how to use soldering iron correctly - බවුත් එකෙන් නිවරදිව පාස්සන්න ඉගෙනගනිමු | SL GADGET MAN

Поділитися
Вставка
  • Опубліковано 2 лис 2024

КОМЕНТАРІ • 176

  • @YASH-qz6wt
    @YASH-qz6wt 2 роки тому +3

    ගොඩක් වටිනවා අයියේ! බොහොම ස්තූතියි!

  • @SHR-Films
    @SHR-Films 9 днів тому

    plug ekahata. gewal vala viring karana vayar ekak passanda ona eth alen nane? ai e? thaba valata iyan thiyanda baida? plug eke kuru thaba. man yakada kapana kiyathkin tikak kapuwath paludu venda etakotawath aleida balanada eth iyan alen nane ai e?

  • @danushkabandara7351
    @danushkabandara7351 4 роки тому +21

    අයියා පාවිච්චි කරන්න හොඳ බිරෑන්ඩි එක මෙ⁣⁣ාකක්ද බවුත් වර්ග වලින්

  • @VenJaelaVijayadewaThero
    @VenJaelaVijayadewaThero 3 роки тому +14

    තෙරුවන් සරණයි මල්ලි

  • @madushangunawardana5741
    @madushangunawardana5741 2 роки тому +2

    බවුත් එකෙන් කරන්ට් එක වදිනවනෙ අලුතින් ගත්තු එකක් ඒකට මොකද කරන්න ඕනි

  • @suchiranamina3502
    @suchiranamina3502 3 роки тому +4

    ගොඩක් ස්තූතියි 🙏

  • @senuthinsanda
    @senuthinsanda Рік тому +1

    ගොඩක් ස්තූතියි

  • @AllInOne-xw4qk
    @AllInOne-xw4qk 4 роки тому +1

    Solder paste ekak samnya podi ekak keeyak withra wenwda ewala hoda brand mnwa hari thiyenwda

  • @kusumidampola1518
    @kusumidampola1518 Рік тому +2

    Super අයියේ

  • @ruvindurandeniya9741
    @ruvindurandeniya9741 4 роки тому +7

    සෝල්ඩරින් පේස්ට් දාන්නන් SMD සෝල්ඩරින් වලදිනේද?

    • @slgadgetman
      @slgadgetman  3 роки тому +1

      ඕනම එකකදි පාවිචිචි කරන්න පුලුවන්....SMD වලදි අනිවාර්යෙන්ම දානවා

  • @nnnnn735
    @nnnnn735 2 роки тому +1

    බවුත් තුඩෙන් ,කරන්ට් වදිනවද පුතා...මං තුඩට කම්බියක් තිබ්බා කරන්ට් වදිනවනේ................
    තුඩට කරන්ට් වදිනවද නැද්ද

  • @ruwandasanayaka3343
    @ruwandasanayaka3343 Рік тому

    60w ekak hodatama rath wenna kochchara wela yanawada

  • @LankasCricketFanatics
    @LankasCricketFanatics Рік тому +1

    Bouth ඒක කොච්චර vela රත් කරන්න ඕනෙද

  • @bglkumara3904
    @bglkumara3904 Рік тому

    අයියේ බවුත් එකේ කොඉල් එක ඇතුලෙ අර වයර් දෙක කොඉල් එකේ ගෑවුනාට කමක් නැද්ද

  • @srilankanboxersfreind3064
    @srilankanboxersfreind3064 3 роки тому +3

    Thanks

  • @DineliMinusha
    @DineliMinusha 2 роки тому +1

    LED වල තියෙන්නේ ඊයම්ද

  • @ruwansampath4061
    @ruwansampath4061 2 роки тому +1

    ගොඩක් පිං අයියේ...

  • @bglkumara3904
    @bglkumara3904 Рік тому

    අයියෙ 30v බවුත් එකක් කමක් නැද්ද සකිට් පාස්සන්න

  • @hasangadineth9476
    @hasangadineth9476 3 роки тому +1

    60w bauth eka goda welawak karant ekata gahala thiyanna hoda nadda.bath ekee mita aga unuwenawane eka awlak nadda

    • @slgadgetman
      @slgadgetman  3 роки тому

      Ow digatama gahala thiyanna epa... pichchenawa....

  • @pavthrachethana8300
    @pavthrachethana8300 2 роки тому +1

    වෝල්ටර් 60 හොඳ නැද්ද අයියේ

    • @slgadgetman
      @slgadgetman  2 роки тому

      වොටි 60 බවුත් එකත් සාමාන්‍ය වැඩ වලට හොදයි . අවුලක් නැහැ

  • @Gotabhaya-Rajapaksha
    @Gotabhaya-Rajapaksha 2 роки тому +2

    Thank you 🙏 Oyata ,,,,,,,man Oyage Video eka balala thamai Soldering iron ekak Gaththe Ada , eka 60W Hodai da ek ?

  • @isharahettiarachchi8008
    @isharahettiarachchi8008 4 роки тому

    Aiya pawichchi krnda hodama soldiering iron ek mokakda eke brend ekak walt ganai kiynda puluwanda

  • @mssudharshani2236
    @mssudharshani2236 Рік тому +1

    ඔයාගාපු පෙස්ට් එකේ නම මොකක්ද

  • @thirajdewmina7154
    @thirajdewmina7154 3 роки тому +1

    bouth eken hadissiye hari current wadnoth eeka godak amaruda?

    • @slgadgetman
      @slgadgetman  3 роки тому

      හොද බවුත් එකකින් කරන්ටි වදින් නැහැ....

  • @LUKY2009
    @LUKY2009 2 роки тому +1

    Aiya past wali flux wali wensa mokkda

  • @kusumidampola1518
    @kusumidampola1518 Рік тому +2

    220V / 240V කමක් නැද්ද

  • @skliyanage6488
    @skliyanage6488 Рік тому +1

    දුම්මල ඕන වෙනවාද

  • @chanakapriyashnka9547
    @chanakapriyashnka9547 3 роки тому +2

    oya past akak kiyak wenawada

    • @slgadgetman
      @slgadgetman  3 роки тому +1

      150 වගේ වෙන්නේ

  • @namaldn7
    @namaldn7 2 роки тому +2

    Me video eke oyawa set une chenal ekata♥️supri

  • @Kotiya-Gaming
    @Kotiya-Gaming 2 роки тому

    Eeyam nathuwa baida?

  • @arunapriyadarsha2776
    @arunapriyadarsha2776 4 роки тому +1

    Kohenada gathe. Kiyada

  • @lahiruhirushan878
    @lahiruhirushan878 3 роки тому +1

    Ayiye bawuth ekak gannakota wolt kiyaka ekak ganna onada

    • @slgadgetman
      @slgadgetman  3 роки тому

      වොටි 40 , 60 වගේ එකක් ගන්න...

  • @ashgamingshark......508
    @ashgamingshark......508 2 роки тому +1

    Solder paste eka kiyak wenawada.......

  • @20Days20
    @20Days20 3 роки тому +7

    THANK YOU AYYE❤

  • @oshanmax887
    @oshanmax887 2 роки тому +2

    Godaak istuthi aiyee😍😍

  • @NirmaniHuti
    @NirmaniHuti Рік тому +1

    Supra

  • @prasannakumara8895
    @prasannakumara8895 4 роки тому +1

    හොඳයි

  • @nalinjayasinghe5116
    @nalinjayasinghe5116 2 роки тому

    Iyam.kallen passaddi current eka wadine ai

  • @hasmithasithkelum1973
    @hasmithasithkelum1973 Рік тому +1

    great work😮

  • @senda2627
    @senda2627 4 роки тому +3

    solder paste kiyana eva onimada?

    • @slgadgetman
      @slgadgetman  4 роки тому +2

      ඕනිම නෑ ...ඒවා දැමිමහම හොදට ඊයම් අල්ලලා හිටිනවා ...ශක්තිමත් පෑස්සුමක් ගන්න පුලුවන්...

    • @senda2627
      @senda2627 4 роки тому +1

      @@slgadgetman ona valavaka online ne bro...paste kiyanne flux(rata dummala) valatamada?

  • @SagaraKodithuwakku
    @SagaraKodithuwakku 10 місяців тому

    Niyamai🎉

  • @Gotabhaya-Rajapaksha
    @Gotabhaya-Rajapaksha 2 роки тому

    Eken Sirawatma currunt wadinna neda bn..........mn ganna kalin kiyanna kollo.😁

  • @ruwanpramakumara5798
    @ruwanpramakumara5798 4 роки тому +1

    අයියෙ මන් අලුතින් බවුත් එකක් ගත්තා එකෙන් කරන්ටි වදිනවානේ.හදා ගන්නේ කොහොමද

    • @slgadgetman
      @slgadgetman  4 роки тому +2

      ඒ කරන්ටි ලීක් එකක් ...ඔය බවුත් එක පාවිචිචි කරන්න එපා . ගත්ත තැනටම දීලා මාරැ කරගන්න..

  • @Lucky_10872
    @Lucky_10872 3 роки тому +4

    වෝල්ට් 40ලිහේ බව්ත් එකක් කියද.

  • @Gotabhaya-Rajapaksha
    @Gotabhaya-Rajapaksha 2 роки тому +2

    මේ පොඩි බවුත් එකක් කීයක් වෙයි ද ?.
    Reply karanna Please .

    • @slgadgetman
      @slgadgetman  2 роки тому +1

      250 වගේ ඉදලා තියෙනවා

    • @Gotabhaya-Rajapaksha
      @Gotabhaya-Rajapaksha 2 роки тому +2

      @@slgadgetman hm thanks.

    • @Gotabhaya-Rajapaksha
      @Gotabhaya-Rajapaksha 2 роки тому +1

      බවුත් කූරක් නෙවෙයි ,බවුත් එකක් කීයද ?.............

  • @chamindanissanka1378
    @chamindanissanka1378 3 роки тому

    සෙරමික් තුඩට වඩා කොපර් තුඩ හොද නැද්ද මේ දෙකේ වෙනස මොකක්ද

  • @dammikagunawardana6751
    @dammikagunawardana6751 2 роки тому +1

    60w ekak mn genawa eken passenne na ne

    • @slgadgetman
      @slgadgetman  2 роки тому +1

      එහෙමනමි ඊයම් අවුල් ඇති ...සමහර ඊයමි කමිබි ගොඩක් සවුත්තුයි දැන් ... මොකටත් තව ටිකක් බවුත් එක රත්වෙන්න තියලා බලන්න.සමහරවිට බවුත් එක රත්වෙලා මදි ඇති

    • @dammikagunawardana6751
      @dammikagunawardana6751 2 роки тому +1

      Rath wenawa athi iyan kura thiyanakotama unu wenawa alenne na iyam wala aulak athi ehenam

    • @dammikagunawardana6751
      @dammikagunawardana6751 2 роки тому +1

      Thanks dr

    • @slgadgetman
      @slgadgetman  2 роки тому

      @@dammikagunawardana6751 seramic thudak wenama aran danna . ethakota oya awla na

  • @DULA_SL
    @DULA_SL 4 роки тому +2

    mage laga bawth dekak thiyenawa ee ekakinwath pessenne nee .
    mama me peyak thisse transisteryakata resistor ekak passanna hadanawa elenne neene redda😥
    jewitheth ekka epa unaa bn redda 😥

    • @DULA_SL
      @DULA_SL 4 роки тому

      ai bn ehema wenne ndjebejejshsbbsjs sjsjwnd .
      wjw

    • @DULA_SL
      @DULA_SL 4 роки тому

      iyam okkoma bouth ekata elenwa transistorayata elenne neene

    • @DULA_SL
      @DULA_SL 4 роки тому

      den peyak withara wenawa

  • @tharukaathauda5792
    @tharukaathauda5792 3 роки тому

    Aka 250 v akata gahanna barida

  • @BoomMaster
    @BoomMaster 4 роки тому +2

    Supiri

  • @monomedminhaj4590
    @monomedminhaj4590 3 роки тому +1

    Malli very good

  • @slbiker7595
    @slbiker7595 3 роки тому +2

    👍 good

  • @namalkumara7746
    @namalkumara7746 2 роки тому

    Good

  • @SithuwaBusKingdom
    @SithuwaBusKingdom 2 роки тому +2

    50 w

  • @දසුන්උදයන්ග-ත4ඬ

    good

  • @nishansalakshan7220
    @nishansalakshan7220 2 роки тому +1

    මම අලුත් බවුත් එකක් ගත්තා 40w. එ් බවුත් එක කරන්ටෙකට ගහලා තියන කොට රත් වෙලාද බලන්න අත තිබ්බා එ් වෙලාවෙ මට කරන්ටෙක වැදුනා රබර් සෙරෙප්පු දෙකක් දාලා හිටියේ නෑ අැයි එ් කියන්නකෝ 😓😓😓😢😢😢

    • @slgadgetman
      @slgadgetman  2 роки тому

      බවුත් එකෙන් කරන්ටි ලීක් වෙනවා වගේ ..ඉක්මනට මාරැ කරගන්න

    • @Gotabhaya-Rajapaksha
      @Gotabhaya-Rajapaksha 2 роки тому +1

      😁😁😁

  • @nonimidenuma
    @nonimidenuma 4 роки тому +12

    බවුත් එකෙන් ඊයම් තියද්දි ඊයම් හරහා අතට ශොක් එක එනවනෙ බවුත් එකෙන්.. දෙක එකතු වුනාම කරන්ට් එක අතට එනවා.. ඇයි ඒ??

    • @slgadgetman
      @slgadgetman  4 роки тому +6

      බවුත් එකට කරන්ටි ලීක් වෙනවා ඇති .... ඒ බවුත් එක පාවිචිචි කරන්න එපා කරන්ටි වදින්න ඉඩ තියෙනවා... ඇතුලෙන් වයර් එකක් ගෑවිලා ඇති බවුත් එකේ තහඩුවේ..

    • @sakwaladanuma-4018
      @sakwaladanuma-4018 3 роки тому

      Mage kalin eketh oka una😕

    • @amithasamanmali1879
      @amithasamanmali1879 3 роки тому +1

      Soldering iron tool kit එකක් ගන්න. එකේ තියෙනවා ඊයම් කම්බිය අල්ලන්න බෙදුම් කට්ටක් වගේ උපාන්ගයක්. මෙයා වගේ කම්බිය අතින් අල්ලන්න එපා හදිස්සි ලීක් එකක් ආවොත් on the spot.

  • @sadunfdo2888
    @sadunfdo2888 3 роки тому +1

    අයියේ. මගේ Bouth එක රත් වෙන්න විනාඩියක් විතර තියද්දී නිකන්ම දුමක් එනවනේ.
    ඒක අවුලක් නැද්ද
    Current එක නම් වදින්නේ නෑ.
    40v

    • @slgadgetman
      @slgadgetman  3 роки тому +2

      පලවෙනි පාර කරන්ටි එකට ගැහුවම නමි දුමක් එනවා ...ඒ ප⁣ලවෙනි පාර විතරයි....ඒක නමි සාමාන්‍යයයි...

    • @chanakapriyashnka9547
      @chanakapriyashnka9547 3 роки тому

      mageth ahema una. dan aka na

    • @champikasomarathna3423
      @champikasomarathna3423 2 роки тому +1

      මගෙත් එහෙම වෙනවා

  • @topbuddy2222
    @topbuddy2222 2 роки тому

    පෑස්සීමට සුදුසු ඊයම් එක තෝරගන්නෙ කොහොමද කියලා කියන්නකො. Flux 2.0% එක හරි නෑ නේද

  • @prasannakumara8895
    @prasannakumara8895 4 роки тому +1

    Bauth karadda ganne monada

    • @slgadgetman
      @slgadgetman  4 роки тому

      ඊයමි කමිබි ...මේවා ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ අලෙවි කරන කඩවල තියෙනවා

    • @prasannakumara8895
      @prasannakumara8895 4 роки тому

      Ewa newe soldin paste kianne monawada

  • @s.a.a.ksubasinghe3519
    @s.a.a.ksubasinghe3519 3 роки тому +1

    Super Brooooo

  • @thvshdimth9159
    @thvshdimth9159 3 роки тому +3

    මම slodiering paste එකක් ගත්තා. ඒත් ඒක හරියන්නෙ නෑනෙ.කොච්චර ගෑවත් ඊයම් ඇල්ලෙන්නෙ නෑ.මේකට මොකද කරන්න පුලුවන්?

    • @slgadgetman
      @slgadgetman  3 роки тому

      බවුත් එකේ තුඩත් මාරැ කරගන්න අඩු මිලට එන බවුත් වල තුඩ එච්චරම හොද නැහැ... වෙනම ගන්න තියෙනවා ...ඒවා හොදයි

    • @gamingsasi2118
      @gamingsasi2118 3 роки тому

      ඒක තමයි අප්පා🤔🤔🤨

  • @amithkumaraamithkumara9670
    @amithkumaraamithkumara9670 3 роки тому +1

    Aiye Bawth eka radawana stand eka mokenda hadwe

  • @chamodlakshan9635
    @chamodlakshan9635 4 роки тому +1

    Hoda wadak

  • @induperera626
    @induperera626 4 роки тому +1

    ok

  • @navindusithumina586
    @navindusithumina586 3 роки тому +1

    අයියේ ඔයා ඔය leD ලයිට් එකේ ගාපු කහ පාට ක්‍රිම් ජාතියේ නම මොකක්ද කඩේට ගිහිං ඉල්ලන්නේ මොකක් කියලද?

  • @nimalariyawansha6854
    @nimalariyawansha6854 3 роки тому +1

    How to repair L E D drivers

  • @melaniferando682
    @melaniferando682 3 роки тому +1

    wow

  • @lionboygaming8797
    @lionboygaming8797 2 роки тому +2

    දැං සෙරමික් තුඩක් කීයක් විතර වෙනවද🙄🙄

  • @ashgamingshark......508
    @ashgamingshark......508 2 роки тому +1

    Ayya oya bord eke nama mokakda.......

    • @slgadgetman
      @slgadgetman  2 роки тому

      ඩොටි බෝර්ඩි

  • @nirosapenando9619
    @nirosapenando9619 4 роки тому +2

    ala ayye budu saranai😍😍

  • @prasannakumara8895
    @prasannakumara8895 4 роки тому

    Bauth eka thuda clean karanne Kohomada

  • @NimeshaYupreshiya
    @NimeshaYupreshiya 9 місяців тому +1

    Vayar passna video nadda

  • @susanthakumarasiri4076
    @susanthakumarasiri4076 3 роки тому

    Colti bauth marking

  • @thirajdewmina7154
    @thirajdewmina7154 3 роки тому +1

    bouth ekata eeyam thibbahama tikak withara shock ekak enawa.eeth tika welaawakin aaye nathi wenawa.aaye tika welaawakin enawa.ai ee?

    • @slgadgetman
      @slgadgetman  3 роки тому

      බවුත් එකේ අවුලක් වගේ...මොකටත් හොද වුත් එකක් ගන්න....

  • @amashaabhilash6759
    @amashaabhilash6759 3 роки тому +1

    අයියෙ බවුත් එක කරන්ට් එකට ගහල තියෙද්දි ඊයන් එකට තිව්වම කරන්ට් එක වදින්නැනෙ

    • @slgadgetman
      @slgadgetman  3 роки тому

      නැහැ...හොද බවුත් එකක් ගන්න ගන්නකොට

  • @ruvindurandeniya9741
    @ruvindurandeniya9741 4 роки тому +3

    වීඩියෝ එකේ සෝල්ඩරින් පේස්ට් කියන්න ෆ්ල්ක්ස්වලටද මන්දා

  • @ChathurangaDinesh-zv1lc
    @ChathurangaDinesh-zv1lc 10 місяців тому +1

    ❤❤❤❤😊😊😊😊

  • @champikasomarathna3423
    @champikasomarathna3423 2 роки тому +1

    බව්ත් එකෙන් දුම යනවා ඇයි ඒ

    • @slgadgetman
      @slgadgetman  2 роки тому

      අලුතෙන්ම ගත්ත බවුත් එකක්නමි මුලින්ම එහෙම දුම යනවා ...පස්සේ හරියනවා

  • @induperera626
    @induperera626 4 роки тому +1

    haiyen kiyanna

    • @slgadgetman
      @slgadgetman  4 роки тому

      මේ පරණ වීඩියෝ එකක් ...ඔව් මේකේ සවුන්ඩි අඩුයි....අලුතින් දාන වීඩියෝ වල සවුන්ඩ් හදලා තියෙන්නේ

  • @sudarshani6103
    @sudarshani6103 2 роки тому +1

    Robo

  • @nanvidusuraweera4108
    @nanvidusuraweera4108 3 роки тому +1

    37.9K subscribers

  • @rachikarajapaksha8300
    @rachikarajapaksha8300 3 роки тому +1

    අයියෙ ඊයං ගුලි වෙනවනෙ

  • @ashenshashindu5362
    @ashenshashindu5362 3 роки тому +1

    ai bauth eke thuda kalu venne rath unu gaman.

    • @slgadgetman
      @slgadgetman  3 роки тому

      සෙරමික් තුඩක් දාන්න එතකොට කලු වෙන් නෑ... බවුත් එකටම එන තුඩ ⁣පොඩ්ඩක් අවුල්...

  • @ladda8746
    @ladda8746 4 роки тому +2

    Supr video good

  • @s.lbrawngameboy1747
    @s.lbrawngameboy1747 Рік тому +1

    ඉයම් කම්බියෙන් කරන්ට් වදිනවනෙ

    • @slgadgetman
      @slgadgetman  Рік тому

      බවුත් එකේ කරන්ට් ලීක් වෙනවා ඇති...බවුත් එක මාරැ කරලා බලන්න

  • @sltwadda5641
    @sltwadda5641 4 роки тому +2

    Wow

  • @sugathdenagama4260
    @sugathdenagama4260 4 роки тому +2

    එල

  • @thilinasrinath5744
    @thilinasrinath5744 2 роки тому

    Sadde madi

  • @anuladamayanthi7875
    @anuladamayanthi7875 4 роки тому +1

    Aur apne

  • @slbiker7595
    @slbiker7595 3 роки тому +2

    Saund madi

    • @slgadgetman
      @slgadgetman  3 роки тому

      පරණ වීඩියෝ එකක් මෙි....දැන් අලුතින් දාන වීඩියෝ වල සවුන්ඩි හදලා තියෙන්නේ...

  • @sooriyabandara5573
    @sooriyabandara5573 2 роки тому

    අයියෙ මට ස්ටර්ට් මොටරෙ බ්‍ර්ශ් එකපාස්සගන්න ඔනි තබ කැල්ලක් තියෙන්නෙ එකට ඉයන් අල්ලගන්නෙනැ එකට පාවිච්චි කරන්න ඔනි

    • @sooriyabandara5573
      @sooriyabandara5573 2 роки тому

      එවෙනුවට මොනද පාවිච්චි කරන්නෙ අයියෙ

  • @ashenshavindurathnayaka4819
    @ashenshavindurathnayaka4819 3 роки тому +1

    මට සර්කිට් එකක් පාස්සන විදිහ එවන්න

  • @nilanthakusumsiri8441
    @nilanthakusumsiri8441 4 роки тому +1

    👍👍💪

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 3 роки тому +1

    👍👍👍👍👍

  • @chamodkithmina1394
    @chamodkithmina1394 3 роки тому

    aiye oya sakit board eka kaden mokak kiyalada illanna one

  • @avishkasanka4114
    @avishkasanka4114 3 роки тому +1

    ඔයා පස්සර නේ

    • @slgadgetman
      @slgadgetman  3 роки тому

      na..passara enawa hitapu gaman... kohomada dakke?

  • @nadunrasmika1346
    @nadunrasmika1346 3 роки тому +1

    MkMk👌👌👌

    • @thusharawijasingha7995
      @thusharawijasingha7995 2 роки тому

      Oya hoda vidiyo walin නිතරම apiwa දැනුවත් karanawa ඉතින් mage tv akak තියෙනවා singer LED akata dan අවුරුදු 8k wenawa picture koliti aka ගොඩක් hodai dan tv aka on karama picture හොඳටම anawa sounds anna විනාඩි 5 wage ita passe hodin mekata mata පිළිතුරක් dennako mokda wela තියෙන්න kiyala බොහොම isthuthi

  • @lnotiya9980
    @lnotiya9980 3 роки тому +1

    💓💓💓💓💓

  • @sugathdenagama4260
    @sugathdenagama4260 4 роки тому +1

    සද්දේ මදි..

    • @slgadgetman
      @slgadgetman  4 роки тому

      ow malli eka poddak awl .... issarahata danna inna videos hoda quality ekata karanawa...