We live in Melbourne too. When I was watching ur video on the TV my 3 year old daughter came and said ‘ a princess’ seeing u in a wedding dress. Just wanted to share it with u. All the very best for ur future.
These days i'm obsessed with 'getting ready for the wedding' kind of videos cause my wedding is also in this year.I watch so many wedding series here on youtube. Then I realize you are the only srilankan girl who do this kind of videos regarding your wedding and I loooooove them so much😍please keep uploading wedding related videos ,all the diy projects that you are going to do,all the bridesmaids things,wedding week video. You are the only person that I saw who do these videos in sinhala ❤❤❤❤❤
බොරු මවාපෑම් නැති, සරල අවංක ගෑනු ළමයෙක්. ඔයාගේ හිතට දැනුන සැහැල්ලුව හැමදාම ඔයා ළඟ රැඳේවා! දෙවි පිහිටයි !!!
ඔයාගේ සරල, චාම් හා අව්‍යාජ බව ගොඩක් වටිනවා. ආදරෙයි ගොඩක්
ඔයා තමයි මගේ එකම දුවගේ role model එක. කොයිතරම් බිසී උනත් වැඩට යන එන ගමන් බස් එකේදී හරි ඔයාගේ වීඩීයෝස් අපි බලනවා. ඒ වීඩියෝ වල නොබලා අහකදාන්න එක විනාඩියක්වත් නැහැ . ඔයා නිසා මේ රටේ ගොඩාක් දරුවෝ ජීවිත ඉලක්ක තියාගෙන වැඩ කරන්න පුරුදු උනා. කොටින්ම මගේ දුවත් ඔයාව අනුකරනය කරලා year goals හදාගෙන තියනවා. ඔයාට ගොඩාක් ස්තූතියි.තෙරුවන් සරනින් ඔයාගේ අනාගත ජීවිතය සිනහවෙන් , සතුටින් , සැහැල්ලුවෙන් පිරී ඉතිරී යන සාමකාමී එකක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා ! 💕💕
අක්කිගෙ නිහතමානී කමට තමයි ආදරේ..❤️
මාත් wedding dresses මහන කෙනෙක්.❤️❤️ මාත් හිතුවේ A line shape එකක් ගැලපෙයි කියලා..
ඇත්තටම මෙහෙ මුදලින් හිතලා බැලුවම වැඩියි වගෙ තමයි.අපි ඒ තරම් ගානක් ගන්නෙ නෑ
Oya kohoyeda..... Ape ammata wedding ekakata yanna lasthi wenna oni... 🥺
We live in Melbourne too. When I was watching ur video on the TV my 3 year old daughter came and said ‘ a princess’ seeing u in a wedding dress. Just wanted to share it with u. All the very best for ur future.
Awe thats so sweet . Thank you so much 🙂🙂❤️❤️
අනේ.... ඒ ගවුම් ඔකොම ලස්සනයි අක්කිට 😍
Ammo සතුට මූණ ලස්සනයි . සතුටින් ඉන්න akki.
ඔයා ලකී නේ.... ඉතින් සේරම කලට වෙලාවට වෙනවා..දරුවෝ.. සුබ පතනවා අපිත්. ඔයා උපන් රටේ ඉඳන්...
අනේ මට wedding dress එකක් ගත්තා වගේ මාරම සතුටුයි අක්කා❤️ ලස්සනට ඉදීවී එදාට අක්කා අනිවාර්යයෙන්ම😍
Akki mn oyage video ekak hamadama balanavamaiii
.
ඔයා හරිම දිරිමත් කෙනෙක්. ආදර්ශමත් අක්කී. සුභ පැතුම් හැමදේම සාර්ථක වෙන්න ඕනි . ❤🥰
Thank u!
Mermaid style eka oyata lassana wei, oya tikak chabby nisa, slim look ekak thiye
These days i'm obsessed with 'getting ready for the wedding' kind of videos cause my wedding is also in this year.I watch so many wedding series here on youtube. Then I realize you are the only srilankan girl who do this kind of videos regarding your wedding and I loooooove them so much😍please keep uploading wedding related videos ,all the diy projects that you are going to do,all the bridesmaids things,wedding week video. You are the only person that I saw who do these videos in sinhala ❤❤❤❤❤
ඔයා එදාට අනිවාර්යයෙන්ම ලස්සනට ඉදියි අක්කි 🥺❤️💐
Akke wedding planing kiyala play list ake hadannnako apita hoganna amarui wedding plannig gana videos.
Lankawe hugak aya bright ge weda horenmane karanne. Ane itin oya duwa satuta beda gannawa. Good luck..Good luck...good luck...!
Actually miss. Bella bridal is the best! So affordable!
Oyata oyarate,bissness karranna puluwannam wedding dress ewnna puluwan
Good Luck nange. Oyage hethata danunu sahalluwa matath danuna. Oya apema kenek nisa wenna athi. Good Luck.
Oya andapu dresses okkoma lassanai. Dress eka gaththa kiwwama matath sathutak awa mage dress eka gaththa wage 😁Wedding day wenakal iwasillak na. Hamadema hondin wenna kiyala wish karanawa anji. Theruwan saranai 💕💕💕💕
I'm really happy for you akkiya! ❤
Thank u!
දැන් නම් December වෙනකම් ඉවසිල්ලක් නැ wedding එක බලන්න 😍
ane akke oyage video ekak enakn bln inne hamadama. Puluwn nm hamadama video ekak danna
Video digatama laga laga aran enna try arannam ❤️
හම්මෝ ඉවසිල්ලක් නෑ අක්කේ ඔයාගේ වෙඩිම බලන්න❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
akki tale ekak wage thiyena ewa oyata lassnai akki first shop eke thibba strap tale eka thiyena eka oyata godaaaakkk lassnai
a line eke akki tale eka thiyrna eka
අර උරපටි වගේ තින අන්තිමට පෙන්නපු ඒ ලයින් ශේල් ගවුම.මන් නම් හිතන්නේක ලස්ස්නටම තිබ්බෙ..දුරින් වීඩීයෝ කරල තිබ්බ එක..අන්තිම එකට කලිම් එක..❤️
❤️❤️❤️
මේ dresses ටික බලල දැන් මට බදින්නෝනි 🥺😂
Akki looks so pretty in every dress 😍😍😍😍❤️❤️❤️❤️
Thank u!
Wooow!akki soo nice!👍Akki oya student kale part time job karalada salli hoya gaththe ehema nathnam lankawen salli genna gaththada?
ඒ ඔක්කොම wedding dresses අක්කිට ලස්සනයි 😍😍😍
Oyata frock eka lankawen hadaganna tibbe
Ane akki aussie wala master nurse digree ek karnn puluwn university wala curse fee ek wedid
wow 1st eka marama lassanay❤
Can see how excited you are ... so happy for you 😍
Ane I was late to watch your videos due to the situation of Our Motherland.Budu saranin hema deema sarthaka wenna kiyala parthana karanawa akkiiii.
Akkita A line Style eka thamai hodtma match wenne....😍❤️🌺
Mata asai oya මනාලියක් wela දකින්න ❤️
Lovely video hope all your dreams to come true.
Oh that's a very good decision duwa
Duwa oya hari lucky. .
Wedding video karanna me wage
2nd shop 1 first dress eka....lasnnai akki
God bless you
හරි සතුටුයි නේද නංගී
Akki lagadima wedding eka gannwada haby Mary karala lankawatanm enna epa puluwanm hamadama ohe inna eka thamai hodama dee
Asai punchi kumariwa manamaliyek vidihata dakenna....
❤️🙂
Weding video eka enakan balan Innava akki
Balagena hitiiye notification 1 enakal. Congrads.☺☺
GOD BLESS YOU, 🙏👍
isselama adapu shop eke frock tika lassnaii
Akki early childhood bachelors ekak karanna eddi uni eken IELTS illanawa neda? akki kiwwa ne bachelors waladi ona na kiyalah.reply plz.🖤
@@TEAandWINE Uni eken illala thiyena score eka araganna oni neda ethkota ?
ඔක්කොම ගවුම් ලස්සනයි
You must be happy now....all the best anjie...
Marama ලස්සනයි darling
2.13 eka lassanai
😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
ලස්සන මනමාලි බලන්න බලාන ඉන්ම් ඉතින්..👰💅💖
i can imagine the feeling of you GOD BLESS YOU ALL
Really exited akki
lassanai akka😍😍so pretty
love you so much duwa
Wow akki.🥰🥰
Hi akki, just wondering whether there are srilankan shops for osari and mul andum also.
Yes there are services for that too
Congratulations dear, stay safe❤
Harima lassanai akke mn hithanne oyt one frock ekak galapenawa ❤️❤️
Congratulations akkiyo
Oya puduma hodai. Oyage open ,kisi deyak hangan nathuwa hamadema katha karana nisa wenna athi oyta mechchara kamati
අපිට අක්කිගෙ wedding එකත් පෙන්නන්න ඕනි හරිද😏😏😏♥️♥️♥️♥️♥️
අද කාලෙ ඉන්න ගැනුලමයිට ඔයා හොද ආදර්ශයක් ඔයාගෙ එ මහත්මා ගතිගුණ ඔයාගෙ ජිවිතෙ පැහැදිලි දියුණුවයි anji තමන්ගෙ සහොදරියක් වගේ anji සුබ පතනවා Anji 💐💐❤️❤️
Woow akki.Gawum Okkoma lassanai .😍😍😍😍😍😍
Akke mn bridl wear igen gann gamn inne Australiawala bridl wear shop wala vacancies thiynwd a wage job valt.plz reply me.
දෑන් ඔයාගෙ වීඩියෝ බලන්න විදියක් නෑ..රටේ තියෙන ඒවා තමා බලන්න්නෙ...
I like your way verymuch daughter ,
Thats life,you are always relax and open hearted girl .
The Most matching couple ...Love you two
Woooooow love you akkiya
Akkii lassanai
Happy for you anji akkeee❤️❣️
Mermaid shape is beautiful for slim girls.🥰
Awwww akki.... You look like a real princess ❤️👸💯🎉
Beautiful akki😍
අනේ මාර ලස්සනයි අක්කි ❤️❤️😘❤️😘❤️😘😘❤️😘
අනෙ ඒවා හරිම ලස්සනයි 🥺😍💕
ඔක්කොම ලස්සනයි .nangi ඔයාගෙ ඇඟට ලස්සනයි . Good luck . 🥰🥰🥰❤️❤️❤️❤️
Akki look so preety in every wedding dress
Wow congratulations dr
අක්කි මට දෙයක් දැනගන්න ඕනි.
Australia aircraft engineer කෙනෙක් වෙන්නේ කොහොමද ?ඒ අයගේ වැටුප,එතනට යන වියදම කියන්නකෝ
Aka hodai palawani aka
Waiting 🥺❤
E gaum hrim lssni🥺❤
👍
අක්කි ඔයාගෙ wedding එක ලගයි වගේ very coungratulations I miss you
Oyaata hoda A line frock
Congratulations akka & aiya...💐💐💐💐💍🌹🌹
Love you soo much Akka n Ayya🎉🤵👰
Akke oya dress bakanna giya anith shops tikak kiyanna puluwan da
Fairytale bridal
GWM wedding dresses
Julia bridal
wedding eka lagidima thiyenawada ?
👌❤😍
Wow okkoma lassanai oyata 👍❤️
I' m really happy for you akki ❤✌️
Marune akki
Wow ❤️
So beautiful ❤♥️