දිඹුලාගලින් හමුවු දිගම සෙල් ලිපිය ගැන පළමු වතාවට මාධ්‍යයට හෙළි කරයි...

Поділитися
Вставка
  • Опубліковано 18 лис 2024

КОМЕНТАРІ • 351

  • @udenijayatilake8676
    @udenijayatilake8676 9 місяців тому +12

    ජයරත්න පතිරාජ මහතා කියා සිටින්නේ ඔහුට මෙය නිවැරදිව කියවන්න හැකියි කියා ඔබලා ඒ පිළිගන්නේ නැත්තේ ඇයි ඔහු ආවට ගියාට සෙල්ලිපි කියවලා නෑ ඔහුට ඒ පිළිබඳව හසල දැනුමක් ඇති බව ඉතා පැහැදිලියි මේකට විභාග පරක්කු කර දැනුමට වඩා විඤ්ඤාණමය බුද්ධියක් අවශ්‍යයි පෙර සසරේ පුරුද්ද නිසා ඔහුට මේවා කියැවිය හැකියි මේ පිළිබඳව හරියට සොයා බලා ඔහුට විශ්ව විද්‍යාල ආචාර්ය පදවියක් ප්‍රධානය කිරීම වටිනවා කුහක නොවී ඔහුට අවස්ථාව දෙන්න

  • @chamindaindrjith5273
    @chamindaindrjith5273 9 місяців тому +5

    ගෝත වශයෙන් ඔබතුමා හඳුන්වා දුන්නේ ගෝතම විය හැකියි නේද...
    එදවස අද මෙන් වැසිකිලි පද්ධතියට වැහි වතුර කානුවට සමරු පලක සවිකරාට සෙල්ලිපියක් කරවන්නේ ඉතාමත් වැදගත් තොරතුරකටයි මෙය නිවැරදිව කියවා ගැනීමට ඔබතුමාලට ශක්තිය ධෛර්යය හැකියාව ලැබේවා...
    තෙරුවන් සරණයි ...

  • @RanjithWijesiri-q4y
    @RanjithWijesiri-q4y 9 місяців тому +1

    අපේ අතීතය ගැන ඇත්ත කතාව හෙලි කර රටට හෙලි කිරීම පාලකයින්ගේ මුලික වගකීමක් වුවත් එය තවමත් නොවීම ගැන අපි දැඩිලෙස කලකිරී සිටිමු

  • @arunanishanthajayalath6889
    @arunanishanthajayalath6889 9 місяців тому +40

    ඔය සෙල්ලිපි ඔබතුමාලට කියවන්න පුලුවන් කියල අපිට විශ්වාස කරන්න බැහැ . කරුනාකර මෙය කියවිය හැකි විද්වතුන්ට විවුර්ත කරන්න.

    • @DeAlwis
      @DeAlwis 9 місяців тому +3

      YES Don't block SL's history.

    • @yatigammanag
      @yatigammanag 9 місяців тому +3

      කමක් නැහැ හැබැයි පිස්සන්ට නම් දෙන්න එපා

    • @NamalPeiris-m2l
      @NamalPeiris-m2l 9 місяців тому +1

      Pissek unath hariyata kiyewwoth athi. Inna lokunam thibba okkoma kare horakannkarala wikunapu eka....

    • @YasuriPrabuddika
      @YasuriPrabuddika 8 місяців тому

      ඉතින් උබ පලකො 😂

  • @ravindrasenarathsamarasoor9762
    @ravindrasenarathsamarasoor9762 9 місяців тому +2

    ඔබ කර ගනු ලබන්නේ ආනන්තරීය පාප කර්මයක්.ඒ නිර්මල බුදු දහම වැසීමෙන් නිවන් දොරටු වැසීමෙන්.

  • @prasan112
    @prasan112 9 місяців тому +17

    සීගිරිය ට වතුර ගෙනහින් තියෙන්නෙ මීට අවුරුදු තුන් හාරදාකට කලින් , මුන්ට මෙච්චර තාක්ෂණය දියුනු කාලේ වතුර😂 ගෙනියන්න බැරිද😂😂 හරිම විහිලු යි😂😂.... ඉතිහාසය අලුත් වෙනවද කිව්වම ඌ බලපු හොර කපටි නරි බැල්ම (19: 35 විනාඩිය)😂😂😂😂😂

  • @lalithakodikara6689
    @lalithakodikara6689 9 місяців тому +13

    අපේ පැරණි හෙල පාලකයින් විසීන් සිය ජනතාවට විකුර්ති කිරීම් හා වැරදි අර්ථදැක්වීම් වලින් තොරව සත්‍ය දැනගැනීම සඳහා පිහිටි ගලේම අපේපැරණි හෙල අකුරු වලින් ලියා තැබූ මෙම ලිපිය විවුර්තව කියවීම අර්ථදැක්වීමට මේරටේ ජනතාවට ඇති අයිතිය පැහැර ගැනීමට කිසිවකුට නයිතිකව අයිතියක් නැත.එනිසා මෙම ලිපිය කියවීම ,අර්ථදැක්වීම පොදු ජනතාව සතු අයිතියකි.එයට ගරු කරන්න.ජනතා බදුවලින් වැටුප් ලබන විශ්‍රාම වැටුප් ලබන රජයේ සේවකයිනි,අපි ඔබ ගැන දැඩි විමසිල්ලෙන් .🔱

  • @obaamaa70
    @obaamaa70 9 місяців тому +11

    මහාචාර්ය පදවියට නව අර්ථයක් .......දිය යුතු බව
    ශිලා ලිපියේ ලියවී ඇතිබව
    ඉතා පැහැදිලියි.

  • @ruwanpathirana4228
    @ruwanpathirana4228 9 місяців тому +14

    නුබලා වගේ හරක් ටිකක් හෙළ ඉතිහාසය යට ගහන්න හැදුවොත් ඔයගොල්ල මැරෙන්න ඉස්සර මේ වටිනා උතුම් බුදු මුත්තගෙ උරුමය වෙනුවෙන් ඉදිරියේ වලවල් කපාගෙන වැලලියල්ල.අපේ බදු මුදලින් පඩි අරන් ජීවත්වන නුඹලා සැම දෙනගෙම විනාශය අද අදයි ,පුරා විද්‍යාව හැම දෙනම කකුලු පරපුරක් විතරයි,ඔච්චර දගලන්න ඕනෙ නෑ ඔය විද්‍යාව පිළිබඳ දක්ෂයාට තැන දෙන්න,තටමන් නැතිව, .අපට නැති නුඹලාම කියන නුඹලාටම පමනක් තියෙන අපායේ දොර නුඹලාටම විවෘත වීඅවසානයි.

  • @samelvitigala652
    @samelvitigala652 9 місяців тому +30

    මාස ගානක් වෙල්ත් මේකා සෙල්ලිපි ය ඇහින් දැකලත් නෑ..... ඈ බොල...

    • @DreamLand-n9e
      @DreamLand-n9e 9 місяців тому +3

      මැතිවරණ ප්‍රචාරක කටයුතු😂😂
      සෙල්ලිපිය බේරා ගෙන රට බේරගන්න වෙනවා 😂

    • @AjithKumaraTube
      @AjithKumaraTube 9 місяців тому

      😂😂😂😂

    • @rajithaperera279
      @rajithaperera279 8 місяців тому

      පඩියට වැඩකරන අය

  • @ChootiyaApc
    @ChootiyaApc 9 місяців тому +19

    මේකට දැනට විශ්‍රාම ගිහින් ඉන්න නාමල් කරුණාරත්න වගේ දක්ෂ අභිලේඛන නිලධාරීන්ගෙ උපදෙස් ගන්න එක හොඳයි

  • @ruwanpathirana4228
    @ruwanpathirana4228 9 місяців тому +24

    ලැජ්ජයි,ලැජ්ජයි ලැජ්ජයි ,නුඹලා පොතේ මහාචාර්යලා වුනේ ඇයි, සුද්දගෙ ඉස්කෝල අද්‍යාපනය තමයි මේ රටට කරපු මහම හෙනේ..අනේ තණ කන මෝඩයිනි. නුඹලාට අබ සරනයි ...

  • @senavibanda3357
    @senavibanda3357 9 місяців тому +22

    225 දෙනා නොවෙයි රට විනාශකලේ෴මෙන්න පොරවල් ටික෴පුරා විද්‍යා කාරයෝ සහ ඉතිහාස කාරයෝයි෴

    • @DeAlwis
      @DeAlwis 9 місяців тому

      YES please don't block SL's history.

  • @rohanfernando679
    @rohanfernando679 9 місяців тому +19

    උඹලට ඕවගේ සෙල්ලිපියක් කියවා ගන්නවත් අට්ටාලයක් ගහගන්න බෑ ඉතින් හඳට එහෙම යන්න ඕන උනොත් අපිට තව වසර දෙසීයකටත් යන්න හම්බෙන්නෑ

  • @sarathkulatunga393
    @sarathkulatunga393 9 місяців тому +50

    මේවා කියවන්න පතිරආරච්ච් මහත්හයා එක්කන් යන්නකෝ..
    පච කියන්න එපා, ගොත ගගා කියන කොට අප්ප්‍රසන්නයී.
    බොරුවට දේවල් කියන්නේ නැතුව දේසපාලනය කරානම් හොදයි, බොරු කියන්න පුළුවන් නිසා.

    • @DreamLand-n9e
      @DreamLand-n9e 9 місяців тому +4

      අම්මෝ ඔව්... අමාරුව ගැන හෙන හෑල්ලක් කියවනවා එකම දේ ගැන. පඩි ගන්න කරන ජොබ් එක ගැන වගක් නෑ. මෝඩ උගත්තු😂

    • @PasinduDilshan-vn3ci
      @PasinduDilshan-vn3ci 9 місяців тому

      හිරිවඩුන ද උනවඩුන ද කියන තැන ගෝතම කියලා සෙල්ලිපියක් තියෙනවා කියලා මේකෙ ඉන්න ගොබ්බ හැත්තක් ලංකාවේ බුදුන් පහල උනා කියලා වැලලෙන්න හදනවා..
      වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේගෙත් නමෙත් තියෙනවා ගෝතම කියලා කොටසක් එතකොට ගෝතම ස්වාමීන් වහන්සේත් බුදුන් වහන්සේද...
      අපරාදේ අනගාරික ධර්මපාල තුමා දබදිව බේරගන්න සටන් කරේ තොපේ ඔය හිරිවඩුන බේරගත්ත නම් ඉවරයි ගොබ්බ හැත්ත...
      බුද්ධ දර්ශනය අධ්‍යනය කරන්නේ නැතුව බුදුන් ලංකාවේ පහල උනා කියලා අයිති කර ගන්න හදන හැත්ත උබලට ගේහසීක සිලයවත් නෑ..
      ප්‍රතම ධර්ම සංගායනාව, දෙවන, තෙවන, හතරවන, ධර්ම සංගායනාව ලංකාවේ කරා කියලා මොන සෙල්ලිපියෙද, මොන පොතේද , තියෙන්නේ ඉංදියාවෙ අශෝක අධිරාජ්‍යයා මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගෙ ප්‍රධානත්වයෙන් රටවල් 9 ධර්ම දූතයන් යැව්වා කියන එකත් බොරු එතකොට.
      එහෙනම් උබලා ත්‍රිපිටකය ධර්මයත් පිලිගන්න එපා.. ලංකාවේ කිසිම ස්ථුපයක් වදින්න එපා මොකද රුවන්වැලි මහ සෑයට පවා ධාතූන් වැඩමා කෙරෙව්වෙ ඉංදියාවෙ රාම ග්‍රාමයෙන්.
      මේ හම්පඩ නාකි චීවර දාරියො අවුරුදු 35-40 විතර මහණ වෙලා වයරල් වෙන්න මොකක් හරි කියනවා මෙකෙ ඉන්න ආතක් පාතක් නැති උන් කියන ඔක්කොම පිලිගන්නවා

    • @yatigammanag
      @yatigammanag 9 місяців тому +1

      පිස්සන්ට මේක කියවන්න සදන්න එපා

  • @sanjeewamendis8338
    @sanjeewamendis8338 9 місяців тому +9

    බුදුරජාණන් වහන්සේ ලංකාවේ කියලා කියන්න කැමති නෑ වගේ

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 9 місяців тому +1

      බුදුන් තියා සිංහල ජාතිය වත් ලංකාව කියන හාල් ඇටේක පහළ වුනාද මී ගොන් වස්සෝ ??

    • @warnaperera4451
      @warnaperera4451 9 місяців тому

      කේලාම් ඕපාදුප එකෙන්ම ගෙඩිය පිටින් ගිලින සහ මොකක්දෝ පාප කර්මයකට මනස විකෘති වුන අය ලංකා ඉතිහාසයත්, බුදුන් උපන්නේ ලංකාවේ යැයි කියව කියවා පමණක් පිස්සුවෙන් වගේ සතුටුවන විකෘති ආශාවකින් රෝගී වෙලා නිර්මාණය කරලා කියන පුදුම හිතෙන ප්‍රබන්ධ කතා ඇත්තමයි කියා හිතලා එකෙන්ම පිලිගෙන ගෙඩිය පිටින්ම ගිලින අන්ත මෝඩයෝ තමයි බුදුරජාණන් පහළ වුනේ ලංකාවේ කියන මනෝ විකෘති කතන්දර පිලිගන්නේ.

    • @chanuksbro7120
      @chanuksbro7120 8 місяців тому +1

      ​@@k.a.gunawathi4839😂බලන් ඉදහ්න්කො ඉස්සරහට

    • @YasuriPrabuddika
      @YasuriPrabuddika 8 місяців тому

      බුදුහාමුදුරුවෝ අපේ කියලා ලියාගන්නේ නැතුව උන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගනින් 🥲

    • @warnaperera4451
      @warnaperera4451 8 місяців тому

      මේහෙම පට්ටපල් බොරු වපුරන මිත්‍යා දෘෂ්ටික මහා උන්දැලා ඇතුළුව අවලෝකීතේෂ්වරගේ වගේ භූතයෝ ආරූඪවී ඉන්නා අනුගාමික හරක් සං+ගමය ඇතුලේම දෘෂ්ටි මත ගැටුම් ඇතිවී අවසානයේ ගුරු ගෝල මත ගැටුම් තර්ක වාද විවාද වලින්ම ඔය නඩය විකෘතියෙන් විකෘතියටම පත්වෙලා එක නම් අනිවාර්යෙන්ම කාටත් බලාගන්න හැකි වේවි ඒ හැර ඔය මිත්‍යා දෘෂ්ටික නඩයෙන් ඉදිරියේදී වෙනත් මොන ආශ්චර්යය,ක් බලාගන්නද.ඊට පෙර ඔය ගොන් රැල සිහිනුවණ ඇතිවී ඔය මිත්‍යා මර උගුලෙන් ගල වුනේ නැතිනම් ඔය හැමෝගෙම උමතු බවම ඉදිරියේදී මුළු සමාජයටම අහන්නට දකීත්නට-තියේවි.

  • @pathfinder96
    @pathfinder96 9 місяців тому +14

    හුත්#$ගෙපුතෝ දිග පළල වැඩක් නෑ. පිටපටත් ටික දාපං.

  • @tharangapatabandige6528
    @tharangapatabandige6528 9 місяців тому +7

    මුදල් විසාල වශයෙන් වියදම් කරමින් නඩත්තු කරණ පුරාවිද්‍යා පර්යේෂණ ආයතනයකට මේ වැනි ලිපියකින් සොයාගන්න පුළුවන් හරියට කොතු රොටියක් වගේ එකි නෙකට ගැලපෙන්නෙ නැති මූලාශ්‍ර කීපයක් නම් කුමටද මෙවන් නිලධාරීන්, නඩත්තු කරන්නේ

  • @nawarathnagevimalasiri5961
    @nawarathnagevimalasiri5961 9 місяців тому +5

    When reading thecomments I realized real Buddhist Sinhalese who are to uplift our culture have spoken their hearts out.

  • @allhuman8118
    @allhuman8118 9 місяців тому +12

    වහාම බැංකු ගිනුමෙ ඩොලර් බලවු මෙකා ගොතගහනව

    • @laliththusitha29
      @laliththusitha29 9 місяців тому

      😂😂😂😂

    • @maheshindunil2
      @maheshindunil2 9 місяців тому

      වැඩක් හරියට කරන්න බැයිනම් අයින් වෙයල්ල ඔය තනතුරුවලින් දන්න එක්කුට දිලා
      මාත් මුලින්ම හිතුවා වගේ මේකෙ අන්තර්ගතය එලියට එන්නැ, මේක ඉංදියානු බලපැමකට ලක්වෙන්න ඉඩ කඩ වැඩියි

  • @foodrecipes1764
    @foodrecipes1764 8 місяців тому +1

    අපේ රටේ සැබෑ ඉතිහාසය ඉක්මනින් ම හෙළි වේවා.

  • @warunasenanayaka324
    @warunasenanayaka324 9 місяців тому +11

    යම් කෙනෙකු, කියන්නේ නම කීවොත් බොරුව එළිවෙන නිසාද? ඇයි කොලේ වහලා ගහන්නේ

  • @dk4386
    @dk4386 9 місяців тому +6

    පුරාවිද්‍යාව ඉන්න අයට මේවා කියවිය නොහැක, බැරි දේ නොකරන් අඹරෝ.

  • @vlog6485
    @vlog6485 9 місяців тому +5

    මහත්තුරු වෙන්නේ නෑ හොඳේ. දන්න එවුන්ට දීලා එ කර ගනිල්ලා. මිනිස්සුන්ට ඇත්ත ඕනේ ලංකාවේ මිනිස්සුන්ට

  • @RoshanMendis25
    @RoshanMendis25 9 місяців тому +17

    ඔය සෙල්ලිපිය කියවන්න පුළුවන් එකෙක්ට දෙන්න

    • @capsumithfirst5345
      @capsumithfirst5345 9 місяців тому

      😂😂😂 එහෙම ඈයෝ කොහෙද ඉන්නේ අයියේ

    • @ramyajayathilaka9860
      @ramyajayathilaka9860 9 місяців тому

      ​@@capsumithfirst5345 ඔය ඉන්නෙ ජයරත්න පතිරාඅරච්චි මහතා මුන්ට මේව කොහේ කියවන් පුලුවන්ද

    • @RoshanMendis25
      @RoshanMendis25 9 місяців тому

      @@capsumithfirst5345 එහෙම අය කවුද කියලා හොයල බලලා ඒ රාජකාරී සුදුසු අයට පවරන එක තමයි ඔය දෙපාර්තමේන්තුවේ වගකීම.

    • @relaxmind33
      @relaxmind33 8 місяців тому

      @@capsumithfirst5345 raj somadewa

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 8 місяців тому

    මහාවංශය දීපවංශය රාජාවලිය කියවා එහේ ඇති නිවැරදි අර්ථ ඉදිරිපත් කිරීමට නොහැකි ඔබලා කොහොමද මේ සෙල්ලිපිය කියවන්නේ අපට විශ්වාසයක් තැබිය නොහැක තෙරුවන් සරණයි

  • @samelvitigala652
    @samelvitigala652 9 місяців тому +20

    මේකා මේ මොන්වද දොඩවන්නේ....
    මුං හරියට පිටපත් නොකර..... දැන් කිහවග්න්න බැරුව දෙකොන පූට්ටුවෙලා දගලනවා.....
    බොලාට හැමදාම මිහිඳු ට පස්සෙ නේ හැමදේම වුනේ.......

    • @DeAlwis
      @DeAlwis 9 місяців тому

      😂😂😂😂😂

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 9 місяців тому +4

    සුද්දට දව උපන උණ තමා හැමදාම රට පවා දුන්නේ අදත් දෙන්නේ මුණ මහා රටේ ඉපදුනෙත් රටේ අව්සනවා

  • @thisaradilan
    @thisaradilan 9 місяців тому +23

    මුගෙ තොලකට වේලිලා. කටට කලින් හෘද සාක්ෂිය කතා කරන කොට ඔහොම වෙනවා.

  • @k.g.namarasooriya9860
    @k.g.namarasooriya9860 9 місяців тому +11

    යන්නේ කොහේද පොල්ලෙ මල් 😊😊😅

  • @janakaratnaweera9932
    @janakaratnaweera9932 9 місяців тому

    ඇයි මේ කියවන්න පුලුවන් පතිරාජ මහත්තයා ට ඉඩ දෙන්න බැරි ඇයි.අපේ රටේ නමට මහාචාර්ය වරැන් රජයේ පිං පඩි අරගෙන බොරැ දෙවල් කියවනවා.රජයේ මැදිහත් විමකින් හරි අස්ගිරි මහානායක වරැන් එකතුවෙලා මේ ගැන හොයා බලලා කියවන්න පතිරාජ මහත්තයා ට දෙන්න

    • @upalisenarath8610
      @upalisenarath8610 9 місяців тому

      හෑගොඩ විපස්සි හාමූ ඉන් න නිසා බෑ

  • @ajithrabukkanage1705
    @ajithrabukkanage1705 9 місяців тому +10

    මෙම සිල් ලිපිය කියවීම සඳහා සුදුසුම කෙනා තමයි ජයරත්න පතිරාරච්චි මහත්තයා ඔහුට මේ අවස්ථාව පුරාවිද්‍යාවෙන් නොදී කට්ටිපටිමින් සිටි මොකද එතුමා කියෙව්වේ ගමන් මේ සිව් හෙළයේ ඇත්ත බුද්ධ ඉතිහාසය හෙළි වෙනවා

  • @ChithranandaJayasuriya
    @ChithranandaJayasuriya 9 місяців тому +5

    අපි බලමු පතිරආරච්චි මහතා ඔයාලට Ok එක දේවිද කියල. මොකද ඔයාලට වසර 100 ක පලපුරුද්දක් තිබුනත් වැඩක් නැති නිසා.

  • @Diyasena
    @Diyasena 9 місяців тому

    නිවන් සුවයෙන් සුවපත් වේවා

  • @mmrathnayaka1087
    @mmrathnayaka1087 9 місяців тому +29

    තොපිට කියවන්න බැරිනම් කියවන්න පුළුවන් එකෙකුට අවශ්ථාව දීපං

    • @DeAlwis
      @DeAlwis 9 місяців тому +3

      YES please don't block SL's history.

    • @neelikadesilva4064
      @neelikadesilva4064 9 місяців тому +2

      පතිරආරච්චි බේබද්ටද ?

    • @geeththaranga3431
      @geeththaranga3431 9 місяців тому

      ai moo appchchida@@neelikadesilva4064

  • @mulaxrelaxing3959
    @mulaxrelaxing3959 9 місяців тому +1

    මේකෙ තියෙන්නෙ පිටසක්වල සංකේත මම මෙවා දැකලා තියෙනවා ඇමෙරිකාවේ පර්යේෂණ වල

  • @nuwandharshana284
    @nuwandharshana284 9 місяців тому +4

    යකෝ කැලේ ගිහිං සැපගන්න බැ
    අර වයසක මනුස්සයාත් ගියා
    ඒත් කියවන්න දුන්නෙ නැ

  • @sltharanga6872
    @sltharanga6872 9 місяців тому +4

    පිලිබදව පිලිබදව කියන්නේ නැතිව විස්තරාත්මකව ඔය දේවල් කියන්න බැරි මොකද ? ඔික ඔයාලට කියවන්න බැරිනමි පතිරණ ආරචීචී මහත්තයා අරගෙන යන්න එතුමාට අවසර දෙන්න ඔික කියවන්න.එතුමා ඔික රටට හෙලි කරාවී.දේශපාලනය මෙිකට ගන්න එපා.රටෙි මෙචිචර සමිපතක් ඉද්දී ඇයි ඔයාලා එතුමට අවසරයක් නොදෙන්නේ.

  • @chamara4833
    @chamara4833 9 місяців тому +6

    15:46 මෙච්චර කල් තොපි පොල් ගෑවාද තව පිටපතක් හරි එතනට ගිහින් බලන්න හරි නැතුව. අනික ඒක ඌබලාගේ ජොබ් එක. ඉතිං සාමාන්‍ය ජනතාවගේ උබලා ගැන ඇති සැකය සාධාරණ නැතිද

  • @RohanaJagath-u9j
    @RohanaJagath-u9j 9 місяців тому +1

    මේක කියවන්න පුළුවන් අය ඉන්නවා ඒ අයත් එකතු කරගන්න වැඩේ ලේසි වෙයි

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 9 місяців тому +6

    අනේ යකෝ පුරාවිද්‍යා අයොන්අ අපි පඩි ගෙවන්නේ AC කාමර වල ඉන්නද පවු මෙයලා හරිම දුස්කර උනලු.අර ඇවිදින්න බැරි පතිආරච්චි මහත්මයා ගියේ දැක්කේ නද්ද. ඔක කිය වන්න බැහැ පුරාවිද්‍යාවේ ඉන්න ඈයෝන්ට ඔක දීපියව් පතිරආරච්චි මහත්මයාට . පන් පෝරී ගහන්නේ නැතුව පර හැත්ත

  • @smw9437
    @smw9437 9 місяців тому +24

    පංච කියන්න එපා.තොපි කියන්න ඉස්සර වෙලා මේක රටට කිව්වේ පතිරණ ආරච්චි මහත්තයා.තොපිට කියන්න සිංහල භාෂාවේ වචන නැහැ.

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 9 місяців тому +5

      පතිරයා ලොරිනම් එලෙව්වා ..කුණුහරුපනම් දන්නවා

    • @PasinduDilshan-vn3ci
      @PasinduDilshan-vn3ci 9 місяців тому +2

      😂😂 පතිආරච්චිගෙ මොකක් හරි වැඩිද

    • @adithyasilva
      @adithyasilva 9 місяців тому +1

      Pathira arachchil gon pissek yako

    • @noymanoj
      @noymanoj 9 місяців тому +1

      @@PasinduDilshan-vn3ciai. Okkotma ekthu wela meka kiywnna pna nadda mnissu atta dnagnna eka wradida. Atta kiynne natte ai mun mnissu dngnnwata akmatida

    • @PasinduDilshan-vn3ci
      @PasinduDilshan-vn3ci 9 місяців тому +1

      @@noymanoj හිරිවඩුන ද උනවඩුන ද කියන තැන ගෝතම කියලා සෙල්ලිපියක් තියෙනවා කියලා මේකෙ ඉන්න ගොබ්බ හැත්තක් ලංකාවේ බුදුන් පහල උනා කියලා වැලලෙන්න හදනවා..
      වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේගෙත් නමෙත් තියෙනවා ගෝතම කියලා කොටසක් එතකොට ගෝතම ස්වාමීන් වහන්සේත් බුදුන් වහන්සේද...
      අපරාදේ අනගාරික ධර්මපාල තුමා දබදිව බේරගන්න සටන් කරේ තොපේ ඔය හිරිවඩුන බේරගත්ත නම් ඉවරයි ගොබ්බ හැත්ත...
      බුද්ධ දර්ශනය අධ්‍යනය කරන්නේ නැතුව බුදුන් ලංකාවේ පහල උනා කියලා අයිති කර ගන්න හදන හැත්ත උබලට ගේහසීක සිලයවත් නෑ..
      ප්‍රතම ධර්ම සංගායනාව, දෙවන, තෙවන, හතරවන, ධර්ම සංගායනාව ලංකාවේ කරා කියලා මොන සෙල්ලිපියෙද, මොන පොතේද , තියෙන්නේ ඉංදියාවෙ අශෝක අධිරාජ්‍යයා මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගෙ ප්‍රධානත්වයෙන් රටවල් 9 ධර්ම දූතයන් යැව්වා කියන එකත් බොරු එතකොට.
      එහෙනම් උබලා ත්‍රිපිටකය ධර්මයත් පිලිගන්න එපා.. ලංකාවේ කිසිම ස්ථුපයක් වදින්න එපා මොකද රුවන්වැලි මහ සෑයට පවා ධාතූන් වැඩමා කෙරෙව්වෙ ඉංදියාවෙ රාම ග්‍රාමයෙන්.
      මේ හම්පඩ නාකි චීවර දාරියො අවුරුදු 35-40 විතර මහණ වෙලා වයරල් වෙන්න මොකක් හරි කියනවා මෙකෙ ඉන්න ආතක් පාතක් නැති උන් කියන ඔක්කොම පිලිගන්නවා

  • @DayaniHewalunuwilage
    @DayaniHewalunuwilage 9 місяців тому

    කියවන්න බැරිනම් ඒ බව තේරුම් අරගෙන පුළුවන් කෙනෙකුට දෙන්න.
    ජීවත් වෙලා ඉන්න ටික කාලෙට රස්සාව බේරගන්න පව් පුරවා ගන්න එපා

  • @sanjeewaabeynayaka9490
    @sanjeewaabeynayaka9490 9 місяців тому +7

    මොකද තහංචි දාන්නෙ.පතිරආරච්චි වැනි වියතුන් ට ඕක කියවන්න දෙන්න.තතනන්න දෙයක් නෑ

  • @darshanabamunuarachchi5666
    @darshanabamunuarachchi5666 9 місяців тому +6

    කියන කෙහෙල් මලක් ඉක්මනට කිඋවනම් හොඳයි නේ 😂..

  • @nissanka317
    @nissanka317 9 місяців тому +16

    ඔන්න පටන් ගන්නකොටම පච කියවන්නව ,ස්වභාවික හේතුවක් නිසා දෙපලු උන ගලක්ලු ..ඇස පොතටද පෙන්නේ නැද්ද අර ගල දෙපලු කරලා කියල .උද තියන සිදුරු දැක්කහම .මුන්ට ඕන අපේ අතීත සිනහලයා පහත කොට සලකන්නමයි

  • @automart8880
    @automart8880 9 місяців тому +7

    ඔය අදිකරිය රටට වඩක් නහ.බොරු කියන්නෙ .

  • @anuraanthony2431
    @anuraanthony2431 9 місяців тому +8

    කොහෙද ඔතන ක්‍රිස්තු පූර්ව තියෙන්නේ ඇයි කියන්න බැරිද ඊට පෙර කියලා😢😢😢

  • @laliththusitha29
    @laliththusitha29 9 місяців тому +1

    කරුණාකරලා කොලේ වහන්නෙ නැතුව කියවන්න පුළුවන් කෙනෙක්ට දීපල්ලා, උඹලා පඩ් ගන්නෙ අපේ සල්ලි වලින්, ඒ හින්ද අපිට අයිතියක් තියෙනවා මේ හෙළ දිවේ ඇත්ත ඉතිහාසය දැනගන්න

  • @mulaxrelaxing3959
    @mulaxrelaxing3959 9 місяців тому +1

    😮රනිල් දිඹුලාගල යන්නෙ මේ කේ තියෙන මැනික් නිධානය ගැන දැන ගෙනද..

  • @RanamukaLalith
    @RanamukaLalith 9 місяців тому +2

    40% කියවල තියෙන්නෙ මාස ගානක් ගිහිල්ල, ඒත් හරි අර්ථයක් දෙන්න බෑ . අකුරු 1000 තිබිලත් වටේ යවනවා පුළුවන් කෙනෙක් නෑද්ද මහාචාර්යළු. පුර විජ්ජා..

  • @samanfernando6059
    @samanfernando6059 9 місяців тому +8

    මුන්ගෙ පංපෝරිය කියවනවා විතරයි .ලිපිය ගැන මොකුත් නෑ.

  • @wijayabandara9810
    @wijayabandara9810 9 місяців тому +9

    කොහම කිව්වත් හෙල තාක්ෂණය අතිවිශිෂ්ටයි

  • @Npphorana
    @Npphorana 9 місяців тому +1

    මෙහෙමයි මහත්තයෝ.... ඔයාලට විතරක් නෙවෙයිනෙ බ්‍රාහ්මී අක්ෂර කියවන්න පුලුවන්. ඒ නිසා ජයරත්න පතිආරච්චි වගේ විද්වතුන් මෙන්ම තව අය ඉන්නෝනේ.. ඒ නිසා අපි ඔක්කොම ලොකේශන් එකට ගිහිං හරියටම වැඩේ කරමු .. ඉවරනෙ කතාව...

  • @danoojcristeen8106
    @danoojcristeen8106 9 місяців тому +10

    ඔය ලිපියේ තිබුනද රාජපක්ෂලා තමයි ආයෙත් බලේට එන්න ඕනේ කියලා.ඔය ලිපියෙන් චන්දේට කොහොමද යොදාගන්නෙ කියලා බලන්වා නේද දැන්.

  • @pradeepjayasinghe2238
    @pradeepjayasinghe2238 9 місяців тому

    ඕකෙ 2024 චන්දෙන් නාමල් රාජපස්ස කියල කෙනෙක්ට චන්දෙ දෙන්න කියල ලියල නෑ,නේද ලොක්කෝ

  • @chandanawijenayaka7690
    @chandanawijenayaka7690 9 місяців тому +2

    ??? මාස හයකට පසුවත් මේ මහත්වරුන්ට කියාගන්න බැරුව ඇයි මේ තටමන්නෙ....

  • @CR7_Ronaldo-P7
    @CR7_Ronaldo-P7 9 місяців тому

    ඩොලර් අඩුවුනා , පැට්‍රෝල් මිළ වැඩි, සමාජයට කිසිම සහනයක් නැහැ ගෑස් මිළ වැඩි. ඩොලර් වැඩිවුනා කියලා පැට්‍රෝල් වැඩිකලා. මේ පාර්ලිමේන්තුවට දවසට කෑමට විතරක් ලක්ෂ 35 යි දවසකට කෑමට, ලක්ෂ 35 *30 වැඩිකිරීම දවස් 30 මාසක=*12 මාස = එක අවුරැදුට ගනන් කරලා බලන්න.
    මෝඩ පරයෝ බෞද්ධ අන්තවාදී ජාතිවාදී සාදුලාට සිංහල ජනතාව රැවටුනා චන්ද දුන්නා රට විනාශයි .
    නිවන් හාරලා හොරකම් කලා, දැන් හොරකම් කරන්න දැයක් නැහැ, දැන් රට විකුණලා කනවා , දැන් විකුණන් දැයක් නැහැ , නය ගන්නවා පිටරටෙන් හේතුව ඒක ගෙවන්නේ මෝඩ සිංහලයෝ, ඊට පසු නයත් නැහැ ගන්න අන්තිමට රටේ ජනතාව විකුණනවා ජනතාවා වහල්ලු බවට පත් වෙනවා.
    කොහොමක් මොඩ සිංහයෝ ජාතිවාදීයෝ බෞද්ධ අන්තවාදියෝ රාජපක්ෂලාට වහල්ලු තමා.!!!!

  • @seethajayamanne6777
    @seethajayamanne6777 9 місяців тому +6

    මේ අය සෙල්ලිපිය තියෙන තැනටවත් යන්නේ නැතුව පිටපතකින් මං යැපෙන්න බලනවා. ඉතින් කොහොමද සෙල්ලිපිය ගැන හරිම දේ කියන්නේ. තතනන හැටියට කිසිම විශ්වාසයක් තැබීම අමාරුයි.

  • @rathneimaduwa4429
    @rathneimaduwa4429 9 місяців тому +1

    ඔයාලට පිටපත් කරල කියවන්න සෑහෙන්න වෙහෙසක් නම්...තාක්ෂණය නොදියුණු ඒ කාලෙ ගලේ මේ අකුරු කොටන්න කෙතරම් වෙහෙසක් දරන්න ඇත් ද ?

  • @DilekaHiru
    @DilekaHiru 9 місяців тому +1

    මුං රජයේ බදු මුදල් වලින් පඩි අරන් පච කෙලිනවා සොබාදහම නඩු අහන කාලයකි පරිස්සන් වෙයව් දේස දෝහියෝ කලකන්නියෝ මුං මුරුසියට පිටුවහල් කලයුතුයි

  • @thalindaprabath7645
    @thalindaprabath7645 9 місяців тому +1

    සිරස ආතල් දෙන්න එපා අපිට මුංගෙ පංපෝරි වැඩක් නෑ අපිට ඕන අපේ සෙල්ලිපියෙ තිබ්බ දේවල් විතරයි. මුංගෙ කමිටුයි අරවයි මේවයි පලංචි ගහපු ඒවයි අපිට වැඩක් නෑ 😂

  • @srilanka2829
    @srilanka2829 9 місяців тому +1

    ලංකාවේ අස්සක් මුල්ලක් නෑරම පුරාවිද්‍යා නටඹුන් තියෙනවා .මේ වෙනකොට මේවායින් බොහොමයක් තවම පොලොව යට.පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට බැනලා වැඩක් නෑ.මොවුන්ගෙන් ප්‍රෙයොජන ගන්නේ නෑ.ස්ල්ලි දෙන්නෙත් නෑ.පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටම නාකිවෙලා මැරිලා යනවා.අපේ රටේ ඉතිහාසය නැවත ලිවිය යුතුයි.පට්ටපල් බේගල් දරුවන්ට උගන්වන්නෙ නැතිව.බුදු සාදු උත්පත්තිය ලැබුවේ ඉන්දියාවේ නෙමෙයි ලංකාවේ .මහින්දාගමනයෙන් පස්සේ රටේ බුදුදහම පැතිරගියා කිව්ව්ට,මේ සෙල්ලිපිය ක්‍රි:පූ:දෙවෙනි සියවසේළු..මේ මොන කුණු හරුපද .ඒ නිසා අපේ ඉතිහාසය තටමන්නේ නැතිව හොයලා ගවේෂණය කරලා හරියට දරුවන්ට කියාදීපල්ලා.

    • @neelikadesilva4064
      @neelikadesilva4064 9 місяців тому +1

      බුදුහාමුදුරුවෝ ඉපදුණේ ලංකාවේ කියලා උඹලගේ දරුවන්ට කියාපල්ලා. අපේ දරුවන්ට කියන්න එපා. ගොන් හැත්ත.

  • @Sandakathmini01
    @Sandakathmini01 9 місяців тому +1

    ඔබටත් සෙල් ලිපි කියවන්න පුළුවන්.
    බ්‍රාහ්මී අක්ෂර මාලාව හඳුනා ගන්න. ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ යූ ටියුබ් නාලිකාව බලන්න.

  • @ruwanfoodcity1664
    @ruwanfoodcity1664 9 місяців тому +1

    සම්ප්‍රදායික් රජයේ නිළධාරියෙක් ගේ අද නොවේ හෙටයි පිළිතුර😂😂😂😊😊

  • @sanjeewaabeynayaka9490
    @sanjeewaabeynayaka9490 9 місяців тому +2

    තතනන්නෙ නැතිව කියන්න දන්නැද්ද අවශ්‍ය දේ.කාලය ගත්තට කිව්ව දෙයක් නෑ.

  • @chamid6040
    @chamid6040 9 місяців тому

    මේකත් ඉන්දියාව ට යවයි කියවන්න 😂😂😂😂 කියවන්න පුලුවන් අය ලංකාවේ ඉන්නවා ...එත් අවස්තාවක් නැ ...අපේ සිංහල පාලකයෝ බලදාරින් විස්වාස කරන්න බෑ සල්ලි වලට ඕකත් ඉන්දියාව ට දිලා ඕවට බොරු කියයි ..අපේ ජාතිය තමා ලොකේ ඉන්න සල්ලි වලට රට ජස්තිය ආගම සල්ලි වලට පාවලා දෙන බහුතරයක් ඉන්නේ 😂😂😂 මාලිමාව ට රනිල්ට ඕක නිදානයක් ඉන්දියාව දෙන්න 😂😂😂😂😂 ආගමක් දහමක් නැ ති රනිල් ප්‍රමුක අනුර ගේමක් දෙයි ..😂😂😂 නිවට ජාතියක් කරන්නේ මේ වගකිවයුතු බලදාරිටයි හා පාලකයෝ ...රට ඉන්දියාවේ සරනාගත රටක් දැන් 😂😂😂 ඕක දීපල්ලා කියවන්න පුලුවන් මිනිසුන් ඉන්නවා ..ඒ අයට

  • @lesleypeliyagoda1786
    @lesleypeliyagoda1786 9 місяців тому +1

    මුන්ට සෙල්ලිපිය පිටපත් කරගන්න බැ මොකද ජයරත්න පතිරාච්චි මහත්තයා ආවා ඕකබලන්න ඒ එනවා කියලා දැනගෙන පලන්චි දාලා මුන් දිව්වේ ඊටපස්සේ මුන් ඒ මහත්තයාට ඒලිපිය කියවන්න එපා කියලා තහනම් කලා ජයරත්න පතිරාච්චි කියද්දි මුන්ට මලපහයනවා ඉන්න තැන්වලම😂😂

  • @lathaudagedara2749
    @lathaudagedara2749 9 місяців тому +2

    පිටපත් කලේ බාගයයි එතකොට මෙිකේ සාමුහික අදහසක් ගන්නේ කොහොමද
    අපේ කට්ටිය අපේ ඉතිහාසය එලියට එනවට ඇයි මෙි තරම් බය
    අනේ මන්දා තේරුමක් නැති දෙයක් මෙි තරම් ආරක්ෂා කරලා තියෙයිද ඉතිරි ටික හදා ගන්න නාසා යන්න වෙයිද

  • @heratht3098
    @heratht3098 9 місяців тому +6

    ජැක්සන් ප්රාක්ඥයා හිටිය නම් දැනටමත් සෙල්ලිපිය කියවලා රාජපක්ෂ පරපුරේ ඉතිහාසයට අෑඳලා පොතකුත් ලියල පොහොට්ටුව දිනවලත් ඉවරයි.

  • @paligan1234
    @paligan1234 9 місяців тому +1

    යකෝ මේක කියන්නේ උඩට නැගලා කියවන්න බෑ කියලා...ටයිපොලු එල්ලගෙන බෑ තමයි ඔය ටයිපොගලවලා...සාමාන්‍ය කලිසං කමිස ඇඳගෙන ගිහිල්ලා කියෝපල්ලකෝ...ගල ළඟටම ගිහිල්ලා..
    ඔය හරියෙ ඉන්න වැදි ජනතාවට කිව්වනම් ඕවට අට්ටාල ගහලා දෙනවා..
    මහ එවුන් බොරු කියනකොට කවදා හරි උන්ගෙන් ඉගෙන ගන්න පොඩි එවුනුත් බොරු තමයි කියන්නේ..😢

  • @DsMeddage
    @DsMeddage 9 місяців тому +2

    Mahathwaruni oya lipiya mahajanawta kiyawanna dunnorh wediya hodai oblage gauraya baraganna buluwan .pin ayithiwai

  • @susanthardesaram2552
    @susanthardesaram2552 9 місяців тому +1

    හංගන්නවත් දෙයක් මේ උදවිය දන්නේ නැහැ වගේ! ඕක ප්‍රසිද්ධ කරපල්ලා..එතකොට දන්න එකෙක්වත් කියවාගනියි!

  • @nalinwikrama4480
    @nalinwikrama4480 9 місяців тому +9

    ඔය ශිලා ලේඛනයේ තිබෙන්නේ තථාගතයන් වහන්සේගේ ජීවමාන කාලයෙහි තිබූ බ්‍රහ්මී අක්ෂරයි. ඔය ස්ථානයට පහලින් (ආසන්නයේම) තිබෙන්නේ සිදුහත් කුමාරයාට තිබූ මාලිගා තුනෙන් එකකි. පුරාවිද්‍යා ලොක්කනි, ජීවමානව වැඩවසන අතිපූජනීය මහ තෙරුන් වහන්සේගෙන් විස්තර දැනගන්න ඇත්ත දැනගන්න ඕනැ නම්. කොයි නායක උනත් ප්‍රතුජ්ජන අය නම් කිසිවක් නොදනී සල්ලි ගනං කර කර පංසල් රෙපයාර් කර කර ඉන්නවට වඩා.

  • @anurafernando7603
    @anurafernando7603 9 місяців тому +1

    ඔතන නොකියපු , සටහන්
    නොකරගත් අක්ෂර
    මගහැර කියවීම
    වැරදි අර්ථයක් ජනගත වෙනවා නේද ,
    ඔතනට ගිය අයම පවසන්නේ හරියාකාර පිටපත්
    නොකරගත් බවයි.

    • @DeAlwis
      @DeAlwis 9 місяців тому

      Negligence

  • @sadewkumarasinha7521
    @sadewkumarasinha7521 9 місяців тому +1

    ටයි දාගෙන බැරිනම් පූළුවන් කෙනෙක්ට දෙන්න කූහක වෙන්න එපා

  • @samelvitigala652
    @samelvitigala652 9 місяців тому +6

    Can the general public read this inscription?
    Because we do not believe your readings nor your opinions.

  • @allhuman8118
    @allhuman8118 9 місяців тому +4

    ජයරත්න පතිරආරචිචිට පමණයි
    අවංකව කලහැක්කේ

  • @dumindagunasena7652
    @dumindagunasena7652 9 місяців тому +1

    නෑදෑකම්,ස්ථාන,තානමාන්න,කන බොන හැටි,අඳින පළඳින නාන හැටි,ඔක්කොම තියෙනවා,නම් ගම් අඩුයි

  • @munasinghefernando7864
    @munasinghefernando7864 9 місяців тому

    මේ සෙල්ලිපිය කියවීමට අනිවාර්යයෙන් මහාචාර්ය රාජ්සෝමදේව මහතාව සම්භන්ධ කරගන්න.

    • @DeAlwis
      @DeAlwis 9 місяців тому

      😂😂😂😂

  • @obaamaa70
    @obaamaa70 9 місяців тому +5

    ඔය දන්න කෑලි ටික එකතු කරල මොකක් හරි
    බොරුවක් හදපල්ල මචං
    ඔබල අපි නොදන්න අන්දර දෙමලනෙ

  • @malintharajasekara9707
    @malintharajasekara9707 9 місяців тому +1

    මෙචරකල් ස්තානීය පරීක්ශාකිරීමක් කරන්න බැරිඋනෙ ඔයා ඉන්නෙ ඇමෙරිකා නිසාද? පඩි අරගෙන නිකන් ඉන්දල ඉන්දල පුරුද්ද නිකන් ඉන්න බැ හැමදාම මහත්තයො, වැඩක් ආවාම කරන්න වෙනව. පලන්චි ගහන් අමාරුවෙන් කලෙ, ඉන්න පහසුකම් නැ...බයිල කියවන්නෙපා...මිනිසුන්ගෙන් පඩි අරන් වැකක් කරන්න මහත්තයො...අපෙ රජවරු පරුමක වරු මීව කලෙ කොචර අමාරුවෙන් වෙන්න ඇත්ද බත්කන හර්කුනෙ...එතුමාල මේව කලේ අනාගතයට තමයි...ඒ අයටත් අපටත් කරන අසාදාරනයක් මෙක...ඔයාලට බැ ඔක කරන්න ආඩි 7 දෙනාගෙ කැන්ද හැලිය කරගන්නෙපා තවත්...😏

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 9 місяців тому +3

    අනේ මේ අයට සෙල්ලිපිය වට කරලා ඒ සීරූම් එකක් හදලා දෙන්න😂😂😂

  • @Sandakathmini01
    @Sandakathmini01 9 місяців тому +1

    කවුරු කොහොම කිව්වත් බුදු රජාණන් වහන්සේ ලංකාවේ ඉපදිලා නෑ.

  • @සීහෙළ
    @සීහෙළ 9 місяців тому +2

    😂හරි බං අපි රැවටුනා උබලගේ බොරු වලට

  • @sajeedh2822
    @sajeedh2822 9 місяців тому +10

    ඕක කියවන්න පතිරාරච්චි මහත්තයාට දියව්... තොපිත් දේශපාලුවො වගේ... උබලා දෙවනි සියවසෙන් එහාට යන්නෙ නෑ... ලැජ්ජයි පුරාවිද්‍යාව

    • @dinithm726
      @dinithm726 9 місяців тому

      අනිවා

    • @senarathkarunaratne8529
      @senarathkarunaratne8529 9 місяців тому

      මොකක්ද බ්ද්ං උඹට තියෙන් තකේ හරියට රෙද්දෙ බල බලා හිටි රතු පැල්ලම් දැක්කෙ නැතො නැන්දම්මෙක් වගේ ගොඩක් උඹල හිතෆ් හිටපු ලබ්බ නෑවගේ නේ. නිවුඩ්ස් පස්ට් යකා අහන ප්‍රශ්න සෙට් එකත් ඇදුරුතුමා කබලල කරල මෝඩ උත්තරයක් ගන්ට වගේ නේ.

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 9 місяців тому +3

    හැකි කෙනෙකුට කියවන්න කියා විවෘත ආරධනයක් කරන්න බැරි ඇයි😢😢😢

  • @k.g.namarasooriya9860
    @k.g.namarasooriya9860 9 місяців тому +5

    දැං😮 ඕනෑම කෙනෙකුට ගිහින් කියවන්න පුලුවන් නේද මහත්මයා.

  • @ie191
    @ie191 9 місяців тому +1

    ඔය විදිහට 40% විතරක් ...තේරුම් කරන්න පුළුවන් උනානම්..ඉතුරු 60% කියවන්නට බැරි නම් කොහොමද ඔය කියන ඒවත් හරි වෙන්න පුළුවන්ද....
    ඕක කියවන්න පුළුවන් අයට ආරාධනා කරන්න...එතකොට ඇත්ත ඇති සැටියෙන් මහජනතාවට දැන ගන්න පුළුවන්.....

  • @samarakoonwansaratne8219
    @samarakoonwansaratne8219 9 місяців тому

    මොනා උනත් පුළුවන් ඉක්මනින් අන්‍ය ආගමිකයීන් ගේ ඇසිඩ් පහරවල් සහ නොයෙක් යටිකුට්ටු කුමන්ත්‍රණ වෙන්න කලින් දැඩි ආරක්ෂාවක් දාන්න ඕනේ මයි. බෞද්ධ /හින්දු /කතෝලික /ඉස්ලාම් /යුද්ද්ව් මේ සියළුම දෙනාටම දැක බලාගන්න පහසුකම් සලසන්න. අනාගතේ ඔය කිට්ටුව කැලේකින් මතු වෙන්න පුළුවන් ක්‍රිස්තියානි /දෙමළ /අරාබි /ජූද්ද්ව් සෙල්ලිපි හොඳේ. සියළුම සිංහල බෞද්ධයෝ දෑස් අරගෙන හිටපියව්. මේ අබුද්දස්ස කාලේ NGO ඩොලර් ගලන කාලේ ඕං.

  • @SunilSunil-t8y
    @SunilSunil-t8y 9 місяців тому +1

    අප්‍රරාද සල්ලි මෙයාලට පඩි ගෙවන්නේ එකක් කියන්න රට වෙනුවෙන් කල කමෙන්ට්ස් වලින් පෙනව මෙයාලට තියෙන අපගේ පිළිගැනීම

  • @TThara-yw2nz
    @TThara-yw2nz 9 місяців тому

    මහත්මවරුනි ඔබතුමන්ලාට අප හෙලබිම නිවැරදි ඉතිහාසය මතුකර දෙන්න උවමනාවක් නෑ එය මුදලට හෝ කාගේහරි කීමකට. ඔබලා එකග වනබව පැහැදිලිව පේනවා ....ඔබලා ඔය වහන්නෙ බුදු ඉතිහාසය හිතාගන්න.....පරං පරා ගනනකට ඔයාලට විදවන්න වෙයි

  • @ajithboralugoda8906
    @ajithboralugoda8906 9 місяців тому

    Didn't we expect this result?!!! 😃😃😃😃

  • @Kalubandara-0909
    @Kalubandara-0909 8 місяців тому

    ඇත්ත එලිවෙන එක කාටවත් නවත්වන්න බෑ ඉස්සරහට. හැබැයි එතකොට මුලු ලංකාවම වෙනස් තැනක් වෙලා තියෙවි තාම වෙලාව නෙමි මේ දේවල් එලි වෙන්න ☝️

  • @samanthasenevirathna2217
    @samanthasenevirathna2217 9 місяців тому +1

    වැලේ වැල් නැති ජම්බුබො දැන් මේකෙ එල්ලෙන්න හදනවා

  • @rupasiriperera8085
    @rupasiriperera8085 9 місяців тому +3

    ඔවැනි සෙල්ලිපි බොහෝ ගණණක් තනිව ම සියලු කටයුතු සංවිධානය කරගෙන කියෙව්වේ ජයරත්න පතිරආරච්චි මහාතා ය. දැන්වත් ඔහුගෙන් උපදෙස් ගන්න!

  • @ScepticusHistoricus
    @ScepticusHistoricus 9 місяців тому +2

    ලංකාවෙ පුරා විද්‍යාව පිලිබදව මේ තරම් විද්වත්තු ගොඩක් ඉන්නව කියල දැනගත්තෙ කමෙන්ට් කියව්වට පස්සෙ. පෝලිමේ ගිහින් ධම්මික පැනිය බිව්ව සෙට් එකනෙ😂

  • @dinithm726
    @dinithm726 9 місяців тому +8

    ඔන්න පුරාවිද්‍යව දන්න පච වට්ටෝරුව කියවනව . සෙල්ලිපියක්වත් කියවන්න දන්නෙ නැති පුරවිද්‍යාව තොපෙන් අපිට වැඩකුත් නෑ රටට වැඩ්කුත් නෑ දේසපාලුවො ව්ගේම තමා. 👇👇👇👇👎👎👎👎

  • @bestholidaytours9003
    @bestholidaytours9003 9 місяців тому +1

    The truth is they have to get approve from England for any finding before publish.

  • @allhuman8118
    @allhuman8118 9 місяців тому +2

    රිටිගල ගැන කියමුද බලන්න