Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
3:02 සම්පූරන උස අඟල් 24ක් විය යුතුයි එඩිට් කිරීමේදි සිදුවූ වැරදීමට සමාවෙන්න.
ස්පිකර් එකයි උඩ එකයි අතර 12 බෙස් හොල් එකයි උඩ ස්පිකර් කොටසයි අතර 9 බෙස් හොල් එකෙ පරතරය 3යි ද? 9 , 12 එන්නෙ ලැලි වාසි එක්කද නැද්ද . මට එක හරියට විසදගන්න බැ .ඔයාගෙ 10 එක බලං මං එකක් හැදුවා එක නම් නියමෙටම ෆිට් උනා අයිය මැනල පෙන්නන නිසා ගානට 😐
aiya mein box ekk හදල දෙන්න පුලුවං නම් කියක් වෙනවද බොක්ස් එක
W කියෙද අයියේ ඔයි spicar එක
8 inch subwoofer speaker akatath band pass box akak hadanna kiyala dennako aiye
1
වැඩේ උපරිමයි. අවසාන ටික නම් මදි වගේ. වැඩේ හරියටම ඉවර කරලා සෙටප් එකකට සම්බන්ධ කරලා ඒකෙ නියම ප්‍රතිඵල පෙන්නුවා නම් නේද කරපු වැඩේ නියම නිමාවක් දැක්කා වෙන්නෙ. මට හිතුනෙ එහෙම. අපි වෙන රටවල අයගෙ මේවගේ video බලනකොට එහෙම නිමාවක් දකිනව. චෝදනාවක් කලා නෙමෙයි. කලේ යෝජනාවක් විතරයි හොඳේ. ❤️👍🏼
ඔව් මේ වීඩියෝ එක ටිකක් කෙටියෙන් කරන්න ඕනී උනේ මොකද මේ වගේම අඟල් 10 ස්පීකර් එකට වීඩියෝ එකක් කරා ඒකෙ බලන්න සේර්ම ඇති ඒ නිසා මේ වීඩියෝ එකේ ඕනිම කරන දේ විතරයි වීඩියෝ එකට ගත්තෙ කලින් වීඩියෝ එකේ ලින්ක් මේ වීඩියෝ එක පහල දාල ඇති බලන්න
@@ElectronicLokaya ස්තූතියි ප්‍රතිචාරයටත්. කලින් එකත් මම බැලුවා. 10" inch එක නේද.. ඒ වුනාට මම කිව්වෙත් අවශ්‍යම දෙයක් තමයි. ටිකක් හිතල බලන්නකො.😍😍👍🏼
@@sudathliyanage7006 ඔව් බං මාත් බලන් හිටියෙ සෙට් කරලා සිංදුවක් දානකල්
ඇත්ත. නිමාවක් නැ මේකෙ. කවුද දන්නෙ වැඩද නැද්ද කියලා. ඒක පෙන්නනකල් බලන් ඉදලා අපරාදෙ
එ්ක ඇත්ත අන්තිම ටික අවුල් මමත් සද්ෙද ෙකාෙහාමද කියල බලන්න හිටිෙය
ela, ela. මේ වගේ වීඩියෝ තමයි ඕනා 👍👍
❤️❤️❤️
Aiiye me speaker ekta w300 gedar pavichi karana amp ekakin denna puluwnda
අයියෙ බේස් එකෙ කිලීන් වෙන්න පුලුන් දැන්මොත් හරි ස්පොන්ච්චි එකක් දැන්මොත් අවුලක් නැද්ද 🙂. වැඩේ සුපිරි අයියේ🎉🎉🎉❤
ඒ වීඩියෝ එකේ content එකේ වෙනස්ම quality එකක් තියනව.😍😍😍😍
ස්පිකර උඩ පැත්ත අගල් 9 වඩා වැඩි වුනොත් කොලටි එකේ වෙනසක් වෙනවද
සබ්වූෆර්වල බේස් කොලිටිය වැඩි කරන්න ඇතුලේ ගහන රෙද්ද මොකද්ද අයියේ
Srx 715 box ekk plywood වලින් හැදුවෙඔත් මුලු ටික , ඇන තව් ටික ෆින්ශ් කර ගන්න හොද කැටලෝද(2k metal filler) ද wood putty ද . ? තව සෑන්ඩින් කරන්න ඕනි මොන කොලෙන්ද
me wage original JBL 12 inch Soeaker ekak ganna hoda thanak kiyannako
රටින් ගෙන්වන්න ලංකාවෙ තිබුනොත් කොපියක් තමයි ඒකත් ගන්න ඉඩම් උගස් තියන්න වෙයි
සුපිරියක් තමයි ඉතින් 🔊
❤️❤️❤️❤️❤️
Results එකත් පෙන්නුවනම් සුපිරි
වීඩියෝ එක අන්තිම හරියෙ පොඩිවට ඇති කොපිරයිට් වදින නිසා ගොඩක් දාන්න බෑ මේකෙ අනිත් වීඩියෝ එකේ ගොඩක් විස්තර ඇතුව ඇති ඒක බලන්න
Aiye oyagen udauwak one... mama aliexpress eken inviter pcb ekak genawa... eth eke 400v 500v wage pennanne.. led balb pichchenawa.. ai e?
හර්ට් ගානාවුල් ඇති හර්ට් 50ත් 60ත් අතර තියන්න වෝල්ටේක් එක වැඩි වෙන්න ට්‍රාන්ෆෝමර් එක සෙට් වෙන්නෙ නැතුව ඇති
Ane ayye Puluwannam MONO amp Ekak Srerio amp Ekak karana widiha gana Vedio ekak danna puluwanda plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz Loku Udawwak .......... tda7396 ic eka.........
එක වගේ කොටස් දෙකක් හදන්න එතකොට නිකම්ම ස්ටීරියෝනෙ
aiye agal 8 subwoofer speaker akatath ekak hadannako ane please
වෙන විදිහෙ එකක් කරල ඇති
අගල් 15 Opan bin දෙකක් හදන හැටි කියලා දෙන්නකෝ
වැඩේ නම් සුපිරි සල්ලි තියෙනවා නම් කන්නවත් නැති කාලේ මාරම අමාරු කාලයක් මේක 💓💔 😍
හ්ම්
Meka palastick sheet walin gahanna berida..plywood gullo gahanawa, MDF bord kalayak yaddi diranne nedda
MDF දිරන්නෙ නෑ ඒකෙත් මැලේසියන් එක ගන්න ඒක පුස් අල්ලන්නෙ හෙම නෑෆ්ලයිවුඩ් ගුල්ලො ගහන එකටත් වැඩක් තියෙනව කරන්න
@@ElectronicLokaya මොකක්ද plywood වල ගුල්ලො ගහලා කුඩු හැලීමට, කරන්න තියෙන විසදුම, ඒ වගේම කාලයක් යද්දි plywood වල කට ඇරෙනවා නේ....
Ayye agal 6 speker ekakata oya box eke minum hariyanavada
නෑ මල්ලි
Supiri....ayye cctv camera sysytem ekak hada ganna widiha puluwan nam video ekak danna..
ලස්සන වැඩක්..❤️😍
Wade supiri 😊Meke response frequency eka kiyak wageda
Mdf lalle 15mm kiyanne agal bageda? thunkalada?
තුන්කාල
Mn oyage video balanna asama kiyana death pahadili prashnayak ahapuwama reply karanawa e wagema video eke kolitiyath maru ♥️👍
@@ElectronicLokaya ♥️😍
නියමයි නියමයි 👌👍🔥
❤️❤️❤️❤️
අයියා අපි ඉන්නෙ නගරයෙන් පිට අපි රක්ෂාව ගොවිතැන් දැන් ඒකත් කරන්න අමාරුයි සතුන්ගේ හානිවැඩි මරන්න නැතුව උන් එලවන්න ටීවී එකේ තියෙන ප්යිබැග් කියන එක දාලා 12 කරන්ට් එකෙන් ලෙසින් බඩු ගන්න පුලුවන් පරිපථයක් හදන්න පුළුවන් ද ඉක්මනට අපි ට ජීවිතේ ජීවත් කරන්න අමාරුයි ඔයට අපෙ ජීවිත වෙනුවෙන් එක අවස්ථාවක් වෙන් කරන්න ඔබට ජය බුදු සරණයි
ඔව් බලමුකො හොඳ එකක් සෙට් උනොත් කරන්නම්කො මොකද මොනවත් කරන්න මේ දවස් වල බඩු නෑ
@@ElectronicLokaya බොහෝම ස්තූතියි පුළුවන් තරම් ඉක්මනට ඔයාට දළදා සමිඳු පිහිටයි
අයියෙ මගෙ ස්පීකර් එකක් මීයෝ කාලා ඒකෙ රෙද්ද ගහන්න ඕනි ඒ රෙදි ගන්න තියෙනවද ලංකාවෙ
ඔව් කොලඹ පලමු හරස් වීදියෙ බලන්න
මරු මාමා ස්පිකර් කොයිල් ඔතන්න පුලුවන් නෙද video ගෙන්න පුලුවන් ද?
අනිවාරෙන් බලමුකො ❤️❤️❤️
Bandpass subwoofer wala anith pattatath woofer eka sawi karanawa neda wenasa mokakd aiya... oya vedio eke wage magnet eka udata enna widihata
මේකෙ වොයිස් ගොඩක්ම කට් වෙනව නෝමල් ඇම්ප් එකකින් දැම්මත් බේස් වදිනව මේකෙ අනිත් වීඩියෝ එකේ තව විස්තර ඇතුව පෙන්නල ඇති ඒක බලන්න
@@ElectronicLokaya j audio woofer ekak dapu ekada
අයියේ ඕකට subwoofer out එක දීලා. ඊට පස්සේ stereo ස්පීකර් දෙකක් out දෙන්න බැරිද. මම bandpass එකක් හදන්න ඉන්නවා ගෙදරට. එතකොට මොන වගෙ ක්‍රමයක් ද අනුගමනය කරන්න ඕනේ.මම ලග කලින් තිබ්බ සෙටප් එකක stereo speaker 2ක් තියෙනවා.
Me box 2k wge hdnna puluwnda ayiye me aka bord akkin?
බපල් කවරෙ පොඩ් පිකරෙකට හයි කරන ව්ඩ් යො එකක් දන්න
Mono tone controller එකක් stereo amplifier එකකට හයි කරන්න පුලුවන් ක්‍රමයක් නැත්ද
පුලුවන් නෙ මොකද්ද පස්නෙ
Mdf Bord wrnuwata plywood bord pawichchi karanna puluwanda? Ehema plywood bord dammoth sound eke wenasak venwadaPlizz reply 🥺
අයියෙ ස්පීකර් එක දාන රවුම කපන මැශින් එක මොකක්ද
jigsaw මැශින් එක මං යූස් කරන බ්‍රෑන්ඩ් එක bosch ලංකාවෙ නම් මේ බ්‍රෑන්ඩ් එක ගොඩක් මිලයි
ඔයාගෙම් ඔයවගේ box එකක් හදාගන්න පුලුවන්ද??
අනේ බිස්නස් එකට කරන්නෙ නෑ මල්ලි
සබ් හදන්න ගන්න උපකරන මොන්වද, පාවිච්චි කරන්නෙ කොහොමද කියල වීඩියො එකක් කරන්නකො ම්ම හිතනව ඒක වටී කියල දන්නැතිඅයත් ඉන්නවනෙ🙂😊👍 එහෙම වීඩියෝ එකක් ගේනකෝ
ඒ කිව්වෙ කපන කොටන ආයුද වගේ දේවල්ද? එහෙනම වෙනම දෙක නෑ වඩු ආයුද වගේ දේවල් තමයී ඕනී, අනික කඩෙන් ගන්න පුලුවන් නේ බෝඩ් ඕනිම ජාතියක් අලවන ගම් කැමති ජාතියක් ඉෆි ෆික්ස් නම් ගොඩක් හොඳයි
Mic එකකින් කතා කරම buffel එකකින් ඇහෙන එකක් හදා ගන්නෙ කොහොමද? ගෙදරදි විනොදෙට සිංදු කියන දේයකට , coller mic එකක් wireless සවි කර ගන්නෙ කොහොමද ? Thanks
ඒකට ඇම්ප් එකකුත් ඕනී හදන්නම දෙයක් නෑ ගන්නත් තියෙනව
Bufful dekak hadaganna kiyak withara yanawada
Kohenda me speakers ganna tgiyenne mila keeyak wageeda, mokakda wargaya
මේක රටින් ගෙනාපු එකක් ලංකාවෙ ම්ම්නැතුව ඇති කොලඹ 88 බිල්ඩින් එකේ බලන්න්න
මේ බොක්ස් එකම අගල් 10 ස්පීකර් එකකට හදනව නම් කොහොමද වෙනස් වෙන්න ඔන අගල් ගාන.
10 ස්පීකර් එකට ඇයි ඒ වීඩියෝ එක බැලුවෙ නැද්ද? මෙන්න ලින්ක් එක ua-cam.com/video/AD6Qed3NVJE/v-deo.html
3 වීල් එකට පෝන් චාජරයක් සම්බන්ද කරන හැටි විඩ් යෝ එකක් කරන්න පුලුවන්ද
ඉස්සරහට කරන්න බලමුකො මල්ලි
Ayye okema podiyata. Blututh kit ekak hay karala ekak hadanna kiyak withara yaida
ඒක නම් දන්නෙ නෑ මල්ලි බඩු මිල දවස ගානෙ වැඩි වෙනවනෙ ඒකයි
අයියේ මන් buffel එකක් හැදුවා. එකේ සද්දෙ වැඩි කරන සින්දුව ඇහෙන්නේ නෑ. ජරමර ගානවා. එයියේ ඒ?
බලන්නෙ නැතුව කියන්න අමාරුයි
අය්යේ bass bin ekk hadanna hoda mdf board da plywood da
පුලුවන් ඒවයින් තමයි මේ කරන්නෙත්
නියමයි අයියේ 👍👍 Two Channels Back Amp ekak hadamuko aiye. Guitar ekakui, Mic ekakui gahanna puluwan ekak try karannako.
ඉස්සරහට කරන්න බලන්නම්කො මල්ලි
සුපිරි...❤️❤️❤️❤️✔
Onema sub speaker eka mehama hadanda puluwanda
බෑ
මම දැකල තියනව සීල් සබ් හදද්දි ඇතුලට ස්පීකර් දෙකක් දානව මුහුනට මුහුන තියල වේට් වැඩි කරන්න කියල ඒ ක්‍රමය සාර්තකද? ඔය ක්‍රමය සාර්තකද? ස්පීකර් දෙකක් දාන එක අපරාදයක්ද? කරුනාකර පැහැදිලි කරන්න
දෙකේ සද්ද දෙකක් තියෙන්නෙ මේ ටයිප් එක හදල බලන්නකො ක්රෝස්සොවර් ඕනීඉ නෑ ඇම්ප් වලට ලෝපාස් ෆිල්ටර් ඕනී නෑ නෝමල් ඇම්ප් එකෙන් දැම්මත් වොයිස් ගොඩක්ම අඩු වෙලා බේස්ම විතයි එන්නෙ ඔයා කියන එකේ ඒක නෑ
Ok thanks අයියේ
සුපිරී 💖😍😘
Meka nomal amp walata danna berida w750 ta wage
Jbl watts 1100 සබ් එක්කට බොක්ස් එකක් හදන හැටි කියලා දෙන්න පුලුවන් ද😒
Speaker මිල සදහන් කරන්න පුලුවන්ද
මේක රටින් ගෙනාපු එකක් මිල දන්නෙ නෑ
නියමයි අයියේ 👍👍👍👍❤
පට්ට.. 👍👍👍❤️❤️❤️❤️
Me box ekama 6'5inch spicker ekakata gaththatata awulak wena ekak nadda
ඒකෙදි සයිස් වෙනස් කරන්න ඕනී ලෑල්ලත් ඝනකම අඩු වෙන්නත් ඕනී කලින් 10ට එකක් කරේ එ වගේ පොඩි ඒවට සයිස් වෙනස්
@@ElectronicLokaya ah thanks
6inch woofer speaker ekakata box ekak hadanawa nam measurement dennako aiye
හරි මං බඩු සෙට් උනාම වීඩියෝ එකක් ගේන්නම්කො
මරු මම හදනව
E ub ahaduwanm kiyahanko mata tikaka plizz bn
12v out put දෙකක් තියන සබ් එකකට සෙට් කරොත් සව්න්ඩ් බහීද🥺
Bass bin walata danna puluwan cross ower ekak gana video ekak danna
Bass radiator එකක් හදන්නේ කොහොමද
Paty box 1 hadana vidiya dannko
Ayye mta kiyanawada bufful ake ara pikar wala pimbila thiyene kalla daruwekge athin athulata ebila.akata mokada krnne
ඒක කියනවට වඩා හොඳ ඒක එලියට ගන්න හැටි යූ ටියුබ් එකේ වීඩියෝ දාල තියෙනව එයින් එකක් බලන්න අදහසක් ගන්න පුලුවන් වෙයි
අයියා... බොක්ස් 1 විතරක් හඩන්න කීයක් විතර යයිද??
දැන් බඩු මිල දන්නෙ නෑ ,අල්ලි මේක කරල ගොඩක් කල් වෙනව දැන් ,මං ලංකාවෙත් නෙවෙ ඉන්නෙ
Costs eka kiyak withara yanawada hada ganna
ස්පීකර් ඔයාට ගන්න පුලුවන් ගානට එකක් සිලෙක් කරගන්න මේ බොක්ස් එක හදන්න 12ක් විතර යාවි
Electronic item aduwata ganna puluwan thanak thiyenawada
දැන් නම් හැම තැනම මිලයි මල්ලි
@@ElectronicLokaya Hari Aiye Thanx😃
Aiye... 18 inch speaker walata sub box ekak hadana vidhiha kiyaka dennako..
බලමු මේ දවස් වල බඩු නෑ හොයාගන්න
Supiri ayiye 🔥🔥🔥
Me subwoofer eka mona wage ivent walatada used karanne
ඉන්ඩෝ වගේ තමයි
Thanks ❤️
Amp ekath සබ්බුපර් එක ඇතුලට දැම්මාට මුකුත් වෙන්නෙ නැ නේද
මොකුත් වෙන්නෙ නෑ හැබැයි ඉඩ කඩ තියෙන එකක් නම් හොඳයි
අයියා මේ jbl. ස්පිකර් එක ඩරාස් එකේ තියෙනවා 13000 කට ඒක ඔර්ජිනල්නම් නෙමෙයි නෙ එක අවුල්ද. W800 amplifier එකකට දෙන්න..
නෝමල් ඇති මල්ලි
@@ElectronicLokaya හා අයියා 😍🙏🥰
sound video ekak oni
අන්තිම හරියේ තියෙන්නෙ හෙඩ් සෙට් එක දාහෙන බලන්න
Sabwoopar box walata crossover danawada
මොකටද සර්කිට් මේව නම මොනවත් ඕනී නෑ
Matat ekak hada ganna oni kohomada kara ganne
මං බිස්නස් එකට කරන්නෙ නෑ වෙලාවකුත් නෑ මල්ලි
malli ඔය වගේ 2 ක් හදා ගන්න වනම් ගාන කියද හදල දෙනවද ඔයා ඉන්න පලාත දන්වන්න
නෑ මං බිස්නස් එකට කරන්නෙ නෑ
Bass bin eke pitipassata low eka wadi wenne ai
ඩිසයින් එක අනුව එකෙන් එකට එහෙම වෙනස්කම් තියෙනව මල්ලි
Jbl ස්පීකර් එක කීයක් වෙනවද කොහෙද ගන්ඩ තියෙන්නෙ
අයියේ stk442-130 ic eken amp එකක් හදන හැටි දෙන්නකො
බඩු නෑ හොයාගන්න ලැබුනොත් බලමු
@@ElectronicLokaya සර්කිට් ඩයග්‍රම් එකක් හරි කමක් නැ පුලුවන්නම් දෙන්නකො
සුපිරිනෙ හදන්න ඕනී ඒක
Ayiye oya machine ekama onada oya board kapanna grinder eken barida
අමාරුයි නේද ඊට වඩා කියත හොඳයි නේද
අයියා මේ බෆල් එකේ ගම් සිල් එක ගියාම නේද බෆල් එකේ පිටිපස්සේ ලෑල්ල දේදරන්නේ
එහෙමත් වෙන්න පුලුවන්
ඔය වගේ ස්පීකර්ස් ගන්න තැනක් කොහෙද තියෙන්නෙ
8" speaker akkt hadanna mashiment dennako please
වීඩියෝ දාල ඇති
Ptta 🙏🙏හොඳේ
අගල් 3 සබ් ස්පීකර් 2කට ඔය වගේ බොක්ස් එකක් හදන එක ප්‍රායෝගිකව හොඳයිද? ස්පීකර් 2 නම් හොඳ ලෝ එකක් තියෙනවා..16 Ohms 20W
වැඩක් නෑ
@@ElectronicLokaya tnx
මට ත් boox, ඒකක් හදා ගන්න පුළුවන් ද 5.1
මං දැන් ලංකාවෙ නෙවෙ මල්ලි ඉන්නෙ
Inqubikarayak hada ekk ohnee
Jayawewa👍
නියමයි
අයියේ අඟල් 10 දානවානම් මේ මැසිමන්ට් වෙනස් කරන්න ඕනද
ඔව් ඒකෙ වීඩියෝ එකක් කරල ඇති මල්ලි චැනල් එකේ බලන්න නැත්තම් මේ වීඩියෝ එකේ පලවෙනි කොමන්ට් එක බලන්න
නෝර්මල් බොක්ස් එකකට වඩා බෑන්ඩ් පාස් එකේ වෙනස මොකක්ද
ලෝපාස් බේස් ෆිල්ටර් නැතුව නිකම් ඕනිම ඇම්ප් එකකින් දුන්නත් බේස්ම විතරයි එන්නෙ
Me spikar eka mila kohomada
මේක රටින් ගෙනාපු එකක් පනස් පන්දාහක් වගේ වෙනවලු
Aiya sub speaker ehema aduwata ganna thanak tiyanawada
අම්මෝ දැන් නම් මොනවත් නෑ එහෙම ගන්න හැමැදේම මිලයි
Oya wage speaker ekak kiyak withara weida danna kenek kiyannako ❤️
මේක රටින් ගෙනාපු එකක් මිල ගනන් දන්නෙනෑ මල්ලි
15000 - 18000 wge weyi den nm
supiyak thamai aiye cost ek kiyk giyd aiyats
e gam eka hadaganne kohomada da ?
කඩේ ගන්න තියෙනව මගේ ගොඩක් බෆල් හදන වීඩියෝ වල ඇති ඒ ගැන විස්තර
Speaker eka kiyak vithara unada
දන්නෙ නෑ මල්ලි රටින් ගෙනාපු එකක්
Samanya lali valin hadanna barida
JBL Spekar ekak kiyak weida
අම්මෝ මාර ගනන්
Me speaker 1 keeyak withara wenwada?
3:02 සම්පූරන උස අඟල් 24ක් විය යුතුයි එඩිට් කිරීමේදි සිදුවූ වැරදීමට සමාවෙන්න.
ස්පිකර් එකයි උඩ එකයි අතර 12 බෙස් හොල් එකයි උඩ ස්පිකර් කොටසයි අතර 9 බෙස් හොල් එකෙ පරතරය 3යි ද? 9 , 12 එන්නෙ ලැලි වාසි එක්කද නැද්ද . මට එක හරියට විසදගන්න බැ .ඔයාගෙ 10 එක බලං මං එකක් හැදුවා එක නම් නියමෙටම ෆිට් උනා අයිය මැනල පෙන්නන නිසා ගානට 😐
aiya mein box ekk හදල දෙන්න පුලුවං නම් කියක් වෙනවද බොක්ස් එක
W කියෙද අයියේ ඔයි spicar එක
8 inch subwoofer speaker akatath band pass box akak hadanna kiyala dennako aiye
1
වැඩේ උපරිමයි. අවසාන ටික නම් මදි වගේ. වැඩේ හරියටම ඉවර කරලා සෙටප් එකකට සම්බන්ධ කරලා ඒකෙ නියම ප්‍රතිඵල පෙන්නුවා නම් නේද කරපු වැඩේ නියම නිමාවක් දැක්කා වෙන්නෙ. මට හිතුනෙ එහෙම. අපි වෙන රටවල අයගෙ මේවගේ video බලනකොට එහෙම නිමාවක් දකිනව. චෝදනාවක් කලා නෙමෙයි. කලේ යෝජනාවක් විතරයි හොඳේ. ❤️👍🏼
ඔව් මේ වීඩියෝ එක ටිකක් කෙටියෙන් කරන්න ඕනී උනේ මොකද මේ වගේම අඟල් 10 ස්පීකර් එකට වීඩියෝ එකක් කරා ඒකෙ බලන්න සේර්ම ඇති ඒ නිසා මේ වීඩියෝ එකේ ඕනිම කරන දේ විතරයි වීඩියෝ එකට ගත්තෙ කලින් වීඩියෝ එකේ ලින්ක් මේ වීඩියෝ එක පහල දාල ඇති බලන්න
@@ElectronicLokaya ස්තූතියි ප්‍රතිචාරයටත්. කලින් එකත් මම බැලුවා. 10" inch එක නේද.. ඒ වුනාට මම කිව්වෙත් අවශ්‍යම දෙයක් තමයි. ටිකක් හිතල බලන්නකො.😍😍👍🏼
@@sudathliyanage7006 ඔව් බං මාත් බලන් හිටියෙ සෙට් කරලා සිංදුවක් දානකල්
ඇත්ත. නිමාවක් නැ මේකෙ. කවුද දන්නෙ වැඩද නැද්ද කියලා. ඒක පෙන්නනකල් බලන් ඉදලා අපරාදෙ
එ්ක ඇත්ත අන්තිම ටික අවුල් මමත් සද්ෙද ෙකාෙහාමද කියල බලන්න හිටිෙය
ela, ela. මේ වගේ වීඩියෝ තමයි ඕනා 👍👍
❤️❤️❤️
Aiiye me speaker ekta w300 gedar pavichi karana amp ekakin denna puluwnda
අයියෙ බේස් එකෙ කිලීන් වෙන්න පුලුන් දැන්මොත් හරි ස්පොන්ච්චි එකක් දැන්මොත් අවුලක් නැද්ද 🙂. වැඩේ සුපිරි අයියේ🎉🎉🎉❤
ඒ වීඩියෝ එකේ content එකේ වෙනස්ම quality එකක් තියනව.😍😍😍😍
❤️❤️❤️
ස්පිකර උඩ පැත්ත අගල් 9 වඩා වැඩි වුනොත් කොලටි එකේ වෙනසක් වෙනවද
සබ්වූෆර්වල බේස් කොලිටිය වැඩි කරන්න ඇතුලේ ගහන රෙද්ද මොකද්ද අයියේ
Srx 715 box ekk plywood වලින් හැදුවෙඔත් මුලු ටික , ඇන තව් ටික ෆින්ශ් කර ගන්න හොද කැටලෝද(2k metal filler) ද wood putty ද . ? තව සෑන්ඩින් කරන්න ඕනි මොන කොලෙන්ද
me wage original JBL 12 inch Soeaker ekak ganna hoda thanak kiyannako
රටින් ගෙන්වන්න ලංකාවෙ තිබුනොත් කොපියක් තමයි ඒකත් ගන්න ඉඩම් උගස් තියන්න වෙයි
සුපිරියක් තමයි ඉතින් 🔊
❤️❤️❤️❤️❤️
Results එකත් පෙන්නුවනම් සුපිරි
වීඩියෝ එක අන්තිම හරියෙ පොඩිවට ඇති කොපිරයිට් වදින නිසා ගොඩක් දාන්න බෑ මේකෙ අනිත් වීඩියෝ එකේ ගොඩක් විස්තර ඇතුව ඇති ඒක බලන්න
Aiye oyagen udauwak one... mama aliexpress eken inviter pcb ekak genawa... eth eke 400v 500v wage pennanne.. led balb pichchenawa.. ai e?
හර්ට් ගානාවුල් ඇති හර්ට් 50ත් 60ත් අතර තියන්න වෝල්ටේක් එක වැඩි වෙන්න ට්‍රාන්ෆෝමර් එක සෙට් වෙන්නෙ නැතුව ඇති
Ane ayye Puluwannam MONO amp Ekak Srerio amp Ekak karana widiha gana Vedio ekak danna puluwanda plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz Loku Udawwak .......... tda7396 ic eka.........
එක වගේ කොටස් දෙකක් හදන්න එතකොට නිකම්ම ස්ටීරියෝනෙ
aiye agal 8 subwoofer speaker akatath ekak hadannako ane please
වෙන විදිහෙ එකක් කරල ඇති
අගල් 15 Opan bin දෙකක් හදන හැටි කියලා දෙන්නකෝ
වැඩේ නම් සුපිරි සල්ලි තියෙනවා නම් කන්නවත් නැති කාලේ මාරම අමාරු කාලයක් මේක 💓💔 😍
හ්ම්
Meka palastick sheet walin gahanna berida..plywood gullo gahanawa, MDF bord kalayak yaddi diranne nedda
MDF දිරන්නෙ නෑ ඒකෙත් මැලේසියන් එක ගන්න ඒක පුස් අල්ලන්නෙ හෙම නෑ
ෆ්ලයිවුඩ් ගුල්ලො ගහන එකටත් වැඩක් තියෙනව කරන්න
@@ElectronicLokaya මොකක්ද plywood වල ගුල්ලො ගහලා කුඩු හැලීමට, කරන්න තියෙන විසදුම, ඒ වගේම කාලයක් යද්දි plywood වල කට ඇරෙනවා නේ....
Ayye agal 6 speker ekakata oya box eke minum hariyanavada
නෑ මල්ලි
Supiri....ayye cctv camera sysytem ekak hada ganna widiha puluwan nam video ekak danna..
ලස්සන වැඩක්..❤️😍
❤️❤️❤️
Wade supiri 😊Meke response frequency eka kiyak wageda
Mdf lalle 15mm kiyanne agal bageda? thunkalada?
තුන්කාල
Mn oyage video balanna asama kiyana death pahadili prashnayak ahapuwama reply karanawa e wagema video eke kolitiyath maru ♥️👍
❤️❤️❤️
@@ElectronicLokaya ♥️😍
නියමයි නියමයි 👌👍🔥
❤️❤️❤️❤️
අයියා අපි ඉන්නෙ නගරයෙන් පිට අපි රක්ෂාව ගොවිතැන් දැන් ඒකත් කරන්න අමාරුයි සතුන්ගේ හානිවැඩි මරන්න නැතුව උන් එලවන්න ටීවී එකේ තියෙන ප්යිබැග් කියන එක දාලා 12 කරන්ට් එකෙන් ලෙසින් බඩු ගන්න පුලුවන් පරිපථයක් හදන්න පුළුවන් ද ඉක්මනට අපි ට ජීවිතේ ජීවත් කරන්න අමාරුයි ඔයට අපෙ ජීවිත වෙනුවෙන් එක අවස්ථාවක් වෙන් කරන්න ඔබට ජය බුදු සරණයි
ඔව් බලමුකො හොඳ එකක් සෙට් උනොත් කරන්නම්කො මොකද මොනවත් කරන්න මේ දවස් වල බඩු නෑ
@@ElectronicLokaya බොහෝම ස්තූතියි පුළුවන් තරම් ඉක්මනට ඔයාට දළදා සමිඳු පිහිටයි
අයියෙ මගෙ ස්පීකර් එකක් මීයෝ කාලා ඒකෙ රෙද්ද ගහන්න ඕනි ඒ රෙදි ගන්න තියෙනවද ලංකාවෙ
ඔව් කොලඹ පලමු හරස් වීදියෙ බලන්න
මරු මාමා ස්පිකර් කොයිල් ඔතන්න පුලුවන් නෙද video ගෙන්න පුලුවන් ද?
අනිවාරෙන් බලමුකො ❤️❤️❤️
Bandpass subwoofer wala anith pattatath woofer eka sawi karanawa neda wenasa mokakd aiya... oya vedio eke wage magnet eka udata enna widihata
මේකෙ වොයිස් ගොඩක්ම කට් වෙනව නෝමල් ඇම්ප් එකකින් දැම්මත් බේස් වදිනව මේකෙ අනිත් වීඩියෝ එකේ තව විස්තර ඇතුව පෙන්නල ඇති ඒක බලන්න
@@ElectronicLokaya j audio woofer ekak dapu ekada
අයියේ ඕකට subwoofer out එක දීලා. ඊට පස්සේ stereo ස්පීකර් දෙකක් out දෙන්න බැරිද. මම bandpass එකක් හදන්න ඉන්නවා ගෙදරට. එතකොට මොන වගෙ ක්‍රමයක් ද අනුගමනය කරන්න ඕනේ.මම ලග කලින් තිබ්බ සෙටප් එකක stereo speaker 2ක් තියෙනවා.
Me box 2k wge hdnna puluwnda ayiye me aka bord akkin?
බපල් කවරෙ පොඩ් පිකරෙකට හයි කරන ව්ඩ් යො එකක් දන්න
Mono tone controller එකක් stereo amplifier එකකට හයි කරන්න පුලුවන් ක්‍රමයක් නැත්ද
පුලුවන් නෙ මොකද්ද පස්නෙ
Mdf Bord wrnuwata plywood bord pawichchi karanna puluwanda?
Ehema plywood bord dammoth sound eke wenasak venwada
Plizz reply 🥺
අයියෙ ස්පීකර් එක දාන රවුම කපන මැශින් එක මොකක්ද
jigsaw මැශින් එක මං යූස් කරන බ්‍රෑන්ඩ් එක bosch ලංකාවෙ නම් මේ බ්‍රෑන්ඩ් එක ගොඩක් මිලයි
ඔයාගෙම් ඔයවගේ box එකක් හදාගන්න පුලුවන්ද??
අනේ බිස්නස් එකට කරන්නෙ නෑ මල්ලි
සබ් හදන්න ගන්න උපකරන මොන්වද, පාවිච්චි කරන්නෙ කොහොමද කියල වීඩියො එකක් කරන්නකො ම්ම හිතනව ඒක වටී කියල දන්නැතිඅයත් ඉන්නවනෙ🙂😊👍 එහෙම වීඩියෝ එකක් ගේනකෝ
ඒ කිව්වෙ කපන කොටන ආයුද වගේ දේවල්ද? එහෙනම වෙනම දෙක නෑ වඩු ආයුද වගේ දේවල් තමයී ඕනී, අනික කඩෙන් ගන්න පුලුවන් නේ බෝඩ් ඕනිම ජාතියක් අලවන ගම් කැමති ජාතියක් ඉෆි ෆික්ස් නම් ගොඩක් හොඳයි
Mic එකකින් කතා කරම buffel එකකින් ඇහෙන එකක් හදා ගන්නෙ කොහොමද? ගෙදරදි විනොදෙට සිංදු කියන දේයකට , coller mic එකක් wireless සවි කර ගන්නෙ කොහොමද ? Thanks
ඒකට ඇම්ප් එකකුත් ඕනී හදන්නම දෙයක් නෑ ගන්නත් තියෙනව
Bufful dekak hadaganna kiyak withara yanawada
Kohenda me speakers ganna tgiyenne mila keeyak wageeda, mokakda wargaya
මේක රටින් ගෙනාපු එකක් ලංකාවෙ ම්ම්නැතුව ඇති කොලඹ 88 බිල්ඩින් එකේ බලන්න්න
මේ බොක්ස් එකම අගල් 10 ස්පීකර් එකකට හදනව නම් කොහොමද වෙනස් වෙන්න ඔන අගල් ගාන.
10 ස්පීකර් එකට ඇයි ඒ වීඩියෝ එක බැලුවෙ නැද්ද? මෙන්න ලින්ක් එක ua-cam.com/video/AD6Qed3NVJE/v-deo.html
3 වීල් එකට පෝන් චාජරයක් සම්බන්ද කරන හැටි විඩ් යෝ එකක් කරන්න පුලුවන්ද
ඉස්සරහට කරන්න බලමුකො මල්ලි
Ayye okema podiyata. Blututh kit ekak hay karala ekak hadanna kiyak withara yaida
ඒක නම් දන්නෙ නෑ මල්ලි බඩු මිල දවස ගානෙ වැඩි වෙනවනෙ ඒකයි
අයියේ මන් buffel එකක් හැදුවා. එකේ සද්දෙ වැඩි කරන සින්දුව ඇහෙන්නේ නෑ. ජරමර ගානවා. එයියේ ඒ?
බලන්නෙ නැතුව කියන්න අමාරුයි
අය්යේ bass bin ekk hadanna hoda mdf board da plywood da
පුලුවන් ඒවයින් තමයි මේ කරන්නෙත්
නියමයි අයියේ 👍👍 Two Channels Back Amp ekak hadamuko aiye. Guitar ekakui, Mic ekakui gahanna puluwan ekak try karannako.
ඉස්සරහට කරන්න බලන්නම්කො මල්ලි
සුපිරි...❤️❤️❤️❤️✔
❤️❤️❤️
Onema sub speaker eka mehama hadanda puluwanda
බෑ
මම දැකල තියනව සීල් සබ් හදද්දි ඇතුලට ස්පීකර් දෙකක් දානව මුහුනට මුහුන තියල වේට් වැඩි කරන්න කියල ඒ ක්‍රමය සාර්තකද? ඔය ක්‍රමය සාර්තකද? ස්පීකර් දෙකක් දාන එක අපරාදයක්ද? කරුනාකර පැහැදිලි කරන්න
දෙකේ සද්ද දෙකක් තියෙන්නෙ මේ ටයිප් එක හදල බලන්නකො ක්රෝස්සොවර් ඕනීඉ නෑ ඇම්ප් වලට ලෝපාස් ෆිල්ටර් ඕනී නෑ නෝමල් ඇම්ප් එකෙන් දැම්මත් වොයිස් ගොඩක්ම අඩු වෙලා බේස්ම විතයි එන්නෙ ඔයා කියන එකේ ඒක නෑ
Ok thanks අයියේ
සුපිරී 💖😍😘
❤️❤️❤️
Meka nomal amp walata danna berida w750 ta wage
Jbl watts 1100 සබ් එක්කට බොක්ස් එකක් හදන හැටි කියලා දෙන්න පුලුවන් ද😒
Speaker මිල සදහන් කරන්න පුලුවන්ද
මේක රටින් ගෙනාපු එකක් මිල දන්නෙ නෑ
නියමයි අයියේ 👍👍👍👍❤
❤️❤️❤️
පට්ට.. 👍👍👍❤️❤️❤️❤️
❤️❤️❤️❤️
Me box ekama 6'5inch spicker ekakata gaththatata awulak wena ekak nadda
ඒකෙදි සයිස් වෙනස් කරන්න ඕනී ලෑල්ලත් ඝනකම අඩු වෙන්නත් ඕනී කලින් 10ට එකක් කරේ එ වගේ පොඩි ඒවට සයිස් වෙනස්
@@ElectronicLokaya ah thanks
6inch woofer speaker ekakata box ekak hadanawa nam measurement dennako aiye
හරි මං බඩු සෙට් උනාම වීඩියෝ එකක් ගේන්නම්කො
මරු මම හදනව
❤️❤️❤️
E ub ahaduwanm kiyahanko mata tikaka plizz bn
12v out put දෙකක් තියන සබ් එකකට සෙට් කරොත් සව්න්ඩ් බහීද🥺
Bass bin walata danna puluwan cross ower ekak gana video ekak danna
Bass radiator එකක් හදන්නේ කොහොමද
Paty box 1 hadana vidiya dannko
Ayye mta kiyanawada bufful ake ara pikar wala pimbila thiyene kalla daruwekge athin athulata ebila.akata mokada krnne
ඒක කියනවට වඩා හොඳ ඒක එලියට ගන්න හැටි යූ ටියුබ් එකේ වීඩියෝ දාල තියෙනව එයින් එකක් බලන්න අදහසක් ගන්න පුලුවන් වෙයි
අයියා... බොක්ස් 1 විතරක් හඩන්න කීයක් විතර යයිද??
දැන් බඩු මිල දන්නෙ නෑ ,අල්ලි මේක කරල ගොඩක් කල් වෙනව දැන් ,මං ලංකාවෙත් නෙවෙ ඉන්නෙ
Costs eka kiyak withara yanawada hada ganna
ස්පීකර් ඔයාට ගන්න පුලුවන් ගානට එකක් සිලෙක් කරගන්න මේ බොක්ස් එක හදන්න 12ක් විතර යාවි
Electronic item aduwata ganna puluwan thanak thiyenawada
දැන් නම් හැම තැනම මිලයි මල්ලි
@@ElectronicLokaya Hari Aiye Thanx😃
Aiye... 18 inch speaker walata sub
box ekak hadana vidhiha kiyaka dennako..