මම මගේ Lips burn කරා.. 😳 | Lip carbon |Self care |Vcare

Поділитися
Вставка
  • Опубліковано 6 лис 2024

КОМЕНТАРІ • 314

  • @dilkimadu9510
    @dilkimadu9510 Рік тому +8

    හරිම ආසවෙන් ෆලෝ කරන character එකක් . ජීවිතේ මොන තැනක් හිටියත් තමන්ව ලස්සනට තියාගන්න ඔයාගෙන් ලැබෙන motivation එක superb. ඔයාට පින් 😊❤️

  • @amali11288
    @amali11288 Рік тому +2

    ඔයා හරිම ලස්සනයි. මේ දේවල් අපිත් එක්ක බෙදා ගන්න එකට ස්තුතියි. මේ වීඩීයෝ දැක්කම මට මහන්සි වෙලා වැඩ කරන්න හොද motivation එකක් ලැබෙනව

  • @gayanimadusha4943
    @gayanimadusha4943 Рік тому +7

    මං හරිම ආසයි අක්කිගේ විඩියෝ බලන්න😊 මට හරීම සතුටුයි ඔහොම ලස්සනට ඉන්නකොට...ලස්සන වෙන්න කරන දේවල් දැක්කම මට සතුටු හිතෙනවා..මං නම් හරිම ආසයී ඔහොම ලස්සනට හැමෝම ඉන්නවාට❤❤බුදු සරණයි❤️ අක්කා❤

    • @bhagyaseww5265
      @bhagyaseww5265  Рік тому

      Oyatath dawasaka oya asa dewal karaganna labenna kyala man prarthana karanawa babi ❤️

  • @mishennethru6328
    @mishennethru6328 Рік тому +1

    Akki konde galavila yanavata thiyena hodama vitamin eka mokakda ..plzzz

  • @rishirishi7665
    @rishirishi7665 Рік тому +3

    Akke face eka kettu kenekta face eka mahath karaganna hoda treatment ekak nadda ahala kiyannakooo plz dr gen

  • @TharushiKavindya-vh7id
    @TharushiKavindya-vh7id Рік тому +8

    අනේ ඔයා මාර ලස්සනයි අක්කෙ...😘
    මන් ලගදි ඉදන් තමයි ඔයාගේ Vlogs බලන්න පටන් ගත්තේ...
    අනේ හරිම ලස්සනයි ඒවා බලද්දි...✨
    ඔයා මාරම නිහතමානීකමක් තියන අහිංසක හරිම cute girl කෙනෙක්..🥰
    Wish කරනවා ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම සාර්ථක වෙන්න කියලා...💫
    චූටි දෙයක් කියන්නද?ඔයා හරියට සචින්තනී( දිගැසි )වගේ අනේ..😍
    ආදරෙයි අක්කේ...❤

  • @shashi7178
    @shashi7178 Рік тому

    ඇත්තටම ගොඩක් ලස්සනයි ඔයා ඇත්තටම අපිට ඔන උනත් දෙයක් කරගන්න කිසිම හොද සැලොන් එකක් නැ මම ඉන්නෙ රත්නපුර දිස්ත්‍රික්කයෙ මෙ වගෙ හොද සැලොන් ඇත්තටම අපට නැ ලගක

  • @jeewanthidharmasekara9807
    @jeewanthidharmasekara9807 Рік тому +1

    Carbon treatment එකට session කීයකට වගේ යන්න වෙනවද? ඒක pain එකක් තියනවද dr?

  • @NushaAjman
    @NushaAjman Рік тому

    ඩම්පිලින් අක්කා කැව location ඒක හරි name ඒක හරි කියන්නකො

  • @SanuBaba-d3s
    @SanuBaba-d3s Рік тому +1

    අනෙ අක්කෙ මුලු ඇගම එකපටක් වෙන හොද ටැබ්ලට් ප්‍රඩක්ට් එකාක් කියන්නකො

    • @bhagyaseww5265
      @bhagyaseww5265  Рік тому

      Ane mn use karala naa hun 🥹

    • @SanuBaba-d3s
      @SanuBaba-d3s Рік тому

      @@bhagyaseww5265 දන්න එකාක් නැද්ද

  • @kalanabuddhika8053
    @kalanabuddhika8053 Рік тому +6

    Ane shoi akki aththtama ohoma කවුරුත් kiyanne na thaman karana deval ...thanks oyata...හැමදාම ohoma lassnata inn one 🥰🌻

    • @bhagyaseww5265
      @bhagyaseww5265  Рік тому +2

      Mn nam kemati me dewal share karanna thawa knekta ona wei hitena nisa ❤

    • @kalanabuddhika8053
      @kalanabuddhika8053 Рік тому

      @@bhagyaseww5265 🥰🌻❤️

  • @onizaimman1702
    @onizaimman1702 Рік тому

    Hamadamath wage harima lassanai dear ❤️ oya bubble tea eka gaththa aluth place eke name eka mokadda dear koheda thiyenne

  • @tharushigunarathne8067
    @tharushigunarathne8067 Рік тому

    ඇස් යට කළු වෙනවට මොනවද පාවිච්චි කරන්නේ

  • @navodyalakshani2033
    @navodyalakshani2033 Рік тому

    ඇත්තටම අක්කිගෙ අම්මා ලස්සනයි අක්කිත් ලස්සනයි මාත් සෝලෝ ඩේට්ස් යනවා ගොඩක් ඉස්සරහට තවත් සෝලෝ ඩේට්ස් අරගෙන එන්න බාගි

  • @mekelahendric7662
    @mekelahendric7662 Рік тому +1

    ඔයාගෙ diet plan එක හොදයි
    Pregnancy එකෙන් 18kg වැඩි උනා, 12ක් අඩු කරා, ඉතුරු ටික අඩු කරගන්නම ඕන එකට ඔයාගෙ diet plan එක follow කරන්න හදන්නේ අද ඉදන්

  • @Mihiraavi
    @Mihiraavi Рік тому +2

    ඇති යන්තම් සුදු මැණික ටිකක් දිග වීඩියෝ එකක් දාලා❤❤❤❤
    මම හරි ආසයි ඔයා දාන හැම වීඩියෝ එකක්ම බලන්න darling ❤❤❤
    ඔයාගෙ වීඩියෝ එකේ notification ආවම මට හරිම happy 🥰🥰🥰🥰🥰🥰
    ආදරෙයි ❤️❤️❤️❤️
    දිගටම වීඩියෝස් කරන්න darling 🌸🌸🌸

    • @bhagyaseww5265
      @bhagyaseww5265  Рік тому +2

      හැමදාම හැම vdo එකකටම කිසි ලෝබ කමක් නැතිව comment එකක් දාන ඔයාගේ හිත කොයිතරම් ලස්සන වෙන්න ඕනද! මටත් ගොඩාක් happy ඔයාගෙන් ලැබෙන ආදරේට ❤️❤️❤️😘

    • @Mihiraavi
      @Mihiraavi Рік тому

      @@bhagyaseww5265
      🥺🥰
      ආදරෙයි මැණිකේ 😘❤️
      තව දෙයක් ඊර්ෂ්‍යායාකාර මිනිස්සු කියන කතා ඔයා ගනන් ගන්නෙපා මැණික ඔයා.. මම ඔයාගේ solo date බලන්න ගොඩාක් ගොඩාක් ආසයි.. ❤❤❤

  • @apageofishdiary6503
    @apageofishdiary6503 Рік тому

    Facials karala threevheel eke enkota duwili wadenwane bus eke yana eka ita wada hoda nada face ekata

  • @parindivithanage3263
    @parindivithanage3263 Рік тому +1

    අක්කි අනෙ ඔයා ලස්සනයි. ඒත් අක්කි අතුරු ආබාද ගැන හොයල බලන්න ගොඩක්. මොකද පසුතැවෙන්න උනොත් හින්ද.

  • @sakunikagallage9733
    @sakunikagallage9733 Рік тому +2

    Oyage balaporottu ikmanin ishta wenna ones dr.❤ Mat kawada hari asarana Bawwo wenuwen deyak karanawa.

    • @bhagyaseww5265
      @bhagyaseww5265  Рік тому

      Oyageth ashawa dawasaka ishta wenna kyala man wish karanawa ❤

  • @anjalikaprabodani6138
    @anjalikaprabodani6138 8 місяців тому

    akki methana lip filler ekakata pruce khmda

  • @lifewithanu
    @lifewithanu Рік тому +1

    Mata danune shanuge video ekak balanawa wage. Iwaraweddi a nane kiyala mathak une 😀 kathakarana widiya eka wage. 😊 beautiful ❤️

  • @samsungachila7085
    @samsungachila7085 Рік тому

    Oyage vedios balanne godak asaven dr.lassanai ❤

  • @dasinigallage7372
    @dasinigallage7372 Рік тому

    Oya kta kranne shanu wagemaiii...beautiful❤❤❤

  • @D.H.R1111
    @D.H.R1111 Рік тому +1

    Akki oy use krn bodylotion, product , vitamins gna krnnkoo plz. Mn bln innnwa e vdeo ek genkm

  • @dilakshishanika2358
    @dilakshishanika2358 Рік тому

    Den oyage vedios balnna adict wela akki. Oyagenuth hemadama monwa harima inspire wenwa ❤️😘

  • @kalaniherath5394
    @kalaniherath5394 Рік тому +1

    Mn bbl t bila na. Eke ara tyna chuti balls straw eken bonakota enwda?

  • @idushaweerakoon6928
    @idushaweerakoon6928 Рік тому

    Akki elaga vedio eka kandy wala qwa meda.maru maru.lssn than wlta ynna apith try kaannam itpsse❤❤

  • @shiranjayasinghe4801
    @shiranjayasinghe4801 Рік тому +2

    නංගි බබා❤
    හරිම ලස්සනයි ඔයා❤

  • @kivindi487
    @kivindi487 Рік тому +1

    අක්කි කරන ඔන්ලයින් ජොබ් එක කියන්නකෝ🤔

  • @GuwaniNayanathara-dz7qt
    @GuwaniNayanathara-dz7qt Рік тому

    Oya gdk lassanai. Math asai lassanata inne eth salli kiyana de hamadekatama badawak wela. Mata dan aurudu 27i mm kawadawath salon ekakin kisima deyak karagena naa. Adumatharamee eay broo dekak wath kawadawath hadala naa. Eth mama mata puluwan widiyata gedaradi karanne puluwandewal karanne balanawa

  • @idushaweerakoon6928
    @idushaweerakoon6928 Рік тому

    Akki under eye darknes,eye bags walata karanna deyk kynnko

  • @Danara1217
    @Danara1217 Рік тому +2

    ඔයාගේ වීඩීයෝ ගොඩක් ලස්සනයි අක්කේ❤

  • @pawaniwijesinghe3141
    @pawaniwijesinghe3141 Рік тому

    Meya skin treatment gena hamadema kiyanawa, samaharu nam dan koheda me koheda ahannepa kiyanne nee

  • @nilanthiganegoda9251
    @nilanthiganegoda9251 Рік тому

    Face contour eken mokkda wenne dear

  • @tharukasewwandi2067
    @tharukasewwandi2067 Рік тому

    අනේ අක්කි මට මේකට උත්තරයක් දෙන්නකෝ.. ප්ලීස්.. මගෙ මූනේ මේ ලගදි ඉදන් පොඩි බිබිලි වගේ ඇවිත්.. අනේ හොද ක්‍රීම් එකක් හරි ෆේස් වොශ් එකක් හරි කියන්නකෝ.. ප්ලීස්..

  • @IsharaNavodani-nn7ru
    @IsharaNavodani-nn7ru Рік тому

    ඔයා ලස්සනයී අනේ😘😘

  • @hansikawijesooriya3449
    @hansikawijesooriya3449 Рік тому +1

    Akki lips dark wena eka ntr krgnna krnna puluwn natural treatmnt monwda?whitening nethuwa skin eka glow krgnna puluwn body lotion ekkuth kynnko akki❤️💐vlg eka adt lassnai.akkith lassnaii..wish krnwa issrhtma ynna.budusaranai

    • @bhagyaseww5265
      @bhagyaseww5265  Рік тому +1

      Man lip care vdo akak karala tyenawa channel ake. Eka balannako

  • @shashediaryofdays6621
    @shashediaryofdays6621 Рік тому +1

    Ane lassanai akki oyage video . Hamadema lassanata kiyanawa . Aththatama mata comment kiyawaddi dukai samahara minissu mara irisiyai . Lassanata innawata kana bona dewal walata . Ne man nam oyage videos walata godakk kamathi love u so much akki parissamen hamadema kara ganna ❤❤

    • @bhagyaseww5265
      @bhagyaseww5265  Рік тому

      Api hamoma aka wage nane hun.. kenek diha balala sathutu wennat jealous wennat puluwan e kenage quality aka anuwa 😊

    • @shashediaryofdays6621
      @shashediaryofdays6621 Рік тому

      @@bhagyaseww5265 hmm eka atta Akki Kohoma unat good luck Akki

  • @aadhishanaya9738
    @aadhishanaya9738 Рік тому

    Akki v care eke back ekata treatments krnvda

  • @DilrukshiGunawardhane-ht6fu

    Ada outfit eka harima lassanai ❤

  • @DilipKumar-og7xh
    @DilipKumar-og7xh Рік тому

    Adath lassanaiii oyage video eka akki😘

  • @irushiihani4264
    @irushiihani4264 Рік тому

    Ahamben dekala dn nm sehena addicted akkige video walata...oya shooii ane ❤❤

  • @asithapabasara6151
    @asithapabasara6151 Рік тому

    Oya lassanata inna Kemathi Kenek Oya harima cute

  • @sandeewa4339
    @sandeewa4339 Рік тому

    Akki biona tablet eka hodaida kiyannko

  • @rainbowcaboodle6870
    @rainbowcaboodle6870 Рік тому

    Aneh oya harima cute oya vlogs your skin cares mn balanna harima kamathi
    And oyage vskin eka gana thiyena videos hari usefull
    Akkige videos mn ballanna aran thama month 5
    Namuth mama okkoma videos balala thiyenna ❤ oyage videos lassana hinda
    Oya harima kind ❤❤

  • @mekelahendric7662
    @mekelahendric7662 Рік тому

    හහා ඔව් ඔයා කනවා වැඩි තමයි 😂😂😂😂
    එත් ඔයා ලස්සනයි නංගි

  • @HemamaliDissanayake-gx1gm
    @HemamaliDissanayake-gx1gm Рік тому

    Akki facial krnna kyada

  • @dilshadilsha7539
    @dilshadilsha7539 Рік тому

    Nice vlog akki ✨️💗

  • @amaliwijesingha6707
    @amaliwijesingha6707 Рік тому

    Methanin birth mark remove kranawada darling ... plz tell me

  • @nimeshasanju3762
    @nimeshasanju3762 Рік тому

    Akkita api hamadama adarei.

  • @luhansaharithmi2829
    @luhansaharithmi2829 Рік тому +1

    Harima lassanai akkiiiii❤❤❤❤

  • @imashkaminthilini1131
    @imashkaminthilini1131 Рік тому +1

    Akki akkige bodyloation ganath kiynnko 😍

  • @diluni609
    @diluni609 Рік тому

    Mamath giya doctor pramila lagata face cont ekata den sathiyai. Podi wenasak wenwd 1st time. Mokada mm wena thenakin 4 session kara kisi wenasak une ne

    • @bhagyaseww5265
      @bhagyaseww5265  Рік тому

      Matanam change akak tibba.. oyage face aka anuwa eka depend ithin 😊

  • @Sulagirl
    @Sulagirl Рік тому

    face contouring eke pricr kohomada akki ??

    • @bhagyaseww5265
      @bhagyaseww5265  Рік тому

      Kyala tyenawa vdo ake

    • @Sulagirl
      @Sulagirl Рік тому

      video eke kiyla thyenawane.. dan dakke 😁

    • @Sulagirl
      @Sulagirl Рік тому

      thankyou akki video ekata..❤️

  • @upekshalakshani1627
    @upekshalakshani1627 Рік тому

    Vedio ekk dnkm bln hitiye akki..lv u😘

  • @studyvlogwithakesha5411
    @studyvlogwithakesha5411 Рік тому

    Lip treatment ekata kiyak giyd akke

  • @lithmiprarthana2514
    @lithmiprarthana2514 Рік тому

    Oya mara lucky girl kenek akki

  • @sasminimunasinghe5897
    @sasminimunasinghe5897 Рік тому

    අනේ අක්කි මාත් ඉන්නෙ මතුගම මට කියන්නකෝ v care එකට යන විදිහ හයිවේ බස් එකේ ගිහිං කොහෙන්ද බහින්න ඔනි කියලා කියන්න කෝ සහා ආයේ නගින්න ඔනි කොහෙන්ද අනේ ප්ලීස් ....... 🥺 මාත් යන පාරවල් එහෙම දන්නේ නෑ පොඩ්ඩක් කියලා දෙන්නකෝ ❤

    • @bhagyaseww5265
      @bhagyaseww5265  Рік тому

      Onna man danne mehema yanna witarai.. colombo bus akaka ghin dehiwalen behala ethanin pick me dan yanawa vcare akata.. eddith dehiwalata ewith anne man

  • @achinikaushalya7723
    @achinikaushalya7723 Рік тому

    Man Hari asai ane oyage skin color akata ane as wahak Nam wadinna epa oyata harima lassana rupayak thiyenna balan Inna asa hithana hariyatama bonikkiyak wage ne ne itath wada lassanaiiiiii hariyata princess kenak wagemai.❤️🌹💃

  • @milushalakshani4189
    @milushalakshani4189 Рік тому

    akki oya giya skin clinic eke nose filler krnwda?

    • @bhagyaseww5265
      @bhagyaseww5265  Рік тому

      Ow man hitanne.. hariyatama danne na call akak deela ahala balanna hun

  • @upeksharathnayaka108
    @upeksharathnayaka108 Рік тому

    Mn asama oyage vlog balanna..❤️❤️

  • @Crezykittyboy1211
    @Crezykittyboy1211 Рік тому +2

    Akki eda qwwe akki karana online job eka gana wenama vlog ekakin kiynnm kiyala kiyannko akki ee ganath

  • @hirushika1015
    @hirushika1015 Рік тому +1

    Waiting for more skin care treatment vlogs ❤

  • @නිසදැස්පාරාදීසය

    ඔයාට ලොතරැයියක් ඇදෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අක්කී.....ඉක්මන්ට වීඩියෝ ගේන්න.. පරිස්සමින් ඉන්න.. god bless you..♥️

  • @HansikaKarunarathne-v2f
    @HansikaKarunarathne-v2f Рік тому +1

    Akki hair extensions gana oyge idea eka kynnako.

  • @lasanthikapeiris6948
    @lasanthikapeiris6948 Рік тому

    Nangi eye brow microblading karaganna puluwan thena name kiyanna. Urben place wala koheda?

  • @chandrikagajanayaka8904
    @chandrikagajanayaka8904 Рік тому

    Oya Chinese restaurant aka kohida thiyenna awala price dannako dr ❤

    • @bhagyaseww5265
      @bhagyaseww5265  Рік тому +1

      Prices nam mata mathaka na.. tyenne mahanama collage aka laga

  • @manuthihirunya4853
    @manuthihirunya4853 Рік тому +4

    Shanudri volgs copyed 🥲

    • @bhagyaseww5265
      @bhagyaseww5265  Рік тому +1

      Why not? 😊

    • @zara22222
      @zara22222 Рік тому +1

      Okama kiya kiya inna girlsla wela ay oyala twa girl kenek mehema sathutin innakota ohoma comments danne?hoda comment ekk danna bri nm minissunge hitha ridena dewal nokiya inna...❤

    • @bhagyaseww5265
      @bhagyaseww5265  Рік тому +1

      @@zara22222 owa kawda ganan ganne darling? Irisiya karayoooo hema thanama 😂

  • @PramurthiUththara
    @PramurthiUththara Рік тому

    Akki monada karana job eka

  • @indikakumari7299
    @indikakumari7299 Рік тому +1

    Mage akkiyo ❤️😘 love you doll

  • @sajinijayamanna3713
    @sajinijayamanna3713 Рік тому

    Darling මේ lip treatment එක permanent ද. ඔයාට session කීයක් කරන්න ඕනි කිව්වාද.රිදෙන්නේ නෑ නේද

    • @bhagyaseww5265
      @bhagyaseww5265  Рік тому

      Mata 3 k karanna ona kiwwa Doctor. Na ridenne na

  • @imasha_04
    @imasha_04 Рік тому

    Prettiest 😍😍❤❤

  • @chandrikagajanayaka8904
    @chandrikagajanayaka8904 Рік тому

    Mage duwa diploma akak karala dan gedara nikan inne oya karana vidhiye online job aka gana details denawada dr pls

  • @Fathiigirl
    @Fathiigirl Рік тому

    Akki♥️✨

  • @janindurukshan4404
    @janindurukshan4404 Рік тому

    Akke bodylotion genath video ekak 🥺

  • @prasangikaherath5147
    @prasangikaherath5147 Рік тому

    අනේ ශෝයි වීඩියෝ එක❤මේ වීඩියෝ එකට නං අදාලනෑ ඒත් පුළුවන් නං කියන්නකො hair lost problem වලට treatment කරන හොද doctor කෙනෙක්ව colombo අවටින් නං ගොඩක් හොදයි.

  • @hansanidilhara4861
    @hansanidilhara4861 Рік тому

    Akki carotone cream eka hodaida price kiyada

  • @priyanganisagarika8200
    @priyanganisagarika8200 Рік тому

    Fat walata eka parak inject rhma hariynwda dr

  • @nethminawodya4388
    @nethminawodya4388 Рік тому

    Lssni akkiyo.lips colour eka lssni 😘❤️❤️

  • @MalidhuKalhara-it4mz
    @MalidhuKalhara-it4mz Рік тому

    Akkii kandy vala bubble tea thiyana thank kiynnko

  • @NadeeWijesundara-qw3og
    @NadeeWijesundara-qw3og Рік тому +1

    Lip colour eka eka parak karama athida dr?kohchara kalayak tiyenawada

    • @bhagyaseww5265
      @bhagyaseww5265  Рік тому +1

      Meka color akak newei meka treatments akak. Karanna ona times gaana depending

  • @sandeewa4339
    @sandeewa4339 Рік тому

    Oya use krnna vitamin wrga kiynnko

  • @rusinitharushika3871
    @rusinitharushika3871 Рік тому +1

    Love you akki❤❤❤

  • @dm8627
    @dm8627 Рік тому

    Bubble tea එකේ price කීයද

  • @sanduni1998
    @sanduni1998 Рік тому

    Lassnai akki

  • @San-lv6pb
    @San-lv6pb Рік тому

    Lip carbon ekata session kiyak yanna oneda dr?

    • @bhagyaseww5265
      @bhagyaseww5265  Рік тому +1

      Oyage lip condition anuwa change wenawa

    • @San-lv6pb
      @San-lv6pb Рік тому

      Mageth oyage wage dr oyata wada tikak withara dark athi.oyata session kiyak kiyada?

  • @jinaliayesha1849
    @jinaliayesha1849 Рік тому

    Adath lassni akkiyo ❤️🥰🥰💕

  • @sasminimunasinghe5897
    @sasminimunasinghe5897 Рік тому

    අක්කි ඔය බ්ලැක් ජැකට් එක ගත්තේ කොහෙන්ද , ප්‍රයිස් කීයද ?

    • @bhagyaseww5265
      @bhagyaseww5265  Рік тому

      Aneeee ekaa old akak.. gatta thanakwat mathaka naaaa 😢

    • @sasminimunasinghe5897
      @sasminimunasinghe5897 Рік тому

      @@bhagyaseww5265 හ්ම්ම් 😶

    • @Mihiraavi
      @Mihiraavi Рік тому +1

      Cool planet eke balanna dear.. Eke tynwa 😊
      ASB fashion eketh tynwa over coats , Mm gtte ASB fashion eken 💕
      Thilakawardana textiles eket tynwa, diliganz fashion eketh blnn

    • @sasminimunasinghe5897
      @sasminimunasinghe5897 Рік тому +1

      @@Mihiraavi anee thanks

  • @shasiniishara1832
    @shasiniishara1832 Рік тому

    Oya lassanai akka 😙😍❤️

  • @pabasaradewani1679
    @pabasaradewani1679 Рік тому +1

    Oya harima ලස්සනයි akkiyo 🥰❤️

  • @achinikaushalya7723
    @achinikaushalya7723 Рік тому +1

    Lassanama lassanai akki oya kata karana Rosa mala 🌹

  • @kalpanimatalehewa865
    @kalpanimatalehewa865 Рік тому

    Ane shoi akki oya...akki kandy neda...man matale...

  • @ishankamadushani9054
    @ishankamadushani9054 Рік тому

    Akki skin routines tika dannako ikmnata

  • @shanikrishnani253
    @shanikrishnani253 Рік тому

    mamath lottery gannawa nangi. Eka pissuwak thamai ❤

  • @ireshalakmali9714
    @ireshalakmali9714 Рік тому

    Nanga lip 💋 lassanai.oya kohomath lassanai

  • @blahblah4041
    @blahblah4041 Рік тому

    Akkii koheda inneee

  • @kawikawi3102
    @kawikawi3102 Рік тому

    love you ❤ akkiyoo🌻💛🥰

  • @denethshivon8375
    @denethshivon8375 Рік тому

    Frist comment aka ❤️😍

  • @Sweden_Natural_View
    @Sweden_Natural_View Рік тому

    Beautiful ❤️❤️❤️❤️

  • @RashiAnjalika811
    @RashiAnjalika811 Рік тому

    Oya hrima lssnai akki❤️😘