුලුවන්ද

  • @MalinduGamage-is4ey
    @MalinduGamage-is4ey 7 місяців тому +1

    Hadnn puluwnd okak

  • @janakapriyantha7754
    @janakapriyantha7754 8 місяців тому +1

    බලුබ් 5-10 ක්‌ දෙම්මට කමක් නෙද්ද?

    • @lowbudget_ideas
      @lowbudget_ideas  8 місяців тому

      Kamak na ..dan tiyana 5w bulbs led eka ganna e ekakin 5w eliyak enawa. 1w use wenne. ekakin eken 10 damath aulak wenne na..

  • @NihalPathmasiri-fu9sq
    @NihalPathmasiri-fu9sq 6 місяців тому +1

    පාස්සන්නෙනැතුව හැදුවා

    • @lowbudget_ideas
      @lowbudget_ideas  6 місяців тому

      ඔව් එහෙමත් පුලුවන් . ඔබට ගොඩක් ස්තුති ❤️🔥

  • @ruwanvitharana910
    @ruwanvitharana910 Рік тому +1

    ඇයි දැන් රතු 5w බල්බ් එක නැත්තෙ

  • @NihalPathmasiri-fu9sq
    @NihalPathmasiri-fu9sq 6 місяців тому +1

    ස කිට් එස තියනකොට තමා බල්ප්වැල නිවිනිවි පත්තු වෙන්නෙ

    • @lowbudget_ideas
      @lowbudget_ideas  6 місяців тому

      ඔව් . සරකිට් එක නැතුවනන් බල්බ් පත්තු වෙලාමා ටියනවා.

  • @MalinduGamage-is4ey
    @MalinduGamage-is4ey 7 місяців тому +1

    Me oka naththm

  • @ruwanvitharana910
    @ruwanvitharana910 Рік тому +1

    මෙ අවුරුද්දේ බල්බ් වැල් video දනවඩ

  • @shiwanthimadhumali2886
    @shiwanthimadhumali2886 8 місяців тому +2

    ෆෝන් නම්බර් එකක් දාන්න පුලුවන් ද

  • @disalkumarasinghe9947
    @disalkumarasinghe9947 7 місяців тому +1

    වෙසක් එකට කලිම් හම්බුනේ නෑනේ මේ වීඩියෝ එක අපරාදේ 😑😑😑

    • @lowbudget_ideas
      @lowbudget_ideas  7 місяців тому

      පොසොන් එකට හදන්න.. 🤟❤️⚡

  • @ruwanvitharana910
    @ruwanvitharana910 Рік тому

    ඔනම සෙකිට් එක්ක හරියනවද

    • @lowbudget_ideas
      @lowbudget_ideas  Рік тому

      ඔව් පුලුවන් වෙයි .හුගක් සෙකිට් ඔය විදිය තමා..🥰

  • @FlemingUVendra
    @FlemingUVendra 7 місяців тому

    සාර්ථක නෑ

  • @sachinthamadushan4296
    @sachinthamadushan4296 Рік тому +2

    ගොඩක් ස්තුතියි.. ගොඩක් වටිනවා

    • @lowbudget_ideas
      @lowbudget_ideas  Рік тому

      ඔබටත් ගොඩක් ස්තුතියි.👍❤️

  • @DushanEthugala
    @DushanEthugala 8 місяців тому +1

    4n number eka evanna puluvanda