විශ්ව නීති 12 | හැඟීමකට ක්‍රියාව එක් නොකලොත් ඒක හීනයක් විතරයි | The law of action sinhala | LOA

Поділитися
Вставка
  • Опубліковано 28 січ 2025

КОМЕНТАРІ • 125

  • @alokaalighttolife
    @alokaalighttolife  6 місяців тому +20

    ඔබට දැනගැනීමට අවශ්‍ය සියලුම කාරණා description එකේ ඇති ඊමේල් ලිපිනයට යොමුකරන්න.
    Comment හරහා භාවනා උපදෙස් බලාපොරොත්තු වෙන්න එපා. _____________________________________________
    එක video එකක් තුල සියල්ලම අඩංගු නැත. එබැවින් ඔබට යමක් දැනගැනීමට අවශ්‍ය නම් කරුණාකර channel playlist එකට ගිහින් බලන්න.
    _____________________________________________
    දේශණා වල mp3 Tracks වලට සවන් දිය හැකි website link එකක් Description එකේ තියෙනවා.

  • @Priyan-l3h
    @Priyan-l3h 5 місяців тому +14

    මේ චැනල් එක මුණගැසීම ගැන ආදරණීය විශ්ව මාතාවට හදවතින්ම ස්තුතියි. ශ්‍රද්ධාව,ප්‍රඥාව මෙන්ම ප්‍රායෝගිකත්වය එකට කැටිකර ලබා දෙන මේ දේශනාවලට ඔබ වහන්සේට මේ ජීවිතයේදීම උතුම් රහත් බෝධිය සාක්ෂාත් වේවා.

  • @NazaratHussain-u8l
    @NazaratHussain-u8l 4 місяці тому +3

    විශ්ව මාතාවට ඉස්තුති ඉස්තුති ඉස්තුති.

  • @r.s.3002
    @r.s.3002 6 місяців тому +10

    තනියම කල්පනාතරද්දි ප්‍රශ්නයක් වුන දේවලට උත්තර අද ලැබුනා
    මැනියන්වහන්සේට පිං

  • @YncafeYncafe
    @YncafeYncafe 24 дні тому +1

    අද මට හමුවුනේ මේ චැනල් එක.විශ්වයෙන් මට ලැබුන තෑග්ගක්

  • @sajeewasandaruwannugawela
    @sajeewasandaruwannugawela 6 місяців тому +10

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් මෑණියන් වහන්ස මාගේ නමස්කාරය වේවා
    🙏🙏🙏
    නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා
    🙏🙏🙏

  • @subodhasadalisubodhasadali1810
    @subodhasadalisubodhasadali1810 5 місяців тому +5

    ස්තුති වේවා අදරනීය විශ්ව මෑනියන්ට සහ ඔබට

  • @alexandrasten1735
    @alexandrasten1735 2 місяці тому +1

    ඔබ වහන්සේට බොහෝමත් ම පිං!මෙවැනි කරුණු පිලිබඳව පැහැදිලි කරලා දෙනවාට.

  • @madhubhashinisomarathne6540
    @madhubhashinisomarathne6540 5 місяців тому +4

    💚🙏🪷 උතුම් නිර්වාණය අවබෝධ වේවා මේ ගෞතම බුදු සසුනේ දිම! තෙරැවන් සරණයි මෑණියනි!
    නිදුක් නිරෝගි සුවය ලැබේවා ! 💚

  • @GemunuMunasinha
    @GemunuMunasinha 19 днів тому

    ඔබ තුමියගේ බුද්ධ් ම්හිමයට
    නමස්කාර වේවා මෑනියනි ඔබ
    තුමියට නිදුක්නිරෝගිභාවය ම
    ලැබේවා🎉

  • @SleepyCorn-dl3bm
    @SleepyCorn-dl3bm 2 місяці тому

    සාදු..සාදු ..සාදු ...සියලුම දෙනාට යහපතක්ම වේවා!!

  • @amilaimbulana2386
    @amilaimbulana2386 6 місяців тому +5

    තෙරුවන් සරණයි ..!! පින්වත් මෙහෙණින් වහන්ස ..

  • @malaniwitharana9721
    @malaniwitharana9721 4 місяці тому +1

    සාදු සාදු 🙏🙏🙏සාදු මෙහෙනින් වහන්ස පාද නමස්කාර වේවා සාදු 🙏🙏🙏සාදු සාදු

  • @kashmikasilva2966
    @kashmikasilva2966 2 місяці тому

    මාගේ.. ප්‍රාර්ථනා. ඉෂ්ඨකල. විශ්ව මාථාවට. ස්තූතියි... ස්තූතියි. ස්තූතියි..🙏🙏🙏🙏🙏🙏🙏🙏💛

  • @chandrikawijesingha6472
    @chandrikawijesingha6472 5 місяців тому +1

    මෙම දේශන ඇසීමට සැලැස්වී ගැනඔබ තුමීටත් විශ්ව මාතාවට ස්තුතියි ❤

  • @nimaliindika7553
    @nimaliindika7553 16 днів тому

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏සාදු සාදු සාදු

  • @thakshilajayawardhane9134
    @thakshilajayawardhane9134 12 днів тому

    මම Depression තත්ත්වය නිසා පසුගිය කාලේ ඉදපු විදිය එක්ක බලද්දි, මට හරි සතුටුයි මම ගැන දැන්. මම බෙහෙත් බීවා. ඒත් නියම බෙහෙත් මට ලැබුණේ අහම්බෙන් මගේ ජිවිතේට මුන ගැසුණු මෙහෙනින් වහන්සේ. කොයි තරම් අපහසු ජීවන රටාවක් වුනත් මට අමුතු විස්වාසයක් තිබුනා ඒකෙන් ගොඩ එන්න මට නොසිතු දෙයක් මුන ගැහෙයි කියලා. එක්කෝ එ දේ පොතක් , පත්තරයක් වෙන්නත් පුලුවන් කියලා මම විස්වාස කලා. ස්වභාව ධර්මය මට ආදරේ වග, මා සමග මේ ආශ්චර්යජනක විශ්වය සිටින බවට ඔප්පු වුනා. මෙහෙනින් වහන්සේ විසින් මුදා හරින එක ඉස්පිල්ලක්වත් අහක දාන්න ⁣බෑ. බුදු දහම වුනත් ජීවිතෙන් ඇත් වෙලා තිබුනෙ. ඔබ වහන්සේ විසින් පැහැදිලි කරන හැම කරුණක් ම හරිම සරලයි. ප්‍රායෝගිකයි. ඒවා මට නම් මගේ ආත්මය තුල ක්ෂණයෙන් පැල වුනා. අහන්න ලැබුණ පළවෙනි video එකේ ඉදන්ම මම වෙනස් වෙන්න පටන් ගත්තා. මට පෙර සහ දැන් පවතින තතත්ව අතර වෙනසට පවා මම ස්තුති වන්ත වෙනවා. ඇත්තටම හැම දුර්වල මානසික තත්වයක්ම ආශිර්වාද, වාසනාවක්, මොකද ඒවා තුලින් ගොඩනැගෙන, සැහැල්ලු වෙන ජිවත් වෙන මනස හරි අමුතුයි. සැහැල්ලුයි. සමබරයි. තෝරා ගතයුතු සිතුවිලි හදුනාගන්නවා ටක් ගාලා. මම මාව දකිනවා. මම මාව දකින හැම මොහොතෙම මාව විශ්වය දකිනවා. මගේ energies විශ්වය පුරා විහිදෙනවා. විශ්වයේ energies මා දෙස ගලා එනවා. මට ඒක දැනෙනවා. ඒවා බොරු ආටෝප නොවේ. ඒ තමයි Science. මේ විශවයේ හොද නරක කියලා වෙන් කරලා කෙ⁣ාන් කරන්න ඕනි දේවල් නෑ. හැමදේම අපිට අවශ්‍යයි. ඒවා තුලින් සෑහෙන්න ලොකු පෙරලියක් ජීවි අජීවි සැම දේකටම හේතු වෙනවා. මට මේ මෙහෙනින් වහන්සේ බුදුන් මුනගැහුනා හා සමානයි. මම සදාකල්ම ස්තුති වන්ත වෙනවා. මම සැහැල්ලුවෙන් ගන්න හුස්මක් පාසා ස්තුති වන්ත වෙනවා. තෙරුවන් සරණයි. ❤

  • @PappayaMelanua
    @PappayaMelanua 5 місяців тому +1

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා මෑණියන් වහන්සේට

  • @NelumLanka
    @NelumLanka 6 місяців тому +3

    ඉතාම වටිනා පැහැදිලි කිරීමක් බොහොම පින් පින්වත් මෙහෙණින් වහන්ස.

  • @iroshakulathilaka1307
    @iroshakulathilaka1307 6 місяців тому +1

    සාදු සාදු සාදු ඔබ වහන්සේට අමාමහ නිවන් සුව බෝ දුර නොවේවා!!!

  • @anurproducts8049
    @anurproducts8049 5 місяців тому +1

    සාදු සාදු සාදු ඔබවන්සේට මම සැමදා නමස්කාර කරම්. නමස්කාර වේවා 🙏🙏❤️❤️

  • @gangaavigeethaprasadhini7668
    @gangaavigeethaprasadhini7668 5 місяців тому +1

    සාධූ..සාධූ..ඔබ වහන්සේට නමස්කාර කරමි..තෙරැවන්සරනයි,,,!

  • @Kasunshan-j3t
    @Kasunshan-j3t 6 місяців тому +3

    තේරුවන් සරනයි පින්වත් මෑණියන්

  • @chandradamayanthi4269
    @chandradamayanthi4269 4 місяці тому

    ඔබ වහන්සේට ගොඩක් පිං.... මගේ හිතට සැනසීම ක් දැනෙනවා.. මේවා අහනකොට..,

  • @SSLRathnayake
    @SSLRathnayake 6 місяців тому +4

    I was eagerly waiting for next episode.

  • @Mandahasinisomarathne
    @Mandahasinisomarathne 6 місяців тому +3

    බොහෝම ස්තූතියි ❤️

  • @rohiniwalpola7945
    @rohiniwalpola7945 4 місяці тому +1

    මෙම දැනූවත් කිරීම ඉතාම අගය කරමි

  • @chandrikasiriwardana1181
    @chandrikasiriwardana1181 5 місяців тому +1

    හරිම පැහැදිලි බුද්ධිමත් හිතන්න කියලා දෙනවා ට ස්තුති යි තෙරුවන් සරණයි

  • @mayurimadhushikananayakkar4307
    @mayurimadhushikananayakkar4307 6 місяців тому +3

    Theruwan saranai mehenin wahansa 🙏🙏🙏 Ama Maha Nirwana Awabodayama Wewa 🙏🙏🙏

  • @janakamadushanka-k6i
    @janakamadushanka-k6i 6 місяців тому +3

    Meniyo oba wahanseta godak ishtuti godak pin...

  • @namithisurika2396
    @namithisurika2396 6 місяців тому +2

    බොහොම පින්

  • @hasi828
    @hasi828 Місяць тому

    Meheninwahanseta budusaranai mage namaskaraya wewa🙏

  • @nelukadesilva
    @nelukadesilva 5 місяців тому

    තෙරුවන් සරණයි පින්වත් මෙහෙණින් වහන්ස🙏🙏🙏

  • @kushisenarathna638
    @kushisenarathna638 5 місяців тому

    බොහොම පිං මෑණියන් වහන්ස බොහෝ වැදගත් කරුණු රැසක් අවබෝධ කර දුන්නා..තෙරුවන් සරණයි🙏

  • @SanathKumara-fq9wh
    @SanathKumara-fq9wh 13 днів тому

    තෙරුවන් සරණයි

  • @dileshabalasooriya
    @dileshabalasooriya 6 місяців тому +1

    Thank you so much. ❤ ❤ ❤ ❤

  • @rasikarasangi
    @rasikarasangi 5 місяців тому

    Theruwan saranai meniyan wahansa.kiyaganna denuwath wenna godak karunu tiyenawa menin wahansa.eth palmuwa oba wahanse kiya dena sathiya wirya aran puhunu wimata uthsahagannwa menin wahansa ..theeuwansarani

  • @DiluKumari-q4i
    @DiluKumari-q4i 5 місяців тому

    Maniyan wahansege budu dahama pahadili kirima viswayee ganath pahadili kirimath godak isthuthi....man nitharama hoyanna gaththee mata niwaradi dee dana ganna....man ada houapu nisa mata godak pahadimak awaaa..ma hithen thani wela mage diyunawa gana nitharama hoyanawa...viswaya niwaradi dee dana ganna ada man godak dewal dana gatha....manin wanseeta niwan pinisama hethu wasana wewaaa! Tharuwan saranai🙏

  • @HappyCabin-ht8kq
    @HappyCabin-ht8kq 5 місяців тому

    බොහොම පින් මෑනීයනි.

  • @kalyaninanayakkara6416
    @kalyaninanayakkara6416 5 місяців тому

    Very Good. Godak Pin.

  • @SSLRathnayake
    @SSLRathnayake 5 місяців тому

    More meaningful and we can use in our day today life.
    After starting to listen to this channel, I feel I am getting rich in my mind thinking process.

  • @lahiruiahiru17
    @lahiruiahiru17 4 місяці тому

    Thank you mother univers 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ksddoc8122
    @ksddoc8122 6 місяців тому +2

    Meniyani obawahanseta bohoma pin.🙏🙏🙏

  • @indraniherath3266
    @indraniherath3266 6 місяців тому +2

    Sadu sadu sadu 🙏 🙏🙏🤍🤍🤍❤🦶

  • @kaushalyasamarasinghe187
    @kaushalyasamarasinghe187 5 місяців тому

    Saralawa pahadili karala thiyenawa..ithamath watinawa.
    Many Merits

  • @PalipananPalip
    @PalipananPalip 2 місяці тому

    සාදු!

  • @WasanthiWasanthi-k7y
    @WasanthiWasanthi-k7y 6 місяців тому

    Thruwan saranai maniyan wahansha

  • @upalidakumpitiya3121
    @upalidakumpitiya3121 6 місяців тому +1

    Gawravaneya Pranamaya puda karami, Neerogi bawaya Dheerga Ausa Labeva, 🙏🙏🙏

  • @SunilRathnasinha-fs3ki
    @SunilRathnasinha-fs3ki 5 місяців тому

    "Great"

  • @WithChannel-nb5og
    @WithChannel-nb5og 3 місяці тому

    ❤❤❤❤❤❤❤ thanks you so much mother universe

  • @mudmud357
    @mudmud357 5 місяців тому

    🙏🙏🙏
    Bohoma Pin oba wahanse ta

  • @rathnakumararathnayaka
    @rathnakumararathnayaka 4 місяці тому

    Ma waga derana magin aakarsana neetiya gana atta danaganeemata salasweema nisa oba tumiyata godak pin. Stutii.❤

  • @WasanthiMillagala
    @WasanthiMillagala 6 місяців тому

    මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @GjjsDhio
    @GjjsDhio 6 місяців тому +1

    Sthuthi obata

  • @inu1807
    @inu1807 6 місяців тому +2

  • @srilalabeykoon502
    @srilalabeykoon502 6 місяців тому +3

    🙏🙏👏👏

  • @ravindakumara1562
    @ravindakumara1562 6 місяців тому +1

    Oba Wahansay ithamath agay athi desanawa

  • @sajeewasandaruwannugawela
    @sajeewasandaruwannugawela 6 місяців тому +2

    🙏🙏🙏

  • @erandiSilva-kh5ko
    @erandiSilva-kh5ko 6 місяців тому +2

    ❤❤❤❤

  • @ManjulaPerera-yk3he
    @ManjulaPerera-yk3he 6 місяців тому +2

    🙏🙏🙏🙏🙏

  • @ravindakumara1562
    @ravindakumara1562 6 місяців тому +1

    Oba Wahansay idiripath karana karunu nisa Magay gatalu ganaawak liha ganna puluwan ona.. Mata theruna jeewithaya jayaganna kotharam amaruda Kiyala..buduwemma kotharam amaruda kiyala

  • @Ravindu678
    @Ravindu678 6 місяців тому +2

    😊😊❤

  • @User.7168
    @User.7168 6 місяців тому +2

    🙏🙏🙏😊

  • @PiyathissaHapuarachchi
    @PiyathissaHapuarachchi 6 місяців тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @SujeewaRanasinghe-p2r
    @SujeewaRanasinghe-p2r 4 місяці тому

    Teruwan sarsnai 🙏🏿💚💚💚🌲🌲🌲❤️❤️❤️❤️🥀🥀🥀🥀🌹🌹🌹🌹💥💥💥💥🌟🌟🌟🌟☀️☀️☀️☀️🌞🌞🌞🌞🌷🌷🌷🌷🌷🙏🏿🙏🏿🙏🏿💥💥🙏🏿💥🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @hemalimangalika6560
    @hemalimangalika6560 6 місяців тому +2

    🙏🙏🙏🙏🙏❤

  • @සප්තරිශි
    @සප්තරිශි 6 місяців тому +1

    Maniyani මම බෝධි පූජා අවසානයේ දී dewiyanta මම ගිය ආත්ම භාව කරන ලද දාන ශිල භාවනා වල පින් සියල්ලම විශේෂයෙන් අනුමෝදන් කරනවා. එතුළින් ගිය ආත්ම වල කරපු පිං ක්ෂය වී මේ ආත්ම යේ ඵල විපාක දෙන්නේ නොදේ ද?

  • @charithherath7357
    @charithherath7357 6 місяців тому +1

    Mehenin wahasaaa , aluthen patan ganna kenekuta , Molinma ahana play list 1 kiyann

    • @alokaalighttolife
      @alokaalighttolife  5 місяців тому +2

      සිහිය පුරුදු වෙන්න පටන් ගන්න කෙනෙකුට නම්, සතිමත් වීම, සතිපට්ඨාන සූත්‍රය සහ භාවනාව කියන,category වල videos මුල ඉඳල බලන්න. විස්තර කරල තියෙනවා.

  • @ireshajayasooriya8997
    @ireshajayasooriya8997 6 місяців тому +2

    🙏🙏🙏🙏❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @TWM-u3o
    @TWM-u3o 6 місяців тому +2

    🌸💜☸💜️🌸

  • @SuraniWeerasinghe-nb4iu
    @SuraniWeerasinghe-nb4iu 6 місяців тому

  • @AnuradhaAnuradha-oo8qz
    @AnuradhaAnuradha-oo8qz 6 місяців тому

    ❤❤❤❤❤

  • @samikaekanayake6051
    @samikaekanayake6051 6 місяців тому +2

    මෑණියනි කර්මය හා කර්මඵලය දැන කරන, සවිඥානිකව කරන පින් නොදැන කරන පින්වලට වඩා බලවත් බව බුදුහිමියන් දේශනාකර තියෙනව නේද.ඒ අනුව හිතාමතා කරන පින්(සසංකාරිකව කරපු පින්) බලවත් වැඩී නේද.දිනක අභිධර්මය සම්බන්ධ වීඩියෝවකුත් කරන්න..🙏

    • @alokaalighttolife
      @alokaalighttolife  5 місяців тому +1

      ඔබ කාරණය තේරුම් අරන් තියෙන්නෙ වැරදියට.

    • @samikaekanayake6051
      @samikaekanayake6051 5 місяців тому

      @@alokaalighttolife 🙏

  • @threesisters870
    @threesisters870 5 місяців тому +1

    සැකය , අරමුණට බාධාවක් වුණ වෙලාවක අහන්න ලැබුනෙ. තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස...🙏💚🌷
    මාර්තු 15/16 ඔබ වහන්සෙ siripade වැඩිය ද

    • @alokaalighttolife
      @alokaalighttolife  5 місяців тому +1

      මාව කව්ද කියලතාම තේරිලා නෑ. මං කියන දේවලුත් තේරෙනවද කියන්න මට විශ්වාස නෑ.

    • @threesisters870
      @threesisters870 5 місяців тому +1

      @@alokaalighttolife @alokaalighttolife සමා වෙන්න මෙහෙණින් වහන්ස... Dannwa e prasheta pilithurak nolabena bawa oba wahansegen. Eth Mage hithata danuna mehenin wahanse namak dakka man eda. Mata nikamata hithuna e oba wahanse d danna kiyala. Ekai ahanna hithune , namuth e gana
      balaporoththuwak thibune na. තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස... 🌷

  • @ThilankaDewmini-m3v
    @ThilankaDewmini-m3v 5 місяців тому

    ❤❤🙏🙏🙏

  • @sanjeewalakmalthilakarathn6579
    @sanjeewalakmalthilakarathn6579 5 місяців тому

    🌼🌼🌼🙏🙏🙏

  • @AjanthaManell
    @AjanthaManell 5 місяців тому

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏

  • @udalaKWT-dq4pu
    @udalaKWT-dq4pu 3 місяці тому

    💗💗💗💗😍😍💜💛❤💜💛💗

  • @Pantheraaa9
    @Pantheraaa9 5 місяців тому

    🖤🤍♾️🌷💐

  • @EASYTRICKS.SH.
    @EASYTRICKS.SH. 5 місяців тому

    මෑනියන් වහන්සේව මුන ගැහෙන්න පුලුවන් ද.

  • @MistyPs-c5t
    @MistyPs-c5t 6 місяців тому +3

  • @WasanthiWasanthi-k7y
    @WasanthiWasanthi-k7y 6 місяців тому

    Thruwan saranai maniyan wahansha

  • @BridesByPoorni
    @BridesByPoorni 6 місяців тому +2

    🙏🙏🙏

  • @PiyathissaHapuarachchi
    @PiyathissaHapuarachchi 6 місяців тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @kavindiyasasmi7483
    @kavindiyasasmi7483 4 місяці тому

    💎

  • @kumirkumir3510
    @kumirkumir3510 6 місяців тому +2

    🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @DinoshaDilhani
    @DinoshaDilhani 5 місяців тому

    ❤🙏

  • @sahanvipshitha2353
    @sahanvipshitha2353 6 місяців тому +2

  • @anuruddakumara4045
    @anuruddakumara4045 6 місяців тому +2

    🙏🙏🙏

  • @DAbeysinghe
    @DAbeysinghe 6 місяців тому +2

    🙏🙏🙏🙏🙏

  • @r.s.3002
    @r.s.3002 6 місяців тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @randimaruwanijith4185
    @randimaruwanijith4185 3 місяці тому

    🙏🙏🙏🙏🙏

  • @ShashikalaJayaweera-s1m
    @ShashikalaJayaweera-s1m 5 місяців тому

    🙏🙏🙏❤❤❤

  • @Flexible_Ketchup
    @Flexible_Ketchup 5 місяців тому

    ❤🙏

  • @trikstowork9072
    @trikstowork9072 6 місяців тому +2

    🙏🙏🙏

  • @damayanthiadipathi3612
    @damayanthiadipathi3612 6 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @hendrikaamarasekara3949
    @hendrikaamarasekara3949 5 місяців тому

    ❤❤❤❤

  • @indunilrathnayake4753
    @indunilrathnayake4753 5 місяців тому

    ❤❤❤❤❤❤

  • @devikayasanthi6381
    @devikayasanthi6381 5 місяців тому

    ❤🙏🙏

  • @padminiamarasena255
    @padminiamarasena255 6 місяців тому +2

    🙏🙏🙏