මනුෂයන් හට බලපෑම් කළ හැකි බුමාටු දෙවිවරු කියන්නේ කවුද?

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 81

  • @chathuranijayasingha2411
    @chathuranijayasingha2411 3 роки тому +11

    සියලුම දෙවි දේවතාවන් වහන්සේලාට පින් අනුමෝදන් වේවා !!!මේ පෘථිවිය මත පෙනෙන ,නොපෙනෙන සියලුම දෙනාට උතුම් නිර්වානය ම උදා වෙත්වා!!අධර්මිෂ්ඨ මිනිස්සුන් මිහිතලයෙන් ඉවත් වී,මිහිතලය මත යහපත් ධාර්මික මිනිස්සුන් පමණක් ම රැදේවා !!!සත්‍ය වාදී බුදු දහම ආරක්ෂා කිරීමට සියලුම දෙනා ට යහපත් සිතිවිලි ම පහල වෙත්වා!!

  • @Kumari-kq1py
    @Kumari-kq1py Рік тому +2

    ඔබ තුමාට උතුම් වූ. චතුරාර්ය සත්‍යය දර්මයම අවබෝධ වී පතන්නාවූ බෝධියකින් අමා මහ නිවන් මග පෑදේවා.

  • @BinushaSenura
    @BinushaSenura 3 роки тому +7

    අහලා තිබුණා.මෙයින් තවත් විස්තරාත්මකව දැනුවත් වුණා.♥️♥️♥️

  • @ඓතිහාසිකහිඩැස

    ඔබ තුමන් මෙම වීඩියෝ එකින් ඉදිරිපත් කරපු සියල්ල මම පියවි ඇසින් දනිනව..

  • @pradeepnilantha2298
    @pradeepnilantha2298 Місяць тому

    සියලු දේ මේ විශ්වයේ තේරිමයි විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @hirusenavirathna6454
    @hirusenavirathna6454 3 роки тому +3

    මෙවැනි කරුණු පිලිබදව දැනුවත් කල ඔබට පින්...

  • @chamarakavinda2688
    @chamarakavinda2688 3 роки тому +3

    Namo Budhaya !!!
    Godak Pin
    Ela kiri !!!!

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 7 місяців тому

    හිතට වදින bana pada මමත් kuwait වල සිට අහනවා හොඳට haranwa❤❤❤ budu saranai

  • @agampodizoysa5316
    @agampodizoysa5316 3 роки тому +4

    Good luck

  • @agitb9266
    @agitb9266 3 роки тому +2

    Niyamai....theruwan saranai yakk......

  • @stetasvideo5352
    @stetasvideo5352 3 роки тому +3

    එල බ්‍රෝ

  • @dananjayagomez6108
    @dananjayagomez6108 7 місяців тому

    ස්තුති ❤️❤️

  • @krishanthiperera5382
    @krishanthiperera5382 3 роки тому +1

    ස්තූතියි

  • @chamindakmgedara6401
    @chamindakmgedara6401 2 роки тому

    ගොඩක් පිං මල්ලි 🙏🙏🙏

  • @gawrawajayasanka9460
    @gawrawajayasanka9460 2 роки тому

    තෙරුවන්සරණයි

  • @nishanmadushanka6330
    @nishanmadushanka6330 Рік тому

    Hamadama daana video balanawa...thank you👍👍👍

  • @Damsana_Sachintha
    @Damsana_Sachintha 3 роки тому +2

    hoda vedio akak

  • @CeylonBoy4643
    @CeylonBoy4643 3 роки тому +2

    Good job

  • @Zandu666
    @Zandu666 3 роки тому +16

    යක් ! ධ්‍රෘතරාෂ්ඨ , විරුඬ , විරෑපාක්ෂ , වෙෙශ්‍රවන යන රජවරු සිව් හෙළේ නායකයින් නේද 🙏

    • @Prasanthi101
      @Prasanthi101 3 роки тому +5

      ඔව් ඒගොල්ලො මිනිසුන්. එ වගේම භික්ෂු න් ට කරදර වුණේ දේව හෙළය න් ගෙන් මිසක් දෙවියන්ගෙන් නොවේ එ පිළිබඳ a ආටානාටිය සූත්‍රයේ සඳහන්වේ

    • @Zandu666
      @Zandu666 3 роки тому +2

      @@Prasanthi101 thank you bro 👍❤

    • @you-cz1uj
      @you-cz1uj 3 роки тому +4

      නෑ,චාතුර් මහා රාජිකයේ ඉන්න දෙවිවරු, ප්‍රධාන හතර දෙනා

    • @laxhmiperera7215
      @laxhmiperera7215 3 роки тому

      Naha. Me. Loke. Satara. Kon. Walata. Adiathie. Owoonta. Yatate. Inna. Naraka. Aya.

    • @Prasanthi101
      @Prasanthi101 3 роки тому +2

      @@laxhmiperera7215 නැහැ ඔවුන් ලාංකීය සතර කුලවල රජවරුන් අපේ ඉතිහාසය පෙර ආක්‍රමණ නිසා සත්‍ය වසන් වෙලා wijaya ට පෙර ලංකාවේ සිටි ශ්‍රේෂ්ඨ රජවරු අමනුෂ්‍යයන් වී අපරාධයක් වෙලා තියෙන්නේ දුකයි එ ඉතිහාසය දැනගන්න දැන් කාලයයි

  • @iswaragekusum9996
    @iswaragekusum9996 3 роки тому +1

    Psaloswaka poyata bimata wadinawa kiyala kiynaw a.
    Video. Lasnai wedagth.yakk t jayaweva!!!

  • @achintha894
    @achintha894 2 роки тому +2

    මතු දිවිය පුත්රය සෙවන්නේ

  • @Anywhere-v2e
    @Anywhere-v2e 5 місяців тому

    නොදැනුවත්කම නිසා මම මේ කරනය අහන්නේ.ත්‍රිමූර්තිය සහ ඊටම සම්බන්ද අනිත් දෙවිවරුන් බුදු ධහමත් එක්ක සම්බන්දතාවය කොහොමද කියල දැනගන්න පුලුවන්ද..මේ දේවල් කියල දෙනවට ගොඩක් පිං...

    • @Yakkproduction
      @Yakkproduction  5 місяців тому

      ත්‍රිමුර්තියක් බුදු දහම එක්ක සම්බන්ධ නෑ

    • @Anywhere-v2e
      @Anywhere-v2e 5 місяців тому

      වෙන්හූච දේවා යනුවෙන් මහා සමය සූත්‍රයේ සදහන්වෙන්නේ විශ්නු දෙවියන් ගැනද

  • @නිම්නයකහුදෙකලාව

    දේවතා එළි විදිහට දිස්වෙන්නේ කුමණ දේව කොට්ටාසයටද ?

  • @dsacademy6211
    @dsacademy6211 3 роки тому +2

    හොඳට තේරුණා

  • @InduwaraAdithya-ky9go
    @InduwaraAdithya-ky9go 4 місяці тому +1

    විෂ්ණු දෙවියන් ගැන විඩියොවක් ඔන

    • @Yakkproduction
      @Yakkproduction  4 місяці тому +1

      විශ්ණු කියන්නේ මිත්‍යාදෘශ්ටික දෙවි කෙනෙක්

  • @Climaxenglishsl
    @Climaxenglishsl 3 роки тому +2

    me wage thawa oni aaaa....💖💖💖

  • @laksahan8393
    @laksahan8393 3 роки тому +2

    👍👍👍

  • @alokaabekoon5787
    @alokaabekoon5787 2 роки тому

    sadu sadu sadu

  • @desilvat.s.a7616
    @desilvat.s.a7616 Рік тому

    🙏

  • @shanaththanayaka8950
    @shanaththanayaka8950 2 роки тому

    Niyami

  • @පීනාගොඩවිතාන

    අසේවනාච බාලානං
    පණ්ඩිතානංච සේවනා
    පුජාච පුජනියානං
    ඒතං මඟල මුත්තමං

  • @InduwaraAdithya-ky9go
    @InduwaraAdithya-ky9go 3 місяці тому

    😊😊😊😊😊

  • @achintha894
    @achintha894 2 роки тому +2

    යාෙදුන් ගනන් වුසයිනේ දෙවු ලොකයෙ දෙව්යන්

  • @khamaradasa1758
    @khamaradasa1758 3 роки тому +1

    ❤❤

  • @shanaththanayaka8950
    @shanaththanayaka8950 2 роки тому

    Godak pin

  • @sandyachathu4174
    @sandyachathu4174 3 роки тому +1

    🙏🙏🙏🙏🙏

  • @srilankanbestfoods8142
    @srilankanbestfoods8142 2 роки тому +1

    මම හරියටම දන්නෙ නැහැ එ්ත් හොයල බලන්න .අාටානාටිය සූත්‍රයේ සතරවරම් දෙවියන් ගැන දේශනා කරල නැහැ නේද.එතනදි දේශනා කරන්නෙ සතරවරම් මහරජවරු එ් අය එතනට එන්නෙ අඹුදරුවො පිරිවරාගෙන මැති අැමතිවරුන් පිරිවරාගෙන.එහෙම කතාවක් අපේසමාජයේ අැයි සතරවරම් දෙවියන් ලෙස සමාජගත කරලතියෙන්නෙ.අාටානාටියෙදි අාලවක .සුමනසමන්.මුචලින්ද අැතුලු එ්කාලෙ ජීවත්වූ ප්‍රබලයන් කොටසකට තමයි දඩුවම් ලබාදෙන්න බලය පවරන්නෙ.මම කියවා තේරුම්ගත් අාකාරය එහෙමයි.මම දන්නෙ නැහැ එතන කොයිතරම් හරිද වැරදිද කියල.එ්ත් මොහොතක් හිතන්න.සතරවරම් මහරජ දරුවන් සතරවරම් දෙවියන් උනේ කොහොමද

  • @lanilkaudayanga5128
    @lanilkaudayanga5128 2 роки тому +5

    Prshnak thiyei. 😐 බුම්මාට දෙවිවරු මිනිස් ආයුෂ 100ට අඩු උනාට පස්සේ මිනිසා තුල අධර්මරාගය, විෂම ලෝභය, මිත්‍යාදෘෂ්ඨිය ඇති වෙන හින්දා බුම්මාට දෙවිවරු මේ පෘථිවි තලයේ ඉන්නේ නැතුව පිට වෙනවා නේද වෙන දිව්‍ය විමාන හදාගෙන . එතකොට මේ පිටිහෙමින් පවට්ජින කාළය නිසා එක එක යක්ෂ කොට්ඨාශ ඔවුන්ගේ සැඩ යක්ෂයින් මුදා හරිනවා නේද පෘථිවි තලය පුරා. එතකොට ඒවා අදහන පිරිසකුත් ඇති වෙනවා නේද . දැන් කාලෙ ගැන හිතලා බලදිදි ඒකත් හරිනේ කොහොමත් මිත්‍යාදෘෂ්ඨිකයෝ වැහි වැහැලනේ නේද @YaK production . Ethakota dn inn higak dewiwaru kiyala adahanne yaksha kottasha neda. Plz reply ekk dennko. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @darmadanaya6449
    @darmadanaya6449 2 роки тому

    🙏🙏🙏🙏

  • @පීනාගොඩවිතාන

    භූමාටු දෙවිවරු නුග රුක්ෂ වල බොහෝ විට විමන් සාදාගෙන ඉන්න බව අසා ඇත සිල්වත් අයට උදවු කරයි උදා : වනයක අතරමං වූ විට මග පෙන්වීම වැනි පැරැන්නන් ගස් යට සහ බි ම එළිමහනේ අපිරිසිදු දේවල් දැමීම මුත්‍රා කිරීම් මලපහ කිරීම් කරන්නට එපා කියන්නේ මේ භූමාටු දෙවිවරු මෙන්ම වෙනත් අමනුෂ්‍ය කොට්ටාසයන් අඩි නවයකට වැඩිය උසින් වැඩුණු තුරු මුදුන් වල විමාන සාදාගෙන සිටින බැවිනි එම ස්ථාන වල එළිමහනේ එවැනි ක්‍රියා කිරීමෙන් හමන දුර්ගන්දය සහ එම දර්ශනයන් එම පිරිස්‌ අප්‍රිය කරන බැවින් එවැනි ක්‍රියා කරන්නන්ට සුදුසු තැන් වලදී දඬුවම් දෙන බව අසා ඇත

  • @kasunsameera3955
    @kasunsameera3955 Рік тому

    රැක් 🌳 වල ඉන්න විමාන වල පහල වෙිලා ඉන්නෙ

  • @jankasampath6230
    @jankasampath6230 Рік тому

    දළ වශයෙන් ලංකාවේ එක් පුද්ගලයෙක්ට 30 අධ්ක දෙව්වරැ ඉන්න ඕනේ ජන ගහනය අනුව එහෙම කාට හරි වර්තමාන ලෝකයේ දායකත්වය ලැබ්ලා තියේද කියලා නම් සැකයි දෙයියනේ

  • @lushoo13599
    @lushoo13599 Рік тому

    Naaagaa lokaya sathara apayen ekak neh

  • @laxhmiperera7215
    @laxhmiperera7215 3 роки тому +1

    Satara. Waram. Dewiwarun. Yatate. Sitinne. Bahayanaka. Aya. Satara. Waram. Dewiwaru. Apata. Karadara. Karanne. Naha. Yatate. Inna. Preta. Kumbhanda. Kiyana. Aya. Tammai. Me. Bhanaka. Gon. Wada. Karanne. Namuth. Eyalage. Ahara. Pinisa. Owoonge. Lokawala. Awatawala. Doratu. Arenawa. Ratri. Dolahe. Sita. Pandara. Tuna. Dakwa. Ewita. Manshain. Kara. Awith. Karadara. Karanawa.

  • @laxhmiperera7215
    @laxhmiperera7215 3 роки тому

    Wasawartya. Hari. Bhayanaka. Patalaya. Wage. Ekak. Hariyata. Chandiwage.

  • @shanaththanayaka8950
    @shanaththanayaka8950 2 роки тому

    Niwan maga bawanaa pilibada karanna

  • @sumuduwijerathne9371
    @sumuduwijerathne9371 9 місяців тому

    ශ්වේතක කියන්නේ බුදුරජාණන් වහන්සේට නේද?වසවර්ති මාරයා ව අපිට පරාජය කරන්න බැ නේද?

  • @achintha894
    @achintha894 2 роки тому

    සක්රය සොවන් දෙවයෙක්නේ ද

  • @chathuramadushan6279
    @chathuramadushan6279 3 роки тому

    අයියෙ එතකොට අපි මේ දේවාලවල එහ්ම වදින්නෙ ඒ දෙව්වරු කවුද එතකොට මොන විමානවලද ඉන් ඒඅය

    • @Yakkproduction
      @Yakkproduction  3 роки тому +1

      දේවාල වල ඉන්නෙත් භූමාටු දෙවිවරු ..හැබැයි වරං දේවාල වල මළගිය ප්‍රාණ කාර⁣ ආත්ම

    • @Prasanthi101
      @Prasanthi101 3 роки тому

      අපි ගොඩක් වැදුම් පිදුම් කරන්නේ ලංකාවේ සිටි pradesheeya රජවරුන්ට

  • @sunethchaminda9580
    @sunethchaminda9580 3 роки тому

    Soooooooo maara yakakne

  • @udugamasaranandahimi7356
    @udugamasaranandahimi7356 Рік тому

    😂😅😮..

  • @achintha894
    @achintha894 2 роки тому +1

    මිනිසු විසින් දෙවත්වයෙන් සලකන අයේක්නෙ මහසේන් එය මිනිසෙක්ය

  • @kbwimalasiri3586
    @kbwimalasiri3586 Рік тому

    සන්ගිතයක් ඔබ්බ්ල කතාව ගොසාවක්..

  • @stetasvideo5352
    @stetasvideo5352 3 роки тому +3

    මේ අයියේ හොල්මන් ගැන එහෙම කතා ගේන්න බැයිද

  • @weerasooriya8373
    @weerasooriya8373 2 роки тому

    සූනියම් දෙවියන්,කොහොඹා දෙවි වැනි දෙවිවරු බුමාටු දෙවිවරු නේද?

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 2 роки тому

    🙏🙏🙏🙏🙏

  • @kumarikumari-jn1do
    @kumarikumari-jn1do Рік тому

    🙏🙏🙏