The best teleplay ever produced entirely on a diifferant track with a new turning point. All the caste are no.1 the best with many emotional ups n downs best entertainment. Tnx vm to the producer n everybod y. Sorry it ended but cannot help. Waiting for the next competitor.
චණ්ඩි කෙල්ලේ ඔයා මේ කතාවේ සදා හදවතේ රැදණු චරිතය වේවි, කවදාහරි සුපිරි හොඳ නිලියක් වෙන ලකුණු මම දැක්කා උබෙන්,මේ වගේ චරිත රගපාලා ක්ශෙත්‍රයේ ගමනක් පලයන් කෙල්ලේ අනිවා👌🔥
@Lakindu Gimhan උබ නම් එල කොල්ලෙක් මචං ඈ😂👍අනිවා අනිවා අපි ආය බැන ගමු😂👍 උබත් පරිස්සමින් ඉදපන් මල්ලි🙏හොදට exam ගොඩ දාපන් කොල්ලා 👍 බුදු සරණයි 🙏❤️❤️
මෙතෙක් බලපු ටෙලිනාට්‍ය වලින් සමාජයට හොද ආදර්ශමත් ටෙලිනාට්‍යයක් thank u derana මේ වගේ කතාවක් දුන්නට 😍😍🙏
මේකේ ආසම චරිත විනුලි, භාෂි, තාත්තා, ලොකු අම්මා දිනූශ අයියා ❤❤
ethakota chami
😍😍😍😍😍😍😍😍👍
ඇත්තටම ඔයා කිවා හරි විනුලි තමා අංක 1
𝗔𝗡𝗘 𝗮𝗶 𝘁𝗵𝗮𝗿𝘂
ඇත්තටම ගොඩක් ලස්සන ආදර්ශමත් කතාවක්. අවුරුදු ගනන් එකම තැන අදින් නැතුව ඉක්මනින් ඉවර උනහම ඒ කතාව හරි අගෙයි. කවදාවත් අමතක වෙන් නැහැ. හැමදේම සම්පූර්ණ උනා. Good bye ධරණී...
තවත් දෙවනි ඉනිමක් නොකර ලස්සන විදිහට කතාව ඉවර කරපු එක ගැන සතුටුයි....හොද නිමාවක්❤️❤️
මගේ වීඩියෝ බලලා හොදයිනම් උදව්වක් දීගෙන යන්නකෝ ❤නොදන්න දෙයක් දැනගන්න පුළුවන් වෙයි ❣️❤
Welcome puthei !!!
@@KDRAMAfans-us2kplol to plp
@@santhafernando192 oyt mn mukut qwe nani
Mama...godakk..ma.adara....oyaga...nambar...aka...dana.....
අපි කොච්චර බාදක ආවත් එ හැමදේටම මූන දෙන්න බයේ පස්සට අඩිය තියනව...කවමදාවත් එවට මූන දීල ඉස්සරහට යන්න හිතුවෙ නෑ...අපිට මේ කතාව ලොකූ පාඩමක් කියල දුන්න ජිවිතේට ♥️♥️♥️♥️♥️♥️♥️♥️
ඇත්තටම අසාව බලපු කතාවක් අද ඉවර වෙනවා දුකයි මෙ කතාවෙි රගපැ සියලුම දෙන්නාටම නිදුක් නිරෝගී සුව ලැබෙිවා තේරුවම
සියලු දේ දරාගෙන ජීවිතය දිනන්නී...
🌸ධරණි🌸
ලස්සන අවසානයක්....හරිම ලස්සනයි.ඔය හැමෝවම සැමදා අප හදවත් තුල රැදේවි😥❤️ආදරෙයි ......හැමෝටම💖💖💖💖
❤❤❤❤❤❤❤❤❤❤❤❤
Harima lassanai
හැබැයි ධරණී කියන්නේ රාවණා පුරාවෘත්තයේ එන ඉතාම දක්ෂ සටන් ශිල්පිනියකගේ නමක්
අපරාදෙ ඉවර වුණේ. ❤❤❤❤❤❤❤😊😊😊😊
මා ඇතුළු කතාව බලපු බහුතරයකගේ කැමති ම චරිතය වුණේ විනුලි,මේ චරිතය අපූරු ව නිර්මාණය කර තීබීම සහ ඒකට මේ කෙල්ල dance,fight සමග දීපු ලස්සනම සුපිරි ම දැනෙන රංගනය තමා එයට හේතුව 👍
aniwaren supirima kella🤩
Ane ithin Ada awasanaya nisa mokuth kiyanne ne..oya Hari..🤔😍🥰💞
@@yehansilva2008 බුදු සරණයි 🙏🙏
@Sudesh Sampath ane thoge budu sarana thiya ganin..api inna peththatawath aye enna epa..🙏
@@promodibhagya9696 oya mata kiyanne nedda mage raththarane..oyath hodin parissamin inna..samma sambudu saranai sudu donita..🙏😍🥰💞
last episode එක බලන්න ආපු අය කෝ 👍 අදින් කතාව එහෙනම් ඉවරයි😓සිරා ම දුකයි☹️දෙරණෙ දැනට යන drama වලින් ගිය සුපිරි ම ආදර්ශමත් ම කතාව🙏🙏 වෙන්න ඕනි දේවල් හරියටම වෙලා පවුලේ හැමෝම එකතු වෙලා කතාව ලස්සනට අවසන් වෙනවා,පුළුවන් ධරණි නම් 2 දීහන් director,මොකද නියම කතාව බන්👍
අනේ ඔව්🥺🥺
@@yehansilva2008 හ්ම් අපි සදුදට හමුවෙමු මචං 👍බුදු සරණයි සහෝ 🙏🙏
එක කොටසක්වත් මග අරින්නෙ නැතිව බලපු ලස්සන කතාවක් එකත් අදින් ලස්සනට නිමාවට පත් උනා,රඟපාපු සියලුදෙනාටම මගේ හද පිරි ඉස්තුතියිය පුද කරමි.🙇🙇🙇❤️❤️❤️💚💚💚💚🌷🌷🌷🌷😙😙😙🌺🌺🌺🌺👊👊👊👊
මගේ වීඩියෝ බලලා හොදයිනම් උදව්වක් දීගෙන යන්නකෝ ❤නොදන්න දෙයක් දැනගන්න පුළුවන් වෙයි ❣️❤
Very interesting drama
Today End
I am continuing watching
In Dubai
God bless all team members
I am
Ravi
අන්තිම දවසෙත් මේ අක්කලා නංගිලා අපිව ඇඩෙව්වා නෙ 😗✨️💪🎉😪🙏
හැමෝම එකතු වෙලා හරිමසතුටුයි ඒත් නාට්ටිය ඉවරයිනෙ දුකයි විනුලි භාෂි ගොඩක් ආදරෙයි 😥🥺
හ්ම් ඔව් 😢
ඔය භාෂිට වඩා තරුමිනිට ආදරෙ නැද්ද
ලස්සනයි කතාව හැමදේනාටම බුදු සරනයි
කතාව ඉවර උනු එක ගැනනම් දුකයි ගොඩක්😭ආසාවෙන් බලපු කතාව.කතාව බලන්න පටන් ගත්තේ විනුලි අක්කි නිසා.පස්සේ බාශි අක්කා,රෙහාශා,අයේශ් හැමෝම නිසා.මාර ලස්සන අවසානයක්.මේ කට්ටිය තව අලුත් කතාවකිනුත් දෙන්න❤️බුදු සරණයි කතාවේ සියලු චරිත වලට.වැඩ කටයුතු හොදින් කර ගන්න ලැබේවා කියා ප්‍රාර්තනා කරනවා❤️🌍
කාන්තාවකට දිනෙන් දින මුහුණ දෙන්නට සිදුවන අභියෝග රැසකට සාර්ථකව මුහුණ දීමට අධිෂ්ඨානයක් ඇති කළ එකම නාට්‍යයක් මෙන්ම මෙතෙක් නැරඹූ ටෙලි කතා අතරින් හිතට දැනුන , ආදර්ශමත් ගති පැවතුම් රැසක් ප්‍රේක්ෂකයා වෙත තිළිණ කරන්නට නිර්මාණය කළ රැල්ලට නොගිය එකම ටෙලිකතාව
💕 ධරණි💕
මෙම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කළ අධ්‍යක්ෂ තුමා හට බෙහෙවින් ස්තූතිය පුද කරන අතර තවත් මෙවන් වූ ආදර්ශමත් කථාංග TV දෙරණ තුළින් ගෙන ඒමට ආරාධනා කරන අතර මෙම ටෙලි නාට්‍ය රසික හදවත් වලට කාවදින්නට මහඟු දායකත්වයක් සැපයු එමෙන්ම චරිතයට පමණක් නොව චරිතය තමන්ගේ කරගෙන රංගනයෙන් අපව දිනා ගත් සියළුම රංගන ශිල්පින් හා ශිල්පිනියන් හට ප්‍රේක්ෂක අපගේ උත්තමාචාරය🥰😍✨💕
නැවතත් මෙවන් වූ කථාංගයකින් අපගේ ආලින්දයට ඔබ සියළු දෙනා පැමිණේ යැයි බලාපොරොත්තුවෙන් ඔබට සැමට සුභ පැතුම් හා ස්තූතිය පුද කරමි!♥️♥️💖💖💞
වටින කතාවක්...අන්තිම ටික හදවතටම දැනුනා...ආදර්ශමත් කතාවක් ..ජිවිතේට ගන්න දේවල් තියෙන කතාවක් මෙික...මං කැමති tharuminitai,vinulitai..eyala hamadama sathutin inna one❤️❤️🥺😎👍🙏
අවසානයේ විනුලි කිව්ව වචනෙ අපිට ජීවිතේ හදාගන්න උදව් වේවි ඇත්තටම ජීවිතේ දිනන්න ඕන නම් .😘😘😘🖤🖤🖤
අනිත් කතාවගේ ඇදගෙන යන්නෑ කතාව කෙටියි ..නියමයි😎😎 ඉවර වෙන එක ගැන ඉතින් දුකයි🥺
අනිත් කතා වගෙ ඇදගෙන නොයා රසයකින් යුතුව ඉවර වීම ගැන සතුටුයි ඒත් ඉවර වෙන එකට දුකයි. ආශවෙන් බලපු කතාවක්❤️
Hmm
මෙතෙක් මගේ comments වලට ලයික් comments දාපු සියලුම යාලුවන්ට බුදු සරණයි යලිත් හමුවෙමු දවසක ❤️❤️
දුකයි නේද හ්ම්ම් හම්බ වෙමුකෝ නේද බුදු සරණයි 😍
ඇත්තටම හරිම ලස්සන වගේම ආදර්ශමත් කතාවක්. ඔහේ වැනෙන කතාවක්
නොවී සමාජයට ආදර්ශයක් දීපු හරිම වටින කතාවක්. අදින් අවසන් උනත් ජීවිතේට වටින දේවල් ගොඩාක් එකතු කර ගත්ත කතාවක්. ධරණි ❤️❤️❤️❤️
😍 😍🥰
නියම කතාව දෙවනි ඉනිම වගේඇද්දෙ නැත ඒකනමි දැන් එපාවෙලා
එක ඇත්ත හරි ලස්සන කතාවක් තරුමිනි විනුලි කියන්නේ හරි වැදගත් චාරිත්‍ර දෙකක් නියමයිනේ 🌹💕💕💕 නියමයිනේ 🌹💕💕💕
ඇත්තටම ඔිවි
👍👍👍🌺🌺🌺
මම මේ කතාවේ එක Episode එකක්වත් මගෑරියේ නෑ..අනිවාර්රයෙන්ම .😞බලන්න බැරි වුනත් UA-cam එකෙන්න් හරි බැලුවා...හරිම දුකයි කතාව ඉවර වෙන ගැන 💕 ගැන..තරුමිණී,විනුලි,භාශී,දේවින්ද හැමදාම ඒ චරිත අපේ හිතේ තියේවි..ආදර්ශමත් කතාවක්..ස්තුතිකරනවා මේ වගේ ආදර්ශමත් කතාවත් දෙරණ නාලිකාවෙන් විකාශය කලාට
ඒවගේම ස්තුති වෙනවා රගපාපු නළු කැළට ❤️
ආදරෙයි ධරණි.
අදින් කතාව ඉවරයි😓☹️😭
නියමයි නියමයි නියමයි විනුලි අක්කේ👌👌👍👍විනුලි ට කැමති අය දෙමු ද වැස්සක් 👍❤️
❤️❤️❤️❤️❤️❤️💖💖💖💖💖💖❤️❤️❤️❤️💖💖💖💖❤️❤️❤️💖💖💖❤️💖❤️💖❤️💖❤️💖❤️💖💖😊😊😊😊😊🤗🤗🤗🤗
මාස පහක් පුරාවට දෙරණ නාලිකාවෙන්
රෑ 9.30 විකාශනය වූ ධරණි ටෙලිනාටයේ රංගනයේ යෙදුනු සියලු දෙනා අගේ කොට සලකමි ඒ අතර අති විශිෂ්ට ලෙස රංගනයේ යෙදුනු විනුලි සහ තරුමිණී දෙදෙනා
ආදරයෙන් වෙලෙමින්
ත්‍රාසයෙන් තිගැස්සෙමින්
කදුලු බිදු මැදින්
සිනා රැලි නැගූ
වීර දියණියන් දෙදෙනා
කාන්තා පරපුරට හොඳ ආදර්ශයක්
සිතුවිල්ලක් පමණි.........
විනුලි අක්කේ ඔයා තමයි මේ drama එකේ ධරණී සහ ඔයයි ඔයාගේ හුස්ම වගේ ඉන්න ඔයාගේ අක්කයි ඒ වගේම මේ drama eke producers la actors la actress හැ මොටම බුදු සරණයි!!! ♥️♥️♥️😌
"ගෑනියෙක් ට හිතේ හයිය තියනවා නම් කරන්න බැරි දෙයක් නෑ."
ආදර්ශමත් කතාවක් ..හැමදාම බලපු ලස්සනම කතාව දෙරන නාලිකාවටත් ,ධරණි කණ්ඩායමටත් ගොඩක් ස්තුතියි❤❤❤❤❤
මගේ වීඩියෝ බලලා හොදයිනම් උදව්වක් දීගෙන යන්නකෝ ❤නොදන්න දෙයක් දැනගන්න පුළුවන් වෙයි ❣️
හිතපු විදියට කිසිම අඩුවක් නැතුව ඉවර කරපු සුපිරිම කතාව..චරිත වලට පණ දුන්නු සියලුම දෙනාට බොහොම ස්තූතියි ...සුභ අනාගතයක් ..අද මේක බලලා ඇස් වලට කදුලු ආපු නැති ගැහැණියක් ඉන්නවනම් දෙපාරක් හිතන්න ඔයා ඇත්තටම හිත හයිය ගැහැනියක්ද කියලා..මොකද මේක් බලනකොට අපිට අපේම කතාව කියලා දැනෙන තරමට අපිට සමීපයි මේක..❤❤
ඔයාගේ කතාව 💯💯✔
👍👍
අනිවාර්යයෙන් ada ada beluwe..ඉකි ගහ ගහ අඬන්න පුලුවන් විදිහට ඉවර කලේ.හරිම ලස්සනයි
Winuli waga sahodariyak hemotama lebanawanam koitharam hodada nada
Darane 2 danna appe balan ennawa ladema ona
අනේ අසාවෙන් බලපු කතාවක් අද ඒකත් ඉවරයි 🥺🥰 විනුලි අක්කිගේ චරිතෙන් ගන්න ආදර්ශ ගොඩයි ❤️ විනුලි අක්කි,භාෂි අක්කි,දේවින්ද අයියා,තරුමිණි අක්කි,දිනූෂ අයියා මෙයාලා හැමදාමත් හදවතේ රැදෙයි ❤️❤️❤️ 'ගැහැණු අපේ හිත හයිය නම් කරන්න බැරි දෙයක් නෑ'💖💞😍🥰
මගේ වීඩියෝ බලලා හොදයිනම් උදව්වක් දීගෙන යන්නකෝ ❤නොදන්න දෙයක් දැනගන්න පුළුවන් වෙයි ❣️❤
සුපරියක්❤️🔥❤️🔥❤️🔥ජයවේවා!ධරණි සෙට් එකට ආදරෙයි ගොඩක්😘😘😘😘
මේ කතාවට තරම් හිත ගියේ නැ කිසි එකකට එ තරම් ආසාවෙන් බැලුවෙ❤️❤️❤️
Aniwaren ane
👍👍👍👍👍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🤣🤣🤣🤣🤣🤣💔
Thopi wage eun Inna ratak me tharamin thiyena eka gena sathutu wenna one
පාරදිගේ, ධරනි, කියාදෙන්න ආදරේ තරම්, අග්නි පියාපත්, කොටිපතියො මේච්චර කාලේකට මන් ලංකාවේ දැකපු ලස්සනම drama 5.
අදින් කතාව ඉවරයිනෙ🥺විනුලිනම් drama එකක ඉන්නවා..භාශිවත් drama එකකින් දකින්න පුලුවන් උනොත් හොදයි🥺😍
ඔව්
එහෙනම් අක්කේ අපි ගියෝ බුදු සරණයි පරිස්සමින් ඉන්න ❤️🙏
@@promodibhagya9696 අයේ හම්බවෙමු..බුදුසරණයි පරිස්සමින් නංගෝ❤️🥰😍
භාෂි නංගි ඔයාව තව ඩ්‍රාමා එකකින් අපිට බලන්න පුලුවන් නේද .
දෙවනි ඉනිමේ දොදු නිලියො ඉන්නෙ එ අතින් ව්නුලි හරිම දක්සයි,,ඉදිරියටම යන්න
අවසානය ලස්සන නිමාවක් ඇති
ලස්සනයි
❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
ada thama ahamben wage baluwe. awasaneta episode 50 k vithara balala nawathune. harima adarshamath kathawak.❤❤❤
අම්මත් ඇවිදිනවා නේද හරිමසතුටුයි ❤
ඇත්තමයි තේරුමක් ඇතුව කවුරුවත් අඩු නැතුව ,ලස්සනට ඉවර උන කතාවක්....
විහංසයි මාධවයි නෑනේ
@@mgrammi2634 එයාලව කලින් දවසෙ පෙන්නුවනෙ....
දරනි ටෙලිනාටය සාමාජෙට විශාල ආදර්ශය ක් දුන්න කතාවක් විශෙශයෙන් කාන්තාවක ට සමාජයෙන් එල්ලවන අබ්යොගෙ පිරිමියෙක් නැතිව තරැමිනි තමන්ගෙ ලමයි බලාගත්ත්ත විදිය විනුලිගෙ සහොදර බැදිම මේ ඔක්කොම හරි ලස්සනට කතාව වටා ගෙතුනා මේක දිහා දැක්කාම අපිටත් දියුනුවෙන්න හිතෙනවා කොමහරි කතාව ලස්සනට ඉවර උනා හැමොම එකතු උනා දරනි අපිට ගෙනාපු දෙරනටත් රගපාපු සියලු දෙනාටත් සුබ පැතුම් විශෙශයෙන් විනුලි එයා acting super *ධරණි *ඔයාලට හැමදාමත් අපි ආදරෙයි ❤️🔥😇
ආසාවෙන් බලපු එකම කතාව 🥰 2වනි කොටසක් දෙන්නකෝ අනේ 🥺🥺🥺🥺🥺🥺🥺
සියලුම දෙනාට හෘදයාංගම ස්තූතිය පුද කරමි. හරිම ලස්සන තාත්වික ආදර්ශමත් කතාවක්. බලන්න බලන්න ආසයි. ආයෙමත් පටන් ගත්ත පුළුවන් නම් හොඳයි.
💕🙏💕
මගේ වීඩියෝ බලලා හොදයිනම් උදව්වක් දීගෙන යන්නකෝ ❤නොදන්න දෙයක් දැනගන්න පුළුවන් වෙයි ❣️
කතාවනම් ලස්සනයි හැබයි විනුලිගෙයි තරැමිනිගෙයි බොරුව වැඩියි ඔයාලා ගෙ තාත්තා මාස්ටර් එවන්න අපිටත් ගහන්ට පුරුදුවෙන්ට
පුදුම ලස්සන කතාවක් නිර්මාණය කරපු හැමෝටම බොහොම ස්තුතියි. විනුලි මාරම දක්ෂ රංගනයක්.ඉදිරියේදීද මේ වගේ ලස්සන සාර්ථක ආදර්ශමත් කතාවකින් විනුලි දකින්න ලැබේවා. රංගනය නර්තනය සහ ගුටි කෙලිය විනුලි ඔයා නම් සූපරි පරියක්. විනුලි වැන්නියක් කාන්තා පක්ෂයට ආදර්ශයක් ජයවේවාදෙරණ. 🙏⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘❤🥰🥰🥰❤❤❤❤❤⚘⚘❤❤❤❤❤❤❤
🤤🤤🤤🤤🌼❤
දෙරණ හරි කාලෙට හරි විදියට පටන් ගනිපු කතාවක් ඉවර කරාමද කොහෙද👌
වර්තමාන කතා අතුරින් ආදර්ශයක් ගත කැකි නිර්මායක්
මගේ වීඩියෝ බලලා හොදයිනම් උදව්වක් දීගෙන යන්නකෝ ❤නොදන්න දෙයක් දැනගන්න පුළුවන් වෙයි ❣️
අයේශ් ❤️රෙහාශා
This teledrama is superb 👍,
Thanks everyone for participate 🙏.
Very exemplary 👀. Well done 🤗.
Go ahead Derana 💃.
Aiyooo darani iwarada🤔🤔🤔 hari පාළුයි dan ඉතින් winulige short එකක්වත් බලන්න wenna aasama kathawak ඉතා ආදර්ශවත් 👍👍👍🥰🥰🥰
ඉවර වෙනකොට මාරම දුකයි...ජිවිතේ ට ලබා ගත්ත දේවල් බොහෝමයි... ❤️❤️🥺
ගොඩක් ආසාවෙන් බලපු නාට්‍යක්. අධිෂ්ඨානය, උත්සාහය, කැපවීම ඇත්නම් කළ නොහැකි දෙයක් නැත.තනිවු ගැහැණියකට ඇතිවන කරදර.හරිම ආදර්ශමත් කතාවක්. හැම චරිතයක ම වටිනාකමක් තියෙනවා. දයාල්ලගෙ පව්ල හැර.
හරිම දුකයි 😥😥😥😥 අපරාදේ තව ටික දවසක් තිබුනනම්
ධරණි කොටස් 395 මම ඉතාමත් ආසාවෙන් බැලුවා සවුදි අරාබියේ සේවය කරද්දී පවා මම මෙය බලලා තමයි නිදිය ගන්නේ , ඒතරම්ම හිතට දැනුනා මෙම ටෙලිනාට්‍ය , හැබැයි කවදාවත් එකම කොටසකටවත් ලයික් එකක් දාලා නැහැ මොකද රටට කරපු අපරාධය දෙරණ සම්බන්ධ නිසා මම කවදාවත් දෙරණනේ යන කිසිම දෙයකට ලයික් එකක් දාන්නේ නැහැ, ඉතාමත් අර්ථවත් කතාවක් අපට තිලිණ කර එයටම ගැලපෙන නලු නිලියන් පිරිසක් එකතු කරගෙන අපගේ හදවත් සතුටු කලාට ඔබ සැමටම මගේ හර්දයාංගම ස්තුතිය 🙏🙏🙏
Budu saranai 🙏
අධ්‍යක්ෂ තුමනි විනුලිගේ වගේ භාෂි ගෙත් අලුත් නිර්මානයක් ඕනේ 🥰🥰🥰🥰🥰🥰🙏🙏🙏🙏
අනේ ඔව් ඩිරෙක්ටර් සර් 🙏🙏🥺
❤
❤️✌
@@kanishka6814 අක්කේ එහෙනම් අපි ගියා බුදු සරණයි පරිස්සමින් ඉන්න ❤️🙏
විනූ නම් අනිත් ඩ්‍රාමා එකේ ඉන්නවනෙ 🥰 එතකොට භාෂි ව දකින්න වෙන අන්තිමදවස අදද 🥺🥺🥺🥺😥😥😥😥😥😥😥😥😥
Ou ane 🤔🤔
Kalin episode wala innawane ewayen balanna
😭😭
භාශි නංගිව දාලා අලුත් drama එකක් ඕන❤️
ධරිනි කතාවෙන් අපිට ගන්න.හුගක් ආදර්ශ තියෙනවා විශේෂයෙන් විනුලි අක්කිගෙන් මම හුඟක් ආශාවෙන් බලපු නාට්‍ය තමයි ධරණි කියන්නේ ධරිණි ටෙලි නාට්‍ය තමයි මම ආස කරපු වැඩ සටහන
මගේ වීඩියෝ බලලා හොදයිනම් උදව්වක් දීගෙන යන්නකෝ ❤නොදන්න දෙයක් දැනගන්න පුළුවන් වෙයි ❣️
කතාව ඉවරඋන විදිය හරිම ලස්සනයි.
Athatama man me kathawa atharin patharin baluwe etha godak lassna kathavak ape kisima kenakuta vaira karana irisiya karana hoda na kavada hari davasak evagen apetama pasuthawena duk wenna wenna balanna ar akkai nange hama hala happimakatam muna dila jivitha kohoma hari jaya gattha ganu apeta maka hoda padamak kathava unatha ketiyan ivara kara.badawela vage adagena geya na.thank you.darani❤️❤️❤️❤️❤️💕💕
ධරිනි කතාව ඉවර උනාට බොහොම දුකයි
ලස්සන අවසානයක් තියෙනෝ කතාවෙ ගොඩක් සතුටුයි ලස්සන අවසානයක් ඇතුව කතාව ඉවර කරනවට
ලස්සන හරවත් ආදර්ශමත් කතාවක අවසානය මෙසේ සනිටුහන් වූ වගයි ♥️
ජිවිතේ ප්‍රශ්න එන ගොඩක් තැන්වල ගැනු අපි කරන්නේ පස්සට යන එක, නැත්තම් පැත්තකට වෙලා ඔහේ අඬ අඬා ඉන්න එක. ඒත් මේ කතාව බැලුවහම අපේ ජීවිතේ ට ගන්න ගොඩක් දේවල් මේ කතාව ඇතුලේ රැඳිලා තිබුණා. පටන් ගත්ත දවසේ ඉඳන් එක දවසක්වත් miss නොකර බලපු කතාවක් ♥️ විනුලි , තරුමිනී විතරක් නෙමේ අපි අතරත් ඇති මේ වගේ ප්‍රශ්න ගොඩක් මැද හැම දේකටම මුණ දීලා ජීවිතේ ජය ගත්තු අය. ගැනු අපි කරන්න ඕනි බය වෙලා පස්සට යන එක නෙමේ මොන බාධක ආවත් නොනැවති ඉස්සරහට යන්න ශක්තිමත් හිතක් හදාගන්න එක. හරියට මෙයාලා දෙන්නා වගේ ♥️😍
ඉතින් මන් සුබ පතනවා හදවතින්ම tharumini, winuli, bashi, dinusha, dewinda, ththatha ඇතුළු මේ කතාවේ චරිත වලට පන දුන් හැමොටම. ඔයාලගෙ එ දක්ෂතාව හින්දා තමයි අපිට මේ තරම් දැනෙන රසවත් හරවත් නිර්මානයක් උනේ මෙක. හැමොටම සුබ පැතුම් ඒවාගෙම දෙරණ ඇතුළු, dharani නිශ්පාදක කණ්ඩායමටත‍් සුබ පතනවා ❤️
අදින් මේ කතාව අවසන් උනත් winuli, tharumini ඇතුළු ඔබ සියලුම දෙනා අප හදවතේ හැමදාමත් රැදේවි ❤️🙈😭
මෙි විනුලිගේ ගෙදරනේ අර ශක්ති එකේ ෂෙහෙනිගේ ගෙදර ❤️❤️❤️❤️
මගේ වීඩියෝ බලලා හොදයිනම් උදව්වක් දීගෙන යන්නකෝ ❤නොදන්න දෙයක් දැනගන්න පුළුවන් වෙයි ❣️
@@KDRAMAfans-us2kp ඔන්න හරිනේ දැන් 🌷🌷🌷
@@madukumari1764 thank u❣️
භාශි දේවින්ද 🔥🥰
විනුලි තමයි අන්තිමට ධරණි උනේ..
ඔයාලා සෙට් එක ආයෙත් ඉක්මනින් දකින්න ලැබේවා.කවදාවත් අමතක වෙන්නේ නැති චන්ඩි රැජිනියෝ දෙන්නා.අවසානය හරිම ලස්සනයි.හිත සතුටින් අවසාන කොටස් ටික බැලුවේ.වෙන කතා වල අවසානය වෙනකොට හිත ගැහෙමින් ඉන්නේ මොනවා වෙයිද කියන හේතුව නිසා.ඒත් හිත සතුටින් අවසානය බැලුවා.කාටවත් වෛරයක් හිතුන් නෑ අවසාන කොටස් දෙකේදී.සුබ ගමන් හැමෝටම.නැවත හමුවෙමු.
මගේ වීඩියෝ බලලා හොදයිනම් උදව්වක් දීගෙන යන්නකෝ ❤නොදන්න දෙයක් දැනගන්න පුළුවන් වෙයි ❣️
aluth kathawa hodai...meke winulita thamai kamathi mama...😍
Ane hari lassana kathawa.ayeth oya tikama ekathu wela deranema hoda kathawak karanna pleaseeeeees.😥😥👍👍🙏🙏.
මොන තරම් ප්‍රශ්න ආවත් , ප්‍රශ්න වලට මූණ දුන්නත් ජීවිතේ අපිට අපි ගැන විශ්වාසයක් තියනවනම් කරන්න බැරි දෙයක් නෑ..ගැහැණියට ලැබෙන ගැරහුම් , අවලාද වලින්ම ජීවිතේ නගා සිටින්න ඉන්න හැම ගැහැණියකටම ශක්තිය දෛර්‍ය ලැබේවා ❤️
හරිම ලස්සනයි❤️ කතාව කොටසක් නෑර බලපු මට දුකයි😥 ඉවරයි කීවම.මිනුලී පොලිස් ඔපිසර් කෙනෙක් වුනේ නෑ .😍😘 හොද අද්‍යියක්සනයක් ❤️
දුකයි කියන්න බැරි තරම් 😢
ඒ වගේම සතුටුයි 🙂
මුල සිට අවසානය දක්වාම කතාව විශාල තේරුමක් ජීවිතයට ගන්න දේවල් ගොඩක් තිබුනා
සියලු දෙනාට සුභාශිංසන ❤ප්‍රර්ථනා කරනවා
ස්තුතියි ❤🙏
සත් පසක් සිත් ධාරණී
ලත් සියුත් පත් දේහිනි
සත් වරින් නැගි මේඝනි
ස්වේතනි ....... ධරණී...
..❤❤❤❤❤
ගොඩක් ලස්සනයි කතාව අනේ ඉවරයි කියද්දිත් ගොඩක් දුකයි ජිවිතෙම අදර්ශායක් ගන්න පුළුවන් වටින කතාවක් ගොඩක් අදරෙයි චරිත ඔක්කොටම හිස නමා අචර කරනවා විෂිස්ටයි
මගේ වීඩියෝ බලලා හොදයිනම් උදව්වක් දීගෙන යන්නකෝ ❤නොදන්න දෙයක් දැනගන්න පුළුවන් වෙයි ❣️
ආයෙම මේ වගෙ කතාවක් කවදා බලන්න ද සියලු දෙනාටම බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!
Awasanaya lassanata thibuna vinulige සහෝදර kamanam supiri 👍👍👍
Bohoma aadarshamath... Siyaludenaata sathuta, saarthakathwaya, jaya samadaa labewa. ♥️🇱🇰
විනුලි+තරුමිණි=ධරණි🔥🔥👍👍මාරම talented actress ලා දෙන්නෙක්,මේ දෙන්නව අත අරින්න නම් එපා දෙරණ🙏🙏
Hodai atha arinne ne..karant eka weduna wage allagenama innawa..atha arinne ne..kiuwoth kiuwa..🤔😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🙉🙈🙈🙈
@Lakindu Gimhan machan obath parissamin idapan..mm podi saddayak demmata obalata adarei machanla..budusaranai kolu petiyo..🙏♥️🙋💪
@Lakindu Gimhan එහෙනම් හොදට exam එකට වැඩ ටික කරගන්න👍👍 බුදු සරණයි පරිස්සමින් ඉන්න ❤️🙏🙏
@@surangasanjeewa5709 ආයේ මං වැඩිය comments දාන්න එන්නෑ අයියේ,exam එකට හොදට වැඩ කරගන්න ඕනි,මොනා වුණත් ඔයා පට්ට ආතල් පොරක්😂මං දාපු හැම comment එකක් අස්සේම රිංගපු පිස්සා😂හැබැයි ඒක දේකට ඔයාට thank you හරි සුදේශ් කියන අසහනකාරයා මට ජරා comments දාලා තියෙන ඔයා උට බැනලා තියෙනවා,මම ඒ දේ හැමදාම දැක්කා😊ඔයා මට වදයක් වෙන්න ආපු නිසා මම ඔයාට බැනලා තියෙනවා,බනින්න වුණෙත් මං කියන දේ ඔයා තේරුම් ගන්නේ නැති නිසා,මම ඕවා ගැන දැන්ම හිතන්න පටන් අරන් නෑ අයියේ, අවංකවම මේ කියන්නේ මට එහෙම හැගීමක් ඇත්තටම ඔයා ගැන නෑ, you tube එකෙන් කෙල්ලෝ හොයන්නේ නැතුව ඔයාට හොඳ කෙනෙක් ව ඔයා හොයාගන්න, බුදු සරණයි 🙏 පරිස්සමින් ඉන්න
@@promodibhagya9696 mm oyata hemadama benne wihiluwata..eka eththatama benna kiyala hithanna epa..oya padam karanna ekata kamak ne..oyata mm gena hegimak nethi wenna puluwan ekata kamak ne..hebei mata eththatama oyata adare hithuna..eka oya therum gaththe ne..mata jok keruwa,mawa ganan gaththe ne..ekata hariyanna thamai mm oyata jok ekata anan manan kiuwe..oya kothana hitiyath mm enawa rankade..mage hithata edenna tharam mara dukak denenne..oya kemathi thiranayak ganna..oyata mage adare wenasak ne kawadawath..mm nawathinnam oyata budu saranai..😢😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭🙏🙋
දුක්මුසු ආරම්භයකින් පටන් ගෙන නියමාකාර ආදර්ශ ටිකක් සමාජෙට දීලා ලස්සනට කතාව අවසන් වෙනවා🥰🥰🥰මට නම් ඉතින් මේ කතාව ඉවර වෙන එකට මාරම දුකයි ඉතින්😖මේ වගේ සුපිරි ආදර්ශමත් නිර්මාණයක් ආපහු එන්නේ නැති වෙයි☹️☹️
බායි ප්‍රමෝ බුදු සරණයි ❤️
mage sankete duk nowi innako..oya adaddi matath edenawa..me tika kaleta randuwak dagena mm oya lagin hitiyane wasthuwe..issarahatath ehemai..🤔😍🥰🥰💞
@@pansilupansilu1303 බායි බුදු සරණයි පරිස්සමින් ඉන්න ❤️🙏🙏
@@promodibhagya9696 බුදු සරණයි හොදින් ඉගෙන ගන්න පරිස්සමෙන් ඉතින් ❤️
@@surangasanjeewa5709 ඒ කියන්නේ ප්‍රමෝදිට ගැලවීමක් නැ වගේ හපොයි 🤔 බායි යාලුවා
කොහොම පටන්ගෙන කොහොම ඉවර කරන්නද මංද. ගොඩාක් දුකයි. ගොඩාක් ලස්සනයි. ගොඩාක් ආදර්ශමත් කතාවක්. මං නම් හිතන්නෙ නෑ ආයෙ මේ වගේ කතාවක් එයිද කියල. ලස්සනට ලියල තියෙනවා. ලස්සනට කතාව ගියා. නිමාවත් හරීම ලස්සනයි. හරිම දුකයි කතාව ඉවර උන එකට. හිතුවෙ තව තියෙයි කියල. ඒත් කොහොම උනත් ගොඩාක්ම ලස්සනයි. වෙන කතාවක් ඉවර වෙද්දි එච්චර දුකක් දැනුන්නෑ. ඒත් අනේ මංද මේ කතාව ඉවර වෙනකොට කියාගන්න බැරි තරමෙ ලොකුම ලොකු දුකක් දැනුන. ඒ තරම් මේ කතාව හිතටම දැනුන. හැම කෙනාටම ගොඩ ගොඩාක්ම ස්තූති මේ වගේ කතාවක් ගෙනාවට. ගොඩාක් දේවල් අපිට කියල දුන්න, පෙන්නල දුන්න. 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭.
මුල ඉදන් එකම කොටසක්වත් මග නොහැර ආසවෙන් බැලුවා අදර්ශමත් කතාවක් මෙය නිර්මාණය කරපු එ චරිත වලට පනපෙව් රංගන ශිල්පීන්ටත් විකාශය කෙරැ ටිවි දෙරන නාලිකාවටත් මගෙ හදපිරි ස්තුතිය 🙏
හරිම ලස්සන, මුළුමහත් සමාජයටම ආදර්ශයක් දුන්න හරිම තාත්වික විදිහට රඟපෑම් කටයුතු කරපු ආදර්ශමත් කතාවක් ධරණි. කතාව අදින් ඉවර උනත්, මේ ලෝකෙට දීපු එකම පණිවිඩය තමයි ගැහැනියකුට මේ ලෝකෙ කරන්න බැරි දෙයක් නැහැ කියන එක. ධරණි කතාවේ සියලුම දෙනාට දීර්ඝායු වේවා..... තවත් මෙවැනි ආදර්ශමත් කතාවක් ඉක්මණටම අරගෙන එන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..
මගේ වීඩියෝ බලලා හොදයිනම් උදව්වක් දීගෙන යන්නකෝ ❤නොදන්න දෙයක් දැනගන්න පුළුවන් වෙයි ❣️❤
විනුලි භාෂි එක වගේ ..❤️
අපි ගියා එහෙනම් බුදු සරණයි පරිස්සමින් ඉන්න ❤️🙏byeee
bhashiwa derane aluth nirmanayakin dakinna hambaunoth athi🥰 lassanama kellane..dakshathawen hoda wedak ganna❤️🥰🔥
The best teleplay ever produced entirely on a diifferant track with a new turning point. All the caste are no.1 the best with many emotional ups n downs best entertainment. Tnx vm to the producer n everybod y. Sorry it ended but cannot help. Waiting for the next competitor.
හිතට දැනුන චරිත දෙක
විනුලි ❤️
තාත්තා ❤️
සහතික ඇත්ත ඒ කතාව නම් 👍💯 මම මේ කතාවේ ආසම කරපු චරිත දෙක
❤❤❤❤❤❤❤❤
@@promodibhagya9696 ane eththada..den ithin monawa kiuwath wedak Nene..
ඇත්ත ට ම පුදුම විදිහට හිතට දැනුන කතාවක්. මේකෙන් කෙල්ලෝ කොල්ලෝ කියලා බේදයක් නැ හැමෝටම ම ගන්න තියෙන ආදර්ශ ගොඩයි. ඇත්ත ට ම විශේෂයෙන් ම ලංකාවේ ඉන්න කාන්තාවන් ආත්මා රක්ෂක සටන් ඉගෙන ගැනීම තුලින් ජීවිතේ එන ඔනි ම අබියෝගයකට බිය නැතුව මුන දෙන විදිහ ගැන කියවෙන අදකාලේ ට ගැලපෙන ඉතාමත් ම ආදර්ශවත් කතාවක්. ධරණී මෙන් ම කතාවක් නැවතත් දෙරණ තුලින් බලාපොරොත්තු වෙමි
මගේ වීඩියෝ බලලා හොදයිනම් උදව්වක් දීගෙන යන්නකෝ ❤නොදන්න දෙයක් දැනගන්න පුළුවන් වෙයි ❣️
තරුමිණිගෙන් පටන් අරන් විනුලිගෙන් අවසන් විය,අර විනුලි අන්තිමට කිව්ව වචන ටික හිතට අරගෙන වැඩකරොත් පුළුවන් ඕනම කාන්තාවකට තනියෙන් නැගිටින්න පුළුවන්💪💪
ow nekitinnath puluwan,idagannath puluwan,hitagannath puluwan..😂😂😂😂😂😂😂😂🙉🙈🙈
@@kalumsenarathna7049 මගේ නම දාගෙන ඊයේ acc එක හදලා 😂😂org acc එකෙන් එන්නකෝ
@@kalumsenarathna7049 අනේ යනවා හලෝ යන්න ඔහේ කාගේම හරි fake acc එකක්, yanushi ගෙද😂😂
@@kalumsenarathna7049 මොකෙක්ද යකෝ තෝ😂😂තොට සුරංගට බැරි නම් ඕන එකෙක්ට දාගනින් comment 😂😂මගේ නම දාගෙන fake හදන් එන්න ලැජ්ජා නැද්ද හලෝ😂😂 නොදකින් මොංගල් හෝන්තුව
@@promodibhagya9696 oyada mage..🤔🤔
විනුලි වගේ නංගියෙක් අනේ ලබන ආත්මෙට මටත් වාසනාවන් බුදුසරනයි ඔයාට විනුලී
Oy
Thanks sooooo tv දෙරණ දරනි අවසාන වෙනකම් බැලුවා ගොඩක් ලස්සනයි ජය වෙවා
අඩයස්ස තුමණි ඔබතුමාට බොහොමත් ස්තුති මෙ කතාව රගපාපුහැමොටම ස්‍තුති තාත්තාට ව්නුලිට තරුමිනිට බාසිට අයෙස්ට දිනුසට දෙවින්දට නම් කියපු බොකියපු හැමොටම ස්තුති දළදා සමිදුපිහිටයි බුදුසරණයි දෙවිපිහිටයි
දෙරණෙ කතාව දිග් ගස්සන්නෙ නැතුව ලස්සනටම ඉවර කරපු කතාව.දුකයි ඉවර උන එකටනම්.කෙල්ලෙක්ට ජීවිතේ ගන්න පුලුවන් වැදගත් ගොඩාක් දේවල් ධරණි කතාවෙ තිබුනා..😘😘😘
හරිම දුකයි අවසන් වෙනවට, winuli, tharumini, bashi, අනිත් චරිත අපේ හිත් වල හැමදාම ඉදිවි
Mk. 🧡🤎🤎🤎🤎🤎
Ou 🥺
4
SH❤
ලස්සන කතාවක අවසානය මේ විදිහට වුන එක ගැන නම් හරිම සතුටුයි.
මෙවැනි හරවත් කතාවක් දායාද කිරීම ගැන ධරණි කන්ඩායමටත්, TV දෙරණ නාලිකාවටත් අපගේ ප්‍රණාමය❤️🌸
P
හරවත් 😂
ධරණී....
සැබෑ අර්ථය අවසානයෙන් මනාව පිළිඹිබු උනා. 👍👍👍👍❤️
සදාතනික මතකයක්. ලස්සනයි.
D 😎
විනුලි ,භාෂි ,දිනූ අයියා කවදත් අපේ හදවතේ ඉදීවි 😥😔😔❤❤❤
ඔය acc එකෙන් comments දැම්මේ 10ක් විතරද මෙච්චර කාලයකට😂😂
ඇයි තරුමිණි, තාත්තා
💗💗😔😖
@@promodibhagya9696 ai oyai,mmi..😂😂😂😂🙉🙈🙈
@@surangasanjeewa5709 අයියෙ😊
හරිම ලස්සනයි මේ කතාව ..... ගොඩක් ස්තූතිය අධ්‍යක්ෂක තුමනි 😢✌❤️
Welcome Putha !!!
හේශාන් අයියේ එහෙනම් අපි ගියා, බුදු සරණයි 🙏 පරිස්සමින් ඉන්න ❤️
@@promodibhagya9696 😊❤
🤣🤣
රගපාපු සියලු දෙනාටම බුදුසරණයි .
හරිම ආදර්ෂයක් ගන්න පුලුවන් නාට්‍යයේන්
කතාවෙ අවසානය කියලා දැනුනෙවත් නෑ.හරිම ලස්සන අවසානයක්.දැන්නම් ඉතින් 9.30 වෙද්දි හරිම පාලුවක් දැනෙයි දරනි නැතුව.ඇත්තටම අද අවසානය උනත් ඇස් දෙකට කදුලු ආවෙ හරිම සන්වේදි අවසානයක් නිසයි.නියමයි
..❤❤❤❤❤
අර ගොබ්බ දෙවනි ඉනිම වගේ නමේ හරි අාදර්ශමත් කතාවක්. ලස්සන කතාවක්.
ඩරනි කතාව හරිම ලස්සනයි.අවසානය ඉතාමත් හොඳයි.බිනුලිගෙ චරිතය හරිම ආදර්ශමත්. ❤️❤️🌷🌷
මගේ වීඩියෝ බලලා හොදයිනම් උදව්වක් දීගෙන යන්නකෝ ❤නොදන්න දෙයක් දැනගන්න පුළුවන් වෙයි ❣️❤
බිනුලි නෙවෙයි විනුලි
අන්තිම ට විනුලි එයාගෙ ආදරය දින්නා.. ජිවිතය ධාරණය කරගෙන ජයග්‍රාහනය කලා....විනුලි තමයි ඒ හැම සතුටකම අහම්බය...... ලස්සනට ඉවර උන හොඳම කතාවක්....♥️♥️
දෙවෙනි ඉනිම ,සංගීතේ වගේ බොලද කතා වෙනුවට මේ වගේ ආදර්ශමත් කතාවක් ටීවි දෙරනෙන් දකින්න ලැබුනු එකත් සතුටක් ♥️♥️♥️♥️♥️
අම්මෝ අවසානයේ ගොඩක් 😭 දුක හිතුනා .ලස්සන කතාවක්.ගොඩක් ගැහැණු අපිට ආදර්ශමත්
ගොඩක් ලස්සනයි වෙ නු ලි හැ මෝ ම ආ ද ර් ශ ය ට ගන්න බුදුසරණයි 🌺🌺🌷❤️ගොඩක් ආ ද රේ වෙ නු ලී
Budu saranai 🙏🙏🙏