බහුදාතුක සූත්‍රය

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 21

  • @ajmd3655
    @ajmd3655 6 років тому +6

    ස්වාමීන්වහන්ස ඔබවහන්සේ කරන දර්ම දේශනාවන් අතිශයින්ම ගාම්භීරය.මනාව පැහදිලි කිරීමේ විලාශය හා දක්ශතාවය හා ලබාඇති අවබෝධඥාණයම බව මොනවට පැහැදිලි වේ. මෙවන් දර්ම දේශනාවන් ඇසීමට මා මෙන්ම පරමාර්ථ දර්මය සොයන සියලු බෞද්ධ ජනතාවටත් විශාල පිටුවහලකි. ඔබවහන්සේට නමස්කාර කරමි.

    • @backfire1366
      @backfire1366 6 років тому +2

      සාදු සාදු සාදු ..ස්වාමීන්වහන්ස ඔබවහන්සේගේ ධර්ම දේශනා වලට අනුව මේ උතුම් නිර්වාන ධාතුව ස්පර්ශ කල බව වැටහේ..අනුකම්පාවෙන් අප තුල ගැටලුසහගත ප්‍රශ්න අසා දැනගැනීම පිනිස දුරකථන අංකයක් සදහන්කල මැනවි..එක ධර්ම දේශනාවකවත් නමක්වත් සදහන්ව නැත ...තෙරුවන්සරණයි

    • @harashatennakoon724
      @harashatennakoon724 4 роки тому

      ඔබ වහන්සේගේ ධර්මයෙන් මා උගත් දේ බොහෝ ය.ඉතා අමාරුයැයි, සිතා සිටි සියල්ල ඉතා හොදින් වැටහිණි .
      සාදු , සාදු ,සාදු
      🙏🙏🙏🙏

    • @Pasinduyathindra
      @Pasinduyathindra 4 роки тому

      @@harashatennakoon724 ua-cam.com/channels/ZBt-hZ1-TU3gWzPAoCjCGA.html

  • @PJ-2014
    @PJ-2014 5 років тому +5

    අඛ්කෙයිය පරිඥ්ඥා (පංච උපාදානස්ඛන්දය පිරිසිඳ දැකීම),
    ඉතාම පැහැදිලි දේශණයක්, සරල කාටත් තේරුම් යන අන්දමේ විග්‍රහයක්.
    තෙරුවන් සරණයි.
    පූජ්‍ය අලව්වේ අනෝමදස්සී ස්වාමීන්වහන්සේ.

    • @shiromiathapaththu7039
      @shiromiathapaththu7039 2 роки тому

      🙏🙏🙏

    • @sudassanaalkaduwe9979
      @sudassanaalkaduwe9979 Рік тому

      දීර්ගායු වේවා ඔබ වහන්සේට.....

    • @sudassanaalkaduwe9979
      @sudassanaalkaduwe9979 Рік тому

      ම්න් මේ කොම්මෙන්ට් එක දැක්කෙ දැන් ස්වාමින් වහන්න්ස...කාරුනිකව සමා වෙත්ත්වා ....

  • @prasannachameera
    @prasannachameera 5 років тому +1

    සාදු සාදු සාදු

  • @heenpahanadisantha5385
    @heenpahanadisantha5385 3 роки тому

    සාදු...සාදු...සාදු...

  • @swarnamedagoda8363
    @swarnamedagoda8363 2 роки тому

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @PJ-2014
    @PJ-2014 5 років тому +1

    අමතං දදො ච සෝ හොති,
    යෝ ධම්මමනුසාසති”
    (යමෙක් ධර්මානුශාසනය කරන්නේද, හේ අමෘතය දෙන්නේය)
    මෙම ධර්මදානමය පුණ්‍ය කර්මය, මෝහ තිමිර විධ්වංසනය කරන්නා වූ, ලොවට උතුම් ආලෝකය වූ මහා කාරුණික වූ,
    සම්මා සම්බුදුරජානන්වහන්සේගේ සර්වඥතා ඥානයට ද මහා කරුණා ගුණයටද පූජෝපහාරයක් වේවා.
    කෙළලක්‍ෂයක් සකවලවල්හි සියළු ආර්‍යයයෝද සියළු සත්පුරුෂයෝද මේ පුණ්‍ය කර්මය අනුමෝදන් වෙත්වා.

    • @Pasinduyathindra
      @Pasinduyathindra 4 роки тому

      ua-cam.com/channels/ZBt-hZ1-TU3gWzPAoCjCGA.html

  • @ajmd3655
    @ajmd3655 6 років тому +1

    If there are new dhamma talks of this Sadu please uplord in to the Utube channel.

    • @Pasinduyathindra
      @Pasinduyathindra 4 роки тому

      ua-cam.com/channels/ZBt-hZ1-TU3gWzPAoCjCGA.html

  • @milankapathirana4435
    @milankapathirana4435 6 років тому

    🙏🙏🙏

  • @jagathrathnakumara335
    @jagathrathnakumara335 6 років тому

    me hamuduruwange nama mokakda