මේක භූ දේශපාලනය පවා වෙනස් කරලා. ගේම් චේන්ජර් එකක්.

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ • 358

  • @ShyamMonaravila
    @ShyamMonaravila 4 дні тому +59

    Dr.Mahinda ඔබගේ විශිෂ්ටතම වැඩ සටහනක් මේක.
    අනෙක් අය ඉදිරිපත් කරන්නේ News එකක්. නමුත් ඔබ? ඔව්, ඒක Complete lesson එකක්. ඔබට සුබ පැතූම් සහ ස්තූතිය.

  • @Tlcrokyyoutube
    @Tlcrokyyoutube 4 дні тому +151

    බටහිර එව්න් පිලි ගත්තත් ලන්කන් බටහිර ලොන්තයො පිලි ගන්නෑ 😂

    • @wmapbw8444
      @wmapbw8444 4 дні тому +13

      කැපුවත් කොළ කැපුවත් නිල් වගෙ.........

    • @mahathaiya
      @mahathaiya 4 дні тому +29

      තාම ඇවිත් නැ ඇමෙරිකන් විද්‍යාඥ කට්ටිය. ආවම එයාලගෙ යුද විශේඥ ඥානයෙන් පැහැදිලි කොරාවි😂😂😂

    • @lahirusurendra6612
      @lahirusurendra6612 4 дні тому +6

      එකෙන්ම... 😂😂😂😂😂

    • @PathumShanaka-qc7fh
      @PathumShanaka-qc7fh 4 дні тому +5

      sirawatama hode😂

    • @sg-gh9uw
      @sg-gh9uw 4 дні тому +9

      සිරාම කතාව. සහතික ඇත්ත.

  • @nshan2592
    @nshan2592 4 дні тому +126

    රුසියානුවන්ට පක්ෂපාතී පූටින්ට ආදරේ කරන සුවසක් ලෝකවාසීන්ට සුභ පණිවිඩයක් සුභ ආරංචියක් මෙම මිසයිලය නිෂ්පාදනය වේගය සීයට තුන්සීයකින් වැඩිකර බටහිර සහ යුරෝපය තලා පෙළා දැමිය යුතුයි මෙතනින් එහාට ආසියාතික අප්‍රිකානු දිළිඳු රාජ්‍ය මංකොල්ලකෑම ට පූටින් ජනාධිපතිවරයා විසින් වලකනු ඇත

    • @fonsekadinesh8870
      @fonsekadinesh8870 4 дні тому +12

      පුටින් ට ජය වෙිවා ❤❤❤

    • @KalumPrasanna-o3t
      @KalumPrasanna-o3t 4 дні тому +3

      ඔබත් මමත් හිඳිනා මේ ලොව තුළ කඳුල සුසුම කුමකටදෝ..
      ඔබත් මමත් අප දෙදෙනෙකු නොව, එකෙක් ලෙසින් හිතමු...
      හෙටින් උදාවන ලෝකය සැමටම සුවදායක කරමූ....

    • @hamabey9142
      @hamabey9142 3 дні тому +1

      😂😂 patta modayo ubala innakm lankawa kawada hadannada😂

    • @Lone_wolF-19
      @Lone_wolF-19 3 дні тому

      @@hamabey9142 oyata puluwanda hadanna ?

    • @Roshan-ei6lr
      @Roshan-ei6lr 2 дні тому

      @@hamabey9142 තොපි ඉන්න කං කවදාවත් හැදෙන්නැ ඇමෙරිකාව ඇතුළු⁣ තොපි තොලොංචි වෙච්ච දවසට තමයි මෙවැනි දුප්පත් රටවල් හැදෙන්නේ

  • @hanifahamed1692
    @hanifahamed1692 4 дні тому +49

    සුපිරී පැහැදිලි කිරීමක් 👍👍👍රුසියාවට ජයවේවා. 🙏🙏🙏

  • @GayanSampath-rd5zp
    @GayanSampath-rd5zp 4 дні тому +66

    කෝ බටහිරට කඩේ යන අම්බරුවෝ රුසියාව ට ජයවේවා ❤❤❤❤

    • @ravindinawanjana6293
      @ravindinawanjana6293 4 дні тому +1

      Un anne neh

    • @Roshan-ei6lr
      @Roshan-ei6lr 4 дні тому +2

      @@GayanSampath-rd5zp අර අමිල සිල්වා කියන බටහිර පැටියා මගේ හොඳට අහගන්න වගේ හදන්නෙ මචං

    • @Lasantha_Nandika
      @Lasantha_Nandika 2 дні тому

      Rusiyawra puka depan ponnyo

    • @Lasantha_Nandika
      @Lasantha_Nandika 2 дні тому

      Rusiyawta puka depan ponnay

    • @ravindinawanjana6293
      @ravindinawanjana6293 2 дні тому +1

      @Lasantha_Nandika Pala pala LTTE karayo thopiy Ukraine ponnayo

  • @prasadmanjuonenergy5677
    @prasadmanjuonenergy5677 4 дні тому +13

    උතුම් රුසියාවට ජයවේවා 🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺 ව්ලැදිමීර් පුටින් උතුමාණන් වහන්සේට ජයවේවා 🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺

  • @surendenipitiya4687
    @surendenipitiya4687 4 дні тому +8

    ස්තූතියි මහින්ද පතිරණ මහත්මයා ඔබගෙ විස්තර කිරීම වෙනුවෙන් ....❤❤

  • @SamanthaRukman-lo1rr
    @SamanthaRukman-lo1rr 4 дні тому +14

    ජනපති පුටින් කියන්නේ ...සුපිරි මොලයක් සහිත, පෙහෙදිලි වෙඩ පිලිවෙලක් සහිත ... තම රටේ ජනතාවට ආදරේ කරනා විශිෂ්ට ජනපති වරයෙක්.. මේ මිසයිය ගෙන ඇසීමත් සතුටක්..
    රුසියාවට ජය වේවා !
    පුටින් ජනපතිට ජය වේවා !!

  • @MagalaKantha
    @MagalaKantha 4 дні тому +41

    බටහිර රටවලට හොද පාඩමක් පූටින් උගන් වල තියෙන්නේ රුසියාවට ජයවේවා

  • @ariyadasawanshanayaka6567
    @ariyadasawanshanayaka6567 4 дні тому +17

    ලෝකයම දැං රුසියාව අතේ ජයවේවා රුසියා🇷🇺💪❤️🇷🇺💪❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @lahiruchathurangaeverythin8022
    @lahiruchathurangaeverythin8022 4 дні тому +19

    දැනුම ගබඩාවක් ❤❤❤ ජය වේවා ❤

    • @jsyanthapem3836
      @jsyanthapem3836 3 дні тому +1

      එතුමා මහාචාර්ය වරයෙක්

  • @dylansyakkaggalaravanalage180
    @dylansyakkaggalaravanalage180 4 дні тому +11

    සුපිරිම විදිහට නියම තිත්ත ඇත්ත කියන එකම මනුස්සය ඔබ තුමන් 🫡🫡🫡❤️❤️❤️🙏🙏🙏!!!

  • @Adeesha70
    @Adeesha70 4 дні тому +45

    පූටින් දීපු මිසයිල Challenge එකත් අමෙරිකාව නිල වශයෙන් ප්‍රතික්ෂේප කරලා🤭.oreshnik තියා Iskander-M එකක් වත් නවත්තගන්න එයා ඩිපෙන්ඩ්ස් අමෙරිකාවේ තියා නේටෝ එකේවත් නෑ😂❤️🇷🇺❤️

  • @lahiruben2539
    @lahiruben2539 4 дні тому +53

    කෝ මේ ශීලාන්කික යුදෙව්වන් සහ ඇමෙරිකන් සහ බටහිර සුපර් මැන්ල

    • @amilasilva2408
      @amilasilva2408 4 дні тому +2

      මම හිතන්නෙ 90 දසකයෙ 2000 පස්සේ ඉපදිච්ච මිලෙනියම්ස්ල දන්නෙ නෑ දූපතේ තිබ්බ ගල් කටස් යුද්ධයට කෆිර් යානා දුන්නේ පුහුණූ කරෙ කවුද කියල.කොහොමත් ඔය බුද්දහගම් කාරයො කියන්නෙ කන පතෙ රෙන ජාතියක්නෙ.දැනට ඉස්‍රායලයෙ සහ ඇමරිකා යුරෝපයේ ඉන්න දූපතෙන් ආපු හිගන බුද්දහගම් කාරයන්ටව පිටුවහල් කරන්න ඕනෙ දුපත් බයියො. ඕකුන්ව හොඳ තම්බින්ගෙ රටවල් වලට තමා

    • @lahiruben2539
      @lahiruben2539 4 дні тому

      @ ඒ කාලෙ ඇමෙරිකාව බිතාන්‍ය හැමදාම ලන්කාවට සම්බාධක දානව . නෝර්වේ උන් බිතාන්‍ය සපෝර්ට් කරේ LTTE එකට.ඊශ්‍රායලය ආයුධ දෙන ගමන් කොටින්ට යුද්ධ පුහුණුව ලබා දුන්න. ලන්කාවෙ හිටපු අමිත් මුනින්ද්‍රදාස මරා දැම්මා . හැමදාම එක්සත් ජාතින්ගේ සම්බාධක ලන්කාවට. කේ.පී ල හිටියෙ ඇමෙරිකාවෙ . යුරෝපෙ ඔක්කොම LTTE පැත්තෙ .උබ කියන හැමදේම ඇත්ත නෙමෙයි .

    • @KALINDU01
      @KALINDU01 4 дні тому

      ​@@amilasilva2408 😂😂😂 LTTE එක යුදපුහුණ දුන්නා ඊශ්‍රායලය.ඇයි අමිත් මුනිදාස මහත්මයා.ආ නෝවෙි Uk කැනඩාව රජයන් වක්‍රකාරව ත්‍රස්තවාදී උදවු කරා.පුරවැසි බව දුන්නා.රාජ්ත්‍රන්ත්‍රකව හුදකලා කරන්න සමිබාධක පැනෙවුවා.

    • @p.j.osegamanasingha3708
      @p.j.osegamanasingha3708 4 дні тому

      ​@@amilasilva2408ගල් ඉබ්බා සිංහල බෞද්ධ ජනතාව පහත් ලෙස කතා කරන්න එපා.උඹේ ඉශ්‍රායෙල් නායකයෝ පනුවෝ ගහලා තමා මැරෙන්නේ.අර හෙරෝද් රජ්ජුරුවෝ වගේ.

    • @danuka0
      @danuka0 4 дні тому

      ​@@amilasilva2408Christian ponnyo issra idnma ohomai 😂anith unwa mrla unge agama pathurawa gatta unge rtwl diyunu krnna oni resources surn kaewa😂😂😂😂thoth ehema shukranu ponnyek neda 😂

  • @sirisenahaputanthri5516
    @sirisenahaputanthri5516 3 дні тому +9

    පුටින්ට සමකල හැකි නායකයෙක් මිහිපිට නෑ. පුටින්ට...රුසියාවට ජයවේවා

  • @gaminivijaysingha458
    @gaminivijaysingha458 2 дні тому +4

    අැමරිකා නේටෝ කදවුරැ බිදවැටෙිිවා. ලෝකසාමය උදාවෙිිවා. රැසියාවට ජයවෙිිවා.අප රට වැසියන් දැනුවත් කරන ඔබටද ජයෙන් ජයම වෙිිවා. ❤❤❤

  • @MRPRESIDENT-9-2024
    @MRPRESIDENT-9-2024 4 дні тому +12

    ඇමරිකාවේ මිලිටරි විශ්ව විද්‍යාලේ උන් පිලිගත්තත්. ලංකාවේ 10 පාස් උපාදිධාරියෝ තව ටිකකින් අදහස් ප්‍රකාශ කරයි....😂😂😂

  • @pradeepnishantha8554
    @pradeepnishantha8554 4 дні тому +12

    දැන් ඔයා මේ වැඩසටහන හොඳට කරනවා.ස්තුතියි

  • @katsrk3039
    @katsrk3039 4 дні тому +36

    ඕක රුසියාවට මහ ලොකු දියුනු දෙයක් නෙවෙයි. ඕක අඩු වියදම්/ වැඩි count එකක් target කරන් හදපු මිසයිලයක්. න්‍යශ්ටික නොවන නමුත් බලගතු ප්‍රහාර සඳහා. ඔයිට වඩා ගොඩාක් powerfull weapons රුසියාවට තියෙනවා න්‍යශ්ටික ප්‍රහාර සඳහා. හැබැයි ඒවාගෙ count එක අඩුයි පොඩි ප්‍රමානයයි තියෙන්නෙ.
    Rs 28(sarmat 2) --> mach 20+
    avangard hypersonic glide vehicle --> mach 27+
    Poseidon radioactive tsunami torpedo

    • @jagathmarapana387
      @jagathmarapana387 3 дні тому

      උඹලවගෙවිද්‍යා⁣ඤෙ⁣ඤෙයො ඉන්නව අන්ගොඩත් දන්නලබ්බක්නැ රැසියාවට උගන්නන්න යනව

  • @rohanwijethunga9846
    @rohanwijethunga9846 4 дні тому +5

    වීඩියෝ එකක් දානකල් බලන් ඉන්නෙ. ගොඩක් අලුත් දේවල් දවස ගානේ ඉගෙන ගන්නවා. ස්තූතියි සර්...❤

  • @udakaweerakoon3225
    @udakaweerakoon3225 3 дні тому +4

    රුසියාව මගෙ හදවත

  • @prabathmininuwan470
    @prabathmininuwan470 4 дні тому +10

    ඇමරිකාව ස්ටෙල්ත් යානා හදල ලොකේ කොහේ හරි රටකට බෝම්බ දාල එන චීත්ත වැඩ කරන්න උත්සහ කරනකොට සතුරාට මෙතනට ගහනව,පුලුවන් නම් බේරෙන්න කියල අභියෝග කරල කරන යුද වේදය නියම රණ කාමයයි,යුද්ධය අනුමත නොකලත් අදිරාජ්‍යවාදය වපුරවලා ලෝකය අස්ථාවර කරන,රටවල් සූරා කමින් විනාශ කරන බටහිර චීත්ත රටවල් වලට පුටීන් දෙන්නෙ නියම අභියෝගයක්,මෙවන් ලෝක නායකයන් නිසා ලෝකය සමබර වෙනව,නැති නම් මේ ලෝකයේ දිශානතිය මීට වඩා වෙනස් වේවි.

  • @LalakaChaminda-wx9bj
    @LalakaChaminda-wx9bj 4 дні тому +5

    සුපිරි මිසයිලය ගැන... සුපිරි පැහැදිලි කිරීමක්..! 💐

  • @lalithbotheju3800
    @lalithbotheju3800 4 дні тому +4

    මෙතුමා දැනුම් සම්භාරය ඉතාම ඉහළයි

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 4 дні тому +21

    රුසියාව අංක එකෙන්ම

  • @PalithaHerath-n8i
    @PalithaHerath-n8i 4 дні тому +25

    රැසියාවට ජය වේවා

  • @sadaruwanrathnasiri9624
    @sadaruwanrathnasiri9624 4 дні тому +3

    බටහිර සූප්පූවක් කාරයින්ට දාපු කින්ඩිය මරු❤❤❤

  • @Dhanushkaweerasinghe3217
    @Dhanushkaweerasinghe3217 4 дні тому +28

    ඇමරිකන් කලවම් යුක්කි ගවයෝ කෝ, ලංකා ගූ NEWS නේ බලන්නේ ඉට්න් 😂

    • @fonsekadinesh8870
      @fonsekadinesh8870 4 дні тому +4

      මාත් බලනවා ඒත් විශ්වාස කරන්නේ නැහැ චාමර සුමනපාල එයත් හොදයි ❤❤❤

    • @martinluther2911
      @martinluther2911 4 дні тому

      ගූ අල්මේදා හොදයි බටහිර කක්ක වලවල් ශුද්ධ කරන්න...ඌ ලංකාවේ plant කරන්නේ බටහිර ගූ පච news...

  • @anushamalkanthi1175
    @anushamalkanthi1175 4 дні тому +4

    රුසියාවට ජයවේවා🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇱🇰🇱🇰❤

  • @sankadon2538
    @sankadon2538 4 дні тому +7

    oba thuma spiegato bane grazie
    SRI Lanka sempre con Russo Putin ❤🇷🇺💪🇱🇰🇷🇺🇱🇰🇷🇺💪🍀🥳

  • @sunilabeythunga873
    @sunilabeythunga873 4 дні тому +7

    පැහැදිලි කිරීම විශිෂ්ඨයි. බටහිර හැකියාව makeup කල මනමාලියක් වගේ.

  • @ජීවක4
    @ජීවක4 4 дні тому +11

    බටහිර පඩයන්ගේ අදහසක පවා තියෙන්නේ උන්ගේ මූලිකත්වය😂😂😂😂😂

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 4 дні тому +5

    2000 දී විතර සමාජවාදී බල කඳවුර බිඳ වැටුණා කිව්ව ඇමෙරිකාව ප්‍රමුඛ ධනවාදී කඳවුර ට අබ සරණයි.......න්‍යෂ්ටික අවි පාවිච්චි නොකරත්වා කියන බලාපොරොත්තුව හැමෝම තබා ගත යුතුයි

  • @ravindrakumara5446
    @ravindrakumara5446 4 дні тому +10

    thank you so much good 🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍 jayawewa

  • @nishanthakumara9290
    @nishanthakumara9290 4 дні тому +4

    ඕන්න ඕකයි දැන් ඇමරිකන් නේටෝ වහල් පුතාලට තියෙන ප්‍රශ්නෙ. එක රටක් හුම් කියන්නේ නෑ රෙද්දෙ රෙවිල ඉන්නෙ පව් කියලත් හිතෙනව අෆ්ෆා...😅😂 අපේ වීරය පුටින් උතුමා හදවපු ඔරෙශ්නික් කියන නම ඇහෙනකොටත් බටහිර සහ නේටෝවට කක්කි යනව....😜🤣

  • @pushpikadesilva9180
    @pushpikadesilva9180 3 дні тому +2

    ලස්සන විග්‍රහයක්❤

  • @KalumPrasanna-o3t
    @KalumPrasanna-o3t 4 дні тому +2

    ඔබත් මමත් හිඳිනා මේ ලොව තුළ කඳුල සුසුම කුමකටදෝ..
    ඔබත් මමත් අප දෙදෙනෙකු නොව, එකෙක් ලෙසින් හිතමු...
    හෙටින් උදාවන ලෝකය සැමටම සුවදායක කරමූ....

  • @sanjeewalaxman
    @sanjeewalaxman 3 дні тому +1

    නියම විග්‍රහයක් ..

  • @jsyanthapem3836
    @jsyanthapem3836 3 дні тому +1

    Thanks for real information

  • @cartoon.movies-i9o
    @cartoon.movies-i9o 4 дні тому +14

    රුසියාව ඔහොමනන් චීනෙ කොහොම ඇතිද 😂😂 බටහිරට අම්මා අප්පා මතක් වෙයි ඉතින් යුද්ධයක් පටන් ගත්තොත්😂

    • @Adeesha70
      @Adeesha70 4 дні тому +14

      යුද්දෙට එන්න බය නිසා තමා යුක්‍රේනය දම්මලා ගස්සන්න හදන්නේ🤣.අමෙරිකාවෙ කයියයි පඩ ගදයි විතරයි 👻

    • @KalumPrasad-t6x
      @KalumPrasad-t6x 4 дні тому +3

      @@Adeesha70 jeppo wagema thama...

    • @PraveenZV
      @PraveenZV 4 дні тому +7

      ඇයි බං ඉතින් රැසියාව ඔරෙෂ්නික් ගහල මාසෙකට පස්සේ චීනය 6th gen fighters එලියට දාද්දි ඇමරිකාවට කරගන්න දෙයක් නැතුව ඇත්තේ😂😂😂

  • @AmjadMohamed-gl4qv
    @AmjadMohamed-gl4qv 4 дні тому +6

    🇷🇺 🇱🇰 🇱🇧 🇮🇷 🇰🇵 🇨🇳 🇾🇪 🇵🇸 💪

  • @puja_kalhari
    @puja_kalhari 4 дні тому +14

    ඔකට ඔහෝමනම් icbm මක් 20කට වැඩියෙන් යනකෝට කොහෝමවත්ම නතර කරගන්න බැරිවෙයි

  • @AmarasingeadonJayasingha
    @AmarasingeadonJayasingha 3 дні тому +1

    සුපිරි ❤❤❤

  • @PraveenZV
    @PraveenZV 4 дні тому +6

    රැසියාව නොවැලැක්වියහැකි මිසයිල test කරනව චීනය 6th gen fighters test කරනව එ මදිවට හූතිලාගෙන් කනව ඇමරිකාව.
    ඇමරිකාවටයන එනමන් නැතුව ඉන්නේ 😂😂😂

  • @ojiperera6117
    @ojiperera6117 4 дні тому +7

    බටහිර විද්වතුන් මෙිි තාක්ෂණය ගැන පුදුමවෙනවා ,බටහිර මීඩියාවලින් මෙය යල් පැනපු තාක්ෂණය ලෙස හදුන්වා දෙනවා.

  • @bossexperiment6398
    @bossexperiment6398 4 дні тому +4

    🎉❤ රුස්සො කාලෙකම ඉදන් තාක්ෂණය කියලා මිසයිලෙටම තමා මුල් තැන දුන්නේ ඒක නිසා ඒක නිසා ඉතින් ඕම එකක් හදතෑකි

  • @rangajeewamedagamage7352
    @rangajeewamedagamage7352 3 дні тому +1

    Excellent 😊

  • @niroshaalabdeen7367
    @niroshaalabdeen7367 День тому

    Patta Supiree Games Changing Weapons Nam Russiyarawama 🇷🇺 Thamiee ❤ Russia 🇷🇺 🇷🇺 Russia ❤

  • @Dhanushkaweerasinghe3217
    @Dhanushkaweerasinghe3217 4 дні тому +11

    Russia ❤❤

  • @RuwanIleperumaarachchi
    @RuwanIleperumaarachchi 4 дні тому +3

    බටහිරයො පුදුමවෙද්දි අපේ බටහිරයො තාක්ෂණය යල් පැනලලු

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka1981 4 дні тому

    බෝහොම ස්තූතියි ඔබට

  • @janakaasanka493
    @janakaasanka493 4 дні тому +1

    ජයවේවා

  • @rangaranasinghe3881
    @rangaranasinghe3881 4 дні тому +3

    Thanks 🙏

  • @sankadon2538
    @sankadon2538 4 дні тому +5

    ❤🇷🇺💪🇷🇺🥳🇷🇺💪❤💪🇷🇺🇱🇰🇷🇺🇱🇰🇷🇺Putin ❤Putin ❤Putin ❤🇷🇺🇷🇺🇷🇺

  • @SamarasingheDisanayaka
    @SamarasingheDisanayaka 4 дні тому +1

    ගරු ජනාධිපති පුටින් උතුමානන්ට රුසියාවට ජයෙන් ජයම වේවා

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 4 дні тому +1

    ඔබතුමා දේශපාලනය විචාරය කරන එක ඉතාම වටිනවා...දේශපාලනය කරන එකට වඩා....මගේ හැඟීමට අනුව

  • @susanthasenarathna1123
    @susanthasenarathna1123 4 дні тому +2

    රැසියාවට ජය වේවා

  • @dhanachami2190
    @dhanachami2190 4 дні тому +9

    විලිලැජ්ජාව නැති කරගන්න කියනවා ඇති තාක්ෂණය එයාලගේ කියලා😅😅

  • @chandrakarunaratnerajapaks8193

    ජයවේවා රුසියාවට 🌹🌹

  • @ranjankarandeniya7631
    @ranjankarandeniya7631 4 дні тому +3

    ❤❤❤❤❤❤❤❤

  • @sisiraganegoda9314
    @sisiraganegoda9314 4 дні тому

    ⁣ඔබේ වීඩියෝ කාලයක සිට නොවරදවාම බලනවා. ඇත්තටම ඉතාම අර්ථවත් ලෙස, පැහැදිලිව, සියුම් ලෙස ඇනලයිස් කරමින් ඉදිරිපත් කරනවා. ඔබ වරින් වර උගුරට හොරා බේත් බොන්න වගේ ඔබ කැමති දේශපාලන කණ්ඩායමකට පක්ෂග්‍රාහී ලෙස හා වාසිදායක වන ලෙස හිතාමතාම හා ආයාසයෙන් තර්ක ගොඩනගමින් ලංකාවෙ දේශපාලන කතන්දර අපට එන්නත් නොකර ඉන්නව නම් මේ කතන්දරේ මීට වඩා ලස්සනක් තියෙනව නේද කියල හිතුණා.

  • @IshankaIshanka-pb3jx
    @IshankaIshanka-pb3jx 4 дні тому +6

    රැසියාවට ජයවේවා 💞💞💞💞💞💞💞

  • @IshankaIshanka-pb3jx
    @IshankaIshanka-pb3jx 4 дні тому +4

    ඔබතුමාට...
    චිරං ජයතු.

  • @nalakaperera2462
    @nalakaperera2462 4 дні тому +1

    💪💪🇷🇺🇷🇺🇷🇺🔥🔥

  • @manjulathilakumara
    @manjulathilakumara 4 дні тому +2

    Thank you for the valuable explanation

  • @chandanajayalal4327
    @chandanajayalal4327 4 дні тому

    Thank Sir.

  • @imashihouse6017
    @imashihouse6017 3 дні тому +1

    රුසින් ගැතියොයි,බටහිර ගැතියොයි.අපිට මොකටද කාටවත් කඩේ ගිහින්.අපිට කොයිඑකා ගහගත්තත් මොකද?අපි ඉන්න තැන තේරුම් ගත්තනම් හොදයි ණයට කහින්නෙ නැතුව.😂😂

  • @ishancharuka701
    @ishancharuka701 4 дні тому +1

    russian ❤️

  • @Anlp-n6q
    @Anlp-n6q 4 дні тому +2

    Comment1❤❤❤

  • @cyrilobeysekara-hs9po
    @cyrilobeysekara-hs9po 4 дні тому +3

    නිකන්ම කතාකරන්නේ නැතිව සාධක සමග කතාකිරීම හොඳ ඉ

  • @amilasilva2408
    @amilasilva2408 4 дні тому +3

    රුසියානු හමුදා තෙජාන්විතව සිරියාවෙන් ගිය හැටි පැහැදිලි කිරීමක් ඕන

    • @DinuwaraDissanayake
      @DinuwaraDissanayake 4 дні тому +4

      සිරියාවේ base තියෙ තාම ගිහින් නැ 😊

    • @SugathPerera-o4i
      @SugathPerera-o4i 4 дні тому

      සිරියවෙන් පැනල ගිය හැටි 😜

    • @VeritasKonig
      @VeritasKonig 4 дні тому

      @@amilasilva2408 මැක් 29ක වේගයෙන් පැනලා ගිහිල්ලා

    • @Tlcrokyyoutube
      @Tlcrokyyoutube 4 дні тому

      @@amilasilva2408 මුගෙ නූගත්කම 🤣🤣 සිරියාවෙන් රුසියාව තාම ගිහින් නෑ 🤣🤣 මේ වගේ හරක් තමයි හැමනිකවට කඩේ යන්නෙ මොලේ දැනුම තියෙන එකෙක් යන් නෑ 🤣🤣🤣🐃

    • @Alocloki-e2g
      @Alocloki-e2g 4 дні тому +2

      ​@@SugathPerera-o4igiye na bm tama inno 😂

  • @samanudayakumara-zi8wz
    @samanudayakumara-zi8wz 3 дні тому

    Good

  • @farisabdulla2325
    @farisabdulla2325 4 дні тому +1

    👍👍👍👍👍👌👌👌👌🇱🇰🇱🇰🇱🇰

  • @Kamalsekaran-g2z
    @Kamalsekaran-g2z 4 дні тому +3

    Super 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍❤

  • @JayampathGunewardane
    @JayampathGunewardane 4 дні тому +2

    great leader putin❤

  • @nuwansakalasooriya4487
    @nuwansakalasooriya4487 4 дні тому

    අදනම් සර් හීනියට අඩියක් ගහලා වගෙයි..ආදරෙයි ඒත්

  • @rwnfernando
    @rwnfernando 2 дні тому

    පුටින්, ලෝකය RESET කරන ඵක අනිවාර්යයෙන්ම සිදුවෙනව.
    අපේ රටේ හොරු ටික එලෙව්වා වගේ.
    දරුවන්ට ලස්සන ලෝකයක් දකින්න ලැබේවි.
    එයයි එකම පැතුම.
    ඇමරිකානුවන් ඇතුලු බටහිර රටවල ආසියාව සහ අප්‍රිකානු රටවල් සුරාකනවිට, පුටින් ඔවුනට නැගී සිටීමට ආධාර කලා.
    මේ කිසිම දෙයක අවබෝධයක් නොමැති scavengersල ඔහේ ඔවුන්ගේ නූගත් කම සහ පරගැති භාවය ප්‍රදර්ශනය කරති.

  • @mohammadfaizal7529
    @mohammadfaizal7529 4 дні тому

    Well done bro keep up

  • @bandulajayathunga8409
    @bandulajayathunga8409 4 дні тому

    Thank s✌️✌️✌️

  • @janakasamarakoon9728
    @janakasamarakoon9728 4 дні тому +5

    Russia's world hero

  • @sandeepathennakoon
    @sandeepathennakoon 4 дні тому +2

    ❤🎉

  • @sirinimalperera4089
    @sirinimalperera4089 4 дні тому

    There will be a paradigm shift in world hegemony. In this context, America is expected to lose her number one position in terms of military and economy . Good explanation and appreciated.
    General Dr Boniface Perera

  • @BATTLE-TANK
    @BATTLE-TANK 4 дні тому +1

    Thanks hoda awabodayak lebuna

  • @sheriffdeen175
    @sheriffdeen175 4 дні тому +2

    Sahathika aththa bro

  • @VeritasKonig
    @VeritasKonig 4 дні тому +1

    කෝ කෝ මේ මිසයිල ෆෑන්බෝයිස්ලා

  • @prasadedirisinghe1434
    @prasadedirisinghe1434 4 дні тому +1

    රුසියාවට විජයග්‍රහනය ❤❤❤❤❤❤❤❤❤

  • @MangalaSamarakoon-gs4yk
    @MangalaSamarakoon-gs4yk 4 дні тому +1

    Good job 🎉

  • @chandrasenaedurapotha1979
    @chandrasenaedurapotha1979 3 дні тому

    👍👍👍👍👍

  • @kutkuy4399
    @kutkuy4399 4 дні тому

    Muhamed ❤❤❤

  • @amiljeeeanthawalliyapparam3839

    Baya nathuwa pitinnkiyaida❤❤❤❤❤

  • @AnuruddhaSilva-v4l
    @AnuruddhaSilva-v4l 4 дні тому

    අපි මාලිමාවේ වගේ ඔබතුමා රුසියාවේ.........❤❤❤❤

    • @mahindapathirana
      @mahindapathirana  4 дні тому +4

      නැහැ. මම රුසියාවේ නෙවෙයි. මම බටහිර ආධිපත්‍යයට එරෙහි තැනක ඉන්නෙ. මම ඉන්නෙ multipolar ලෝකයක් වෙනුවෙන්.

    • @PriyanthaNishantha
      @PriyanthaNishantha 3 дні тому

      Malimawa😂😂😂😂😂😂

  • @sampathpremaratne4723
    @sampathpremaratne4723 4 дні тому +11

    එක්සලන්ට් එක්ස්ප්ලනේෂන්👍
    මේ වගේ විචාරාත්මක ස්කිල් එකක් තිබෙන කෙනෙක්නේ මහින්ද වගේ පට්ට හොරෙකුට කඩේ ගියේ, මේ ආකාරිය තාක්ෂණික පරිවර්ත දැනුමත් තිබෙන ඔබගේ කාලය අපරාදේ තා දැමුවේ😢

    • @VeritasKonig
      @VeritasKonig 4 дні тому

      අපරාදෙ මය්යාව යැව්වා නං යුක්කො පුට්ටා හිතුව විදියට සතියෙන් ඉවර කරන්න තිබුන

    • @ජීවක4
      @ජීවක4 4 дні тому +1

      යාවත් කාලීන වෙයං බං 😂😂😂😂 අනවශ්‍ය දේ නොව අවශ්‍ය දේ විතරක් උකහාගනිං...ලංකාව දියුණු නොවන්නේ අවශ්‍ය දේ අරගෙන වැදගම්මකට නැති අතීත දේවල් අත්හරින්න දන්නේ නැති නිසා සෑම අංශයක්ම යාවත්කාලීන නොවීම නිසයි

    • @VeritasKonig
      @VeritasKonig 4 дні тому

      @ජීවක4 ඔව් ඒකනං ඇත්ත තමා .... හැත්තෑ අසූ ගනංවල රුස්සො න්‍යෂ්ටික අවි ගහන්න හදපු රොකට් වලට සාම්ප්‍රදායික පුපුරන ද්‍රව්‍ය හෝ පුස් අවි දාලා, ඇමෙරිකන් කාරයන්ටත් කලින්ම කියල ගැහුවාම මගෙ අම්මේ මය්යා කෙල පෙරාගෙන ගුන කියෝනවා.
      යකෝ icbm දාලා ගැහුවොත් කියන්නේ නැතුව රුසියාවක් නැතිවෙන්න නේටෝව ගහනවා කියන සරල දේ මේ මහාචාර්ය තුමා දන්නේ නෑ ..... icbm හහන්න කොච්චර වියදමක් යනවද කියල දන්නෙත් නෑ, පුට්ටට ඕවා සිය ගනං ගහන්න බඩුත් නෑ (වෙපන් චීනෙනුයි ඉරානෙනුයි උතුරු කොරියාවෙනුයි ගෙන්නන රුස්සොනෙ බං)
      ඒ අස්සෙ පුට්ටා "අපට ගහන්න ටාගට් එකක් දියල්ලා" කියල මරු කියෝනවා. මූ රාජ්‍ය නායකයෙක්ද නැත්තං ගමේ චන්ඩියෙක්ද? යැංකි ගාවත් icbm තියෙනවා, ගැහුවොත් පුට්ටටත් නවත්තන්න බෑ....මේ සරල සත්‍යය කියන්නේ නැති මෝඩ චූන් අප්පුහාමිලත් රුස්සංගෙ "ඇදහිය නොහැකි" තාක්සනය කිය කියා ස්වයං චූන් වෙනවා.....
      ඔව් ඔව් අප්ඩේට් වෙයල්ලා....මීට වඩා චූන් සිළුමිණ පත්තරේ වත් නෑ මයෙහිතේ....

    • @ජීවක4
      @ජීවක4 4 дні тому

      @@VeritasKonig හැමණිකාවත් මුලු ගූටෝවත් උන්ට සහය දක්වන තවත් රටවලුත් 25000 ක සම්බාධක දාල හිතුවා යුද්ධෙ දිගටම කරගෙන යනකොට රුස්සො දණ ගහයි කියලා... අවුරුදු දෙක යන්නත් ඉස්සර ගූටෝවම කියනව මුළු ගූටෝ රටවල් වල වාර්ෂික යුධ උපකරණ නිෂ්පාදනයට වඩා රුස්සන්නේ යුධ උපකරණ නිෂ්පාදනය දස ගුණයක් කියල 🤪🤪🤪🤪🤪🤪🤪 ඒක එහෙම උනත් ලංකාවේ බටහිර ගැති හිකනල්ලු පිළිගන්නේ නෑ🤪🤪🤪🤪🤪😂😂😂😂😂😂
      පුකෙන් හිනායන ඉමෝජීයක් නෑ බං තවම තිබුනානං දාන්න තිබුනා🤪🤪🤪🤪🤪

    • @sampathpremaratne4723
      @sampathpremaratne4723 4 дні тому

      @ජීවක4 ඇත්ත දැකපමි, වහලෙක් නොවියන් කිසිම කාලෙක,😁 ඒකයි ඇත්ත කිවේ.. මාධ්‍ය තුළින් ජනතාව මුලා කිරීම ගැන සත්‍ය අපේක්ෂා කරන අයෙකු වශයෙන් කරනගාටුයි,

  • @RuskyUlyanov
    @RuskyUlyanov 3 дні тому

    Katyusha missile මතක් උනා ww2 soviet ලගේ.🥶

  • @DayanandaWa
    @DayanandaWa 4 дні тому

    ,සත්‍යය තුලින් නෙගෙ මහා බලයක් රසියන් ජනපති ලොකයෙ බලවතා බවට මෙවිසිස්ට නායකයාව බටහිර ජතින් පිලිගත යුතුයි

  • @mohamedthahirmohamedmashoo814
    @mohamedthahirmohamedmashoo814 4 дні тому

    We love Russia.❤

  • @Buddika-f1m
    @Buddika-f1m 4 дні тому

    🔥🔥

  • @piyathcolornote
    @piyathcolornote 2 дні тому

    Next century belongs to Asia. China is revolutionizing the military technology along with Russia which is a huge problem for the Western hegemony.

  • @sujithsenanayakasenanayaka9078
    @sujithsenanayakasenanayaka9078 4 дні тому +1

    මහාචාර්ය කියලා කියනවා. ඒත් මං දන්නෑ. එයා බුද්ධිමත් කෙනෙක්ද කියලා. ඔයාලාම අධ්‍යනය කරලා බලන්න එයා ත්‍රස්තවාදීන් සියල්ලෝම කරන ක්‍රියා හරි සුභවාදීවයි. ඒ දේට විරුද්ධ නැගී සිටින අනිත් අය හතුරා විදියටයි හරිම ලස්සනට කට උල් කර කර හෙන නයිස්ටෝර්ක් දෙනවා. 😂😂😂

    • @Alocloki-e2g
      @Alocloki-e2g 4 дні тому +2

      Ethin ai unt trstawdin kiynnne ,tikk hithowth isrylaya ta trstwadiyo ,mn kiynne isis ,wage snwidna newe ,lebnon wala satn karna gasa thirye stnkarnakatiya

    • @Tlcrokyyoutube
      @Tlcrokyyoutube 3 дні тому

      @@sujithsenanayakasenanayaka9078 ඔහොම තමයි දෙයක් තේරුම් ගන්න තරම් මොලයක් නැතිව ඉපදුනාම අමු ගවයා 🤣🤣🤣🐃🐃🐃

  • @LeePark-ik8rs
    @LeePark-ik8rs 4 дні тому +1

    @mahinda pathirana ඔබතුමා ඊශ්රායල් - පලස්තීන යුද්ධය ගැන වැඩිය කතාකරන්නෙ නැත්තේ ඇයි ???

  • @anandalal3491
    @anandalal3491 4 дні тому +2

    ඇමරිකාව ඇතුලු බටහිරවුන්ගේ හුතුවක්කාරී උද්දච්ච අධිපතිවාදීකමට හොඳ නිෂ්පාදනයක්.ලෝකය පුරා ගිනි අවුලන මොවුන්ගේ උත්සහයන් කෙසේහෝ නැවැත්විය යුතුය.එබැවින් මෙය සමහරක් විට ලෝක සාමය තහවුරු කරගැනීම්වස් මෙවලමක්ද විය හැක.ඒ මෙතෙක් මේ ඇමර්කාව ප්‍රමුඛ බටහිරවුන්ට අහියෝගයක් වෙන්න හරිමං කිසිවෙක් කිසිවෙක් ඉදිරිපත් නොවීම හේතුවෙනි.