Hi , great show as always. It is nice to see you well groomed these days which I presume is because you are now among four young girls. That’s ok, you are great, love your work. 🙏🏻
@@SatahanRadioඔබේ සමහර විවේචන ජන විඥානයට ගෝචර නොවේ. දියමන්තියක ඔපය පෙනෙන්නේ සියළු කැපුම් පැති වලින් බැලූ විට පමණි (see the real beauty of a diamond when you see from all facets only).
MOD also there is a lady attached to Airforce. It’s so colorful and best decisions Cheers. Tharindu please see there are some Airforce top officers don’t know how to speak to junior officers after all they have become officers after undergoing hard training. This too should be stopped Please see about. Thanks ❤
නිහාල් තල්දූව අයින් කල තීරණය ඉතාමත් බුද්ධිමත් තීරණයක්
අපිට ඉන්නේ ඉතාම දූෂිත පොලිසියක්. අනිවාර්යයෙන්ම එය වෙනස් කළ යුතුයි.
පට්ට ආණ්ඩුව ❤❤
කස්සපකයත් එලවන්න ඕන කියන අය ලයික් කරන්න බලන්න.
සාධනීය යි... සාධාරණ යි..... ආදරෙයි....!
නියමයි නිහාල් තල්දූවයාව පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරින් ඉවත් කිරීම ඉතාමත් සතුටු ප්‍රකාශයක්ය. ජයවේවා!
අනිවාර්යෙන්ම හිත හිත බොරු කියනවා ඒ යකා 😂
👍👍👍👍👍👍👍
Huththige putho Thalduwa thoge ammata hemsnunada ?
පොලීසියේ උඩ පුටු සංශෝධනය ඉතා කාලෝචිතයි.සතුටුයි ❤❤❤
@@jaydimiyawana thoge ammata hikuwe tho uge henchaiyek😂
කිරැලපනේ එකා කොහොමටත් සිවුර අහිමි එකෙක්🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
ආණ්ඩුවට ඡන්දය දුන්න මිනිස්සුන්ට රට හදනකං ඉවසීම තියනවා, ඒත් කලින් ආණ්ඩු වලින් කාලා බීලා හිටපු එවුන් තමයි දැන් දවසින් රට හැදෙනකන් බලං ඉන්නෙ..
රටේ ඇත්ත තත්වය එළියට දෙන මේ වගේ news ගේනවට බොහොම ස්තුතියි..
නීහාල් තල්දූව පරණ යල් පැනගිය මඡර දේශපාලනයේ මූහුණකි.
නව.පත්විම්.වලට.උණුසුම් සුබපැතුම් හදවතින් අව0කවම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
පොලිසිය අනිවාර්යයෙන්ම වෙනස් වියයුතුයි.
සතුටුම කාරණේ තමයි තව දුරටත් සාසනේ පල් කරන්නේ නැතුව ධම්මවිජය සිවුරු ඇරපු එක.
ඇත්තෙන්ම මෙය විශාල ජනතා ජයග්‍රහණයක් !
ධමාම විඡයගේ part time ඉනගවරයි ලගදිම අමරිකාවෙි
ප්‍රංශෙ නේ...@@ashokawijetunga5131
😁🔥
@@ashokawijetunga5131ගෑනියෙක් එක්ක සෙට් වෙලා ඇති
🎉🎉🎉🎉🎉eka jatiwadiyek giya kohomahari hondata kuttiyak hamba kaagatta. Puka uda dagana Wanda Gon ralata buuwallen gahanda ona😡😡😡😡
අපි නොදන්නා බොහෝ දේවල් අපට පහදිලි කල ඔබ දෙපලට බෙහෙවින් ස්තුතිය ! කවෘරු මොන සෙල්ලම් දම්මත් සුබහදර්මය දඩුවන් දෙනවමය් ? එමනිස දේසපාලුවන්ට කඩේ නොගිහින් වඩ කටයුතු කරන්න ?? අසරන මහජනයා වෙනුවෙන් හිතලා වඩ කරමු !! එකම රටක එකම නීතිය ??
රටවල් වල පදිංචියට යන්න සල්ලි කොහෙන්ද හාමුදුරුවන්ට .මොනවා උනත් රටෙන්ම ගිය එක හොදයි
😂
අම්මෝ ඇති යන්තන් ඒ කරදරෙත් ඉවරයි 👍
පොලිස් පාතාලය නේද 👍 ඒ වගේම හමුදා පාතාලයක් වෙනස් කරන්න ඕනා
තව තියෙනව වෙනස්කරන්න ඕනෙ key points .මාලිමාවට ජය .
Well said !!!
ස්තුතියි ......
VERY GOOD ❤
Great 😊thanks !
Great tharindu
Thanks for News 19
ඔය සිවුරු හොරුන්ගේ ඵක බණක්වත් අපි ඇහුවේ නැතිඵක ගැන සතුටුයි. ඵ් අවබෝධය තමයි බෞද්ධ අපට තියෙන්න ඕන.
ජොනී හොඳ වෙයි නෙවේ...ජොනී බයවෙයි 😂😂
රේගුවටත් කාන්තාවන් පත් කරනවනම් හොඳයි... ජාවාරම් සිදුවන තැන් වලට කාන්තාවන් පත් කිරීම හොඳයි... පොලිසි වලත් ලොකු පුටුවලට පත් කිරීම හොද දෙයක්, තව වැඩි කරන්ක
හොරකම් කරන්න ගත්තම පිරිමින්ට වඩා කාන්තාවන් ඉතාම දක්ෂයි.
Ex- TO
යුගල ප්‍රකාශනයන්ට තෝරාගැනීම ප්‍රසන්නයි,සාර්ථකයි !
16:01 Tuk Tuk නම් regulate කරන්න වෙනව. හැම එකකටම meter හයි කරන්න වෙනවා. Touristsල target කරන් පදින ත්‍රීවිල් වල මීටර් නෑ බෙහෙතකටවත්.
ත්‍රිවිල් ගාස්තු වැඩියි.ඉක්මනින් නියාමනයක් කරන්න.
හොඳයි හොඳයි නේද ..👍👍👍🇱🇰🙏❤
All round positive news
පොලිස්සියට Body Cam ඕනේ!!!!!!! 🙌
1. කස්සප කෝලම.
2.අරුචුනා කෝලම.
3.ධම්මවිජය නාඩගම.
4. බිමල් නාඩගම..
මුන් දේශයට ශාපයකි..
අහො ධම්මවිජය නොදුටු මොක්පුර!
Happy news Thalduwa out👋
තල්දුව කතා කරන විදියට තමයි පොලිසිය බි වාර්තා හදන්නේ
කාන්තාවක් නිසා පත්කිරීම වෙනුවට, කාන්තාවක් නිසා පත්නොකර සිටීම මේ ආණ්ඩුවෙන් නැවතිලා තියනවා. නැත්නම් කාන්තා නියෝජනයක් තියෙන්න ඕන කියලා කරන්නම්වාලේ පත්කිරීම කරන්නත් හොඳ නෑ. සුදුස්සාට සුදුසු තැන දෙන්න ඕන. කලින් උනේ සුදුස්සා කාන්තාවක් නම් කාන්තාවක්වීම නුසුදුසුකමක් උණ එක දැන් නැවතිලා තියනවා. ඒක නිසා මේ රටේ කාන්තාවන් උනත් තමන් කාන්තාවක් නිසා දේවල් ලැබෙනකන් ඉන්නෙ නැතුව ඒක උපයාගන්න එක ගැනයි හිතන්න ඕන. බොහෝමයක් දෙනා එහෙම තමා. නමුත් සුළු පිරිසක් ඉන්නවා එයාලා කාන්තාවන් වීම නිසා දේවල් ලැබෙන්න ඕන කියල හිතන
👍👍👍
කාන්තාවක් නිසා මට දේවල් ලැබෙන්න ඕනෙ කියන vibe එක කිරිඇල්ලගෙ දුව, හිරුනිකාගෙන් හොදටම පෙන්න තියනව. Meghan Rapino lite
Well done 👏 ✔️ my congratulations
හිරු,දෙරන කියන ටීවී චැනල් නියාමනය කලයුතුමයි ,මොකද සාෆි කල අසාදාරනය,තවත් රජයේ අද්‍යක්සක වරුන් කියන අය ඇතුලු වනජීවි,බුවිද්‍යා පතල්,පුරාවිද්‍යා,බලශක්ති විදුලිය ,කනිජ තෙල්,ජලසම්පාදනය,සියල්ල සෙමින් වෙනසක් කලයුතුමයි ,විදුලියේ අද්ද්‍යක්සක,නියෝජ්‍ය දෙන්නට පෞද්ගලික බලාගාර දෙකක් තියෙනවා.
මහින්ද නිකායෙ පැවදි උනේ නිර්වානය සාක්සාත් කර ගන්න නෙවෙයි
Sanuri keep your good work ♥️👌
සනුරි good daughter
Me duwa hondata tharindu samaga sakachchawe yedanawa
Brava, auguri ❤
Super
ඉතා හොදයි
ඇත්තටම පොලිසියට කොන්ද පන නති ඒකුං වඩක් නහ
Good job ❤️❤️❤️❤️👍👍👍
Good discussion.❤❤
මෙච්රකල් බැරිවුන පොලිස් පුටුමාරුව කරවපු විදිහ ගැන අපිට තේරෙන විදිහට කියලා දෙන්න.
පොලිස් කොමිසම ඇද ඇද හිටියේ 😂😂කොමිසම අහෝසි කරනවා කියලා දැනුනා වැඩේ කරන්න උනා 😂
@ සිරාවට!! පට්ට ඈ.!!
@@kiiorigin3544 ඔය කොමිසම වැඩක් නෑ සල්ලි කනවා විතරයි විසුරෝලා දායි
ජවිපෙට අවලාද නගලා බැරිම තැන දාලා දිව්වා..උමන්දාවේ එකාත් ජවිපෙට පස්පඩංඟුවේ බැන්නා.අන්තිමේදි ඌත් පස්ස නොබලා දිව්වා..
Thawa dennek thamai ithhawai mihinthale walahai?
ඇයි කස්සපකයා
@@dejavu1754තව ඉන්නව.
Good explanations and positive message to the viewers
SL vlog wge pake line na supiri ❤🎉
👍
❤
මල්ලි දෙසපාලකයන්ටයි, ඔයාලටයි, යටින් හිටිය නුල් සුත්තරකාරයා නිශ්ශංක සේනාධිපතිව දැන් අමතකයිනේ 😁
❤❤
පොලිස් ..කොමිසමේ .කළිසම.ගළවලා..ගෙදර .යවමු.ඔක්කොම 😂😂😂😂😂😂
සනුරි හොදා...යි
❤❤❤❤❤
නංගි සිංහල භාෂාව ටිකක් දියූණු කර ගන්න ආදරයෙන් කියම්
Hi , great show as always. It is nice to see you well groomed these days which I presume is because you are now among four young girls. That’s ok, you are great, love your work. 🙏🏻
Oyata sinhala barida ?
තරිඳු ඩබල මොකද දැන් slvlog එක පැත්තේ එන්නේ නැත්තේ
උන්ට තියෙනවානේ වෙනම ඇජෙන්ඩ් එකක් ඡන්ද ඉල්ලන්ඩ ඉතින් හැමෝටම එකඟ වෙන්න බෑ නේ
❤️❤️❤️🙏
💐💐💐💐👍👍👍👍
ගුටි කන කසුන්ගේ ප්‍රොජෙක්ට් එක ඉවර වෙලා නේද? එයාල සිවුරු පොරව ගත්තේ තිබුණ ආණ්ඩුවල ආණ්ඩුවල ප්‍රොජෙක්ට් කරන්න දැන් ඒ project කරන්න බෑ.
නිහල් තල්දූව පමා වෙලා හරි අයින් කරපු එක ලොකු දෙයක් එයා ඩබල් ගේම් .
රුවන්,ගුණසේකර .මහත්තයා ට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Aayobowan wasanawan ❤❤❤
හරි සතුටුයි 😂😂😂❤❤❤
🙏🙏🙏🙏👍👍👍👍❤️❤️
Me lamaya godak hodai malli ara anith lamayata meyata hoda denumak thiyanawa
අද අයිතිහාසික විප්ලවීය දිනයක් 😊
වෙනසක් වෙලා තමා තියෙන්නෙ..පොඩ්ඩක් ඉන්නකෝ තව පොඩ්ඩක් ඉවසන්😊
දැරිවියගෙ සිංහල භාෂා හරඹය ගැන සැලකිලිමත් වන්න
අවුලක් නෑ තව ටික දවසකින් හොඳ කථිකත්වයක් හදා ගනියි හොඳළමයෙක් 🎉
ඔයාල නිවුස් කථා කරන විදිය අගය කරනවා.
එකයි කිව්වේ පොඩ්ඩක් ඉවසන්න කියලා. අනුරල step by step කරයි. 😁👍
අනුර කරයි අපි නිහඬයි! නිශ්ක්‍රිය දුර්වල පුරවැසියන් එක්ක රටවල් දියුණු වෙන්නෙ නැහැ මිත්‍රයා. ඔබ ඉවසන්න. අපි කතා කරනවා.
@@SatahanRadioඔබේ සමහර විවේචන ජන විඥානයට ගෝචර නොවේ. දියමන්තියක ඔපය පෙනෙන්නේ සියළු කැපුම් පැති වලින් බැලූ විට පමණි (see the real beauty of a diamond when you see from all facets only).
අපලාධ අවලාද නෙවෙයි අපවාද අවලාද
නිහාල් තල්දුවනමි අපුියයි
🎉🎉🎉🎉 udwa kawadath madyasthai
තලිදූවෙ සෝමාරාම මතක් උනා😅😅😅
තල්දුව.. තල්ලුවෙලා
බණ්ඩට ගැහුවෙ තල්දූවෙ සෝමෙ නේද?
ඇපල් ව්ජේ ලෙෆ්ට්
Balangoda Kassapa wants to go jail
හිරැ දෙරණ පච චැනල් මමනම් බලන්නෑ දැන් ගොඩක් කල් ඉඳන්ම. රටේ ජනතාව නොමග යවපු ගොබ්‍බ චැනල්. දෙරනේ චතුරයා මටනං පේන්නබෑ කපටියා
🎉🎉🎉🎉🎉🎉🎉l
තල් දූවට තලුත් නෑ පොලුත් නෑ ඇදගෙන නාල ගියා 😂😂
තරිදුත් මේ programme 😂එකට කන්තාවක් අරන් ලස්සනට ඉදිරිපත් කර්ද්නව දැක්කම රජයටත් ඒකෙන් ආදර්ශයක් ගන්න හිතුනලු.😄😄😄
මුතු මාලි gena කවුරුත් දන්නවා da කොහොමද එයා ???
මැඩිල්ලෙට,පාහායංගලටත් එහෙම හාතඅනම් හොඳවා
Not sure why Tharindu keeps laughing so much 😅
Onna lankawe inna buddhimathma set eka.
තරිඳු,
Fake Tooth එකක් දමා ගත්තොත් නරකද?
මෙයා වගේ කතා කරන කෙල්ලෙක් හොයාගන්න ඔනෙ 🥲
නිහල් තල්දුව කයන්නේ ගියා අන්ඩුවල ලෙින්ඩරියේ වැඩ කරලා කුනු හේදුවෙි
1/4 kanniya kuhakaya.
.umandawe muadalali hamuduruwa upavidi karamu
ආණ්ඩුවේ සැබෑ තතිවය ,ප්‍රගතිය දැනගන්න තරිඳුඋඩුුවරගේචැ නලය සබිස්ක්‍රයිබ් කරගන්න
MOD also there is a lady attached to Airforce. It’s so colorful and best decisions Cheers. Tharindu please see there are some Airforce top officers don’t know how to speak to junior officers after all they have become officers after undergoing hard training. This too should be stopped Please see about. Thanks ❤
Balangoda kassapaya saniepen innawada.
අජිත් රොහන මහාතා ඉද්දි කොතරම් හොදද
Sorry misunderstanding brother Jonny never be a good , government acting perfectly
Nihal Thalduwa adahas Prakasha kirimedi chudithayan wuna hora thakkadintath " hitapu " kinnawath nokiyanna prawesam wela "Amathithuma -Niyojya Amathi thuma " adi lesa amanthrana karanawa😊 Weta- uda idala wedakarapu charithayak 😅
මුස්ලිම් ඇමති කෙනෙක් නොගැනීම සම්බන්දව ඔබේ අදහස කුමක්ද ?
මුස්ලිම් දෙමල සිංහල ඇමති විකාර අතඇරපියව් .