මේ දේවල් දුන්නොත් යන යන තැන හරියනවා, පින නිසාම හැමදේම ලැබෙනවා | Galigamuwe Gnanadeepa Thero | Bana

Поділитися
Вставка
  • Опубліковано 29 гру 2024

КОМЕНТАРІ • 233

  • @Lath-q2t
    @Lath-q2t 7 місяців тому +19

    පින්වත් සුවාමින් වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 දිනපතාම දර්මය දේසනා කරන කුසල් බලයෙන් නිරෝගි චිර ජ්වනය ලැබේවා

  • @EShi-h3e
    @EShi-h3e 9 місяців тому +5

    මගේ ජීවිතය තුළ හමු වූ අර්ථවත් හමුවීම ඔබ වහන්සේ.
    මගේ සිත ධර්මය ට ළං වීමට ඔබ වහන්සේ එක හේතුවක්..
    සසර පිනට පින්වන්ත යන්ට හමු වූ කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ඔබ වහන්සේ යි.🙏
    ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ උතුම් වූ නිර්වාණ මාර්ගය ඔබ වහන්සේ ට ඉක්මන් භවයක අවබෝධ වේ වා 🙏🙏🙏

  • @RamaniWijesooriya-m4g
    @RamaniWijesooriya-m4g 10 місяців тому +10

    අපෙ හාමුදුරුවන් වහන්සේ ට බුදු සරණයි දෙවි පිහිටයි නිදුක් නිරෝගී දීර්ඝායු වේවා !
    🙏🙏🙏

  • @suweenafernando4811
    @suweenafernando4811 10 місяців тому +9

    තෙරුවන් සරණ යි.පින්වන්ත අපේ ස්වාමින් වහන්ස.ස්තුතිය යි.

  • @DamayanthiWickramasinghe-q5e
    @DamayanthiWickramasinghe-q5e 7 місяців тому +5

    ඔබ වහන්සේට පුාර්ථනා කරණ බෝදියකින් නිර්වානය අවබෝධ කර ගැනිමට මේ පින හේතු වාසනා වේවා

  • @ManikeEkanayaka-e5r
    @ManikeEkanayaka-e5r 7 місяців тому +11

    පින්වත් අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට දීර්ඝායු ලැබේවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏

  • @thusithakumuduni5214
    @thusithakumuduni5214 9 місяців тому +4

    Oba වහන්සේge බන අහන්න මම ගොඩක් අසයි සතියට 3 vithara අහනවා

  • @NifkaNifka-d3y
    @NifkaNifka-d3y 25 днів тому

    sadu sadu sadu mage namaskaraye wewa sadu sadu sadu pinwath.samin.wahanseta niduk nirogi dirga ayusa labathwa uthum theruwan saranai sadu sadu sadu 🙏🙏🙏🙏🙏

  • @SadunKawshalya-n1f
    @SadunKawshalya-n1f 28 днів тому

    සාධු 🙏, සාධු 🙏, සාධු 🙏.
    නමෝ බුද්ධාය ☸️☸️🙏🙏🙏. පින්වත් ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂම ලැබේවා 🙏🙏🙏.

  • @chinthanilakshi3982
    @chinthanilakshi3982 10 місяців тому +14

    දීර්ඝායු සම්පත්තියම ලැබේවා අපේ ස්වාමීන් වහන්සේට .....

  • @NilanthiKuruppu-i5l
    @NilanthiKuruppu-i5l 10 місяців тому +2

    හිතට අවබෝධ වෙන විදියට සරලව දෙශනා කරන ඔබ වහන්සේට වහ වහා නිවන් මාර්ගය අවබෝධ වේවා

  • @SulekaDissanayake-i5w
    @SulekaDissanayake-i5w 9 місяців тому +1

    අපේ ස්වාමීන් වහන්සේ අපි වෙනුවෙන් කරන මේ ධර්ම දානයට ඔබ වහන්සේ ට නිර්වාණ මාර්ගය වැඩි ඈතක නොවේ වා......

  • @sarathkumarathunga4780
    @sarathkumarathunga4780 10 місяців тому +4

    බුදු saranai ape හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් u nirwanawabodaya ලැබේවා sadu sadu sadu

  • @indusamarjeewa6423
    @indusamarjeewa6423 10 місяців тому +1

    නිතරම අසනවා ඔබ වහන්සේගේ ධර්ම දේශනා හරිම ආසාවෙන් ඔබ වහන්සේටනිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා බුදුසරනයි

  • @SarathSenadeera-bd4li
    @SarathSenadeera-bd4li 6 місяців тому

    Ow hamuduruwane mage nandamma the oya wage ape pawula kadanawa e wunata bans ahanawa katawath. Deyak senna den na lamayek bads ginne kama illuwath mm denakota putata kiyala bannawa eyath watura tikakkawath natuwa duk widinawa

  • @mgsmadhumalee325
    @mgsmadhumalee325 5 місяців тому

    සාධු 🙏 සාධු 🙏සාධු 🙏 මාගේ නමස්කාරය වෙිවා 🙏 .පිංවත් ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏

  • @sarathkumarathunga4780
    @sarathkumarathunga4780 10 місяців тому +4

    සියලු sathwayo සුවපත් වේවා sadu sadu sadu

  • @shitashit5523
    @shitashit5523 10 місяців тому +32

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය දීර්ඝායුෂ වෙිවා චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වෙිවා සාදු සාදු සාදු 🙏 🙏 🙏

    • @DilinaShirantha
      @DilinaShirantha 9 місяців тому +1

    • @dlorensuhewa3076
      @dlorensuhewa3076 9 місяців тому +2

      ශ්‍රී සද්ධර්මය මිනිසුනට සිතට දැනෙන ආකාරයෙන් අවබෝධ කරල දීල උතුම් පිනක් රැස් කරගන්නවා.මේ පින් ආනුභාවයෙන් ඔබ වහන්සේට තවත් ශක්තිය ලැබිල නිදුක් නීරෝගී වේවා! දීර්ඝායුෂ ලැබේවා! නිර්වානය ල්බා සැන්සීම ළන්ගා කර ගැනීමට හැකිවේවා.
      සාධූ! සාධූ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @MalaniJayasingha-b9f
      @MalaniJayasingha-b9f 9 місяців тому

      Budusaranai oba wahanaseta chathuraarya aththaya awaboda wewa​@@dlorensuhewa3076

    • @dineshsanjeewa3420
      @dineshsanjeewa3420 7 місяців тому

      🙏🙏🙏

    • @SadunKawshalya-n1f
      @SadunKawshalya-n1f Місяць тому

      🙏🙏🙏☸️☸️🙏🙏🙏.
      නමෝ බුද්ධාය 🙏🙏🙏.

  • @nimeshasewwandi6026
    @nimeshasewwandi6026 10 місяців тому +8

    සාදු සාදු සාදු

  • @sunethrawanni2386
    @sunethrawanni2386 7 місяців тому +1

    ඔබ වහන්සේට මේ වගෙ ධර්මය දේශනා කිරිමට තව තවත් ශක්තිය
    ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා

  • @sunethrarajapakshe2810
    @sunethrarajapakshe2810 10 місяців тому +6

    අපේ හාමුදුරුවනේ , හරිම ආශාවෙන් බණ ටික ඇහැව්වේ . ඔබ වහන්සේට නිදුක් , නි⁣රෝගි , දීර්ඝායු සැප සම්පත් ලැබේවා !!!!!!!

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 4 місяці тому

    නමෝ බුද්ධාය!!!සාදු!!සාදු!!සාදු!! තෙරුවන් සරණයි!! පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!

  • @SriyaFernando-v6d
    @SriyaFernando-v6d 6 місяців тому

    පින්වත් ස්වාමීන් වහන්ස සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @bggg3326
    @bggg3326 10 місяців тому +4

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏

  • @srimathisamaranayake
    @srimathisamaranayake 10 місяців тому +5

    සාදු සාදු සාදු 🙏ගෞරවනිය අපේ ස්වාමින්වහන්සේට නිිරෝගි සුවත් දිර්ගායුසත් ලැබෙිිවා සාදු සාදු සාදු 🙏🙏🙏🌷🌷🌷

  • @GhhAldhhf
    @GhhAldhhf 10 місяців тому +4

    බුදුසරණයි..ඔබ...වහන්..සේට..

  • @kuwait556
    @kuwait556 7 місяців тому

    Oba.whanseta.dirgyou.labewaa.ape.hamuduruwane.🙏🙏🙏🙏🙏🙏🙏

  • @jandrajandra5712
    @jandrajandra5712 10 місяців тому +1

    පිංවත් ස්වාමින් වහන්සේට
    නදුක් නීරෝගී දීර්ඝයුෂ ලැබෙිවා මාගේ නමස්කාරය
    වෙිවා 🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏

  • @nilanthiwijetilleke170
    @nilanthiwijetilleke170 9 місяців тому +1

    පින්වත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයී.🙏☸️

  • @NimalikaPriyanthi
    @NimalikaPriyanthi 7 місяців тому +1

    Taruwan saranai ape hamuduruwane oba වහන්සේට mage නමස්කාර wawa .🙏🙏🙏

  • @LalithaDissanayake-
    @LalithaDissanayake- 10 місяців тому +4

    තෙරුවන් සරනයි ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @samaranayakachathurika8523
    @samaranayakachathurika8523 8 місяців тому +2

    පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා!!!🙏🙏🙏

  • @damayanthimanathunga3972
    @damayanthimanathunga3972 10 місяців тому +5

    තෙරුවන් සරණයි🙏🙏🙏

  • @thamarakumari4499
    @thamarakumari4499 10 місяців тому +9

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🪷 🙏🪷 🙏🪷 🙏🪷

  • @saraliyanarathna1010
    @saraliyanarathna1010 7 місяців тому +1

    🙏🙏🙏ඔබවහන්සේට මාගේ නමස්කාරය.🙏🙏🙏වේවා..සාදු .සාදු ..සාදු ..

  • @tshandraindia2993
    @tshandraindia2993 5 місяців тому

    පින්වත් ස්වාමින් වහන්සේට නමස්කාර වේවා සාදු සාදු 🌷👃🌷🌷👃🌷🌷👃

  • @nilminiabekon5130
    @nilminiabekon5130 5 місяців тому

    Pinwath hamuduruwanee oba wahanseeta mewani darma desana thawa thawath karannata.nuwana biddhiya hama aathmedima labewaaa !!!

  • @thakshisenani3075
    @thakshisenani3075 10 місяців тому +4

    Sadu sadu sadu ape pinwath sawamin wahanseta theruwan saranai .

  • @RamyalathaMalani
    @RamyalathaMalani 7 місяців тому

    Suwamin wahansata niwan awaboda wawa!🙏🙏🙏

  • @Meniketennakoon
    @Meniketennakoon День тому

    Pinwath swaminwahansege darmadesana mama nitharama ahanawa..puduma widiyata hithata sanaseemak danenawa..oba wahanseta deergayusa labewa...sadu sadu sadu..

  • @Cricketcaption903
    @Cricketcaption903 5 місяців тому +1

    බුදු සරණයි!!

  • @geethapriyanganee524
    @geethapriyanganee524 7 місяців тому +2

    අපේ පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි .🙏🙏🙏🙏

  • @LankaCool-q5o
    @LankaCool-q5o 10 місяців тому +5

    බුදු සරණයි 🙏🙏🙏

  • @dinudissanayaka2937
    @dinudissanayaka2937 8 місяців тому +1

    මේ බණ ටික හරිම ලස්සනයි. හිත ගොඩක් පැහැදුනා

  • @MaduTennakon
    @MaduTennakon 9 місяців тому +1

    තෙරැවන් සරනයි පිංවන්ත අපේ ස්වාමින් වහන්ස

  • @sumithraperera2896
    @sumithraperera2896 8 місяців тому +1

    තෙරුවන් සරණායි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @PradeepaKumuduni-g6z
    @PradeepaKumuduni-g6z 7 місяців тому +1

    තෙරුවන් සරණයි සදු සදු සදු ්‍🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @latha5271
    @latha5271 6 місяців тому

    ඔබවහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා

  • @wasanthabandara2421
    @wasanthabandara2421 10 місяців тому +5

    සාදු සාදු 🙏🏿🙏🏿

  • @preethikaindatissa779
    @preethikaindatissa779 7 місяців тому +1

    පින් වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @wasanadissanayaka7042
    @wasanadissanayaka7042 7 місяців тому +1

    තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්සේට

  • @wasanaboxing
    @wasanaboxing 10 місяців тому +7

    අවසරයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @anjalakarunarathna5144
    @anjalakarunarathna5144 8 місяців тому +1

    Saduu saduuu saduu man oba whansege bana Asami pppita ratak inne hama poyatama banadami 🙏🙏🙏🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 9 місяців тому +1

    Namo buddaya vatina dharma desanayak hamogema netha geteva oba vahanseta uthum vu prarthana bodhiyaki nivanin nivi senasimata hethu vasana veva sadu sadu sadu theruvan saranai 🪷🪷🪷🪷🪷🙏🙏❤️❤️❤️

  • @priyanipriyani6862
    @priyanipriyani6862 9 місяців тому +1

    බුදුසරණයි සාදු සාදු බුදු දහම ලෝව පැතිරේවා ...🙏🙏🙏

  • @kosnmusic8030
    @kosnmusic8030 4 місяці тому

    දීර්ඝායුශ ලැබේවා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @vishwapramodaya-zo2mh
    @vishwapramodaya-zo2mh 10 місяців тому +3

    Sadu sadu saaduuu maga namaskaraya wewa 🙏🙏🙏

  • @PriyadarshaniMendis-p1g
    @PriyadarshaniMendis-p1g 8 місяців тому +1

    I have no words to say how great this budubana I whish everyone listening to this sadu sadu sadu 🙏 ❤

  • @ajanthagamage8859
    @ajanthagamage8859 8 місяців тому +1

    ඔබ වහන්සේට උතුම් තෙරුවන් සරනයි

  • @NandaniDias-im2ns
    @NandaniDias-im2ns 7 місяців тому +1

    Pin wath ස්වාමීන්ද්‍රයන් වහන්සේ ta Apata ධර්මය පහදා demata daireya sathiya neduk neroge භාවය labawa 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NB-xj9pu
    @NB-xj9pu Місяць тому

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ !!!🙏🙏🙏

  • @maleehansika888
    @maleehansika888 8 місяців тому +1

    අපේ ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි..🙏🙏🙏🙏

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 9 місяців тому +1

    සාදු සාදු සාදු !!!❤❤❤🙏🙏🙏🙏

  • @menakericeproductspvtltd169
    @menakericeproductspvtltd169 10 місяців тому +1

    පින්වත් ස්වාමීන් වාහන්සෙට තෙරුවන් සරනයි ..

  • @indraniindrani3305
    @indraniindrani3305 9 місяців тому +1

    තෙරැවන් සරනයි අපේ හමුදුරැවනේ

  • @PriyadarshaniMendis-p1g
    @PriyadarshaniMendis-p1g 8 місяців тому +1

    Ape hamuduruwane obata budusarani devipihity I whish healthy long life sadu sadu sadu 🙏

  • @priyanganimalkanthi454
    @priyanganimalkanthi454 4 місяці тому

    ape ස්වාමීන් වහන්සේට dirgausha ලැබේවා 🙏

  • @DayaRanjith-fp8cc
    @DayaRanjith-fp8cc 8 місяців тому +1

    (((👃👃👃🌹🌹🌹පින්වත් සුවාමින් වහන්සේට නිවන් දොර ඇරේවා 🌹🌹🌹👃👃👃)))

  • @niwarthanagunasekara6721
    @niwarthanagunasekara6721 9 місяців тому +1

    සාදු සාදු සාදු 🙏🙏🙏
    බුදු ගුණ සතයයි 🙏🙏🙏
    බුදු ගුණ අනන්තයි 🙏🙏🙏

  • @somawgk4778
    @somawgk4778 4 місяці тому

    සීලවන්තං ගුණවන්තං
    පුඤ්ඤක්කෙත්තං අනුත්තරං
    දුල්ලබේන මයා ලද්ධං
    පස්සීතුං වන්දි තුං වරං
    සාරිපුත්තාදි ථේ්රානං
    අාගතං පටි පාටියා
    සද්ධා සීල දයා වාසං
    බුද්ධ පුත්තං නමා මහං
    🙏🙏🙏💐💐💐!!!

  • @LokuLoku-to3tg
    @LokuLoku-to3tg 5 місяців тому

    පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුශ ලැබේවා

  • @dilmi.perera466
    @dilmi.perera466 7 місяців тому +1

    Theruwan saranai 🙏 pinwath suwamin wahanseta mage namaskaraya wewa 🙏🙏🙏

  • @AsikaSadhamini-j9h
    @AsikaSadhamini-j9h 4 місяці тому

    සාදු සාදු සාදු සාදු
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @brsiv7709
    @brsiv7709 8 місяців тому +2

    අපේ ස්වාමින් වහන්සේට ඉක්මන් භවයක නිවන් අවබෝධ වෙිවා!!!!🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු 🌷🌷🌷🌷🌻🌻🌻

  • @changeagentnet.5826
    @changeagentnet.5826 6 місяців тому +1

    Sadu sadu sadu. Obawahansege dharmadeshana mama sawandenne harima ashawen awabofayen ikman bhawayaka niwana awabhoda wewa

  • @NilukaAlmeda
    @NilukaAlmeda 10 місяців тому +1

    සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු 🙏🙏🙏🙏🙏බුදුසරනයි

  • @dehamiraveeshasenanayaka2666
    @dehamiraveeshasenanayaka2666 6 місяців тому

    පින්වත් ස්වාමින් වහන්ස මාගේ නමස්කාරයම වේවා.. 🙏

  • @didushadinusha6307
    @didushadinusha6307 10 місяців тому +3

    "Pinwath Ape Suwamin wahanseta Dirgayu Wewa."

  • @UpulNishantha-b4z
    @UpulNishantha-b4z 7 місяців тому +1

    Api me ssren atrknna pihita wenwtah ob whnsetah dirgayu wewa sadu sadu sadu❤

  • @Priyanthi-wp2wc
    @Priyanthi-wp2wc 6 місяців тому

    Sadu Sadu Sadu mage namaskarayama wewa. Suwanmin wahansa Theruwan.saranai. Sadu Sadu Sadu

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 8 місяців тому +1

    Harima අසයි අහන්න අහන්න

  • @induheendeniya9985
    @induheendeniya9985 10 місяців тому +1

    Theruwan saranai swaminwahansa oba wahanseta niduk nirogi suwa dirgausha labewa theruwan saranai mage namaskaraya wewa .🙏🙏🙏🙏🙏

  • @nisalinimaya4173
    @nisalinimaya4173 7 місяців тому +1

    සාදූ සාදූ සාදූ !!! 🙏🙏🙏

  • @HemanthaPrasana-jy1rw
    @HemanthaPrasana-jy1rw 7 місяців тому +1

    ඔබවහන්සෙට පින්සිද්ද.වෙිවා...! මාහට දුන් ධර්ම දානයට .මා හට මෙ පිං බලෙන් සසරෙ කුසල් වඪන්න ලැබෙිවා...!

  • @ranilove7570
    @ranilove7570 7 місяців тому +1

    Theruwan saranai ape hamuduruwane oba wahanseta🙏🙏👍✋🇦🇪

  • @AnuradhaLakmini-bh4rf
    @AnuradhaLakmini-bh4rf 7 місяців тому +1

    Lassan Bana Kathawak 🙏🙏🙏

  • @anomaliyanaarachchi5423
    @anomaliyanaarachchi5423 9 місяців тому +1

    Ape ස්වාමීන් whanselata chathurarya sathyama awabhoda wewa sadu sadu sadu

  • @shreelanka8736
    @shreelanka8736 8 місяців тому +2

    සාධු සාධු සාධු 🙏🙏🙏🙏

  • @MadushaniRuvini
    @MadushaniRuvini 5 місяців тому

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @Samantha-jm1jh
    @Samantha-jm1jh 2 місяці тому

    Sadu sadu sadu oba wahanseta mage namaskaraa wewa tharuwan saranai

  • @thamarawong1825
    @thamarawong1825 10 місяців тому +1

    Ape Gawrawaniya pinwath Swaminwahanseta Mage Namaskaraya wewa Niduk Nirogi Suwa Dirgausa Labewa ikman bawayakadi Uthum Nirwana Suwayam Labewa Esema Wewa Watina Darma Desanayata Godakm pin pinwath Swaminwahansa Theruwan Saranai Davi Pihitai🙏🙏🙏

  • @PushpikaKumari-k3m
    @PushpikaKumari-k3m 7 місяців тому +1

    Sadu...sadu...niwan suwa ath wewa...

  • @chathumihilani4677
    @chathumihilani4677 8 місяців тому +1

    සාදු සාදු සාදු !!!

  • @srimasuwarnawemanetasrima5313
    @srimasuwarnawemanetasrima5313 8 місяців тому +1

    Pinwath suwaminwahanseta dirgausa lebewa mage namas karaya wewa

  • @wasanaboxing
    @wasanaboxing 10 місяців тому +4

    තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @nalakaanhana6281
    @nalakaanhana6281 10 місяців тому

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏

  • @kusumkwt7255
    @kusumkwt7255 8 місяців тому +1

    තෙරුවන් .සරණයි .අපේ හාමුදුරුවනේ

  • @NaduniLakshika-lv5bo
    @NaduniLakshika-lv5bo 7 місяців тому +1

    🙏🙏🙏🙏theruwan saranai apee hamudurwane

  • @chandrajayawardhana-ff7ri
    @chandrajayawardhana-ff7ri 7 місяців тому +1

    Sadu sadu sadu. !!!.

  • @AsithaSadharuvan
    @AsithaSadharuvan 10 місяців тому +2

    Sadu sadu sadu oba wanseta mage nams karaya weva