Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මට පිළිතුරු දුන්නාට ස්තුතියි. වතුර ටිකක් වැඩි කරලා ස්ටීම්කරාම හරියටම ආවා. සතුටුයි. ස්තුතියි ඔයාට.
අපිත් හැදුවා අවුලක් නෑ සුපිරී ඔට්ටපාලු වගේ 😋 සුපිරියට බම්ප් වෙනව අපි මේ බෝල ගහන ගමං👊👊😍
😂😂
පැහැදිලි ව කියලා දෙනවා ඔයා ගොඩක් ස්තුතියි
❤️❤️❤️
Wow great idea looking so yummy thank you so much
Oya kiyala dunna roster cake ekath api haduva harima rasai mekath anivarayenma hadanava oyata thanks God bless
🤗🤗
මම බේකින් පවුඩර් දැම්මා ඒ විදිහටම ආවා අක්කේ
Pan pitihi tambala Hanna ona
ඇත්තටම බොහොම අගෙයි දැනුවත් කිරීම ගොඩක් ස්තුතියි
🤗🤗❤️
Ane oya dan ko appa😥😥😥
අනේ ගොඩාක් රස ඇති , අහන් ඉන්නකොට කටට කෙළත් උනනවා .
Polkiri kochcharak danwada akke
Harima shok akke. Rasawath recipe ekak. Sthuthi oyata,
❤️❤️
Mamath හැදුවා අක්කේ ada.mama ekata කුරක්කන් pitith ekathu kara .rasai.thank u sooo much akke.
🤗
ගොඩක් ස්තුතියි
හදන්න ඕනි රස පාටයි❤🎉
හරිම අපූරුයි කියල දුන්නට 🙏 🙏 🙏
Bakinsoda kiyanne appa soda walatada
Iam1st
❤️❤️🤗
Niyamai.hadala balanna oni
Oakatta awa apitt hadala balanm Tahks❤💞💞💞🌹🌹🌹👍👍👍👍
Thanks for sharing
Ane mawa subscribe karannakoo
❤️🤗🤗
ශෝක් අක්කෝ ♥️😘😍 අපි ඊයේ අක්කා කියලා දුන්නු පුස්නාප්ප හැදුවා රසට තිබුන තැන්ක්ස් අක්කේ මේ වගේ රෙසිපි ගේනවට
ගොඩක් ස්තුතියි මමත්හදල බලන්නමි
Maath haduwa harima rasai.
💗🌷 ස්තුතියි මිස්
Wathura ganna premanayak nedda..?
polkiri pramanaya kiyanawada
Appa soda dammta kmk ndda
Akki piti gram 200n kiyak hadanna puluwanda? 4kda?
ඔව් ඔයා දාන බාජන වල ප්‍රමානයට තමයි
thanks ❤🌹
You're welcome 😊
ස්තුති හැදුවා හොදට ආවා
මේකට වියලි මිදි වගේ දේවල් දාන්න පුලුවන්ද ?
ගොඩක් වටිනවා ආන්ටි රෙකිපි එක නම්....අනිව හදනවා හොදෙ
Pol kiri kocharak danavada
Backing power barida ganna akke
බෑ නංගි බේකින් සෝඩා ඕනේ
ස්තුතියි.මමත් හදන්න ඔනේ💕💕💕💕💕💕
Bedapu hal piti dala hadanna berida.pan pitith dala.me para idiappa piti eke gahala bedapu hal piti kiyala
මම බලලනම් නෑ
Manhadalabalannam.
Akki pan piti wenuwata atta piti ekathu krgnna pluwnda?me widiytma hadanna pluwn da?
මම බලලනම් නෑ එහෙම
Hal piti gannath puluwanda
පුලුවන්
Meaka rata anala thiyala udeta hadanna barida nangi
එහෙනම් බේකින් සෝඩා නැතිව යීස්ට් දාන්න ඕනෙ
ෂා... හරිම ෂෝක්. බොහෝම ස්තූතියි මේ වගේ අලුත් දේවල් කියලා දෙනවට. නංගී, හාල් පිටි වලින් උනත් පුළුවන්ද?
හාල්පිට්නම් ටික වෙලාවක් තියෙන්න ඕනෙ පිපෙන්න
@@rasarahasa1003 Hal piti walin hadamnawanam winadi kayak pipenna thiyanna oneida?
@@yvonnedesilva1802 පැය දෙකක් තියන්න යීස්ට් දාල
@@rasarahasa1003 Thank you so much
Partiti wenuwata halpiti ga berida
Esst dala hadnw nm kochchr wela tyna onida pipenn
පැය බාගයක් වගේ
@@rasarahasa1003 tnx akki
Akke baskin soda kohomda ganne
බේකින් සෝඩා කියල කඩෙන් ඉල්ලන්න.
Akke pol kiri saha pol ,dekama ekathukaranna puluwanda
අනිවාර්යෙන්ම හදනවා මේක නම් 👌👌👌
නංගි වැඩේ නම් හොඳයි සමහර වචන තේරෙන්නෑ තේරුම් කරල දෙන්න baking soda baking powder දෙකම එකයි the
Thnku akki ❤️🤗
Kiri kocchara pramanayak danna oneda
කප් එකක්
Pan piti thabala ganna oneda
නෑ
අක්කේ,සීනි වෙනුවට පැණි ගන්න පුලුවන්ද ? පුලුවන් නම් පැණි කොච්චර ගන්න ඔනේද
Fresh milk ekathu karanna barida.
Muss ganipu pramana walata fresh milk kochchara danna onida.
Pol kiri kochcharak da ?
pol kiri kochcharakda danne
කප් දෙකක්
@@rasarahasa1003 kup 2k kiyanne 500ml da. Adama hdnna onee. plz akki reply me
Lovely Vdo 👍❤️ can I add jaggery instead of brown sugar? If so how much shud I add nd shud i make the syrup nd thn add pls reply thanku 💚💜
ගොඩාක් වටිනවා මමත් හදන්නම් අනිවාර්යෙන් ඔයාට ගොඩක් ස්තූතියි
Thank you....❤
Polkiri kochchar danna onida
180ml
Akki paanpiti badalad ganna one?
Supr
Woow
Panpiti wenuwata hal piti ga puluwanda
පුලුවන් .පිපෙන්න වෙලා තියල තියන්න
Math haduwa hodata awa, mewa mag hawasa haduwe udeta ganna thiyaganna puluwagda?
පුලුවන් ශීතකරනයේ දාල උදේට ටිකක් ස්ටීම් කරල ගන්න
Thank you nangiyo❤️
Wow thank you
😮
Akki mekata Pani ekathu karaganna puluwanda
@@rasarahasa1003 thank you
Pol dagaththat kamak nadda, pipenne nathiweida pol dammoth
දාන්න පොල්.පිපෙනවා
Looking yummy ..👌 oya dunna pramanaywal walin normally keeyk wage hdagnna puluwan da?
5-6
@@rasarahasa1003 ok thank you😋
Papiti wenuwata Hal piti barida
Thanks ♥️♥️♥️♥️🤩🤩🤩🥰🥰🥰👍👍👍
Pol Kiri kochchara Aran thiyanawada
Baking soda wenuwata baking powder dammath pipenna thiyanna oneda? Kochchara welawak wage?? Plz replu karanna..
පැය බාගයක් වගේ තියාගන්න
Thank u❤️
Okata cake piti ganna barida
Dear ponch gathiya ava adui mage.ei e?
හුමාලෙ වතුර එහෙම වැටුනොත් නම් මැට් වගේ වෙනවා
😃👍
👍👍
බෝහෝම ස්තුතියි ඔබට .❤❤❤❤
Akke baking soda kiynne appa soda da
ඕ
Bekin soda dannama onada
ඔව්
අප්ප සෝඩා ගන්න බැරි ද?
හාල් පිට් වලිනුත් හදන්න පුලුව්න්ද
රුලං පිට් වලින් හදගන්න බැරිද ඔයා ගේ රෙසපිස් මම සෙරම බලනවා තෙරුවන් සරනයි
පුලුවන් .බොහොම ස්තූතී ❤️
පොල් කිරි කොච්චරක්ද දාන්න ඕන ?
Thanks dear
🥰😋👍
Nangi idiappa piti gannath puluwanda
Akke mekata hakuru danda berida
@@rasarahasa1003 🌹👍♥️
Akki පෝල් dammoth මේ vage soft ekata eida
බේකින් සෝඩා කියන්නේ අප්පා සෝඩා වලට නේද
අක්කේ මෙහෙම හැදුවම හයි වෙන්නේ නැත්ද මට කඩවලට දන්න මේ විදියට හොදයිද
Baking soda kiyanne apparently sodada
හාල් පිටි ගන්න පුලුවන්ද
පුලුවන් ..
Thanks
👍👍👍👍
Breaking soda nthuwa pluwnda
යීස්ට් දාන්න
Akke mama haduwa.ewa kate alenawena gathiya thiyanawane.
හුමාලෙ වතුර වැටුනොත් ඇලෙනවා
Ane kiyannako backing soda ganna thiyenne koheda kiyala
කේක් බඩු කඩවල,සුපර් මාර්කට් වල තියෙනවා
මේ මිශ්‍රණය හදල උදේට හදන්න පුලුවන්ද
Coconut milk ML keeyak onada nanga? Ane mama dawasak haduwa eth me wage udin palune na. Eyi ea?
470ml.බේකින් සෝඩා දැම්මද
@@rasarahasa1003ane akki ada ayeth haduwa. Oyage wage lassanata enne na. Mama danne na eyi kiyala
@@lakminiw4879 බේකින් සෝඩා දැම්මා ද
Bekin soda nathuwa bee da
බෑනේ
බේකින් සෝඩා අනිවාර්යයෙන් ඕනද?
ඔව් නැත්තම් ආප්ප සෝඩා ගන්න
@@rasarahasa1003 පිපුම්කාරක නැතිව හදන්න බැරිද?
වීදුරු කෝප්ප වල හැදුවට ප්‍රශ්නයක් නැද්ද.අද වීඩියෝ එක මරු👌💕
වීදුරු කෝප්ප නම් පුපුරලා යයි
Oven eke danna poluwan da
මේ ස්ටීම් කරන විදිය.අවන් දානවනම් බේකින් පව්ඩර් දාන්න
👍👍👍👏
Mama haduvo
මට පිළිතුරු දුන්නාට ස්තුතියි.
වතුර ටිකක් වැඩි කරලා ස්ටීම්
කරාම හරියටම ආවා. සතුටුයි.
ස්තුතියි ඔයාට.

@@rasarahasa1003
Thank you so much

Dear ponch gathiya ava adui mage.
ei e?