It is regrettable that Jathika Rupavahini had to stop broadcasting before the end of the "අදෘශ්‍යමානය" program that was being broadcast today. Please broadcast the remainder of this program. Otherwise, please upload it to Jathika Rupavahini's UA-cam channel. This program is very timely and good program. Keep going. Thank you.
සෙව්වන්දි මෑණියන්ගේ වීඩියෝ එකෙන් පස්සෙ, අනිත් එපිසෝඩ් ටිකත් බලන්න ආව මං වගේ එවුන් ඉන්නවද😂
මාත් 🌝🤣
මාත්
Ow
🙋🙋
me to
බබී බැලුවට පස්සෙ ආවෙ😂✌
Amoh math 😂
බබේ🤣🤣
මමත් ආව ලේ ටිකක් පිරිසිදු කර ගන්න
😹
සෙවුවන්දි නිසා බලන අය වම් කොනට ❤🥂
Doctor siyalla danna pandithayek.
සෙව්වන්දි මෑණියෝ පල්ලා ඒ ආතල් එක බලලා තමයි මේකත් බලන්න ආවේ😜😃😂
😂😂
මාත්
@@buliupeksha8722 ane palayna !@#** yanta
සෙව්වන්දි නිසා හොයා ගත්ත ඉතා වටිනා වැඩසටහනක්.
Hmm
Aniwa
ඇත්ත ඇ
🇱🇰 ලංකා වට මේ මොහොතේ ඇවැසි ශක්තිය ම්ත්‍යාවන් තොර වු හේතුපලය හිතන ජනතාවක් බ්හි කිරිමය නව බුද්ධ් අවංක නායකන් බ්හි කිරිමට රුකුලකි
Yes
Dr Vidya Kulapathi, thank you for your detailed explanation.
අද වෙනකොට විද්‍යාකුලපති මහත්මයා පිළිඅරගෙන ඉවරයි එතුමා බටහිර වෛද්‍යවරයෙක් නොවන බව. එතුමා කියන විදිහට එතුමා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි පාරම්පරික වෛද්‍යවරයෙක් .ඇත්තටම බටහිර විද්‍යාව උදව් කරගෙන එතුමා අපේ සම්ප්‍රදායික මතවාදවලටපහර ගැනීමේ වීම හරිම වැරදියි.ඇත්තටම සමාජය doctor කියලා කියන්නේ බටහිර වෛද්‍යවරුන්ට. මෙතුමාට බටහිර වෛද්‍ය විද්‍යාවේ සුදුසු කමක් නැහැ
Trending 1 සෙව්වන්දි මෑණියො බලලා, එක හුස්මට බලන්නෙ හුම්..😌😌😌😌 2022/08/14
Hum☺️😹
රූපවාහිනී මාකටිං 😄
හුම්.
ua-cam.com/video/MNM84P8KxMY/v-deo.html
දැක්කද , බුදුදහමයි , විද්‍යාවයි නිහඩයි පිරිසිදුයි පැහදිලියි .... ඔබ දුටුවාද අන්ධ විශ්වාස ගැටුම්කාරියි , අපිලිවෙලයි , මුලාමයි
Labbe saban.....
Sabbe laban@@srinathnanayakkara2747
This is absolutely a great program for everyone who wants to find out the truth form myths.
ua-cam.com/video/MNM84P8KxMY/v-deo.html
බබේගෙන් පස්සෙ ආවෙ මේ පැත්තට
සෙව්වන්දියගෙන් පසු මමත් මේ පැත්තට අාවේ... මොකද මමනම් බුදු දහම පමනක් විශ්වාස කරන කෙනෙක්..අනිකුත් සියල්ල විශාල බොරැවක්..
සෙව්වන්දි අම්මගේ වීඩියෝව බැලුවට පස්සේ දිගටම බලන්න හිතුනේ මට විතරද මන්දා...
Ai api
please upload today's program 14/08/2022 we are waiting to watch it.
I was also searching for it 😂
never watched this before, but i saw the last 15 minutes of today's program, now i have to see the whole thing 😂😂
මාත් හොයන ගමන් හිටියේ 😁
It was so fun😂
Hoyagena awe math. 😂
මේ වැඩසටහනේ අවසන් / මධ්‍ය කොටස දක්වාවත් හොදින් බලන්න 💝💝💝 ප්‍රශ්නය තියෙන්නේ ඔවුන් ඉන්නේ නින්දා හෝ බොරූ කියන තර්කයක් තුලයි... ඒ තමන්ගෙ සීමාවුනු දැනුමක් තුලයි ... ලිදක සිටින මැඩියෙකු තමන් සීමාවී ලෝකය දකින්නාසේ ... මේ අය කටයුතුකරන්නේ මාධ්‍ය සංදර්ශනයක් වෙනුවෙන් ඒක විතරයි මේ ගේම් එක... ✍️✍️✍️✍️❤❤❤❤❤🌹🌹🌹🌹👏👏👏
ඔයාගෙම ගේම් එකත් මෙතන දාලා තියෙන විදිය හොදට පේනවා 😂
ඔය ලිං ගෙම්බන්ව ලිඳෙන් ඇදලා දාපන් බන්......උන්ගේ කතාවෙන්ම පේනවා උන්ගේ දැනුම් පරාසය....
You are controling program , very smart
සෙව්වන්දි මෑණියන්ගේ වීඩියෝ එකෙන් පස්සෙ, අනිත් එපිසෝඩ් ටිකත් බලන්න ආව මං 😂
ගොඩක් වැදගත් වැඩසටහනක්
ua-cam.com/video/MNM84P8KxMY/v-deo.html
සබ්බේ පෘථජනං උන්මත්ථකං (සියලු පෘතජන සත්වයෝ උන්මත්ථකයින් වැනිය) බුදුන් වහන්සේ !
මෙන්න හාමුදුරුවරු ❤️
මේ වැඩ සටහන ගොඩක් වටිනවා කවුරු මොනදේ කිව්වත් ගොඩාක් වටිනවා..❤️
ua-cam.com/video/MNM84P8KxMY/v-deo.html
පුහුදුන් මිනිසුන්ට
" අදුරෙන් එළියට "...මාර්ගය පාදාදුන් ස්වාමීන් වහන්සේට...
නමස්කාරවේවා....🙏
බිත්තරෙ බලලා මෙවත් බල්න්න අවා අත්ල් තියෙනවද බලන්න
මාත් ✌️🥲🤣... බිත්තරෙ බැලුවාම අදෘශ්‍යමාන බලන්න මාර ආසාවක් ආවා...😅..හිනා යන එක නවත්ත් ගන්න බැ ..
වෛද්‍ය තුමා 🙏..මිනිස්සු මිත්‍යාවෙන් එලියට අරන් යනවා..
@@gimhanadishan8936 sirawatama brother
කවුරු උනත් ඩයල් එකට හොඳ ඉවසීමක් නම් තියනවා...🤣🤣🤣🤣🤣
මියුරුට බනිද්දි ඇයි සෙව්වන්දි අඩන්නෙ 😑
Aththatama e iwaseeme gunaya aneth siw dena langama nathei kiyalai mama hithanne!
ඉවසීම 🙄 අම්බෝ මෙතුමන් බුදුදහමට හොඳින් ගරුකරන කෙනෙක් නිසා හොදයි නැත්තම් නැත්තම් මේසෙට්එකේ රේදිවනන්න වෙන් නෑ ....මෙතුමා ඇත්තටම අති දක්ෂ නිහතමානී ගුනයහපත් නිසා මුන්ට බයිලාවිතරයි ගහන්නේ
ඔහොම ඉවසන්න එපා ඔකේ නින්දා අපහාස ... කරන එවුන් සමාජයට කරපු හොඳක් නෑ ඔබතුමන් මගේ දන්න හෑමෝටම හරිදෙ හරිමාර්ගය පෙන්වාදෙනවා හැමදාමත් එක අපි දන්නවා මහත්තයෝ...
ua-cam.com/video/MNM84P8KxMY/v-deo.html
ඩොක්ටර් ට ඕන දේ අනිත් අයගෙන් ඇදුනෙ නැ ඉතිං සද්ද නැතුව ඒ මහත්තයා ඉන්නවා.ඩොක්ටර් කියන දේවල් සීයට සීයක් ඇත්ත.💕💕
මෙතන හැම කෙනෙක්ම තමන්ගෙ විෂය පතය නිවැරදි යයි සිතාගෙන එම විෂයේ අන්තගාමින් වී සිටින බව නෙී යනව.අදුශ්‍යමානය යනු නෙපෙනීම නෙවෙිද.දෙවියන් පියවි ඇසට පෙනේද.නැත එහෙනමි මෙවැනි නෙපෙනෙන බලවෙිග තිබිය හැකියි නේද.බුදු දහම පිලිබදව හොදින් ඉගෙන ගත් හාමුදුරු කෙනෙක් සමිබන්ද කරගන්න ඉන්දික තොටවත්ත වැනි විද්වතුන් සමිබන්ද කරගන්න සංවාදය මීට වැඩිය හරවත් වෙිවි.බුදු සරනයි රෑපවාහිනි මාද්‍ය ඡාලයට.
Indhika Thotawaththa?
මට තේරුන දෙය නම් මලවගේ මැතිතුමා ජාම බෙරගත්තා වෛද්ය තුමයි අපේ හාමුදුරුවොයි නිසා නැතිනම් තනියේම ආවානම් බලාගන්න තිබුනා බයිට් වෙන හැටි . බුදු සරණයි සියලු දේනාටම.
Great programme
මේ සම්බන්දව බුද්ධ අණුව වත්,ත්‍රිපිටකය,ගැටපද විවරන වලින් වත් ඇයි හාමුදුරුවන්ට උත්තර දෙන්න බැරි.
රූපවාහිනීයේ marketing පන මදි. නැත්නම් මේ වගේ program මීට කලින් ජනතාව අතරට යවන්න තිබුනා..ගොඩක් අය මේ program බලන්නෙ ලගදි ඉදන්.
ua-cam.com/video/MNM84P8KxMY/v-deo.html
ඩොක්ටගේ තර්ක නියමයි .මෙච්චර කල් අන්ද විශ්වාස පස්සේ ගියපු අයට ඩොක්ටර් ගේ තර්ක වලින් දැන්වත් මොලේ පෑදෙයිද දන්නැ 🚫
සෙව්වන්දි මෑණියන් නිසා මටත් හිතුනා මේ වැඩසටහනත් බලන්න
අද වෙනකොට විද්‍යාකුලපති මහත්මයා පිළිඅරගෙන ඉවරයි එතුමා බටහිර වෛද්‍යවරයෙක් නොවන බව. එතුමා කියන විදිහට එතුමා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි පාරම්පරික වෛද්‍යවරයෙක් .ඇත්තටම බටහිර විද්‍යාව උදව් කරගෙන එතුමා අපේ සම්ප්‍රදායික මතවාදවලටපහර ගැනීමේ වීම හරිම වැරදියි.
ua-cam.com/video/MNM84P8KxMY/v-deo.html
සයුරි අක්කි ශෝයි 🥰
සෙව්වන්දි මෑණියෝ පල්ලා සෙව්වන්දි මෑනියෝ නිසා episode ඔක්කොම trending ගහයි..
සහතික ඇත්ත 🤣😅🙏
Sirawatama.👍
Ooo
එහෙම වුනත් වටිනවා බන්.. මලවිකාර ට්‍රෙන්ඩින් එනවට වඩා මිනිසුන්ගෙ ඔළු හරි හැදෙන දෙයක් වෙනවනන්.. නෙ? 🤔
තාම ඇවිත් මේක බලන උන් ටික කෝ? 👀🤣
පාතේගම ඤානිස්සර වගේ හිමිවරැ තමයි ලංකාවට ඉන්න ඕන.
අනේ ඔව්. තව ටික දවසකින් කියයි පිරිත් වල බලයක් නෑ. පෙරේතයො, යක්ශයො විතරක් නෙවෙයි දෙවියො කියන්නෙත් හිතළු කියලා. බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයෙක් නෙවෙයි විද්‍යාකුලපතිගෙ ශ්‍රාවකයෙක්.
Wadaka naha, Ravana sellipi na kiyanwane, Ewa kiyawala naha kiyala, ewa naha kiyala kiyanne kohomda?. Hama ekama dannawa kiyala hithan enna eka tamai lokuma gon kama. Mama uda comment ekak damma ekath kiyawanna. Ayubowan!!!
😀😀😀
හ්ම්ම්....එක තමා නිකිනි පෝයෙ සිදුවීමත් බයිලාවක් ගැහැව්වෙ..😉
පොර කියනවිදියට්‍ය්ය් සසර බිය නැ උඹ බඩු ගහපන් අපායක් ප්‍රේතලෝකයක් නෑනෙ
මේකෙත් fun parts තියනවා නම් කවුරු හරි වෙලාවල් දාන්නකෝ
Methana මියුරු විතරයි හරි අවන්ක මනුස්සයෙක් හිටියෙ.. හතර දෙනාම එකතු වෙලා මියුරුට ගේම ගහන්න හදල බැරි උනා.. හාමුදුරුවො වෙලත් ....
ඇයි අයියෙ හැමදම එකම හාමුදුරුවෝ වඩම්මන්නේ එතනට
😂😂
උගේ ක්‌ශේත්‍රය තේරුමක් නෑ. බලපම් කියන කතාව. එයා උපදේශන දෙන්නේ ඌ හොදද කියලා බලලා මොලේ තියේද කියලා බලලා. ඉතිම් එහෙම මිනිස්සුන්ට උපදේශ දුන්න කියලා. ඒක උගේ වැඩක් වෙන් na😐
Tawanna idala nedda?
වැදගත් වැඩ සටහනක් අපේ හාමුදුරුවනේ
හොඳයි
ඔක්කොටම කලින් මෙන්න මේ නිවේදිකාවගේ දැනුම බුද්ධිය වැඩි කරලා ඉන්න.කරන වැඩසටහන පිළිබඳ තමන්ට දැනුමක් තියෙන්න ඕන අනිත් අයගෙන් ප්‍රශ්න අහන්න විවාද කරන්න කලින්
අපේ හාමුදුරුවනේ රාවණ ඉතිහාසය ගැන සාක්ශි ඕනෑ තරම් මේ රටේ තියෙනවා.ඒවා පර්යේෂණ කරන අය ලෝකෙට හෙලි කරමින් පවතිනවා.තවමත් පර්යේෂණ සිදුම්වෙමින් පවතිනවා.ඒ ගැන ඔබවහන්සේ දන්නවාද කියන්න මන් දන්නෙ නෑ.අවුරුදු 2500ක ලිඛිත ඉතිහාසය දිහා බලලා රාවණ ඉතිහාසය මිථ්‍යාවක් යැයි කීම කරුණු නොදැන අදහස් ප්‍රකාශ කිරීමක්.
මියුරු ග්‍රහනය කරගෙන ඇති දේ පැහැදිලියි.ඉන්දියාවෙන් මෙරටට ආ වේ ජෝතිෂයයි.ලන්කාවේ හෙළ ඉතිහාසයේ හෙළයන් සතු වූයේ තාරකා විද්‍යාවයි.මේ ගැන මියුරුට පැහැදිලි කිරීමේ අපිළිවෙල නිසාත් ඔහුට පැහැදිලි කිරීමට අනෙකුත් මහා පණ්ඩිතයනුත් ඉඩක් ලබා නොදීමත් නිසා මියුරු ඉදිරිපත් කරණ සන්කල්පය ප්‍රේක්ෂකයාට තේරුම් ගැනීම අපහසුයි.ඔය සන්කල්පය අනෙක් හතර දෙනාටම උභතෝකෝටිකයක්.විශ්ව ශාස්ත්‍රය කියල දෙයක් නම් නෑ.ඒක මියුරු විසින් යොදාගත් නමක්.විශ්ව ශක්තිය ගැන මනෝ වෛද්‍යවරයාගේ දැනීමක් නැත.ඒ නිසාම ඔහු එය පිළිගන්නේද නැත.ජෝතිෂ වේදියා ඔහුගේ විෂය සම්බන්දව හොද දැණුමක් ඇත.ඉන්ද්‍ර,වරුණ,යම ග්‍රහ ලෝක තුන(වර්තමානයේ නෙප්චූන්,යුරේනස්,ප්ලූටෝ) සොයාගන්නා බව කාකබුන්ජර මහා සෘශි වරයා විසින් මීට අවුරුදු 600කට කලින් අනාවැකි කියා ඇත.
Kelum kelum මියුරු මහත්මාග දැනුමෙ දක්ෂතාවල අසාමාන්‍ය බලයෙන් ඇත්තටම කරන කරපු මෙහෙවර දිහා අවංකව බලන්න
😆😉😂කැලුම් ද කව්ද මෙ මහත්තයෝ ඔහේකියන්නේත් කටවාචාලව ගහපල්ලේ වැටුනු එක එකා උන්ගෙ මානසිකත්වයට ලියපු හෑලී පාඩම් කරගෙන පිස්සු පොරවල් වගේ දොඩවන එවුන් හරි කියලා ද 🤗😆😂
@@prageethkariyawasam8543 හරිද වැරදිද කියන එක තීරණය කළ යුත්තේ ප්‍රේක්ෂකයායි.මන් අදහස් පළකලේ මගේ දැණුමේ සහ බුද්ධියේ හැටියටයි.කවුද හරි,කවුද වැරදි කියන එක ඔබ තුමා ඔබතුමාගේ විචාර බුද්ධියෙන් විමසා බලා තීරණය කරන්න.
@@prageethkariyawasam8543 මියුරු ඔහු සතු යම් විශේෂ හැකියාවකින් යම් සේවයක් කරනවානම් එය මාද අගය කරමි.නමුත් මියුරු ඔහුගේ විෂය සම්බන්ධව කරුණු පැහැදිලි කිරීමේ යම් අපැහැදිලි ,පැටලිලි සහගත බව නිසා අනෙක් තිදෙනා ඔහුව ග්‍රහණයට අරගෙන ඉන්නෙ.එතනදි මියුරු හදුන්වා දෙන සන්කල්පය ප්‍රේක්ෂකයාට තේරුම් ගැනීම අපහසුයි.එතකොට ප්‍රේක්ෂකයා කොහොමද මියුරු ගේ සන්කල්පය නිවැරැදි ව තේරුම් ගන්නෙ.
මේ ගණගෙඩිය වැඩක් නෑ බන්
ජෝතිසය බොහො දුරට හරි මුකද මගේ ලග්නෙ සහ වෙනත් බොහෝ අයගෙ ලග්න එක්ක බැලුවම් ජෝතිසය බොහෝ දුරට හරි
watina wadasatahanak, niyamai
After sewwandi maniyo program.😂 Howevr this program is a great program! Giving the accurate knowledge to people!
වැඩ සටහන් නිෂ්පාදක මෙවැනි වැඩසටහන් හසුරුවන නිවේදන ශිල්පීන් තෝරා ගැනීමේදී ඒ ඒ විෂයයන් පිළිබඳ දැනුමක් තේරුමක් තියෙන කෙනෙක් තෝරගන්න...
All the ver best doctor
නාඩගම් කාරයෝට වඩා මේකත් මිලියන ගනන් යයි වගේ ,මාර ආතල් 🤣
😂😂😂
ඩොක්ටර් niyamai oba tuma weda satahan karandako
අදෘශ්‍යමානය භෞතික විද්‍යව සමඟ සාකච්ඡා කිරීම විහිලුවක්....
ua-cam.com/video/MNM84P8KxMY/v-deo.html
අද දක්ෂ මනුෂ්‍යයෙක් මෙතෙන්ට ඇවුත් තියෙන්නෙ
හොද වැඩක් 🙏
ua-cam.com/video/MNM84P8KxMY/v-deo.html
හාමුදුරුවෝ විනය අන්තිමයි
මියුරුමහත්තයෝ මේ බහුතරයක් හාමුදුරුවෝ කපට් කයීරාටිකයන් බුදු හාමුදුරුවෝන්ට පිං සිද්දවෙන්න යාන වාහන කෑම බීම ගෑනු ආතල් ඔක්කොම අරන් චීවරයට මුලාවෙලා අනිත් එවුන්ට ඊර්ෂ්‍යාව ක්‍රෝධ නින්දා අපහාස කරනවා කඩේයනවා ඔබතුමන් සමාජයට කරන මෙහෙවර රටවටේ කෑගහන එක පරයෙක් කරලත්නෑ කරන්නෙත්නෑ අපේන් අහපන් මුන් හිතන්නෙ කාටහරි අපහාස කිරීම මුන් පොරවල් කිඊම කලේ මාධ්‍යයි
අද, මගින් නවත්තපු අදෘශ්‍යමානය වැඩසටහන බලන්න විදියක් තියෙනවද..?
Puluwan nam eka dannako
ada blpn eka
මලවිගේ මහත්තයා සැබෑ දක්සයෙක් හරිම සතුටුයි ඔබේ දැනුම ගැන
සෙව්වන්දි ගේ වැඩසටහන බලලා ආවේ. 😁
සෙව්වන්දි මෑනියොන්ගෙන් පස්සෙ බලාගෙන බලාගෙන යනව මේ වැඩසටහන ගොඩක් වටිනවා
රත්තරන් පොරවන් ඉන්න එක නියම නයා, පොඩි පොඩි කැලි ටිකක් රැගෙන හොදට අබරනවා, ලන්කොවේ බහුතර ගංකබරන්ගේ මින්සුන්ගේ නියම නිලේ අල්ල දෙනවා. නියම බිස්නස් එක.
මියුර එක්ක කරන චමුදිතගෙ වැඩ සටහන බලහන්කො 😄😄😄
great video 👍
Today Doctor is perfect ❤
සෙව්වන්දි මෑණියෝ බලන්න අාවේ....
විශිෂ්ට වැඩසටහනකි. මා මෙය දකින්නේ "අදෘශ්‍යමානය" ලෙසනොව
"අදෘශ්‍යමානයේකැඩපත"
ලෙසයි
දුබලයකු අල්ලා වටකොට පහරදී පොඩිපට්ටම් කර සමතළා කොට යම් ශාස්ත්‍රයක් අතුගා දැමීමට කරනා නින්දිත උත්සාහයක්.හාමුදුරුවන් කොච්චර පන්ඩ්තද කියනවානම් නිකිණි පෝය දවසේ සිදුහත් බෝධිසත්වයන් ගිහිගෙයින් නික්මුනාලු.පෝය දවසේ වැදගත් කමත් හාමුදුරුවන්ට අමතක වෙලා.
අම්මෝ අම්මෝ විශ්වශක්ති ලෙෆ්ට්.. 😂😂
Mata me ස්වාමීන්වහන්සේ සම්බන්ධ කරගන්න ඔනි අංකයක් දේන්න
ඕනෙද
ඔයාලා මොනා කීවත් මම මේක බලන්නේ බබේ නිසා..hmm..😌😌😌😌
මාත්
Hamuhuruwange pahadili kirima supiri
අද දිනයේ(13/07/2022) විකාශනය වෙමින් තිබුණු "අදෘෂ්‍යමානය" වැඩසටහනෙහි ඉතිරි කොටස කරුණාකර විකාශනය කරන්න. නැතිනම් එය මෙම UA-cam නාලිකාවට හෝ උඩුගත කරන්න.
මියුරු ඔයා නම්...😂😂😂
හොරාරාරාරා🤭🤭🤭🤭
හතර දෙනෙක් එක් අයෙකුට ගහනවා.
Ekanm aththa...
Anika mun lamayek hambeddi paththini meniyantawath baarayak welaama nedda,,, katharagama gihillama nedda,,, Doctor waru hodatama katharagama yanawa, kebiliththe yanawa.. me Doctor kiyana vidihata dewala wala yana Doctorla maanasika leddu...
@@kasunmadusanka9888 හරියට කියන දේ තේරුම් ගැනිම්. එයා කියන්නේ බෝදි පුජාවක් කරන්න දානයක් දෙන්න එපා කියලා නෙමේ. බොරුවට මට බලයක් තියෙනව ඒ බලෙන් මන් මෙහෙම කරනවා අරම කරනවා කියලා කියන උන් බොරුවක් කියලා පෙන්නන එක. හරියට video එක බලන්න
@@nyz9260 oya hariyata balanna mahaththayo,,, haamuduruwo kiyanawa, baya wela kauru hari aawama pirith tikak kiyanawa hitha hedenna, netiwa aka kiyala sethak ne kiuwe... ahannako hariyata
අනිවාර්යයෙන් මුන් කියන විදියට සසර බිය නෑ ප්‍රේතයන් අපායන් නෑනෙ
මෙතන නිකන් මලවිගෙත් ජෝතිෂයෙ අයිතිකාරයා වගේ මම කලින් මලවිගේ කියන්නෙ හොද දක්ෂයෙක් කියල පිලිගත්තෙ මේවාට යෑමෙන් ඔබතුමන්ගේ ගෞරවය නැතිකර ගන්න එපා
hemadeyakma vidyawen visadanna giyoth kelawenawa, punar bawaya saha vingganaya gena vidyawen pehedili karadimak karanna puluwanda?
It is regrettable that Jathika Rupavahini had to stop broadcasting before the end of the "අදෘශ්‍යමානය" program that was being broadcast today.
Please broadcast the remainder of this program.
Otherwise, please upload it to Jathika Rupavahini's UA-cam channel.
This program is very timely and good program. Keep going. Thank you.
ua-cam.com/video/MNM84P8KxMY/v-deo.html
නිවේදිකාව සුපිරි .
සෙව්වන්දි නිසා රුපවාහිනියේ UA-cam channel එකේ income එකත් වැඩිවෙයි වගේ
Upload today programme plz...🤔
බබී සෙව්වන්දි මෑනියන්ගෙ විකාර බලලා,,මේක බලන්න ආපු මම
Respect docter 🙏💗💗
අද වෙනකොට විද්‍යාකුලපති මහත්මයා පිළිඅරගෙන ඉවරයි එතුමා බටහිර වෛද්‍යවරයෙක් නොවන බව. එතුමා කියන විදිහට එතුමා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි පාරම්පරික වෛද්‍යවරයෙක් .ඇත්තටම බටහිර විද්‍යාව උදව් කරගෙන එතුමා අපේ සම්ප්‍රදායික මතවාදවලටපහර ගැනීමේ වීම හරිම වැරදියි.ඇත්තටම සමාජය doctor කියලා කියන්නේ බටහිර වෛද්‍යවරුන්ට. මෙතුමාට බටහිර වෛද්‍ය විද්‍යාවේ සුදුසු කමක් නැහැ
❤❤❤
ඔය මොනා කිව්වත් අපේ රටේ ඉන්න බහුතරයක් අමු මීහරක්, කොච්චර කිව්වත් යන්නේ මිත්‍යාව පස්සේ. මේ වගේ හොරු ගේන්නෙ නැතුව හාමුදුරුවොයි doctor විතරක් උන්නානම් අපිට අඩුගානේ තව දේවල් ටිකක් ඉගෙනගන්න තිබ්බා. Hats off Rupavahini for these type of programs
Oya.doctor kenek.kiyala.hithanawanam.weradi eya ehema.na.ekai.attha hoyala.balannako wimarshana.budhiyen
මෙතන කිසිම කෙනෙක්ට හරි දැනුමක් නෑ පැහැදිලි කිරීමට. තමන් හරි කියන එක විතරයි කියන්නේ.
හරක් රැලක්
රාගම ගූරු වැනි අයට ආරාධනා කරන්න ඔය වැඩසටහනට රටට ඇත්ත සමාජට ඇත්ත මිත්‍යාව විස්වාස කරන අයට මාවතක් සකස් කිරීම ඔබ තුමිය සතුයි
අනිවාර්යයෙන්
අනිවා
අනිවාර්යයෙන්
ගුප්ත සීන් එකේ ඉන්න කොල්ලා, පොඩි ට්‍ර්ක් එකක් කරගෙන යන්නේ.
හැබැයි උබ හරි පැත්තට ගියොත් ගොඩක් හොද එකෙක් වෙන්න පුලුවන් වෙයි කියලත් නිකමට හිතෙනවා. ඒක නිකම් උබට හිතෙන හිතලු වගේ තමයි.
me wage program thamai me ratata awashya, niyamai,
2004 දෙසැම්බර් "සුනාමිය", 2019 අප්‍රේල් මස 21 “ම්ලේච්ඡ බෝම්බ ප්‍රහාරය“, 2020 සිට පැවතෙන "කොරෝනා" වසංගතය යනාදිය... ...ඛෙදවාචකයන් ගැන අපේ "ඊනියා අනාවැකි" කියන අය (ජෝතිෂ්යවේදීන්) මේ ගැන කිවේ නැත?. කාරුණිකව මම "ජනතාවගෙන්, විශේෂයෙන්ම මැදපෙරදි දුග්විදන රටවැසියෝ" ඉල්ලා සිටිනවා, මේ වගේ " මිත්‍යාවන් පස්සේ ගිහින් සල්ලි නැති කරගන්න එපා!. ජනතාවනි දැන්වත් "මිත්‍යාව" පිටුපස යාම නතරකරන්න!. දොස්තර මත්තයට ස්තුතියි!!! 😥
නෑ නෑ සම්පූර්ණ වැරදි
කියපු අයනන් හිටියා බෝම්බේ ගැනයි වසන්ගතේ ගැනයි ඒත් ඒක කිව්වේ කනාවට නැතුව අමුතු දැනුමකින්වත් බලයකින්වත් නෙමෙයි .🤣🤣🤣🤣🤣🤣🤣🤣
ආසියාතික රටවලට පමණයි මේ සේරම විකාර.
ඉදන් බලපන්කෝ බටහිර රටක 😂
ua-cam.com/video/MNM84P8KxMY/v-deo.html
Dracula කොහෙද යෝදයො ඉන්නේ.. ඇවිත් ඇඩ්‍රස් එක කියහං 🤣🤣🤣🤣
Absolutely correct 👍
oya anik ratawal wala indala tiyanawada,mn ratawal 3ka indala tiyanawa,2/3 tiyanawa , anik rata apu gaman nisa tawama mukuth kiyanna behe
මම තමා පොර.
යකො මොංගල් වගෙ 🫨🥴😵😵💫
කාගෙවත් තර්ක බිඳින්න බැහැ ලේසියෙන් ඔක්කොම හරි 👍
උඹ ඔක්කොම බැලුවද
දොස්තර නිකන් හිරු එකේ චමුදිත වගේ ඩයල් එකක්.පනිනවා දෙයක් කතාකරන්න කලින්.🤣
බීලා වැඩසටහන් බලන්න එපා.....!
@@aitmconsultancies3472 හා.උබ එහෙනම් නොබී බලපන්කෝ.🤣
මේකේ දොස්තර කතා කරන්නෙම නෑ. මූට පිස්සු. මූ තමයි දොස්තර ගාවට මුලින්ම යවන්න ඕනෙ.
1.42.30 අත් පුරා මුදු වළලු පුරවන් කියනවා මුදු,මාල, සුර සංස්කෘතියට කැමති නෑ කියල.. 😅 😅
මුං වගේ ගොං හොරුන්ට අහුවෙන මිනිස්සු කොච්චර ඉන්නවද....
තර්ක වල නම් ගැටලුවක් නෑ.දොස්තර කතා කරන්නෙ atendent කෙනෙක් වගේ.සංවරව කතා කළානම් හරි පිලිවෙලයි.
1:27:42 ඇඩ් එක දැකල විද්යා කුලපති දොස්තර මහත්තය ලෙෆ්ට්
😅😅 ඒක නම් කැරි වැඩේ!
Ape hamuduruwo ara manussayata katha karala deyak pehedili karanna denne nane. Objections wedi.
poya dawasata neuwa wena dawasaka oya weda satahana karanna berida?
Nidimaranna maru programe eka😁😆😅😂😂
සෙව්වන්දි බලල ආපු මම😂
ශාස්ත්‍රයක් විදිවට ,ජ්‍යතිශ්‍ය පිළිබඳ වෘත්තිමය ගෞරයක් රකින , මලවිගෙ මහත්මවාටත් ගරු කල යුතුයි , ඒ වගේම ජ්‍යතිශ්‍ය දඩමීමා කරගෙන බොරු කියන මිනිස්සු එන දවසට මලවිගෙ මහත්මයාවත් ගෙන්වනවනම් වඩාත් ඵලදායි වෙයි.
👍👍
"විශ්ව ශාස්ත්‍රය" කියන වචනය
මට වැරදිලා අනේ කියවුණේ....
මීට..
මියුරු
හාමුදුරුවොත් බයිලා ගහනවා