kirula muthu lihin (කිරුළ මුතු ලිහීසර සර හඩින් වැගිරෙනා) geetha vichara

Поділитися
Вставка
  • Опубліковано 7 лис 2024

КОМЕНТАРІ • 37

  • @gamagegam1770
    @gamagegam1770 2 місяці тому +1

    මේ සිංදුවට මම දහම් පාසල් ත්‍යාග උත්සවේ තනිව නටලා තියෙනව . සම්මානත් ලැබුන. ඒකාලේ සිංදුවේ තේරුම දන්නෙ නෑ. අර්ථාන්විත ගීත අදකාලෙ නෑ

  • @weslymahanama6403
    @weslymahanama6403 2 роки тому +5

    ඔබතුමා කතා කරනකොට අහගෙන ඉන්න හිතෙන චරිතයක්. ඒක ඔබතුමා ලබාගත් උතුම් දායාදයක්.....
    ඔබ සහ ඔබගේ කණ්ඩායමට සදා සතුට සහ ජය පතමි !!!!!!!!!!!!!!!!!

  • @susithachathuranga6428
    @susithachathuranga6428 3 місяці тому

    ගොඩාක් ස්තූතියි❤️

  • @dilkatharu5455
    @dilkatharu5455 3 роки тому +5

    සාහිත්‍ය ගැන මනා දැනුමක් ඇති ඉතාමත් වටිනා ගුරුවරයෙක්

    • @Vicharatv
      @Vicharatv  3 роки тому

      ස්තූතියි ඔබ‍ට..

    • @dayaudurawana874
      @dayaudurawana874 2 роки тому

      සංගීතයේ රසය කියා දූන් ඔබට අපගෙ ස්තූතිය

  • @gayanwaduge9096
    @gayanwaduge9096 3 роки тому +3

    ගුරු දෙවි ධම්මික බණ්ඩාරයන්

    • @Vicharatv
      @Vicharatv  3 роки тому

      ස්තූතියි..අළුත් විචාර විඩියෝ ඒක රස විදින්න මිනිසා..... මරණ තුනක්
      ua-cam.com/video/spSz4rzfMm8/v-deo.html

  • @KasunPremachanfra
    @KasunPremachanfra 11 місяців тому

    ❤mara watinawa sir ta pin🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @m.a.t.methminavya7214
    @m.a.t.methminavya7214 4 роки тому +5

    Superb

  • @kelumperera........
    @kelumperera........ 3 роки тому +3

    බොහොම ස්තුති

    • @Vicharatv
      @Vicharatv  3 роки тому

      ස්තූතියි..අළුත් විචාර විඩියෝ ඒක රස විදින්න මිනිසා..... මරණ තුනක්
      ua-cam.com/video/spSz4rzfMm8/v-deo.html

  • @jayanthenandasiri
    @jayanthenandasiri 2 місяці тому

    නිත්තවෙල ගුනයා නම් මහා නැටුම් ශිල්පීයා ගැන රත්න ශ්‍රී විජේසිංහ මහතා ලියපු පද රචනයක් මේ

  • @rangakavindu6619
    @rangakavindu6619 2 роки тому +1

    Dammika sarta dirgausha labewa

  • @smusic677
    @smusic677 Рік тому

    Balu kata kiyanakota.

  • @akilajayasooriya464
    @akilajayasooriya464 3 роки тому +2

    🔥🔥🔥

  • @susanthagnanaweera1508
    @susanthagnanaweera1508 3 роки тому +1

    lassanay

    • @Vicharatv
      @Vicharatv  3 роки тому

      ස්තූතියි... මිනිසා ගීත විචාරය
      ua-cam.com/video/spSz4rzfMm8/v-deo.html

  • @sarangamadusanka6060
    @sarangamadusanka6060 2 роки тому +3

    නිත්තවල ගුනෙයා මහතා ගැන ලිව්ව සින්දුව 50 කොලේ ඉන්න නැටුම් ගුරුන්නාන්සේ

  • @lakijayasundara377
    @lakijayasundara377 3 роки тому +2

    Apee jiweethath me wagema thamai kiyala mata hithuna .

  • @lakijayasundara377
    @lakijayasundara377 3 роки тому +1

    Ow sir aetha idan balana ayata dennena sathuta aa jiweetha wala sathutak ne .

  • @dineshthisara9613
    @dineshthisara9613 2 роки тому

    👍👍

  • @KasunPremachanfra
    @KasunPremachanfra 11 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢

  • @gayanwaduge9096
    @gayanwaduge9096 3 роки тому +4

    සැරදේවා සුරුවෙනි

    • @Vicharatv
      @Vicharatv  3 роки тому

      ස්තූතියි..අළුත් විචාර විඩියෝ ඒක රස විදින්න මිනිසා..... මරණ තුනක්
      ua-cam.com/video/spSz4rzfMm8/v-deo.html

  • @peonixkurulla5864
    @peonixkurulla5864 3 роки тому +1

    ❤❤

    • @Vicharatv
      @Vicharatv  3 роки тому

      ස්තුතියි ඔබ‍ට 🙏

  • @SLMusicArt
    @SLMusicArt 3 роки тому

    😍😍😍

  • @padumakiththithero8725
    @padumakiththithero8725 4 роки тому +5

    අපට ධම්මික බන්ඩාර සර්ව සම්බන්ද කර ගන්න පුලුවන් මොබයිල් නම්බර් එකක් පුලුවන්නම් දෙන්න....

    • @Vicharatv
      @Vicharatv  4 роки тому +1

      puluwan hamuduruwane oba wahansege no eka comment karanna ekata sms karannam

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 3 роки тому +4

    ඔය සරත්චන්ද්‍ර කියන මිනිහා තමයි ජොතිපාල වගේ දක්ශ යින් ව බාල්දු කලේ ඔහු විතරක් නොවෙයි මහා ලොකු සංගීත කාරයෝ ත් ඒ වැඩේම කලා

    • @Vicharatv
      @Vicharatv  3 роки тому +1

      අතීතයේ ඒ විචාරතුලම ජෝති මතුවුනා නොවේද ?

  • @smusic677
    @smusic677 Рік тому

    Godak ridenawa ati ridena kota adu karaganna kota prasna na.den pakata henagahai.chik

  • @nadishadillhani3684
    @nadishadillhani3684 3 роки тому +4

    ජිවිතේ හැමදාමත් ආදරය කරපු ගීතයක්.මාත් ගායනා කරල තියනව.එදා රැපියල් පනහේ නෝට්ටුව පවා සැරසෙන්නෙ ඔය නැට්ටුවගෙන්. . මීට පෙර මෙහි යතාර්තය දැනගත්දා පටන් පෙරට වඩා ආදරෙන් ගෞරවයෙන් ගායනා කලා..දලදාවේ පෙරහැර වර්නවත් කල රටට ජාත්‍යන්තරයේ සම්මාන ගෙන දුන් එවැනි උත්තරීතර කලාකරැවන්ට අපේ රටේ නිසි තැන නොලැබීම අභාග්‍යසම්පන්නයි..

    • @sachinisewwandi7404
      @sachinisewwandi7404 3 роки тому

      Ane ee nattuwage nam mokkd

    • @sjxv5559
      @sjxv5559 3 роки тому

      නිත්තවෙල ගුරුන්නාන්සෙ

    • @Vicharatv
      @Vicharatv  3 роки тому

      ස්තූතියි ඔබට ua-cam.com/video/8mtdEp5yw-U/v-deo.html