අඩුබර බබාට බර වැඩිවෙන වාෂ්පයෙන් තම්බන කේක් එකක්.බබාට කෑම: Srilankan BabyFood:Babatakema_babagebara

Поділитися
Вставка
  • Опубліковано 25 гру 2024

КОМЕНТАРІ • 23

  • @charinirajakarune5072
    @charinirajakarune5072 6 місяців тому +2

    අනේ මන් ඔයාගේ රෙසපි බබාට හදලා දෙනවා . එයා හොදට කනවා . මගේ බබා කෑම හොදට කන බබෙක් එයා ආසයි අලුත් විදිහට වෙනස් වෙනස් රස වලට ...ඔයාට පින් 🙏🙏🙏

    • @sayenaayul
      @sayenaayul  6 місяців тому

      ගොඩාක් ස්තුතියි වීඩියෝ බලනවට...ඒ වගේම බබා ආසාවෙන් කනවා කිව්වම හරිම සතුටුයි මට❤🌷

  • @dineshgunawardhane9983
    @dineshgunawardhane9983 8 місяців тому +1

    ගොඩක් වටින වීඩියෝ එක්ක

    • @sayenaayul
      @sayenaayul  8 місяців тому

      Thank you very much❤

  • @WathsalaBalasooriya
    @WathsalaBalasooriya 8 місяців тому +1

    Thank u

  • @nadeeshasurakshi3152
    @nadeeshasurakshi3152 7 місяців тому +1

    Akke butter wenuwata polthel danna beida

    • @sayenaayul
      @sayenaayul  7 місяців тому

      පුලුවන් නංගී

  • @SubashiniSubashini-i3y
    @SubashiniSubashini-i3y 8 місяців тому +1

    Aurudu 7 ka lamekta hadanna puluwan kemak kiyanna puluwanda....

    • @sayenaayul
      @sayenaayul  8 місяців тому

      Kos ata guli, mewag cake warga,.bathwalin aggala,roti,pasta,nudles ,sandwiches ,friedrice , idiappa,pancakes .....me wage dewal puluwan..අවුරුදු 7ක බබෙක්ට..දැන් බබා ලොකුයිනේ...❤❤❤❤මම දාලා තියන අනිත් වීඩියෝ ත් බලන්න..

  • @sithubby532
    @sithubby532 8 місяців тому +1

    Eka parsta photo rka wens nsa chanal eka hoya gannth beri una😊

    • @sayenaayul
      @sayenaayul  8 місяців тому +1

      අනේ ඔව් නේද ...මන් ආයෙත් ඒකම දැම්මා..නැත්තම් හොයා ගන්න අමාරු වෙනවනේ...❤Thank you dr😊

  • @FlyVoo-if1vx
    @FlyVoo-if1vx 8 місяців тому +1

    ❤❤

  • @kanchanasewwandirathnayaka4583
    @kanchanasewwandirathnayaka4583 8 місяців тому +1

    Upath bara Adu daruwata kochchara hoda kama dunnath eyalage.aga.hadenne nadda.

    • @sayenaayul
      @sayenaayul  8 місяців тому +1

      එහෙම් නෑ..පුලුවන්..පෝෂණීය කැම ටිකක් හදලා කවන්න..හරි shedule එකකට බබාට මුල ඉදලම කවාගන්න බලන්න..ඔයාට පුලුවන්..stress නොවී හරියට කවන්න..මන් දාලා තියනවා මාස 6ඉදලම මම කෑම කවපු විදිහ..ඒ ගැන තව බලන්න ඔයත්❤

    • @kanchanasewwandirathnayaka4583
      @kanchanasewwandirathnayaka4583 8 місяців тому

      Stress nam uparimai.

  • @dilshiekanayaka
    @dilshiekanayaka 7 місяців тому +1

    Heta hadala balanna oneee

  • @surensampath1085
    @surensampath1085 8 місяців тому +1

    Akke mn me kama eka puthata hadala dunna.putha asawen kawa.akke puwalu kesel walata bara wadiwenwda babalage

    • @sayenaayul
      @sayenaayul  8 місяців тому

      ඔව් කෝලිකුට්ටු කෙසෙල්වලට බර වැඩිවෙනවා...අනේ හරිම සතුටුයි නංගී❤🌷

  • @virajinirasanjali6777
    @virajinirasanjali6777 4 місяці тому +1

    ❤️❤️❤️

    • @sayenaayul
      @sayenaayul  4 місяці тому

      @@virajinirasanjali6777 putha kawada❤