Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
✨ගොඩක් වටින ධර්ම දානමය video එකක් අයියෙ..!🙏☸️✨අයියට අනන්ත වාරයක් පිං මේ වගේ video හරහා සමාජය දැහැමි මගට ගන්න දරණ උත්සාහයට..!🙏🍃☸️✨අයියට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..! 🙏සාදු.. සාදු.. සාදු..🙏🙏තෙරුවන් සරණයි අයියෙ..!☸️🙏නමෝ බුද්ධාය!☸️
බොහොම ස්තුතියි ඔබට දීර්ඝායුෂ ලැබේවා.🌳🍁🌻🌸🌺🌹🌳🍁🌻🌸🌺🌹🌳🍁🌻🌸🌺☘️🌳🍁🌻🌸🌺🌹
හැම කෙනක්ම මේ හෙළ බිමේ උපන්න අපි වගේම මිනිස්සු එත් ගොඩක් අය හිතන්න ඒ අත්බුත එවුන් කියලා . දේව හෙළත්, යක්ක හෙළයත් , නාග හෙලයත් ඔබට ස්තුතිය වටිනා පැහැදිලි කිරිමක්.
ගොඩාක් වටින චැනල් එකක් . අගය මිල කල නොහැකියි.තෙරුවන් සරනයි 🌺🌺🌺🌺
බොහොම පිං යක්!
BuddarathnayataDammarathnayataSangarathnayataMaga namas karaya wewa
තෙරුවන් සරණයි දීර්ඝායුෂ වේවා ඔබට
Sadu sadu sadu 🙏🙏🙏
බොහොම වටිනවා 🙏🙏🙏
ජය
බොහොම පින් වැදගත් ලස්ස විඩිඕවක් ...හැබය් පාලි බාශාව තව ටිකක් ඉගෙන ගන්නෙක ඔබට බෝම වැඩගත් වෙය් තෙරුවන් සරනයි
බුදු සරනයි
තෙරුවන් සරණයි 🙏 🙏🙏
තෙරුවන් සරණයි 🙏❤️☸️🙏
Aiye oyage chanal eka hodatama karanawa.......dewi pihitai oyata.........🙏
ඔන්න කාලෙකින් ඔබගෙ වීඩියෝ එකක් බැලුවා තෙරුවන් සරණයි ඔබට
❤️❤️බුදුසරනයි
ගොඩක් ස්තූති අයියෙ.නොදන්න ගොඩක් දේවල් දැනගත්තා.❤
Bohomath pin budu saranai
යක්, මිත්‍යාදෘශ්ටික දෙවියන් ගැන හා සම්‍යක්දෘශ්ටික දෙවියන් ගැන video එකක් දාන්නකො
ඒ දෙවිවරුන්ගේ නම් කියන්න
සුමන සමන් දෙවියන් පිලිබ්ඳ විස්ත්රයක් ලබාදෙන ලෙස මෙම නාලිකාවෙන් ඉල්ලීම කරමි.....
සුමන සමන් දෙවියන් යනු එදා අපේ මිහිදූ කුමරුගේ නැගණී වු සංගමිත්තා කුමරිය ගේ එකම පුතාය .එදා බණ ආසා සෝතාපන්න වී සුමණ සමන් දෙවියන් වී කුරුරට පාලනය කලේය .එනම් ශ්‍රි පාද අඩවිය භාර දෙවියන්වී .දැන් සිවිපිලිපියාපත් මීවනපලානේ සිරි ධම්මාලංකාර අරිහතුන් වහන්සේ වී අපට නිවන් මග පෙන්වන සේක .වෙනස බලන්න ඔබත් සුනාත ධාරේත චරාත චිත්තෝ කරන්න 🙏🙏🙏🙏
ආටානාටිය සූත්‍රය හොදින් කියවා තේරුම් ගත්තොත් සිතාමතා වළලාදැමූ මහා ඉතිහාසයක් දැන ගත හැකියි.බුදු සරණයි.🙏🙏🙏
ඇත්ත සහෝදරයා
අනිවාර්යයෙන්ම🙏💎
Eka atta.
ඇත්ත😢❤
බුදු දහමට අනුව දෙවියන් ගැන video එකක් කරන්න පුලුවන්ද?
කර තිබෙනවා බලන්න
🙏🙏❤️
🙏🙏🙏
පුළුවන් තරම් ඉක්මනට ත්‍රිපිටකය ඉගන ගන්න විදිහ ගැන video එක්ක කරන්න පුළුවන් ද?ඒ කියන්නේ,* ත්‍රිපිටකය ඉගන ගන්න පාලි(මාගධී) ඕනේ ද ?* මුලින් පටන් ගන්න හොඳ සූත්‍ර පිටකය ද , අභිධර්ම පිටකය ද ?* ත්‍රිපිටකය තනිව ඉගන ගන්න පුළුවන් ද?
❤❤❤
දෙවිවරු නෙවෙයි යකා මලයා ...සිවු හෙලයේ රජ දරුවෝ ....දිව්‍ය ලෝකයේ ..මොනරු කුරුල්ලෝ ඉන්නවා ද ....දෙවියන්ට ලමයි ඉන්නවාද ..හරියට තේරුම් සහිතව කියවන්න නැවත .කුම්බන්ඩ...පෝතිකාවා
නෑ ඉන්නවා ඒ සත්තු දරුවො බිහිවෙන්නෙ අපි බිහිවෙන වෙදිහට නෙවෙයි
සම්මා දෘෂ්ටිය පැහැදිලි කරන්න පුලුවන්ද?
වෙනමම විඩියෝවක් ඒ ගැන කර තිබෙනවා ..බලන්න
🙏🌸
WHAT IS THE MEANING OF THE WORD atanatiya....
ඔබ කියපු හරියටම් හරි නිකන් පවුපුරෝඅන්න අයත් මම පහත කමේන්ට් වල දැක්කා අනේ සසර බයානකයි.
🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺
💕🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🎉🎉🎉
5:10. 🙏
🙏🙏🙏🌼🙏🙏🙏🌼🙏🙏🙏🌼
🙏🙏🙏❤️❤️❤️❤️🙏🙏🙏🙏
ආටානාටිය එහෙම නික්න් කියන්න හොද නෑ නේද. තනියෙන් ගෙවල් වල එහෙමත්.
Ehema ekak na eka kiyana eka hodai
යක්,රජ කෙනෙකුට අන්ත:පුරයක් තියෙනවනෙ,ඒකෙ ගොඩක් කාන්තාවන් ඉන්නවා.ඉතින් ඒ විදියට කාන්තාවන් විශාල ප්‍රමාණයක් සමඟ ලිංගිකව හැසිරීම කාමයෙහි වරදවා හැසිරීමක් නෙවෙයිද?
අන්තප්පුර කියන්නේ පුන්‍ය තත්වය නිසා ලැබෙන දෙයක්. නමුත් කාමයේ වරදාවා හැසිරෙනවා නම් පාපයක්
🙁
මුලින්ම තේරුම් ගන්න කාමයෙහි වරදවා හැසිරීම කියන දේ.
නැහැ
ආටානාටිය සූත්‍රය හැමදාම දැම්මට කමක් නැද්ද
Sathara waram Devi warunda? Sathara waram raja warunda ...atanatiya kiwe??
Bandansth kepenawada
ජනවසබ කියන්නෙ බිම්බිසාර රජතුමාටනේද?
ජනවසඹ.යණූ.බිංබීසාරජතූමාතමයි..සපුතන්තිරගෙන්.ඇසුවොත්.වෙණ උත්තරයක්දෙයි
Bs
Sss
26 WENI GATHAWA..DIWYA LOKAZYE MONARU ......KOSWALIHINIYAZN KOKILAYA INNAWADA ???????WISTAZRA KARAZNNA
අමනුශ්‍යෙක් කියල කියනවද ?
අනෙ බුරැවො මොන බොරුද කියන්නෙ
මොකක්ද බොරුව මිත්‍රයා . මුල සිට පැහැදිලි කරන්න ...සුත්‍රය තුළ සඳහන් වෙන දේ මෙයයි..
Yak..hari..
Mulinma kata karanna igena ganna.Pasuva sihiyen vimasanna.
Yak production ඔබ කරගෙන යන වැඩ පිලිවෙල ඉදිරියටම කරගෙන යන්න...බුදුරජාණන් වහන්සේගේ ගිහිකල මස්සිනා සහ මාමණ්ඩියත් බුදුරජාණන් වහන්සේට අපහාස කලානෙ...ඔවුන්ට වටිනා දහම මගහැරුන...ඉතිං මේ යුගයේ ජීවත්වන මිනිසුන් ගැන කුමක් කියන්නද...සියලුම දෙනා එක් බුදු සසුනක ධර්මවබෝදය ලබන්නෙ නැහැනෙ...ඔවුන් ගැන අනුකම්පා කල යුතුයි..නමුත් එවැනි පිරිස් නිසා උතුම් ධර්ම දානමය වැඩපිලිවෙලට බාධාවක් ඇති කරගන්න එපා...
බුදුන්ගෙ කාලෙත් මෙහෙම බූරුවන් ඉඳල තියනව.
❤️❤️
✨ගොඩක් වටින ධර්ම දානමය video එකක් අයියෙ..!🙏☸️
✨අයියට අනන්ත වාරයක් පිං මේ වගේ video හරහා සමාජය දැහැමි මගට ගන්න දරණ උත්සාහයට..!🙏🍃☸️
✨අයියට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!
🙏සාදු.. සාදු.. සාදු..🙏
🙏තෙරුවන් සරණයි අයියෙ..!☸️
🙏නමෝ බුද්ධාය!☸️
බොහොම ස්තුතියි ඔබට දීර්ඝායුෂ ලැබේවා.🌳🍁🌻🌸🌺🌹🌳🍁🌻🌸🌺🌹🌳🍁🌻🌸🌺☘️🌳🍁🌻🌸🌺🌹
හැම කෙනක්ම මේ හෙළ බිමේ උපන්න අපි වගේම මිනිස්සු එත් ගොඩක් අය හිතන්න ඒ අත්බුත එවුන් කියලා . දේව හෙළත්, යක්ක හෙළයත් , නාග හෙලයත් ඔබට ස්තුතිය වටිනා පැහැදිලි කිරිමක්.
ගොඩාක් වටින චැනල් එකක් . අගය මිල කල නොහැකියි.තෙරුවන් සරනයි 🌺🌺🌺🌺
බොහොම පිං යක්!
Buddarathnayata
Dammarathnayata
Sangarathnayata
Maga namas karaya wewa
තෙරුවන් සරණයි දීර්ඝායුෂ වේවා ඔබට
Sadu sadu sadu 🙏🙏🙏
බොහොම වටිනවා 🙏🙏🙏
ජය
බොහොම පින් වැදගත් ලස්ස විඩිඕවක් ...හැබය් පාලි බාශාව තව ටිකක් ඉගෙන ගන්නෙක ඔබට බෝම වැඩගත් වෙය් තෙරුවන් සරනයි
බුදු සරනයි
තෙරුවන් සරණයි 🙏 🙏🙏
තෙරුවන් සරණයි 🙏❤️☸️🙏
Aiye oyage chanal eka hodatama karanawa.......dewi pihitai oyata.........🙏
ඔන්න කාලෙකින් ඔබගෙ වීඩියෝ එකක් බැලුවා තෙරුවන් සරණයි ඔබට
❤️❤️බුදුසරනයි
ගොඩක් ස්තූති අයියෙ.නොදන්න ගොඩක් දේවල් දැනගත්තා.❤
Bohomath pin budu saranai
යක්, මිත්‍යාදෘශ්ටික දෙවියන් ගැන හා සම්‍යක්දෘශ්ටික දෙවියන් ගැන video එකක් දාන්නකො
ඒ දෙවිවරුන්ගේ නම් කියන්න
සුමන සමන් දෙවියන් පිලිබ්ඳ විස්ත්රයක් ලබාදෙන ලෙස මෙම නාලිකාවෙන් ඉල්ලීම කරමි.....
සුමන සමන් දෙවියන් යනු එදා අපේ මිහිදූ කුමරුගේ නැගණී වු සංගමිත්තා කුමරිය ගේ එකම පුතාය .එදා බණ ආසා සෝතාපන්න වී සුමණ සමන් දෙවියන් වී කුරුරට පාලනය කලේය .එනම් ශ්‍රි පාද අඩවිය භාර දෙවියන්වී .දැන් සිවිපිලිපියාපත් මීවනපලානේ සිරි ධම්මාලංකාර අරිහතුන් වහන්සේ වී අපට නිවන් මග පෙන්වන සේක .
වෙනස බලන්න ඔබත් සුනාත ධාරේත චරාත චිත්තෝ කරන්න 🙏🙏🙏🙏
ආටානාටිය සූත්‍රය හොදින් කියවා තේරුම් ගත්තොත් සිතාමතා වළලාදැමූ මහා ඉතිහාසයක් දැන ගත හැකියි.
බුදු සරණයි.
🙏🙏🙏
ඇත්ත සහෝදරයා
අනිවාර්යයෙන්ම🙏💎
Eka atta.
ඇත්ත😢❤
බුදු දහමට අනුව දෙවියන් ගැන video එකක් කරන්න පුලුවන්ද?
කර තිබෙනවා බලන්න
🙏🙏❤️
🙏🙏🙏
පුළුවන් තරම් ඉක්මනට ත්‍රිපිටකය ඉගන ගන්න විදිහ ගැන video එක්ක කරන්න පුළුවන් ද?
ඒ කියන්නේ,
* ත්‍රිපිටකය ඉගන ගන්න පාලි(මාගධී) ඕනේ ද ?
* මුලින් පටන් ගන්න හොඳ සූත්‍ර පිටකය ද , අභිධර්ම පිටකය ද ?
* ත්‍රිපිටකය තනිව ඉගන ගන්න පුළුවන් ද?
❤❤❤
දෙවිවරු නෙවෙයි යකා මලයා ...සිවු හෙලයේ රජ දරුවෝ ....දිව්‍ය ලෝකයේ ..මොනරු කුරුල්ලෝ ඉන්නවා ද ....දෙවියන්ට ලමයි ඉන්නවාද ..හරියට තේරුම් සහිතව කියවන්න නැවත .කුම්බන්ඩ...පෝතිකාවා
නෑ ඉන්නවා ඒ සත්තු දරුවො බිහිවෙන්නෙ අපි බිහිවෙන වෙදිහට නෙවෙයි
සම්මා දෘෂ්ටිය පැහැදිලි කරන්න පුලුවන්ද?
වෙනමම විඩියෝවක් ඒ ගැන කර තිබෙනවා ..බලන්න
🙏🌸
WHAT IS THE MEANING OF THE WORD atanatiya....
ඔබ කියපු හරියටම් හරි නිකන් පවුපුරෝඅන්න අයත් මම පහත කමේන්ට් වල දැක්කා අනේ සසර බයානකයි.
🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺
💕🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🎉🎉🎉
5:10. 🙏
🙏🙏🙏🌼🙏🙏🙏🌼🙏🙏🙏🌼
🙏🙏🙏❤️❤️❤️❤️🙏🙏🙏🙏
ආටානාටිය එහෙම නික්න් කියන්න හොද නෑ නේද. තනියෙන් ගෙවල් වල එහෙමත්.
Ehema ekak na eka kiyana eka hodai
යක්,රජ කෙනෙකුට අන්ත:පුරයක් තියෙනවනෙ,ඒකෙ ගොඩක් කාන්තාවන් ඉන්නවා.ඉතින් ඒ විදියට කාන්තාවන් විශාල ප්‍රමාණයක් සමඟ ලිංගිකව හැසිරීම කාමයෙහි වරදවා හැසිරීමක් නෙවෙයිද?
අන්තප්පුර කියන්නේ පුන්‍ය තත්වය නිසා ලැබෙන දෙයක්. නමුත් කාමයේ වරදාවා හැසිරෙනවා නම් පාපයක්
🙁
මුලින්ම තේරුම් ගන්න කාමයෙහි වරදවා හැසිරීම කියන දේ.
නැහැ
ආටානාටිය සූත්‍රය හැමදාම දැම්මට කමක් නැද්ද
Sathara waram Devi warunda? Sathara waram raja warunda ...atanatiya kiwe??
Bandansth kepenawada
ජනවසබ කියන්නෙ බිම්බිසාර රජතුමාටනේද?
ජනවසඹ.යණූ.බිංබීසාරජතූමාතමයි..සපුතන්තිරගෙන්.ඇසුවොත්.වෙණ උත්තරයක්දෙයි
Bs
Sss
26 WENI GATHAWA..DIWYA LOKAZYE MONARU ......KOSWALIHINIYAZN KOKILAYA INNAWADA ???????WISTAZRA KARAZNNA
අමනුශ්‍යෙක් කියල කියනවද ?
අනෙ බුරැවො මොන බොරුද කියන්නෙ
මොකක්ද බොරුව මිත්‍රයා . මුල සිට පැහැදිලි කරන්න ...සුත්‍රය තුළ සඳහන් වෙන දේ මෙයයි..
Yak..hari..
Mulinma kata karanna igena ganna.
Pasuva sihiyen vimasanna.