I had that similar experience in Canada. If some one have excess stuff try to give little to others as well. But here in Sri lanka if they have excess , they will sell them to a shop. Different in Sri Lanka and other countries. That's why Sri Lanka is a poor country all the time.
අක්කයි පුතයි දැක්කාම හරිම සතුටක් ඇති වෙනවා...අක්කා කතා කරන විදිහ හරිම ඉවසිලිමත්...යේසු පිහිටයි දෙන්නටම
Ane.godak.lassanai.dehiapiteawannabarida..sawdiwelate...ludehidanna.niyamai.👍🇸🇦🇸🇦❤❤
බුදු දහම රැකෙන්නෙ දියුණු රටවල. මෙහෙ පොරොන්දු සහ සාදුකාර පමණයි! අහෝ.....!!!
හරිම නිහතමානි පරිත්‍යාග ශීලි හදවතක් ඇති කෙනෙක් පුතාත් එහෙමයි දෙවි පිහිටයි
අනේ මම ගොඩක් ආසවෙන් මේ විඩියො බලන්නේ..හිත නිමෙනව Aunty ගේ කතා කරන විලාශයට...ඉක්මනින් විඩියො දාන්න අපිට බලන්න...💛💛💛
ආදරණීය අම්මා පුතු සතුටින්ම ඉන්න තෙරුවන් සරණයි ඔයාලට ❤❤
අම්මට පුතාව නැතිව බෑ.. පුතාට අම්මා නැතිව බෑ.. ඒ ආදරේට ලෝබයි.. ❤❤❤❤
තෙරුවන් සරණයි හොද අදර්ශවත් වැඩ සටහනක්❤❤❤❤❤
හරිම හොද අදහස් තියෙන්නේ ,,ලන්කාවේ නම් ඔහොම තිබ්බොත් විනාඩියෙන් නැති වෙලා යයි,,එක තමයි ඔහෙයි මෙහෙයි වෙනස ආදරෙයි හැමදාම පවුලටම බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ❤️❤️❤️❤️❤️❤️❤️👍
Mama laga innawanam okkotama ahidagana awilla lunudhi danawa ,Dan dhi harima ganan ,😄
හොද වටින දෙයක් ගොඩක් පින් ඔයාලට බුදුසරණයි දෙවි පිහිටයි
සුදා ගෙ wife හරිම හොද කෙනෙක් එයා හරි ඉවසිලි වන්තයි බුද්ධි මත් පුතා එ වගෙ කල බල නැහැ
harima wasanawantha amma kenek harima pinwanthai attatama koi weleth hina una gaman
Harima ලස්සනයි ostheliyawae oyala inna pattha❤ ගොඩාක් pinak ඔයාලා karanne බුදු සරණයි ❤❤
Great work 💐💐
Very beautiful video. Budusaranai
❤❤Harima aadaraneeya kenek sumudu akka
Ane eyage muna dakkath athi hitha pirenawa...good luck akka.sathutininna❤
හරිම අගෙයි අක්කි ඒ උතුම් ක්‍රියාවක්..වෘක්ෂ ලතාවෝ දෙන විට ඵල දෙන්නේ උතුම් ලෙසයි..ලස්සනයි අක්කි වීඩියෝ එක ❤❤ බුදු සරණයි
නංගි ලුණු දෙහි දමන්න කෝ හරිම අාසයි ඔයාගෙ ඵලදාව දකිනවිට බුදු සරණයි දෙවි පිහිටයි.👍👍🌷🌷❤❤
නියමයි ❤❤❤❤❤
❤❤❤ Ape duwa ta kiwwa o ne nam aunty gen illa ගන්න kiyala ,එයා perth wala❤ inne
එංගලන්ඩ් වලත් ඔය වගේ මම ටොමාටෝස් තිබ්බ බෑග්ස් වලට ටික,ටික දාල. පෙට්ටිය දාල තිබ්බම ඔක්කොම එක්කෙනෙක් අරන් ගියොත් කියලා. මට මතක් උනේ නෑ බෑග්ස් ටිකක් තියන්න. පුතා හොදටම කරා. අම්මයි, පුතයි තාත්තා වගේම පිං කරන්න ආසයි කියලා තේරෙනව. හොද දෙමව්පියෝ එහෙම තමයි දරුවෝ හදන්න ඕන. ඔයාලගේ පව්ලටම බුදුසරණයි!🙏❤️🇬🇧
කොතරම් අපූරුද?? සංකල්පය,දර්ශනය.
සුදා. මෙහෙට වෙලා මොනවද කරන්නෙ??? බාගෙට පිස්සුද කොහෙද??
මේ වගේ රත්තරං පුතෙක්!!
Ane e akka harima lassanaiii e wagema voise eka maru
Harima asawen balanne oyage vlogs. Nihathamani wife kenek suda is very lucky. Mama 🇮🇹
හොද අදහස
Good 👍 work lot's God's Blessings Always 🙏
Adsae..kataa..velaasaeata..adarae ...laisana..hadawatak ❤
Sumudu akke oya godak hodai
ලොකු දෙහි ඉතාලි වලත් තියෙන්නේ ඕවා තමා ❤❤❤
මේ ලෙමන් නේද
Sumudu akka wagemai daruwoth...aadarei akkaaa🌻
තෙරුවන් සරනයි හැමෝටම
Ane choi budu saranai
Sorry dear I couldn’t watch the other video,I will see it sooner than later ❤️ have A great day beautiful mom and son take care stay healthy happy 😃
Me wage rataka hoda keekaru puthek budusaranai puthe oyata
Ammagei, puthagei, hda wedak harima sathutui badagena noka, bedagena kna eka bohoma hda deyak hmtma Sri dalada samidu saranai dp tc ❤️🏯🙏🙏🙏🙏🙏👍
Godak sathutui. ❤❤❤❤❤❤
❤❤❤අපේ සුබ පැතුම්, 🌹🌹🌹
she is a very great full mother
මේ කහ දොඩන් නෙද දෙහි නෙමේනෙ
Wow.. 🍋
ලන්කවෙ ලෙමන් 100g රුපියල් 200 එහෙම එකෙ ඔයා හරි උතුම් අක්කේ මෙ සෙස්ට ක්‍රියාවට ඔයාට ත් පුතටත් බුදු සරනයි අදරනියයි
Me dawaswala lankawe dehi higai , puluwannam suda atha dehi tikak ewannako
Badagena. Kanawata. Wada. Be dagena. Kana. Eaka. Godak. Hodai. Supiri❤❤❤❤
හරිම හොදයි
ඔසී ඒක සාමන්‍ය දෙයක්...........
අනවශ්‍ය වැඩිදේ පාරේ තියනවා කැමති කෙනෙකුට ගෙනියන්න.........
ලංකාවේ වගේ නෙමෙයි.........!
ලොකු ගස්නේ.........? ඔයාලා හිටෙව්වද.......ගේ ගන්නකොට තිබුනාද.........??
දෙහි හිස් පෙටිටියත් පෙන්නන්න ok ❤❤❤
අනේ අක්කේ, අපිට දෙහි ගෙඩියක් හොය ගන්න නෑ ලංකාවේ . තියෙන තැන් වලත් රු. 50 පොඩි දෙහි ගෙඩියක්. ඔයා ලග ලෙමන් ගොඩක් තියෙනව නෙ. ලෙමන් හරිම ගුණයි. හැමදාමත් වගේ අද ඔයා ලස්සනයි❤❤ ❤❤❤
Lemons are so expensive in SL
❤❤❤නියමයි👍👍👍👍
SUDAGE ADAHASMA TAMA PAULEMA TIYENNE TAWA TAWATH PALABARA WEDIWEWAA JESUGE NAMEN ❤❤❤❤
කොච්චර හොඳ යිද නේද
lemon gaha mulata daanna epa citric acid nisaa gaha durwalavenawa
Budu saranai .
අක්කෙ දෙහියි මලුවක් උයන්න හරිම රසයි කල්තියගන්නත් පුළුවන්
Good job
අනේ් අක්කෙ මට ඹයාගෙ නමිබර් එකක් දෙන්නකො කතා කරන්න ආසයි සට ඔයාලට
Hoda adahas
You are so sweet ❤
Lankawata ewanna barida dakkama asai mehe na ne
🙏🙏DUN DEE SUWADA🙏🙏 PAWATII🙏 LOWA HEMA DAAMA🙏🙏
Lankawe dehi g100k 200/=
I totally disagree with the saying that people don’t steal in Perth.
We know of family who have lost things including bicycles, car mirrors, etc.
අපි ඔය ලගම ඉන්නේ . එන්නද ලෙමන් ගෙනියන්න.??????
Kamak na gas naggata parissamen hoda wadak ne karanne
WOW SHOI ANE MAMATH HARI ASAI GEDARA WAGA KARANNA DEN GAHA KPPADU KARANNA NANGIYO
Budu saranai ❤❤❤❤❤❤
Dehi dansalak🎉🎉🎉
Adari akkiyo ❤❤❤
ලුණු දෙහි දැම්මනන් හරිනේ
SISTER SUMUDU LUNU DEHI HADANNA HARI RASAI
මේ ඕවා ලුනුදෙහී දාන්නකෝ අදහසක් හොදේ
🥰🥰🥰
ඇබුල් හදල. ශීතකරණයේ. ගොඩක් කල්. තියන්න. පැකැට්වල පැල ටිකක් හදල දෙන්න කාට හරි හිටව ගන්න. පිං ඔයාලට ලංකාවේ අය ඔහොම තමයි සමහර අය
🙏🙏
👍👍👍
Dehihoda hodai
❤❤❤❤❤😊
Make lemon 🍋 juice 🥤 do lot throw them please..
I had that similar experience in Canada. If some one have excess stuff try to give little to others as well. But here in Sri lanka if they have excess , they will sell them to a shop. Different in Sri Lanka and other countries. That's why Sri Lanka is a poor country all the time.
They sell because they need money. In other countries people can just give away.
Bord ekak uda lemon tika tibbanam wada pahadily
Lunu dehi dannako
Dehi godk idunahma nikamma wetenawane
Tiruwan sarani oyalata putti
❤
Bs tc
😊😊😊😊😊❤❤😅❤
කඩල බිමට දාන්න එපා තැලෙනව හොඳ වැඩක් කරන්නෙ ලංකාවෙ ඔය විදියට ගස්වල හැදුනනම් රෑට හොරෙන් වත්තට පැනල කඩන්යනව.
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤
👍❤️❤️❤️❤️
👍👍👍👍👍❤
Kadala lunudehe danna
❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍
Ane lasanyi
👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻♥️
සුදා Travels එකේ පෙන්න ඒවා😂😂😂😂
❤❤
අනේ අක්කේ nambaraya. දෙන්න අපිට
Calamocha way
ලන්කාවේ අරක්කු කාලට බත් පැකට් එකට ටකරන් කෑල්ලට ලැට්පෝච්ව්යට සිමින්ති මිටියට පු..දෙන කාලකන්නියන්ට නියම පිලිතුරක්.
Ko bn suda