Beri Batha | අමතර ආහාර පළමු සතිය | බෙරිබත | බබාටකෑම පටන් ගැනීම | Poshana beribatha | Amthara ahara
Вставка
- Опубліковано 30 жов 2020
- #beribatha #BabataKema #බබාටකෑම #BabyFoodRecipe #බබාටකෑමපටන්ගැනීම
කෑම කවන වයසේ දරුවන් සිටින මවක්ද? එසේනම් මේ ඔබටයි. වෙෙද්‍යවරුන්ගේ පැහැදිලි කිරීම් ඇතුලත් වීඩියෝ සියල්ල නරඹන්න.
1️⃣ ආහාර පටන් ගැනීමේදී අවශ්‍ය දේවල් සහ නොකල යුතු දේවල්
• බබාටකෑම පටන් ගැනීම නිව...
2️⃣ ආහාර පටන් ගැනීමේදී සහල් තෝරගන්න ආකාරය
• බබාට හොඳම සහල් වර්ග | ...
3️⃣ නීරෝගී දරුවෙකුගේ උපතේ සිට බර වැඩිවෙන නිවැරදි අකාරය
• බබාගේ බර වැඩිකරගන්න ...
4️⃣ බබාගේ බර ප්‍රමාණවත්ද? තමන් විසින්ම දැන ගන්නේ කෙසේද?
• බබාගේ බර මදිද කියල බල...
5️⃣ දරුවකුගේ බර අඩුවීමට බලපාන හේතු සහ බර වැඩි කරගැනීමට අපට කලහැකි දේ
• බබාට කෑම කැව්වත් බර අඩ...
6️⃣ බබාල කෑම කන්න හොර වෙන්නෙ අැයි? නිවැරදිව කෑම කවා ගැනීමට කලයුත්තේ මොනවාද?
• බබාට කෑම ලේසියෙන්ම කව...
---- More Videos for Parents |
දෙමව්පියන්ට වැදගත් වෙනත් වීඩියෝ ----
━━━☆ ━━━━━━━━━━━━━━
◾බබාගේ බර සම්බන්ධ - tinyurl.com/yj4rtgcy
◾බබාට කෑම පටන් ගැනීම - tinyurl.com/yha8mc43
◾ගර්භණී මවට දැනුම - tinyurl.com/yesqw6yy
◾බබාට කෑම රෙසෙපි - tinyurl.com/yevqprrm
◾කිරිදෙන මවට දැනුම - tinyurl.com/yhn69rj7
◾බබාගේ බර වැඩිවෙන කෑම රෙසෙපි - tinyurl.com/yfv7fgny
◾වෙසක් කූඩු නිර්මාණ - tinyurl.com/yjlwb5f5
━━━☆ ━━━━━━━━━━━━━━
Join on FACEBOOK :
------------------------👉
@best parenting - බබාට හොඳම දේ මව්වරුන්ට (වෙෙද්‍ය නියාමනය යටතේ)
/ babagep
━━━☆ ━━━━━━━━━━━━━━
Like | Follow
------------------------👉
FACEBOOK : / suvapath
INSTAGRAM : / best_parentinglk
TWITTER : / parentingbest
READ on WEB
------------------------👉
www.bestparentinglk.com
All Rights Reserved @BestParenting | @DoctorParenting 2021.
-----------------------------------------------------------------------
NO Permissions to Copy/Download/Reuse any of the contents without written consent.
Thank YOU very much for
✅ SUBSCRIBE,
✅ COMMENTS &
✅ SHARE.
"නැණවත් මවක් සුවපත් දරු පරපුරක්" උදෙසා නිවැරදිම තොරතුරු හා දැනුම.
#BestParenting | #DoctorParenting
Keywords -
#බබාටකෑම_කැවීම #බබාගේබර #කෑම_පටන්_ගැනීම #baby_weight #babyfood #starting_food_for_baby #babatakema - Навчання та стиль
Nodanna hamadema danagaththa
සම්පූර්ණ දැනුවත් වීමක් ලැබුනා ස්තුති
බොහෝම ස්තුතිය .... 🤗🤗🤗
Thank you so much math labana mase kama patan ganna inne babata ❤
Thanks a lot
Thanks
Elawalu ekata wadha ewa ekama bathata dhala dhenna pluwandha? Eta warga dhawas thunak kuwe dhawas 3 ama wena wena eta warga dhenna pluwandha?
Docter beri batha naabilyee dala math ganakoyta podiyata bath ata ethuru wenawada?
Kama patan ganna dawase idalama 3n welak denawada
ගොඩක් වටින තොරතුරු
Doctor mage babata aw,2 et eya tama taniyama kanne na,kali hapla kannet na ,eya awruddak yanakalma hamdama wamane damma, doctor eyawa balala kiwwa kisima ledak na kiyala ,eya wamne dana nisa man kali dunnema na bayata, eya tama kali kanne na dunnama hira karagannawa,kohomada mn eyawa purudu karganne hapala kanna,eya kana hama welakatama psse kakka danawa e mokada kiyala danaganna ona doctor, thanks 🙏
Ilaga video eke link eka denewda
Ude hawasa unnata kamannedda akke.
ස්තුතියි ❤️❤️❤️❤️❤️❤️
You are welcome 💐
මාස පහෙන් කෑම පටන් ගන්න බබෙක්ටත් මේ විදිහෙ ගනකම් තලපෙ දුන්නට කමක් නැද්ද ඩොක්ටර්
dawasata wel kiyak kawanna onada
Baba kema gilinne nethuwa kate tiyagena inne ai?
Thanx a lot
You are welcome 😊
Parippu daws 3k kiynne ude dawal dekk dunta kmk nadda
👍👍♥️
Mul sathiye denna one diyarama akarayata nemeda akkeee
බෙරි බතට බටර් හෝ ගිතෙල් එකතු කර ගැනිම හොඳයිද
Thanks gdkk watina video 1k
බොහෝම ස්තූතියි. ඉදිරියේදී මේ වගේ බොහෝ දේ පළකරන්න බලාපොරොත්තු වෙනවා. SUBSCRIBE කරල එකතු වෙලා ඉන්න
Doctor mta me gana newei baba gna dana gnna karanawk tiynwa mge puthata dan masa 5i eya nida gnnema munin athata uda athata innema na gassenw windi 10k 15k innw ita wda innema na dawaltanm nida gnnema na munin athata hri nidi krata kmk na neda ethkota payak wge nida gnnw mulu dawastama paya 10k wge nidiynwa e athida ane mta mekata reply krnn gdkk pin
ගොඩක් හොඳ වීඩියෝ 1k,ma වීඩියෝ 1 balala tamai kama haduwa මම,tani bat akan passa,පරිප්පු බත,ita passa,සත්වමය ආහාර danakota,malui බතුයි 1ta දළදා hada ganna,
Mata kiyandako malui බතුයි 1ට දලද ඔයා ganna කියලා
ගොඩාක් හොදයි
Kama patan gatha mul sathiye wel kiyak dene one da? Wature denne one da? Kohomada?
Ane batha kanne ne
ආරම්භ වෙද්දිම පෝෂණ පැකට් එක දෙන්න වෙන නිසා කන්නෙම නෑ නේ මුල් සතියෙ ඉදන්ම බබා කෑම කවාගන්න ලෑස්ති වෙද්දී 😭 අඩනවා ඉතින් කරන්න පුලුවන් හැමදේම කලා ඒත් දැන් බබා කෑම ප්‍රතික්ෂේප කරනවා මොකද මං කරන්න ඕනි මිස්
Mage babata masa 4i.mehema dunnata kamak nadda.plz reply
Babata water dene koi kaley da? Masa 6 kama patan gadi water denda one da?
අවුරුද්දක් යනකන් වතුර අත්‍යවශ්‍ය. නම් නැහැ.
මුලදී තේ හැන්දක් වගේ දීලා ටික ටික ප්‍රමාණය වැඩි කරන්න
මට අමතර කෑම වේල් දෙන වෙලාවල් කියන්න පුලුවන්ද කවුරු හරි
Bata wehuwama uturanawane
Kohomada mis link eka balanne.hal sambanda vediyowa balanna one.
බබාලට හොඳම සහල් වර්ග හා ඒවායේ ගුණ,
👇
ua-cam.com/video/rZuNTM2yp2M/v-deo.html
Thanks mis
Nebili yakada nisa babata hodaida kema math ganna
Babata awuruddak pahuwelatha dath ewilla ne ey dath enna parakku wenne
සමහර බබාලා ගෙ පරක්කු වෙනවා. නමුත් වයස අවුරුද්දක් නම් dental doctor කෙනෙක්ට පෙන්වන්න
Mis masa4 babata kema kawanawa Dan wathura Danna Hoda nadda
5 babata
Mage babata dan masa 6 labala tiyenne thama sampurana na .kama denna da
Ha😊
Ane mage babata masa 4 1/2 kama denna kiuwe me widihata dennada
Kema patan Genima niweradiwa karanne me widiyata. Oyage doctor kiwwanam a kaledi patan ganna kiyala, wisheshayen dena kramayak kiwwe nethnam mehema denna.
F
බබාලගේ කෑම වලට ලුණු එහෙම එකතු කරන්නෙ මොන කාලෙදිද?
අඩුම තරමින් අවුරුද්දක් වත් යනතුරු ලුණු එකතු කරන්න එපා. ඉන් පසුවත් අඩුකරන තරමට හොඳයි.
වැඩි විස්තර පහත ලිපියෙන් කියවන්න
------------------------ 👉
facebook.com/suvapath/posts/843415676067520
@@DoctorParenting Thanks Doctor....