Mata nam hithenne me app eka hondai eth awadaanam wedi neda e mokada ape phone ekata OTP codes enawa, debit card enter karanawa ewa okkoma me app eka hadapu kena gaawa record wenawa neda?
Me vieka ain karanna malli mewa egena gena me lamayi loku waradi karai...family life ekak gewana ayage vidio aran monada nokaranna bari eyalage jewetha vinasa karai
Oyawage dewal nisa minissunge puthgalika dewal gana hoyanna uganwanna epa...waradi nati unath paul prasna ati wenawa...dan kale lamayi love karanna essella saka karannawa wagema gahanna maranna pelabenawa ... oya kiwata waradi widiyata use karanna epa kiyala mallib me minissu epa kiyana ewa ahanawa nm me loke me tharam darunu na
📌Gett the App: t.ly/TpmdW
📌Get 20% Discount Use Code: DINUKA20
සල්ලි ගෙවන ක්‍ර්මයක් කියන්නකෝ..අවුරැද්දකට ඩොලර් 85ක් ගෙවන්න කියලා එනවා ..හැබැයි ගෙවන ක්‍ර්මය ඊ මේල් එක එන්නේ ..ok දුන්න්ම හරිද ප්ලීස් කියන්න
මේක download කරන එක හරිම අවදානම්නෙ..විසේසෙන්ම play store වල security off කරන එක. අපි නිකන්ම අපේ වල කපාගන්නවා වගේ වැඩක් මේක. අනුන්ගෙ ඒව බලන්න ගිහින් තමනුත් hack වෙන්න පුලුවන්.. නිකමට same wifi use කලොත් ඒකම ඇති කෙලවෙන්න.
ඒක යසයි
අදාලා කෙනාගේ දුරකථනය නැතිනම් කොහොමත් ඔවා බලන්න බෑනේ 🙄
Apita anith ayage phone walata yanna plwn wage meke developerta ape phone ekatat easy log wenna. Monawathma nathi phone ekak nan shape. Mail ekakwat nathi phone ekakata
ඇත්තටම මේක මමනම් අනුමත කරන්නෙ නැහැ
Aiyo mewa ape eunta kiyala denta epa meun mewa use karanne lamainta newei
මොකටද අනේ තවත් කෙනෙක්ගෙ දේවල් බලන්නෙ...මහ පහත් වැඩ නෙ ඕවා
ඉතින් පහත් වැඩ නම් නොබල ඉන්නකො බබා😂
මගේ Phone එකත් වෙන අය පාවිච්ච් කරන්නේ හරිම නරක මිනිස්සු
කවුරැහරි මගේ phone එක track කරලනම් ඒක remove කරන්නෙ කොහොමද ?
Mokadda phone eka
@NihmaHussain oppo F 19 pro please help me ??????
Resat karanna
Mchan me wade karanna track karana kenage phone eka onida.
මේකේ indicate වෙන icon invisible කරන්න බැයිද
එතකොට අපි මෙකෙ ඩිටර්ස් බලන පොන් එකෙ විස්තර ඔක්කොම අපිට වගේම මේ ඇප් එකෙ හදපු අයටත් බලන්න පුලුවන් නේද
always there is a risk 🧐
Meka phone ekata stup karana widiha video ekak danna iPhone and android dekama man iPhone walata baluwa baha ne
Phone eke data off krala nam. Live location cam on karana weda mkuth karnda bene.. data on ekedineh o ya sellm okkoma danda wenne ithin.neh
Is it possible to use in japan. Do i need laptop do this
Mage phone eka serama oya kiyana vidiyata tragk karala
Oka ohoma nokara, whatsapp eke chat balanna puluwan neda ?
A kohomada
iOS 13 0 ehata vitharai updata karanna puluwan
tor eka use karoth hoyanna baa
i phone kranne kohomada
meka tiyanawada kiyala balaganne kohomada
Aiye free apps nadda pay krnna onemada
Mata nam hithenne me app eka hondai eth awadaanam wedi neda e mokada ape phone ekata OTP codes enawa, debit card enter karanawa ewa okkoma me app eka hadapu kena gaawa record wenawa neda?
Ow e wage dewal wenna puluwan ...horunnath niyamai..black mael karanna lesi
👍
Me vieka ain karanna malli mewa egena gena me lamayi loku waradi karai...family life ekak gewana ayage vidio aran monada nokaranna bari eyalage jewetha vinasa karai
Ios කරන විදිහ දාන්න බැයිද
අනේ මගේ පොන් එකත් හැක්කරලා නේ😢
Whats app call record karanna puluwanda
Hoda athdakimak me videos ekanam
Aluth 4n Ekakata meka Hadala Denna berida.
හරිම පහත් වැඩක්නේ..පුදිගලික දේ හොරෙන් හොයන්නෙ..නින්දිතයි
Oyawage dewal nisa minissunge puthgalika dewal gana hoyanna uganwanna epa...waradi nati unath paul prasna ati wenawa...dan kale lamayi love karanna essella saka karannawa wagema gahanna maranna pelabenawa ...
oya kiwata waradi widiyata use karanna epa kiyala mallib
me minissu epa kiyana ewa ahanawa nm me loke me tharam darunu na
Appata meka harima awadanam wadak tamange lamayage camara eka on karagena serama balanna yanne lokema. Lamaya bathrokm giyath balai. Mewage ewa danna epa
❤
Kohomada api salli gevanne
Denata meka used karana kekek innawada
boza gammak aa
Me app eka phone eke thiyanwada kiyala balaganne kohomada etkota ?
😂😂😂😂😂
ඔක්කොම පොන් ඒක අපිට බලනව කියන්නේ එයාලගේ සර්වර් වලත් තියෙනවා 😢...
දරුවව/wifi/husband /GF/BF ආරක්ෂා කරන්න ගිහිල්ල අනවශ්‍ය video, photo එහෙම ලීක් වෙන්න බැරි කමක් නැ.
කෝකටත් පරිස්සමින් හැමෝම.😂
mu ekama de kiyawana wa ne
හරිම කැත වැඩක් තවත් කෙනෙක්ගෙ පෞද්ගලික දේවල් හොයන එක
Airdroid හොදයි ඊටවඩා
Meka karanna ba. Boru
Pc ekakma oneda wena phone ekakin puluwanda
App eka pri ganna puluwanda..
බැහැ
Kohomada pemateka karanne
Matanam melo deyak terunna deiyo
Okanam maha wadayak wei isarahata
Oyage no aka denako
ඔය ඇප් එකේ අප්ඩේඩ් එනවා නේද එතකොට එයා දන්නවානේ මේ වර්ගයේ ඇප් එකක ෆෝන් එකේ තියෙනවා කියලා.
Track කරන app එක auto update වෙන්නේ නෑ. Play Store එකෙන් නෙමෙයිනේ ගන්නේ.
Kohomada meka keranne
කොහොමද ඩව්න්ලොඩ් කර ගන්නේ