බුද්ධ දේශනාවේ තියෙන මේ බලගතු ක්‍රමයෙන් ඔබේ ඕනෑමගැටළුවක් විසඳගන්න පුළුවන්|Galigamuwe Gnanadeepa Thero

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 286

  • @manjulakarunarathna
    @manjulakarunarathna 8 місяців тому +5

    මගේ වන්දනාව ඔබවහන්සේට වේවා. 🙏🙏🙏

  • @ChandraniLokuwithana
    @ChandraniLokuwithana Місяць тому +3

    සාදු සාදු සාදු වන්දණීය පූජණීය පිංවත් ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා නිදුක් වේවා දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🐵🐵🐵 1:18

  • @Jaya-pz2ss
    @Jaya-pz2ss 8 місяців тому +16

    🙏🙏🙏🙏🙏🙏🙏. ඉතා පැහැදිලි දේසනාවක් ඔබ වහන්සේට දීර්ඝායුස වේ‍වා !!!!!! සම්‍මා සම්‍බුදු සරනයි!!!!!!!

    • @HeenmanikeAtapattu
      @HeenmanikeAtapattu 6 місяців тому +2

      A

    • @SrimathiMunasingheArachc-ez2qv
      @SrimathiMunasingheArachc-ez2qv 3 місяці тому +4

      මෙි දර්මදේසනය මම ශුුවනය කරා මෙි පිනේ බලමහිමයෙන් ඔබවහ්සේ පාුර්ථනා කරන බෝදියකින් නිර්වානය අවබෝධ වෙිවා 🙏🙏🙏🌹🌷🌹🌷🙏🙏🙏

    • @Ariyawathi-qk5me
      @Ariyawathi-qk5me 3 місяці тому

      Bh7

    • @PedigeVimalawathi
      @PedigeVimalawathi 2 місяці тому

      44😊4😢😊​@@SrimathiMunasingheArachc-ez2qv

  • @ranjaniranjani8126
    @ranjaniranjani8126 10 місяців тому

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි පින්වත් ස්වාමින් වහන්සේට

  • @leelawathisiriwardhana1301
    @leelawathisiriwardhana1301 10 місяців тому +7

    සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබවහන්සේට නමස්කාර වේවා අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු

  • @kapilarathna2675
    @kapilarathna2675 9 місяців тому +7

    Super .
    ඉතාම ගැඹුරැ ධර්මයක් සිත් ගන්නා සුලු විදියට සරලව පැහැදිලි කළ ඔබ වහන්සේටද ප්‍රඥාව පහල වේවා .

  • @XtraUsa-lt2qb
    @XtraUsa-lt2qb 3 місяці тому

    ඔබවහන්සේට තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻 සාදු සාදු සාදු

  • @priyanganiamilakuwait8715
    @priyanganiamilakuwait8715 9 місяців тому +6

    අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏 .

  • @kumarejayantha9640
    @kumarejayantha9640 11 місяців тому +9

    සාදු සාදු සාදු තෙ රැවන්සරනයි

  • @H.PJayasena-ch1vw
    @H.PJayasena-ch1vw 3 місяці тому

    අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා .🙏🙏🙏🙏

  • @spriyadhershani9743
    @spriyadhershani9743 10 місяців тому +16

    🙏🙏💐💐🙏🙏 සාදු සාදු සාදු මාගේනමස්කාරයවෙිවා 💐💐💐 පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක්නිරොගි දිර්ගායුෂ පුර්ඵනා කරමි 🙏🙏🙏🙏🙏

  • @SumithraF
    @SumithraF 11 місяців тому +14

    සාදු,සාදු,සාදු,,ඔබ,වහන්සේට,තෙරුවන්,සරණයි,,,,,

  • @maheshikajayawardhana2267
    @maheshikajayawardhana2267 9 місяців тому +5

    🌼🌼🌼 පින්වත් ස්වාමින්වහන්ස, ඔබවහන්සේට සම්මා සම්බුදු සරණයි.සාදු සාදු සාදු 🙏🙏🙏 🌼🌼🌼

  • @LankaCool-q5o
    @LankaCool-q5o 9 місяців тому +1

    බුදු සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ 🙏🙏🙏

  • @ranilove7570
    @ranilove7570 11 місяців тому +7

    Sadu,sadu,sadu pinwath swamin wahanseta🙏🙏🙏namo bhuddhaya🙏🙏🙏🇦🇪

  • @JanakaSilva-g8l
    @JanakaSilva-g8l 9 місяців тому +6

    සාදු සාදු සාදු පිංවත් ස්වාමීන් වහාන්සේට මේවැනි ධර්ම දෙශනා තව තවත් අපහට දේශනා කිරිමට සක්තිය දෛරියම ලැබේවා සම්මා සම්බුදු සරණයි 🙏

  • @kumarisunethra2713
    @kumarisunethra2713 9 місяців тому +5

    🙏🙏🙏🙏🙏 මගේ නමස්කාරය වේවා 🙏🙏🙏 ධර්ම දේශනාව ඉතාමත් පැහැදිලි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිවන් මාර්ගය අවබෝධ කිරීම පිණිස ආශිර්වාදක්ම වේවා 🙏🙏🙏

  • @priyanthasuriyaarachchi9800
    @priyanthasuriyaarachchi9800 7 місяців тому

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏බොහොම පිං ස්වාම්න්වහන්ස !!!

  • @shyamalgayan3253
    @shyamalgayan3253 9 місяців тому +9

    ඔබ වහන්සේට මතු බුදු වන්නට මේ දේශනාව දර්ම දානයක්ම වේවා 🙏

  • @DamatanthiPathirana-hv8gi
    @DamatanthiPathirana-hv8gi 10 місяців тому +9

    සාදු..සාදු..සාදු..!!! සම්මා සම්බුදු සරණයි..!!! නමෝබුද්ධාය..!!! තෙරැවන් සරණයි අපෙ හාමුදුරුවනේ..!!!

  • @maduhearath3517
    @maduhearath3517 7 місяців тому +2

    සාදු සාදු සාදු සාදු ...........
    ඔබ වහන්සේ පැහැදිලිව පැවසුවා❗ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 9 місяців тому +4

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා උතුම් වූ නිවන් සුවය ලැබේවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @manelsriyalatha635
    @manelsriyalatha635 11 місяців тому +12

    ඔබ වහන්සේට තෙරුවන් සරනයි!!!!!

  • @Priyangikadamayanthi-u5x
    @Priyangikadamayanthi-u5x 8 місяців тому +1

    සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා

  • @DENUMACHANNEL
    @DENUMACHANNEL 7 місяців тому +2

    පිංවත් අපේ ස්වාමින් වහන්සේට පතන්නාවූ බෝධියක් පහල වේවා

  • @sreemathilka9633
    @sreemathilka9633 9 місяців тому +4

    සාදු සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා ලක්වාසී ලෝක වාසි සියළුම සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්වෙවා 🙏🏿🙏🏿🙏🏿

  • @TharangaPushpakumara-s6h
    @TharangaPushpakumara-s6h 8 місяців тому

    Sadu sadu.ඔබ වහන්සේ ta niduk නිරෝගී සුව sadu

  • @JanakaSilva-g8l
    @JanakaSilva-g8l 7 місяців тому +2

    සාදු සාදු සාදු 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහාන්සේට නිදුක් නීරෝගි සම්පත්තියම ලැබේවා සම්මා සම්බුදු සරණයි

  • @HansaneeAdhikari
    @HansaneeAdhikari 8 місяців тому +2

    සාදු සාදු සාදු.. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ .. නිදුක් නිරෝගී භාවයම ලැබේවා. ❤❤❤❤

  • @gayanherath-o6x
    @gayanherath-o6x 3 місяці тому

    සාධු සාධු සාධු. ඉතාමත් හොඳ පැහැදිළි කිරීමක්. සියලු දෙනාටම මෙය අවබෝධ වීමට පින පහළ වේවා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව ප්‍රාර්ථනා කරනවා. තව තවත් මෙවන් ධර්ම කරුණු පැහැදිලි කිරීම හැකිවේවා..

  • @mayuragunawardane331
    @mayuragunawardane331 5 місяців тому +1

    පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා.....නිදුක් නීරෝගී වේවා... උතුම් නිර්වාන සුවය ඔබවහන්සේටත් මටත් ලෝක සත්වයාටත් හිමිවේවා.....🙏

  • @anuruddhaathukorala4285
    @anuruddhaathukorala4285 8 місяців тому

    🙏🙏🙏 සාධූ...සාධූ...සාධූ....!!! ඒ උත්තම බුදු දහම මනාව, වචනයක හෝ බාධාවකින් තොරව දේශනා කිරීමේ පුන්‍ය ශක්තිය හිමි ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය සැලැසේවා...!!! දීර්ඝායුෂ ලැබේවා....!!! ඒ උත්තම බුදු දහම දේශනා කිරීමට තවදුරටත් ශක්තිය හා ධෛර්යය ලැබේවා....!!! ගෞතම බුදු සසුන තුළදීම ඉතා ඉක්මන් භවයකදී අජරාමර නිවන් සුවයම ලැබේවා...!!!

  • @SampathRathnayake-yv9lr
    @SampathRathnayake-yv9lr 11 місяців тому +10

    ඔබ වහන්සේට ගොඩක් පිං සිද්ද වේවා. 🌹🌹🌹🙏🙏🙏

  • @priyankasenanayake4015
    @priyankasenanayake4015 8 місяців тому

    සාදු! සාදු! සාදු! 🙏
    සදහම්‍ සිසිලෙන් සියලු ලෝක වාසීන් සැනසෙත්වා!🙏
    ඉතාම ගැඹුරු සද්ධර්මය සියලු දෙනාටම අවබෝධ කර ගැනීමට හැකි අයුරින් දේශනා කරන ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව සැප වාසනාව ලැබේ‍වා! දීර්ඝායු වේ‍වා!🙏
    තෙරුවන් සරණයි!🙏

  • @icellicell789
    @icellicell789 8 місяців тому

    තෙරැවන් සරණයි අපෙ හාමුදුරුවන්ස..🙏🙏🙏

  • @malikajayalath3036
    @malikajayalath3036 8 місяців тому +1

    සාදු සාදු සාදු පින්වත් සුවාමින්වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායුසම්පන්න බාවය ලබේවා තෙරුවන්සරනයි 🙏🙏🙏

  • @ranjanisemaje2244
    @ranjanisemaje2244 9 місяців тому +1

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි සරණයි සරණයි

  • @chamilasanja6280
    @chamilasanja6280 7 місяців тому +2

    සාදු ,සාදු ,සාදු .අපගේ ගරුතර ස්වාමීන්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @chitrakonari6522
    @chitrakonari6522 8 місяців тому +2

    මේ ධර්ම දේශනාව ආසා මම රැස්කරගත් පින් මගේ අමිමාට අනුමෝදන්කරමි අනුමෝදන්වේත්වා ආදරණීය මගේ අමිමට නිදුක් නීරොගී දීර්ඝායු වේවා සාදු සාදු සාදු

  • @GeeManel
    @GeeManel 7 місяців тому

    අපගේ ස්වාමීන්වහන්සේට දීර්ඝායූ වේවා🙏

  • @dammikahapuarachchi1989
    @dammikahapuarachchi1989 8 місяців тому +1

    සාදු සාදු සාදු ...තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට

  • @aravindalanka3810
    @aravindalanka3810 8 місяців тому

    දැනට දෙපාරක් ඇහුව. මාරම දෙසනාවක් මරෑ. ඔබ වහන්සේට තව තවත් ඤාණයෙන් පිරේවාආආආ සාආආආ!!!🙏🙏🙏🙏

  • @kdeepikakdeepika4238
    @kdeepikakdeepika4238 8 місяців тому +1

    තෙරුවන් සරණයි ඔබවහන්සෙ ට නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nishanthiabeysinghe-qf7bp
    @nishanthiabeysinghe-qf7bp 8 місяців тому +1

    සාදු ..සාදු ...සාදු ..මේ පින් බලෙන් මාගේ සියලු කරදර ගැටලු නිමවේවා..

  • @chammidheerasooriya3711
    @chammidheerasooriya3711 8 місяців тому

    තෙරුවන් සරණයි !අපේ ස්වාමීන් වහන්සේට .නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට !

  • @gunegune9936
    @gunegune9936 11 місяців тому +3

    Sadu.sadu.sadu. godaaak pin..budhusaranai

  • @subsinha-pp9gz
    @subsinha-pp9gz 9 місяців тому +1

    සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @SuneethaPadmaseeli
    @SuneethaPadmaseeli 9 місяців тому +1

    සාදු.. සාදු ..සාදු ...!!!!🙏🙏🙏 ඔබ වහන්සේට තෙරුවන් සරනයි!

  • @MalliekaMalli
    @MalliekaMalli Місяць тому

    බබ.වන්සේ.නීදූක්.වේවා.නී කරෝගීවේ සුවපත්වේවා.තේරූවන්.සරනයී

  • @DanushkaDissanayaka-e5w
    @DanushkaDissanayaka-e5w 11 місяців тому +14

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ට බොහොම පිං ඔබ වහන්සේ ට මාගෙ නමස්කාරය වෙවා උතුම් නිවනින්ම සැනසෙව

    • @WajiraKumara-vi2do
      @WajiraKumara-vi2do 7 місяців тому

      Saadu saadu Oba wahanse uthum niwaninma sanasewa !!

  • @chandrikalekamge4994
    @chandrikalekamge4994 3 місяці тому

    ඔබ වහන්සේ ට ගොඩක් පිං අපට මෙතරම් පැහැදිලි ලෙස දර්මය ලබා දෙනවාට .🙏🙏🙏🙏🙏🙏🙏

  • @manorisilva8984
    @manorisilva8984 4 місяці тому

    ගූණ දම් පතුරන
    මෙත් සිත් සනහන
    දම් දෙසුමෙන් සිත
    සැනසෙයි අපමණ
    තෙරුවන් සරණයි
    🙏🙏🙏🌷🌷🌷

  • @chitrakonari6522
    @chitrakonari6522 8 місяців тому +2

    එ වගේම මේ ධර්මදේශනාව ආසා මම රැස්කර ගත් පින මගේ දරැවන්ට අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා මගේ දරැවන්ට යහපතම සැලසේවා වගේම දැයේ සියලු දරැවන්ට. යහපතම උදාවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyanganirenuka6929
    @priyanganirenuka6929 7 місяців тому

    සාදු 🙏සාදු 🙏සාදු 🙏 තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏

  • @DilshanMalith-v1c
    @DilshanMalith-v1c 3 місяці тому

    සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏 🪷🪷🪷🪷

  • @s.s.mahanama3984
    @s.s.mahanama3984 Місяць тому

    කල්‍යාණ මිත්‍ර ආර්‍ය්යන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏🌼.මේ දේසනා වන් නිර්වාන අවබෝධය ලබාගැනීමට මූලික ව ස්‍රද්දාව ඇතිකර ගැනීමට ඉවහල් වේවා .

  • @wasanthinayana2327
    @wasanthinayana2327 11 місяців тому +6

    සාදු ...සාදු ...සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට

  • @jinaniperera7270
    @jinaniperera7270 6 місяців тому +1

    Internal truth from excellent monk namobudhaya

  • @maneldinenson4599
    @maneldinenson4599 8 місяців тому

    ඔබ වහන්සේ මෙ අත්මයේම නිවන් දකිත්වා

  • @buddikaviduranga9409
    @buddikaviduranga9409 10 місяців тому +2

    සාධු සාධු සාධු 🌼🌼🙏🙏🙏🌼🌼
    නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
    පින්වත් ස්වාමින් වහන්සේ ට 🌸🌸
    🌸🌸🌸තෙරුවන් සරණයි 🌸🌸🌸

  • @AMDESIGN-ut3pd
    @AMDESIGN-ut3pd 4 місяці тому

    Sadu sadu sadu theruwan saranai oba wahanseta

  • @ramyakumari4927
    @ramyakumari4927 9 місяців тому +2

    Sadu sadu sadu ..oba වහන්සේට theruwan saranai

  • @W.m.dGnanarathneRathna-nw9vx
    @W.m.dGnanarathneRathna-nw9vx 11 місяців тому +3

    🙏🙏🙏 සාදු සාදු සාදු

  • @PriyadarshaniMendis-p1g
    @PriyadarshaniMendis-p1g 8 місяців тому

    Ape hamuduruwane obata budusarani sadu sadu sadu 🙏 from Australia

  • @sachininirupama6623
    @sachininirupama6623 9 місяців тому +1

    තෙරුවන් සරනයි හාමුදුරුවනේ 🙏

  • @nandaseeligunawardhana8824
    @nandaseeligunawardhana8824 9 місяців тому +1

    ඔබ වහන්සේට දීර්ඝ ආයුස ලැබේවා

  • @suweenafernando4811
    @suweenafernando4811 8 місяців тому

    පින්වන්ත...අප ස්වාමින් වහන්සේට. යහපතක්ම වේවා...🙏🙏🙏බුදුසරණ යි......ස්තුතියි.

  • @HirushaDilshan-x5k
    @HirushaDilshan-x5k 6 місяців тому

    Sadu sadu sadu theruwan saranai ape hamuduruwane oba wahanseta dirgsyusha labewa

  • @Trikcialahapperuma
    @Trikcialahapperuma 6 місяців тому

    Godak wadagath darmadeshanawak ahuwe
    Oba wahanseta niduk neerogi chirajeewana labewa🙏🙏🙏

  • @lankalanka7765
    @lankalanka7765 4 місяці тому

    සාදූ සාදූ සාදූ නමෝ බුද්ධය 🙏🙏🙏🙏🌸🌸🌸🌸🏵️🏵️🏵️🏵️🏵️🌹🌹🌹🌹🌷🌷🌷🌷 සාදූ සාදූ සාදූ

  • @dermasaudi9393
    @dermasaudi9393 7 місяців тому

    Sadu sadu sadu aa uthum saddarmaya dasana kala oba vahanseta maga namaskaraya wevaaaa sadu sadu sadu loka samastha sukino bavantho 🙏🏻

  • @Swarnamali73-et8bd
    @Swarnamali73-et8bd 9 місяців тому +2

    සියළු සත්වයෝ නිදුක් වේවා..! නීරෝගී වේවා..! සුවපත් වේවා..!!! සාදු ..සාදු ...සාදු ..!!! 🙏🙏🙏

  • @MalshaVlog-mk3id
    @MalshaVlog-mk3id 8 місяців тому

    බුද්ධං සරණං ගච්චාමි..

  • @KumariKumari-dx8ij
    @KumariKumari-dx8ij 6 місяців тому

    Ana ගොඩාක් ආසාවන් අහන්.hitya..tarun..ganna.පුළුවන් විදියට කියා දුන්නා ana අපගේ පින්වත් sowamn වහන්සේට මගේ නමස්කාර වේවා නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා sadu sadu sadu taruwan saranai .🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @srimathiehaddala6518
    @srimathiehaddala6518 10 місяців тому

    සාදු සාදු සාදු !!!ගරු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏

  • @IKPodimenike
    @IKPodimenike 3 місяці тому

    ඔබ වහන්සේට තෙරැවන් සරනයි ,අපිට මෙහෙම ඉතාමත්ම වටිනා බන අහගන්න සලස්වන නිසා ,,,

  • @kulayahub7540
    @kulayahub7540 8 місяців тому +1

    පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක්නිරොගි දිර්ගායුෂ පුර්ඵනා කරමි

  • @MalliekaMalli
    @MalliekaMalli 7 місяців тому

    පීන්වත්. ඔබ.වහන්සෙ ට.දීර්ග. යුස.ලැඛෙවා.

  • @dayanirotamba3069
    @dayanirotamba3069 7 місяців тому

    සාදූ සාදූ සාදූ බුදු සරණයි අපේ හාමුදුරුවනේ 🙏

  • @sanjeewanirajapaksha6336
    @sanjeewanirajapaksha6336 8 місяців тому

    Obawanseta theruwan saranai 🌸🙏🙏🙏🌸 Dewi pihitai 🌸🙏🙏🙏🌸

  • @Ajithwimalasiri-k1k
    @Ajithwimalasiri-k1k 10 місяців тому

    සාදු සාදු සාදු තෙරුවන්සරණයි !!!ඔබවහන්සේට

  • @NandaniDias-im2ns
    @NandaniDias-im2ns 5 місяців тому

    පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේ ta neduk neroge භාවය labawa dergausa Labawa ධර්මය පහදා demata sakthteya ධෛර්යය Labawa බුදු saranaie 🙏🙏🙏🙏🙏

  • @sheelasenevirathna7419
    @sheelasenevirathna7419 10 місяців тому

    සාදු සාදු සාදු මාගේ ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි .

  • @Nuwan1990
    @Nuwan1990 6 місяців тому +1

    මෙවැනි පින්වත් ධර්ම දේශනාවක් අපට අහන්න සැලැස් වූ පින් වත් ස්වාමීන් වහන්සේට මේ පිනෙන් ම පතනා බෝධි්යක බුදු බවත්ම වේවා ඒ දේශනාව අහලා මුලු ඇගමේ හිරිගඩු පිපුනා පින් වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @upaliwijesinghe9380
    @upaliwijesinghe9380 10 місяців тому

    ඔබ වහන්සේගේ දේශනා කිරීම ඉතාම වැදගත් මනා ලෙස අවබෝධ කරගත හැක ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය නිරතුරුවම ලැබේවා සම්මා සම්බුදු සරණයි විෂ්ව මාතාවගේ ආශිර්වාද නිරතුරුවම ලැබේවා.

  • @kanthipremalathamenikpurad3917
    @kanthipremalathamenikpurad3917 8 місяців тому

    සමිමා සමිබුදු සරනයි!!! අපේ හාමුදුරැවනේ

  • @chitrakonari6522
    @chitrakonari6522 8 місяців тому

    ඔබ අප හැම දෙනාට ම කලණ මිතුරන් මුණ ගැසේවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 10 місяців тому

    නමෝ බුද්ධාය ! 🪷🙏🙏🙏🪷
    සාදු !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏
    අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා 🙏 🙏 🙏 🙏 🙏
    උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා !
    උතුම් අමාමහ නිවනම ලබත්වා !
    සාදු !!!🙏🙏🙏🙏🙏🙏🙏
    මේ උතුම් ශ්‍රී සද්ධර්මය උතුම් නිවන් දොරටුවක්ම වේවා ! සාදු !!!
    උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමේ පිනෙන් සිත්තුල යෝනිසෝ මනසිකාරය වැඩෙත්වා ! සාදු !!!
    සත්පුරුෂ ඇසුරේ උතුම් ශ්‍රී සද්ධර්මය නිරතුරුවම ශ්‍රවනය වේවා ! සාදු !!!🙏🙏🙏
    උතුම් තෙරුවන් සරණයි !

  • @ArunaShantha-nj8px
    @ArunaShantha-nj8px 9 місяців тому

    සමින්වහන්සෙට මගේ නමස්කාර පුදකර සිටිමි ඔබ වහන්සේ ට දිර්ඝයුස ලැබේ වා .මගෙ අමිිමට තාත්තට සහොදරයන්ට සලකන්න ලැබේ වා ......

  • @NimalikaPriyanthi
    @NimalikaPriyanthi 9 місяців тому

    🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼.mage නමස්කාර wawa oba වහන්සේට Taruwan saranai

  • @hmrenuka2287
    @hmrenuka2287 9 місяців тому

    සාදු 🙏සාදු 🙏🙏සාදු 🙏

  • @LankaCool-q5o
    @LankaCool-q5o 9 місяців тому

    සාදු සාදු 🌺🙏 සාදු 🌺🙏 සාදු 🌺🙏

  • @ashaneranga6984
    @ashaneranga6984 10 місяців тому +1

    සදුසදුඔඛවහන්සෙටනිවන්අවබෝදකිරීමමෙපිනම අත්වෙවා

  • @sanjusanju8961
    @sanjusanju8961 8 місяців тому

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @AsokaThennakoon-y6m
    @AsokaThennakoon-y6m 8 місяців тому

    Very valuable sermon for today oba wahanseta pin

  • @PrasadChamara-z5k
    @PrasadChamara-z5k 8 місяців тому

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏

  • @gayanjayaweera99
    @gayanjayaweera99 8 місяців тому

    නමස්කාරය වේවා !!!!!

  • @chitrakonari6522
    @chitrakonari6522 8 місяців тому

    නමෝ බුද්ධාය

  • @lasanpeiris
    @lasanpeiris 10 місяців тому

    Budusaranai ape pinwath swaminwahanseeta !!!

  • @chitrakonari6522
    @chitrakonari6522 8 місяців тому

    මිට අවුරැදඋ දෙකකට කලින් මිය ගිය මගේ ආදරණිය අප්පචිට මේ ධර්මදේශනාව ආසා මම රැස්කර ගත් පින අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා සාදු සාදු සාදු අප්චිචිගේ භවගමන සුගතිගාමි වේවා