Travel With Chatura - Kadiyanlena Ella (Full Episode)

Поділитися
Вставка
  • Опубліковано 26 січ 2025

КОМЕНТАРІ • 116

  • @aishaayishu1678
    @aishaayishu1678 5 років тому +10

    ඔයා හිංදා තමයි මෙි මගේ රටෙි බලන්න බැරි දේවල් දකින්නේ ඔයාට චතුර ගොඩක් පිං ජේසු ත පිහිටයි

  • @kelumasiri8524
    @kelumasiri8524 6 років тому +22

    ලංකාවේ, රැකියාව පමණක් ජීවිතය කර නොගෙන ඉන් ඔබ්බට යන මිනිසුන් අතරේ ඔබද ඉතාමත් විශේෂ චරිතයකි.

    • @upulwasantha7838
      @upulwasantha7838 3 роки тому

      😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇☺☺☺☺☺☺☺☺☺😆😆😆😆😆😆😠😠😠😠😠😠👟👟👟👟👟👟👟👟👟👟👟👟👟👟👟👟👟👟👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👖👖👖👖👖👖👖👖👖👖👒👒👒👒👒👒👒👒👒🐰🐰🐰🐰🐰🐰🐰🐰🐰🐰🐓🐓🐱🐱🐈🐩🐶🐕🐹🐢🐦🐥🐇🐩🐈🐱🐀🐀🐁🐭🐤🐂🐃🐺⛪⛲🏤🏥🏣🏢🏡🏨🏩🏪🏫⛪⛲🏰💈🗽🗻🏭

  • @joevaz3155
    @joevaz3155 6 років тому +9

    This is without doubt the best travelog on Sri Lanka It brings to the attention of the diaspora, memories of our homeland, its natural beauty and especially the rapid changes taking place (and not taking place)in out in out of the way places .To those like myself with less than elementary knowledge of Sinhala , we miss out on Chathura's conversations and ongoing insights which is obviously the heartbeat of the show.It is now time for the TV Station to expand its horizon and provide its international viewers on UA-cam with subtitles in the English language.
    I consider it a hopeful sign that ,the show "Travel with Chatura" is titled in English! and at appropriate intervals Chathura animatedly proclaims the title in well accented English . Also thankfully he occasionally punctuates his commentary with English words- which frames my appreciation of the micro-context .Bottom line -the man and the show are a national treasure .
    I eagerly await each new offering on UA-cam and would gladly pay to view an edition that retained the full flavor of the original with appropriate text and subtitles.In the meantime, my gratitude to Chathura and his talented crew.
    Joe Vaz

    • @Gordi_B
      @Gordi_B 4 роки тому

      Well said!! His cinematography and editing is second to none in SL.

  • @jhsitinjak6221
    @jhsitinjak6221 6 років тому +8

    I like watch Travel with Chatura, I always watch Travel with Chatura. nice view of Srilanka. Regards I am from Indonesia

  • @rohanpriyadarshana7593
    @rohanpriyadarshana7593 3 роки тому +1

    මම කැමතිම වැඩසටහනක් පුළුවන්නමිි නැවත පටන්ගන්න ස්තුතියි චතුර මහාත්මයා

  • @fatmaf261
    @fatmaf261 6 років тому +2

    Tanks Mr chtura you so the Sri Lanka tea very nice from Kuwait fathima

  • @Earth098
    @Earth098 6 років тому +3

    13:25 I'm glad you showed this. Why can't these people just dispose them in a proper place or take with them??

  • @akarshanahathurusinghe5178
    @akarshanahathurusinghe5178 2 роки тому +1

    අපේ ගම

  • @abesekaralalith4508
    @abesekaralalith4508 6 років тому +1

    Ela patta kollek thamai chathura loku podi beda ne hamotama hitawath eka thamai niyama manussakama kiyanne.

  • @samilashiromani7474
    @samilashiromani7474 5 років тому +2

    Mage dream book ekata yanna asa than godak ekathu wela........... ewagen bagayakma me program eka nisa.....

  • @sitasita9308
    @sitasita9308 6 років тому +7

    අනෙ අපේ රටේ ලස්සන බලන්න කෝ.. මේ වාගේ රටක ඉපදෙන්න taram අපිත් පින් කරලා ... ඇත්ත mai නේද ... thankyou chtura පුතා

  • @gowithck6196
    @gowithck6196 6 років тому +13

    මං කැමතිම ..පුද්ගලයෙක් ..
    චතුර අයියා...

    • @indikairoshan7316
      @indikairoshan7316 6 років тому

      තර්ස්ටන් කොල්ලෙක් අපි වගේ

  • @amarshanlenarol1458
    @amarshanlenarol1458 6 років тому

    chathura Oya godak lassanata hama wadasatahanakma karanawa.wena kawru kohoma wadasatahan karala ewala video dammath oya idiripath karana widihata kaatath karannaba. godak sathutui hodata polowe paya gahala inna kollek.waradinnena machan.best of luke

  • @travelopinesrilanka9679
    @travelopinesrilanka9679 6 років тому

    The most important thing I see is the way you explaining what you see and what around you. That's the top secret behind your success and the thousands of views.
    Continue this great job ahead! Congratulations.. !
    Team - Travel Opine

  • @admincs9206
    @admincs9206 6 років тому +1

    Thank you brother this was the best TV series still i love it .

  • @Praneeth_pathiranage
    @Praneeth_pathiranage 4 роки тому +3

    2021 කවුද බලන්නෙ 😊

  • @alfaromio2473
    @alfaromio2473 4 роки тому +2

    13:55 මමත් ඔය ෂොපිං බෑග් කට්ට කාලා තියෙනවා ,ඒවා උපරිම පාරේ නං මීටර දහයක් දුරට විතරයි තියෙන්නේ

  • @gayanchandika304
    @gayanchandika304 4 роки тому +2

    මමත් බොන්න තැනකට ගියත් බොන්න කලින් ම මුලින් කරන්නේ කාල බීල එතන රීල ගිය උන්ගේ පරණ කුණු මල්ලකට එකතු කරණ එක බං. අපේ නූගත් මිනිස්සු ලස්සන තැන් විනාස කරනවා ප්ලාස්ටික් විදුරු කුණු තැන තැන දාල. ඇත්තටම ඒක මහ පවක් බ්‍රෝ

  • @ranjitthilanidesilva5592
    @ranjitthilanidesilva5592 3 роки тому

    Very good photography. The drone shots are very clear. In some places, the dialogue is not very clear. The music tends to be a little too loud. Thank you.

  • @isurukarunaratne2933
    @isurukarunaratne2933 6 років тому

    keep up your good work Chathura May the noble triple gem bless you.

  • @kulasekara5679
    @kulasekara5679 6 років тому +14

    හීන ගොඩාක් එකතු වෙනවා program එක බලලා ඉවර වෙද්දි.....
    Thanks chathura aiye🙏

    • @baddon5340
      @baddon5340 4 роки тому

      Family members la ekka lankawata awana yanna hitenawa...

  • @nuwanedhiriweera1407
    @nuwanedhiriweera1407 4 роки тому +2

    2020 කවුද බලන්නෙ 😍😍

  • @asankadinesh6798
    @asankadinesh6798 6 років тому +1

    ලස්සනයි චතුර සුබපැතුම්.

  • @chathuramadusanka7309
    @chathuramadusanka7309 6 років тому +3

    Best travel programme in srilanka 👍

  • @rajadenesh3147
    @rajadenesh3147 6 років тому +2

    No 1 traval program in Sri Lanka...becoz of chathura....

  • @apoepo8151
    @apoepo8151 6 років тому

    Love this channel and program.thank you all

  • @imalshadodangoda7245
    @imalshadodangoda7245 6 років тому +6

    චතුර ට පදම හරි වගේ 😁

  • @arandaradanushk2835
    @arandaradanushk2835 6 років тому +13

    අපි රට පුරා...ලොකේ පුරා යන්නේ ඔයා එක්ක තමා. Mr.

  • @KNKBeatZ
    @KNKBeatZ 6 років тому +1

    Awesome

  • @imalshadodangoda7245
    @imalshadodangoda7245 6 років тому +6

    ඉස්සර මාත් අපේ මාම කිතුල් මදිද්දි ...කිතුලෙ නගිනව

  • @rinshadrinzi5798
    @rinshadrinzi5798 6 років тому +1

    Amazing bro !

  • @UshanDevindatopsybur
    @UshanDevindatopsybur 6 років тому +7

    පාර බලන් පලයන් චතුර අයියේ රිලවා වගේ දිව ඇද ඇද යන්නෙ නැතිව😂😂😂

  • @isuruwijenayake2338
    @isuruwijenayake2338 4 роки тому +1

    Chathura godak wasanwanthi

  • @priyankamadubashini
    @priyankamadubashini 6 років тому +3

    මේ මහ පොළොව පුදුම සම්පත් දෙන පොළවක්... අපිම ඒ...පොළොව ට වෙනස්කම් කරන නිසා අපිට අද...මෙහෙම දුක් විඳින්න වෙලා තියෙන්නෙ .... චතුර හරි ලස්සන චරිතයක් රට ගැන අපෙ හිත් වලට කැක්කුමක් දෙන

  • @namindaasith3828
    @namindaasith3828 5 років тому +5

    අන්කල්ට වේලාවට කන ඇහෙන්නේ නැත්තේ😂😂😂

  • @stuartray2619
    @stuartray2619 6 років тому +1

    The best travel programme in srilanka

  • @mr.lyrics6693
    @mr.lyrics6693 3 роки тому

    nice programme . I like it

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 5 років тому

    Super chathura&team💐💐👌👌👌👍👍👍👍💐💐💐💐💐💐💐

  • @k.p.wasanasugandika9733
    @k.p.wasanasugandika9733 6 років тому

    Man Asama travel program aka. Good luck

  • @nishaltissera8609
    @nishaltissera8609 4 роки тому +1

    තවත් කදුකර පැත්තෙ එපි කරන්ඩ...නොදන්න තැන් හුගක් අපි දකිනවා 🙏

  • @dinagicreations5981
    @dinagicreations5981 5 років тому

    You are the best

  • @TronicYaka
    @TronicYaka 6 років тому +4

    travel කරන්න හැමෝටම පුළුවන්. හැබැයි හැමෝටම මිනිස්සු එක්ක මෙහෙම සමීප වෙන්න බෑ.

  • @SLTRAVEL
    @SLTRAVEL 6 років тому +1

    Travel nam travel supiri 👍👍👍

  • @nw3392
    @nw3392 3 роки тому +2

    කමල් අද්දරආරච්ච්යි රවින්ද්‍ර යසසුයි සමුද්‍ර ජාය කියන drama එකේ නාන්නේ මෙතන නේද

  • @pirithBana
    @pirithBana 6 років тому

    හරිම ලස්සනයි

  • @AmuthuTube
    @AmuthuTube 6 років тому +8

    මන් ඔයාගෙන් ගොඩක් දෙවල් ඉගෙන ගන්නවා චතුර අයියෙ

  • @SL_Slap
    @SL_Slap 6 років тому

    Haiyoooo adath parakku unoo...wada wada
    TRIP EKA HARINE C H A T H U R A aiyee..😅👌🤗

  • @nilankahetti8241
    @nilankahetti8241 6 років тому

    Chathura aiya enna israel walath godak lassana than thiyenawa ape ayata penwanna.

  • @lalithabeysekara7033
    @lalithabeysekara7033 6 років тому

    mama kamathi chatura aiyage thiyena manussa kamata travel nam ithin chatura thamai

  • @nonan7899
    @nonan7899 6 років тому +2

    Adarei chathura ayye hamadaamath 😘😍

  • @ishanjanusha9999
    @ishanjanusha9999 6 років тому +1

    lassana program ekak

  • @nilankahetti8241
    @nilankahetti8241 6 років тому +1

    Lassanai adath godak

  • @paulrcrd4552
    @paulrcrd4552 6 років тому +1

    ලස්සනයි ගොඩක්

  • @roshanlakmal9641
    @roshanlakmal9641 2 роки тому

    ලංකාව කියන්නෙම පාරාදීසයක් ❤️🇱🇰🤟🏻

  • @Sandun474
    @Sandun474 Рік тому

    Ketaboolvata awada api ehe inne

  • @nilangarrck
    @nilangarrck 6 років тому

    chathura aiye minissu kalimuth avidda a unat FB you tube thibbe ne ne

  • @classicworld591
    @classicworld591 5 років тому +1

    ඉස්සරාටම යන්ව පුලුවන් සුබ අනාගතයක්..

  • @shansugalex4534
    @shansugalex4534 5 років тому

    Ma mage gevethadi dutu sundarama madyawadiya obai

  • @freedomandalone9370
    @freedomandalone9370 6 років тому +5

    හි හි හි..... යකෝ බලපල්ලකො චතුරයාගගේ හිනාව රා ටික දැක්කට පස්සේ.....

    • @indikairoshan7316
      @indikairoshan7316 6 років тому +2

      අරක්කු වගේද බන් රා.රා කට්ටක් ගැහුවම ඇගට තියෙන සනිපෙ jack daniel ගහලවත් ගන්න බැ බන්

    • @TravelWithChatura
      @TravelWithChatura  6 років тому +4

      😜

    • @dinilranathunga2933
      @dinilranathunga2933 6 років тому

      @@TravelWithChatura hamboo aiye

  • @SM-ug4mg
    @SM-ug4mg 6 років тому +1

    ලස්සනයි

  • @niroshanissanka412
    @niroshanissanka412 6 років тому

    Puduma lassanak 👍

  • @mangalamedauyangoda9748
    @mangalamedauyangoda9748 6 років тому +1

    Me minissunta awasara can hatti tikawatha na Paul

  • @surangamacwud3040
    @surangamacwud3040 6 років тому +1

    our city........

  • @mohamedazwan1061
    @mohamedazwan1061 3 роки тому

    Niyamai chathura 💚💚💚👌

  • @moneycannotbuylife9874
    @moneycannotbuylife9874 5 років тому +2

    අපේ ගම අපේ පැත්ත... ❤️😍

  • @tharakasandaruwan5403
    @tharakasandaruwan5403 6 років тому +1

    අන්තිම ටිකේ චතුර අයියට වෙරි වගේ ......

  • @dineshdanushks2557
    @dineshdanushks2557 6 років тому +1

    Ela elq

  • @pawithrakw2287
    @pawithrakw2287 6 років тому +1

    ANE THANK YOU CHATHURA AYYA.MAN MAGE PUNCHI KALETA AYETH GIYA.ME DIYA ALLA LAGAMA THAMAI MAGE PUNCHI KALE PASALA THIYENNE.KADIYANLENA MAHA VIDYALAYA.MAN 3 WASARATA WITHARAI E PASALATA GIYE.ITA PASSE NAWALAPITIYA CONWENT EKATA GIYA.DEKKAMA HARIMA SATHUTUI.MAGE RATATA DALANDA HIMI SARANAI.OYALATA GODAK PIN.

  • @kpgbandara3750
    @kpgbandara3750 6 років тому +3

    චතුර දන්නෙ නැති කොත්මලෙ ලස්සන තැන් තියනවා අපි පෙන්නන්නම්

  • @kamelialiya8332
    @kamelialiya8332 6 років тому +1

    thank you සහෝදරයා

  • @asha.ranatunga2581
    @asha.ranatunga2581 6 років тому +5

    Hi Chatura, how is your hand? Any better? Hope you feel better soon brother. It was very disheartening to see how people used the selfie ( injured hand) you posted to slander you with unnessary bias. Some were more interested in the empty Nestomalt cup ☺. Some associated your political affiliations to turning pages of the newspaper. 😊. That being said, Sri Lanka is the only country in the world that gets a religious holiday every month, no other country listens to more pirith & bana than Sri Lankans. But where has our humanity gone? Where has our compassion gone to? I know I am preeching to the choir here. I am sorry to have posted this here. My sincere apologies.The reason being, I am not on Facebook,but I was able to see the comments made on your fan page. Best wishes for a speedy recovery.

  • @monikanelugoll415
    @monikanelugoll415 4 роки тому

    අපේ ගම අපේ පැත්ත කොහෙමද ලස්සනයි නේ ද

  • @priyanthasingam5035
    @priyanthasingam5035 6 років тому

    Oyage vade lassanai 💖

  • @mokshaperera1322
    @mokshaperera1322 4 роки тому

    Ella best place

  • @Sandun474
    @Sandun474 Рік тому +1

    Devon alla balanna yamu

  • @hirushagimhan7060
    @hirushagimhan7060 2 роки тому

    ❤️❤️

  • @hanilmini
    @hanilmini 2 роки тому

    🥰🥰👍👍

  • @classicworld591
    @classicworld591 5 років тому

    Ft chathur ayy

  • @WalkWithRAMA
    @WalkWithRAMA 6 років тому

    Ela ela ..

  • @amarshanlenarol1458
    @amarshanlenarol1458 6 років тому

    loku dukak widinawa pani hadanna neda, paw godak dukai dakkama

  • @buddhikanuwan2312
    @buddhikanuwan2312 3 роки тому

    Orchid

  • @apnasmohamed7764
    @apnasmohamed7764 6 років тому +2

    adambarai

  • @senkadagala5634
    @senkadagala5634 3 роки тому +1

    සීයට සීයක් පිරිසිදු මීපැනි බව මී මැස්සන් විසින් සහතික කරන ලදි 😃 ඒකෙත් ගතියක් තියෙනව නේ 😁

  • @unknowndepth1224
    @unknowndepth1224 5 років тому

    Ay mi negro ,que paso mi negro.....

  • @stephenjoseph2104
    @stephenjoseph2104 6 років тому

    This Hatton .. thalavakella

  • @mohamedmanasmanas4269
    @mohamedmanasmanas4269 6 років тому +1

    Adamabarai mewa baladdi ape rata

  • @kpgbandara3750
    @kpgbandara3750 6 років тому

    Chathura danne nathi kothmale lassana than thiyanawa api pennannam

  • @kapilaasanka6125
    @kapilaasanka6125 4 роки тому

    ❤❤❤❤❤❤❤

  • @ruwanthimira3634
    @ruwanthimira3634 6 років тому +1

    ඇත්තටම ලස්සන තැනක් නාලා කාලා බීලා විනාස කරලා එන්ඩ ඕනෙහ් 😋😋😍

  • @kamelialiya8332
    @kamelialiya8332 6 років тому +2

    කොහෙද meka tiyenne

    • @vishuliyanagedara4528
      @vishuliyanagedara4528 6 років тому +1

      nawalapitiya town eken thispane pare yanna oni.. ethakota hambenawa ella....

    • @bhashinianuththara203
      @bhashinianuththara203 6 років тому

      @@vishuliyanagedara4528 Nawalapitiya idan mona bus ekeda yanne

    • @vishuliyanagedara4528
      @vishuliyanagedara4528 6 років тому +1

      @@bhashinianuththara203 තිස්පනේ බස් වල යන්න පුලුවන්.... ටික දුරක් යන්න තියේ.. පාර අයිනේම තමා ඇල්ල තියෙන්නේ....

    • @bhashinianuththara203
      @bhashinianuththara203 6 років тому +1

      @@vishuliyanagedara4528 Thank you 😊😊

  • @stevefrancisco2174
    @stevefrancisco2174 3 роки тому

    Balla

  • @dhanuskv5391
    @dhanuskv5391 6 років тому

    Chathura hangala kiyapan machooo.ehema thama honda

  • @stephenjoseph2104
    @stephenjoseph2104 6 років тому

    It's not maskelya.. it's thalavakal tea.. don't be lie Ur self

  • @mohamedsharaf4091
    @mohamedsharaf4091 6 років тому +1

    Fantastic