Nitharama oba wahansege dharma deshana walata sawan denawa. Sithiwili ratawe yam wenasak wela thiyanwa kiyala danenwa. Athathiya kemen nathi wenawa wage danenawa. Oba wahanse ape manasata laba dena me watina osu walata oba wahanset bohomayak pin! Uthum nirwanaya awaboda karaganimata me pina oba wahanset hethu wasanama wewa !!! 🙏🙏🙏
දේවල් වලට ප්‍රතික්‍රියා දැක්වීම විසඳුම් සෙවීමට පහසුවක් කියල ඔබ හිතුවත්, එයින් පවතින තත්වය තවත් දුෂ්කර වෙනවා. ප්‍රතික්‍රියා නොකර සිටීමේ කලාව හැම දෙයකටම විසඳුම් ඔබතුළම තියෙන බව ඔබට පෙන්වා දෙනවා.
...................................................
Ane maniyani mata obathumiyage e mail address eka denawada plz 🙏🙏🙏
@@uthpalalakmini7688 පරණ videos වල description එකේ තියෙනවා.
❤❤❤❤❤❤❤❤❤❤
"Just be..!"😊
🙏🙏🙏🙏🙏
මට පොඩ් ප්‍රශ්නයක් තියෙනවා මෙහෙණින් වහන්ස, එතකොට අපිට එන හැම සිතුවිලකටම ප්‍රීතික්‍රියා දක්වන්නේ නැත්නන් අපිට ජීවත් වෙන්නේ කොහොමද? අපිට කොහොමද එදිනෙදා වැඩ කරගන්නේ. Plz පැහැදිලි කිරීමක් කරන්න 🙏🙏🙏🙏
රත්තරන් වලට 💰 මිල මුදල් වලට මුතු 💎 මැණික් වලට වඩා වටිනා ඔවදන් දෙන මේ උතුම් මෑණියන්ට නිදුක් නීරෝගී දීරඝායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ තෙරුවන් සරණයි 🙏 🌹 ❤ 33කෝටියක් දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි ස්තුතියි 🙏 🌹 ❤ ගරුමෑණියනී ඔබවහන්සේට නිවන වැඩි ඈතක නොවේ.මේ වීඩියෝ බලන සියලුම දෙනාට නිවන් අවබෝධ වේවා 🙏 🌹 ❤ අධ්‍යත්මිය ගුණවර්ධනය ඇති කරගෙන ජීවත් වෙන්න හැකි වේවා 🙏 🌹 ❤
😌😌😌
🎉ඉතාමත් පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් .❤p
මගේ හදවතේ ඇදුන හඬ...යම් ආත්ම භවයක ඔබ මා එක්ක සිටි කෙනෙක්...
මෙය ඇත්තමයි. 🙏 වෙනදාට දවස් ගනන් සිත පීඩාවට පත්කරන සිතුවිලි root එකක්වත් හොයාගන්න නැතිව දියවී යනවා කියලා අත්දැක තියෙනවා. පුදුමාකාර සැනසීමක්. ඊට පස්සේ ඒ සිතිවිලිවලට, සමච්චලයට හිනාවෙලාත් තියෙනවා. ඉතාමත් වටිනා උපදෙස් පින්වත් මෑණියන් වහන්ස. තෙරුවන් සරණයි🙏🙏🙏
ඒවට හිනායන එක නිරායාසයෙන් එන්න ගන්නවා.. 😊
හිතට ලබා දෙන ශක්තිය apamanyi.මෙම ලක්ෂණ කාලයක් පුරා mata tiyanawa
කියලා .hitenwa
Tunuruwane sarani ඔබ wahanseata
Morin perera
@@alokaalighttolife🤭🤣❤🙏
We ùnďustod tank you maniyani triple gems bless you
තෙරුවන් සරණයි මෙහෙනින් වහන්ස !සාධු සාධු සාධු !එය සත්‍යයකි .
සාදු සාදු වටිනාම උපදෙස් ජිවිතයට. මැනියන් ගේ දේශනා වලින් බොහෝ දේ වටහාගන්නවා. නැවත නැවත ඇසිමෙන් තව තවත් සිත දියුනුකරගන්න ලැබෙනවා. බොහෝ පින් මැනියනි තෙරැවන් සරනයි
උතුම් නිර්වාණය අවබෝධ වේවා මැණියනි ! තෙරැවන් සරණයි 🪷💚🙏
ප්‍රතිචාර ප්‍රතික්‍රියා නොදක්වා සිටීම බොහෝම හෙමින් සිදු වන්නේ පූජනීය මෙහෙනින් වහන්ස
තමන්ගේ වේගය බාරගන්න..
තෙරුවන් සරණයි මෑණියන් වහන්සේට. 🙏🙏🙏ධර්මාවබෝදය මා හට ලැබීමට මෙපින් හේතු වේව....🙏🙏🙏🙏🙏
ඇත්තටම ඔබතුමිය යථාර්ථය ඉතා සරලව මට පැහැදිලි කලා ....ස්තුතියි කිරීම පින්දීම ඔබතුමිය පවසන විදියට හිස් දෙයක් ..... එනිසා ඔබතුමියට නමස්කාර කරමි
තෙරුවන් සරණයි ගරු භික්ෂුනීන් වහන්ස !
නීරෝගී සම්පත් උදාවේවා !
දීර්ඝායුෂ ලැබේවා !
ගොඩක් වටිනා දෙයක්. ස්තුතියි ඔබතුමියට ❤️🙏
තෙරුවන් සරණයි මෙහෙනින් වහන්ස❤
හරිම වටිනවා.. මෙහෙනින් වහන්ස ඔබ තුමියට ගොඩක් පින්.. තෙරුවන් සරනයි.
හොඳ පැහැදිලි කිරීමක් .මෙහෙණින් වහන්සේට පිංඅයිති වේවා .තෙරුවන් සරණයි
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් මෑණියන් වහන්ස මාගේ නමස්කාරය වේවා
🙏🙏🙏
ස්තුතියි මෙ උපදෙස් වලට 🙏🏻
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
ඔබ පවසන බොහෝ දේ අවබෝධයට පහසු ලෙස දැනේ.
තෙරුවණ් සරණයි මෑණීන්වහන්ස.. මේ අවස්ථාවේ මට අහන්නම ඕන කරුනු ටිකක්. අහන්න ලැබුනා. බොහොම පිං.. 🙏🙏
Meniyani bohoma pin obatumiyata me dewal kiyala denavata apita.mewa ahaddi senasimak denenava hitata. Man prartana karanava Hemogema hith suwapathwenna kiyala. Semotama samaya lebeva. Oba wahanseta niiwan dakkina me pin hetuwak wewa🙏🏼
ගොඩාක් පින් මෑණියනි 🙏🙏🙏
මා ජීවිතයේ ඇසූ වටිනාම පාඩමක් ...... සතිය වැඩුවාම කරන්නාගෙන් ----> නිරීක්ෂණයකට හිත shift වෙනවා නේද ... ඒක සංසාරයේදී වෙන්න පුලුවන් උසස්ම පරිණාමය නේද .....??? තෙරුවන් සරණයි. ...
ඔව්..කෙරෙන දෙයක් දිහා බලන් ඉන්නෙක් බවට පත්වෙනවා.
Nitharama oba wahansege dharma deshana walata sawan denawa. Sithiwili ratawe yam wenasak wela thiyanwa kiyala danenwa. Athathiya kemen nathi wenawa wage danenawa.
Oba wahanse ape manasata laba dena me watina osu walata oba wahanset bohomayak pin!
Uthum nirwanaya awaboda karaganimata me pina oba wahanset hethu wasanama wewa !!! 🙏🙏🙏
සාදු සාදු!!🙏
තෙරැවන් සරණයි.
බොහොම පින්.. ඔබට මෙහෙණින් වහන්සේ
මනසින් මන් කැමති දෙයක් මන් ටික කාලයක ඉදන් මන් මවා ගෙන ඉන්නව මන් තනියම ඉන්නකොට තම ඒක ඇතුලෙ ඉන්නෙ මන් උස්සහා කරනවා ඒ ක අතාරින්න ඒත් මට ඒක අතාරින්න හිතෙන් නැ මගෙ සැබැ ජිවිතයෙ නැති ගොඩක් දේවල් ඒ මවා ගෙන ඉන්න ලොකෙ හැම දෙයක්ම තියෙ ඒක ලෙඩක්ද කියල කිය්න්න පුලුවන් ද
බොහොම pin isthuti 🙏🙏🙏
සහතික අත්ත .දැන් තමයි හිතේ ස්වභාවය තේරෙන්නේ .
Gawravaneya Pranamaya puda karami. Nerogebawaya Dheerga Ausa Labeva. 🙏🙏🙏
ගොඩක් පින් මෙහෙනින් වහන්ස 🙏🙏
Meniyani wachana ne oba wahanseta pin denna.
Eayeth mam oya awasthawata muhuna dunna.
Harima sehellui. Anith petten kiyal kiyala nihada uana. Hitha riduna.
Pawak gewuna kiyal hitiwa.
Mewa kiya dena oba wahanse niwanin niwenawami.
Excellent explanation!
Godak pin maniyani
I got it maniyani budusarani
සතුටුයි මේ ගැන ඇහුවාට පස්සෙ . තෙරුවන් සරණයි
😌😌😌
මේ හැම දෙයක්ම මායාවක්ද
ම්ම්ම්... ඔව්..
සාදු සාදු සාදු !!!
ඔබ තුමිය සම්බන්ධ කර ගන්න විදියක් කියන්න .පින් සිද්ද වෙයි
ස්තූතියි
ගොඩක් පිං
භහිර ලෝකය කියන්නේ තමන්ගේම හිත කියලා ඔබ වහන්සේගේ දේශනාවේදී ඇසුවා එතකොට තමන් කවුද කියලා තේරෙනවා නේද පූජනීය මෙහෙනින් වහන්ස
Theruwan saranai.
🤗🤗🤗🤗🤗🤗
බොහොම ස්තුතියි මැනියනි මට deppassin සුවපත් කර ගන්න පුළුවන් වෙයිද මේ විදිහට ගියොත්
අනිවාර්‍යෙන්ම පුලුවන්.මේ වගේ veidio s පුලුවන් තරම් බලලා ඒවාට අනුව තමන් විසින්ම තමන්ගේ හිත ටික ටික හදා ගන්න.මටත් depression තිබුනා.මම ඒ විදියට මගෙ හිත හදා ගත්තා.
Theruwan saranai
අවුරුදු..ගනනාවක්..තීයන..අවීස්වාස..බීයටත්..මේ..කුමය..භෝදයීද..මේ..නීසා..ජීවිතය..වීනාස..වූනා
සරීරය..දනවා..අකත්..අඩූ..වේයීද
oba thumiyage no ekak enna barida
Mata therenne na sithuvili diha balan inna eka karanne kohomada kiyala, link ekak thiyenawanam denna puluwanda oba thumiyata
Playlist එකේ සතිමත් වීම, සතිපට්ඨාන සූත්‍රය කියන category වල videos බලන්න
@@alokaalighttolife thank you
🙏🏻🙏🏻🙏🏻
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්සේ .මට හමුවෙලා ටිකක් කතා කරන්න පුලුවන් වෙයිද.
පුලුවන්
@@alokaalighttolife මට ඒකට විදියක් කියන්න කරුණාකරලා පිං සිදුවෙයි
@@samadhideshani2908 ඊමේල් කරන්න.
Mail address eka denna puluwan d
@samadhideshani2908 අලුත් videos වල description එකේ තියෙනව.
🙏
🙏🙏🙏😊
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏
Supar
🌷🙏🙏.🙏🌷
🙏🙏🙏🌷🌷🌷
මට ඔබවහන්සේව Contact කරගන්න පුලුවන්ද?
මම පාසල් දරුවෙක් මට ලෝකෝත්තර ජීවිතයක් වුවමනයි.
පරණ videos වල description එකේ ඊමේල් එක තියෙනවා දරුවො. මේල් එකක් යොමුකරන්න.
🌼🌼🌼🌼🙏🙏🙏🙏🌼🌼🌼🌼
🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏