Dharani | Episode 153 16th April 2021

Поділитися
Вставка
  • Опубліковано 29 гру 2024

КОМЕНТАРІ • 439

  • @manikpura9877
    @manikpura9877 3 роки тому +563

    තරුමිනිගේ පයිට් වලට කැමැති අය බලමු.

  • @gayathrisandamali6687
    @gayathrisandamali6687 3 роки тому +206

    අම්මා කෙනෙක්ට දරුවෝ මහමෙරක් වගේ 😥😥

    • @hamocell8040
      @hamocell8040 3 роки тому +1

      අනිවාර්යයෙන්ම

  • @gandhidasanayake9351
    @gandhidasanayake9351 3 роки тому +394

    දරණී..❤️ ඇයනම් දරන්නියක් ම බව තව තවත් ඔප්පු කරන ලදී..❤️❤️ දරණි චරිතයට එලෙසින්ම තාත්විකව පණ පොවන ඔබේ විශිෂ්ට හැකියාව අගයමි..❤️

    • @promodibhagya9696
      @promodibhagya9696 3 роки тому +5

      Aniwarenma,eya nm mara thathwikawa act karanawa.actin superb.👍eya ae kiyapu wachana tika godak hithata dannenwa,mara adrshamath😍🥰

    • @adasasadasa3565
      @adasasadasa3565 3 роки тому +2

      ♥️♥️♥️

    • @subashini8135
      @subashini8135 3 роки тому +3

      Adarai darani

    • @thushararupasinghe7185
      @thushararupasinghe7185 3 роки тому +2

      Lllĺĺĺĺlĺĺĺĺĺlĺĺlĺĺĺĺĺĺĺĺĺĺĺlĺĺĺĺĺlĺĺĺlĺĺĺĺlĺĺĺĺĺĺĺĺlĺĺĺĺĺĺĺlĺĺĺĺĺĺĺĺĺĺĺĺĺĺĺlĺĺĺlĺĺĺĺĺlĺĺĺĺĺĺĺĺlĺĺĺĺĺĺĺĺĺĺĺĺĺĺĺĺĺĺĺĺĺĺĺĺĺĺĺĺĺĺĺĺĺĺĺĺĺĺĺĺĺĺĺĺĺĺĺĺlĺĺĺĺĺĺĺĺĺĺĺĺĺĺĺĺĺĺĺĺ

    • @promodibhagya9696
      @promodibhagya9696 3 роки тому +3

      @@thushararupasinghe7185 mokakda ane me oyage comment eka.🤔"L" akurai" i "akurai witharada type karanna danne?😂🤣

  • @raniwarna6410
    @raniwarna6410 3 роки тому +316

    අවංකවම ධාරනි බලන ඔනම කෙනෙකුට පෙනවා කාන්තාවන් ට සටන්කලාව අවශ්‍ය කියලා

    • @chiranthiwasana9897
      @chiranthiwasana9897 3 роки тому

      අනිවා

    • @promodibhagya9696
      @promodibhagya9696 3 роки тому +2

      Aniwaren watinawa.aeth samahara pirimi hithagena innawa gaaniyek ae deyak igena gaththama samaje pirihenawanalu.mokada mn ehema kiyala tibunu comment ekak dakka.

    • @suhadhanisuhadhani1681
      @suhadhanisuhadhani1681 3 роки тому

      Eka atha

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 3 роки тому

      🤣😅😂🤕😵😵😲😯😮😢😥😰🥺😩😩😩😩😩😩😫😭😭😭😭😭🙏🏻🙏🏻💓💓💓🙎‍♂️👬🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💓💓💓💓💓💓💓💓🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💓💓💓🙏🏻🙏🏻🙏🏻😫💓

    • @shashindramelanka97
      @shashindramelanka97 3 роки тому

      @@chiranthiwasana9897 n. N

  • @nadeerasewwandi6393
    @nadeerasewwandi6393 3 роки тому +9

    දරණි අද නම් අපිව හොඳටම ඇඩෙව්වා...එයා හරි දිරිමත් ගැහැනු .කෙනෙක් කියන අය කො බලන්න

  • @adikavi8471
    @adikavi8471 3 роки тому +42

    අකිලයි,දායාලුයි මරන්න හිතෙන්නේ මට විතරද ?.😤

  • @diliz9735
    @diliz9735 3 роки тому +125

    තරුමිණි වගෙ කාන්තාවන් ඉන්නව නම් අද මේ සමාජේ ඔහොම පිරිමි ඉන්න එකක් නෑ..😍

    • @diliz9735
      @diliz9735 3 роки тому

      @@xgamer660 අනෙ පල පො.. යන්න 😂

    • @promodibhagya9696
      @promodibhagya9696 3 роки тому

      @@xgamer660 tho Hariyata Katha karanna dangannin kalakanniya

    • @promodibhagya9696
      @promodibhagya9696 3 роки тому

      @@xgamer660 ehenm Thomane Dan ahuwe puka kaluda sududa kiyala?Hari Hari tho ganunge puka Wal diha balanne natuwa tho thoge horikada puka sududa kaluda kiyala Balaganinko😂😂

    • @kapila4562
      @kapila4562 3 роки тому

      Mokada ane mehema unta reply karanne. Asahana karayo..😠😠

    • @promodibhagya9696
      @promodibhagya9696 3 роки тому

      @@xgamer660 pala wesa balla yanna.thoge tiyena manasika rogaya honda karagannin.asahankara kalakanniya😠😠

  • @lalanilalani33
    @lalanilalani33 3 роки тому +238

    තරුමිනි නියමේටම රගපානවා සත්තකින්ම ..මටත් ඇඩුනා අදත් තරුමිනි අඩන විදියට ..

    • @promodibhagya9696
      @promodibhagya9696 3 роки тому +2

      Ow ane Tharuminige charithe mara thathwikawai.kiyuwath drama ekakata wunath ae kotasata Duka hithenawa.

    • @kuwaitium5569
      @kuwaitium5569 3 роки тому +1

      ow ane😂

    • @anushajayasinghe8014
      @anushajayasinghe8014 3 роки тому +1

      Ou ana mamat aduwa

    • @chamilsanjula5920
      @chamilsanjula5920 3 роки тому +2

      මම මේ තාමත් අඬනවා ඒ තරම් දුක

    • @tharukajansz813
      @tharukajansz813 3 роки тому

      මට නම් මෙක මට උනවගෙ

  • @lashinipinsarani1987
    @lashinipinsarani1987 3 роки тому +292

    ධරනි ලස්සනයි = Like❤️😎
    ධරනි ගොන් = Comment 😞😂

  • @joyfdo4772
    @joyfdo4772 3 роки тому +17

    එක ගෑනියෙක් ට පිරිමි 4ක් විතර ගහන්ඩ එන 1 අප්පිරියයි. ගමේ කට්ටිය එකතු වෙලා බලනවා වැටිලා ඉන්න උන් දිහා .පොඩි දරුවෙක් පැහැර ගැනීම බරපතළ වරදක් ,පොලිසියට කතා කරල සෙට් 1 අල්ලල දුන් නැති 1 තාත්ත්වික නැහැ . මේ වගේ දේවල් නාට්‍ය යේ දුර්වල තැන් .

    • @kmnwithana2593
      @kmnwithana2593 3 роки тому +2

      ඒක ඇත්ත...මේක ලියන කෙනාට මේ රටේ පොලීසියක් තියෙනවා කියලා අමතක වෙලා

  • @sepalidayawansha1962
    @sepalidayawansha1962 3 роки тому +260

    අම්මෝ තරුමිණි අදනම් අපි ඇඩෙවුවා අම්මාගේ ආදරේ ❤️❤️

  • @さくら2021
    @さくら2021 3 роки тому +52

    හේෂාණි ඇත්තටම ලස්සනට රඟපානවා. ඒ තරහව ඒ දුක. 👍😍

  • @රංඅසිපතදරන්නෝ

    ඇත්තෙන්ම මගෙත් ඇස් වලට කදුළු ආවා මේ වාගේ එවුන් ඇත්තම ජීවිතේත් ඉන්නවා එවුන්ට දෙන්න ඕනා මෙවැනි පාඩම් දුවන්න .ලස්සනයි කතාව

  • @kanthikan5145
    @kanthikan5145 3 роки тому +107

    නෙදකින් එක ගෑණියෙකුට පිරිමි 6ක් ගහනව චික් ලැජ්ජ නැද්ද බොලවු මේව බලන්නත් අප්පිරියයි තරැමිණි හිත එඩිතර ගැහැණිය ක් හින්ද හොදයි දෙවියනේ සැබෑ ජීවිතේනම් මෙහෙම දෙවල් වෙන්න එපා නමුත් ....සැබෑ ජීවිතේත් වෙන දේවල් තමයි මේ..ආදරෙයි තරැමිණි ....

    • @subashini8135
      @subashini8135 3 роки тому

      Ane ou

    • @shamikabro5411
      @shamikabro5411 3 роки тому

      Kanthi.
      ඔය⁣ අද මොනා බිලද කතාව බැලුවෙ .
      මම දැක්කෙ වලියෙ පිරිමි 3ක් ඉන්නවනේ

    • @subashini8135
      @subashini8135 3 роки тому +1

      @@xgamer660 katda bn

    • @promodibhagya9696
      @promodibhagya9696 3 роки тому +2

      @@xgamer660 thamunta tiyena manasika rogaya eeta kalin honda karagannawa😂🤣.mokada mn dakka thamuse Hama comment ekak assema ringala ae minissunta kunuharapen Bana bana yanawa.

    • @shamikabro5411
      @shamikabro5411 3 роки тому

      @Science Knowledge
      ඇත්ත නේද සුද්දා 🤔🤔🤔
      අනික bro & sis ගොන් ආතල් ගන්න එන උන්ට Reply කරන්නම එපා.
      😏😏😏😏

  • @tharushinimeksha4477
    @tharushinimeksha4477 3 роки тому

    පට්ට 😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😜😜😜😜😜😜

  • @Kumari160
    @Kumari160 3 роки тому +91

    අදනම් ගොඩාක් දුක හිතුනා මේ තමයි අම්මගේ ආදරේ

  • @kumaruday9736
    @kumaruday9736 3 роки тому +27

    තරුමිනි ඇස් දෙකට කදුලු ආව ඇත්තටම දරනි.ආදරෙයි ආඩම්බරයි

  • @gayathrisandamali6687
    @gayathrisandamali6687 3 роки тому +67

    අනේ මේ දෝණිට නම් ආදරේ හිතෙනවා 😍😍

  • @ayeshahansini7711
    @ayeshahansini7711 3 роки тому +95

    අද නම් ඇස් වලින් කදුලු වැටුනා..😢

  • @shantiherath1152
    @shantiherath1152 3 роки тому +2

    තරැමිනි ඔයාට ඔයාගේ දරැවෝ දෙන්නට මොකුත් වෙන්නේ නෑ ....

  • @පිහුනේෂී
    @පිහුනේෂී 3 роки тому +1

    🥺🥺🥺🥺 ලමයාව හොයද්දී ඇඩුනා 😣😣😣

  • @mayumichanchala8297
    @mayumichanchala8297 3 роки тому +108

    දරුවා හම්‍ම වුනා සතුටුයි

  • @aadithyaaadithya2907
    @aadithyaaadithya2907 3 роки тому +1

    Amme eya ragapaana hati attama wage

  • @thusharasanjeewa4460
    @thusharasanjeewa4460 3 роки тому +2

    තරැමිනි කෙල්ල අඩනකොට
    සිරාවටම මගෙ ඇස් වලත් කදුලු පිරැනා 😢😢

  • @kauminidilrukshi7872
    @kauminidilrukshi7872 Рік тому

    Maru fight eka

  • @manthimanthi9017
    @manthimanthi9017 3 роки тому +2

    Heshani aththatama hodata ragapanawa

  • @user-vf7xi8ek8r
    @user-vf7xi8ek8r 3 роки тому +10

    අනේ අද😭😭😭😭😭ගොඩක් දුක හිතුනා 😭😭😭👍👍නියමයි තරුමිණි ❤️❤️❤️💕💕💕

  • @neethaneranjane1425
    @neethaneranjane1425 3 роки тому +14

    කතාව නම් හොදය්.ඒත් අච්චර දෙයක් කරපු එවුන්ව පොලීසියට
    භාර දෙන්නෙ නැතිව බණ දේශනා කර කර හිටපු එකනම්
    හරිම අතාත්ත්වික ය්.ඒ කොටස නම් හරිම මෝඩය්.

  • @malkal6563
    @malkal6563 3 роки тому +35

    අද නමි ඇඩුවා හොදටම දරැ සෙනෙහස තමා ඒ😂😂😂😂

    • @malkal6563
      @malkal6563 3 роки тому +1

      කමක් නැද්ද 🤭🤭🤭🤭🤭

    • @promodibhagya9696
      @promodibhagya9696 3 роки тому +2

      @@xgamer660 buruwo thamunta tiyena manasika rogaya eeta kalin honda karagannawa.😂🤣mokada mn dakka thamun hama comment ekak assema ringala ae minissunta kunuharapen Bana bana yanawa.

  • @ayeshadil6440
    @ayeshadil6440 3 роки тому +6

    හේශානි👌👌

  • @නිරෝෂානිරෝෂා-ඡ1ද

    අදනමි දුකයි

  • @SudeepaVidarshaa
    @SudeepaVidarshaa 3 місяці тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chandrafernando6428
    @chandrafernando6428 3 роки тому +43

    හරි ම දුක යි පව් තරුම්නී

  • @shyamamissb2792
    @shyamamissb2792 3 роки тому +31

    මේ සමාජෙ තනි උන හැම ගෑනියෙක්ටම.90% ක් පිරිමි සලකන්නෙ ඔහොම තමයි .හැම ගෑනියෙක්ටම හොද පාඩමක් දෙරන මේ කතාවෙන් දෙනව.ඇත්තටම සතුටුයි ඒ ගැන.❤️❤️❤️

    • @promodibhagya9696
      @promodibhagya9696 3 роки тому +1

      Sahathika aththa.kwru Mona kiyuwath me drama eken samajeta denne watina adarshayak

  • @ලොවමසුවපත්වෙවා

    තරුමිනි 🌹🌹🌹🌹❤❤❤❤❤ආදරෙයි ගොඩක්... තරුමිනි ගේ චරිතේට ගොඩක් ගරු කරනවා මන්...

  • @kotuduragedinujaya7185
    @kotuduragedinujaya7185 8 місяців тому

    ඇයි බන් මේ වගේ අමිමලා හමිබ වේන්නේ නැ😢😢😢😢😢

  • @මානෙල්හේනකආරච්චි

    පිරිමි 3දෙනෙක්.එකතුවෙලා තනිවෙචිච.ගෑනියෙකුට ගහනවා.නොදකින්.මෙහෙමත්.පිරිමි

  • @d.sangayanafernando221
    @d.sangayanafernando221 3 роки тому +1

    maram acting. congratulations tv derana. congratulations dharani🥳🥳

  • @maduwanthisenawerathna5372
    @maduwanthisenawerathna5372 3 роки тому

    සුපිරි

  • @renusri8862
    @renusri8862 3 роки тому +15

    Tharumini නම් දරනියක්ම තමයි ...❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dilipmarasigha9574
    @dilipmarasigha9574 2 роки тому

    ඇඩේනවා😂👈

  • @sithumhasarelofficial668
    @sithumhasarelofficial668 3 роки тому +11

    විශිෂ්ට රංගන හැකියාවක් ❤

  • @DolpinNithuni
    @DolpinNithuni Рік тому

    මමත්අාසයි මට කරදර කරන පිරිමින්ට අපාය පෙන්නන්❤

  • @uwanimaneesha4013
    @uwanimaneesha4013 3 роки тому +1

    Niyamakathawa daranikiyannaniyamaidaranitamamaadarai

  • @ranjihorawala219
    @ranjihorawala219 2 роки тому

    ඒකට නම් දුක හිතුනා

  • @sumudulakmal1495
    @sumudulakmal1495 3 роки тому +37

    තරැ නියමයි

  • @rmr.4296
    @rmr.4296 3 роки тому +25

    අම්මා කෙනෙක්ගෙ ආදරේ😥😥

    • @promodibhagya9696
      @promodibhagya9696 3 роки тому

      Ae adare maha sagarayatath wada wishalai.aekai aththa.

  • @kavindulakshan515
    @kavindulakshan515 2 роки тому

    Ammo ada nm mata aduna ammagei dugei adare dekala

  • @GUNAPALASILWA
    @GUNAPALASILWA 10 місяців тому

    මාරම ලස්සනයි මම හැමදාම බලනව පෝන් එකේ

  • @samanthapradeepa3900
    @samanthapradeepa3900 3 роки тому

    තරෑ වගේ තමා ගැහැණියක් ඉන්න ඕන..අද නම් මාර දුකක් දැනුනා. අමිමෙක්ට දරෑදුක තරම් දුකක් මේ ලෝකේ තවත් නෑ.ඕනේම දෙයක් ඉවසන්න පුළුවන් ඒත් දරුවෙක්ට දෙයක් උනොත් ඒක නම් ඉවසන්න බෑ. තරෑ අද ඒක ලස්සනට පෙන්නුවා 👍⚘🥰⚘⚘⚘⚘♥️🔥

  • @nadee8587
    @nadee8587 3 роки тому +12

    හොඳ තාත්තා කෙනෙක් ආද්‍ර්ශමත්

  • @IthwaraUseli
    @IthwaraUseli 17 годин тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤hi 6:46

  • @dilinisenasha8032
    @dilinisenasha8032 3 роки тому +1

    💞💞💗💞💖💝💗💚

  • @thusharasanjeewa4460
    @thusharasanjeewa4460 3 роки тому +2

    අද වලිය සුපරි පරි ඉතිරෙනවා

  • @shiranthihewapathirana2874
    @shiranthihewapathirana2874 3 роки тому +7

    මිනිස්සු 3 දෙනෙක් තමන්වයි දරුවාවයි පැහැර ගෙන යන්න හැදුවම ගෑණියෙක් sad speech එකක් දීලා උන්ට යන්න අරිනවද? පොලීසියට අල්ලල දෙන්නෙ නැද්ද? පැමිණිල්ලක්වත් දාන්නෙ නැද්ද? උන් ආයිමත් දවසක ඒකම කලොත් දරුවන්ගෙ ජීවිත අනතුරේ නෙ.

  • @kantikanti1785
    @kantikanti1785 3 роки тому +6

    හොද වැඩෙි නොසන්ඩාලයෝ ටිකට තව ටිකක් නෙලන්න තිබුණේ කාලකණ්ණි ගැනියෙක්ට තනියම පාරෙ යන්න බැ

    • @promodibhagya9696
      @promodibhagya9696 3 роки тому

      @@xgamer660 ekama de Kiya Kiyaa copy paste Kara Kara, minissunta kunuharapen Bana bana Gon kama pradarshanya Karanna epa thamunge😂😂

  • @samanmalisamanmali767
    @samanmalisamanmali767 5 місяців тому

    තරුමිනි මරු

  • @dinushadilrukshi1256
    @dinushadilrukshi1256 3 роки тому +19

    තරුමිණි ❤️❤️❤️❤️

    • @shamikabro5411
      @shamikabro5411 3 роки тому

      ආ ඔයත් මේක බලනවද ?

  • @shanu9882
    @shanu9882 3 роки тому +1

    මේකෙත් පිට කෙල්ලො විශ්වාසයි. තමන්ගෙ කෙල්ල අවිශ්වාසයි. මීශානම්😠😠😠.

  • @chamarianushka9717
    @chamarianushka9717 3 роки тому +35

    එදකින් මෙි මිෂා දවසක කනවා තරැමිණිගෙන් මිෂා හිටපන් එතකන් ඉවසලා

  • @karukaru2233
    @karukaru2233 3 роки тому

    Sirasa lakdhaphathi

  • @peshalaweerawardhana3163
    @peshalaweerawardhana3163 3 роки тому

    Ane tharumini adana widiyt mtth aduna, ammgge adare hodt dnend

  • @chandralatharohini7750
    @chandralatharohini7750 3 роки тому

    අනෙ අද නම් හොදටම ඇඩුනා

  • @sanathpremarathna5584
    @sanathpremarathna5584 Рік тому

    කතාව නම් මරු. අම්මගෙ ආදරෙ මහමෙරක්

  • @fffkad7375
    @fffkad7375 3 роки тому +13

    අමිමෝ අදනමි මාර ඇඩුන

  • @dilinislg865
    @dilinislg865 3 роки тому +1

    මොකක්ද අනේ තරුම්නිට බැරිද පොලිසියට යන්න ..
    තරුමිනි සටන් කලාව දන්න නිසා බේරෙනවා ...හැමදාමත් ඕක කරන්න බැහැනේ ...

  • @nilmini8011
    @nilmini8011 3 роки тому +1

    හරිම ලස්සනයි කථාව
    බුදු සරණයි ස්තුතියි

  • @thushaanduniversenaturesto4417
    @thushaanduniversenaturesto4417 3 роки тому

    Ammata wageema duwtath mole thiyenawa

  • @mangalahansani9691
    @mangalahansani9691 3 роки тому

    Math dharani oya wage wenawa...matara hansani

  • @ShalomiPriskila
    @ShalomiPriskila 5 місяців тому

    Paw.e.nangi😢😢

  • @nettmiakarrsa4561
    @nettmiakarrsa4561 3 роки тому

    Attama dukayi aduna adanam නියමයිනේ darani ada

  • @adikavi8471
    @adikavi8471 3 роки тому +12

    මීශා නම් මහ චටර් කෙල්ලෙක් 😤

  • @අහිමිසෙනේ
    @අහිමිසෙනේ 3 роки тому

    Mage amma wagemay eya dan mn laga nathi unata bade inn kaale idala eya mw hama dekinma arksha kala amma kawadawath satan igana gena na eth mata ghpu bappt nikm hitiye na bim watenn dunna☺️😘😘😘mage ammawa mthk una🤕😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @shashipabalu1446
    @shashipabalu1446 3 роки тому

    noddakin me madusha kapati kame rejina jejjai munge pirimi kamatath anith eka me meesha

  • @mahawelaarachchilagekamani1505
    @mahawelaarachchilagekamani1505 3 роки тому +12

    අම්මෝ තරැමිනි අද සුපිරි අපිව ඇඩෙව්වා

  • @sanka1208
    @sanka1208 3 роки тому +6

    මීෂගෙ චරිතය හොද්ම නෑ අපි ආසත් නෑ අයින් කරන්න ඒ නපුරු කෙනාව

  • @sunthearmanel6158
    @sunthearmanel6158 3 роки тому +31

    තරැමිනි අපි හැමෝම ඇඩෙවිවා

  • @wasanthakumara7598
    @wasanthakumara7598 3 роки тому

    අපෝ ආන්න ගින්න ඇවිලුවා

  • @nelumkumari6940
    @nelumkumari6940 3 роки тому +27

    මේ ගොන් මදුෂා තාත්ත ලග හැසිරෙන්න ගැනි වගෙ නොදකින් හොම්බට දෙකක් අනින්නකො ඔකිගෙ මේ වගෙ ගැනු නිසා පවුල් මොනතරම් අවුල් වෙනවද

  • @tiktok-wo3vf
    @tiktok-wo3vf 3 роки тому

    ධරනි නියමයි වාවි

  • @onileshanayaRanjit
    @onileshanayaRanjit Рік тому

    A❤❤❤❤

  • @fffkad7375
    @fffkad7375 3 роки тому +16

    තරුමිනි තාත්තට කියල පොලිසි යන්න

  • @themoralshow902
    @themoralshow902 3 роки тому +4

    කතාව නම් මාර ලස්සනයි❤️😎
    (අලුත් අවුරුද්දේ හා හා පුරා කියලා ජීවිතයට වටිනා වීඩියෝ එකක් බලන්න එන්න අපේ චැනල් එක පැත්තෙ🔥😎)

  • @wasana9286
    @wasana9286 3 роки тому +7

    අනිවාර්යයෙන්ම තරැ

  • @slelakirikandy9538
    @slelakirikandy9538 3 роки тому

    Bolanda kiwwama anka 1 bolanda harasun aswabavika rangana meheyaweemak..👿👿👿👿😈😈😈😈👹👹

  • @piyathilakagamage6224
    @piyathilakagamage6224 3 роки тому +14

    හේශානිගේ හැකියාව සුපිරි ආ...

  • @liyanagedon9748
    @liyanagedon9748 3 роки тому

    Ane ada mata aduawh aiyooo katwa bala aph karana aph aiyooo

  • @chandrawathi5248
    @chandrawathi5248 3 роки тому +1

    තරුමිනී..තාත්තා ට.කිව්වා. නම්.මේ.පුස්.ඉවරයිනේ

  • @wajirarathna3609
    @wajirarathna3609 3 роки тому

    ඇත්තටම දුක හිතුනා

  • @kumudunigalagedara8388
    @kumudunigalagedara8388 3 роки тому +4

    අදනම් ඇඩුනා දරණී 😥😥😥😥💔💔💔

  • @chamilsanjula5920
    @chamilsanjula5920 3 роки тому +31

    යකෝ මේකි john cena ආවත් ගහයි නෙ මෙහෙම බැලුවොත් 😂😂

    • @nipunaranjitha6443
      @nipunaranjitha6443 3 роки тому

      Undertaker , Roman එහෙමත් බය වෙලා ඉන්නෙ බන් හොඳටම උන්ටත් කන්න වෙයි කියලා.. 🤣🤣🤣🤣

    • @chamilsanjula5920
      @chamilsanjula5920 3 роки тому

      @@nipunaranjitha6443 ඔව් ඉතින් උන්ටත් මේකිගෙන් එක පාරක් වැදුනත් බිම වැටෙනවා නෙ

    • @nipunaranjitha6443
      @nipunaranjitha6443 3 роки тому

      @@chamilsanjula5920 අනිවා බන් අනික මේකිට දහයක් ගහන්න ආවත් එක ශොට් එකක් වත් වදින්නෙ නෑනෙ.. 🤣

    • @chitrakapuge3071
      @chitrakapuge3071 3 роки тому

      😆

    • @chamilsanjula5920
      @chamilsanjula5920 3 роки тому

      @@nipunaranjitha6443 😂😂😂

  • @dilanitilakarathana5535
    @dilanitilakarathana5535 3 роки тому

    Ana.tharumini .😥

  • @thprperera7482
    @thprperera7482 3 роки тому

    අනිවාර්යයෙන් gahaniyakata satan kalawa athyhwasai

  • @prasansaliyanage9491
    @prasansaliyanage9491 3 роки тому +2

    Daharani acting patta

  • @Senuka231
    @Senuka231 3 роки тому

    Pata ana athata oyta baya nada satan karadi athatama ghan parwale vadai kiyala

  • @randuladeshan2390
    @randuladeshan2390 3 роки тому

    යන යන තැන ධරණිට වලිනෙ

  • @achinthaweerasinghe5518
    @achinthaweerasinghe5518 3 роки тому +3

    Slim Nelson la me para nun aniwaryayenma me para best actress aword eka denna orni dharanita ... Ekagada..

    • @promodibhagya9696
      @promodibhagya9696 3 роки тому +1

      Mn nm ekagai.aniwren dharani hewath heshanita slim neelson eke best actress widiyata award eka labennama oni.mokada eyage ae tharamatama thathwikawa act karanawa.tharuminige actin superb.👌👍👍👌🔥

  • @සෙනෙහසේනවාතැන-ත9ල

    ඔච්චර දෙයක් වෙලා එකෙක්නෑනෙ යකු පොලිසියට කතා කරන්න..🙄

  • @promodibhagya9696
    @promodibhagya9696 3 роки тому +1

    Tharumini kiyuwa kathawa sahathika aththa.gathe Hiya newei watinne hithe haiya.onima kenekuta hithe Hiya tiyenawanm hamadekatama hondin muhuna deela,ewa daragena jewithe issarahatama yanna puluwan.

  • @සෙනෙහසේනවාතැන-ත9ල

    ඇත්තමයි ඇඩුනා