කවදාවත් ට්‍රිප් එකක් නොගිය 💔මැටි පැලේ අකුරු කරනා දරුවන්ට සවියක් වෙමු.. 💕

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ •

  • @hemalmalsha6783
    @hemalmalsha6783 10 місяців тому +15

    අපි පය තබන මහ පොළොවට බරක් නොවී හැමෝගෙම යහපත දියුණුව වෙනුවෙන් කැපවෙන ඔබවහන්සේට නිදුක් නීරෝගී සුව ලැබෙන්න ඕන 🙏

  • @KrishanthaSameera-xy6ol
    @KrishanthaSameera-xy6ol 9 місяців тому +7

    මතු ආත්මයකදී බුදු වෙන්න පෙරුම් පුරන බෝසත් චරිතයක් කීවොත් මා නිවැරදී යයි සිතමී.

  • @asankaasanka5157
    @asankaasanka5157 Рік тому +21

    වළදන දන් කදට නයනැති අපේ කාලේ මහා නායක ස්වාමින්වහන්සේ සාදු සාදු සාදු

  • @athulakumara8423
    @athulakumara8423 3 місяці тому +2

    අපෙහාමුදුරුවනේ ඔබවහන්සේට අනේකවාරයක් පින් මේහෙම වැඩසටහක් කරගෙන යන්න තව තවත් ෂක්තිය දයිරිය ලැබේවා තෙරුවන් සරනයි

  • @indukumari1159
    @indukumari1159 Рік тому +27

    ඔබ වහන්සේ කරන මේ පින්කම් බලයෙන් මෙතේ බුදුන් දැක නිවන් දැකීමට හේතු වාසනා පෑදේවා. 🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 Рік тому +16

    ඔබ වහන්සේ ට තිබෙන ශක්තිය තව,තවත් වැඩිදියුණු වේවා ...මේ සියළු සද්කාර්‍යන් සදහා ...👍👌🙏

  • @KrishanthaSameera-xy6ol
    @KrishanthaSameera-xy6ol 9 місяців тому +1

    මේ සසරේම බුදුන් දැක නිවන් දකීවා.......

  • @siriyawathisiyabalagahaged7484
    @siriyawathisiyabalagahaged7484 Рік тому +20

    ඔබවහන්සේට තුණුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් සියළුම දෙවියන්ගේ පිහිටයි ඔවැනි බෝසත් වැඩ කරන්න

  • @CTA-ud9fd
    @CTA-ud9fd Рік тому +3

    ඔබ වහන්සේ මොනතරම් පිංකම් කරනවද....අපෙ පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි🙏🙏🙏

  • @CookingWithKuma
    @CookingWithKuma Рік тому +17

    ඇත්තටම බොහොම පිං අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට බුදු සරනයි

  • @shiranimalkanthi8771
    @shiranimalkanthi8771 9 місяців тому +1

    පින්වත් සදගිරි සෑ නායක සවාම්න්වහන්සේ ඔබ වහන්සේ බෝසත් ස්වාමින්වහන්සේ නමක් අපේ මැති ඇමති වරු රටේ මුදල් කොපමන මුදල් නාස්ති කරනවද පුදුම දුකක් දැනෙනවා ඔබ වහන්සෙට යෝදබල වෙරවීර්ය ලැබේවා 🙏 දරුවනට ප්‍රනින්ත දානයක් දිම ගැන ඇහුවම මට පුදුම සතුටක් දැනුනා විශ්කම් දෙවියන්ගේ ආශිර්වාදය නිරතුරු ලැබේවා සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @dammikamalani9281
    @dammikamalani9281 Рік тому +2

    Teruwan saranay oba wahanseta godak pin nirogi wewa suwapat wewa dirgau wewa 🙏 🙏 🙏

  • @lathalatha6764
    @lathalatha6764 Рік тому +9

    ඹබ වහන්සේට මේ කරන උතුම් ක්‍රියාවන් සාර්ථකව අවසන් කිරිමට වැඩි වැඩියෙන් ශක්තිය ධෛර්යය ලැබේවා බුදු සරණයි

  • @chandralk-di2tr
    @chandralk-di2tr Рік тому +10

    ඔබ.වහන්සේට.දීර්ගායුෂ.ලැබෙිවා.මෙි.පින්.බලයෙන්.අමා.මහා.නිවනින්.සැනිසිමට..හේතු.වාසනා.වෙිවා.බුදු.සරනයි.කුවෙටි

  • @percygune5235
    @percygune5235 Місяць тому +2

    චූටි ටොපියක්, චොක්ලට් එකක් මේ අසරණ දරුවන්ට මහමෙරක් 😢😢❤❤❤

  • @hkdchandrapala358
    @hkdchandrapala358 4 місяці тому +1

    34000ක් වූ සඟ පරපුරේ වැඩ වසන ඔබ වහන්සේ, අන් සැම අභිබවා, මේ කරන සද් ක්‍රියාවන්ට හදවතින්ම ගෞරව දක්වනව.
    ඔබවහන්සේට කායික, මානසික නිරෝගි සුවය මෙන්ම දිඝායු
    අධිට්ඨානය කරමි🙏🙏🙏

  • @MaddumaBandara-s7l
    @MaddumaBandara-s7l 4 місяці тому +1

    නිදුක් නිරෝගි සුව අපේ හාමුදුරැවන්ට

  • @h.mnandawathi5754
    @h.mnandawathi5754 Місяць тому +2

    පොඩි වැඩ්ඩෙක් වචනවලින්
    විස්තර කරන්න බැරි තරම්
    විශාල සේවයක් කරන
    අපේ ස්වාමීන් වහන්සේට
    තවතවත් උතුම් සත් කාර්යන්
    කරන්න ශක්තිය බලය ,ධෛර්ය ලැබෙීවා .ඒ මුවින් පිටවන වචන
    ඉහළ පැලැන්තිවල
    වැජබෙන අයටත් අැසේවා.

  • @anomawijesundarawijesundar4885

    ඔබ වහන්සේ ගේ මේ සත් ක්‍රියාව ගැන හරිම සතුටුයි. උඩින් යන අයට බිම penenawa අඩුයි. ඔබ වහන්සේ ට නමස්කාර වේවා

  • @akilakumara2358
    @akilakumara2358 9 місяців тому +2

    උපනූපන් ජාති.ඔබ වහන්සේ සක්විති රජ වෙන්න ඕනි

  • @NathanDarshi
    @NathanDarshi 6 місяців тому +2

    Very good සාදු ❤

  • @NuwanPresanga
    @NuwanPresanga 7 місяців тому +1

    හාමුදුරුවනේ ඔබ වහන්සේ ඔය කරන පිනෙන් මතු බුදු වෙනවා ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා

  • @SudeshNanayakkara-x8p
    @SudeshNanayakkara-x8p 10 місяців тому +3

    Budusaranai ape hamaduruwene....

  • @SumanaHimi-u2l
    @SumanaHimi-u2l 8 місяців тому +1

    ඔබ වහන්සේට යො ධ බල යෝධ ශක්තිය ලැබෙන්න ප්‍රාර්ථනය කරමි යූ.සුමන හිමි පින්නදූව

  • @prabhagothami7006
    @prabhagothami7006 Рік тому +2

    Obawahanseta yoodashakthi yodabal ලැබේවා deergausha ලැබේවා

  • @ranidas5788
    @ranidas5788 Рік тому +2

    Ape hamudurueane palakayanta koomathatweta patwela ithen kohomada owa peanne apage pode hamuduruwanta deergausa lebewa❤❤❤❤

  • @nimalgunasekera6138
    @nimalgunasekera6138 9 місяців тому +2

    Sadu Sadu Sadu 🙏🙏🙏

  • @rajapaksharajapaksha5036
    @rajapaksharajapaksha5036 8 місяців тому +1

    කරන දේ උතුම්. ඔබ වහන්සේත් මේ සසර කෙටි කරගන්න.

  • @ThakshilaAththanayaka-l7w
    @ThakshilaAththanayaka-l7w 11 місяців тому +3

    Sadagiri se radun pihita lebemwa...oba wahanseta dirgayusha lebewa!!!!!

  • @samanthijayawickrama6828
    @samanthijayawickrama6828 11 місяців тому +1

    ඔබ වහන්සේ අපේ රටේ වටිනා සම්පතක් බුදු සරණයි දළදා හාමුදුරුවන්ගේ පිහිටයි ආරක්ෂාවයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @AjithSampath-ub5cf
    @AjithSampath-ub5cf Рік тому +1

    ඔබ වහන්සේ මේ කරන මහඟු පින්කම්.ඔබ වහන්සේ හදා වඩා ගත්ත දෙමාපියන්ටත්.ඔබ වහන්සේටත්. බෝධියකින්.නිවන් දැකීමට හේතු වාසනා වේවා

  • @SaliyaSaliya-r8j
    @SaliyaSaliya-r8j 24 дні тому +1

    මෙවැනි ස්වාමින් වහන්සේලා බිහිවේවා මතුවටත්

  • @thiwenkulathilaka1666
    @thiwenkulathilaka1666 Рік тому +2

    ❤budusaranai 🎉

  • @iroshapriyadarshani5806
    @iroshapriyadarshani5806 Рік тому +3

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් පිනං මේ කරන වැඩ කටයුතු වලට ඔබ වහන්සේ අපේ පන්සලට ආවා මැද්දේගම කළ්‍යාණාරාම විහාරස්ථානයට ඔබ වහන්සේට මේ වැඩ කටයුතු කරන්න වැඩි වැඩියෙන් ශක්තිය ලැබෙනවා 🙏🙏🙏🙏🙏

  • @UdagabbalaGunarathana
    @UdagabbalaGunarathana Рік тому +6

    දෙයියනේ පව් අපේ දරුවෝ ඔබ වහන්සේ වගේ උතුමන් ජාතියේ පිනක්

  • @Thilak_karunathilaka
    @Thilak_karunathilaka Рік тому +2

    ඔබ වහන්සේ ට තවත් සාර්ථක ව මේ උතුම් සත් ක්‍රියාව න් ඉදිරියට කරගෙන යාමට ශක්තිය ලැබේ වා පිං

  • @ravinduayesh6363
    @ravinduayesh6363 10 місяців тому +2

    budu saranai ❤❤❤❤❤🙏🙏

  • @ramaniramani3026
    @ramaniramani3026 Рік тому +2

    Teruwansaranai..

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 Рік тому +2

    අනේ හමුදුරැවනේ ගොඩාක් පිං නිදුක් නිරෝගි දිර්ෂෘයුස ලැබේවා අනේ මෙි රටේ යින්න පාලකයන්ට ඇස් පේන් නැද්ද අරිම අසරන අපිට පුලුවන් වුදච් කරන්න ගිනුම් අන්කය දන්න බුදුසරණයි 🙏🙏🙏

  • @dammikakumari835
    @dammikakumari835 Рік тому +7

    ඔබ වහන්සේට ඔය කාරනා 4 සර්තක කර ගන්නට ශක්තිය ලැබේවා 🙏🙏🙏

  • @Priyni
    @Priyni Рік тому +2

    බොසත් පොඩ් හාමුදුරුවනේ ඔබ වහන්සේ ට ගොඩක් පින්.. අද ලංකාවේ පලකයින්. ට ඇස් පෙන්නේ නෑ කණගාටු යි.

  • @alialnaamani2534
    @alialnaamani2534 Рік тому +1

    Oba wahanse athulu udau karana hamadenatama theruwange ashirwadaya dewiyange ashirwadaya labewa

  • @shalikaparanvithana5336
    @shalikaparanvithana5336 Рік тому +1

    තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස

  • @dohaqatar9055
    @dohaqatar9055 Рік тому +8

    ඔබ වහන්සේට ගොඩක් පින් දීඝායු ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා ඔය මනුස්සයට කියන්න ඔය පැත්තට අයිති මන්ත්‍රී දිනවන්න කියලා නැවතත්

  • @chalikadilshan3737
    @chalikadilshan3737 Рік тому +2

    Oba වහන්සේ budu wenna perum puranne bodi sathwayo oba වහන්සේ dakinna katha karanna asai ehema wenna මැරෙන්න kalin dakinna

  • @Jayawardana-io3vd
    @Jayawardana-io3vd Рік тому +2

    තෙරුවන්සරනයි

  • @kmdweerasingha1667
    @kmdweerasingha1667 Рік тому +1

    බොහොම පින්වත් sawamin වහන්සේ ta theruwan saranai 🙏🙏🙏

  • @annifernando7028
    @annifernando7028 Рік тому +1

    theruwan saranai ape suwamin wahanaseta

  • @vishakavishaka5965
    @vishakavishaka5965 Рік тому +3

    අපේ හාමුදුරැවනෙ ඔබවහාන්සේ.මොනා කරල අාවත් ඔය වගේ දුස්කර.ගමිමානවලට.දරැවො ගැන හිතලා ඔය ගුරැ හොරැත් ජන්දේ දෙන්නෙ නාකි.හමිපඩ හොරැ.රැලට ඒකයි දුක.මුන්ගෙ මොලේ තියන තැනත්.අපට පුුුශ්නයක්

    • @RanjanAruna
      @RanjanAruna Рік тому

      කාටද චන්දය දෙන්න ඕනි 225

  • @dermasaudi9393
    @dermasaudi9393 Рік тому +3

    Maa pin balayan oba vahanseta ethaa kati kalakadee saddhrmaya avaboda wevaa chathrarya saththya avaboda wevaaa nivanin sanasevaa sadu sadu sadu

  • @KumariKumari-ik8fk
    @KumariKumari-ik8fk Рік тому +2

    තෙරැවන් සරනයි ඔබවහන්සේට 🙏🙏🙏

  • @اوما-ج2ت
    @اوما-ج2ت 10 місяців тому +2

    අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි අපේ රටේ අනාගතය දරුවෝ පෙර පාසල් දහම් පාසල් පාසල් අපිට හැකි පමණින්😐🇱🇰🇱🇰🇱🇰😐🇸🇦🇸🇦🇸🇦 උදව් කරමි?

  • @cHettiarachchi-h3l
    @cHettiarachchi-h3l 8 місяців тому +1

    කොලම්බට කිරි කවන්නත් ගමට කැකිරි කවන්නත් සැදී පැහදි ඉන්න නායකයින්ට මේව පේන්නෙ චන්ද තේමා ලෙස.මේ හාමුදුරුවන්ට උදව්කරමු.

  • @dilekasadamali1208
    @dilekasadamali1208 Рік тому +8

    Ape හාමුදුරුවෝ godaak pin❤

  • @sriyakumari4314
    @sriyakumari4314 Рік тому +2

    අපේ හාමුදුරුවනේ theruwan saranai මේවා අපට දකින්නට salswanawata

  • @AjithSampath-ub5cf
    @AjithSampath-ub5cf Рік тому +18

    මම දකින්නේ ඔබවහන්සේ හාමුදුරුවෝ නමක් නෙමේ.ඔබ වහන්සේ මුළු මහත් සමාජයේ ඉන්න සියලුම දරුවන්ගේ පියෙක්.ඔබ වහන්සේ කුඩා දරුවන්ට පුදුම ආදරයක් තියෙන්නේ.ඔබ වහන්සේට ජාති ජාතිත් පින් මේ කරන උපකාර වලට.තෙරුවන් සරණයි අපේ නායක හාමුදුරුවනේ.ඔබ වහන්සේ ලංකාවේ ඉන්න සියලුම හාමුදුරුවරුන්ට ආදර්ශයක්

    • @MenikeNavarathna-mt8mv
      @MenikeNavarathna-mt8mv 8 місяців тому +1

      Desapalana niyoogithayo nedda oya palathwala.anda bihiri palakayo ekka mona sanwardanayakda.

  • @lathagamage8928
    @lathagamage8928 Рік тому +3

    ගොඩක් පින් අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @prageethasankagodawela9987
    @prageethasankagodawela9987 Рік тому +2

    අධ්‍යාපන ඇමතියා බුදිද. අපේ හාමුදුරුවන්ට තව තවත් චිත්ත ධෛර්යය ඇති වේවා

  • @samanpieris199
    @samanpieris199 Рік тому +2

    මේවා ලෝකයට පෙන්නන්න ඔබ වහන්සේ කරන මේ මෙහෙවර අති උතුම් දරුවන් වෙනුවෙන් කරමු

  • @kapiladias9178
    @kapiladias9178 Рік тому +2

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chamara5908
    @chamara5908 Рік тому +1

    Theruwnshrni obawahnsheta 🙏

  • @jayanthibriyatis5888
    @jayanthibriyatis5888 Рік тому +1

    Oba wahanseta me rata babalawanna sakthiya diriya lebewa

  • @sirianasiriana2977
    @sirianasiriana2977 Рік тому +2

    ඇත්තමයි හාමුදුරුවනෙ ඔබ වහන්සේ ගැන කියන්න වචන නෑ මෙතෙ බුදුන් දැක නිවන් දකින්න මෙ කරන සත්ක්‍රියා හොදටම ඇති.

  • @sanjayakumara4862
    @sanjayakumara4862 11 місяців тому +3

    අපේ හාමුදුරුවනේ පොඩි මිනිස්සුන්ගේ පිනට පහලඋන හිමි නමක්

  • @samank7939
    @samank7939 Рік тому +4

    Pauw mewa dakke adai godak pin ape saduta pin 🏵️🏵️🏵️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 b.s

  • @irangiliyanage3167
    @irangiliyanage3167 Рік тому

    Ane ape haamuduruwane me daruwan gana harima dukai hamuuruwane idiriyatath me karyayata dayakawenna kemathi hamuduruwane obawahanse bohoma pin🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wijeyasasa9038
    @wijeyasasa9038 Рік тому +2

    Theruwan saranay mewa mehdma pennuwoth thamay danne ape hamuduruwane bohoma pin udaw upakara karannawa nam loku udawwak budusaranay

  • @samuddrakanthi7838
    @samuddrakanthi7838 9 місяців тому

    Budu sarani sadu🙏🙏🙏sadu sadu🙏🙏🙏sadu

  • @jayanthakumara5372
    @jayanthakumara5372 7 місяців тому

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා

  • @MdHasan-dq5fw
    @MdHasan-dq5fw 9 місяців тому

    Godak pin oba wahansata apita hari adambarai mawaga dawal karanna obawansawaga kanak apa ratata labima gana wacana walalin kiyala nima karanna baha budu saranai

  • @kushensadew7063
    @kushensadew7063 9 місяців тому

    මතු භාවයේ බුදු වේවා

  • @SamanKumara-jt3px
    @SamanKumara-jt3px 11 місяців тому

    Theruwan saranai deyak kiyanna ona me hamuduruwo madihath wela karana sewawa wisistai me rate desa paluwo balapiyau thopi as arala me sadi karana sewaya desa paluwo karanna ona dewal me rata kaapu mahinda athulu para ballo ranil parayata kiyanne thopi me rate mal kakulange anagate kawa potak panak scool bagayak ganna bari karapu thopi bara ballanta hena gahapan me daruwange asuchi kapalla thopita me karapu vinasayata wandi gewanna wei b s

  • @dammikanandani9393
    @dammikanandani9393 Рік тому +2

    Ape hamuduruwane 🙏🙏🙏🙏🙏🙏teruwan saranai . Obawahansegana harima satutui 🙏🙏🙏🙏

  • @thanujakumari-mm2xi
    @thanujakumari-mm2xi Рік тому +1

    Oba wahanse wage oya hama gamakama pansal deka thuna thinawa awaye enna hamuduruwoth me hamuduruwo wage hitiya nam ada ratata me wal wesa hora mantrhi desapaluwan oneema natha.oba wahanseeta kiyanna wachana na.oba wahanseege nama ran akuren liyawenna one.

  • @champanilanthi8234
    @champanilanthi8234 Рік тому +2

    🙏🙏🙏සාධූ ! සධූ ! සාධූ ! සියලු වැඩ කටයුතු සාර්ථක වේවා. !

  • @chamindajanaka4101
    @chamindajanaka4101 10 місяців тому

    Tharuvan saranai ape hamuduruvant a🙏🙏🙏🙏

  • @sunethrarankoth7771
    @sunethrarankoth7771 Рік тому +5

    Obavahanseta nerogisuvaya labewa

  • @randunubandara6154
    @randunubandara6154 7 місяців тому +1

    මේ ඉස්කෝලේ දකින විට මතක් වුණේ දුයිෂෙන්ගේ ඉස්කෝලේ !

  • @s.h.munasingha2590
    @s.h.munasingha2590 Рік тому +1

    සම්මා සම්බුදු සරණයි!

  • @GayanJayawardhana-v4d
    @GayanJayawardhana-v4d Рік тому +1

    කියන්න වචන නැහැ .දකිද්දි ඇ⁣⁣ඩෙනවා.ඔබ වහන්සේට බුදු සරණයි .ශිව දෙවියන්ගෙ සහ මහා භද්‍ර කාලි අම්මාගෙ පිහිට අරක්ශාව ලැබෙවා.

  • @thiwenkulathilaka1666
    @thiwenkulathilaka1666 Рік тому +4

    Budusaranai apea hamuduruvanea 🎉

  • @Shanukadilshan-i4j
    @Shanukadilshan-i4j Рік тому +1

    Ape hamuduruwanta godakm pin puluhan widihata adarayak karamu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilhanirownie6924
    @dilhanirownie6924 8 місяців тому

    Theruwan saranai ape hamuduruwane dirgayou labewa 🙏🙏🙏

  • @niroshadilhani4552
    @niroshadilhani4552 Рік тому +1

    Pin hamuduruwanta

  • @malekamaleka_7769
    @malekamaleka_7769 10 місяців тому

    Obavahanseta.ananta.buduguna.balayeandirgaulebeva.teruvansaranay.sadu.

  • @nalen1589
    @nalen1589 Рік тому

    බුදු සරණයි සියලුම දෙනාට

  • @Asanka.61
    @Asanka.61 Рік тому +1

    75 වසරක් දෙපිල බෙදී පාලනය කර රටක විශ්මය🥺🥺🥺

  • @nilaniwitharana1058
    @nilaniwitharana1058 Рік тому +2

    Godak pin ape hamuduruwane

  • @sandyathennakoon3539
    @sandyathennakoon3539 6 місяців тому

    ඔබ වහන්සේටත් දෙමාපියනන්ටත් පින්සිදු වේවා.

  • @SarojaSaroja-e9v
    @SarojaSaroja-e9v 2 місяці тому

    Oba wahanse mathu buduwenna wewarana labawa

  • @asankaasanka5157
    @asankaasanka5157 Рік тому +1

    දියවන්නාව මැද ඉන්න රට කන බලුහැත්තට මෙය පෙනේවා.

  • @nilanikothalawela6921
    @nilanikothalawela6921 Рік тому +1

    Oba wahansa karana utum penkamwalata budundaka newan daketwa

  • @mykitchenlife5122
    @mykitchenlife5122 Рік тому

    අපේ හාමුදුරුවනේ බොහොම පිං

  • @sriyakumari4314
    @sriyakumari4314 Рік тому +2

    Deshapaluwo wageda අපේ හාමුදුරුවන්ට යොද balshakthiya ලැබේවා

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 Рік тому +2

    Budungama saranai oba wanseta

  • @NihalAnanda-g4l
    @NihalAnanda-g4l 2 місяці тому +1

    පොඩි සාදු ඔය පාසලටත් ගොඩනැගිල්ලක් හදාදෙමු ලොකු පිනක්

  • @samankumarasiri9905
    @samankumarasiri9905 Рік тому +2

    ඔබ වහන්සේ කරන මේ උතුම් ක්‍රියාවන් දැක අර දියවන්නාවේ අරක්ගත් 225 හේ නාකි ගොබ්බයෝ රැලට අර සුදු සරං උස්සගෙන ඉලුක් ගාලක දුවන්නට හේතු වාසනා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා😮

  • @indikaprincy9691
    @indikaprincy9691 8 місяців тому

    ආසාවෙන් balana teledrama ekak film ekak wage hamadamath balanna wadasatanak ape හාමුදුරුවනේ ...kiyanna wachana na oba wahanse gana ...ape pansal walata gihin කවදාවත් hitha niwagena enna ba hamadamath pansale අඩුපාඩු prashna ..a athin oba wahanse... mathu budubawa labannata one 🙏🙏🙏🙏🙏

  • @PresadAmarathunga
    @PresadAmarathunga Рік тому +1

    Mage jivithe mata dan thiyena akama asaawa oba wahanseta me wagewadakata udau karanna..man aka kohoma hari karanawa

  • @chandisurasinhe4714
    @chandisurasinhe4714 Рік тому +2

    Theruwan saranai 👏👏👏👏