බයිපාස් නොකර හදවත බේරගන්න ලාංකිකයෙක් හොයාගත්ත දේ | Tissa Jananayake with Life (EP 105)

Поділитися
Вставка
  • Опубліковано 19 лис 2024

КОМЕНТАРІ • 168

  • @manel2343
    @manel2343 8 місяців тому +36

    අපේ රටේ කෙනෙක් ඒක කලා කිව්වම හරිම සතුටුයි සර්

  • @malindupamodya1682
    @malindupamodya1682 8 місяців тому +47

    සර් මේ ලොකයට දෙන්නේත් ආදරය සර් ටලැබෙන්ටත් ඔනේ ආදරය සර් මේ රට වාසනාවක් අදරේයි සර්❤❤❤❤❤❤❤❤

  • @surangalakmalmunasinghe7051
    @surangalakmalmunasinghe7051 8 місяців тому +23

    අපේ රටේ ඉන්න ප්‍රධානියො ගැනනම් කතාකරන එක තේරුමක් නැතිවැඩක්.සර් ගැනනම් ගොඩක් ආඩම්බරයි.ඒ වගේම සර්ට අපි ගොඩක් ආදරෙයි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @RumeshPraveen
    @RumeshPraveen 8 місяців тому +16

    ඒක කරලා තියෙන්නේ ලංකාවේ කෙනෙක් කියලා කිව්වහම කියගන්ඩ බැරි තරම් සතුටක් දැනුනා ❤️😍අපේ රටේ සුපිරි වැඩ්ඩෝ ඇත වැඩ ගැනීමට කෙනෙක් නැත😑

  • @manel2343
    @manel2343 8 місяців тому +20

    ඇත්තටම සර් ඔබතුමා කියලා දෙන විදිහ හරිම පැහැදිලියි හරිම සලරව පැහැදිලි කරලා දෙනවා ඕනම කෙනෙකුට තේරෙන විදිහට❤❤❤

  • @inokaniroshani1662
    @inokaniroshani1662 8 місяців тому +17

    ඇත්තටම හරි සතුටුඉ සිංහල මිනිස්සු ගැන සිර්ට ස්තුතියි

  • @krish14334
    @krish14334 8 місяців тому +8

    තිස්ස සර් ගොඩාක් වටින දේවල් කියලා දෙනවා ඉතාමත්ම වැදගත්.
    අපේ කෙනෙක් මේවාගේ දෙයක් ලෝකයටම සොයාදීම ගැන අපේරටට ලොකු ආඩම්බරයක්.
    ධමනිවල කැල්සියම් කාබනෙට් තැම්පත්වීම සමනය කරගන්න පුළුවන් දිනපතා උදෙන්ම හිස්බඩ වතුර වීදුරුවකට ඇපල් සයිඩර් විනාකිරි හැන්දක් දමා පානය කිරීමෙන් අස්ථි හන්දිවල කැල්සියම් තැම්පත්වීමත් නැතිකර ගන්න පුළුවන් ඉතාලි ජාතිකයෙක්ගෙන් දැනෙන්න ලැබුනේ

  • @gaminiperera8312
    @gaminiperera8312 8 місяців тому +8

    මේ වගේ දැනුවත් කිරීම් ගැන සර්ට කොහොම ස්තුති කරන්නද මට තේරෙන්නෙ නෑ .බුදු සරණයි සර්.

  • @rhjayawardana
    @rhjayawardana 7 місяців тому

    ජනනායක මහතා මෙවැනි තොරතුරු ඉදිරිපත් කිරීම අතිශයින්ම වැදගත් .ලාංකික උගතුන් ,වියතුන් ගැන හෙලි කිරීමත් එම තොරතුරු වර්තමාන දරැ පරපුර නව නිපැයුම් සඳහා දිරිගැන්වීමක්, මග පෙන්වීමක් . ඔබ වැනි ගුරැ උතුමන් ආශිර්වාදය ක්. තෙරැවන් සරණයි, ජය වේවා.

  • @wickramakaraluarachchigepr8606
    @wickramakaraluarachchigepr8606 8 місяців тому +11

    සර්, ශ්‍රී ලංකාවේ විද්‍යාඥ ආචාර්ය බන්දුල විජේරත්නට නොබෙල් තෑග්ග ලැබුණේ නැත්තේ ඇයි? මෙවැනි ඉතා වැදගත් වෛද්‍ය විද්‍යාත්මක සොයාගැනීමක් සිදු කළාට පස්සෙත්.

  • @kithsiriwl7657
    @kithsiriwl7657 8 місяців тому +5

    දැනුවත් කිරීම ගැන.ප්‍රශංසා කර කර තෙරුවන් සරණයි🙏🙏🙏

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 8 місяців тому +1

    ඔබතුමාගෙ හැඩරුවම හදවත් වශී කරන පිුයංකර පෙනුමක්.මමවයස අවුරැදු 79 ක්වු මවක නිසා නිර්භයව හදවතට දැනුන දේ පුකාශ කලා.ඔබතුමා බුදු දහමත් සොභා දහමත් එකලෙස තේරුම් ගෙන කල කතාවට මම ඉමහත් ලෙස අගය කරනවාවාසනාවන්ත ජීවිතයක් නිතැතින්ම හිමිවනු නිසැකයි.

  • @laijayam6732
    @laijayam6732 8 місяців тому +6

    සර් ඔයාගේ vedios බලන්න පුරුදු වෙලා ඉන්නේ අපි.සර් තෙරුවන්සරණයි!!!

  • @sarathw5740
    @sarathw5740 8 місяців тому +2

    6:20 හොඳ කරුණක්. ඇපල් සයිඩර් විනාකිරි හෝ හොඳ පොල් වෙනිකිරි ඔබේ සෞඛ්‍යයට හිතකර වන්නේ එබැවිනි.
    6:20 Good point. This is why apple cyder vinegar or good coconut venigar is good for your health.

  • @pathmagamage1374
    @pathmagamage1374 8 місяців тому +2

    ආයුබෝවේවා ගුරුපියානනී හැමදාමත් මතකයේ රැදෙන ලෙසින්ම වටිනා දැනුවත් කිරීම් රාශියක් සරලව අපව දැනුවත් කිරීම පිළිබඳව අපගේ පැතුම බන්දුල විජේරත්න මහත්මයාට අපගේ ප්‍රනාමය උතුම් දලද සමිදුගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය නිරතුරුවම ලැබී නිරෝගිමත්ව සුවෙන් සතුටින් දිවි ගෙවීමට ඇවැසි ශක්තිය දිරිය නිරෝගිසුව ලැබේවා " චිරන් ජයතු "🙏👍✌❤

  • @rjlasantha3858
    @rjlasantha3858 8 місяців тому +5

    තෙරුවන් සරනයි අපේ ගුරුතුමාට . මම අවුරුදු 64 ක් වයස අම්මා කෙනෙක් . මගේ පුතාටත් ඔබතුමා වගේ ගුරුවරයෙක් හමුවුනානම් කියලා හිතෙනවා .

  • @NadeerapriyadarshaniK-nu7si
    @NadeerapriyadarshaniK-nu7si 8 місяців тому +5

    ❤❤ හරිම සතුටුයි එයා ගාල්ලේ කෙනෙක් වීම.මමත් ගාල්ලේ. ❤❤ බුදු සරනයි සර්...🌷🌷🌷🌷🇱🇰🇸🇬

    • @chamindapiyathissa9935
      @chamindapiyathissa9935 8 місяців тому +1

      ගාල්ල ලන්කවෙ නෙමෙයිද

    • @NadeerapriyadarshaniK-nu7si
      @NadeerapriyadarshaniK-nu7si 8 місяців тому

      @@chamindapiyathissa9935 ගාල්ල කියන්නෙත් ශ්‍රිලංකාවේඑක දිස්ත්‍රික්කයක් බව මම හොදට දන්නවා...මම කිවේ එතුමා අපේ ප්‍රදේශයේ ව්ම විශේස හේතුවක් බව ...සිංග්ප්පුරුවේ ඉන්න මට මගේ රට ලංකාව වැදගත් වගේම ගාල්ල කිවම තවත් විශේසයි...

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 8 місяців тому

    ඔබතුමාට පින් සිදුවේ ජය වේවා පක්ෂ දේශපාලනය නිලධාරින් උගතුන් ව්‍යාපාරිකයන් ජනමාධ්‍යවේදීන් එකතුව ජාතියට සුවසෙත ගෙනෙනා බෝසත් ගුණැති නිර්මාණශීලි ච්න්තනය යටපත් කරමින් තිබේ

  • @AmithEranda-nq9tm
    @AmithEranda-nq9tm 8 місяців тому +3

    සර් සර්ගෙ හදවත ගැන පාඩම් කලිනුත් මම බැලුවා.හදවත ගොඩක්ම දුර්වල උනාම මැශින් එකක් සම්බන්ද කරන ඔපරේශන් එකකුත් තියෙනවා නේද? මගේ මහත්තයට ඒක කරලා තියේන්නේ එයාගේ හදවත වැඩ කරන්නේ සීයට 10 කියල තමයි doctorsla කියන්නේ සර් ඒ ගැනත් පැහැදිලි කරනවනම් ගොඩක් වටිනවා.❤❤❤❤

  • @dissakumari1875
    @dissakumari1875 8 місяців тому +2

    සර්ට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා බුදුසරණයි 🙏🙏🙏 .!❤️

  • @nilanthichristeen9745
    @nilanthichristeen9745 8 місяців тому +2

    Thank you so much sir and I wish you all the best

  • @memorie411
    @memorie411 8 місяців тому +3

    Respect Dr.Bandula wijerathne sir♥

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA 8 місяців тому +2

    මේ ඉන්නේ දෙවිවරු තිස්ස සර්ටදීර්ඝායුෂ වේවා

  • @ManikeTahan
    @ManikeTahan 8 місяців тому +4

    ලංකාවේ වැඩ ගන්නේ කුඩ්ඩන්ගෙන් සර් ඒකයි අපේ රටේ තත්වය . දුකයි

  • @AnthonyWarnakulasooriya
    @AnthonyWarnakulasooriya 8 місяців тому +5

    මට ඉතාලියේ මිලානෝ නුවර රෝහලක ඇන්ජියො කැතීටරය දැම්ම 2009 දි.දැන් 2024.අත් ටැක්ටරය හැදුවේ රේ විජේවර්ධන .

  • @yasiruvidunitha4299
    @yasiruvidunitha4299 8 місяців тому

    ශ්‍රේෂ්ඨයි අද්විතීයයි ආඩම්බරයි අපේ සර්ට ස්තුතියි

  • @sangeethanjalee209
    @sangeethanjalee209 8 місяців тому

    ලංකාවේ කෙනෙකුටඅපේ ලාංකීය රජයෙන් තැනක් දුන්නා කියලා අහන්න ලැබුණේ සෑහෙන කාලෙකින් . ❤❤❤

  • @nimalkumara5675
    @nimalkumara5675 8 місяців тому +3

    තෙරුවන් සරණයි තිස්ස සර්ට.
    🙏🙏🙏

  • @HAI_1982
    @HAI_1982 8 місяців тому +2

    බන්ධුල විජේරත්න සර් මහින්ද ඉස්කෝලේ යන්න කලින් ගාල්ලේ ඇත්තිලිගොඩ සුදර්ශී මහා විද්‍යාලයේ තමයි කුඩා කාලයේ ඉගෙනගෙන තියෙන්නෙ ..ඒත් නම යන්නෙ ගියපු ලොකුම ඉස්කෝලේ විතරයි ...දැන ගැනීම සදහා ......

  • @AsnaaIshek
    @AsnaaIshek 8 місяців тому +1

    අනෙ අපෙ මිනිස්සූ කොච්චර ලස්සනයි ද !?? ❤️✨️🙏 ආදරණීය සංවේදි හදවත් තියෙන මිනිස්සූ මේ ලෝකයේ කොච්චර ඉන්නවාද ?? ✨️❤️ සර්ට තෙරුවන් සරණයි ! 🙏🤍

  • @hasindunaveesha7393
    @hasindunaveesha7393 8 місяців тому +8

    Proud to be a Mahindian❤

  • @chathuranga7740
    @chathuranga7740 8 місяців тому +6

    අැත්තටම ලංකාවේ පට්ට මොලකාරයෝ ඉන්නවා, තව මේ වගේ වෙන්න ඉන්න අය කී දෙනෙක් අැත්ද ? නමුත් අපේ රටේ පරිපාලන ක්රමය තුළ මොකක්දෝ ලොකූ අවුලක් තියෙනවා , 😢 අැත්තටම අපේ රට දියුණු වෙනවා නම් කොච්චර දේවල් තියෙනවද ?😢

  • @ratnasirihadiranpela8137
    @ratnasirihadiranpela8137 8 місяців тому +1

    Discovery of Angioplasty surgeries instead of painful Coranary Artery Bypass Surgery by a Sri Lankan bio medical scientist we must be very proud of Dr Bandula.Thank you sir very much for this vedio presentation that will definitely encourage our fellow Sri Lankans students .

  • @ChinthakaDeshapriya-u7u
    @ChinthakaDeshapriya-u7u 8 місяців тому

    ඔබ තුමන් වැනි ගුරු උතුමන් කෙනෙකු ගෙන් සජීවී ලෙස ඉගෙන ගන්නා දරුවන් සත්තකින්ම මහා භාග්‍යවතුන්. අධ්‍යාපනය . ආර්ථික අපහසුකම් නිසා අතර මග නතර කිරීමට සිදුවුවද .පනස් වියට ආසන්න වූ .වෘත්තිය ගොවි තැන කරගත් මා ඔබතුමන් ගෙන්. ඉගෙන ගන්නා. යටහත් පහත් කීකරු. ආඩම්බර ශිෂ්‍යය යෙක් ....ඔබට නිදුක් නිරෝගී සුවපත් අනාගතයක් වේවා

  • @judevictoria1625
    @judevictoria1625 8 місяців тому +1

    ආඩම්බරයි .සතුටුයි .ජීවිතේ කියන්නේ හරි පුදුමයි නේ සර් .

  • @lgliyangilg1140
    @lgliyangilg1140 8 місяців тому +5

    ලංකාවේ වැඩිඩෝ ඉන්නවා පට්ඩෝ ඒ අයට තැනක් දෙන්නැ.

  • @indramanifonseka
    @indramanifonseka 8 місяців тому

    මම ගුරුතුමාව බලන්න එනවා . අම්මා කෙනෙක් . ඔබතුමාට ජේසු පිහිටයි.

  • @vijithachandrakanthi6462
    @vijithachandrakanthi6462 8 місяців тому

    ❤දීර්ගායු වේවා !තෙරුවන් සරනයි !!

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 8 місяців тому +4

    තෙරුවන් සරණයි 🙏❤

  • @suwarnakumari3466
    @suwarnakumari3466 8 місяців тому +4

    දීර්ඝායුෂ ලැබේවා

  • @danoojcristeen8106
    @danoojcristeen8106 8 місяців тому

    සර් වෙනදා වගේම අදත් සර්ගේ වීඩියෝ අදත් බලනවා.මොකද සර්ගේ දැනුම අපේ රටට ගොඩක් වටිනව.ඒක හැමදාමත් මම කියනවා සර් වටින කෙනෙක් කියන එක.නමුත් සර්ගේ අතින් ලොකු වැරැද්දක් උනා පසු ගිය කාලේ වද සැත්කම් පිලිදව කරපූ ප්‍රකාශ ඔබ වැනි දැනුමෙන් පොහොසත් කෙනෙක් එවැනි දේවල් සිය වාරයක් හිතලා කියන්න ඕනේ මොකද අපි වගේ අය ඔබ වැනි අය කියද්දි දෙපාරක් නොහිතා පිලිගන්නවා .ඒ නිසා මගේ fb එකේ මුස්ලිම් යහලුවන් ගොඩක් මා එක්ක තරහ උනා..පසුව සර් ඒක නැවැරදි කරා නමුත් මම හිතන්නෙ තවත් ඒක නිවැරැදි කරානම් හොදයී කියලා. මොකද දැන් ගොඩක් දේවල් නිවැරදි දිශාවට ගමන් කරන කාලයක් නිසා සර්ගෙත් සහයෝගය අතිශයින්ම වැදගත් සමජය යහපත් මගකට හැරවීම සදහා මාගේ මේ යෝජනවේ වැරැද්දක් තියෙනවම් සමාවෙන්න..දීර්ගායුශ ලැබේවා තෙරුවන් සරණයි සර්..❤❤❤

  • @narmosl5521
    @narmosl5521 6 місяців тому +1

    Thanks sir

  • @dureshatharangani5028
    @dureshatharangani5028 8 місяців тому

    Sir,මම 2021 stens 3දාපු කෙනෙක්,ඒත් මට heart attack ඇවිත් දැන් මාස 3,ක්..ආපහු angiogram එකක් කරන්න තියෙනවා april 1st

  • @praneethfernando8431
    @praneethfernando8431 8 місяців тому +2

    Me kalakanni dehsapaluwo nathi wela lankawa lassanata idiriyata yanna labewa ❤❤

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 8 місяців тому

    Theruwan saranai ඔබ තුමාට

  • @NamalKamala
    @NamalKamala 8 місяців тому +4

    Budu saranai sir❤❤❤❤

  • @ajithpanawalage6402
    @ajithpanawalage6402 8 місяців тому

    ටික දෙනෙක් දැනගෙන හිටපු මේ තොරතුරු සමාජ ගත කර එතුමට ගෞරවයක් හා මව් බිමට අභිමානයක් සදහා තොරතුරු සමාජ ගත කරණ ඔයාට ස්තුතියි , රේ විජේවර්ධන මහතා ඇතුළු විදඣයන් 6 දෙනා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නිර්මාණය කල ලොව ප්‍රථම අත්ටුැක්ටරය කතාව වෙනස් මල්ලි ,උපන්ගෙයි මල මිි හරකා කියලා පොතක් පවා පල කර තියෙනවා ,මෙතන තියෙන්නේ දේශපාලන ගැටලුවක්,ගරු සිරිමාවෝ මැතිනිය කාලේ නිර්මාණය කල ඔය කියන ටුැක්ටරය 1977 ජේආර් යා හා වෙළඳ ඇමති ඇතුලත්මුදලි විසින් එම යන්ත්‍රය නිපදවු විද්‍යඣයන් පිරිසට රුපියල් ලක්ෂය බැගින් චෙක්පත් ලබාදි එම නිපැයුම ලැන්ඩ් මාස්ටර් සමාගමට පාවා දි ඇත, ලොව ප්‍රථම විශෙෂ සැහැල්ලු ගුවන් යානා වගීයක් පවා රේ විජේවර්ධනයං විසින් නිපදවා තිබුනත් ලංකාවේ දේශපාලන කාලකන්නි නිසි අනුග්‍රහයක් ලබා දි නැත, මැතිනිය කාලේ හදපු ජේආර් යා තහනම් කල, අදටත් කිුයාත්මක කල හැති ගුවන්යානා හෙලිකොප්ටර් වගී 12 ට අධික ගනනක් රත්මලාන ගුවන් හමුදා කෞතුකාගාරයේ තිබෙනවා, ගිහින් බලන්න ,සමාජය දැනුවත් කරන්න , තව එවකට තෙල් සංස්ථාවේ කාලකන්නි නිලදාරින් පිරිසක් විසින් උන්වත් මේ යන්ත්‍රයට හවුල් කරගන්න ඉල්ලිිමක් කලත් එම නිපැයුම් කරු අකමැති වුන නිසා කෙලවලා දාපු, ලොව ප්‍රථම මහයිඩ්‍රජන් වලින් එන්ජින් ධාවනය කරන යන්ත්‍රය හැදුවෙත් රඹුක්කන චුටි බාස්සුන්නැහැ නමින් හදුන්වපු ඉස්කොලේ 2 වන පන්තියට ගිය ඉංජිනේරුවෙකු විසින් බව සදහන් පැරණි පත්තරයක තිබි මා කියවා ඇත , තව ඕන තරම් ,

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 8 місяців тому

    බුදුන් වහන්සේ ත් උපන්නේ සිරි ලංකා වේ 🎉

  • @surangabuddika-ev1ck
    @surangabuddika-ev1ck 8 місяців тому +1

    Hariyata හරි dayabara guruthumani aththatama danui agata lee tikak inuwe😅😅😅 බොහොම sthutii ඔබතුමා hata 🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 8 місяців тому +1

    🙏💚May the Triple Gem. Bless you 🙏🙏

  • @sujeewapushpakumari2754
    @sujeewapushpakumari2754 8 місяців тому +1

    ❤❤❤❤sirgen labaganna danuma ana kiyanna wachana madiiitheruwan saranaisirta❤❤❤❤

  • @rawana927af5
    @rawana927af5 8 місяців тому +4

    ඇත්ත සර්, ලංකාවේ කොල්ලෙක් කාලෙකට කලින් හැදුවා සුපිරි මැෂින් ටයිප් තුවක්කුවක්,,ඒක අහුවෙලා ඒ කොල්ලා හිරෙත් ගියා වගේ මතකයි ,,,සුපිරි වැඩ්ඩෙක්,,වෙන රටක නම් ඒව හදලා ඇමෙරිකාවට විකුණනවා 🙏

  • @ksw2700
    @ksw2700 8 місяців тому +3

    මගේ හදවතේ කරන්න තිබුණ බයි පාස් එක, ආශීර්වාදයෙන් හොද කලේ දීගොඩ කුමාර මහතා.

    • @ujithadamayanthi435
      @ujithadamayanthi435 8 місяців тому

      දීගොඩ මහත්මයා හමුවිය හැකි අයුරු දන්වන්න පුළුවන් ද ඔබට ලොකු පිනක්

    • @ksw2700
      @ksw2700 8 місяців тому

      ​@@ujithadamayanthi435ඔබ dew suwa sewa නාලිකාව බලන්න.

    • @manoharisubasinghe4657
      @manoharisubasinghe4657 8 місяців тому

      එතුමාගෙ දෙව් සුවසේවා කියලා you tube chanal eka තියෙනවා බලන්න.B.,M. i.C. H. වල වැඩටහන් කටනවා

  • @sriyaabeygoonawardane4306
    @sriyaabeygoonawardane4306 7 місяців тому

    ඔබතුමාට සතරවරම් දෙවි යන්ගේ ආරක්ෂා වම ලෙබේවා මම ආදරණීය අම්මා කෙනෙක්

  • @samudrawijesundara8716
    @samudrawijesundara8716 8 місяців тому

    Hode pahadele kirimak ❤ A acharriya Tumata apege pranamaya mona taram watina deyakda athumage soya ganima iyeth professor kenekuge kathawak asuwa peradeniya University aken usa celefonia University ghin hodema students 1000 atherin aya palamuwanna wima mahath baggiyak ape rateta loke tiyena kurudu walin hodema kurudu lankawe Wawen awa aken harda roga diyawadiyawa wage roga bohemayak suwa keraganne puluwan athumiya lankawata awith loku sewayak ketandwa awage bohema pirisak ada soya ganim wagama boho dewal aluthin lokete hadunwa denne lankawe ugath Buddimathnta puluwan wela tiyenewa 👏 ❤ thissa Sir boho danumak wagema jeewitheta wadagath ma dewal kiyala dana danuma bedena pinama athi athumantath ohuge students la vitarak nowei wadihiti boho denek harima kamatthen balanwa obe mea videos ❤hamadetama Budusaranai 🙏 ❤boho Buddimath minissu ada raten ghin pite ratawalata loku sewayak keranewa mea hamoma akathu unoth ape rata loke isserahata a aran yanne puluwan ❤

  • @arunasiripiyathilake4447
    @arunasiripiyathilake4447 8 місяців тому +17

    Sir පොඩි වැරදීමක්. මම ලාංකිකයෙක් පහල් කරන්න නෙවෙයි. මෙය ප්‍රථමයෙන් සොයාගත්තේ ලාංකිකයෙක් නොවේ. ඔහු එය improve කලා. දැන් ඔහුගේ ස්ටෙන්ට් එකට වැඩිය දියුණු ඒවා ලෝකයේ සොයාගෙන තිබෙනවා. Google එකෙන් විස්තර ගන්න පුළුවන්.

    • @RupaEdirisinghe
      @RupaEdirisinghe 8 місяців тому +7

      මම වයස අවුරුදු හැත්තෑවක් වන ආච්චි කෙනෙක් ඔබ තුමා ගේ වැඩ සටහන් හුඟක් ආසාවෙන් බලනවා අපේ රටට මිණි පහනක් ඔබ තුමා සියලු දෙවිවරුන් ගේ පිහිට ලැබේවා!!! තෙරුවන් සරණ සැමදාම ලැබේවා!!! නිදුක් නීරෝගි බව ලැබේවා!!! දීර්ඝායුෂ ලැබේවා!!!

    • @Chronicles_of_life99
      @Chronicles_of_life99 8 місяців тому +2

      ඔබ නිවැරදියි! ලංකාවේ බොරු මාධ්‍යකරුවන් හැම තැනම. 90 ගණන්වල මේ ආචාර්යවරයා ගැන සිළුමිණ පත්තරේ ලිපියක් තිබුනා, ලිපිය ලියා තිබුනේ 70 ගනන්වල ඔහු තනිව එය සොයාගත්තා කියලා 😢

    • @DhanushkaBandaranayake-i7t
      @DhanushkaBandaranayake-i7t 8 місяців тому +1

      ආර්ජන්ටිනා ජාතිකයෙක් සොයා ගත්තේ,පේටන්ට් එක තියෙන්නේ එතුමාගේ නමට, ලංකාවට හදුන්වලා දුන්නේ බන්දුල මහත්මයා විය හැක.

    • @gunarathnagunarathna6210
      @gunarathnagunarathna6210 8 місяців тому +1

      thissa mathi thumata thawa thawath lamunge mola padanna shakthiya wada wadath labewa theruwan saranay🙏🏽🙏🏽🙏🏽❤❤❤❤

  • @Hello_sidney35
    @Hello_sidney35 8 місяців тому +1

    Highly recommend sir!❤

  • @sarathudawatta8021
    @sarathudawatta8021 8 місяців тому +2

    Dr Kulasingha හෙවත් කොන්ක්‍රීට් කුලසිංහ නමින් හඳුන්වන අපේ මහා ඉංජිනේරුවරයාත් කිව්ව කතාවක් තමයි ලංකාව මගෙන් වැඩක් ගත්තේ නෑ කියල.

  • @highcapacitybikelover9923
    @highcapacitybikelover9923 8 місяців тому +2

    Sir nisa godak dewal igena gttha ❤❤

  • @janakaishara4605
    @janakaishara4605 8 місяців тому

    සර් සර්ගෙ හදවත ගැන පාඩම් කලිනුත් මම බැලුවා.හදවත ගොඩක්ම දුර්වල උනාම මැශින් එකක් සම්බන්ද කරන ඔපරේශන් එකකුත් තියෙනවා නේද? මගේ මහත්තයට ඒක කරලා තියේන්නේ එයාගේ හදවත වැඩ කරන්නේ සීයට 10 කියල තමයි doctorsla කියන්නේ සර් ඒ ගැනත් පැහැදිලි කරනවනම් ගොඩක් වටිනවා

  • @mobilephonewillseeany
    @mobilephonewillseeany 8 місяців тому +2

    සර් බදුල්ල මහරෝහලේ dr.පාලිත රාජපක්ෂ මහතා ගන්න හදන ඇන්ජියෝ ග්‍රෑම් යන්ත්‍රය පිලිබදවත් මතක් කරනවාද?

  • @PbWalisundara-zi7iu
    @PbWalisundara-zi7iu 8 місяців тому

    Pinwath Viyath thumani daruwan Alokayen Alokayata Ragena Yana Obata digasiri Pathami Jayawewa Jayawewa Jayawewa...

  • @DilrukshiDeraniyagala
    @DilrukshiDeraniyagala 8 місяців тому

    Hadawathinma adambarai Sri lankikayeku weema gena.❤❤❤

  • @wajirafernando7672
    @wajirafernando7672 8 місяців тому

    Thank you ❤

  • @kithsiripoddiwelamarage9493
    @kithsiripoddiwelamarage9493 8 місяців тому +3

    සර්. මගෙ. දම්මෙ. කකුල් වලින් .🙏🙏🙏මම බලාගෙන ඉන්දෙද්.දි.

  • @cheen285
    @cheen285 8 місяців тому +1

    Sir,me dawaswala heart padama yana nisa me illeema karanne.sir itn tution iskole programme eke me gana tikak katha kala.me heart rogaya gana wedi dura wistharayak karanna.mama hypertropic cardio mayopathi kiyana rogaya ati kenek.karunakara sir ge karya mandalaya me gena sir danuwath karanna.mama wayasa 45 k wana daruwo 4 denek inna mawak.mama sir ge hama video ekakma balanawa.boho de daruwanta kiya denawa

  • @dellman828
    @dellman828 8 місяців тому

    This is the guy who invented stent: ulio Palmaz, an interventional
    vascular
    radiologist, is known for inventing the balloon
    -expandable stent in 1985. Palmaz and Richard Schatz's pioneering work, the Palmaz-Schatz stent, was the first mechanical support to improve vessel patency. The first human implantation of the Palmaz-Schatz stent was in Brazil in 1987. Johnson & Johnson licensed the technology and later bought their patent.

  • @shiromigunatilaka3169
    @shiromigunatilaka3169 8 місяців тому +2

    Budusaranai sir

  • @thiwankarukshan5126
    @thiwankarukshan5126 8 місяців тому +2

    අපේ රටේ❤

  • @dayayapa5348
    @dayayapa5348 8 місяців тому +1

    ගැජට් මෑන් කියන pet name එකෙන් හඳුන්වන එතුමා බන්දුල විජේ කියල තමයි ප්‍රසිද්ධ . ලංකාවට ආඩම්බරයක් එතුමාව

  • @thusharidevika6113
    @thusharidevika6113 8 місяців тому +1

    ❤ Budu saranai srita ❤

  • @DineshMadushanka-r4o
    @DineshMadushanka-r4o 6 місяців тому

    Italy wala mag oya wage test ekak kala mage kakula dige podi agilli .lagata wenakmma kamarwa ariya mama tv eken balagena hitiya

  • @DhanushkaBandaranayake-i7t
    @DhanushkaBandaranayake-i7t 8 місяців тому

    Sir මෙතුමාගේ නමට තමයි Julio Palmaz and Richard Schatz පේටන්ට් එක තියෙන්නේ,ආර්ජන්ටිනා ජාතිකයෙක් හදුන්වලා ( වැරදි නම් නිවැරදි කරන්න 🙏)perfusion angioplasty catheter හදුන්වා දුන්නේ බන්දුල විජේ මහතා විසිනි

  • @dammikamalani9281
    @dammikamalani9281 8 місяців тому

    Teruwan saranay oba tumanta nirogi wewa suwapat wewa dirgau wewa jaya wewa

  • @rammyabandara7666
    @rammyabandara7666 8 місяців тому

    my younger brother had the same thing [ calcium deposits] we tries do place stent at the site, but no chance......he has to under go open thoracic surgery , lastly he decided to go for [hela wedakama] our local medical treatments..

  • @keerthikaluarachchi
    @keerthikaluarachchi 8 місяців тому

    api kochchara daksha jathiyakda? me rata kewe desapaluwo needa? Matath harima aadambarai. Thank you very much for telling this sir.

  • @wimalamohottige
    @wimalamohottige 7 місяців тому

    Scaaneraya hadapu ekaanm nidan haarala goda giyaa nayda?.

  • @pradeepduminda724
    @pradeepduminda724 8 місяців тому

    Sir capan tunnel syndrome ekata mokadda karanne Dara ganna BA agili tudu ridenwa

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 8 місяців тому

    Theruwan saranai sir

  • @kavinduchinthana1845
    @kavinduchinthana1845 8 місяців тому

    සර් මට සර් ව හම්බෙන්න අවස්තාවක් හදල දෙන්න පුලුවන් ද

  • @dininduwijayagunawardene
    @dininduwijayagunawardene 8 місяців тому +1

    එතකොට dr. ඉෂාන්ත සිරිබද්දන සර් ?🤔🙄😳

  • @dininduwijayagunawardene
    @dininduwijayagunawardene 8 місяців тому +1

    me kaalakanni deshapaluwanwa kawada hari ratin gahala pannanna one😖😣😤, kochcharanam kale pipuna mal kalema parawela yanawada😮‍💨😢

  • @MadhuriKumariOfficial
    @MadhuriKumariOfficial 8 місяців тому

    සර් blood vessels වල කැල්සියම් තැන්පත්වෙලා තියන එක අයින් කරන්න කිලේශන් තෙරපි කියල ක්‍රමයක් තියනව නේ සර්. ඒ දවස් වල නම් ලංකා හොස්පිටල් එකේ ඒක කළා. දැන් නම් තියනවාද දන්නේ නෑ. එකේ සේලයින් එකක් දෙන්නේ. සේලයින් කීපයක් ගහන්න ඕනේ. ඒ බෙතෙන් කැල්සියම් බැඳිලා තියන ඒව දියවෙලා මුත්‍රා එක්ක පිටවන ක්‍රමයක් තමයි තියෙන්නේ.

  • @PathmapaniLiyanage
    @PathmapaniLiyanage 8 місяців тому

    වාසනාවන් !

  • @namalchinthaka2689
    @namalchinthaka2689 8 місяців тому

    We live so mach❤❤❤❤❤❤

  • @sadushadivyanjanaiddamalde6010
    @sadushadivyanjanaiddamalde6010 8 місяців тому

    Great Mahindian Dr Bandula Wijerathne 〽

  • @100piyum
    @100piyum 8 місяців тому

    ගිය නොවැම්බර් වල ස්ටෙන්ට් 3ක් දැම්මා ..යන්තන් ගොඩ ගියේ😞😞😞

    • @indikairoshan7316
      @indikairoshan7316 8 місяців тому

      කීයක් ගියාද??

    • @100piyum
      @100piyum 8 місяців тому

      @@indikairoshan7316 20ක්

  • @lksimmithila
    @lksimmithila 8 місяців тому

    eka kranne kochchra price ekkak yanwada sir 😢😢,

  • @davewotson7181
    @davewotson7181 8 місяців тому

    When googled it comes as Julio Palmaz who invented stent

  • @sirikumaradayananda368
    @sirikumaradayananda368 8 місяців тому

    Btadhuwa Scoole hitapu Wijerathna Scoola Mahaththayage Putha .Bandhula . Mama Hodhata Dannawa.

  • @Astrogregary
    @Astrogregary 8 місяців тому

    Mageth nava soya ganeemak thiyenava. Samahara campus professors la saha ,hitapu inventor commision lokkoth try kalay mage receipe seret copy karanna try kirimz misak , avanka help dunne naha.

  • @SooriyaBandara-m4r
    @SooriyaBandara-m4r 8 місяців тому

    ගිය සතියෙ නව නිර්මාණ කරුවෙක් නිදන් හරන්න ගිහින් මට්ටු.. ස්කෑනරෙත් එක්ක..😅😅

  • @priyadarshaniwijesinghe5075
    @priyadarshaniwijesinghe5075 8 місяців тому

    Obathuma hare mage ammage baipass nokara suva kale aryuveda vedamahathek me rata me me vage ayata thanak naha

  • @SahanLahiru-d4p
    @SahanLahiru-d4p 8 місяців тому +2

    ❤❤❤❤❤

  • @chandrahettiarachchi7690
    @chandrahettiarachchi7690 8 місяців тому

    දොරමඬලාවෙන් එතුමාව දැක්කා .ගැජට් මෑන් කියලා අනුවර්ථ නමකුත් ලැබුණු කතාවක් එතුමා කිව්වා.හරිම සන්තෝෂයි. අත් ටැක්ටරේ ගැන නම් දුකයි.

  • @SamanthaPathmalatha
    @SamanthaPathmalatha 8 місяців тому

    mama panasnawa wiyathi mawak. namuth obathumage weediyo balanawa.mata shuwar me rate raja kirula daranna sudusuma kena obamai. pamanakmai

  • @ChrisAbeywardena-ls2yz
    @ChrisAbeywardena-ls2yz 8 місяців тому

    මට නම් හරි පුදුමයි මේ වයසේ දරුවෝ මේ වගේ දෙවල් තවම නොදන්න එක ගැන..

  • @smartbeautiful1593
    @smartbeautiful1593 8 місяців тому

    *** How to NEVER get blockages/ Heart attacks? ****
    * Kavamadavath hadavath rogayak athi nokaraganne keseda ? *
    1.) Heart blockages n attacks can be prevented easily,,,,,
    Hadavathe Nala avahiraveem Saha hurdayabada pahasuven valakvagatha heka.
    IF you eat Vitamin c rich foods on a daily basis,
    Oba vitamin C bahula ahara dinapatha kemata ganne Nam,,,,,
    WHY ?????? Ai a?
    Vitamin C prevent plaque formation( blockages ) in the arteries/ blood vessels...n melting the plaque away...
    Vitamin C magin rudira Nala avahira kireema valakva, bad cholesterol diyakara haree.
    Vitamin C rich foods ? What are they ?
    Vitamin C bahula Amara monavada ?
    Citrus fruits... ( Pengiri palathuru )
    Lemons
    Limes ( Dehi )
    Sweet oranges ( Peni dodam )
    Sour oranges ( Ambul dodam )
    Naran, Nas naran
    Golden Apples ( Ambarella )
    Wood Apples ( Divul )
    Mangosteen ( Mangus )
    Jambu
    Gadugudan
    Passion fruits
    Gal siyambala
    Pineapples ( Annasi )
    Guava ( Pera )
    Many other fruits grown wild in the villages ( Gamvala ibe vavena noyekuth palathuru Varga).

  • @kumararanathunge9735
    @kumararanathunge9735 8 місяців тому +1

    Api Dan malimawe api me rata hadala. Pennanawa aluth nispadana horu namai anurala hode

  • @Dil-o8z
    @Dil-o8z 8 місяців тому

    ගාල්ල මහින්ද විද්‍යාලයයේ ආදිශිශ්‍යයෙක් ❤️