Ada akka nikan malanika vela vage🤒 🤔enyway iskole kale nam godak athal siduvim vela thiyeno , Habai mathaka - Eka davasak api dan aluth panthiyakata gihipu mulma davase dan onna interval eken passe hariyatama nikan 💩 gadak ava.Dan mage ehapaththe thadi bathalyek hitiye.Ape kalin panthiye evun tika okata dan mava ahukaranna patan gaththa💣.kohomahari eka sarthaka vela mn nokarapu deyakta mava chater una.Dan ara thadiya mata inna denneth na mava thala thala mata akul heluva.miss scene eka dakka vitharai thadiyava nagittuva.Dan uta bana bana iddi kohama hari missta sir kenek katha kara panividayak kiyanna dan aruth beruna kiyala hithala vadivenna hadaddima pitipasse idapu un tika putuva passata adda. Aru charas gagena bima patha bauna.Mu dan onna nagitta harida.dan aru vatichcha thana patta gadai,baluvama nikan kakka poddak vage .dan ithin aruta nagitinnath kivva .u nagitteth na nikan adanna vage hitiya . Onna dan miss ava. dan lamai tikath missta scene eka kivva. ieata passe thamai athalma vade une😅.dan miss uva balenma ayeth uva nagittuva vitharai pitipasse un tika hina venna gaththa. dan missuth balauvama thamai scene eka therune.ara gada avilla thiyenne uta tikak kakka gilla😂.dan ieatath hapan eka ara vatichcha velave kalisamath palila yanna thibba💩 okkoma gihilla...🤢🤣 mona unath iskole kale karpu deval nam C O R A Cora
ඉතිහාසය පාඩම එපා වෙන හින්දා... Sir පංතියට enna kalin guru පුටුවට වතුර haluwa api kello tika.. Ape karumeta sir newei awe English teacher thawa dingen idagannawa.. E waradda නොකරපු math අන්තිමට අහු උනා 😂😂... Eth iscolee kale තමයි සුන්දර... Eka mohothak කාළය ආපස්සට හැරිලා ගියොත් mn nam 😊 yanne e සුන්දර iscolee kaleta.... Dan තියෙන ප්‍රශ්න amathaka wenna 😊❤
අපි ඉස්කෝලේ 8 වසරේදී ඉද්දී මෙක උනේ, එදා වැස්ස දවසක් lamai එහෙමත් අඩු දවසක් අපේ clz room ek tybbe building eke පහළ ට වෙන්න . Clz eke tybbeth eka light ekai interval ekem passe tybbe maths double periods උගන්වපු පොරට th api එච්චර කැමති na ape set ek katha una bulb ek galawmu kiyala , kohoma hari bulb ek galewwth මම ita passe ek api hanguwa , sir clz ekt awata passe ugnna ba kruwla i kohoma hari ape set ek sirgen ahala toilet gihim eddi panthiye inna sirta gotta allana eki sirt okkoma kiyla , ita passe sir apita banala apita කියලම bulb ekth aye set kargena ඉගැන්නුවා , sir ප්‍රින්සිපල් මැඩම් t kiynw kiyl apiw baya kra, habai madamt kiwwe na ithim , period ek iwawela යද්දි sir apita kiwwa krpu de hodada narakada kiyala hithala balnn kiyala 🥲 monwa unath පොරගේ බොක්ක රත්තරන්
Adath video eka supiri ❤❤❤ Akki aiyai lassanata wade geniyanawa ❤keep it up ❤🎉 Ai mata video balanna wenne exam iwara unama😢 Lassana wada godak me masa 2 genath thiyanna❤
අපි ඉස්කෝලේ 10ය වසරේ ඉද්දි මේක උනේ . එදා අපිට සංගීත ඩබල් පීරියඩ් හිස් එතකොට පට්ට සතුටක් නේ දැනෙන්නේ . ඊට පස්සේ අපි ඒ ගැම්මෙන්ම පන්තියට ඇවිල්ල ඩෙස්වලට ගගහ ආතල් එකේ බජව්වක් දැම්මා . අපේ පන්තියට එහා පන්තියේ තිබ්බේ බයෝ ක්ලාස් එක . ඒකේ සර් අපි සෙට් එකට එන්න කිව්ව සර් උගන්න උගන්න හිටපු පන්තියට. පස්සේ එන්න කියල අපිට කිව්වා තොපි දැන් කිය කිය හිටපු සින්දුව ඒ විහිටම කියපියව් කියල . අපි කව්රුත් කිව්වේ නෑ.. පස්සේ අපි ඔක්කොම පිට්ටනියේ එහා කොනේ ඉදන් මෙහා කොනට ගෙම්බෝ පැන්නුවා😅😅
😂
E sinduwama Emma kiyapau kiuwama kiyala
Thopi monada http me kiyanne kiyala hoda polu parawal kanna una 😢kello kollo okkotama😂
@@achinihamesha1455http kiylth kivvada🥲
Godak hina giya thanka 💀
හිනාව නවත්ත ගන්න බෑ සගෝර්.මේ වගේ විහිලු කියන්න එපා.
ඕලෙවල් කාලෙ උන සිද්දියක්. මායි යාලුවවෝ හතරදෙනෙකුයි උදේ පීරියඩ් දෙකට ඉදලා තුන්වෙනි එකේ ඉස්කෝලෙන් පැන්නා.එදා අපේ එක කොල්ලෙක්ග Birthday ekak එකොල උගෙ ගෙදර ගිහින් උගේම ඇදුනුත් ඇදගෙන pizza hut එකට ගිහින් උගේ සේසතම ඉවර වෙනකන් කාලා තව තැන් දෙකකට විතර ගිහින් ආතල් එකක් අරන් උන්ගෙ ගෙදට්ට එනකොට ලොක්කයි පන්තිබාර මිසුයි දෙන්නා උන්ගෙ ගෙදරට ඇවිත් සාලෙ තේ බොනවා.එතනින් එහාට සිද්ද උනේ හරිම අමානුශික සිදුවීම් ටිකක්. ඔන්න ඕකයි තාමත් මතක සිද්දිය.අනිත් ඒවා මෙතන කියන්න අමාරුයි sorry🥲
😂😂😂
මං ඉස්කෝලේ යන කලේ 10ය වසරෙදී චැට් එකකින් සෙට් උන අක්කි කෙනෙක් එක්ක (ඒකිට අවුරුදු 25ක් වගේ ඒ කලේ මට 15යි 2010දී වගේ) ලොකු අයියා කෙනෙක් වගේ චැට් කරා. ඔන්න ඔය සම්බන්දේ අවුරුද්දක් විතර තිබ්බා. මං හරකෙක් වගේ නම ගම කියලා තිබ්බේ. දවසක් මං ගෙදර යද්දී අම්මා ඔරවගෙන ඉන්නවා.. පස්සේ තමයි දන්නේ අර කෙල්ලගේ අම්මයි තාත්තයි ඇවිත් මගුල් කතා කරන්න. මගේ රෙද්ද ලෙප්ට් වෙලා. මම තාමත් පනපිටින් සදමාලී 😂
5:51 මෙච්චර කාලෙකට කියවපු මගේ එකම පෝස්ට් එක....🥺❤️
සුපිරි අදත් දෙන්නම💖
අනේ..ආදරෙයි ❤️😍
@adithya3285 🌝😛❤️
ඉස්කෝලෙදි ගණන් පීරියඩ් එකේ මිස් උගන්නන ගමන් ඉද්දි මම කෙල්ලෙක්ට කොලයක් යවනවා ගණන් මිස් දැක්කා.මිස්ට ඕනෙ නැති මඟුලක් නෑ මිස් ඒ කොලේ ඒ කෙල්ලගෙන් ඉල්ලන් කියෙව්වා. ඒ වෙලේ මිස්ට පට්ට නෝන්ඩිය ඒ කොලේ ලියලා තිබ්බේ "විනිල් මහත්තයා අපිට දීපු ජාත්‍යන්තර මිල නිසා අපි ගොඩගියා මල්ලී" කියලා.
හත්තිකේ 😅😅😅😂
මම 2023 a/l දැන්.ගිය අවුරුද්දේ අපෙ කොල්ලො එකතු වෙලා පාර්ටියක් දාන්න ඕගනයිස් කලා.මම සල්ලි එකතු කලේ.සල්ලි මදි උනා.මම පන්තියේ ගෑනු ලමයින්ගෙන් කොල්ලෙක්ගෙ සීයගෙ දානයක් පිරිකරයක් ගන්න ඕනෙ කියල සල්ලි එකතු කලා.රු.500ගානෙ දුන්න සද්දාවන්ත පින්වතියනුත් හිටියා.ගැම්මට අපි වැඩේ කලා.සමාවෙන්න මිතුරියනි.වරදක් කලත් සිතකින් නොවේ 🥲🤣
හත්තිකේ 😂😂😂
අපි A/L Clz එකේදී මේක උණේ..අපේ scl වැඩිහිටි දිනයට බනක් තියන්න ලෑස්ති කරලා තිබ්බා...බන දවසට කලින් දවසේ ශිශ්‍ය නායක නයිකාවන්ට එන්න කිව්වා සරසන්න..මායි මගේ හොඳම යාළුවෝ 3න් දෙනයි එදා හවස ගියා..යද්දි gate එක ගාව principle sir ඉන්නවා..ඌ හෙන පැණියා..😖 අපි එක්ක දැන් කයිය ගඟහා හිටියා sir... ටික වෙලාවක් යද්දි මගේ යාළුවා මට අනිනවා..මන් ඇයි අහුවා..අනික් උන් දෙන්නත් හිනා වෙනවා හයියෙන්.. Pri.. sir අහුවා මොකද ළමයි කියලා..ඒත් මුන් හිනාවෙනවා..එතකන් බැලින්නම් පොරගේ ශිප් එක ඇරිලා..විලි ලැජ්ජාවේ බැහැ..😂 අපේ උන් ඊට පස්සෙ කිව්වා ඒක..🥲🤣..මේ මිනිහා අනික් පැත්ත හැරිලා දාගත්තා..එදත් එදත් හරි පොරයා අපිට තාම මුහුණ දෙන්නේ නැහැ..පොරයගෙ කුකුල් පාට් එකත් අපිට දාන්න ආවේ නැහැ..අපි දැක්කාම අහක බලා ගන්නවා..A/L ඉවර වෙනකන් අපි පොරව බය කරන් හිටියෙ..😂 sir කලින් ගෙදර යන්නද අහුවත් හා කිව්වා පොර..පව් සිද්ද වෙන වැඩ තමා තමා ඉතිං😒..ඒත් හොඳ වැඩේ 😂👍🏻
😂😂
මේක උනේ 2018 Al exam hall එකේදි.එදා තිබ්බේ ඉංග්‍රීසි.ඉංග්‍රීසි ඉතින් ගොඩක් ලේසිනේ ඉක්මනට හැමෝම ලියලා ඉවර කරනවනේ😁 මාත් ඉතින් දන්න ටික ලියලා ඉතුරු කොල වල චිත්‍ර ඇද ඇද හිටියා.මගේ යාලුවා හිටියේ මට ටිකක් ඈතට වෙන්න ඒ හින්දා රහසින් කතා කරාට ඇහෙන් නෑ අපි දෙන්නා ඉතින් කොලවල එක එක ඒවා ලිය ලිය පෙන්නගෙන චැට් එකක් දැම්මා.ඊටපස්සේ ඒකි මට ලියලා පෙන්නුවා සර්ගේ කලිසම බලපංකෝ චූ ගිහින්ද මන්ද තෙමිලා කියලා මාත් ඒක බලලා මගේ කොලේ ලොකුවට ලිව්වා අනේ මේ අනුන්ගේ පුකවල් බලන් නැතුව උබේ පුක බලාගනිංකෝ කියලා එතකොටම සර් ආවා index නම්බර් දාලාද චෙක් කරන්න.මට අර කොලේ තියෙනවා කියලා ගානක් තිබ්බේ නෑ සර් කොලටික බලද්දි අරක දැකලා හිතුවේ මං ඒක සර්ට පේන්න ලියලා කියලා පේපර් බලන හින්දා.මං හිතුවේ අද නම් මං ඉවරයි කියලා ඒත් සර් බැන්නේ නෑ හිනා වෙලා ලියපුවා නෙවේ බැලුවේ index no දාලද බැලුවේ කියලා හිනා වෙවිම ගියා මට පට්ට අවුල් ඇත්ත කියන්නත් බෑනේ ඉතින් එවෙලෙ ඔලුව පාත් කරගත්ත පිම්ම පේපර් එකතු කරනකන්ම මං ඉස්සුවේ නෑ පේපර් එකතු කරද්දිත් සර් මගේ එක හිනා වෙවි අහක බලං ගත්තේ මට හින්ට් එකට😂😂😂
හරි ලස්සනයි 😂😂
මං Janith අපි 11 වසරේ ඉද්දි ඉස්කෝලේ පිරිතක් තිබ්බ සෙට් එකම සරම් එහෙම ගහල ආතල් එකේ මහා රෑ ඉස්කෝලේ මාර ආතල් 😂12:00 විතර බනිස් කාල තේ බිව්වා ඊටපස්සේ කට්ටියම ගියා pool එක පැත්තට එතනට පුටු ටිකකුත් ඇදගෙන කියෝ කියෝ හිටිය අපිට පිටිපස්සේ තව මල්ලිලා සෙට් එකක් හිටිය pool එකට එහාපැත්තෙ කම්බි වැට ඉට එහාපැත්තෙ පාර අපි ඉද්දි එකපාරටම වහනයක් ගියා එත් එක්කම ටොක් ගාල සද්දයක් අවා කට්ටිය හැරිලා බැලුව පොඩි උන් ටිකත් හිනා වෙවි හිමිට එතනින් ගියා.අපිත් ඔහේ හිටිය පස්සේ අර වාහනේ ආපහු හරවගෙන ඇවිල්ල අංකල් කෙනෙක් බැහැල මොනාද බිම හොයනවා. ඊටපස්සේ පොර ගිහින් ඉස්කෝලේ ඇතුලෙන් එනවා අපේ sir කෙනෙකුත් එක්ක 😂 (චරිත් sir ) පොර කෙහෙල් ගෙඩියකුත් අතේ තියාගෙන අහනව කව්ද මේකෙන් ගැහුවේ කියලා 😂 මු කලින් පාරේ යද්දී අපිට පිටිපස්සේ හිටපු මල්ලිලා ටික කෙහෙල් ගෙඩියකින් ගහල වාහනේට අන්තිමට උන් මාරු අපි පැය ගානක් හීතලේ දණගහල io පිරිත හින්ද ගුටිකෑවෙ නෑ 😂😂😂
😅😅😅
Editing නම් super ❤
Thank You... ❤️😍
මන් A/L කාලේ ලස්සන කෑල්ලකට number එක දුන්නා ඒකී msg කලා නිවාඩු කාලෙ නිසා රැව්ල එහෙමත් වවලා තිබ්බේ මෙන්න යකෝ ඊලග වාරේ විදයාපීටෙන් අලුත් මිස්ලා ටිකක් අවා ඉතුරු ටික හිතා ගන්නකෝ😢
හැමදාම වීඩියෝ එක මැද්දෙන් පඩේක කතාවක් ඇදිලා ගියාම පුප -: විසාල කරදරයක් උනානේ මේක😂
ඒකනේ 😅😅
මගේ යාලුවාට උනේ මේ සීන් එක
අපේ ඉස්කොලේ ඒ දවස්වල ක්‍රීඩා උත්සවේ අපි ග්‍රවුන්ඩ් එකේ හිටියේ යාලුවාගෙ crush එකයි එයාගේ යාලුවො තව කෙල්ලො ගොඩකුයි ටීචාලා ටිකකුයි ඉස්කෝලෙ වැට අයිනේ තිබ්බ අඹ ගහේ ගෙඩි කඩන්න try කරනවා එදන් හිටපු අපේ පන්ති භාර මිස් අපිට කිව්වා ගෙඩි ටිකක් කඩලා දෙන්න කියලා ඊට පස්සෙ යාලුවා උගේ crush එකට පේන්න වැඩ්ඩා වෙන්න ඕනි නිසා තඩි පොල්ලක් අරන් ගිහින් අඹ වල්ලක් target කරලා උපරිම ගැම්මෙන් පොල්ල විසිකරන්න යනකුට ඌට හෙන හයියෙන් පඩයක් ගියා ( ආය මුකුත් නෑ ඔක්කොටම හිනා මම යාලුවා නිසා ඉවසගෙන හිටියා ) පොර ඊලග දවසෙ අම්මවත් එක්කන් ඇවිල්ලා අස්වීම අරන් ගියා පස්සෙ ඌ boy school එකට ගියා😄
අනේ පව්ව්ව්ව් 😂😂
හොරෙන් කැන්ටිමට දුවගෙන යද්දි පිනා ඇවිත් අතින් අල්ලගෙන කොහෙද යන්නෙ කියලා අහද්දි අත ගසලා දුවගෙන ගිහින් පන්තියේ මොකුත් නොවුන ගනට ඉදගෙන ඉද්දි ඉස්සරහා පොලිමේ හිටපු මම වගෙම එකාට උණ පොල්ලකින් බිම දගෙන ගැහුවා .
ඉස්කොලෙන් යන දවසෙ උට කිව්වා sorry කියලා උ දන්නෙත් නැ ඇයි sorry කිව්වේ කියලා😂
සීන් එක උනේ 10 වසරෙන් මගෙ හිතේ කෙල්ලෙක්.ගැන අදහසක් තිබ්බා.මට ඒක.කෙලිනම අහන්න බැරිව ඉදියේ ඉතින්.මම 3වෙනි වාරෙ නිවාඩු දෙන දවසේ යාලුවෙක් දම්මවලා ඒකිට විස්තරේ කියන්න කිවුවා. ඌ.එතෙන්ට යද්දි මට බය හිතුනා. දුවගෙන ඇවිත් වැටෙන් පැනලා බයිසිකල් එකත් අරන් ගෙදරටම පැගුවා.පස්සෙ අරූ පහුවදා ගෙදර ඇවිත් හොදට මට හැමන්නුවා.කෙල්ලත් සෙට් උනා ඉතිම් 1st love eka
❤️😍😍
අපි 10 වසරෙදි මේක උනේ...😂 එදා හවස ස්කෝලෙ ක්ලාස් තිබ්බා...ක්ලාස් එකෙන් එලියෙ ඉගැන්නුවේ..අපිට පැය බාගයක් විතර උගන්නනකොට අපි වතුර බොන්න ඕනෙ කියා එක්කෙනා දෙන්නා යනකොට කෙල්ලො කොල්ලො මුලු පන්තියම ගියා...ඒ අතරෙ කොල්ලො 3න් දෙනෙක් ඒලග ගහක කාමරංකා කඩන්න ගිහින්...ඔය ඉන්න අතරෙ පිනා උඩහින් එනව දැක්ක...අපි ඔක්කොම දුවනවා දැකල පිනත් ඔෆිස් ඒකේ ඉදල කගවේනා වගේ එලවන් එනවා දැන් පස්සෙන්...ඔක්කොම් දුවනවා...මම තමයි අන්තිමට දිව්වේ මට දැන් ඇස්කොනින් පේනවා පිනා එලවන් එනවා පස්සෙන් මාව අල්ලගන්න ඔන්න මෙන්න..😂මාත් උපරිම වේගෙන් දිව්වා...ඊටපස්සෙ උගන්නපු මිස් ඉන්න තැනට ඇවිල්ල ඔක්කොම හනික වාඩි උනා...පිනත් ආවා...ඇවිල්ල එතන මල් පෝච්චියක ටිකක් මැරිච්ච පැලයක් තිබ්බා ඒක ගලවල කොල්ලොන්ට ගහගෙන ගහගෙන ගියා...😂 දෙන්නෙක්ට ගහනකොට පැලේ කැඩුනා...අතින් ගැහුව උන්ට..එදා කෙල්ලොන්ට හිටියේ මායි තව කෙල්ලො දෙන්නෙකුයි විතරයි...ඊටපසේ අපි 3න් දෙනාට ගැහුවෙ නැහැ...අපි දිහා බලලා ඔරවගෙන කට අමුතු විදියට හදලා" පාහරයො ලමිස්සියෝ කොල්ලො එක්ක නටන්න ගියාද තොපි" කියල බැන්නා..😂ඒ අස්සෙ මිස් කට තද කරගෙන හිනාව හිරකගෙන ඉන්නවා කවුද් වගේ😂..ඒක දැකලද කොහෙද පිනා ගියා😂
හත්තිකේ 😂😂😂
ඉස්කෝලෙ යන කාලෙ දවල් දොලහට විතර ඉස්කෝලෙ තිබ්බ වතුර ටැංකියක් අස්සට බැහැල සිගරට් එකක් බිවුව සිගරට් එක වැදිල ටැංකියෙං එලියට එන්ඩ බැරුව හෙන වෙලා හිටිය😂😂😂
පන්තියෙදි රැපක් කිය කිය හිටියෙ කොල්ලොත් එක්ක පිනා පිටිපස්සෙන් ඇවිත් තට්ටුවක් දැම්ම මං උඹෙ අම්මට........ කියල පටන් ගත්ත අවුලක් නැ පස්ස රතු වුනා එච්චරයි 😂😂😂😂❤❤❤
😂😂😂 හපොයි
ඉස්කෝලෙ කාලෙ ආතල් සිද්ධි අංක 1 -
2වසරෙ පොඩි එකෙක් කුණු වලට බස්සවල නයි හැවක් අරගන්න කියල , ඌ වලෙන් ගොඩට ගනිද්දී විනයබාර මිස් ආවා , එදා දවසෙම දණ ගහගෙන හිටිය 🥴🥲😁
😅😅😅
Ada akka nikan malanika vela vage🤒
🤔enyway iskole kale nam godak athal siduvim vela thiyeno ,
Habai mathaka -
Eka davasak api dan aluth panthiyakata gihipu mulma davase dan onna interval eken passe hariyatama nikan
💩 gadak ava.Dan mage ehapaththe thadi bathalyek hitiye.Ape kalin panthiye evun tika okata dan mava ahukaranna patan gaththa💣.kohomahari eka sarthaka vela mn nokarapu deyakta mava chater una.Dan ara thadiya mata inna denneth na mava thala thala mata akul heluva.miss scene eka dakka vitharai thadiyava nagittuva.Dan uta bana bana iddi kohama hari missta sir kenek katha kara panividayak kiyanna dan aruth beruna kiyala hithala vadivenna hadaddima pitipasse idapu un tika putuva passata adda. Aru charas gagena bima patha bauna.Mu dan onna nagitta harida.dan aru vatichcha thana patta gadai,baluvama nikan kakka poddak vage .dan ithin aruta nagitinnath kivva .u nagitteth na nikan adanna vage hitiya . Onna dan miss ava. dan lamai tikath missta scene eka kivva. ieata passe thamai athalma vade une😅.dan miss uva balenma ayeth uva nagittuva vitharai pitipasse un tika hina venna gaththa. dan missuth balauvama thamai scene eka therune.ara gada avilla thiyenne uta tikak kakka gilla😂.dan ieatath hapan eka ara vatichcha velave kalisamath palila yanna thibba💩 okkoma gihilla...🤢🤣
mona unath iskole kale karpu deval nam C O R A Cora
😂😂😂
මටත් තියෙනව මෙහෙම සිද්දියක් මට මතක විදිහට 9 වසරේ.සර් උගන්න උගන්න ඉද්දි මායි යාලුවො 3 දෙනෙකුයි පෑන් වලින් පිරමිඩ හැදුවා.ඊට පස්සෙ සර්ට තරහ ගිහිල්ල පෑන් ටිකත් අරගෙන ගිහිල්ල ඕන නම් ඇවිල්ල අරගන්න කිව්ව.මගේ එක pen එකයි තිබ්බෙ.ඒක නිසා මන් ගණන් ගන්නෙ නැතුව පංතියට වෙලා හිටිය.පීරියඩ් 2කට පස්සෙ අරුන් 3 ගුටි කාල පිට්ටනිය සුද්ද කරල ඇවිත් මට කිව්ව සර් එන්න කිව්ව කියල.ඉතිං අපි ගියාට පස්සෙ අපෙ සර් එක්ක තව සර් කෙනෙක් හිටිය.ඒ සර් පට්ට සැරයි.ඒත් මාව හොදට අඳුරනව. එයා මාව ඇතුලට එක්කන් ගිහිල්ල මට කිව්ව මන් ඔයාට ගහනව වගේ මේසෙට ගහන්නම් ඔයා බොරුවට කැ ගහන්න කියල.මාත් ඉතිං හා කියල කතාකරගත්ත විදිහට කරා.ඊට පස්සෙ මුළු පිට්ටනිය වටේම වට තුනක් දුවල සර් ලව හම්බවෙන්න ගියාම අර කොල්ලො 3 ට ආයෙ ගහල යන්න කිව්ව.....😂😂😂😂 ඊට පස්සෙ උන් ටික මගෙන් ඇහුව බොරුවට නේද ගැහුවේ කියල.මන් ඉතිං නැහැ වගේ ඉදල ඔව් කිව්ව.😂
එහෙම සර් ලා අපේ පංතිවල හිටියෙ නෑ අපේ හාමුදුරුවනේ 😅😅
ස්කොලේ වුනු අමතක නොවුන සිද්දියක් තමා... මං තුනේ වගේ ඉද්දී කෑම කාලා එලියට ගිහින් එනකොට එහා පැත්තේ කෑම කාපු ලමයා ගෙනාව රතුඅල ටිකක් මගේ පුටුවට වැටිලා,ඉතින් මං ඕක දැක්කේ නෑ ඉදගත්තා, ටික වෙලාවකට පස්සේ ටීචට පොත පෙන්නන්න ගියපු මාව සාරියෙන් වහගෙන පංතියේ පිරිමි ලමයි එලියට යැව්වා, ත්‍රීවීල් එකක ගෙදරත් එක්කන් ගියා, ඉතින් පහුවදා මං ස්කොලේ එනකොට හැමොම පුදුම වේලා මං දිහා බලන්න ගත්තා... දැන් මතක් වෙනකොටත් 😂
රිසාල්ට් එනකන් නෙමෙයි මන් නම් බලන් ඉන්නෙ ඔයාලා video එකක් දානකම්...😁 අදත් මරු ඉතිම්...ඔහොම යන්...ආදරෙයි දෙන්නටම..❤️
ආ...අද ආව නේ 😁
යාලුවත් එක්ක පීරඩ් එකක් කට් කරද්දි එතනට ආපු මිස් කෙනෙක් මේ ලමයි දෙන්න මෙතන ඇයි ඇහුවාම කාලකන්නි යාලුවා මාව පාවාදීලා.' මිස් මෙයාට බඩේ කැක්කුම පැනඩෝල් දෙකකුත් බීලා ඉන්නේ තාම අඩු නෑ' කිව්වා. මිස් කින්ඩි හිනාවක් දාලා පිරිමි ලමයි බඩේ අමාරුවට පැනඩෝල් බොනවද අහලා තනියම හිනා වෙවී ගියා. සීන් එක අපිට තේරුනෙත් නෑ. එක කොල්ලෙක් දන්නෙත් නෑ. පස්සේ කෙල්ලෙක් ගෙන් ඇහුවාම ඒ ගෑනිත් හොදටම හිනා වෙලා තමා සීන් එක කියලා දුන්නේ.. 😑 😑
😂😂😂
අක්කගෙ voice එක fm එක්කට මරැ . 😀👌❤️
අනේ..Thank You ...ආදරෙයි
අම්මොහ් ඔව් අර yfm එකෙ එකියකුත් ඉන්නො...කට නම් කට🙂👍
@@DilshanBEATZ😢😢😂😂😂😂
@@slskrelectronics YFM HASHI🤪
@@DilshanBEATZ හි හි 😉😉😉
ඉස්කෝල් කාලෙ අපි ආතල් ගත්තෙ නෑ යාලුවේ අපෙන් ආතල් ගත්ත මිසක්🙂👍
අයියෝ..😁😁❤️😍
@@adamandvishu 💔🤧
දවසක් මායි යාළුවෝ ටිකයි විද්‍යාව පරීක්ශනේකට ගෙනාපු සබන් වතුරයි, දෙහි ජූසුයි, වද මල් වතුරයි ළමයෙක්ගෙ වතුර බෝතලේකට දැම්මා 😂😂. ඒ ළමයා හිතලා තියෙන්නේ එයාගේ අම්මා වතුර බෝතලේට ජීවනී දාලා කියලා කලින් දවසේ අසනීප ගතියක් තිබ්බ නිසා. ඔහොම මාත් එක්ක කිය කිය ඒ වතුර බිව්වා එයා. කොහොම හරි එයාට ලූස් මෝෂන් ඇවිත් සැරින් සැරේ වොෂ් රූම් යන්න ඕනේ කිය කිය ගියා. අපි මුකුත් දන්නේ නෑ වගේ හිටියා. School එකෙන් out වෙන්න කාලේ ආවම තමයි සීන් එක කිව්වේ 😂😂
නියමයි නියමයි අදත් 😂😂👍 good luck ඔහොම යමු ☺️. 100k ගහමු කොහොම හරි 👍✌️
Thank Youu...ආදරෙයි 😍❤️
ස්කෝලේ කාලෙ කියන්නෙ ස්කොලෙ යන්න කම්මැලි කමට බස් එක එන ටයිම් එක බලල ටොයිලට් එකට යන මම😂🖤
😅😅😅
7:03 7:16 අක්ක talented හැබැයි 😏❤️ අත තියනවා හැකියාව දෙන්න තමා කෙනෙක් නැත්තේ 😁😂❤️ edit එකත් මරු අද
ඒකනේ 😅😅
O/L වලට සතියක් තියෙද්දි ස්කෝලෙන් අයින් වෙන්න කලින් මොනා හරි අමතක නොවෙන දෙයක් කරන්නොනෙ කියල යාලුවො එක්ක කතා වෙද්දි රතිඤ්ඤාවක් දාමු කියලා මාව යාලුවො ෆෝම් කරල පහුවදා හදුන්කූරකට අමුනලා පත්තු කරා🙂 දවස් තුනක් පන්තිය suspend කරලා රැස්වීමක් කැදවල ..අන්තිමට වැරැද්දත් බාරගත්තා😂 යලුවො ඔක්කොම එක්ක ගිහිල්ල සමාව ගත්ත හින්දා දඩුවම් කරේ නෑ😊
😅😅😅
ඔන්න බලන්නකො අක්කට ලගදිම fm එක්කින් කතා කරනව මට ඒක ශුවර්😍❤😘
සුපිරි...ජය වේවා 💛💛
ආදරෙයි ❤️😍
@@adamandvishu ❤️
💚👣පස්සෙන් පන්න පන්න බලන්නෙ චැනල් දෙක තුනයි ඒවයි මෙක උඩින්ම තියෙනව 😍
අනේ..Thank You Very Much ...ආදරෙයි ❤️😍
@@adamandvishu හදවතේ ඉන්නෙ ඈ ❤️🔥
පඩ අරිද්දී ශේප් එකේ පැත්තට ගිහින් පඩේ යවලා රෙස්පෙක්ට් පිට ඉන්න මම 😌😏👍🏼
ගැම්මක්
ඉතිහාසය පාඩම එපා වෙන හින්දා... Sir පංතියට enna kalin guru පුටුවට වතුර haluwa api kello tika.. Ape karumeta sir newei awe English teacher thawa dingen idagannawa..
E waradda නොකරපු math අන්තිමට අහු උනා 😂😂...
Eth iscolee kale තමයි සුන්දර...
Eka mohothak කාළය ආපස්සට හැරිලා ගියොත් mn nam 😊 yanne e සුන්දර iscolee kaleta....
Dan තියෙන ප්‍රශ්න amathaka wenna 😊❤
❤️❤️😍😍 අනිවාර්යයෙන් එකාලේ තමා.මරු ❤️😍
අද නම් සුපිරියක් ඇ ❤
අක්කේ අයියේ.. වීඩියෝ ටිකක් දිග් කරන්න... ඔයාල දෙන්නගෙ සතුට එක්ක බලන් ඉන්න තියෙනව නම්.. 🥺♥️ ආදරෙයී දෙන්නටම... ♥️😊
ආදරෙයි 😍😍
සුපිරි ඇ ඉතින් ❤
ආදරෙයි ❤️😍
අපිනම් 12 දි english mis ගෙ පිටි පස්සෙ ඉදන් ගුලී කාලා 1.30 ගෙදර යන්නත් බැරි උනා වැදුණු වැදිල්ලට කැන්ටිමේ දවසම 😄
මේක උනේ 12 වසරෙ අලුත..😁
අපි පුස්තකාලෙට යන්න ගියා පන්තියෙම අය..ගත්තු පොත් බාරදෙන්න කියල ගියේ..ඉතින් මන් අරන් තිබ්බෙ නැති නිසා අතේ පොතක් තිබ්බෙ නැ ..නිකන් ගියා ...ඉතින් පෝලිමටත් නෙවෙයි ගියේ හරක් රංචුව වගේ කියෝ කියෝ ගියා 😂
ඔහොම යද්දි ග්‍රවුන්ඩ් එකේ , ක්‍රීඩා සර් හිට්යා..අම්මො එ සර් මුනට හම්බුනා කියන්නෙ ඉවර යි ඉතින් .🥲🥲 පොලිමට ගියේ නැති හින්ද පොත ඔලුවෙ උඩ තියන් යන්න කිව....ඒකත් කමක් නැ කියමුකො ...මොකද හැමෝම පොත් ඔලුව් තියෙන් හින්ද ගානක් නැ ..හොදම වැඩෙ කියන්නෙ මට පොතක් තිබ්බෙ නැ නෙ..මට කිව අත් දෙක ඔලුව උඩ තියන් යන්න කියල 🥲💔😂
.අය ජීවිතේට එදයින් පස්සෙ පොලිමක් නැති ව ගියෙ නැ
රස මතක.😑🙂🥹😂
Like karannaa... comment karannaa... share karannaa..... subcribe karannaa..... adam & vishu vedio ekak enakan athal eke sathutin innaaa.....😂😂 adarei oyala dennata ❤
Thank You...ආදරෙයි ආදරෙයි ❤️😍
දවසක් අපෙ al ආර්ට් ක්ලාස් එකේ හිස් පිරියඩ් එකක කොල්ලොයි කෙල්ලොයි සෙට් එක බුරූ ගගා හිටියා එ වෙලාවෙ එකෙක්ව මුරට දලා තිබ්බෙ . එ වෙලාවෙ කොමස් ක්ලාස් එකට ආපු අපෙ බිස්නස් ටීචර් හිමිට අපෙ පන්තිය දොරලගට ඇවිට්ජ් එතකොට මුරට දපු එකා අපි ලගට ඇවිත් ඌත් බුරු කාඩ් ගහනවා ඉටිපස්සෙ ටීචර් බලන් ඉද්දිම අපෙ එකෙක් අඩෝ රුයිත රුයිත දාපන් කිව්වා කිව්ව වෙලාවෙම ටීච උගෙ පිටිපස්සෙ අපි දැක්කෙත් නැ පස්සෙ ටීචර් රුයිත නෙමෙ දෙනවා මෙහෙට පැක් එක කියලා මුලු පන්ට්ජියටම හොදටම් බැනලා කාඩ් පැක් එක අරන් ගියා 😂😂😂
අපි ඉස්කෝලේ 8 වසරේදී ඉද්දී මෙක උනේ, එදා වැස්ස දවසක් lamai එහෙමත් අඩු දවසක් අපේ clz room ek tybbe building eke පහළ ට වෙන්න . Clz eke tybbeth eka light ekai interval ekem passe tybbe maths double periods උගන්වපු පොරට th api එච්චර කැමති na ape set ek katha una bulb ek galawmu kiyala , kohoma hari bulb ek galewwth මම ita passe ek api hanguwa , sir clz ekt awata passe ugnna ba kruwla i kohoma hari ape set ek sirgen ahala toilet gihim eddi panthiye inna sirta gotta allana eki sirt okkoma kiyla , ita passe sir apita banala apita කියලම bulb ekth aye set kargena ඉගැන්නුවා , sir ප්‍රින්සිපල් මැඩම් t kiynw kiyl apiw baya kra, habai madamt kiwwe na ithim , period ek iwawela යද්දි sir apita kiwwa krpu de hodada narakada kiyala hithala balnn kiyala 🥲 monwa unath පොරගේ බොක්ක රත්තරන්
😂😂😂
Adath video eka supiri ❤❤❤
Akki aiyai lassanata wade geniyanawa ❤keep it up ❤🎉
Ai mata video balanna wenne exam iwara unama😢
Lassana wada godak me masa 2 genath thiyanna❤
Thank You...හැමදාම වගේ... ආදරෙයි 😍❤️❤️
හිනා වෙන්න එපා පඩේ සහ ඇඩම් කියන්නේ සංසාර ගනුදෙනුවක් 😒😒
ඔය බොරු 😂😂❤️😍😍
@@adamandvishu😁😁😁
අවසාන එකට කලින් එක තමා ඉතින්...🥴🤪 කොට නෑ අපි කිව්ට් 😁 කිව්ට් නිසා ආඩම්බරයි 😂 නේද විශූ❤️😁
එකනේ..Cute ..😐🥺😍😍
100 K ගහමු ඉක්මනට
එකෙන්ම...ආදරෙයි 😍❤️
අද නම් ..මරු❤️.....සුපිරියක්💥
THANK you...ආදරෙයි 😍❤️
මෙක ඉයෙ උනේ ඉස්කොලෙදි . 6 වෙනි කාලච් චෙදයේ පුස්ත කාල පිලියඩ් එකට ගියේ නෑ අපේ සෙට් එක . පංතියට වෙලා අමුක ඩුමුක නට නට ඉද්දි පිනා අවා පන්තියට .අපි අමුක ඩුමුක පෙන්නුවා එකියන්නේ ඉයේ උදෙ රැස්විමේ ඉස්කොලේ ඔක්කටම පෙන්න අපි සෙට් එක අමුක ඩුමුක නැටෙව්වා වස ලැජ්ජාවෙ බෑ . කෙල්ලත් බලන් හිට්ටා මිට 11 වසරෙ හිච්චි මම 😂
2023.11 .29 පිනාට මාට්ටු. 2023.11.30 උදෙ රැස්විමට නැටුවෙ. දවස් පැටලෙයි කියලා කිව්වෙ .❤
හරි ම අගෙයි 😅😅
විශූ අක්කව දැක්කමත් මට උස්සන් යන්න හිතෙනවා අනේයි 😁😌😁😌
😁😁😁❤️😍😍
@@adamandvishu මේක දාන්නෝනේ හරිත ඊළග වීඩියෝ එකට 😒👍
මෙක මෙට් එකට වැඩිම ලයික් පොඩි අසවක්
ආතල් සිදුවීම් නම් ගොඩක් තියේ ලගම එකක් Scl එකේ physics සර් ගුරුත්ව කේන්ද්‍රය උගන්නන ගමන් ඉද්දි වතුර පුරවපු කුහර සිලින්ඩරයක පියන් දෙකම ගලවපුවහම ගුරුත්ව කේන්ද්‍රයට මොකද වෙන්නෙ කියලා මගෙ යාලුවගෙන් අහපුහම ජනේලෙන් එහා පන්තියෙ කෙල්ල දිහා බලන් හිටපු ඌට මන් වතුර හැලෙනවා කියපන් කීවම ඌ ඒක කීවම ඉස්කෝලෙ උදේට ලමයිගෙ කොන්ඩෙ කපන physics උගන්නපු සර්😂
හත්තිකේ 😂😂
ඉස්කෝලෙ 7 වසරෙ ඉන්නකොට මගෙ හොඳම යාලුවා ආදිත්‍ය කියල කොල්ලෙක්, මිස්ල හිටන් අපිට විහිලු කරනවා
එහා පන්තියෙ ඉන්නවා තව කොල්ලෙක් කවීන් කියල , ඌ 8 පන්තියෙ ඉන්න අදීශා කියලා අක්කා කෙනෙක්ට ලයින්, ඌ ඇවිත් කිව්වා උඹේ අකුරු ලස්සනයි ආදි අක්කාට දෙන්න ලියුමක් ලියල දීපම් කියල, හොඳ වචන ටිකකුත් එක්ක කිව්වා, එදා හවස මම ගෙදර ගිහින් ලියුම ලියනකොට ආච්චිට අහු උනා, ආච්චි ගැහුවා දැන්ම ඉඳල මගුල් විසේ ගගා, තාත්තාටත් පෙන්නනවා හිටපන් මන් හෙට ඉස්කෝලෙට එන්නම් කියල කිව්වා,
පස්සෙ ඒක හංගන තැන හොරෙන් බලන් ඉඳල ඉරල විසි කලා, පස්සෙ ඒක හොයල දීපන් ගගා ආය ගැහුවා, මන් කිව්වා ඒක මගෙ නෙමෙයි කියල , පිලි ගත්තෙම නෑ, ඇත්තටම පහුවදා ඉස්කෝලෙට එයි කියල බයට මම ආය ඒ වගේම ලියුමක් ලියල අංශභාර සර්ට ගිහින් දුන්නා, සර් ලොකු ප්‍රශ්නයක් උනා සර් ඊයෙ මන් මේක ඇහින්දෙ කැන්ටිම ගාව තීලා සර්ට දෙන්න සර්ව හෙව්වා සර්ව හම්බුන් නැති නිසා සුදු ගවුමෙ සාක්කුවෙ දාන් ගිය ආච්චිට අහු උනා මට ගැහුවා සර්, ඉස්කෝලෙටත් එනවා කිව්වා කියල, හ මන් බලාගන්නම් පුතේ ආවොත් මාව හම්බෙන්න කියන්නකො කියල , අන්තිමට ඒක ඇත්තටම මම ආදිත්‍යට ලියපු එකක් කියල හිතල අපිව සැක කරල හෙන කේස් ගියා, ඇත්තටම ගෙදරින් ආවෙ නෑ, මම ඉල්ලගෙනම කෑවා ඉතින්, 😢
ඉස්කෝලෙන් අවුට් වෙනකන්ම ඒ සර් කාරයා කොල්ලෙක් එක්ක කතා කරනව දැක්කත් බැලුවෙම මහ අමුතුම විදිහට 😒
හත්තිකේ 😅😅
වාර විබාග දවස් වල යලුවෙක්ගෙ ගෙවල් ගාව ගගක නාන්න ගිහින් ඉස්කෝලෙට අහුවෙල හිග්ගෑවෙන්න ගුටිත් කාල ඉස්කොලෙන් ගෙදරටත් කියල ගෙදරමිනිස්සුන්ගෙනුත් අම්බානක බැනුම් අහල ශිෂ්‍යනායක් පට්ටමත් ගලවගෙන ගෙදර අවා 😅😂😁😁
හත්තිකේ 😁😁
සිංහල period eke canteen ekta gihin eddi sir cls eke itpsse gattu roti dekai uludu wade dekai janelen atha dala sirge putuwa udin thibba sinhala sir jiwitheta putuwen wadi wenne na hmdm mese udin idgnne karumeta eda sir apita baninna putuwen idgtta..(emotional damage 👀👀....)edain psse masayak wthr ynkm mai yaluwai hamadama cls eka athule kudeth ihalagena school bag ekth dagen thmi htye ithin hrima sathutui...😂
අක්කගෙ voice එක මරු❤
ඒකනේ...Thank You...ආදරෙයි 😍❤️
ඇඩම් වීඩියෝ එකක් ප්ලේ වෙද්දි ඒක දිහා බලන් ඉන්න විදිහට තමයි හිනා යන්නේ 😂😂😂
Super aiya akki ❤️❤️❤️
Visuත් ඇන්ටි කෙනෙක් උනාම පැත්තකට දාන්න වෙයි😒
😂😂😂
අදනම් සුපිරියක් 😂
ස්තුති මිතුර ❤️😍
6:55 අපරාදෙ අයියට ඔතන අර වමනෙ දාන sound එක දාලා අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනේ ගන්න තිබ්බා 😂
😂😂😂😂
නියමයි අදත් සුපිරී 🤘😁❤️✌️
Niyamai aa, video eka tawa tikak dik karanna, payak unath balanwa 🎉🎉
එතකොට boring වෙයි 😍😍❤️❤️
Grade 11 වලදි මම bucket subject එකකට පංතියෙන් එලියට ගිය වෙලාවක පංතියේ කොල්ලෝ ටික මගේ බෑග් එකෙන් පර්ස් එක අරගෙන. ඒකේ මගේ පොඩි කාලේ photo එකක් තිබුනා. මුන් ඒක කොලයක අලවලා "නැතිවී ඇත සොයා දෙන්න" කියලා ලියලා Section එකේ notice board එකේ අලවලා තිබුනා.😂
😂😂😂
06 :06 😍❤
Api set eke kollo 8k wage hitoye. Mn hitanne 10 hari 11 hari. Ape ekema A class eke kollekge 4to 1k dala maranaa danwimak hadala ape eke kellekui kollekui. Copy 15k 20k tibba mn hitanne. Gahuwa scl eka watema. 🤣 Antime lrinciple madam gen guti kala. Ape thibba sallit aragatta. Antimata kale nm eka tamai loku deyakata. Ita kalin scl eke canteen eka kadala thibba ewa horen kewa. Aanunge wathu palu kala. Kappan gatta scl eka athule, AL karaddit e wede kala. 🤣
ආදරෙයි 😍❤️
අදත් සුපිරි 👍🤪
ආදරෙයි ❤️😍
6:05 ahala prudu nadda supiri voice eka
😂😂
Cupiriyak 😚😍
ආදරෙයි ❤️😍
Man giya iscoletamai ape amma hitiye enisa wadiya atelgathe naa😊
හේ හේ.. එකත් ආතල්
මරු
9:30 ආ... බයවෙන්න එපා අපිත් ඔහොමයි 🤪
😁😁
Adam and Vishnu aiyyai akkai supiri content eka❤
Thank You...ආදරෙයි 😍❤️
අනේ මන් ඔයාලගේ විඩීයෝ හැමදාම බලනවා.ෂෝයි ඔයාලා දෙන්නම,😍😘
Thank Youu...ආදරෙයි 😍❤️
සරම කැඩේන එකේ live ඉයේ අහු උනා එත් ඔච්චර දෙයක් බලන්න බැරු උනා..🤪
අඩේ...ඇත්තටම ඊයෙ වෙච්ච එකක් ද ?
@@adamandvishu ඔව් ඉයේ රැ ටික් ටොක් live එකේ.
ඉස්කෝලෙ කාලෙ ආතල් සිද්ධි අංක 2 -
අපේ පන්ති තිබ්බෙ ගුරු විවේකාගරයට එහා පැත්තේ , හිස් පීරියඩ් එකකදි කුනුහරප සින්දුවක් කියකිය හිටිය , ටික වෙලාවකින් නියෝජ්‍ය විදුහල්පති ආවා වේවැල අරගෙන 😴 කොල්ලො සේරම එලියට අරගෙන පෝලිමට තියල සින්දු කියපු උන් ඉදිරිපත් වෙන්න කිව්ව , එකෙක්වත් ඉදිරිපත් උනෙත් නෑ කවුරුවත් අපිව පාවදුන්නෙත් නෑ , ඉතින් සේරම ගුටි කෑව 🥲🤭
දෙයියනේ 😂😂
Harima sathutui oya denna dakiddi 😙😙
අනේ..ආදරෙයි සතුටිං ..ඉන්න 😍❤️
@@adamandvishu ❤️🔥😙
ගනන් පීරියඩ් එක කට් කරන්න හිතාගෙන යාලුවො ටිකත් එක්ක කැන්ටිමට ගියා තේ බොන්න,අපිව හොයාගෙන ආපු සර් අපිත් එක්කම තේ බීලා ආපහු ගියා😂❤
🥺😅😅
😄supiriyak aa😃
12:25 ටික්ටොක් ඉන්න බහුතරයක් එහෙමයිනෙ😅😅 ඉනෝ කක්කා💩
😁😁😁 අම්මො
මාත් පෝස්ට් ශෙයා කරලා හැමදාම බලන්න ඉන්නවා මගේ එකක් කියවයි කියලා.😢අද සුපිරියක් ❤❤❤
අපි වීඩියෝ දාන්න කලින් දවසෙ Share කරන්න ❤️❤️😍
අපි o/l කාලෙ පීරියඩ් කට් කලා මුලු පන්තියෙම කොල්ලො එකතුවෙලා පිට්ටනිය කෙලවරේ තියන washroom එකේ.එකපාර්ට සර්ලා එතන්ට පැනල මුන්ට ගහල වැඩක් නෑ කියල පෝලිමට හිටගන්න කියල පිටිපස්සෙ එකා ඉස්සරහ එකාගෙ කනෙන් අල්ලගෙන ඉස්කෝලෙ වටේ කෝච්චි පලයන් කිව්වා.රෙදි ඉල්ලේ ඉතින්.කන් අල්ලන් ස්කෝලෙ වටේම ගියා කෝච්චි🥲මතක් වෙද්දි ආතල් හැබැයි 🤣
😅😅😅
6.43 මහින්ද මහත්තයා වගේ දැක්කෙ යකූ 😂
අඩේ..
Athl thamaa aiya akki adarei❤
ආදරෙයි 😍❤️❤️
Hiiiiiiiii❤❤❤❤ කොහොමද ....adath ..maru....❤❤❤❤ada...oyala dennama ලස්සනයි ....❤❤❤
Thank Youu...අදත්... හැමදාම වගෙ...ආදරෙයි
Adath patta 🎉
Thank You...ආදරෙයි
Game antila gana episode ekk karamu
කරමු 😁😁😍❤️
මෙච්ච්ර කාලෙකට කියවපු මගේ එකම පෝස්ට් එක♥️🌼🥲
Thank You...ආදරෙයි 😍❤️
@@adamandvishu♥️🌼
Adath athal video ekak😂,ආදරෙයි dennatama❤
Thank You...❤️😍😍
Ayya witharak inna thani video ekak oni bro💕
😍😍
කෙල්ලෙක්ට කැමතී
9:33 legandary men habits brother
😅😅
🙏
අදත් සුපිරියී 😂😍❤️
ආදරෙයි ❤️😍
ඇයි අපේ අයියට මෙච්චරටම අපහාස😓💗
100k ආවම අනිවා මන් සබ් කරනවා
අඩෙ..අඩේ.. එහෙම කරන්න එපා 😁😁 ඇයි ඒ වෙනකන්
මම 5වසරට විතරයි ස්කොලේ giye🥺🥺🥺😥😥😥
උබ මුස්ලිම් කෙල්ලක් ද😂
Cupiriyak 😹❤️❤️❤️