Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මෙන්න සින්දු ❤
මොන්ටිසෝරි කාලෙත් ඇහුවා.... A/L කාලෙත් අහනවා....මේ කාලෙ අහනකොට තමයි නියම රහ දැනෙන්නේ....... පරන සිංදුවල තියෙන්නෙ වෙනම රහක් ❤🍃✨️
2005 😊
2005💪😌❤
පරන සින්දු අහද්දි අමුතු හැඟීමක් දැනෙන්නෙ🥺🥰❤2024 අහන අය කෝ .........
❤❤
අපි ඉන්නෝ❤
❤🎉
😅
2024 දී අහන අය කෝ,මාරම feel වෙන song එකක් 😍
මහින්ද මහත්තයා.❤❤🙏🙏
අනිවා👍
අඩේහ් මහින්ද 🙋🙋
මයින්ද මාමා ඔයත් අහනවද
Kohomada ne ahala balanna asa hithey how saad
අවුරුදු ගානක් ගියත් එපා වෙන්නෙ නැති සිංදු මේව 😊 අලුත් ලබ්බ වල් වගේද 😁 මේවා ❤️🔥
දැන් තියෙන ලබ්බෙ සිංදු මාසය යි,දෙකයි තියෙන්නෙ . මෙලෝ රහක් නෑ 🤭🤢😂
@@lakshan_jayasinghe7503 ow
Akenma
Eka aththak
Man oyage patta 🥰🥰 ekala kohomada
2024 තාමත් අහනවා..මගෙ ජීවිතේ අහපු ලස්සනම සිංදුවක්❤
තව අවුරුදු 10ක් ගියත් ඒ දැනෙන Feel එක වෙනස් වෙන් නෑ ❤🎵
ආනන්ද රත්නායක සර් ගුනපාල රත්නසේකර සර් සන්නස්ගල සර් තුන්දෙනා කාර් එකේ යද්දි වැස්සෙ තෙමි තෙමී ඉඳපු ගෑනු ලමයෙක් දිහා ආනන්ද සර් බලාන ඉන්නව දැකපු සන්නස්ගල සර්ගෙ හිතට ආපු පද තමා මේ lyrics😌❤️
Kohed e kathava thiyenne
ඔයාගෙ comment එක දැක්කම සිංදුව ආපහු play කළා ❤
කව්ද මේ කතාව කිව්වෙ
ආනන්ද සර් ක්ලාස් එකේදි ඔය කතාව කිව්ව හින්ද සිංදුව අහන්න ආව🌝❤
@PiyumiSenarathna-c7b mona clz ekeda.kawadda
සන්නා මහත්තයා හොඳ සිහියෙන් ඉද්දි ලියපු quality ඒවා තමයි ඉතිං..🔥 🔥
අම්මෝ සුරේන්ද්‍ර අයියාගේ කට හඩ ඉතින් කියලා වැඩක් නැහැ , පිස්සු වැටිලා මේ සිංදු ආව කාලේ ඇහුවේ .😍😍😍
Aniwrn ❤️💪
🤩🤩🤩🤩🤩🤩
Yes
අවන්කවම ❤👍
අම්මෝ මේ සින්දුව ahenakota මාර හැගීමක් එන්නේ. Meka ahankota mn podi mta me සින්දුව ahenakota මතකෙට එන්නේම අපි ගාල්ලේ ගියපු ට්‍රිප් එකක්. එ යනකොට තමයි ඉස්සෙල්ලාම මේ සින්දුව ahuwe හරියටම ගාලු කොටුව ලඟින් වගේ හවස යද්දී. දැන් අවුරුදු 10k 11k වගේ ඇති. මේ සින්දුව අහන වාරයක් පාසා එ මුළු ට්‍රිප් එකම මතකෙට එනවා 😍
රියැලිටි කිව්වම මතක් වෙන්නේ ශිහාන් සහ සුරේන්ද්‍ර පමණයි❤️ඉස්කෝලේ යන දවස්වල පිස්සුවක්
ammo ow bn goad
සිරාවටම
සිරාවටම❤
Ai Pradhip?
උපුල් ශාන්ත සන්නස්ගල ❤
එයාද මේක ලියල තියෙන්නෙ❤️
@@relaxingsl1413 ඔව්🌟
🙏
@@relaxingsl1413 ow
අතැගිලි සුව දී හිස පිරි මදිමි..නුඹ දැක මුණිවත රකිමී.. කොල්ලෙක් කෙල්ලව හිතෙන් මවාගෙන අත්ට්‍රැක්ටරය පදින සීන් එකක් බං ලියලා තියෙන්නෙ..හෙදියකට ලව් කරන සීන් එකක් නෙවෙයි
සන්නගෙ වචනකස්සගේ තාලසුරේගේ හඩ❤️
කස්සාගේ මෙලඩියක් කියන්නේ ඉතින් master piece එකක් තමයි ❤❤
💯
හම්මෝ ඒ කාලේ clz එකේ ඉදපු crush එක මතක් උනා..පංතියේ අනිත් කොල්ලෝ එයාට මරා ගනිද්දි..මම එයාගේ ලස්සන හිනාවක් බලන්න ආසාවෙන් clz ගියා..අම්මෝ ඒ කාලේ අහිංසක හීන..මේ සිංදුව එද්දි මම 9වසරේ ඇති..ආයේ ඒ කාලේට යන්න තියෙනවනම්..😢 එයා දැන් කොහේ ඇතිද? මොනවා කරනවා ඇතිද? 2024.03.20
කොච්චර දැනෙනවාද කිව්වොත් මේ සින්දුව කෑගහලා කියන්න හිතෙනවා 😋💛
කියන ගමන් රස විදින්න ඒක මරු
මේක අහද්දි ඉබේම ක්‍රශ් එකව මතක් වෙලා හිනාවක් එනවා ❤️☺️තාමත් අහනවා
me to brthr😍
Mtath😂♥️
aththa bro🥰
💯🥺
ඒ lyrics මාර creative සන්නස්ගල සර්.එකම සින්දුව විවිධ විදි වලින් විචාරය කරන්න පුලුවන් කියන්නෙ ආයෙ ඒ සින්දුව ලියපු එකානම් සුපිරි වැඩ්ඩෙක්. හඩටත් වඩා මේ සින්දුවෙ පද තමයි පට්ට ලස්සන ❤️😍.මම් ලේසියෙන් සින්දුවකට ආසවෙන්නෑ ඒත් මේ සින්දුවනම් මාරටම හිතට වැදෙනවා
සුරේන්ද්‍ර අයිය නමක් නෙවෙ බ්‍රෑන්ඩ් එකක්❤️💪 ආයෙත් සින්දුටිකක් ඕන මෙ වගෙ
2022.05.15 පාන්දර 1:03 අහන මම. පට්ට ගති සිංදුවක්. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.
Nidi mata nadda bn
2022.09.17 Ude 6:01 ahana mn ♥
Sasindu Ruwapathirana ❤දන්නවද දෙයක් මෙ සිංදුව ඔයාගෙ හදවතට දැනෙන්න හෙතුව වෙලාව කොල්ලො.මොකද එ වෙලාව නිස්කලංක වෙලාවක්❤
@@vihangawijekoon153 definitely
ඒ කාලේ පන්තියේ මේස වලට ගගහා කියපු සින්දු තමයි.... තාමත් ආසයි ඒ කාලෙ වගේම 😍😍😍Music by Kasun Kalhara
ඒ කාලෙ ගත්ත සැප දැන් මල් සිංදු වලට කිට්ටු කරන්න බෑ බං ..නටරාජ් කවකටු පෙට්ටි left😂😂♥️
@@අනංමනං-ඪ3ඞ anna kathaawa
Aniw💓
Katawal kadenakan sindu kewa e athete itin
@@kavindugihan895 😍
අවුරුදු තුනකට උඩදි මේ සින්දුව මේ චැනල් එකෙම ඇහුව අදත් අහනව ❤
අපි හැමෝම අහලා තියෙන සින්දුවක්නේ වැහි පබළු සැලී කියන්නේ, අහලා නැත්තම් අහලා බලන්න ඊට පස්සේ මේක කියවන්න.මේ සින්දුව බැලු බැල්මට පට්ට සරලයි මේකේ කියන දේ. මේ සින්දුවේ තියෙන්නේ,'වැහි පබළු සැලී ඉඟි කරනා හැටීදෙව්දුව ඇසිපිය ගසතීමග දෙපස රැඳී ඔබ දෙසට හැරී මමනෙතු නොපියා හිඳිමීමම නෙතු නොපියා හිඳිමීලැම සළු විහිරී නෙතු මතම වැදීඋන්මාද සුසුම් එලඹීලැම සළු විහිරී නෙතු මතම වැදීඋන්මාද සුසුම් එලඹීසිහිනෙන් දකිමීසිහිනෙන් දකිමීමල් කිණි මම සිඹින හැටීඅතැඟිලි සුවදී හිස පිරිමදිමීඔබ දැක මුනිවත රකිමිඅතැඟිලි සුවදී හිස පිරිමදිමීඔබ දැක මුනිවත රකිමීමම පෙම් බඳිමීමම පෙම් බඳිමීසිහිනෙන් ඔබේ සුව විඳිමි'ඔය පද පේලි ටික විතරයි, මේ සින්දුවටම තියෙන්නේ .මොකක්ද ඔය කියන්නේ , තේරෙන සිංහලෙන් කියනවනම් කෙල්ලෙක් ව දැකල කොල්ලෙක් පිස්සු වැටිලලු. මේ කියන කෙල්ල දෙවුදුවක් වගේ ලස්සනයිලු. කෙල්ලත් නිකන් ඉන්නේ නැ . මේකිත් ඉන්න ගමන් කොල්ලට ඉගිබිගි දිදී ඉන්නවලු . ඉතින් මු කෙල්ල යන යන තැන්වලට මග රැක රැක නෙතු නොපියා බලං ඉන්නවලු.උබල බලන්නැති මන් මේ කියපු ටික කියන්නද මෙහෙම post එකක් හදාගෙන දැගලුවේ කියලා ඊලග කොටස තමයි සුපිරි ඕක නිකන් අහං ඉද්දි තේරෙන්නේ නැ උවමනාවකින් අහන්නේ නැත්තම්. මේන් මේකයි කතාව මු කෙල්ල දිහා බලං ඉද්දි එක පාරට ඉනෙන් පහල ඇදුම් විහිරී ගියාලු . ඒ කියන්නේ රෙද්ද උඩ ගියාලු . මු ඒකෙන් උන්මාද වෙලා ගියාලු . ඊට පස්සේ මු හීනෙන් දැක්කලු 'මල් කිණි මම සිඹින හැටී' අන්තිමට කොල්ල සින්දුවෙන් කියන්නේ කෙල්ලට ඌ love කරනවා කියලයි, හීනෙන් කෙල්ලගේ සුවය ලබන හැටියි .ඔන්න ඕකයි වැහි පබළු සැලී කතාව. මේ සින්දුව කියන්නේ සුරේන්ද්‍ර පෙරේරා මහත්මය 2012 දී. අන්තිමට කියන්න ඕනි මේක මම කියපු කතාවක් නෙවෙයි කියලත් උපුල් ශාන්ත සන්නස්ගල මහතා සින්දුවෙන් කියපු කතාවකුත් කියල. නැත්තම් උබල මට බනියි මේකේ කුපාඩි කතා කියනව කියල.🖋 𝚄𝙽𝙺𝙽𝙾𝚆𝙽telegram channel එකක තිබුන එකක්
මේ සිංදුවෙ තේරුමත් දැන ගෙනම අහන්න. වෙනමම රසයක් එතකොට..
👍👍👍👍
තෙරුම මොකද්ද
@@kanishkalakshan8441ganikawak gena kiymne
Aniwa 💞
Vocals - Surendra Perera Music - Kasun KalharaLyrics - Upul Shantha SannasgalaAlbum - Wahi Pabalu
සන්නස්ගල
පට්ට වොයිස් එක අය්යෙ
සුරේන්ද්‍ර + කසුන් කල්හාර + සන්නස්ගල සර් ==> 🤩🎶❤️🔥
set wena sinduwk💗😻
මේ සින්දු ව නම් මාරම ලස්සනයි මෙලඩිය එහම lyrics එහමත් පට්ට... සුරේන්ද්‍ර මමා ලස්සනයි කියනවා 🌟🌸
සන්නස්ගල සර්ගේ ලස්සනම සිංදුවක් ❤❤
අඩෝ සන්න කංස ගහල ට්‍රැක පයින්න කලින් කරපු legendary වැඩ බං.මේ යකා හොදට හිටියනන් තව මීට වඩා දේවල් කරන්න තිබ්බ😢❤
මේ තුන් කට්ටුව එකතු උනාම මේ වගේ සුපිරයක්ම තමයි ඉතිම් හැදෙන්නෙ...♥️අලුත් සිංදු වලට මේවා එක්ක ළගටවත් එන්න පුලුවන්ද 😊
2024 මේකොනට👈
උපුල් ශාන්ත සන්නස්ගල සර්ගෙ ලස්සන වචන 😊
❤️asama sinduwak.sannasgala sirgemma sinduwta wicharayak ahann asai .lassana padha rachanayak
මෙන්න සින්දු.2025 දී අහන අය කෝ.❤❤🎉
මම නෙතු නොපියා අසමි..❤
ඒ කටහඩ ,වචන තනිකරන පිස්සුවක්.😊❤️👌
Addicted 😌❤️
තාමත් ඒ feeling එක එහෙම්මමයි ❤
2024 ත් අහන අය කෝ
Legends 2021
math
Ammt siri gimhanaya
@@uniqueme8303 ඕ
🤪🤪😎😎
👍👌👌
ඉස්සර පොඩි කාලේ මන් ආසම සින්දුවක් අදටත් අහනවා 😘 මේක අහද්දි පරන අතීතට යනවා ❤
Legend ultra pro max level song 😂😂😂🥰🥰🥰 2021.05...
2022 jan 23
@@piumalnuwantha6694 yeh
@@piumalnuwantha6694 march 👍
2022.04.02 ☺️☺️
@@piumalnuwantha6694 2022.04.09😁💯
2024 කස්ටිය කෝ 😊
Sannasgala's lyrics Kasun's melodySurendra's voice What a combination! 💆❤️😌
Adatath me 3 set unanam supiriyak gahann thibba ❤
සන්නස්ගල සර්ගෙ රචනයකි..❤❤❤
සන්නස්ගල ස'ගෙ වාහනේදි ඇහුන නිසා ආයිමත් අහන්නෙ .
Uba nati tank na . 😂 adrei 🧡
E kohda
මාත් මන් එතකොටයි දන්නෙ සර් තමා මේක ලියල තියෙන්නෙ කියල 🤧🌹🌹🖤😘
@@mrmartin6525 😂😂👍👍
අඩේ මාත් 😘🖤
අනේ එ කාලේ සිංදු! ඉස්සර කරපු බොලද වැඩ මතක් වෙනවා 🥲❤ෂොක් ඉතින්🤗❤
අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අතීතයේ සුන්දර මතකයන් අලුත් කරගත්ත එක ගැන අපට සතුටුයි.අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
2021 බලන අය කෝ 😍
💖💖❤
මම
Man
ඉන්නො
අපි
2022 අහන සෙට් එක කෝ 😎😎😎😎
මන්🥰 ගැම්මක්
අපි තමා..ගැම්මට
23
2023
2023❤❤❤❤
මම මේ සින්දුවට හරිම ආසයි.❤ෆෝන් එක ගන්න හැමවතාවකමමං මේක අහනවාඅහනවා. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සන්නා....💖😍වැහි පබළු සැලී ඉඟි කරනා හැටීදෙව්දුව ඇසිපිය ගසතීමග දෙපස රැඳී ඔබ දෙසට හැරී මමනෙතු නොපියා හිඳිමීමම නෙතු නොපියා හිඳිමීලැම සළු විහිරී නෙතු මතම වැදීඋන්මාද සුසුම් එලඹීලැම සළු විහිරී නෙතු මතම වැදීඋන්මාද සුසුම් එලඹීසිහිනෙන් දකිමීසිහිනෙන් දකිමීමල් කිණි මම සිඹින හැටීවැහි පබළු සැලී ඉඟි කරනා හැටීදෙව්දුව ඇසිපිය ගසතීමග දෙපස රැඳී ඔබ දෙසට හැරී මමනෙතු නොපියා හිඳිමීමම නෙතු නොපියා හිඳිමීඅතැඟිලි සුවදී හිස පිරිමදිමීඔබ දැක මුනිවත රකිමිඅතැඟිලි සුවදී හිස පිරිමදිමීඔබ දැක මුනිවත රකිමීමම පෙම් බඳිමීමම පෙම් බඳිමීසිහිනෙන් ඔබේ සුව විඳිමිවැහි පබළු සැලී ඉඟි කරනා හැටීවැහි පබළු සැලී ඉඟි කරනා හැටීදෙව්දුව ඇසිපිය ගසතීමග දෙපස රැඳී ඔබ දෙසට හැරී මමනෙතු නොපියා හිදිමීමම නෙතු නොපියා හිදිමී
බොහොම ස්තූතියි මේ ආදරයට..🥰🥰🥰අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න:)bit.ly/MEntertainmentsYT
❤
2024 ahan set ek me pththta..❤
2020 තාමත් අහන සිංදුවක්
💖💖💖💖💖
හලාවත ගැම්ම ❤
පරණ වෙන්නෙ නැති ආසාවන් අහන,අහපු සින්දුවක්.....💜💙💜
ඉස්සර මන් පොඩි කලෙ 2012 අවුරැදු කලෙ ඇහිච්ච සින්දුව තම එ කලෙ මතක් වෙනවා
අදටත් අහන්න ආස ස්කෝලේ කාලේ ලස්සන සිංදු ❤️ (2022.05.21)
මෙන්න ඉස්සර පැල් බැදගන අහපුවා😁❤️දැන් තියන සිංදු මොනවද කියලා හිතෙනවා බං 😒
කොච්චර ඇහුවත් තවත් අහන්න ආස සිංදුවක් ...
මේව තමයි සිංදු කියන්නෙ😊🎉❤
වන්ගු තියෙන කදු පාරක වෑන් එකේ පිටිපස්සෙ ශීට් එකෙ යනගමන් අහන මන් 😗🍃❤️
මේ ආදරයට බොහොම ස්තූතියි..අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්නbit.ly/MEntertainmentsYT
හරිම ලස්සන සිංදුවක්....කොච්චර ඇහුවත් එපා වෙන් නෑ.❤❤❤අව්රුදු ගානක් ගියත් මේවා නම් එපා වෙන් නෑ.❤❤❤❤❤
තාමත් අසාවෙන් අහන අමතක නොවෙන සින්දුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නෙම නැති ❤️❤️
මේවා බං සින්දු අහන්න පුළුවන් හැමදාම මාර ලස්සනයි ❤❤❤❤❤
අනිවාර්යෙන්ම Thanusha.මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
සුරේන්දගෙ voice, feel, talent තියන ගායකයො 10ක් වත් නෑ ලන්කාවේ. මාරම feel එකක්. අනිකා legend කසුන් කල්හාර. Patta Melody, අනිකා legend සන්නස්ගල. අපේ කාලේ ඇදුරුතුමා 🙏
Ultra pro max level සිංදු ❤️😘
ඉන්නවා ඉන්නවා සුර😄 චිලව් වල යහතින් ඉන්නවා තම ඉන්නවා බොක්ක සුර උබට ආදරය කරන මිනිස්සු බලපන් බොක්ක 👍👍👍😘😘
Ammo e voice eka.patta feeling 😊
කවදාවත් ඉවර වෙන් නැති vibe එකක් ❤❤😢
2030 මේ අධිමාත්‍රාව අහන කට්ටිය කවුද ඉන්නේ? ❤️😍Like කරන්න.😍🥺
අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
සැර බහින්නෙ නැහැ 😂❤
Mama podi kale idala asama sinduwaa thamath ehemai patta 🎧🎧🎧🎶🎶🎶🎶❤️
මෑතකාලෙ බිහි වුන අමරණීය ගීත 😍😍
Ekagai 🥰❤
ලස්සන වචන පෙලකට ලස්සන ගායනයක් මුසුවුණ හරිම ලස්සන සිංදුවක්😊❤💜💜🤗
ගොඩක් ස්තූතී මේ වටිනා කමෙන්ට් එකට..දිගටම අපිත් එක්ක රැදී ඉන්න.bit.ly/MEntertainmentsYT
තවමත් රේඩියෝවේ ඇසෙන ගීතයක් ❤
මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
Supiriyak ❤
අනිවාර්යෙන්ම Adeesha. කමෙන්ට් කලාට ස්තුතියි. මේ වගේ ලස්සන සිංදු රස විඳින්න, අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න.
Adithyage cover eka ahala apu aya me konata 👀❤
සන්නා සර්ගේ lyrics නම් පිස්සුවක්😍
මේ දෙන ආදරයට බොහොම ස්තූතී...අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න..:)bit.ly/MEntertainmentsYT
තාමත් අහන සුපිරිම සින්දුවක්....කටහඩ සින්දුවට පට්ට විදියට මැච් වෙනවා❤️❤️කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ
2024 අහන අය මේ පැත්තට 😗❤️
2024 මේ සින්දුව අහන අය කව්ද ❤🎉
Kawda 2024 ahanne meka😂💕
සිහිනෙන් දකීමී......මල් කිනි මම සිඹින හැටී...🙈💖
hih hih heee
😂🤭🤭
😁😁😁😍
😂
සන්නගෙ වදන්
සුපිරියක් මරු ❤❤
ඒ කාලේ පන්තියේ මේස වලට ගගහා කියපු සින්දු තමයි.... තාමත් ආසයි ඒ කාලෙ වගේම😍😘
Hena loku eka wage ea kale kiyanne 🤣🤣🤣🤣
@@merrymusiclk
@@merrymusiclk who is this man
Man asama sindwa ❤❤❤❤❤
හලාවත කොල්ලෙක් ❤️ අපේ එකෙක් ❤️👍
Ape ekek ♥️🥺✨
තියලා ඉදගනිං😂😂
@@happyatheists9361😂😂😂😅
හා...
Parana song wala thibbe amuthuma rasayak eka patttta🥰🥰
සනා සෑර් ගේ සුපිරියක් ❤️
Podi kale idnm mage asama sinduwa ❤️❤️❤️❤️❤️😊
දැන් කීපාරක් ඇහුවද ඒත් එපා වෙන්නෑ මේ සින්දුව ❤❤ #2023
Best of සන්නා 🔥❤
මෙයාල කෝ දැන්. 😢😢❤❤
Ekanea 😭
2025 - 2030 අහන අය කෝ 🤍
ගොඩාක් ලස්සනයි ...කොච්චර ඇහැව්වත් එපා වෙන්නෑ...❤️❤️❤️❤️❤️
Music vidio onema ne sinduwak hit wenna.❤️kochchra lassanada me sindu.api scl yanakale mewa ahuwe godak podi ethkota .eth thamath rasawidunawa.❤️❤️
2024 මුලින්ම අහන සි න්දුව ට වශී වුන කට්ටිය මේ පැත්තට 😍💚
අමුකු ඩුමුකු ලගින් වත් මේවා තියන්න බැ 😌😒
උපුල් ශාන්ත සන්නස්ගල😘😘😘😘💖💖සුරේන්ද්‍ර පෙරේරා..ආනන්ද සර්ගෙ ස්ටෝරිය... 💝💝💝දෙව්දුව ඇසි පිය ගසති.රතැගිලි සුවදින් හිස පිරිමදිමි.....
Mokkda seen eka
මෙන්න සින්දු ❤
මොන්ටිසෝරි කාලෙත් ඇහුවා.... A/L කාලෙත් අහනවා....මේ කාලෙ අහනකොට තමයි නියම රහ දැනෙන්නේ....... පරන සිංදුවල තියෙන්නෙ වෙනම රහක් ❤🍃✨️
2005 😊
2005💪😌❤
පරන සින්දු අහද්දි අමුතු හැඟීමක් දැනෙන්නෙ🥺🥰❤
2024 අහන අය කෝ .........
❤❤
අපි ඉන්නෝ❤
❤🎉
😅
2024 දී අහන අය කෝ,මාරම feel වෙන song එකක් 😍
මහින්ද මහත්තයා.❤❤🙏🙏
අනිවා👍
අඩේහ් මහින්ද 🙋🙋
මයින්ද මාමා ඔයත් අහනවද
Kohomada ne ahala balanna asa hithey how saad
අවුරුදු ගානක් ගියත් එපා වෙන්නෙ නැති සිංදු මේව 😊 අලුත් ලබ්බ වල් වගේද 😁 මේවා ❤️🔥
දැන් තියෙන ලබ්බෙ සිංදු මාසය යි,දෙකයි තියෙන්නෙ . මෙලෝ රහක් නෑ 🤭🤢😂
@@lakshan_jayasinghe7503 ow
Akenma
Eka aththak
Man oyage patta 🥰🥰 ekala kohomada
2024 තාමත් අහනවා..මගෙ ජීවිතේ අහපු ලස්සනම සිංදුවක්❤
තව අවුරුදු 10ක් ගියත් ඒ දැනෙන Feel එක වෙනස් වෙන් නෑ ❤🎵
ආනන්ද රත්නායක සර් ගුනපාල රත්නසේකර සර් සන්නස්ගල සර් තුන්දෙනා කාර් එකේ යද්දි වැස්සෙ තෙමි තෙමී ඉඳපු ගෑනු ලමයෙක් දිහා ආනන්ද සර් බලාන ඉන්නව දැකපු සන්නස්ගල සර්ගෙ හිතට ආපු පද තමා මේ lyrics😌❤️
Kohed e kathava thiyenne
ඔයාගෙ comment එක දැක්කම සිංදුව ආපහු play කළා ❤
කව්ද මේ කතාව කිව්වෙ
ආනන්ද සර් ක්ලාස් එකේදි ඔය කතාව කිව්ව හින්ද සිංදුව අහන්න ආව🌝❤
@PiyumiSenarathna-c7b mona clz ekeda.kawadda
සන්නා මහත්තයා හොඳ සිහියෙන් ඉද්දි ලියපු quality ඒවා තමයි ඉතිං..🔥 🔥
අම්මෝ සුරේන්ද්‍ර අයියාගේ කට හඩ ඉතින් කියලා වැඩක් නැහැ , පිස්සු වැටිලා මේ සිංදු ආව කාලේ ඇහුවේ .😍😍😍
Aniwrn ❤️💪
🤩🤩🤩🤩🤩🤩
Yes
Yes
අවන්කවම ❤👍
අම්මෝ මේ සින්දුව ahenakota මාර හැගීමක් එන්නේ. Meka ahankota mn podi mta me සින්දුව ahenakota මතකෙට එන්නේම අපි ගාල්ලේ ගියපු ට්‍රිප් එකක්. එ යනකොට තමයි ඉස්සෙල්ලාම මේ සින්දුව ahuwe හරියටම ගාලු කොටුව ලඟින් වගේ හවස යද්දී. දැන් අවුරුදු 10k 11k වගේ ඇති. මේ සින්දුව අහන වාරයක් පාසා එ මුළු ට්‍රිප් එකම මතකෙට එනවා 😍
රියැලිටි කිව්වම මතක් වෙන්නේ ශිහාන් සහ සුරේන්ද්‍ර පමණයි❤️ඉස්කෝලේ යන දවස්වල පිස්සුවක්
ammo ow bn goad
සිරාවටම
සිරාවටම❤
Ai Pradhip?
උපුල් ශාන්ත සන්නස්ගල ❤
එයාද මේක ලියල තියෙන්නෙ❤️
@@relaxingsl1413 ඔව්🌟
🙏
@@relaxingsl1413 ow
අතැගිලි සුව දී හිස පිරි මදිමි..
නුඹ දැක මුණිවත රකිමී..
කොල්ලෙක් කෙල්ලව හිතෙන් මවාගෙන අත්ට්‍රැක්ටරය පදින සීන් එකක් බං ලියලා තියෙන්නෙ..හෙදියකට ලව් කරන සීන් එකක් නෙවෙයි
සන්නගෙ වචන
කස්සගේ තාල
සුරේගේ හඩ❤️
කස්සාගේ මෙලඩියක් කියන්නේ ඉතින් master piece එකක් තමයි ❤❤
💯
හම්මෝ ඒ කාලේ clz එකේ ඉදපු crush එක මතක් උනා..පංතියේ අනිත් කොල්ලෝ එයාට මරා ගනිද්දි..මම එයාගේ ලස්සන හිනාවක් බලන්න ආසාවෙන් clz ගියා..අම්මෝ ඒ කාලේ අහිංසක හීන..මේ සිංදුව එද්දි මම 9වසරේ ඇති..ආයේ ඒ කාලේට යන්න තියෙනවනම්..😢 එයා දැන් කොහේ ඇතිද? මොනවා කරනවා ඇතිද?
2024.03.20
කොච්චර දැනෙනවාද කිව්වොත් මේ සින්දුව කෑගහලා කියන්න හිතෙනවා 😋💛
කියන ගමන් රස විදින්න ඒක මරු
මේක අහද්දි ඉබේම ක්‍රශ් එකව මතක් වෙලා හිනාවක් එනවා ❤️☺️තාමත් අහනවා
me to brthr😍
Mtath😂♥️
aththa bro🥰
💯🥺
ඒ lyrics මාර creative සන්නස්ගල සර්.එකම සින්දුව විවිධ විදි වලින් විචාරය කරන්න පුලුවන් කියන්නෙ ආයෙ ඒ සින්දුව ලියපු එකානම් සුපිරි වැඩ්ඩෙක්. හඩටත් වඩා මේ සින්දුවෙ පද තමයි පට්ට ලස්සන ❤️😍.මම් ලේසියෙන් සින්දුවකට ආසවෙන්නෑ ඒත් මේ සින්දුවනම් මාරටම හිතට වැදෙනවා
සුරේන්ද්‍ර අයිය නමක් නෙවෙ බ්‍රෑන්ඩ් එකක්❤️💪 ආයෙත් සින්දුටිකක් ඕන මෙ වගෙ
2022.05.15 පාන්දර 1:03 අහන මම. පට්ට ගති සිංදුවක්. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.
Nidi mata nadda bn
2022.09.17 Ude 6:01 ahana mn ♥
Sasindu Ruwapathirana ❤දන්නවද දෙයක් මෙ සිංදුව ඔයාගෙ හදවතට දැනෙන්න හෙතුව වෙලාව කොල්ලො.මොකද එ වෙලාව නිස්කලංක වෙලාවක්❤
@@vihangawijekoon153 definitely
ඒ කාලේ පන්තියේ මේස වලට ගගහා කියපු සින්දු තමයි....
තාමත් ආසයි ඒ කාලෙ වගේම 😍😍😍
Music by Kasun Kalhara
ඒ කාලෙ ගත්ත සැප දැන් මල් සිංදු වලට කිට්ටු කරන්න බෑ බං ..නටරාජ් කවකටු පෙට්ටි left😂😂♥️
@@අනංමනං-ඪ3ඞ anna kathaawa
Aniw💓
Katawal kadenakan sindu kewa e athete itin
@@kavindugihan895 😍
අවුරුදු තුනකට උඩදි මේ සින්දුව මේ චැනල් එකෙම ඇහුව අදත් අහනව ❤
අපි හැමෝම අහලා තියෙන සින්දුවක්නේ වැහි පබළු සැලී කියන්නේ, අහලා නැත්තම් අහලා බලන්න ඊට පස්සේ මේක කියවන්න.
මේ සින්දුව බැලු බැල්මට පට්ට සරලයි මේකේ කියන දේ. මේ සින්දුවේ තියෙන්නේ,
'වැහි පබළු සැලී ඉඟි කරනා හැටී
දෙව්දුව ඇසිපිය ගසතී
මග දෙපස රැඳී ඔබ දෙසට හැරී මම
නෙතු නොපියා හිඳිමී
මම නෙතු නොපියා හිඳිමී
ලැම සළු විහිරී නෙතු මතම වැදී
උන්මාද සුසුම් එලඹී
ලැම සළු විහිරී නෙතු මතම වැදී
උන්මාද සුසුම් එලඹී
සිහිනෙන් දකිමී
සිහිනෙන් දකිමී
මල් කිණි මම සිඹින හැටී
අතැඟිලි සුවදී හිස පිරිමදිමී
ඔබ දැක මුනිවත රකිමි
අතැඟිලි සුවදී හිස පිරිමදිමී
ඔබ දැක මුනිවත රකිමී
මම පෙම් බඳිමී
මම පෙම් බඳිමී
සිහිනෙන් ඔබේ සුව විඳිමි'
ඔය පද පේලි ටික විතරයි, මේ සින්දුවටම තියෙන්නේ .
මොකක්ද ඔය කියන්නේ ,
තේරෙන සිංහලෙන් කියනවනම් කෙල්ලෙක් ව දැකල කොල්ලෙක් පිස්සු වැටිලලු. මේ කියන කෙල්ල දෙවුදුවක් වගේ ලස්සනයිලු. කෙල්ලත් නිකන් ඉන්නේ නැ . මේකිත් ඉන්න ගමන් කොල්ලට ඉගිබිගි දිදී ඉන්නවලු . ඉතින් මු කෙල්ල යන යන තැන්වලට මග රැක රැක නෙතු නොපියා බලං ඉන්නවලු.
උබල බලන්නැති මන් මේ කියපු ටික කියන්නද මෙහෙම post එකක් හදාගෙන දැගලුවේ කියලා
ඊලග කොටස තමයි සුපිරි ඕක නිකන් අහං ඉද්දි තේරෙන්නේ නැ උවමනාවකින් අහන්නේ නැත්තම්. මේන් මේකයි කතාව මු කෙල්ල දිහා බලං ඉද්දි එක පාරට ඉනෙන් පහල ඇදුම් විහිරී ගියාලු . ඒ කියන්නේ රෙද්ද උඩ ගියාලු . මු ඒකෙන් උන්මාද වෙලා ගියාලු . ඊට පස්සේ මු හීනෙන් දැක්කලු 'මල් කිණි මම සිඹින හැටී'
අන්තිමට කොල්ල සින්දුවෙන් කියන්නේ කෙල්ලට ඌ love කරනවා කියලයි, හීනෙන් කෙල්ලගේ සුවය ලබන හැටියි .
ඔන්න ඕකයි වැහි පබළු සැලී කතාව. මේ සින්දුව කියන්නේ සුරේන්ද්‍ර පෙරේරා මහත්මය 2012 දී. අන්තිමට කියන්න ඕනි මේක මම කියපු කතාවක් නෙවෙයි කියලත් උපුල් ශාන්ත සන්නස්ගල මහතා සින්දුවෙන් කියපු කතාවකුත් කියල. නැත්තම් උබල මට බනියි මේකේ කුපාඩි කතා කියනව කියල.
🖋 𝚄𝙽𝙺𝙽𝙾𝚆𝙽
telegram channel එකක තිබුන එකක්
මේ සිංදුවෙ තේරුමත් දැන ගෙනම අහන්න. වෙනමම රසයක් එතකොට..
👍👍👍👍
තෙරුම මොකද්ද
@@kanishkalakshan8441ganikawak gena kiymne
Aniwa 💞
Vocals - Surendra Perera
Music - Kasun Kalhara
Lyrics - Upul Shantha Sannasgala
Album - Wahi Pabalu
සන්නස්ගල
පට්ට වොයිස් එක අය්යෙ
සුරේන්ද්‍ර + කසුන් කල්හාර + සන්නස්ගල සර් ==> 🤩🎶❤️🔥
set wena sinduwk💗😻
මේ සින්දු ව නම් මාරම ලස්සනයි මෙලඩිය එහම lyrics එහමත් පට්ට... සුරේන්ද්‍ර මමා ලස්සනයි කියනවා 🌟🌸
සන්නස්ගල සර්ගේ ලස්සනම සිංදුවක් ❤❤
අඩෝ සන්න කංස ගහල ට්‍රැක පයින්න කලින් කරපු legendary වැඩ බං.මේ යකා හොදට හිටියනන් තව මීට වඩා දේවල් කරන්න තිබ්බ😢❤
මේ තුන් කට්ටුව එකතු උනාම මේ වගේ සුපිරයක්ම තමයි ඉතිම් හැදෙන්නෙ...♥️
අලුත් සිංදු වලට මේවා එක්ක ළගටවත් එන්න පුලුවන්ද 😊
2024 මේකොනට👈
උපුල් ශාන්ත සන්නස්ගල සර්ගෙ ලස්සන වචන 😊
❤️asama sinduwak.sannasgala sirgemma sinduwta wicharayak ahann asai .lassana padha rachanayak
මෙන්න සින්දු.2025 දී අහන අය කෝ.❤❤🎉
මම නෙතු නොපියා අසමි..❤
ඒ කටහඩ ,වචන තනිකරන පිස්සුවක්.😊❤️👌
Addicted 😌❤️
තාමත් ඒ feeling එක එහෙම්මමයි ❤
2024 ත් අහන අය කෝ
Legends 2021
math
Ammt siri gimhanaya
@@uniqueme8303 ඕ
🤪🤪😎😎
👍👌👌
ඉස්සර පොඩි කාලේ මන් ආසම සින්දුවක් අදටත් අහනවා 😘 මේක අහද්දි පරන අතීතට යනවා ❤
Legend ultra pro max level song 😂😂😂🥰🥰🥰 2021.05...
2022 jan 23
@@piumalnuwantha6694 yeh
@@piumalnuwantha6694 march 👍
2022.04.02 ☺️☺️
@@piumalnuwantha6694 2022.04.09😁💯
2024 කස්ටිය කෝ 😊
Sannasgala's lyrics
Kasun's melody
Surendra's voice
What a combination! 💆❤️😌
Adatath me 3 set unanam supiriyak gahann thibba ❤
සන්නස්ගල සර්ගෙ රචනයකි..❤❤❤
සන්නස්ගල ස'ගෙ වාහනේදි ඇහුන නිසා ආයිමත් අහන්නෙ .
Uba nati tank na . 😂 adrei 🧡
E kohda
මාත් මන් එතකොටයි දන්නෙ සර් තමා මේක ලියල තියෙන්නෙ කියල 🤧🌹🌹🖤😘
@@mrmartin6525 😂😂👍👍
අඩේ මාත් 😘🖤
අනේ එ කාලේ සිංදු! ඉස්සර කරපු බොලද වැඩ මතක් වෙනවා 🥲❤ෂොක් ඉතින්🤗❤
අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අතීතයේ සුන්දර මතකයන් අලුත් කරගත්ත එක ගැන අපට සතුටුයි.අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
2021 බලන අය කෝ 😍
💖💖❤
මම
Man
ඉන්නො
අපි
2022 අහන සෙට් එක කෝ 😎😎😎😎
මන්🥰 ගැම්මක්
අපි තමා..ගැම්මට
23
2023
2023❤❤❤❤
මම මේ සින්දුවට හරිම ආසයි.❤
ෆෝන් එක ගන්න හැමවතාවකම
මං මේක අහනවාඅහනවා. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සන්නා....💖😍
වැහි පබළු සැලී ඉඟි කරනා හැටී
දෙව්දුව ඇසිපිය ගසතී
මග දෙපස රැඳී ඔබ දෙසට හැරී මම
නෙතු නොපියා හිඳිමී
මම නෙතු නොපියා හිඳිමී
ලැම සළු විහිරී නෙතු මතම වැදී
උන්මාද සුසුම් එලඹී
ලැම සළු විහිරී නෙතු මතම වැදී
උන්මාද සුසුම් එලඹී
සිහිනෙන් දකිමී
සිහිනෙන් දකිමී
මල් කිණි මම සිඹින හැටී
වැහි පබළු සැලී ඉඟි කරනා හැටී
දෙව්දුව ඇසිපිය ගසතී
මග දෙපස රැඳී ඔබ දෙසට හැරී මම
නෙතු නොපියා හිඳිමී
මම නෙතු නොපියා හිඳිමී
අතැඟිලි සුවදී හිස පිරිමදිමී
ඔබ දැක මුනිවත රකිමි
අතැඟිලි සුවදී හිස පිරිමදිමී
ඔබ දැක මුනිවත රකිමී
මම පෙම් බඳිමී
මම පෙම් බඳිමී
සිහිනෙන් ඔබේ සුව විඳිමි
වැහි පබළු සැලී ඉඟි කරනා හැටී
වැහි පබළු සැලී ඉඟි කරනා හැටී
දෙව්දුව ඇසිපිය ගසතී
මග දෙපස රැඳී ඔබ දෙසට හැරී මම
නෙතු නොපියා හිදිමී
මම නෙතු නොපියා හිදිමී
බොහොම ස්තූතියි මේ ආදරයට..🥰🥰🥰
අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න:)
bit.ly/MEntertainmentsYT
❤
2024 ahan set ek me pththta..❤
2020 තාමත් අහන සිංදුවක්
💖💖💖💖💖
හලාවත ගැම්ම ❤
පරණ වෙන්නෙ නැති ආසාවන් අහන,අහපු සින්දුවක්.....💜💙💜
ඉස්සර මන් පොඩි කලෙ 2012 අවුරැදු කලෙ ඇහිච්ච සින්දුව තම එ කලෙ මතක් වෙනවා
අදටත් අහන්න ආස ස්කෝලේ කාලේ ලස්සන සිංදු ❤️ (2022.05.21)
මෙන්න ඉස්සර පැල් බැදගන අහපුවා😁❤️දැන් තියන සිංදු මොනවද කියලා හිතෙනවා බං 😒
කොච්චර ඇහුවත් තවත් අහන්න ආස සිංදුවක් ...
මේව තමයි සිංදු කියන්නෙ
😊🎉❤
වන්ගු තියෙන කදු පාරක වෑන් එකේ පිටිපස්සෙ ශීට් එකෙ යනගමන් අහන මන් 😗🍃❤️
මේ ආදරයට බොහොම ස්තූතියි..
අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න
bit.ly/MEntertainmentsYT
හරිම ලස්සන සිංදුවක්....කොච්චර ඇහුවත් එපා වෙන් නෑ.❤❤❤අව්රුදු ගානක් ගියත් මේවා නම් එපා වෙන් නෑ.❤❤❤❤❤
තාමත් අසාවෙන් අහන අමතක නොවෙන සින්දුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නෙම නැති ❤️❤️
මේවා බං සින්දු අහන්න පුළුවන් හැමදාම මාර ලස්සනයි ❤❤❤❤❤
අනිවාර්යෙන්ම Thanusha.මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
සුරේන්දගෙ voice, feel, talent තියන ගායකයො 10ක් වත් නෑ ලන්කාවේ. මාරම feel එකක්. අනිකා legend කසුන් කල්හාර. Patta Melody, අනිකා legend සන්නස්ගල. අපේ කාලේ ඇදුරුතුමා 🙏
Ultra pro max level සිංදු ❤️😘
ඉන්නවා ඉන්නවා සුර😄 චිලව් වල යහතින් ඉන්නවා තම ඉන්නවා බොක්ක සුර උබට ආදරය කරන මිනිස්සු බලපන් බොක්ක 👍👍👍😘😘
Ammo e voice eka.patta feeling 😊
කවදාවත් ඉවර වෙන් නැති vibe එකක් ❤❤😢
2030 මේ අධිමාත්‍රාව අහන කට්ටිය කවුද ඉන්නේ? ❤️😍
Like කරන්න.😍🥺
අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
සැර බහින්නෙ නැහැ 😂❤
Mama podi kale idala asama sinduwaa thamath ehemai patta 🎧🎧🎧🎶🎶🎶🎶❤️
මෑතකාලෙ බිහි වුන අමරණීය ගීත 😍😍
Ekagai 🥰❤
ලස්සන වචන පෙලකට ලස්සන ගායනයක් මුසුවුණ හරිම ලස්සන සිංදුවක්😊❤💜💜🤗
ගොඩක් ස්තූතී මේ වටිනා කමෙන්ට් එකට..
දිගටම අපිත් එක්ක රැදී ඉන්න.
bit.ly/MEntertainmentsYT
තවමත් රේඩියෝවේ ඇසෙන ගීතයක් ❤
මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
Supiriyak ❤
අනිවාර්යෙන්ම Adeesha. කමෙන්ට් කලාට ස්තුතියි. මේ වගේ ලස්සන සිංදු රස විඳින්න, අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න.
Adithyage cover eka ahala apu aya me konata 👀❤
සන්නා සර්ගේ lyrics නම් පිස්සුවක්😍
මේ දෙන ආදරයට බොහොම ස්තූතී...අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න..:)
bit.ly/MEntertainmentsYT
තාමත් අහන සුපිරිම සින්දුවක්....කටහඩ සින්දුවට පට්ට විදියට මැච් වෙනවා❤️❤️කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ
2024 අහන අය මේ පැත්තට 😗❤️
2024 මේ සින්දුව අහන අය කව්ද ❤🎉
Kawda 2024 ahanne meka😂💕
සිහිනෙන් දකීමී......මල් කිනි මම සිඹින හැටී...🙈💖
hih hih heee
😂🤭🤭
😁😁😁😍
😂
සන්නගෙ වදන්
සුපිරියක් මරු ❤❤
ඒ කාලේ පන්තියේ මේස වලට ගගහා කියපු සින්දු තමයි....
තාමත් ආසයි ඒ කාලෙ වගේම😍😘
Hena loku eka wage ea kale kiyanne 🤣🤣🤣🤣
@@merrymusiclk
@@merrymusiclk who is this man
Man asama sindwa ❤❤❤❤❤
හලාවත කොල්ලෙක් ❤️ අපේ එකෙක් ❤️👍
Ape ekek ♥️🥺✨
තියලා ඉදගනිං😂😂
@@happyatheists9361😂😂😂😅
හා...
Parana song wala thibbe amuthuma rasayak eka patttta🥰🥰
සනා සෑර් ගේ සුපිරියක් ❤️
Podi kale idnm mage asama sinduwa ❤️❤️❤️❤️❤️😊
දැන් කීපාරක් ඇහුවද ඒත් එපා වෙන්නෑ මේ සින්දුව ❤❤ #2023
මේ ආදරයට බොහොම ස්තූතියි..
අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න
bit.ly/MEntertainmentsYT
Best of සන්නා 🔥❤
මෙයාල කෝ දැන්. 😢😢❤❤
Ekanea 😭
2025 - 2030 අහන අය කෝ 🤍
ගොඩාක් ලස්සනයි ...කොච්චර ඇහැව්වත් එපා වෙන්නෑ...❤️❤️❤️❤️❤️
Music vidio onema ne sinduwak hit wenna.❤️kochchra lassanada me sindu.api scl yanakale mewa ahuwe godak podi ethkota .eth thamath rasawidunawa.❤️❤️
2024 මුලින්ම අහන සි න්දුව ට වශී වුන කට්ටිය මේ පැත්තට 😍💚
අමුකු ඩුමුකු ලගින් වත් මේවා තියන්න බැ 😌😒
උපුල් ශාන්ත සන්නස්ගල😘😘😘😘💖💖
සුරේන්ද්‍ර පෙරේරා..
ආනන්ද සර්ගෙ ස්ටෝරිය... 💝💝💝
දෙව්දුව ඇසි පිය ගසති.
රතැගිලි සුවදින් හිස පිරිමදිමි.....
Mokkda seen eka
ආනන්ද රත්නායක සර් ගුනපාල රත්නසේකර සර් සන්නස්ගල සර් තුන්දෙනා කාර් එකේ යද්දි වැස්සෙ තෙමි තෙමී ඉඳපු ගෑනු ලමයෙක් දිහා ආනන්ද සර් බලාන ඉන්නව දැකපු සන්නස්ගල සර්ගෙ හිතට ආපු පද තමා මේ lyrics😌❤️