නෑසුනා මිලියන 10ට අරගෙන ගිය ඔයාලා හැමෝටම ගොඩක් ස්තුති 🙏❤ ඉස්සරහට තව ලස්සන වෙනස් වැඩ ටිකක් එනවා, touch එකේ ඉන්න , ආදරෙයි set එකටම ❤ Thank you so much for your support, keep in touch, more to come ! Much love #DulanARX #Lyricist
@@harshaniharshani131 yes I'm aware it's sinhala, correct me if I'm wrong, but I don't speak this language, but I must admit it sounds beautiful to the beat! Really love it!
That is why I suggest the artist to add sub title to this song under my comment for this song; so everyone can get an idea about the meaning of this song. Same goes to some real nice Indian movies too. No subtitle, and we cannot understand.
Dinesh Gamage Ft. Smokio - Langa Langa - ua-cam.com/video/aNY7gWmcAnU/v-deo.html
ලද ප්ප්ප්ප්ප්ප්
👍❤️
☆♤♡
Ipt myj no ki I'll BC
Facebook has a a good 90l%8888888888888888888888888888888888888888888888888888888888888888
"නෑසුනා" Lyrics
රැව නෙතග ගැටුනු දා
දැනුන හැඟුම හද පුරා
ඔය නිතඹ දෙස බලා
සිහිය අතරමග තියා
දුර දුරක මම ගියා
නොදැනි ලොව නතර වෙලා
මුදු සිහිනයකි නුරා
හිඳිමි නුඹේ ළඟ මෙමා..
Hook
නෑසුනා සේ ඉවත බලා ගියා
සුදූ නුඹටම පේවිලා
නුඹ ගෙන ගිය හිත මා හිත මා හිත මා හිත මා..//
RAP
මා හිත ගත්ත ඒ සුරංගනාවී
දකින්න යලි දෙනුවන් හඬාවී
මනස පුරා ඒ රුව ගලාවී
හීනෙන් දුන් ආදරේ සුව පතාවී
එන්න පමාවීවත් වෙන්න මනාලී
ආදරේ අමෘතේ මත් වෙමු මා නාරී
ආයෙත් හීන ගානේ නෑවිත් සෆාරී
දැවටී නැවතී ඉන්න මං ගාවින්ම
ආදරේ වැඩි වෙලා තව
කවදාවත් නෑ ඇති වෙලා
මාව කුනාටුවකට මැදි වෙලා
වගෙයි මගේ පාලනේ නැති වෙලා (woah)
ඔයාගේ දාංගලේ දැක්ක දා
ඉඳන් මන් රාගයේ පැටලිලා
ඔය උන්මාදයෙන් කැලඹිලා
කොහොමද ඉන්නෙ කාමයෙන් වැලකිලා.. babe ! (Smoka smoka //)
Hook
නෑසුනා සේ ඉවත බලා..////
Song Lyrics by Dulan ARX
Rap Lyrics by Kevin Smokio
සින්දුව අහලා බලලා ඔයාලාගේ අදහස් කියන්න ! share කරන්න අමතක කරන්න එපා 😉 ජය වේවා !! ආදරෙයි set එකටම ❤️
#DulanARX
Story dla iwarai ❤️🌏
එක නමි පිස්සුවක් 🌏❤️
ARX 🔥🔥🔥
පට්ට 😅
මේකනම් පිස්සුවක් බන් 😘😘😘
ලෝකේ කාර්යබහුලම ගුවන්තොටුපල ඇමරිකාවේ ජෝර්ජියා ප්‍රාන්තයේ හාඩ්ස්ෆීල්ඩ් ජැක්සන් ඇට්ලන්ටා එයාර්පෝර්ට් එකෙ අද මේ සිංදුව ප්ලේ වුනා ගැම්මක් තමා.❤️
did you record it?
@@Hashyst any recordings ?
Vihanga 😓😓😓😓😓😓😓😓😓😓😓🤤
නේද 😓😓😓😓🤤🤤🎊️🤐😮😒
Mmmp
I wonder how they feel when Smoka hits every corner of Sri Lankan music industry 😜
❤
Rap king sri 🇱🇰 😍😍😍😍😍
We feel like daamn 🔥
❤️❤️🤝
Eh Smoka Mona karath Pissuwak ♥️Adarai hamadama
Smokio ඉන්න හින්දා ඔය සින්දු කවදාවත් පස්සට යන්නෙ නෑ .....👽❤️ 2024 anyone 😎🤍
මන් දාපු දවසෙ ඉදන් අදටත් මතක් ව්‍රන සැරේට අහනව smokio patta ඒකම නෙවෙයි හේතුව sinduwa supiri
නෑසුනා මිලියන 10ට අරගෙන ගිය ඔයාලා හැමෝටම ගොඩක් ස්තුති 🙏❤ ඉස්සරහට තව ලස්සන වෙනස් වැඩ ටිකක් එනවා, touch එකේ ඉන්න , ආදරෙයි set එකටම ❤
Thank you so much for your support, keep in touch, more to come ! Much love
#DulanARX #Lyricist
APITH ADAREI AIYYA
අනිවාර්යයෙන් අපි බලන් ඉන්නො අලුත් වැඩ ගොඩක් එනක්න්..congratulations..👍
Beat eka supiri.
පට්ට😍😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍😍😍😍😍
💑
I’m addicted to this! ♥️♥️♥️♥️♥️
❤️
and also um still addicted to ur sathpiyuman matha song 🥺🥺🥺
Lokka Rap එකකුත් දාලා නැටවෙන song එකක් කරමුකො
❤❤❤❤️❤️
Im also addicted, listening everyday ..
♥️♥️♥️කොහෙනේ ගියත් smokiyo no 1 කියන වුන් කෝ බන්
Dope gang Kevin smokiyo and her brother reezy
Mamm
අන්න ඒකය්
@@sayuridenethmi3660 hmmm
@@crickmaster6723 ela bn
@@chalanibuddika9519 super
40 million+ ගැහුවා එහෙනම් මරු,ජය වේවා හැමදාම ලන්කාවේ අංක 1 ගායකෙයෙක් වන dinesh,හැමදාම අපේ හදවතේ ගායකයා.❤❤❤❤❤❤😢😢😢
Nasuna forever 😂❤❤❤🎉
මේ සින්දුවට වහ වැටිලා. ඉන්නේ මම විතරද😒😌♥️🙊 ස්මෝකා.. ස්මෝකා..
අපිත් එහෙමයි 😂😂
හැමදාම අහනවා🥺🙈😍🎧
mamath
❤️
Mamath udema ahana song aka meka patta bn ❤️🩹❤️🩹❤️🩹
Smokio ගෑවුනත් ගැම්මක් තමයි ඉතින් කොල්ලෝ😍
Ayth
Aniwaryen🔵🟡🔵
Aniwaryen
😉gammak thama
Aniwarayenma
0% understanding 100% enjoying. Huge respect from India 👏👏👏🤘
How famous this song in india ?
Lyrics is there
❤️
Thank uu
🇱🇰❤🇮🇳
Love from nepal🇳🇵
දවසෙම අහන්නෙ මේ සිංදුව තමයි,, කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නං නෑ.... ආදරෙයි ස්මෝකා.....🥰🥰🥰😍😍😍🌹🌹🌹🌹🌹🌹🌹🌹බුදු සරණයි......
Ow 🤭🤭
Ow
Ow anee...❤
Hmm ow ow
adarei smokio😍😍😍😍❤❤❤❤
2021 හොඳටම කරේ Chamath Sangeeth and Dulan ARX 😍😍 ෆට්ටම හිටි සිංදු තූනක්
🔥 මැණිකේ මගේ හිතේ
🔥නෑසුනා
🔥 ලෙලෙනා
Super
Ft
🤘👌👍🤟
ලෙලෙනා කියන්නෙ සින්දුවක්ද ඔයි අනෙ පල 🤣
@@dinethsamaranayaka4966 eknm aththa.anit deka hodai.et lelenaa🤐
මුලදිනම් මට මේ සින්දුව වැඩිය සෙට් උනේ නෑ.ඒත් දැන්නම් මන් මේක දවසට 30වතාවකට එහා මගේ සැලොන් එකේ දානවා.සුපිරියක්.අදරෙයි Smokiyo ❤️
30M ගැහුවට පස්සෙත් බලන සෙට් එක කෝ 😍🔥👌
මම බ්න්
🙌🙌
Innawoo
Ai api
ගැහැව්වට පස්සේ නෙමෙයි " පස්සෙත් " ආයේ බලන කට්ටිය " කියලා සංශෝධනය වුණොත් හොඳයි කියලා මගේ අදහස 😊😊😅🤘
මේ සෝන්ග්ඉන්දියාවේ අයට හම්බ උනානම් අනිවාර්යෙන් එහේ මේක hit වෙනවා ෂුවර් ❤️❤️
Yohani please do a cover
අමිතාභච්චන්ගෙ වීඩියො කෑල්ලක් දාලා එඩිටක් ගහමුත😂🤣
Ow bn
@@shanikaindunil8634 අනිවහ්
@@shanikaindunil8634 පුලුවන් නම් ගහන්නකු
ලෙලෙනා ,නෑසුනා පටලගත්තු මම...... 😒 ජය වේවා බොලවු👐❤️ this hs touch the upper world....proud of this newest cloud.😎😎
Mamath 🤣🤣🤣🤣
Anee mamath.
Ekamai dan hoya ganna awe 😂
Thama deka patalenawa deiyane...
Matath eka unane bn
Matth
මෙහෙම වෙනස් විදිහටකට හිතන්න පුලුවන් මේ වගෙ ප්‍රඩක්ශන් කරන්න පුලුවන් කට්ටිය අඩුයී ලංකාවේ ....ඩුබයි වලත් මේක ෆේමස් ...ටික් ටොක් ❤️ ගැම්මක් 👌
අපෙ අක්කගේ පොඩි දුව මේක ලාවට ඇහුනත් ඇති නටන්න පටන් ගන්නවා.එයාව හොයාගන්න නැත්තන් ගෙදර පලාතකවත් මේක දැම්මම හොයාගත්තෑකි.දාපු සැනින් ගේ ඇතුලේ.😁🤗❤👍💘
No one care
පට්ට සින්දුව කොච්චර අැහුවත් මට නං එපාවෙන්නෙ නැ😍😍😍😍😍
ඇත්ත බන්
Yea
ඊලගට ලෝකෙට යන සිංදුව. 🌎 ❤ 🇱🇰
ko giye ne ne 🙂💔
@@nawo.3288 😂
@@nawo.3288 Yohani Meke Cover Ekak shoot karanagaman.thawa masekin meke views balapan podi ekaa 😂😂😂
@@chathuramadhushanherath768 😅😅😅😅😅😅😅😅😅😅😅balamuko 😅😅😅😅😅😅😅
@@woobyvibe8581 😅
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ👌, රැප් ලොවේ රජු 🔥Smokio🔥ආදරෙයි හැමදාම ඒ කටහඬට ❤️❤️❤️
Yes
Ekanan. Athta. Thama ..
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😩😍😍😍😍😍😍😍😍😍😛😛
ආඩම්බරයි දිනේෂ් අයියා, ස්මෝකියෝ අයියා අපේ ලංකාවේ තවත් සින්දුවක් ජාත්‍යන්තරයට ගිහිල්ලා කියලා දැන ගත්තාම මාරම සතුටක් දැණුනේ 😃🥰❤️👌 ඔයාලා අපේ රටට සම්පතක් 💎🤗 ජය වේවා හැමෝටම 💪❤️👌👍
පෝලන්තයේ වෝර්සෝව් නගරයේ ඩරම් කියන ක්ලබ් එකේ මේ සිංදුව ප්ලේ කරා... අම්මෝ ඒ ගැම්ම .... මේ රටේ අය මාරම ආතල් එකක් ගත්තේ 😍😍❤️
emd patta ne
@@LUCIFER-db7bf oi uba prince of Wales da
Meka hama sinduwakama kapila penna boru comment dagena yanawa.muwa nm report karanawa
@@sithijakeshan8343 ow kollo
🖤
smkoio කියන්නේ ඉතිම් අමුතුම ගැම්මක් තියෙන්නේ 🥰 සින්දු නම් ඉතිම් smkoio තමා 🥰🥰🥰❤️
Mkd bn ee smkoio kiyanne
ගෑනුන්ට typing බෑනෙ
ස්මෝකාගෙ ආතල් එකෙ ඉන්න සීන් එකක් දැක්කමයි ඒකනම් පිස්සුවක් ආ👉ද්
I love this song. IJust love the way he dances in this.
Long live from Iraq 🇮🇶🇮🇶 🇱🇰🇱🇰
That song from srilanka
@@akdkavinda5950 Im soory .. Yas from srilanka 🇱🇰🇱🇰🇱🇰
ولا يستقر 😂
@@sara__.2 اي ومكه ابد مستقريت 🤣
@@sara__.2 😂
එනකං බලන් හිටියේ........
සුපිරියක් තමා අය්යණ්ඩීලා.....🖤
ස්මෝකී මෙකත් ට්‍රෙන්ඩ් තමා.ආදරෙයි.
හෙල රැප දවසක රජ වෙන්න ඔනි.😎
Didn't knw sinhalese songs r so catchy.. After manike mage hithe gt this one.. It's also so good n catchy.. Love from India🇮🇳🇮
❤❤😍
🇱🇰❤🇮🇳
👍👍
🇮🇳❤️❤️🙏
❤
වොයිස් ටීන් එකේ අශන්‍යා කියපු කතාව අහලා ආයිත් මේක අහන්න ආවා ඔරිජිනල් සිංදුවේ තාලෙත් අමතක වුන නිසා 🙂
same here😂
Same 😁
Same here😂
Same 😂😂
Math ekamai awe,Naden song eka ahala ita passe meka ahanna aawa.dekema thaleth amathaka wela giya voice teen eken ahala 😂😂😂
Beets නම් Beets ..ලංකාවේ සිංදු වලින් ලගදි ඉදල අමුතු රසයක් දැනෙනව ලගකදි ඉදල ..chamath sangeeth ..ඔයා තමයි මේ වෙනස කරෙ..Best of luck ❤❤❤
Wastila tama mulinma oke ganawe
1kg kiyk wenawada
Its beat dude not beet 😂😂😂
Beet kiwwe rathu alada 😁
@@jayperera9113 pwpw itn ape ekekne
Don't know why, but after listening to Yohani's song I'm kind of addicted to SL songs now! Love from 🇺🇸 😍
Whoa 😍😍😍🔥🔥🔥
😍
Tnx dr💓
Wow nice to hear that.keep going dude😍👍
❤️❤️❤️
රැප් කියන්නෙ රාජදානියක් නම් ඒකේ රජ්ජුරුවෝ තමයි SMOKIO❤️👑️
Fill-t කියන්නෙ දොරටුපාලයා 😂
@@sameeraweerasinghe1087 yes...😂😂😂🤟
@@sameeraweerasinghe1087 ඒත් ඌ හිතන් ඉන්නෙ ඌ පියරජු කියල...
@@mihirangax968 matanam filla tharam ekekwath set naa
@@chanithadehigahawatta එක එක්කෙනාට දැනෙන විදිය වෙනස් ඉතිම්...ෆිලාගෙ ෆ්‍රීස්ටයිල් හොදයි....බහුතරයක් දෙනා ෆිලාට කැමති නෑ 👎
I am from India odisha Mayurbhanj District .. superb I like very much srilanka cultures and songs..
ഏതു മലയാളിയുടെ സ്റ്റാറ്റസ് നോക്കിയാലും ഇതേ ഉള്ളു ഇപ്പോൾ
ശ്രീലങ്കൻ സോങ് 🤩🤩🤩👌👌
එකනම් ඇත්ත ❤❤
🇱🇰❤🇮🇳
Ith oru tamil song dubbed aano?
අම්මෝ සිංදුවනන් ගින්දර කොච්චර ඇහුවත් එපා වෙන්නැ පට්ටම ලස්සනයි❤❤❤❤❤❤
Eknm aththa
@@nisansalasanjeewani9281 d
එ්ක අැත්ත
මේ ගීතය perfect ,අඩුපාඩු ඇත්තෙම නැහැ.හොඳම දේ තමයි ලංකාවෙ වැදගත් විදිහට රැප් කරන රැප් ආටිස්ට්ල ඉන්නව කියන එක ඔප්පු කරල තියෙනව.ඒ රැප් lyrics මාරම වැදගත් විදිහට තියෙනව ගීතයේ lyrics වගෙම.මාර සතුටුයි......උඹලට ජය......
ha ha ha anunta akul helala ganna jaye jayak nevi meyage meee sinduve kivva kiya meya apita riport gahuva man nilange lelenath kivva tirange ayithi karaya thusharage miyayanna damith ge nathi bari kam chamarage mathakayan chamarage suruvama ayine lankaave mruna jiivath vena seeeramage sindu 16 vasarak thiss man kivve vaagathekuta indala thiyenne meya vitharai mata peena vidiyata
@@pathakmana9854 e kiwwe therunnehe..eka ekkena hithana widiha wenas,thamange deyak karanna.ethakota iwaraine neda?edata apith ekata comment ekak daai me wagema.jaya...
@@nilanthaweerasinghe4980 ayubovan man mageth godak rata rataval vala ayatath ahanna sindu kiyanava 16 vasarak thisse mee fb ekee ithin pereda man meyage sinduven kivva kiya meya riport gahala page ekai profil ekai dekama blok kela masa 3 Kata meya baladdi 2300 mage live ekee camarave hitiya meya hithanna athi math salli valatai sindu kivve née man arenna mee lankave ekekta bée eka digata paya 8 k sindu kiyanna habai hariyata kiyanne sinduvak man lankave iddi thibuna eeva aluth eeva man kiyaddi varadi eeth joliyetane kivva man lankave Inna Hama gayakayagema sindu kivva thama nokivva ekama gayakaya idunil addaramanna ithin meyata thibuna mage sinduvata akamathinam hondin kiyanna riport nogaha mokada mage vitharak nevi lakshe ganaka sathuta meya keeve ee madivata mata goneek kiya uththara duulath thiyenava mata nam ee vadee karanna oona née mokada suddo shakthimath oye pendata vada mage husban kanna hondata dunna ee rasa thama thiyenava eekai dan vasara 5 k thisse thaniyen inné mata goneek venna oona née mokada oona unoth oonama velavaka thava suddek bande haki mata itha lakshana usas ugath pohosath duula 3 denek innava lakshana munupurala 2 k innava meyala avurudu 50 k hamba karanna veevi mage daruvo ge ganata enna loku kamata nevi kivve mata apahasa kelata kivve mokada meya goneek kivvama man hithuve harakata vassata kiyana nama kiya ee para mage yahaluvo kivva née anty dan lankave bashava venas sanskruthiya venas hapichol bashavak yanne ee bashaven kiyana ganikava baduva kiyana ekai kiya ithin mata peena vidiyata me rappeur hondata purudu kenek vagee gonnu Asse gihin nathi nam amma gihin ee purudde venna athi mee 39 vasarata mage daruvo thama bala karanava navathath diigeka yanna kiya oona tharam suddo mata yojana geenava mee lagadi amerikave loku Dr kenek mata Katha kela man prethikshepa kelama uu mata banna mata pissu kiya evannek prethikshepa karanna 🤭😋onna ookai visthere dan magen sindu ahala sathutu un aya meyata hena illanava koronama gebiyapan kiyanava ee kiyanne bohoma dulu pirisak mata apahasa karaddi 100/90 k mata adaraya karanava eyata heethuva avankavama sinhala Ratata agamata sanskruthiya aderee karana ee venuven Satan karana ooneema kenekuta athe dena nisa sthuthi 🌹💖🙏
@@pathakmana9854 🙉🙉🙉🙉
Cira kathawa
ලෝකයේ ඉතා කාර්‍යබහුල ගුවන් තොටුපලක් වන ඉන්දියාවේ විකපසාලා නුවර කාප්පන් කල්ල වඩම් ජාත්‍යන්තර ගුවන් තොටුපලේ අද(2023.12.04) පෙ.ව 10.45 ට මෙම ගීතය වාදනය වුනා❤
"සුදු උබටම පේ වෙලා "
අම්මෝ ඒක ගැම්මක් SMOKIO ❤
මාරයි සින්දුව ඇහෙද්දි නිකම්ම නැටවෙනවා 💖💖💖
Esakama
Ow🤗🤗
Hmm
Ooooo
Ow
international Hit වෙන්න ඕන සිංදුවක් තමා මේකත් .😍
aniwaa
Aniwa
මම රශියා ඉන්නේ මම් නිතරම මේ සින්දුව සහ තිවන්කගේ කෙල්ලේ මන් හදේ සින්දුව අහනවා මෙහෙ අය කියනවා අපේ සින්දු ගොඩක් ලස්සනයි එයාල අහන්න ආසයි කියනවා එහෙම එයාලා කියද්දි මාරම සතුටුයි ☺️🥰💪
Love music.. Love from south Africa.. Didn't. Understand lyrics just enjoyed
Love from srilanka
😍
Patta🤩🤩🤩
@hk 💚💚💚💞💞
ThnX
මම ආසම දිනෙෂ්ගේ නැටුමට.. අවේණිකයි අනන්‍යයි.. අපූරු නිර්මාණයක් ❤️
🎼දූවිලි මාවතේ Alan walker rap Mashup ❤❤ 🤗 ua-cam.com/video/QL5X4Vgbp28/v-deo.html 🙉enjoy thank me latter 🍁😃🎧🎤[aa0
රට
ඇත්තටම ..
වස්ති අනුශ්කයා දාන ඩාන්ස් ටික ඔය 🤣🤣
Gred dancing denesh aiya
I don't understand a word from this song but I just love this song..
This song of my country is sri lanka 🇱🇰
@@harshaniharshani131 yes I'm aware it's sinhala, correct me if I'm wrong, but I don't speak this language, but I must admit it sounds beautiful to the beat! Really love it!
@@newrayshplay where are you from?
@@nishanj9400 Malaysia
@@newrayshplay ❤️❤️❤️❤️❤️❤️
اجمل اغنيه تحياتي من العراق 🇮🇶
ලෙලෙනා සෝන්ග් එකයි මේකයි දෙකම එක වගේ...😍❤️🔥
Matath hithuna eth dekama ekata ahuwama sahenna wenas
song 2 ma music director ekkenek CHAMATH SANGEETH
@@yasijayxxi22 yup
ai manike mage hitheth wage
මැණිකේ මගේ හිතේ සින්දුවට වඩා නෑසුනා song එකයි ලෙලෙනා song එකයි 2 ම පට්ටම පට්ට
පුලුවන්නමි ගනිනින් දැන් ඔටුන්න මගෙන් අහකට
Smokio 👍 bro...
I'm from Italy and this is the best song every to listen Bello ❤️❤️😀
❤️ 🇱🇰
@fun with linda are you in instagram
Si questo canzone bellissimo
Grazie linda ascolta mio paese cansone 🥰🥰
Please share this song..Thanks for listening to Sri Lankan songs
අශාන්‍යා සිංදුව කෑවා කියපු නිසා ඇවිත් බැලුවේ පලවෙනි වතාවට. ඇත්තටම මෙච්චර ලයාන්විත සිංදුවක් ඇයි අර තල් අත්තට බොරළු දානවා වගේ කෑ ගගහ කියන්නේ🤔🤔
අඩො සිරාවටම එක තමා මාත් බලන්න ආවෙ
මහින්ද මහින්ද 🤣🤣🤣🤣😂 ashanyaa
😂😅
ටීනගේ කනට රහසින් කියන එක..😂
එල්හ්..🤩 එද්දී ඉවසිල්ලක් නැතුව හිටියේ...🤘 ස්මෝකා ස්මෝකා..😁
Eeka patta
ඒක ශෝක් නෙහ් 😁😁
ටීන නෙවේද මංද 😒
@@mathalemalli7698 ටීනා තමයි අනේ😊
Smokio ඉන්නවයි කියන්නෙ ඉතින්👀❤🙆♀️ගැම්මක් තමා
ekenma'
නැතුව් නැතුව 😎
Nattam
Music කරපු එකා මනුස්සයෙක් වෙන්න බෑ ❤🔥😎💪
Aya deviyek ne
Ai
Manike mge hithe sinduwth meyage wedk...සුපිරි....
Anan sathakda
එහෙනම් 😂
Sri Lankan songs are gradually gaining international recognition. Love SL music very much.
Eyy
Nonsense, ppl like this bcuz they don't knwo the meaning lol
Love from Malaysia 🇲🇾 ❤
❤🥰
ස්මෝකගේ රැප් කොටස ආයේම Rewind කර කර ඇබ්බැහියෙන් බලපු මම වගේ අය ඉන්නවද ?👍
innnoooooooooooooooooooooo
Ai mama😎
Na
@@todaynojokes ehenam kata wahan hitahan
@@CRAZYGIRL-fl4hu ubane puka denne 😂
ස්මෝකා ස්මෝකා ස්මෝකා කියලා ටීනට කියන කෑල්ල පට්ට ❤️❤️
ඔයත් හෙන සීන් එකේ නේ..දාපිය අලුත් video ටිකක් භල්ලෝ ..😂
Navaa❤
Ehemda asa 😂😂
නවා
Sirawata lassanai
ප්‍රබුද්ධ ග්‍රන්ථය මතක් වෙනවා මේ වගේ ආතල් තියෙනවා ඒකේ වටිනාකමක් එකතු කරන්න පුළුවන් වෙයි වගේ හිතෙනවා
ගැණුන්ට වදින ගාථා කියපු උන් එලවා සිංහල සංගීතයට නව ජීවයක් දෙන උබලා පට්ට කොල්ලෝ ❤❤🎉️😍😍😍
Mekath ganunta wadina ekak thamai. Thaale wenas unata. Lyrics danne Nettam uda comment ekaka thibba balanna 😆😆
@@KasunHewithanage සුදූ නුඹටම පේවිලා 😁
1
@@Mrsamj1989 t to nonhuman
@@Mrsamj1989 උ කියන්න ට්‍රයි කරන්නේ විරහවයි ආදරෙයි වෙනස බන් ,ඉස්සර තිබ්බ සින්දු ඔක්කොම වැලපෙන ඒවා බෙහෙතකටවත්අඩුම කෙල්ලෙක්ට ආදරේයි කියල ප්‍රපොස් කරන කියන සින්දුවක්වත් තිබ්බේ නැහැ ඔක්කොම අඩන ඒවා , ඒ ට්‍රෙන්ඩ් එක මේවගෙන් වෙනස් උනා කියලයි මු කියන්න ට්‍රයි කරන්නේ මම හිතන්නේ
Enjoy enjaami සහ මැණිකේ මගේ හිතේ ඔලුවට ආපු මම🤣😌🔥💪❤️
Mama balanawa ahala purudu kohomada kiyala 😂😂
Ow , a sindu 2ka ekathu karala , me sinduva karala thiyenne
මටත්🙂
මටත් මතක් උනා
සිරාවටම
දීනේෂ්ගේ dance එක 😅 සුපුරියක් තමා🖤
මරූ ඒ dance ek
😂
😅😅
එකම step tika 😌
😂
❤🇱🇰 FROM Thailand
සුපිරි සිංදුව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ 😘❤️
10M ගහනවා ලොවෙත් 😍
වකුගඩු අබරන්නෙ නැතුව හිටපන්
@@anushanadeeshan6097 😂
ඔය කියන තරම්ම එකක් නෑ බං මේකේ.උඹ සින්දු අහල නෑ
@@srilankarastafarimovement1239 ඔව් බං මං අහලා නෑ උබ අහපන් 😂
@@bimsarawanninayaka6681 🤣😂🤣
ස්මොකා උබව අදුර ගන්නත් බැ බන් එතන😍 පට්ට හොදෙ සගො 🖐💪💪💪
Dinesh gamage Sl no:1
හමඩාමත් අපේ හඩවතේ ගයකයා..❤❤❤❤❤❤❤❤❤🎉😊
ඒ සිංදුව අහන්න අහන්න ආසයි බං..දහපාරකට වඩා දැන් ඇහැව්වා❤️✊👌
Mamat
Ow anee
Mamath broo
තරංග අයියයි ස්මෝකියොයි වෙනම හයිලයිට් වෙලා පේනව....මාරම ගැම්මක් තමා.....ඕල් ද බෙස්ට් බෝයිස් ✌️✌️❤❤❤❤❤
අම්මො දීනේශුයි ස්මෝකයි එකතු වෙලා මේ කරපු වැඩේ ගැම්මක් ❤️❤️💪
This is pure magic❤❤❤ from 🇱🇰
I dont understand a single word but i dance for this song alot and i listen to this masterpiece everytime
Where are you from
Actually im from phillipines but right now im in sri lanka
Helo guys .This is sinhala language . 😍
listen andakare mn.It is super.like this one.
You is not sri lankan man
ක්‍රිකට් දියවෙලා යද්දී අපේ සංගීතේ තව රහ වෙලා. Video එකත් එල් සිංදුවත් එල. ජයෙන් ජයම !
Na cricket tamai songs vada hoda
මං වගේ Smokio ඉන්න හින්දම මේක බලපු උන් මේ කොනට 😍☝🤟
Ado sira bn
Sira
adoo sirawatama ahh
Song eka pattavideo eka chora
Ow bn
වොයිස් ටීන් අශාන්‍යා රෙන්න දීපු නිසා සින්දුවෙ රහ අමතක උනා ...මේ ආයෙ බලන්න ආවා 🥲🥲❤️
එක පාරකට වැඩිය අහපු අය කෝ 🎧🤘❤️
Mama
MAN DAWASATA 5 PARAK WITARA BALANAWA
Api innawa
Mama dawasata 15s parakata eha balanawa
සිය පාරකට වඩා ඇහුවා
31 වෙනිපාරට අහන පිස්සෙක් උනා ඕයි🎧🎶🎵 ..😇😇 .. 💪💪👊👊
ඔව් ඔව්
Ohhh
165 weni para ahanne
Ehema thama smoka hitiyoth
Fghf
මේක Trending එන්නම ඕනි...කියලා හිතෙනවා නේද...❤️
අනිවා👌
Ow
පැහැදිලිවම ❤️
Sathyabn
🤩
අශාන්‍යා කෑවට පස්සේ ආවා අහන්න... 🙂
Love From india !
Smaj Me kuch nhi Aaya But Sunke Acha Lga ❤️
i can't understand a Single word but Can't stop myself to listen it on Repeat❤️
Love song.meaning You went like not hear my voice.
That is why I suggest the artist to add sub title to this song under my comment for this song; so everyone can get an idea about the meaning of this song. Same goes to some real nice Indian movies too. No subtitle, and we cannot understand.
🇮🇳❤️ 🇱🇰
Share this in Great India... From Sri Lanka
❤🇮🇳🇱🇰
Lelana, Nasuna, Menike Mage Hithe, மூன்று பாடல்களும் ஒன்றுக்கொன்று சலித்தது இல்ல. 😍💪
Semma 🇱🇰🕉️🇱🇰🕉️
🖤
😍😍
👩❤️💋👨👩❤️💋👨
Yes enakkum entha 3 song varukkava ella semma feel songs
කොච්චර බැලුවත් ඇති වෙන්නෙ නැති පට්ට සින්දුවක්.....❤❤❤❤
👌👌
සිරාවටම
Ambooo ekh ඇත්ත aaaa🤗🤗
Congratulations 40M+ views
😮😮😮❤
මල් සිංදු වල කාලෙ ඉවරයි.. වැඩේ සුපිරි ❤️
ua-cam.com/video/wX6otcmLKS0/v-deo.html
දැන් කාලෙ සිංදු මෙලෝ රහක් නෑ කියන ප්‍රවීණයන්ට කවදාවත් ලංකාවෙ නම ලෝකෙට ගෙනියන්න බැරි උනා...වෙනස් වෙන ලෝකෙ වෙනස්වීම් වලදි තරුණ පරපුර සංගීතය කනවා කියපු ගොඩක් ප්‍රවීණයො ඉන්නවා...ඉතින් බලන්න අද අපේ රටේ තරුණ පරපුර සංගීතය වෙනමම රසයකට ලෝකෙටම කවනවද කියල...යොහානි තමයි පොයින්ට් එක...🔥🔥🔥🔥❤️❤️
Now Smokio is the point..
අපිත් රැප් අහපු මිනිස්සු නෙවෙයි ඒත් මේක සුපිරි කාමිනි එකත් සුපිරි
❤❤🔥🔥
I love this music 😌 I am from WEST BENGAL (INDIA) I can't understand the language but i enjoyed the music so much 🥰
This song Music by Yohani s Manike mage hithe musician
Miusic කරේ කඋද අප්පා නියමය් 😍🤩
❤️
Thnks. Sri Lanka
❤🇱🇰🇮🇳
I love this bgm . My first favourite sinhala song😇
ගෙවන හැම තප්පරයකම කොවිඩ් රෝගින් සුවපත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු🙏❤️🙏
එසේම වේවා තෙරුවන් සරණයි ඉක්මනින් සුව ලැබේවා
Hamoma suvapath veva
සුවපත් වේවා හැමෝම 🙂
Thashmika
හැමෝම ඉක්මනට සුව වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
රුව නෙතග ගැටුනු දා
දැනුනු හැගුම හද පුරා
ඔය නිතබ දෙස බලා
සිහිය අතරමග තියා
දුර දුරක මම ගියා නොදැනි ලොව නතර වෙලා
මුදු සිහිනයකි නුරා හිදිමි නුබේ ලග මෙමා...
නෑසුනා සේ ඉවත බලාගියා
සුදු නුබටම පේවිලා නුබ ගෙන ගිය හිත
මහිත මහිත මහිත මා..
මහිත ගත්ත ඒ සුරංගනාවි
දකින්න යලිත් දෙනුවන් හඩාවී
මනස පුරා එ රුව ගලාවි
හීනෙන් දුන් ආදරේ සුව පතාවි
එන්න පමාවී මත් වෙන්න මනාලි
ආදර අමුර්තෙන් මත් වෙමු මනාරි
ආයෙත් හීන ගානේ
නෑවිත් සවාරී
දැවටී නැවතී ඉන්නම් මං ගාවින්ම
ආදරේ වැඩි වෙලා..
තව කවදාවත් නෑ ඇති වෙලා...
මාව කුනාටුවකට මැදි වෙලා..
වගේ මගේ පාලනේ නැති වෙලා...
Wow
ඔයාගෙ දාංගලේ දැක්ක දා
ඉදන් මං රාගයේ පැටලිලා
ඔය උන්මාදයෙන් කැලඹිලා
කොහොමද ඉන්නේ කාමයෙන් වැලකිලා...
Babe...smoka smoka
Smoka smokaa
නෑසුනා.....
#Alone queen #
ft
Ummaaaaaaaaaaaaa
🥰
Thanka😁
❤️
අඩේ මේ සින්දුවත් ඉන්දියාවේ ජනප්‍රිය වෙන්න අරන් 😍🎀
🎼දූවිලි මාවතේ Alan walker rap Mashup ❤❤ 🤗 ua-cam.com/video/QL5X4Vgbp28/v-deo.html 🙉enjoy thank me latter 🍁😃🎧🎤]a=-
manike
ගැවුනත් ඇති වයිරල් වෙන්නෙ හිමින් නෙමෙ smoka smoka 💥
හොඳටම ඇබ්බැහි වෙච්ච සින්දුවක්....❤️❤️❤️
ස්මොකා කරොත් කරන්නෙ සුපිරි වැඩක් උබනම් මරු බන් උබ තාමා 🇱🇰 ලංකාවෙ 1 රැපා
මේකට එන ගොඩක් එවුන් එන්නේ සිංදුවේ beat එකටවත් මහිත මහිත කියන කැල්ලටවත් නෙවෙයි, ස්මොකියෝගේ තත්පර 40 රැප් කැල්ල අහන්න.❤️😍😎
Siraaa
ANNA KATHAWA BN
අනිවාර්යයෙන්ම
Anwa
aniwa
My Srilankan friends told me about this song at one party and this song is like an addiction now.
මේක දැක්ක ගමන් කුක් කූ ...කුක් කූ... enjoy enjaami මතක් වුනා...සුපර් හිට් එකක් වෙනවමයි...සුපර්බ්...ස්මෝකියෝ කියන්නේ බ්‍රෑන්ඩ් එකක්...
මේකත් international hit වෙන්න ඕන එකක් ඒ තරම් ලස්සනයි
එනකං බලාගෙන හිටියේ
ආදරෙයි ස්මෝකා❤️
Ah diluksha🤣🤣🤣