TV එකට වෙද නළාවක් - රූපවාහිනී තාක්ෂණයට පිවිසෙමු - Stethoscope for the TV - Part 10

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 35

  • @wasanthawijesekara348
    @wasanthawijesekara348 Рік тому +2

    ඇත්තටම සුපිරි ගුරුවරයෙක් අපිට තිබෙන ඕනෑම ගැටලුවකට මෙතුමාගෙන් ඕනම උපදෙසක් දුරකථනයෙන් හෝ ලබා ගන්න පුළුවන් ඇත්තටම නිහතමානී ගුරුවරයෙක් ඔබතුමාට ජයවේවා

  • @ManjulaSamarakoon-b4l
    @ManjulaSamarakoon-b4l 4 місяці тому

    Godak hoda wadasatahanak sir depart baluwa video tika obata deergausha labewa sir

  • @sunilpushpachandrahewakatu5188
    @sunilpushpachandrahewakatu5188 2 роки тому +2

    ඉතා වැදගත් බොහොම ස්තුතියි සර්

  • @aloysiushettiarachchi4523
    @aloysiushettiarachchi4523 2 роки тому +2

    One more thing in addition to the reply to you on the highlighted reply:
    The color TV was first invented by Philips and I got one free in 1976. I had read about transistors from books then and did trobledshooting.
    Today these information are available at our finger tips. Teach the students how to select an IC for a job via the datasheets in the intetnet. And how to integrate them to a PCB for your machine you want to create.

  • @chathurakumara7205
    @chathurakumara7205 2 роки тому +1

    ස්තූතිය ඔබ තුමාට

  • @chamikakeshan985
    @chamikakeshan985 9 місяців тому

    Thanks ❤😊

  • @nuwankumara3115
    @nuwankumara3115 2 роки тому +1

    Sir konka KP21EK312A model eke str number eka mokakda.

  • @gunapala3669
    @gunapala3669 2 роки тому +4

    ඔබගේ ඉගැන්වීම් සදහා ඔබගේ අත්දැකීමෙන් ලබාදෙන දේවල් ඉගෙනීමට හොඳ පහසූවක් ලබාදෙනවා::::;;;;;;;.ඉතාම හොඳයි""""""ඔබට ස්තුති ගුරුතුමනි ජයවෙවා 😍😍😍😍😍🙌🙌🙌🙌💖💖💖💖💖✡️✡️✡️✡️✡️

  • @amilanuwan3276
    @amilanuwan3276 2 роки тому +1

    Led lcd tv ganath kiyala denna

  • @tv187
    @tv187 Рік тому +1

    මම ටීවී එක හැදුවා .වර්ණය වෙනස් කරන බෝතලය ගාව කරකවන්න තියන තැන karakewuwa ඊට පස්සේ නැති උනා..දන් ටියුබ් ලයිට් එක පත්තු වෙන්නේ නෑ මට හේතුව කියන්න .කෝ...

    • @hometechlk
      @hometechlk  Рік тому

      ඒක කැරකුවට නම් ඒම වෙන්න බැ.එතන රතු වයර් එක අනෙක් වයර් සමඟ ෂෝට් වුනොත් පවර් සයිඩ්එක පිච්චෙන්න පුළුවන් .

  • @manjulaelectronic706
    @manjulaelectronic706 2 роки тому +1

    Thanks

  • @Stephen_Noel
    @Stephen_Noel 2 роки тому +2

    Sir electronic nvq 4 thiyenawa mata job vacancy thiyenawada sir nvq ayata

    • @hometechlk
      @hometechlk  2 роки тому +1

      Job ekak hoya ganna ekath hehiyawak..podi wetupakata hari repair karana ayathanayakata yanna.nethinam thamagem wedapolak patan ganna.disthrik lekam karyalaye thiyanwa kuda wiyapara sanwardana ansaya kiya ekak eken upades ganna.podi banku nayak aragena podiwata wedapolk patan ganna.sahathikaya thiyaana gefara inna epa.thamage thena hoyagatha yuththe thamamai.

    • @Stephen_Noel
      @Stephen_Noel 2 роки тому

      Bohoma isthuthi sir danuwath karata ❤️

    • @Stephen_Noel
      @Stephen_Noel 2 роки тому

      Sir mata crt gena podi prashnyak thiyenawa Singer crt tv ekak thiyenawa eka power on karama stand by bulb eka on wela off wela yanawa..

  • @innovators
    @innovators 2 роки тому +1

    thanks sir 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤

  • @amithajayasiri7628
    @amithajayasiri7628 2 роки тому +1

    සර් මම ගාවට sony tv එකක් ආවා ඒකෙ fbt එකෙන් හීටර් ලයින් එකට වෝල්ටේජ් නිපද වෙන්නෙ නැ මොකක්ද ඒකට හේතුව

    • @hometechlk
      @hometechlk  2 роки тому

      FBT එක වැඩ කරනවා නම්..අනිවා ෆිලමන්ට් විදුලිය එන්න ඕනැ.එම විදුලිය විතරක් හැදෙන කොයිල් කොටසේ දෝශයක් නිසා ඒම වෙන්න පුළුවන්.ඊට සම්බන්ධ රෙසිස්ටරය හොඳ නම් FBT දාන්න

  • @tharangadikkumbura
    @tharangadikkumbura 2 роки тому +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @prasannachinthaka9208
    @prasannachinthaka9208 2 роки тому +1

    Sirge online course ekk nadda?

    • @hometechlk
      @hometechlk  2 роки тому

      දැනට නෑ පටන් ගත්තම කියන්නම්

  • @luckybilly8808
    @luckybilly8808 2 роки тому +2

    සර් මයික් එකක් පාවිච්චි කලානම් හොඳයි ඇහෙනව මදි ටිකක්

    • @hometechlk
      @hometechlk  2 роки тому

      සමහර ෆෝන් වලට විතරක් ඒ ප්‍රශ්නය එනවා..?

  • @luckybilly8808
    @luckybilly8808 2 роки тому +1

    සර් අර චොපර් ට්‍රාන්ස්ෆෝමර් එකේ කාබන් කෑල්ල පලුදු උනොත් පවර් සප්ලයි එකේ ට්‍රාන්සිස්ටර් එක රත් වීමට බලපාන්න පුළුවන් ද? අනික් කාරනාව මට ටීවී එකක් හම්බ උනා ඒකෙ දාන දාන Hඅවුට් එක යනවා.. කැපැසිටර් එකත් දැම්මා.. ෆ්ලයි එකත් දැම්මා.. ඒත් හරිගියේ නෑ. සමහර අය කිවුව මාකට් එකේ දැන් තියෙන කෑලි බාලයි, ඔරොත්තු දෙන්නෙ නෑ කියලා.. මේ ගැනත් වීඩියෝ එකක් දෙන්න පුළුවන් නම්.. ස්තුතියි ,ජයවේවා සර්❤️

    • @hometechlk
      @hometechlk  2 роки тому

      රත්වීමට බොහෝ දුරට විදුලිය යෂෝට් වීම තමයි අදාල කෝමත් චොපර් එකේ හරස් පිපිරීමක් චලනයක් දෝෂයක් තමයි. හොරිසන්ටල් යොක් කොයිල් එකේ ෂෝට් වීමක් H out යන්න හේතුවක් වෙනවා.

  • @SekaranSekaran-n4j
    @SekaranSekaran-n4j 8 місяців тому

    Sir mata contect number dhenna puluvanda plz

  • @Isurubrother
    @Isurubrother Рік тому +1

    සර් වහින දවසට ටිවි එක ඔන් වෙන්න පරක්කු වෙන්නෙ ඇයි ?සද්දෙකුත් ඇහෙනවා

    • @hometechlk
      @hometechlk  Рік тому

      බොඩ් එක සර්විස් කරන්න .ලූස් කනෙක්ෂන් ඇති.

    • @Isurubrother
      @Isurubrother Рік тому

      @@hometechlk සර්ගෙ නම්බර් එකක් දෙන්න පුළුවන් ද

  • @aloysiushettiarachchi4523
    @aloysiushettiarachchi4523 2 роки тому +1

    CRT TV den netho!.

    • @hometechlk
      @hometechlk  2 роки тому +3

      රූපවාහිනි තාක්ෂණය හොඳටම ඉගෙන ගන්න පහසුයි සරලම කළු සුදු රූපවාහිනි යන්ත්‍රයේ සිට අධ්‍යයනය කිරීමෙන්.එකවරම LED TV බිහිවුණේ නෑ

    • @aloysiushettiarachchi4523
      @aloysiushettiarachchi4523 2 роки тому +1

      @@hometechlk my friend, do you know it was a international TV channel BBC (that is celebrating their centinery these days) is the one that popularized the BBC micro in 80s in the schools of Anglophone countries. That gave them the egde in the field of technology. And we pay then via royalty etc even today. Find out who owns ARM. You better start with the color synthasis. That was how Bill Gates and Steve Jobs minted billions when they were shown how Zerox did in Polo Alto.
      This nation should stand in its due place and Rupavahini is a vehicle for that. So, get cracking without playing jokes.

    • @thilakarathnethilakarathne4346
      @thilakarathnethilakarathne4346 2 роки тому

      @@hometechlk බ. ඉතා හොදයි පැහැදිලි යි ඔබ තුමාට ස්තූතියි.