Sir mata danaganna puluwanda....110,12,24,mee hema voltage ekkma vibrate wena..e. Ai kiyala.....lain filter condenser eke voltage ekath vibration venawa...ai eee....
Can we supply power (230v )series with 100w lamp for protection and testing purposes ? Great explanation sir....!!!!, Take care of covid 19, Good luck!!!!
Sir singer silverline crt tv ekek repair aawa standby witharai thibune memory ic eka chanege kera tv eka on wenawa butto wade keranwa eth.... sir dan uhf range eka tune wenne naha vhf range eka wetharai wade help me sir 0773123208 mage number eka
පියවරෙන් පියවර ඉතාම හොඳ පැහැදිලි කිරිමක් . බොහොම ඉස්තූතියි සර්.
සර් ගොඩාක් හොඳට පැහැදිලිව කියාදෙන නිසා තේරැම් ගන්න ලේසියි..සර්ට ගොඩාක් ස්තුතියි.බුදුසරණයි
බොහොම ස්තුතියි සර් ඔබගෙ සරලව සහ ඉතාම හොදින් පැහැදිලි කිරීම පිළිබදව .
බොහොම හොඳ පැහැදිලි කිරීමක් ස්තුතියි ඔබට
බොහොම ස්තුතියි සර්. පැහැදිලි කිරීම අති විශිෂ්ටයි...👌👌👌👌 ❤❤❤❤❤ තෙරුවන් සරණයි ...!!!
ඔබතූමාගේ පැහැදිලිකිරිම ගෝඩාක් හෝදයි 🙏🙏🙏
නියමයි මහත්මයා... ඔබතුමාගෙ පැහැදිලි කිරීම සුපිරි...
ගොඩක් පැහැදිලිව කියල දෙනව සර්,දිගටම කරන් යන්න.බලන් ඉන්නව ඊලග වීඩියෝ එක එනකම්
ආධුනික රූපවාහිනී ශිල්පීන්ට මෙන්ම පළපුරුදු කාර්මික ශිල්පීන්ටත් ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක්
Thank you sir.... GREAT EXPLANATION.... 👍👍!!!!
Sir mata danaganna puluwanda....110,12,24,mee hema voltage ekkma vibrate wena..e. Ai kiyala.....lain filter condenser eke voltage ekath vibration venawa...ai eee....
1step condensar eka,power side driver ic,eka,power side eke 200k wage resistor,power side eke kuda electrolitic condensar balanna.
Very clear sir, thanks.
Sir ඔය Tv බෝඩ් එකේ multy meeter එකෙම් AC rang එකට දාල Check කරන කොටසයි DC range එකට දාල Check කරගන්න කොටසයි පැහැදිලි නෑ..
පොඩ්ඩක් කියල දෙන්න පුලුවම්ද? මල්ටි මීටර් එක පිච්චෙන්න පුලුවම් නේද Range දෙක මාරු කරම් චෙක් කලොත්...
මනින්න සුදානම්වන විදුලිය පුමාණය ගැන දල අවබෝධක් තියෙන්න ඹ්නැ.විෂය පිළිවෙලින් හදාරන්න
sir bohoma sthuthi oba thumagen igana gaththa de bohoi
ගොඩාක් හොදයි.අපේ සර්.බුදු සරනයි.
Mudal aya nokara sir me karana sewayata godaak pin
Sir ikmanin idiri weda satahan karanna asawen balan innawa ...gedara tv aka kedila sirge me padam tika balagena hadana gaman inne...jayawewa jayen jayama wewa budusaranay mahathaya obathumata...
ඔබට බොහොම ස්තුතියි
Very good explanation. Thank you
Ac current eka prathyawarthaka nisa eka depeththata dolanaya wenawane. E unata gedarata ena current ekata tester eka thibbama live(lord) ekata witharaine paththu wenne? Niutal ekata paththu wenne nene. Ekata hethuwa mokakda sir ? Ehema gessenne live(lord)eka gena line eka witharada? Methana thiyena wenasa kiyala denna puluwanda sir ?
Athtatama current eka thiyenne load eke witharai.bulbayk del wenawa kiyanne balbaya haraha viduliya polowata yanawa kiyana ekai.load ekata testare thiyanawa kiyanne ape sarire haraha viduliya gos polowata yanawatai.type karanna amarui.mata call ekak ganna.071-6714294
Godak watinawa vudeo eka 💟💟💟💟,,sathiyata video 2k wath danna sir ,,,me kale api gedara corona hinda
Sir flayi ekata ac voltage ekak yanwada flayi eke voltege okkom dc walin chek krnn puluwanda
Nea.DC 110v pamanai.ac dc dekama out venawa.
Sir lg tv eka power on wenne ne tik tik saddayak enawa on wenne ne a ai
Power STR eka burn wenawa.hariyatama deyak kiyanna apahasui.piliwelin check karanna.
Nice and thanks
Ac Dc widuliya dekama malti meetaren pariksha karaddee prob maruunata prasnayak nadda sir
AC meneemedi prob maru unaata waradak nea.DC waladi nam denagena manina eka hodai.Digital metar ekak nam dial eken denaganna puluwan getaluwak nea.
@@hometechlk thank sir
Sir power transformer eken voltage enethe aei 110v enava
සර්ට බුදුසරණ ❤❤❤❤
Can we supply power (230v )series with 100w lamp for protection and testing purposes ?
Great explanation sir....!!!!, Take care of covid 19, Good luck!!!!
Eppa series krranna
Good explain sir
අනේ සර් මේ පේන්නපු බෝර්ඩ් එකේම ඉතිරි ටිකත් කියල දෙන්නකෝ. පිං සිද්ද වෙනව සර්ට. තෙරුවන් සරණයි !!!
Langadeema daanawa
Itama hodadenumak gatta CR TV gena
Sarta godak pin
Budusaranai🙏🙏🙏
ජයවේවා
Patta wedak.good
Sir tv eke dispay eka auto on off wenawa
වෙලාවකට on wenneth na
පවර් සයිඩ් STR හා කන්ඩෙන්සර් චෙක් කරන්න
bohoma sthuthi sar saralawa mula sita kiyala dena nisa
pf capacitor hariyatama chek karanna kohomada ser
1.mm eke 10k waladi katuwa sulu wasayen dakunata gos zero enawa nam ok
2..digital mm eke hariyatama agaya pennanawa.
3.eka kramayak wath sure nea aluth ekak daala balanath wena welawal thiyanawa.
සර් හෙලර් අගල් 14 tv එකක සවුන්ඩ් එනවා ස්කුුින් එකෙ යාන්තමට දේදුන්නක් පැව්වා වගෙ තියෙනවා මොකද්ද ලේඩෙ කියා දෙන්න
1.Crt holder එක බලන්න
2.250v 10uf condenser මාරු කරන්න.
සර් 10uf 250v කන්ඩන්සර් එකක් නැනේ
NEC holder එකට යන 180vහෝ 200v ස්මූත් කරන කන්ඩෙන්සරයක් ඇති.ඒක තමයි ඒක බලන්න.
සර් 22uf 250v කන්ඩන්සරය මාරු කරා nec කාඩ් එකෙ පින් එකටම 133v එනවා සර් දැන් tv ඔන් කලාම ස්කිුුන් එකෙ මැදින් සුදු එලියක් ඇවිත් නැතිවෙනවා තත්පර ගානක් ඇතුලුව ආය එනවා tv එක off කරනකන් දිගටම එහෙම වෙනවා ටියුබ් එකෙ අවුලක්ද සර්
නෑ.ස්ක්‍රින් වෝල්ට් ෆ්ලයි එකෙන් හොදටම අඩු කර ඔන් කර බලන්න.
Excellent
Thank u Sr.
ABL voltage kiyanne mokkada
Pinthurayea hedla thiyana aloka tharanga wedi adu kireema automaticaly karamin palanaya karanne ABL viduliya magin.FBT eke sita jangle ic ekata yana kuda viduli darawaki.
Sercit poth nadda
Internet eken hoyaganna puluwan
Sir hodata padiliwa pennanwa wagema vedio akath pahadili . Pulwannam home wireing vedio akak danna
Idiriyedi puluwan wei...
Super..👌👌
Super 《B.s》
👍🏻👍🏻👍🏻
දිගටම මේ වගේ කියල දෙනවනම් හොදයි සර් 🙏
ටිවි එකට සප්ලයි දුන්නට පස්සේ චොපර් ට්‍රාර්ස්පොමර් එකෙන් ටික් ටික් ගලා සද්දයක් එන්නේ ඇයි
පවර් ඩ්‍රයිවර් සර්කිට් එකේ දෝශයක් වෙන්න පුළුවන් .
Godakh pehedili shar hema vidiyo ekakhma balanawa සර්ගේ ෆ්හොන් නම්බර් එක දෙන්න පුලුවන්ද
0716714294
Good ❤️👍❤️
👍👍💖
Copar transfomaren out krn voltage monwad
Eka eka ewata wenas.viduliya out wena peththe chopper eka langama ethi condensar wala sadahan viduli pramanayata madak adu agayak out wenawa .
Tnks sir godak dewal kiyal dila karan deta 🙂
Wadagath video akak
Ane kauruhari mata electronic course ekak karanna thanaka num ekak dennako
071 6714294
@@hometechlk sir plybakeke 110 volteg hadenawa namuth anik pinvalata volteg anne naa mokakda hetuva
Good
👍👍👍👍👍👍
tv එකේ ලයින් තුනක් හතරක් අවුට් වෙන නිසා චාජරේට වඩා චුට්ටක් සංකීර්න
ඔව් ඔබ හරි.ඒත් ක්‍රියාකාරිත්වය එකයි.එක ලයින් එකක හරි දෝෂයක් සමස්ථ ක්‍රියාවලියට බලපානවා.
දෙවෙනි පියවරට 100 ක් විකර එනවා නේද සර්
100/110 පමණ එනවා
@@hometechlk එතනට එන්නේ 30 ක් විතර පවර් ඔන් වුනාම ක්ලිප් ක්ලිප් සද්දය එනවා රෙගියුලේටර් අසී වලටත් එන්නේ අඩු ඉන්පුට් එකක්.
වර්ටිකල් අසී එකේ ප්‍රශ්න වලට එහෙම වෙන්න පුළුවන් ද
Ko onathumage video api balan innwa sar
ලඟදීම දකින්න ලැබෙයි.
Sir singer silverline crt tv ekek repair aawa standby witharai thibune memory ic eka chanege kera tv eka on wenawa butto wade keranwa eth.... sir dan uhf range eka tune wenne naha vhf range eka wetharai wade help me sir 0773123208 mage number eka
Tuner eka maru karala balanna..U band eka weda nethuwa ethi.
Number aka danna....
බොහොම ස්තුතිය ,
Niyama wedak👍👌