- 14
- 56 512
කාලාවතරණ kaalaawatharana
Приєднався 31 січ 2016
කාලාවතරණ | kaalaawatharana is an organization where people seeking the truth of life and universe are gathered and explore the wisdom of Lord Buddha.
visit www.kaalaawatharana.lk for more information.
visit www.kaalaawatharana.lk for more information.
Відео
මූලික ධර්ම දේශනයෙන් ඔබ්බට...
Переглядів 4,3 тис.8 років тому
මූලික ධර්ම දේශනාවට සහභාගී ව ඔබ ඉන් පසු ගමන් කල යුතු මාර්ගය....
අප්රමාදී වන්න
Переглядів 2,9 тис.8 років тому
අප්‍රමාදීව දකින්න ඕන දහමක් තියෙන ලෝකයේ, බඩ පුරවන්නම දඟලන, කෙලෙස් ගින්නට අහුවෙලා ප්රමාදීව වසන්නා, කකුල් කැඩුණු අශ්වයන් තැන තැන වැටී සිටින්නාක් මෙන් සිටින අතර ප්‍රඥාවන්තයා බලසම්පන්න අශ්වයා එතෙරට දුවන්නාක් මෙන් මේ දහම ගලපාගෙන නිවී යයි!
මහදන සිටු පුත්‍රයා සහ ඔබ
Переглядів 1,7 тис.8 років тому
ඔබේ පාරමී ශක්තිය කොපමණද? ඉන් ප්‍රයෝජන ගන්නේ කෙසේද? අවිජ්ජා පච්චයා සංඛාරා වන සැටි ඉගෙන ගන්න
ඔබ නැවත මිනිසෙකු ලෙසම ඉපදේ ද?
Переглядів 3,3 тис.8 років тому
ඔබට විශ්වාසද? දැනගන්න! දැකගන්න!! පැමිණෙන්න!!! more at: www.kaalaawatharana.lk
ආනාපානසතිය
Переглядів 10 тис.8 років тому
ආනාපානසති භාවනාව සහ ධ්‍යාන පිලිබඳ කෙටි විග්‍රහයක් view more at: www.kaalaawatharana.lk
ආශ්‍රව හඳුනා ගනිමු
Переглядів 2,8 тис.8 років тому
නුවණින් මෙනෙහි කරන්න! More on: www.kaalaawatharana.lk
සිතක් ඇතිවන අයුරු
Переглядів 3,1 тис.8 років тому
සිතක් ඇතිවන අයුරු වටහා ගනිමු. සිත නිරෝධ කිරීම සඳහා උත්සාහ කරමු. සිතක් ඇතිවන ආකාරය පිළිබඳ සරල විග්‍රහයක්! more on: www.kaalaawatharana.lk
උදය වය, පංචස්ඛන්දය සහ පටිච්ච සමුප්පාදය
Переглядів 6 тис.8 років тому
පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු - පෙර නොඇස විර ධර්මයකි ගැඹුරු ධර්මදේශනාවකි. මුලික ධර්ම කරුණු වලට සවන්දීමෙන් හා ප්‍රගුණ කිරීමෙන් අනතුරුව මෙය ශ්‍රවණය කිරීමෙන් වටහා ගැනීම පහසු වේ. More on: www.kaalaawatharana.lk/
ඔබ ආලෝකයෙන් ආලෝකයට යන්නෙක්ද?
Переглядів 1,8 тис.8 років тому
බුදු පියාණන් වහන්සේ ලෝක සත්වයන් කොටස් හතරකට බෙදා දක්වා ඇත. ඔබ අයත් වන්නේ ඉන් කුමන කාණ්ඩයටද? සොයා දැන ගැනීමට අසන්න! More on: www.kaalaawatharana.lk/
සත් තිස් බෝධිපාක්ෂික ධර්ම යනු මොනවාද?
Переглядів 3 тис.8 років тому
ඔබත් නිවීම අරමුණු කරගෙන ගමන් කරනා කෙනෙක්ද? එසේ නම් දැනගන්න, ඒ මාර්ගයේදී හමුවන මං සලකුණු. වටහා ගන්න, ඔබ යන්නේ නිවැරදි මාර්ගයේද? තෝරා බේරා ගන්න, ඔබත් නියම බෞද්ධයෙක් ද? More on: www.kaalaawatharana.lk/
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏
සාදු සාදු සාද ....
🙏🙏🙏
Me thanks sathya dahama
💐💐💐🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !තෙරුවන් සරණයි .
සාදු සාදු සාදු !!!
සාදු සාදු සාදු උතුම් අර්ය උත්තමයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
💐💐💐🙏🙏🙏
සාදු සාදු සාදු උතුම් අර්ය උත්තමයන් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏
Sadu Sadu Sadu Swameen Wahansa 🙏🙏🙏🙏🙏
O
X 🙏🙏🙏🌸🌸🌸🌼🌼🌼🌼🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏 ගොඩක් වැදගත් වුණා නොඇසූ දහමක් සිවාමින් වහන්සේ
🙏🏻🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏
Sadu sadu sadu
සාදු ..සාදු ..සාදු
පහාය ජාති සන්සාරන්
බුදුසරණයි අපේ හාමුදුරුවනේ
🙏🙏🙏
ආයෙ නම් එපා යුතුකම් කලා ආලෝකය කරා යාමට කල්‍යාණ මිත්‍රයානන් වහන්ස ධර්මය ලබා දෙන්න
🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
Saadu saadu saadu. Niveema pinisama heetu weewa....
Maragapala .pinisama.min.per.nasu.vieu..dhamak..apramadeewa.niweeyama ..ta.සියලුම .denatama.prachchawa ..pahala.wewa..!!!දේශකයන් .වහන්සේට ....නිදුක් නිරෝගී ....chera jeewanaya .ma.labewa!!!theruwan saranin dewi රැකවරnin ..yoda..bala.yoda.වීර්යය ..labewa!!!
🙏🙏🙏
සාදු...සාදු...සාදු...
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
Me hamuduruwo wada sitinne koheda
Me suwamin wahansege ධර්මදේශනා දිගටම ahanna kramayak nathda
පාලි බාසාවේන් නැතිව සරල සින්හලයෙන දේසනා කරන්න හාමුදුරැවනේ සාදු සාදු
Me suwamin වහන්සේගේ දේශනා දිගටම ahanna පුළුවන් kramayak kiyanna..link thiyanawanam shere karanna..un වහන්සේගේ nama කුමක්ද කොහෙද wada සිටින්නේ..තෙරුවන්ගේ සරණිනi
Sadu ssdu
බුදු සරණයි
Ape hamuduruwane ekama karmasthanayakama innakota baya wennne ai loku bayak hithata awith samadiya bida watenawa nitharama loku bayak hithata danenawa hamuduruwane. Meka kohomada nathi karaganne
Sadu..sadu..sadu
බුදුසරණයි අපේ හාමුදුරුවනේ 🙏
අවසරයි ස්වමින් වහන්ස ..අපි හැමොම හැමදාම හැම ස්වාමින් වහන්සේ නමක්ගෙම බන අහලා දැන් අපිට පැටලිලා වගේ දැනෙනවා.ත්‍රිපිටකය කිවලා බුදුරජාණන් වහන්සේගේ ධර්මය තොරගන්න තරම් අපිට මොලයක් නැ. මුලක ඉදන් නිවන්දකින හැටි කියලා දෙන්න අපි ඒවිදිහට හදවතින්ම යනවා..අපිට අද ඉදන් මෙවැඩේ පටන්ගන්න හැටි කියලා දෙන්න බොහොම බැගැපත්ව ඉල්ලනේ..මෙතනදි මගේ අතින් කිසිදු භික්ෂූන් වහන්සෙ නමකට අල්ප මාත්ත්‍රයක් උපවාදයක් නොවෙවා...ඒක පිරිසක් කියනවා භාවනා කරලා කෙහේ නිවන්ද කියලා..තව පිරිසක් කියනවා මෙ අනිච්ච දුක්ක අනත්ත.(කැමති විදිහට නැතිනිසා දුකයි .ඒනිසා දුකයි .ඒවා පස්සේ ගියොත් අනාතයි)අවබෝධය මගින් නිවන් ලැබෙනවා..තව පිරිසක් නැ ඒහෙම වෙන්නෙ නැ අනිත්‍යය දුක්ඛ අනාත්ම.(මේ ලොකය සතර මාහා බුත ක්‍රියාවලිය මත පදනම්වු සතෙක් පුද්ගලයෙක් පනවන්න බැරි අනාතිම ස්වංකිය ධර්මතාවය)අවබොය තුලින් නිවන් ලැබෙනවා කියනා .තවත් කෙනේ මාව විශ්වාස කරන්න ..ඒතකොට නිවන ලැබෙනවා .මෙ ඔක්කොම අහලා අපි හොදටම අසරන වෙලා ඉනිනේ ..අනේ කිසිම කෙනේක් විවෙචනය කරා නෙවෙයි බැගැපත් අසරන ඉල්ලිමක්..තෙරුවන් සරනයි.
සාදු සාදු සාදු
අඛ්කෙයිය පරිඥ්ඥා (පංච උපාදානස්ඛන්දය පිරිසිඳ දැකීම), ඉතාම පැහැදිලි දේශණයක්, සරල කාටත් තේරුම් යන අන්දමේ විග්‍රහයක්. තෙරුවන් සරණයි. පූජ්‍ය අලව්වේ අනෝමදස්සී ස්වාමීන්වහන්සේ.
🙏🙏🙏
දීර්ගායු වේවා ඔබ වහන්සේට.....
ම්න් මේ කොම්මෙන්ට් එක දැක්කෙ දැන් ස්වාමින් වහන්න්ස...කාරුනිකව සමා වෙත්ත්වා ....
අමතං දදො ච සෝ හොති, යෝ ධම්මමනුසාසති” (යමෙක් ධර්මානුශාසනය කරන්නේද, හේ අමෘතය දෙන්නේය) මෙම ධර්මදානමය පුණ්‍ය කර්මය, මෝහ තිමිර විධ්වංසනය කරන්නා වූ, ලොවට උතුම් ආලෝකය වූ මහා කාරුණික වූ, සම්මා සම්බුදුරජානන්වහන්සේගේ සර්වඥතා ඥානයට ද මහා කරුණා ගුණයටද පූජෝපහාරයක් වේවා. කෙළලක්ෂයක් සකවලවල්හි සියළු ආර්‍යයයෝද සියළු සත්පුරුෂයෝද මේ පුණ්‍ය කර්මය අනුමෝදන් වෙත්වා.
ua-cam.com/channels/ZBt-hZ1-TU3gWzPAoCjCGA.html
ua-cam.com/video/c_5iM0C5-Vs/v-deo.html
ua-cam.com/video/c_5iM0C5-Vs/v-deo.html