Pasku bombe dan inna janadipathige planak.. umba monawada danne hondata salli pawichchi karala kare piththala handiye bombe.. thowa godak dewal.. ko dan bomba katha.. ai pansal wala pipiruwe naththe.. anthawdiyo gahuwa nam dan nikan indida.. ane hu...ljjjk
මෙයාගෙ කාලේ බඩු මිල අඩුවට තියෙද්දි බයි රජාණෝ දැන් සැපද කියලා අහනවා.
මොනව උනත් මූ හිටපු කාලෙ අපි හෙන ආතල් එකේ හිටියා 😂😜
මරන බයක් තිබ්බේ නෑ
ඔව්..
දැන් ඉන්න ගොබ්බයාට අත්දැකීම් නෑනෙ🤣🤣🤣😃🤣😃🤣😃🤣😃🤣
දැන් ඊට වඩා රටටම ආතල්.... නේ.... කනනත් නැතිව, ගෑසුත් නැතිව, කිරිපිටිත් නැතිව, පොහොරත් නැතිව..... බඩුමිල අඟහරු ලෝකේ දක්වා උසට ගිහින් මේ තරම් රට සංවර්ධනය කරපු කාලෙක..... අනේ අනිච්චන්.....
Ow yakoo
රාජපක්ෂලට ගොටිට ඇල්ලුවෙ නැත්තන් තවමත් ජනාධිපති පුටුවෙ.අපෙ බලාපොරොත්තු සියල්ල සුන් කලා
සහතික ඇත්ත ...මහින්ද ගෙ ගැටය ට මෙතුමා ඇහු වුණා ....!
arootai mootai kade noya tamunge wedak balaganin ballo.
අඩුවට කාලා ඉන්න බැරි උනාට මිනිස්සුනට ඔබ හැකි තරම් අපට සහන දුන්නා♥️
Aniwa kalakanni minissunta honda paadam.
වියෝ වූ පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අබිමන්....!
කාලෙකට පස්සේ හරි ඇවිල්ලා ආතල් දීලා යනවට ගොඩක් ස්තූතියි සර්. ❤😅🙏
අවාසනාවට අයාලේ ගියා.....දුක දන්න සරල මිනිසෙක් ....
Pissek...
එහෙමත් ලාවට හිතෙනවා හැබැයි
ayaaley giye nehe.. moowa kewa Ranil sakkilya...😡. Raajapaksalawa beyraganna 👿
මෙතෙක් කාලයක් ලංකාවේ බිහි වූ හොඳ ජනාධිපතිවරයෙක් මෙතුමා ගේ කාලයේ බඩුමිල සෑහෙන දුරට අඩුවෙලා තිබුනේ මෙතුමා ගෙන ආ දේවල් ඉදිරියට කරගෙන යන්න කවුරුත් මෙතුමාට සහයෝගය දුන් නෑ .රටේ ජනතාව හොඳට කාලා බීලා ඇඳලා හිටියා මෙතුමා ගේ පාලන සමයේ .පරිණත දේශපාලනඥයෙක් ජනතාවගේ දුක දන්න .දැන් පේනවනෙ ශ්‍රී ලංකාවට වෙලා තියෙන තත්වය ...
බිලද? මු කරපු හොද 😹
Kara mu newi eethakota unp anduwa thibbe...
@@tharinduwickramasingha1577 aniwa bro...👍👍👍
300 ගානකට කෙළල යනකන් බලන් හිටියෙ.
ඔව් ඔව් බඩු මිල අඩු වෙල ටිබ්බ රනිල් නිසා.. මූ ඒ ආන්ඩුවත් කෑවා ව්‍යවස්ථා විරෝදී දවස් 52 ආන්ඩුව හදලා රනිල එලවලා කලේගුන සලකුවා චන්දෙ දීපු මිනිස්සුන්ට..
ආදරණීය නායකයෙක් පොලවෙි පය ගහල ඉන්න
අමර බන්දු වමනෙ දාලා ගද ගැස්සුවෙ....තමුසෙ මුලු රටට ම ගද ගැස්සුවා රාජපක් ට රටේ බලය ගන්න උදව් කරලා .....තමුසෙ දාපු මෙ ජරාව මුලු රටේ ම ජනතාව විදවනවා ....
අම්මපා කියන්නෙ..මාත් කතිරෙ ගැහුවේ මරි මෝඩ ගෝටාබයට..ඒත් ඇත්තටම යකෝ හිටන් හුටන් සුපිරි....මෙයාට වැඩක් කරන්න දුන් නැත්තේ රනිල්..
මොනා උනත් පට්ටම නිහතමානී ලක්පොලොවේ පයගහල ජීවත් වන දේශපාලකයෙක්....
pissek
සුදුසු කණ්ඩායමක් ඔබතූමාට හිටියනම් අද ඔබතුමා පොලොන්නරුවෙන් බිහිවූ ශ්‍රේෂ්ඨ පාලකයන්ගෙ ලැයිස්තුවේ
සහතික ඇත්ත...
ඔබට බොහෝම ස්තුතියි. පට්ටපල් බොරුකාරයන්ට රැවටෙන එක අපෙන් තුරන් කරාට.
ඒ කාලේ ඉදන් රට කාපු තවත් එක් දෙශපාලඥ්යෙක් විතරයි. ඒ කාලේ ගොං ආතල් දැන් කියවනවා..රට හදපු එක project එකක් ගැන කිපන් ඔය ගොන් ආතල් නතර කරලා…මේ රටෙ 3න්වෙනි හා 2වෙනි පංතිය තව දුක් විදිනවා..සිරිමාවො කාලේ වුන ගොං කතා වලට Media conference දෙන රටකට මෙහෙම වෙන එක පුදුමයක් නෙවෙයි…!
මේ මනුෂ්‍යයාව නැතිකලේ රනිල් නැත්තම් මෙ මනුෂ්‍යයාගේන් හොද වැඩක් ගන්න තිබ්බා
යහපාලනය නැත්තටම නැති කරලා දැම්මා
අමරස දිව බොජුන් ගජු කුසයට වළදා....
සිලි සිලි සිනිදු දිවසළු පිළි හැද පළදා.....
මහජනයාට වැදි බණ කියමින බොළදා.....
සැපවිදි එකා නිරයට නොයතිද මළ දා............?
Legendary Meme character : අමරබංදු රූපසිංහ 😂🥺😎😈🖤🔥 මෛත්‍රීපාල සිරිසේන මහත්තයා 🥺❤️ පට්ටම ආස චරිතයක් 🥺❤️😈😎
රටේ වියවස්ථාව දන්නේ නැති එකම ජනාදිපති වෙන්න ඇthi
මේ මනුස්සයා හොදට රට අරන් ගියා වටේ හිටපු උන් ටික තමයි එක කරන්න දුන්නෙ නැත්තේ දැන් ඉතින් JVP එක තමයි එකම බලාපොරොත්තුව
ආර්ථික ගැටලු,ආරක්ෂක ගැටලු,සමජයීය ගැටලු අදාලම නෑ මිනිහා ආතල් එකේ..කොච්චර කෙලවුණත් ඒ ලල් එකේ පොඩි ගතියක් නැතුවාම නෙමෙයි 🤣🤣🤣
තෝව අපිජනාපතිකලේ මාදුළුවාව හාමුදුරුවෝ නසයි හිටපිය තේ ප. ය
රත්තරන් මනුස්සයෙක් 💝
කොච්චර ආතල් දුන්නත් අයිත්
හිටං හුටං ට අපි නැ මේ පාර ජේ.ව්.පි
Hallo Machang Friend ! former President .. කෝමද බෝක්කා ! ඔයා මිස් වෙනවා ලොක්කා ! බුදු fit එක අපේ , අපිට ඔයා කෙලියා එදා ! කමක් නැ බොක්කා , we love you සිරා 🐖🐷😍🙈💎🇱🇰✅💯⚰️🧨✍️
රටක නයකයො ..පිස්සු උට්තො ..මුන් ...එකම පිස්සන් කොටුවක් යකු මේක...
ඉඳල හිටල හරි ඔහොම අපිට ආතල් දෙනවට පිං මහත්තයො..ඒ කාලෙ කාල බීල හිනාවෙලත් හිටිය....
මූට අමරබන්ධුගෙන් තොර ලෝකයක් නැනේ යකෝ 😂😂😂😂😂
මෙ මනුස්සයා අවංකයා
කක්කි බබා
කක්කි නානව 😁
ඔය පුරාණ කතාවල ඇති වැදගැම්මක් නැත.
avasanavata aththa kathavak
ලංකාව ගොඩගන්න තිබුන හොඳම චාන්ස් එක තමයි මූ නැති කරේ..අවුරුදු 10ක රාජපක්ෂ සාපයට තිත තියල මව්බිම බේරගන්න ඒ වෙලාවෙ මිනිස්සු චන්දෙ දුන්නා..මුගේ අවුරුදු පහේම කරේ ආයිත් රාජපක්ෂලාටම රට කන්න පුලුවන් වෙන්න වටපිටාව හදපු එක විතරයි..කාලකන්නි මූසලයා..මුගේ වැරදි නිසා තමයි ගෝටා වගේ පල් හොරෙක් ෆෝම් උනේ..මුන්ට තිබ්බ උන්ගෙ වැරදි ඔප්පු කරල හිරේ දාන්න..දැන් ඉතින් අපි දුක් විදිනවා
සහතික ඇත්ත .හොරු ටික පන්නලා යහපාලනය දාගත්තා.චන්දෙ දුන්නු ඈයො පැත්තක දාලා ස්‍රිලනිප ය කරගහගත්තා කරපු දෙයක් නෑ. ගොන්පාට් දදා හිටියා..පස්සේ ආරක්ෂාව බල්ලාට දාලා හිටියා .අවසානයේ පාස්කු ප්‍රහාරය සිදුවුණා .වගකීමක් ගත්තාද අමනයෙක්වාගෙ හැසිරුනේ .අදටත් බලන්න හැසිරීම මිනිස්සු අනන්ත දුක්විදිනවා මුන් චූන් වෙනවා..ගොන් ආතල්දෙනවා .නොදකින්
මේ කාලෙ තමයි අමරබන්දු රූපසිංහ ජනාධිපති එක්ක වාහනයක යන්න තිබ්බේ
අමරබන්දු රූපසිංහ
හිටන්.
මුන්ගෙ මොල යකා කනවද කියලා තෙරෙන්නෙ නැ...
comment දැක්කම හිතාගන්න පුළුවන් අපේ ගොන් හරක් හොදට අන්දන්න පුළුවන් කියලා. එකෙක් හොඳ වෙද්දී අනිකා නරක් වෙනව. ආයෙත් මුන් නරක් වෙනකොට අරුන් හොඳ වෙනවා. තොපි වගෙ මී හරක් ඉන්නකන් උන්ට හොදයි ඉතින්.
දෙගොල්ලම රටට කෙලිනවා මාරුවෙන් මාරුවට
අය්යො මුත් පිස්සෙක්
අම්මපා මෙහෙමත් බොරු කියන්න පුළුවන්ද
අම්මො පට්ට😂😂😂
බොන තැනකට වද්දගන්න කියාපු ඩයල් එක. හැබැයි හොරෙන් බයිට් ටිකට කෙලියිද දන්නේනැ. 😁😁😃
හොදයි පොඩි බබාලට.
මතක තියෙන එකම කථාව අමරබන්දු විතරද හිටං.....
හදවතින්ම ගරු කරන දූෂණයෙන් තොර, සරල, අනතිමානී නායකයෙක්........
රනිල් හිටියේ නැත්තම් ඔබතුමා ජනපතිවරු අතර බැබළෙනවා.
එකයි කෝටි ගානක ගෙයක් කොලබින් ගත්තෙ
Ranil Mathithuma Nohitinna Methuma Janadhipathi wewida????
ගොන් ආතල් වලින් වෙන්න ඇති බැබලෙන්නේ. අනේ අපේ රටට කවදා ඉර පායයිද ?
මේ තව මිනිහෙක් පාර්ලිමේන්තු හෝටලයෙන් බත් කාල කට මද දොඩවනවා .හරි ඉග්නීමක් නැති ය ගෙනාප උන්ට ගහන්න ඕනේ
ඇත්තෙන්ම මුත් රටේ ජනාධිපති උනානි 🤣🤣🤣
රට අද මුහුණදෙන සියලුම ප්‍රශ්නවලට වගකීවයුතු තවත් කෙනෙක්. පාස්කු ප්‍රහාරයක් වෙන බව දැන දැන ඒවා වලක්නොකරපු බූරුවා. රට වෙනස් විදියට අකර්මසිලිව කාපු අකාර්යක්ෂම ජනාධිපති කෙනෙක්. මොනවිදියට රටවල්වල, ඔබාමා, Blair, Merkel වැනි නායකයන් පෝලිමේ හිටගෙන මෙයාගේ අතහෙල්ලුවා (Shake hands) මතකද? කොච්චර හොඳ ට පටන් ගත්තද, වලිගෙ පස්සපතතට ගහගෙන එලියට ගියේ බල්ලවගේ.දාන්නොනේ හෙරේ.
Pasku bombe dan inna janadipathige planak.. umba monawada danne hondata salli pawichchi karala kare piththala handiye bombe.. thowa godak dewal.. ko dan bomba katha.. ai pansal wala pipiruwe naththe.. anthawdiyo gahuwa nam dan nikan indida.. ane hu...ljjjk
සිරිසේන සජිත් ආදර කතාව දැන් තිරගත වීමට ලගයි ඊ ළග බලා පෙරලිය ලංකාවේ
💛💛💛💛
සීයලානෙ, මේ වෙනකොට හාන්සිපුටුවට වෙලා මුණුබූරු, මිණිබීරියන් එක්ක ඕව කිය කිය ඉන්න වයසනේ
The legendary meme character....😅😅😅
මේ හාදය ගහන්නේ පට්ටපල් බොරු . ඇත්ත වුනත් මැරිච්ච කෙනෙකුට මේ විදිහට පච ගහල තුට්ටු දෙකේ කතා කියන එක හැදිච්ච මිනිහෙක් කරන දෙයක්ද ?
විකට රජු
මේ වගේ හරකෙක් 😂😂
රත්තරං මනුස්සයෙක් ලු. අනේ බන් ඔබලා බබාලා වෙන්න එපා.. ගොන් ආතල් නොදී හිටපල්ලා
මට අව්ලක් නෑ.අමරබන්දුට හොදටෝම බඩු.හිටං හුටං හුට්ට පටං.අමරබන්දු කරේ වැරදි වැඩේ. කෙලියෙ නැතුව පයින් පාරක් බිමට වැටෙන්න.කොරන්න දෙයක් නෑ අපේ කරුමේ.වෛරීපාල බූරුසේන.
Sarala minisek... babek nemei
❤️☝️
නන්දසේනට වඩා අව්‍යාජ චරිතයක්
Thiru Nadesan former Director of Capital Maharaja (Sirasa TV)
Pandora Papers.. !!??
අපිට වෑරදුනා
its funny, thank you former mr. president
Gota ta වැඩිය මෙය හොඳයි
අපේ තාත්තා වැඩක් කරගන්න බැරි උනා ව්හිලු කතා කියලා
අපිව රවටනවා අපි සැනසෙනවා පුංච් කාලේ
අනේ පලයං ......පරයයන්න උබත් ඇමරිකන් ආරක්ශක ගිවිසුම අනන්තයටම බලාත්මකවෙන විදිහට අත්සන්කරපු නිවට පාලකයෙක් ..පොල්වත්තෙ හැංගිලා ඉදල ඇවිදිං ගොංආතල් දෙනව...🐃🐃🐃🐃🐃
Dan thamai hodama niwataya inne. Muta e athin hoda kondak tiyanawa.
Very humorous episode related by the ex President
දේශපාලන නොවේ...
සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය ලෝකයේ අදටත් කථා කරන ශ්‍රී ලාංකික කාන්තාවන්ගෙන් ඉහළටම ගිය චරිතය.හිටපු ජනාධිපතිවරයෙක් මේ වගේ අවස්ථාවක මෙවැනි දෙයක් කීම කිසිසේත් උචිත නොවේ.
ෆුල් ආතල් මිනිහා 😂
අනේ මුහුනෙ හසරැල්ල කයිරෝවට
ane aith nam awrudu 5k meh joker epaa
😁😁😁😁😁😁
අමරබන්දු රූපසිංහ හහා හා 😂😂😂😂
තූ නොදකින්.. උබ ජනාදිපති කෙනෙක් වෙලා හිටියා නේද මේ රටේ. එත්තටම උම්බට ලෙජ්ජාවක් ගෙවිලාවත් නෙද්ද? ජනාධිපති නම්බුව් තියාගෙන ගෙදරට වෙලා හිටු
😂😂😂
අනේ පලයන් බං උඹට කතා කියන්න දන්නවා.උඹ තමයි මෙි රටෙි විනාශයට මුල
He is better than GR
SLPP SJB MY3 Deal Fail..
SLPP SJB MY3 MPs in Parliament Total Bad Luck for Sri Lanka..
Sirasa TV Sajith & MY3 Bucket..
මේ මනුෂ්‍යයා hodai unp නඩේ wedak කරන්න දුන්නෙ නෑ berima thena thamai මහින්ද රාජපක්ෂ ට අගමැති කම දුන්නෙ
Amara bandu is back!
ජනතාව ඉන්නේ බඩ ගින්නේ ඒකටයි ඕනේ සිංදුවක් බඩු මිල ගින්දර වගේ. අනේ අනේ මන්දා.
❤❤❤❤
Only politician who has some humanity. Unfortunately our people didn't understand him
හැට්ටෙ ඇදල ද වමනෙ දැම්මෙ?
උබ මේ මහින්ද හිරේදාන්න ඇවිත් අගමැතිකරපු එකනේද
, ජනදි පති පුටුවලත් ඉදියනෙ නොදකින් ඔබගෙ පස්සෙ තාම මිනිස්සු යනවනෙ අම්මපා දාන් ඇති උබලා රටෙ ජනතාවට කලා දාන්වත් පලයල්ලා ගෙවල් වලට වෙලා අපෙ බදුවලිනම් කාල බිලා ඉදහලල ගිං නිල්වලා එකට ගිවිසුම් ගහද්දි 2011 ඔයා කැබිනට ඇමති, 2015 ජනන්දි පති වෙන දවසට කලින් අපහු කොටි ගානක් හුවමරු වෙලා ඔයා ජාන්දි පති වෙලා මොනද හිටපු කාලෙටම් එවෙනුවෙන් කලෙ
එ සල්ලි අපහු රජයට ගන්න, තවමත් පොලොන්නරුවෙ වතුරු බොන්න නැති ගම්මාන තියනවා දුශ්කර පාරවල් නිසි අද්ද්‍යපනය්ක් නැති පාසල්, දෙසපලනෙට පිවිසිලා අවුරුදු කියක් හිට්යද අන්තිමට ජාන්දිපති පුටුවට වෙනක්ම් ආව නෙව රටෙ සමම්ස්තට නැත්තත් පොලොන්නරුව තියන අඩුපාඩුටික වත් හරියට සම්පුර්න කරගන්න බැරි උනා නෙද, ඉතින් මැරෙනක්ම් 5න් පාහට එක එකාගෙ වැරදි කිය,කිය, තම්න් හොදයි කරන්න දුන්නැ කියන්න එපා එහෙම බලයක් නැත්තම් ජනදි පති වෙලා ඉන්නකොටම ජනමතයක් ගන්න තිබුනා ජනතාවට සුදුසුදෙවල් කරන්න බලයක් රනිල් අරක කරා මෙක කරා කියල මංදන්නැ කියලා තමන්ව අඩි 6ක් යටට යවනවා කිව්ව, ඔය ගිං නිල්වලා ගනුදෙනුව කරපු පරන මහින්ද එක්කම රනිල්ව පන්ළා අගමැති පුටුවත් දුන්න නෙව,උබලා ඔකොමගෙම දෙසපාලනෙ මජරයි තමුනැහෙ සෞඛ්‍ය ඇමති කාලෙ රජයෙ වියදමින් ගෙනපු, පිලිකාව සදහා ස්කැන් යංත්‍ර තාමත් දිරන්වා එවා තවමත් හයිකරලා වත්නැ අන්ඩු 3ක් මාරු උනා🤣 ජනන්දි පතිවෙලා ඉද්දිවත් එවට හරියාකාර පිලියම් යෙදුවද අනෙ මංදා අපෙ රටෙ මිනිස්සු හිතන් ඉන්නෙ දෙසපාලුවොන්ගෙ සල්ලි වකින් රටෙ ජනතාව ජිවත්වෙන්නෙ කියලා එකනෙ උන්ට හිතෙන හිතෙන දෙවල් කියද්දි අහං ඉන්නෙ , මුංගෙ මුනටම මුං කරපු වැරදි මිනිස්සු කෙලින් අහන දවසට , දෙසපාලුවා කියන්නෙත් රජයෙ සෙවකයෙක් විතරයි කියන දෙ මොලෙට දාගත්තු දවසට මෙවිදියට මිනිස්සු අතරට මුන්ට එන්න රටෙ ජානදි පති වෙලත් අරයා කරන්න දුන්නැ මෙයා කරන්න දුන්නැ කියනවන්ම්, සාමන්‍ය මිනිහාගැන මොන කාතාද
මේ රටේ කතා කරන්න තියෙන්නෙ ඕවද.
MR KAISON NOW LOOKING LIKE AN OLD MASON.
The worst ever precident.
The serpent under grass.
Kathavitharai
ayemath mona wage guliyak abaraida danne ne .😄
හැමදාම ඕකම තමයි කියන්නේ
😂😂😂😂😂
dan inna unta vadiya oba hodai
Oba thumaage hitha hondai...oba thumaa ta hari kandayamak unne neththe rate අවාසනාවකට
Fun
ඇත්ත කියන්න ඔයා එයාගේ සමනලය නේද?
pala kariya amarabandu ge puthek wage 😀😀😀
Meme gold mine ekak mu nm
Mona Athal dunnath minissu nikan hireta dammeth na.desapalana paligaththe na.obage nihathamanikama Agaya laramu.🙏🇱🇰🙏
Ado AI kiyala hithuwe
J r Sri Lanka freedam party ekka
Vinasha Kara ? Maithripala sirisena
United national party (unp) ekka kudu pattam Kara vinasha Kara demuwa ?
Grama sewakaya me wage wihulu sapayanna niyamai...mona joker wunath hari kapatiya...kouti 800 yaka honda geyak (niwasak) rajayen athpath keragaththa... jayawewa
මෙයා දීපු මාධ්ය නිදහස සිරස වල්බූරැ නිදහසක් කරගත්තා