Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේවා සුපිරි වාහන හැමෝම එකක් අරන් බයනැතුව අරන් පදින්න මට තෙල්ශෙඩ් දෙකක් පුස්සිටියක් තියනවා කොච්චර හොද වාහනයක් ගන්න පුලුවන් උනත් මං පාවිච්චි කරන්නේ මේ ජාතියේ වෙහිකල් එකක් තමා ඔය එකඑක්කනා කියන එක්කනා කියන ඒවා අහන්නැතුව එකක් අරන් ඒසී හදලා පාවිච්චි කරන්න ❤❤❤❤❤❤
ආසම වාහනයක්🔥
පට්ට ගහන්න සුපිරි වාහන ලෙඩ දෙන් නෑ
Nice program. Well presented..
Dicky door එකේ shell එකක් තියෙන van එකක් දැක්ක, මාරයි😅😅
සුපිරි වහනේ,මගේ පියා මිලදී ගතේ 1.65 ට 1983, brand new.බොහො කාලයක් පාවිච්චි කලා,No,28 ශ්රි 9296.දැන් කොහෙද දන්නෙ නෑ.
ජය වේවා
Superb ...restore karala me ththwen wahnayak maintain karanwa kiyanne marama owners lata marama sathutak athi.....
❤❤❤❤ Mama asama Van Ekak L300 ❤❤❤
චිකි චිකි 👌 Delica
V nice
good job brother ....................
පුට් සයිකලයක් වත් නැති උන් කොමෙන්ට් කරලා වහනේ හොද නැ කියලා 😅
Supiri wahanayk delica apeth thynaw 50 akak
Excellent ❤
50 years old this vehicle now keep need museum. Very sad our Country political how bring place.😢😢😢😢😢
❤
thank you
ලංකාවේ ගොඩක් (පාරෙදි) ලොකු වාහන වල යන උදවිය යන්නේ ඔෆිස් වලින් දීපු ඒවයේ / රෙන්ට් එකට ගත්තු ඒවයේ කියලා දන්නෝ දනිති. හැබැයි තමුන්ට කියලා බයිසිකලයක් වත් නෑ... මේකේ කොමෙන්ට් කරපු සමහරක් කස්ටියත් එහෙම වෙන්නත් ඇති.... පල්ලෙහා කොමෙන්ට් වල කියවෙනවා වගේ එහෙනම්, පිටරට වල සුද්දොත් 1930 ගනන් වල එව්වත් තාම තියාගෙන ඉන්නේ උන්ටත් සල්ලී නැති සුද්දෝ හරි / ලංකාවේ ඉපදුන සුද්දෝ හරි වෙන්නැති....
ඒකතමා බං ඕවාහොද වාහන
තමන්ට කියලා ඩියෝ එකක්වත් නැති උන් තමයි පඬි ටොක් දෙන්නෙ.
English, japan, German wahana pawichchi karapu jathiyak thamai 76 wasarak rata kapu sunakayo nisa idiyan treewil, dimobatta, sorry chassi bus body walata wetune.
❤️❤️👍👍👍💯
Admin thumani matath hoda wan ekak hoyala denna math asama wahanayak❤
L300❤
Super meetup❤
ලෝකේ තියෙන්නෙ ඔටෝ ඩ්රයිව් වාහන 😂😂😂 අපේ උන්ට තාම ඩෙලිකා 😂😂😂
😂
වැඩක් නෑ කියලා
මන් ගාව ඉස්සර තිබ්බා 😊😊
still Super vehicles. 🎉❤❤❤❤❤❤වාහනයක් ගැන දන්නේවත් නැති ,අහලවත් නැති ,කිසිම දැනුමක් නැති හරක් ඉන්නවනම් ගොම් පාට්,ගොන් කමෙන්ට්ස් දාන්න එපා
Owage kale iwarai
❤❤❤
Mitsubishi
👍👍👍❤❤❤🙏🏻🙏🏻🙏🏻
මේවා විකුණන අය ඉන්නවානම් ඒ අයගේ දුරකත අංක මිලගනන් ෆොටෝස් ලබාගන්නේ කෙසේද මහතානනි
ඊයේ ගෙනාවා මම full option
❤😍❤😍❤
38-4999
Mage thaththa gawath thibuna.
අනේ අනේ මේ වාහන දැන් නිශ්පාදිත රටේවත් නැතුව ඇති. අපේ රටේ මිනිස්සුන්ට kdh එකක් වත් ගන්න ලැබේවා 🌒🌒
😂😂
Tiyanawa 😢😢
😂😂😂😂
What are the contact details?
කවුද බං ඩෙලික වලින් ආසාවෙන් ඉන්න එකා
Sale are
1980 ganan wala ewa neda lajjai lankawe ipadunata
Ethin palayan wena ratakata ghin padapan Lamborghini
😂😂 wahana gana danne nathi. Gon harak
Classic and vintage vehicles gana danne nathi kama thamai ethin, classic wahayanayak original condition eke thiyaganna anik wahanayakata wada viyadamak yanawa ban
මොනවද බන් මෙ ගෙන්නෙ උබට වෑන් ගෙන්ඩ ඔනෙනම් ටොයොටය් නිසානුය් ගෙනෙම් අනිත් ඵවැ වෑන් කැතය් සහ පිකප් ඵකත්නැ
😂😂😂😂😂
❤❤
මේවා සුපිරි වාහන හැමෝම එකක් අරන් බයනැතුව අරන් පදින්න මට තෙල්ශෙඩ් දෙකක් පුස්සිටියක් තියනවා කොච්චර හොද වාහනයක් ගන්න පුලුවන් උනත් මං පාවිච්චි කරන්නේ මේ ජාතියේ වෙහිකල් එකක් තමා ඔය එකඑක්කනා කියන එක්කනා කියන ඒවා අහන්නැතුව එකක් අරන් ඒසී හදලා පාවිච්චි කරන්න ❤❤❤❤❤❤
ආසම වාහනයක්🔥
පට්ට ගහන්න සුපිරි වාහන ලෙඩ දෙන් නෑ
Nice program. Well presented..
Dicky door එකේ shell එකක් තියෙන van එකක් දැක්ක, මාරයි😅😅
සුපිරි වහනේ,මගේ පියා මිලදී ගතේ 1.65 ට 1983, brand new.බොහො කාලයක් පාවිච්චි කලා,No,28 ශ්රි 9296.දැන් කොහෙද දන්නෙ නෑ.
ජය වේවා
Superb ...restore karala me ththwen wahnayak maintain karanwa kiyanne marama owners lata marama sathutak athi.....
❤❤❤❤ Mama asama Van Ekak L300 ❤❤❤
චිකි චිකි 👌 Delica
V nice
good job brother ....................
පුට් සයිකලයක් වත් නැති උන් කොමෙන්ට් කරලා වහනේ හොද නැ කියලා 😅
Supiri wahanayk delica apeth thynaw 50 akak
Excellent ❤
50 years old this vehicle now keep need museum. Very sad our Country political how bring place.
😢😢😢😢😢