@@Freedom......146 මෙතන proof දාන්න බැහැනේ ( Ukrainian ATACMS missiles strike on the Kursk region: A S-400 air-defense system of the Russian army was destroyed in Kursk/Vostok. 5 US-made ATACMS missiles armed with cluster warheads caused impacts - footage. )
මෙහි තැනක ආලෝකයේ වේගය යනුවෙන් කියවෙන තැන ශබ්දයේ වේගය ලෙස නිවැරැදි විය යුතුයි. එය අවිඥානිකව කියවුනකි. ❤
Dr. pláž. explain. light. speed. & sound. speed.
@@lalithdammika7187ගමන් කරන්න පුළුවන් උපරිම වේගය.
"Mach = මහ්" නෙවෙයි. මැක්. ගූගල් කරල බලන්න pronunciation
😂😂😂😂😂😂😂තෝ ඉතිං කොහොමත් ටිකක්... ටිකක් නෙවෙයි ගොඩක් මොළේ කචල් එකෙක් නේ 😂😂😂😂😂😂
ගවයන් ට විතරයි තේරුම් ගන්න පුළුවන් නේද 😂😂😂???@@MuhammadAbdullahZaharani
ඇමෙරිකන්කාරයා, UN එක ලංකාවට කෙලවන වාරයක් පාසා තමන්ගේ නිෂේධ බලය යොදාගෙන ඒවා පරාජය කොට ලංකාවට උදව් කරන රුසියාවට ජනපති පූටින්ට නියත ජය...❤❤❤🎉🎉
😱😱😱😱😱😱😱ජයවේවා රුසියන් ජය අත ළඟ... එත්... හ්ම්ම්ම් ඔව් අත ළඟ 😂😂😂😂
❤❤❤❤🎉🎉🎉🎉
ස්තූතියි මහින්ද පතිරණ මහත්මයා ඔබගෙ විස්තර කිරීම වෙනුවෙන් ..........රුසියාවට ජයවේවා !!
කොහොමද පුටින්ගේ මුලේ මෙදා සැරේ ඇමෙරිකාව රුසියාවේන් ඉල්ලන් කනවා අනිවාර්යෙන්ම. මිනී මරු ඇමෙරිකාව.
පුටින් ඇත්තටම ඇමරිකන් පාලකයන්ට වඩා නිර්භීත ,බුදධිමත් ,මානුෂිය පාලකයෙක් මම හැම වෙලාවෙම පුටින්ගේ ජය ප්‍රාර්ථනා කරනවා,ඔබතුමාගේ පැහැදිලි කිරීම බොහෝ වැදගත්
Yes❤
ඔබේ කථාවට මාත් එකඟයි
අනිවාර්යෙන්ම. එකඟයි .
.
🌟🌟🌟🏆️🏆️🏆️💗💗💗
ඔබතුමාගේ කතාවෙ මැද හරි යහ... බටහිරඅවි ආයුධ ක්ෂය වන තෙක් අල්ලන් ඉන්න ඉන් පසුව බටහිරට පහර දෙන්න කියන මගේ අදහස ඔබතුමාගේ කටින් කියවුනා මම ජනමාධ්‍යවේදියෙක්වත් විශේෂ අධ්‍යාපනඥයෙක්වත් නෙමෙයි මම සාමාන්‍ය පුද්ගලයෙක් හරිම සතුටුයි මගේ දැක්ම ක්‍රියාත්මක වීම පිළිබඳව මක් නිසාදයත් බටහිරයන්ගේ යකඩ සපත්තුවට යට වී ආසියාතික ජාතිකයන් එදා මෙදා තුර විඳවන දුක්ඛිත ජීවිත වලට සැනසීමක් උදා වන්නේ රුසියානු ආධිපත්‍යයක් මේ ලොව රජ කරවන දාට පමණි මා අද දහන ආගම ධර්මයට අනුව අයුක්තියට අසාධාරණයට බල කාමයට ධනවාදයට සූරාගෙන කෑමට එරෙහි ව සියලු ආගමික ශක්තියෙන් ද විශ්ව ශක්තියෙන් දඉහත කී සියලු කරුණු සම්බන්ධව මළවුන්ගේ නාමයෙන් ද බටහිරයන් පරාජයටම පත්වේවා පත්වේවා දුබලයන් වේවා සමස්ත ලෝකවාසී ජනතාවට නිදහස සාමය ස්වෛරීත්වය උදා වේවා නමස්කාර වේවා 🎉🎉🎉🎉🎉🎉🎉🎉....🎉🎉🎉..
රැසියාව යනු කෑ පතේ මලපහ නොකරන සුවහසක් ස්රී ලාංකික යින්ගේ හදවතයි ,❤❤❤❤
අනිවාර්යයෙන්ම. රුසියාව කියන්නේ කිසිම කොන්දේසියක් නැතිව ලංකාව වෙනුවෙන් පෙනී සිටිය, පෙනී සිටින රටක්.
❤
අපි අනිවාර්යෙන් රුසියාවට සපෝට් මොකද ඔය ඇමරිකන් කාරයෝ කරේ අපිට හැමදාම වල කපපු එක ඒ හැම වෙලේම නිශේදන බලයෙන් අපිව බේරුවේ රුසියාව
Aniwa
Apata pamanak nowei. Mulu lowa siyalu peeditha janathawata hathuru lesa owun kriya karathi.
මගුල තමා අපි ලංකාවෙ හදන හුඟක් දේවල් ගන්නෙ ඇමරිකාව 😂 ඇමරිකාවට කෙළවෙන කියන්නෙ ලංකාවටත් කෙළවෙනව😂
@@sorry_for_ අපිට මානව හිමිකම් ප්‍රශ්න සම්බදක එහෙම දැම්මනම් ඔයා ඔහොම කියන්නේ නෑ 🤣🤣
@@Hela1Tv-g5w g+ දෙන්නෙ කව්ද දන්නෑ 😂 රුසියාවෙන් අපිට හම්බෙන ලබ්බක් නෑ. අපි ඇස්බැස්ටෝස් තහනම් කරා විතරයි උන් අපේ තේ ගන්න එක නැවැත්තුවා😂 ඇස්බැස්ටස් කියන්නෙ පිළිකාකාරකයක්. තුන්වෙනි ලෝකෙ රටවල් විතරයි පාවිච්චි කරන්නෙ😂
රැසියාවට ජය.බටහිර බන්ග වෙවා.නෙටොව බන්ග වෙවා.
😂😂😂😂😂😂😂😂😂😂සක ලක. Bong
සදාකාලික අනාථ වෙච්ච රටක කන්න බොන්න වත් නැති රටක... ලෝකේ වැඩිම මානසික රෝගියෝ ඉන්න රටක... ජාතික සමගිය නැති රටක... IMF එකෙන් ණයට ඉල්ලන් කන රටක.. පාලකයෝ බංකොලොත් කරපු රටක පාස්කු ප්‍රහාරයෙන් මුළු ජනතාව අන්දපු රටක කාලකන්නි රාජපක්ෂ set එකේ එකෙක් වේදිකාවල කෑගහපු එකෙක් හොරා කාපු නඩේ එකෙක් දාන video වලට චුන් වෙලා බුරනවා අපි... අපි තාමත් කරත්තේ... සමනල කන්ද වේදිකා නාට්ට්‍ය මතක් වෙනවා... අවසානයේ කවුද ගොන්නු කරත්තේ අපි ගොන්නු කරත්තේ 😂😂😂😂😂... රුසියාවේ න් $ බිලියන 1000 ක් විතර නයක් ඉල්ලමුකෝ 😂😂😂😂😂🤧🤧🤧🤧🤮🤮🤮
අපි පුටින් මහත්තයා ගේ මිනිස්සු ❤
🇷🇺🇱🇰
Ekenma bro.
❤❤දන්න දා ඉදන්,එහි සාහිත්‍ය ,භූමිය,දේශපාලන මූලධර්ම ...
Ai ube ammta hikuwe Russian karayekd 😂 e ponnayo ?
😂😂හිටගෙනද😅
පූටින් කියන්නෙ ලෝකය ගලවා ගැනීමට ආව දේව දූතයෙක්..❤❤❤
ඇමරිකා එක්සත් ජනපදය විනාශ වේවා කියා මාගෙ ප්‍රාර්ථනා ව.
Amusohonak wewa eya esema wenawa
Anivareng
I also same
අපෝ එහෙම හිතන්න වත් එපා, කොච්චර හොඳ මනුස්සයො ඉන්නවද ? උන්ගෙ මෝඩ දේශපාලන ය තමා වෙනස් වෙන්න ඕනෙ.
@@KalumPrasanna-o3t ow innawa ehe ghin marumkaapan pissekgen
අපේ යුද්ධයට ලොකු සක්තියක් උනු රට තමා රුසියාව අපි රුසියාවට ජය පතනවා පුටින් ජනාධිපති තුමාට කිසිදු කරදරයක් නොවේවා
❤❤❤❤❤❤
❤❤❤❤❤
Akema Sahar Aniwaryenma Russia..... 💪⚔️❤️🇷🇺🇱🇰❤️⚔️💪...... 👍
බුද්ධිමතෙක්ගේ දේශපාලනික හා යුදමය කටයුතු ගැන විචාරය මෙය නරඹන සියලුම ජනතාවට ප්‍රයෝජනවත් ඔබට ජය😊😊
බුද්ධිමත් වගේම හෙණ බයිය මෙයා😂
බටහිරයන් මොරැල්ඒ කට දෙන අවි ආයුධ ඉවර වෙනකන් අල්ලන් ඉන්න ඊට පස්සේ කෙලල අරින්න කුඩු වෙන්න බටහිර බලය වැනසුණු දාට ඉන්න මිනිස්සු කිහිප දෙනාට හරි සමගියෙන් සාමයෙන් සතුටෙන් ජීවත් වීමට හැකි වේවි රුසියානු ජනපතිතුමනි ඔබට දීර්ඝායුෂ වේවා බල පරාක්‍රමය නුවණැස දිනෙන් දින මොහොතින් මොහොත වැඩි වේවා සමස්ත ලෝකවාසී දුක් විඳින ජනතාවගේ දුක වෙනුවෙන් මිය ගිය ජනතාවගේ ආශිර්වාදය ඔබට හිමි වේවා 🎉🎉🎉🎉
අනිවාර්යයෙන් රුසියාව දිනන්න ඕනා..
ඉතාමත්ම හොඳ පැහැදිලි කිරීමක්. ගොඩක් දැනුවත් වුණා. ඔබට ගොඩක් ස්තුතියි. ඔබගෙන් ගොඩක් දැනුමක් ලබනවා. ❤️❤️
රුසියාව චීනය නැත්තම් ගොඩක් රටවල්වලට කෙලවෙලා.
එතසමහර එවුන් කියනෙ ඇමරිකව බටහිර රටවල් නැතන් අනිත් රටනල් නැතිවෙලා කියලා😅😅😅
@@supundilshan2098batahira ratawal hodai itim ratawal winasa karanna itim. Rusia china tama asiawata lokuma shaktiya attenma.😊
ඔබගේ විග්‍රහය විශිෂ්ටයි 👍
පුටින්ට ජයවේවා...
අපේ රටත් සුද්දා ගෙන් නිදහස් ගත්ත කාලෙම රුසියාවඑක්ක සිටියානම් දැන් ලෝකේ දියුණු රටක් රුසියාවට ජය වේවා ❤❤❤
රුසියාවට ජය ❤
රුසියාවට ජයවේවා ජයවේවා
රුසියාවට ජයවේවා..,
නිකමට හරි උන් ඕක යුක්රේනෙට විසයිල් ගැහුවොත් වෙන්නේ ලංකාවටත් ඒක බලපෑමක් තියෙනවා මොලයක් ඊටයෙන මනුස්සයෙක් ඕවට උදව් කරන්නේ
බට හිර රෙවිලා ඉන්න වෙලෙ අපෙ බට හිර ගති තියන වහල්ලු තව හොදනවා...පුටින් කියන්නෙ යකඩ මිනිහෙක් 2000 පස්සෙ රුසියාව යම් කිසි ක්‍රම වෙදයකට ලොකය ඉදිරියෙ නැගිට්ටා එ පුටින් නිසා..ඇමරිකාව ප්‍රෙමුක බට හිරට වත් හිතා ගන්න බැරි උනා මොකද උනෙ කියලා වත් ලොකෙම තියන සම්බාද දැම්මත් පුටින්ට ඔනි දෙ රට තුලම හදනවා එක නවත්තන්න කාටවත් බැ......ජය වෙවා පුටින්ට
Pukada yakada 2000 passe
100 % Agree With Your True Comment & Keep It Up Saho
........ ⚔️💪☢️❤️☢️💪⚔️..... 👍
ඔබ ලොවටා දෙන දැනුම විශේෂ ය අගය කරම්. 👍❤️❤️❤️👍
මුලු බටහිරටම රෙවිල ඉන්නෙ ඒ වගේම මෙහේ ඉන්න බටහිර ගැත්තොන්ට ඊට වඩා රෙවිලා ඉන්නෙ😂😂😂
මෙච්චර රුසියාව පරාද වෙලා ඉන්නකොටත් දවස් දහයෙන් ගහනවා කියපු එක දැන් අවුරුදු තුනක් තිස්සේ ගහනවා මෙච්චර රෙවිලා ඉන්න වෙලාවෙත් පරාද වෙලා කියලා තොපි පිළිගන්නේම නෑනෙ මහින්දගේම ගෝලයෝ.
😝😝
මේ චැනල් එක නිසා ගොඩාක් ලොකු දැනුමක් ලබා ගන්න පුලුවන් ගොඩාක් ස්තුතියි ඔබතුමාට දිගටම කරගෙන යන්න
පුටින් ජනාධිපති බුදුසරණයි ❤️
ඌ කිස්තියන් පකෝ😂
ජයවේවා රුසියාවට
ඉතාමත් ශාස්ත්‍රීය වියත් විශ්ලේෂණයක්
පුටින් ළමයින්ට බොහෝ ආදරය කරැනාව දක්වන කෙනෙක් වශයෙන් යුද්ධයේදි ඒ ගැන දුර දිග බලන නායකයෙක්.
රුසියාව ට ජය🎉🎉🎉
ඇමරිකන් වයිට් හවුස් ජනාධිපති වරුන්ට වඩා ඉතාම ප්‍රායෝගික මෙන්ම දශක ගණනාවක් එහා දකින නායකයෙකු වශයෙන් පූටින් ජනාධිපති වරයා බටහිර නායකයන්ට වඩා ඉතාමත් බුද්ධිමත්.එය සුලූ ආසියාවටම ආරක්ෂාවක් මෙන්ම අභිමානයක්.ඔහුගේ සිහිනය සැබෑවේවා
Amarican karayo wage ratawal kotola putin athal ganne na.hamawelema amarican balapam walata wirudda wenne putin ehema nathinam loke ratawal godak amaruwe😊
රුසියාවට ජයවේවා
අපේ ජගතා රුසියාවයි.. කිසිදා පරාජය කළ නොහැකියි..ආඩම්බරයි🇷🇺❤️💪🇷🇺❤️💪🇷🇺❤️💪
🍌🍌🍌🍌
Sexy putin
🇺🇸🇺🇸🇺🇸🇺🇸 usa power
බුද්ධිමතෙක්ගේ දේශපාලනික හා යුදමය කටයුතු ගැන විචාරය
රුසියාවට ජයවේවා !
ඇමරිකාවටයි , ඉස්රායලයටයි ගූ උණු වෙන්න ගහන්න ඕන...
ස්තුතියි හොද පැහැදිලි කිරීමක් ❤❤
රැසියා 👍
රුසියාවට ජය
ලෝක වාසි ජනී ජනයාට නිදහස ප්‍රජාතන්ත්‍රවාදය ජීවිතය ලැබේවා 🙏🙏 මගේ රටට හරියන්න ඕන ලොවෙත් නැති වෙන්න ❤❤ නව පුනුරුද යුගයක් ❤❤
සත්‍ය කතා කරන වැදගත් පුද්ගලයෙක්.තෙරුවන් සරනය්💖
🤣🤣🤣🤣🤣
Hamas pathirange puka Dena ewun
වටිනාම විග්‍රහයක්.❤❤❤!!!!
එදා ඉදන් කිව්වෙ රුසියාවට ජය වේවා .🇷🇺🇷🇺🇷🇺🇱🇰🇱🇰🇱🇰👍👍👍💪💪
ඇමරිකාව දුර්වල බව පිලිගෙන ඉවරයි
මම නම් දැනගෙන හිටියා ඇමෙරිකන් කාරයාට කවද හරි හොඳටම කෙලවෙන වග.
පුටින්ට ජයවෙවා ඔබත් අපට සම්පතකි
ජයවේවා පුටින් හා රුසියා,ජෝකර් සෙලෙන්ස්කි හා බය්ඩන්,ඇතුලු බටහිර ගැති අපේ අයට හොදට හිතන්න පුලුවන්
Putting ට ජයග්‍රහණය ලබා ගැනීමට හැකි වේවා american karayata බන්ගවෙවා
සෙලෙන්ස්කියා,නොමරා ඇමරිකන් ජෝ බයිඩනයයි නේටෝවයි පරාජය කිරීම අථිවිශිෂ්ඨයි..
ඌව මැරුවොත් යුද්දේ නවතිනවා., යුද්දේ නවත්වන්න ඕන වෙනකොට ඇමරිකාව සෙලෙන්ස්කි මරයි 😜🙏බය වෙන්න එපා 😁🙏
ඔබතුමා හොදින් දැනුවත් කරනවා ස්තූතියි සහෝදරයා ඔබට❤️👍
ලොව පුරා රජයන බටහිර බලවේග මැද ඇත්ත කතා කරන සුපිරි ජන මාධ්‍යවේදියෙක් ඔබතුමා සියලු බලවේගයන් ඔබ තුමා රැක දේවා දීර්ඝායු🎉🎉🎉🎉🎉
රැසියාවට ජය වේවා
රුසියාව ට ජය!
රුසියාව ❤
ගහන්න අවසර දීපු ගමන් ගහගෙන ගහගෙන ගියා. රුසියාවෙන් එකයි ගැහුවේ දැන් මීක් නෑ... 😅
අන්න අද S -400 එකකට කුඩු වෙන්න ගහල . S -400 කියන්නේ ,මොකක්ද කියල ඔහේ දන්නවා ඇතිනේ
එහෙම නම් වෙන්නෙ නෑ.ඊයෙත් ස්ටෝම්ශැඩෝ ගහලා තිබුණා
ප්‍රංශයත් අවසර දුන්නා ඒත් මීක් නැහැ.කලින්නම් අවසර දුන්න ගමන් ගැහුව.
@@namunubawanga3116කෝ proof.හැමදාම කියනවා විතරයි
@@Freedom......146 මෙතන proof දාන්න බැහැනේ ( Ukrainian ATACMS missiles strike on the Kursk region:
A S-400 air-defense system of the Russian army was destroyed in Kursk/Vostok.
5 US-made ATACMS missiles armed with cluster warheads caused impacts - footage. )
ස්තුතියි මෙලෙසින් වැදගත් කරුනු ඉදිරිපත් කිරීම පිලිබඳව
සුපිරි විග්‍රහයක් !!ස්තුතියි !!
පුටින් කියන්නේ දෙවියෙක් නෙවෙයි දේවාලයක් ලෝකයම ත්‍රස්තවාදින්ගෙන් බේරා ගන්නේ පුටින් තමයි
Mohomed putin al mohomed putin
@@SadewAkash-d2dnaki bayidan 😁
@@DinuwaraDissanayake gobba putin
@@SadewAkash-d2d habai bayidan pissa gedara yawwa us ewn🥲👍
@@SadewAkash-d2dපයිඩන්ගෙ පොල්ල උරන එකා 😅
බොහොම ස්තූතියි ඔබට වටිනා තොරතුරු 🙏🙏
සාතන්‍යාහු කනවලු බුල්ලගෙන්.. Merkava ටැංකි ඊයෙම 5 ලෙෆ්ට්, ඒ ගැනත් කියන්න...
ඇමරිකාව.එංගලන්තය.ඊස්රායලයභමුං හිතාගෙන ඉන්නෙ උන්ට වැඩිය එකෙක් ආයේ නෑ කියලා....
Thanks for your great explanation
දැන් තියෙන්නේ ගොර්බචෝ ෆ් ගේ කාලය නෙමෙයි පුටින් දියුණු තාක්සනයක් රුසියාවට ලබාදිල තියනවා
අපේ මිතුරු පුටින් ඇතුළු රුසියන් ජනතාවට ජයවේවා
American කුපාඩි විකාශ කලයුතුයි
❤Putin
Thank you!
Perfect as always ...👍
අපව මේ ලෙස දැනුමත් කරනව ඔබට බොහෝම ස්තූතියි.
ස්තුතියි
රුසියාවට සැමදා ජය
Higana Russia we rubalaya kada watila
Nice Talk brother .Thanks ❤❤❤video
කියන්න බෙරි සතුටක්. ජනපති පුටීන්, ලෝකයේ විශිෂ්ටම හා නිර්බීතම රාජ්‍ය නායකයා බවයි මගේ හෙගීම. එතුමා...තමන්ගේ රටට , ජාතියට තිබෙන ලෙන්ගතුව, ලොකය හමුවේ කොයි විදියට කියා පානවද?
හරිම වටිනවා
අපේ රටේ හැටියට මෙවැනි යුධ අවි ආවුද උපාංග අපි පොඩිකාලෙ කත්දර පොතේ තිබුනු සිහින පාරාදීසයක් පමනකැයි වරෙක සිතෙනු ඇත එහෙන් මේවා සත්‍යය තොතොරතු වශයෙන් බැහැර නොකරමි . නමුත් අපි මෙවන් තැනකට එන්න තව දසක කිපයක් දේශපාලනයේ හා තාක්ෂණයක් දැකිය හැකි දැයි සිතා ගන්නට අසීරුවනු ඇත .
🙏 මහත්මයා
Thanks sir
Great and comprehensive presentation
හොද පැහැදිලි කිරීමක්..
තෙරුවන් සරණයි.
පුටින් කියන්නෙ ඇත්තටම ලෝකෙට ආදරේ කරන නායකයෙක්.ඔහු කැමති ලෝකේ සවුභාග්‍යමත් වෙනවට.නමුත් බටහිර ඉර්ශ්‍යාකාර හැතිකරේ කැමති ලෝකය උන්ගේ සේවකයෝ කරගෙන උන්ගේ කීකරු සත්තුවගේ තියාගන්න.මේකෙන් රුසියාව දිනන්නම ඕන.එතකොට තමයි ලෝකෙට සාමය ඇතිවෙන්නෙ.
Thanks.
Rusiyawata JAYAWEWEWA❤❤❤❤❤❤❤❤❤❤
Very good analysis 👍
Good job sri
Ayoobowan.sir.mahinda pathirana..Hodata aththey dewal wisthara karanawa.thanks lot sir👍❤ all the best
Russiya ❤❤❤🎉🎉🎉🎉🌹🌹🌹🌹
Valuable explanation .thx❤
බටහිර බලය දැන් දිය වෙමින් යන අතර,තව දුරටත් දුප්පත් රටවල් සූරාකෑම කිරීම කල නොහැකි බවයි දැන් සිදුවෙමින් පවතින්නේ.❤❤ පුටින් වීරයෙකි ❤❤❤❤ ජයවේවා!
Great sir thanks
Great speech 💬 👏
Thank you for the explanation sir!
රැසියාවට ජයවේවා ❤❤❤👍👍👍
රුසියාවට ජයවේවා 👍💪
කෝ මේකෙ හිටපු යුක්කි පැටව්...😆😆😆😆😆😆😆😆
කවුරු කෝම කිව්වත් රුසියාව එක්ක හැප්පෙන්න බැ බං ඒක තමයි ඇත්ත
Thankyou
සෙලෙන්ස්කි පොලියත් එක්කම ජනවාරි මාසයේ කනව.
😂
Very well explained. Seems like you have done your research. Thanks
රැසියාවට ජය
🇷🇺♥️🇨🇳♥️🇮🇷♥️🇰🇵♥️🇨🇺
දුප්පත් රටවල් ටිකක් නේද 🥺 පව්
@T__C.9 ඔව් බටහිර බයේ දාපු සම්භාධක නිසා
@@subhashwaraperera2511 🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺