Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ජීවන අරගලය වෙනුවෙන් මිනිසුන් කොයි තරම් දුක් විදිනවාද ? 😥😥😥
ඒක ඇත්ත🥺
එක ඇත්ත
එයයි ලොවේ ස්වාභාවය.😥
අනිවාර්යයෙන් සහෝදරිය
e
වැරදි වැඩ නොකර කරන ඕනම රස්සවක් නම්බුකාරයි. සියලුම දෙනාට බුදු සරණයි🙏🙏🙏🙏🙏🙏🙏
Aniva
කිරි වෙහෙරේ මල් නෙලුවට මගේ මතකය මට සුවදයි.මල් අරගෙන ගිය ඔයාට සම්මා සම්බුදු සරණයි
මෙි කෙල්ලක් බැන්දනමි ජීවිතේම මල් වත්තක් වගෙ තියෙයි.."ඔයිට වැඩිය ලස්සනට හිටියා" ඒක කියපු නැන්දගෙන් මල් පොකුරක් ගන්න යන්නම ඔිනී❤️
Yanda
@@volg1381 යන්
@@rtplexbnb. Njjn.mk.k.k..kkk.k mm....................................................
Mathath hituna bn
ටිරාන්ගත්තා වගේ මල්කෙල්ලක්
ඇග විකුණන් ජිවත්වෙන උන් අතරේ මේ මල් අක්කලා නංගීලා රටට සම්පත්.. මොවුන් දිහා නොබලන් වපර ඇසකින් ❤❤
👌👍👌🦾
අනිවාර්යයෙන් ..මල් විකුණන එක ලැජ්ජා වෙන්න ඕන දෙයක් නෙමේ..ගනිකාවියො වෙන්නයි ලැජ්ජා වෙන්න ඕන..
@pawani hriyt kiyopan gon pakaya
කතරගම කිරි වෙිහේරේ වැඩසිටින අපේ ලොකු hamuduruwanta තේරැවාන් සරනයි .සියලු දෙනාට කතරගම දෙවියන්ගෙ පිහිටයි
මේ කතා කරපු හැම කෙනාම හරි ලස්සනට කතා කරා,, හරිම ආසයි අහන් ඉන්න,,,
ow bn eka hari
අනේ අපෙනුත් මල් ගන්න කියලා හැමෝම කෑගහනකොට පට්ට දුකයි පව් මේ කෙල්ලො කතරගම දෙවියන්ගෙ පිහිටයි..
Ane thoge pawa. sewalaya 😡👇
@@chamilarukshan1668 අනේ් පුක නොදී පල පොන්නයො නොහුකා වෙසිගෙ පුතා
අනේ ඔව් බං බඩ පපුව දාලා යනවා...පට්ට දුකයි ....මට නං ඔයවගේ කෙනෙග්ගෙ ආදරය ලැබුනොත් ........ආයේ නැහැ මුලු ජීවිත කාලෙම පන වගේ ආදරෙන් බලාගන්නව බං 😑😑👍🌻
@@housemohuse8058 ohoma tama hamoma kianne
@@suzanmuthugala2441 නැහැ මස්සිනා මගෙ හිතට වාවන්නෙ නැහැ ...අර සුදු නංගියගේ මුහුන දැක්කාම මගෙ පපුව පලගෙන යන්ට ආවා...දුකයි පට්ට දුකයි...මම ඒ කෙල්ලව හොයාගෙන යනවා...අම්ම ගැහුවත් කමක් නැහැ තාත්ත ගැගුවත් කමක් නැහැ ...මම එක සිතින් ලව් ඒ නංගියාට ..මයෙ අම්මපා බොරු නෙවෙ ඕං .😥😥😥
කිරි වෙහෙරට යන පාරේ මල් විකුණන මගෙ සී දේවී.......සිදාදියෙත් එන දෙවිවරු මලක් වගේ හිත ඉල්ලාවී......🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩චාමරගේ ලස්සන සිංදුව
Mathak una ❤️
👌👌👌💙💙💙👍☝
ou bn mathak una
සිරා කතාව බං
❤️👌
දවසක කිරි ඉතිරෙන්නම හරියන්න ඕන අහින්සක ජිවිත. තෙරුවන් සරණයි
අනේ පව් පව් කියලා වැලලෙන්න අපි ලැජ්ජයි👌කාටවත් බරක් නොවී ලස්සනට ඉන්නෙ, කම්මැලිකමට මලක් කඩන් පූජා කරන්න බැරි අපිට මල් විකුනන්නෙ👌
සහාරා ෆ්ලෑශ් එකේ ටිරාන් අයියට හරි ගියෙත් ඔය වගේ කෙල්ලෙක්ගෙන් තමයි😍
අම්මෝහ් ඔව් ඒකනං ලස්සන ආදර කතාවක් .....💘💘💘💘💘💘
එයාගේ නංගි තමයි තිලකේ තියලා හිටියේ
Aka nm maha honthuwak
හ්ම් ඔව්😢🙏
දැන් එයාගෙ ලොකුකම
කිරි වෙහෙරට යන පාරේ මල් විකුණන මගේ සීදේවී සිදාදියෙන් එන දෙවිවරු මලක් වගේ හිත ඉල්ලාවී... ❤❤
සමහර මල් කෙල්ලො මල් වලටත් වඩා ලස්සනයි.😍😍
මේකෙ ගොඩක් කමෙනට් තියෙන්නේ තරුණ පිරිමි පාර්ශ්වයෙන්...මේ වගේ හිතන පතන ඔබලා වෙනුවෙන් මාගේ ගෞරවය....කෝනාර ...ඔබටත් ගොඩක් පිං 🙏🙏🙏
දුශ්කරයි කියා හැර යා යුතුද ජීවිතයකටු පදුර සිප ගන්න හෙට මලක් වනු පිනිස ☺️💝
Rathnashrii විජේසිංහ මහතාගේ වස්සානය 👍👍
❤️😞
වස්සානය 😍
වස්සානය❤️❤️❤️
ජීවිතේ මල් තමයි අනුන්ට අත නොපා ඔහොම හරි ජීවත් වෙන එක ,උදේ සවස කිරි වෙහෙර පුදබිමේ ඉන්න ,ලැබීමත් පිනක් 🙏
අපාය හිමි නැති මිනිස්සු ❤️
ටිරන් අකුරැස්ස වගේ සුපිරි කොල්ලෙක් අහු උනොත් ගොඩ...😊❤ අනේ රැවටෙන්න දුක් විදින්න ලැබෙන්න එපා..!😊❤ දහස් ගානක් මිනිස්සු වන්දවපු පිනෙන් හැමදාම සතුටින් ඉන්න ලැබේවා...!!!!
ඔබගේ අදහසට හිස නමා ආචාර කරමි.( දහස් ගණන් මිනිසුන් වන්දවපු පිනෙන් හැමදාම සතුටින් ඉන්න කියපු දේට)
ගොඩක් පින්
Hm
අන්න හරි ( දහස් ගනනක් වන්දවපු පින ) ඒ වචනෙ 👌 බ්
අන්න හරි ( දහස් ගනනක් වන්දවපු පින ) ඒ වචනෙ 👌
අනේ දෙවියන්ගේ ආරක්ශාව ඔවුන්ට ලැබේවා!!
කිරි වෙහෙරට යන පාරේ මල් විකුණන මගේ සීදේවි.සිදාදියෙත් එන දෙවිවරු මලක් වගේ හිත ඉල්ලාවි.
Vlog එක තවත් දිග වුනා නම් හොදයි කියල හිතුනා කෝනාර මල්ලී.ඒතරම් ලස්සන සහ කාලෝචිත, මිනිස්සු නොදැකපු නොදකින පැත්තක් කතාතරන හොද vlog එකක්.ජයවේවා මල්ලි.
කවදහරි කිරි උතුරන්නම හරි යන්න කියලා අපි කතරගම දෙවියන්නේ ඉල්ලනවා අපේ මල් විකුනන අක්කලාට නංගිලාට
Yes
අපි කිරිවෙහර වහන්සේ වැඳල තමයි හැම වතාවෙම දේවාලෙ වඳින්නේ ...
හැමෝම එහෙම තමයි
දැන් නම් කෝණාරට පට්ට කැමතියි!!!! සුපිරි සමාජ ගවේෂකයෙක්!! මල් විකුණන අපේ අයගේ ආකල්ප හරිම සොඳුරුයි❤🌷🌋✅
මල් වික්කාට කාසි වලට ....නගරෙට සිත නොදෙන් දයාවී ❤️❤️❤️කාටද මතක් උනේ 🌺🌹🌻🌼🌷💐🌸💮🌹🌹🌹🌹🌹🌹🌹❤️💘💜️
chamara weerasingha
😍😍
Ekne
𝐂𝐡𝐚𝐦𝐚𝐫𝐚 𝐰𝐞𝐞𝐫𝐚𝐬𝐢𝐧𝐠𝐡𝐞
Chamara virasinhage ❤️
මල් වගේ ලස්සන වෙන්න ඕන ඒ ජීවිත 😊
👍💯💯💯✅💙
හදවතින්ම ආදරෙයි බන් උබට 😥😥😥😥
Videos dipiya mekata wela inne ntuwa🤨
ආනේ කුප්පෙ අයියා😍
M
Me kuppaya neda
අඩේ කුප්පයා ඉක්මනට වීඩියෝ එකක් ඕනේ
මල් වගේම මේ ජීවිත සුන්දර වේවා ...බුදු සරණයි ..🙏 කතරගම දෙවි රැකවරණයි..❤
කාටවත් කරදරයක් නැතුව ජිවත් වෙන අහින්සක මනුස්සයො බුදු සරණයි ඔයලා හැමොටම
මල් වගේම හිතත් සුන්දර මිනිස්සු ...😁😁😁❤️💜️👌👍🤔🤔🤔🤔🤔
මන් කතරගම ගියා හැමපාරම ඔයි අක්කගෙනුයි මල් ගත්තේ ඔච්චර ලස්සනට ඇද පැලදගෙන ලස්සනට ඉන්නේ මල් ට්කක් ව්කුනගන්න තමයි..ම්නිස්සු නොයෙක් කතා කියනවා ඒත් ඇත්තටම..පවු...
Ow ekanm aththa
Eththadaaa
🥰🥰
Math katharagama inna... Adambarai konara aiye. Budusaranai oya hemotama.
කතාව දුක්බරයිජීවිතේ විදින්න මිනිස්සු ගොඩක් කැපකිරීම් කරනවා, වීඩියෝ සුපිරි ❤
බුදුන් වෙනුවෙන් මල් පුදන්න කෑගහන මේ හඩවල් වලට නිදුක් නිරෝගි භාවය , දෙවි පිහිට ලැබෙන්න ඕන. තෙරුවණ් සරණයි ! Respect konara malli ❤️
කෝනා උබට බුදු බව අත්වෙයි....මට මල් කෙල්ලක්ව සැට් කොරහාං මලයා.😍👍🌻
😆😆😆
😃😄😄
ඇත්තටම හිත ඇතුලෙන් ඇඩුවා😟
කිරි වෙහෙරට යන පාරේ මල්.විකුනන මගේ සීදේවීසිදාදියෙන් එන දෙවිවරු මලක් වගෙ සිත ඉල්ලාවී.😁😁
දුක තිබුනාට සතුටින් ඉන්නවා❤️ජෙසුපිහිටයි ❤️
හ්ම්ම්❤
Patta Lassa vada satahanak
'😅😅😅😅😅😅😘😘😘😘😘😢😢😢😢😢😛😛😛😛😛
කාලෙකින් දැකපු වැදගත් වගේම ලස්සන වීඩියෝ එකක්.සමාජමාද්‍ය ක්‍රියාකරුවන්ගේ යුතුකම ඉහලින්ම ඉටුකරන youtubers ලා අතරින් එදා සිට අද දක්වා මම ගරු කරන මම අනුගමනය කරන youtubers කෙනෙක් ඔබ.ඔබගේ ඉදිරි ගමනට මාගේ උනුසුම් සුබපැතුම් .බුදුසරනයි දෙවිපිහිටයි ජේසු පිහිටයි .මම හුස්ම production youtube චැනල් එකේ malindu thennakoon
දුක්බර සුන්දර ජීවිත.හරිම සැහැල්ලුයි
හරිම සුන්දර වැඩසටහනක් 🥰
මල් වික්කට කාසීවලට නගරෙට හිත නොදෙනු දයාවී😊❤
දුක්බර උනත් හරිම පින්වන්ත අය මේ වාගේ පිං බිමේ සැමදාම ඉන්න ලැබිම සැමටම තෙරුවන් සරණයි
දුක හන්ගන් හිනා වෙන්න දගලන මිනිස්සු...❤️❤️🙏🏻🙏🏻🙏🏻🥺
ජිවිතේ දුක්බරයි.❤️එත් සුන්දරයි..
බුදුන්ට දෙවියන්ට මල් පුදන්න කියලා අපිට මල් දෙන්නෙ එයාලා...එයාලා අපිට වඩා පිංවන්තයි ඒකයි අපිට පිං කරන්න කියලා අපිව පොළොඹවන්නෙ.තෙරුවන් සරණයි. ❤
කාටවත් අත නොපා කරන කාටවත් කරදරයක් නැතිව කරන රස්සාවක් නේ. දවසක හරියන්න ඕන මදි නොකියන්න. ❤️
අනිවාren 😓❤️🩹
ඒක ගැනනම් කියලා වැඩක් නෑ. ඒ අය දුක් වන්දට සෑහෙන පිනක් කරගන්නවා. තෙරැවන් සරනයි හැමෝටම
මේ හැම ජීවිතයකටම සතුට, නිරෝගී කම, සැනසීම ඒ හමන සුළගකින් පවා , දැනේවා ! සුවපත් වේවා! 🙏❤️
කිරිවෙහෙරට යන පාරේ මල් විකුණණ ඔක්කෝමලට බුදු සරණයී ☸ බුදු පිහිටෙන් හරියන්න ඕන
දෝතින් අරන් මල් කෙල්ලන් මල් අපෙන් ගන්න මල් කියයි හදවතින් මල් කෙල්ලේ මං නුඹෙ කඳුළු නිවන්නම්සුදු මල් මිටක් අරන් කිරි වෙහෙර වඳින්නම්🙂🙂🙂😊😊😊🤗🤗🤗
ලස්සනයි
❤️❤️
🙂
ඒක කව්ද කියන්නේ මට මතක නෑ
@@Buddihi kinsly
සරල සහා ලස්සන ජීවිත 🙏
ගිය සතියේ අපි ගියා කිරි වෙහෙරේ, කතරගම දේවාලේ
මේ වගේ කෙල්ලෙක් බැන්දනම් ඕනම කොල්ලෙක් ගොඩ ♥♥
කිරි වෙහෙරට යන පාරේ මල් විකුනන මගේ සීදේවි ...දෝතින් අරන් මල් කෙල්ලන් මල් අපෙන් ගන්න මල් කියයි හදවතින්...ලස්සන සින්දු දෙකක්..මතක් වුන අය කෝ..
මොනා උනත් මෙ මිනිසුන් සතුටින් ඉන්නවා.....පඩි වැඩි කරන්න කිය කියා මිනිසුන් ව පිඩාවට පත් කරන රජයෙ සෙවකයො කොච්චර ඉන්නවාද .. උන්ට කොච්චර තිබුනත් මදි .. මෙ මිනිසුන් බලන්න ඒ අතින් මල් විකුනලා ලබන සුලු මුදල අරන් සතුටින් ඉන්න හැටි...මෙ මිනිසුන් ගෙ පින එක...
ඒ අයගේ මනුස්සකම 🙏🌼 කෝණාර අයියගේ ඉදිරි වැඩ කටයුතුවලට සුබ පතනවා ♥️
රිලා අම්මගෙ අතෙ හිටිය ලස්සන රිලා පැටියෙක්😍💓
ම්ම්ම්ම් ඔයත් හුරුබුහුටියි අනේ
@@kavindamadushan3754 😂😂😂
Dakkada
පෝස්ට් එක දැක්ක ගමන් ඒ කතාවනම් බලන්න එන්න ආස හිතුනා💓💓
මල් විකුනලා නිහතමානී ලෙස ජීවත් වෙන සුන්දර මිනිසුන්♥️♥️♥️♥️කෝනාර අයියෙ මරු කවුරුත් එයාලගෙත් එක්ක ඔහොම කතාකරලා ඔවුන්ගෙ දුකසැප බෙදාගන්නැ ඔයානම් මරු 👍♥️
Duk vidina hemogema hitha සුවපත් වේවා 🙏🙏🙏
වීඩියෝ එක තව ටිකක් දිග වුනානම් කියලා හිතුනා😇😔
Ekan aththa ban
ඇත්තටම ඔව් අඩේ
Aniwa broo
සිරාවටම 😥❤️
සිරාවටම කෝනා... වැඩේ සුපිරී.... ආදරෙයි..... 💓💓💓👊👊👊👌👌🙏
ඇත්තටම හොද දෙයක් සමාජයට ලොකු ආදර්ශයක් ඔබට ජය හිතට ගොඩාක් දැනුන 😥 ❤️👍
කිරි වෙහෙරේ මලුව වටේ මා අරගෙන යන්න.... මල් පුදලා බුදු සමිදුන් හා දොඩමළු මලු වන්න.....❤️❤️
Chamara apiwa hema pettenma sanasala tiyenne bn...
ජීවිතේ ගැට ගහන්න විදින දුක් කන්දක් ... 😥😥
කිරිවෙහෙරට යන පාරේ මල් විකුනන මගෙ සීදේවී... කියල සිංදු ලිව්වේ නිකන් නෙමේ... ඒ මිනිස්සුන්ගේ ජීවිත එක්ක බලද්දි අපිට සැප වැඩී...😊😕 ඒ මිනිස්සුන්ට කොච්චර ප්‍රශ්න තියෙනවද.... 🥺 Respect කෝණාර මේ වගේ වීඩියෝ කරනවට
මල් විකුණන කෙල්ලන්ගෙ හදවත හොදයි ලස්සනයි පිරිසිදුයි තෙරුවන් සරණයි❤❤❤❤
ඇත්තටම ප්‍රියමනාපයි... ලස්සන අහින්සක කෙල්ලො.. පාපතරයන්ට අසු නොවේවා🙏
මම මේ ලගදි කතරගම ගියා.හැමෝම කෑ ගහනව.අපෙන් මල් ගන්න කියල.අපිත් ආසය් හැමෝගෙන්ම මල මල හරි ගන්න මොනා කරන්නද අපිටත් මේ ආර්තික තත්ත්වය නිසා හිර වෙලා ඉන්නෙ.මට ඒ වෙලාවෙ වදයක් වගේ දැනුනට මේ වීඩියෝ එක බැලුවට පස්සෙ මට ඒ අය ගැන ඇත්තටම දුක හිතුණා.
ආදරෙයි අම්මාවරුනේ....❤️
අනේ ඇත්තටම කිරි වෙහෙර දැක්කත් හිත පිරෙනව.....කිරි වෙහෙර වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු ..සාදු ...සාදු
කෝනා ❤ ගොඩක් සුන්දර වැඩසටහනක්😍😍
අඩො ඒ යටින් යන ෆ්ලුට් කවර් එක මා මතකයන් ගොඩකට ඇදගෙන ගියා❤😍😔
නියම වැඩක්.අමුතු හැඟීමක් ආවා..ජය වේවා!
පව් නැති බැරි කම් ඇති.තැන මිනිස්සු අසරණ වැරදි නොකර මේ වගෙ.දෙයක් කරගෙන ජිවත් වෙන කාන්තාවන්ට ඇත්තටම හදවතින්ම ගෞරව කරනව බුදු සරණයි
ලස්සන හිත් තියෙන අහිංසක මිනිස්සු❤❤❤
ජීවිතය ගෙනියන්න සාධාරණව හම්බ කරන මිනිස්සු. කෝණා මාස්ක් එක දාගෙන කතා කලාන්ම් ගොඩක් වටිනවා. මේක බලන අයට ආදර්ශය උතුම්.
ඇත්තටම හුද උත්සහයක් මංචන් ඒ අහිංසකයන්ගෙ ජීවිත කතාව බිදක් හෝ අපිට දැනගන්න සැලැස්වීම.... ඔය බොහොම ටිකක් කියල අපිට තේරෙනෙව... තව ජීවිතයේ කොපමන අගහිගකම්,අපහසු කම් ඇතිද... ජය මචන්.... ❤️❤️
ඒ මිනිස්සුන්ට කරන්න පුලුවන් ලොකුම උදවුව, අපිත් වන්දනාවේ යද්දි අපිට පුලුවන් විදියට එයාලගෙන් මල් ගන්න එක,,, ගොඩක් අය ඒ වගේ තැන් වලට ගිහිල්ලත් අඩුවට ඉල්ලනයි බලන් ඉන්නේ... ලස්සන වීඩියොවක් මචං ❤❤❤
අදරෙයි ලස්සනයි කතාව❤️
උබ හොද වැඩසටහනක් කරන්නේ රටේ ජිවන අරගලය තියෙනකාලෙ මල් ව්ක්කත් අපේ සිංහලේ තම ඔය ඉන්නෙ ජයවේවා තෙරුවන් . ඔය වගෙ ම්නිසුන්ගෙ දුක හොයන්න මල්ලි
19 නංගිට හිත ගිය අය කෝ
Yamuda kiriweherat
Ikmanatama yanna one ussan enna 😁😁
Shaa..mara gathi 🌺🌺
යන්න ඕනී ඉක්මනින් උස්සගෙන එන්න
Akatanam matat hita giya bro ,,,,,,,
ජිවිතේම දුකක් කර ගන්නේ නැතුව බලාපොරොත්තු රැසක් තියාගෙන මෙහෙම කරන එක respat... බුදු සරනයි
ජීවිතය ජය ගන්න වෙර දරන දිරිය කතුන්ට ජය..💪 කෝනාර අයියේ පොළවේ පය ගහලා කට්ට කාලා උබ කරන දේ පට්ට.. ජය මචං..♥️💪
සමාජෙ තිබ්බ වැරදි මත වෙනස් කරන්න මේ වීඩියෝ එක ගොඩක් උදව් වෙනව..පොල් කඩන මනුස්සයගෙ ඉදන් ලොකු කම්පැනි අයිතිකාරය වෙනකල් මිනිස්සු වෙහෙසෙන්නෙ ජීවත් වෙන්න.. ඒ දේ ගොඩක් මිනිස්සු තේරුම් අරන් නෑ ඒ හැමෝටම ගරු කරන්න සමාජෙ පුරුදු වෙන්න ඕන..කාර් එකෙන් එන මිනිහට සර් කියන්නත් බයිසිකලේ එන මිනිහව ගනන් නොගෙන කොන් කරන්නත් පුරුදු වෙලා ඉන්න සමාජෙක උඹ මේ දරන උත්සාහයට උඹට ගොඩක් පිං..
හැම මිනිහෙක්ටම වගේ මෙ වගෙ ජීවන අරගලයක් ඇති 💔
ඔයාට ගොඩක් පින් ඔය අසරණ අයගේ හිත හදනවාට
දිරිය කාන්තාවෝ කියන්නේ මේ වගේ අයට තමයි........
ලොකු පිනක් අයියෙ පුලුවන්නම් හැමොම මෙවගෙ පූජනීය ඉස්තානයකට පිටින් යද්දි මල් අරන් යන්නැතුව මෙ මිනිස්සුන්ටත් පිහිටක් වෙන්න පුලුවන්නම් ලොකු පිනක්බුදු සරණයි
මොන ප්‍රශ්න තිබුණත්, සතුටින් ඉන්න විවෘත මිනුස්සු ❤️
අනිවාර්යයෙන්ම පෙර කරපු පිනක් තමයි පින්බිමක ඉන්න ලැබීමම...❤
මල් කෙල්ලො කියන සීමාවෙන් එහාට ගිය සමාජීය දැනුමක් තීන පිරිසක්..
සමාජයේ මොන තරම් නරක දේවල් කරන මිනිස්සු අතර මේ මල් වගේ ගෙවන ජීවිතය අඩු පාඩු ඇතිව අවංක හිනාවක්..අතර ජීවත් වෙන .අපේ අය ගොඩාක් හොදයි ..ජීවිතය සාර්ථක කර ගන්න ඔබ සැමට හැකිවේවා..තෙරුවන්සරණයි සැමට🌷🌷🌷🌷🌷
මේ වගේ විඩියෝ තව කරන්න.මේ වගේ පොඩියට බිස්නස් කරගෙන ජිවිතේ ඉස්සරහට කරගෙන යන ඖඅ ගැන වීඩියෝ කරන්න.
වෙනස් පැතිකඩක් සමාජයේ....විවරණය කිරීම ගැන ස්තූතියී
වීඩියෝ එක තව ටිකක් දික් කරන්න තිබ්බෙ අයියෙ..All the best❤️❤️
කදුළු අතරින් සිනා වෙන්න වෙර දරන ජීවිත, සතුටින් ඉන්න, හැමෝටම බුදුසරණයි,❤️
කාටද අර ITN එකේ කතාව මතක් උනේ 🥺
මුතු වරුසා
😍❤️
😁😁😁
Apita me pawula walin ape demapiyangen ena prashna nethnam apith mara asai.. ewage story ekak ape jivithetath lebenawa nam 😍mama kiwwe mal kellek lebenawa nam
Mata🥺
පරමිපරාවෙි උරුමය රැගෙන එන හෙළ සුන්දර යකිණියන්ටජයවෙිවා බුදු සරණයි හැමෝටම දිර්ඝ ආයු ලැබේවා කතරගම මහඝෝන දේවියන්ගේ පිහිට ආරක්ශාව ලැබේවා
ජීවන අරගලය වෙනුවෙන් මිනිසුන් කොයි තරම් දුක් විදිනවාද ? 😥😥😥
ඒක ඇත්ත🥺
එක ඇත්ත
එයයි ලොවේ ස්වාභාවය.😥
අනිවාර්යයෙන් සහෝදරිය
e
වැරදි වැඩ නොකර කරන ඕනම රස්සවක් නම්බුකාරයි. සියලුම දෙනාට බුදු සරණයි🙏🙏🙏🙏🙏🙏🙏
Aniva
කිරි වෙහෙරේ මල් නෙලුවට මගේ මතකය මට සුවදයි.
මල් අරගෙන ගිය ඔයාට සම්මා සම්බුදු සරණයි
මෙි කෙල්ලක් බැන්දනමි ජීවිතේම මල් වත්තක් වගෙ තියෙයි.."ඔයිට වැඩිය ලස්සනට හිටියා" ඒක කියපු නැන්දගෙන් මල් පොකුරක් ගන්න යන්නම ඔිනී❤️
Yanda
@@volg1381 යන්
@@rtplexbnb. Njjn.mk.k.k..kkk.k mm....................................................
Mathath hituna bn
ටිරාන්ගත්තා වගේ මල්කෙල්ලක්
ඇග විකුණන් ජිවත්වෙන උන් අතරේ මේ මල් අක්කලා නංගීලා රටට සම්පත්.. මොවුන් දිහා නොබලන් වපර ඇසකින් ❤❤
👌👍👌🦾
අනිවාර්යයෙන් ..මල් විකුණන එක ලැජ්ජා වෙන්න ඕන දෙයක් නෙමේ..ගනිකාවියො වෙන්නයි ලැජ්ජා වෙන්න ඕන..
@pawani hriyt kiyopan gon pakaya
කතරගම කිරි වෙිහේරේ වැඩසිටින අපේ ලොකු hamuduruwanta තේරැවාන් සරනයි .සියලු දෙනාට කතරගම දෙවියන්ගෙ පිහිටයි
මේ කතා කරපු හැම කෙනාම හරි ලස්සනට කතා කරා,, හරිම ආසයි අහන් ඉන්න,,,
ow bn eka hari
අනේ අපෙනුත් මල් ගන්න කියලා හැමෝම කෑගහනකොට පට්ට දුකයි පව් මේ කෙල්ලො කතරගම දෙවියන්ගෙ පිහිටයි..
Ane thoge pawa. sewalaya 😡👇
@@chamilarukshan1668 අනේ් පුක නොදී පල පොන්නයො නොහුකා වෙසිගෙ පුතා
අනේ ඔව් බං බඩ පපුව දාලා යනවා...පට්ට දුකයි ....මට නං ඔයවගේ කෙනෙග්ගෙ ආදරය ලැබුනොත් ........ආයේ නැහැ මුලු ජීවිත කාලෙම පන වගේ ආදරෙන් බලාගන්නව බං 😑😑👍🌻
@@housemohuse8058 ohoma tama hamoma kianne
@@suzanmuthugala2441 නැහැ මස්සිනා මගෙ හිතට වාවන්නෙ නැහැ ...අර සුදු නංගියගේ මුහුන දැක්කාම මගෙ පපුව පලගෙන යන්ට ආවා...දුකයි පට්ට දුකයි...මම ඒ කෙල්ලව හොයාගෙන යනවා...අම්ම ගැහුවත් කමක් නැහැ තාත්ත ගැගුවත් කමක් නැහැ ...මම එක සිතින් ලව් ඒ නංගියාට ..මයෙ අම්මපා බොරු නෙවෙ ඕං .😥😥😥
කිරි වෙහෙරට යන පාරේ මල් විකුණන මගෙ සී දේවී.......
සිදාදියෙත් එන දෙවිවරු මලක් වගේ හිත ඉල්ලාවී......
🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩
චාමරගේ ලස්සන සිංදුව
Mathak una ❤️
👌👌👌💙💙💙👍☝
ou bn mathak una
සිරා කතාව බං
❤️👌
දවසක කිරි ඉතිරෙන්නම හරියන්න ඕන අහින්සක ජිවිත. තෙරුවන් සරණයි
අනේ පව් පව් කියලා වැලලෙන්න අපි ලැජ්ජයි👌
කාටවත් බරක් නොවී ලස්සනට ඉන්නෙ, කම්මැලිකමට මලක් කඩන් පූජා කරන්න බැරි අපිට මල් විකුනන්නෙ👌
සහාරා ෆ්ලෑශ් එකේ ටිරාන් අයියට හරි ගියෙත් ඔය වගේ කෙල්ලෙක්ගෙන් තමයි😍
අම්මෝහ් ඔව් ඒකනං ලස්සන ආදර කතාවක් .....💘💘💘💘💘💘
එයාගේ නංගි තමයි තිලකේ තියලා හිටියේ
Aka nm maha honthuwak
හ්ම් ඔව්😢🙏
දැන් එයාගෙ ලොකුකම
කිරි වෙහෙරට යන පාරේ මල් විකුණන මගේ සීදේවී සිදාදියෙන් එන දෙවිවරු මලක් වගේ හිත ඉල්ලාවී... ❤❤
සමහර මල් කෙල්ලො මල් වලටත් වඩා ලස්සනයි.😍😍
මේකෙ ගොඩක් කමෙනට් තියෙන්නේ තරුණ පිරිමි පාර්ශ්වයෙන්...මේ වගේ හිතන පතන ඔබලා වෙනුවෙන් මාගේ ගෞරවය....කෝනාර ...ඔබටත් ගොඩක් පිං 🙏🙏🙏
දුශ්කරයි කියා හැර යා යුතුද ජීවිතය
කටු පදුර සිප ගන්න හෙට මලක් වනු පිනිස ☺️💝
Rathnashrii විජේසිංහ මහතාගේ වස්සානය 👍👍
❤️😞
වස්සානය 😍
වස්සානය❤️❤️❤️
ජීවිතේ මල් තමයි අනුන්ට අත නොපා ඔහොම හරි ජීවත් වෙන එක ,උදේ සවස කිරි වෙහෙර පුදබිමේ ඉන්න ,ලැබීමත් පිනක් 🙏
අපාය හිමි නැති මිනිස්සු ❤️
ටිරන් අකුරැස්ස වගේ සුපිරි කොල්ලෙක් අහු උනොත් ගොඩ...😊❤ අනේ රැවටෙන්න දුක් විදින්න ලැබෙන්න එපා..!😊❤ දහස් ගානක් මිනිස්සු වන්දවපු පිනෙන් හැමදාම සතුටින් ඉන්න ලැබේවා...!!!!
ඔබගේ අදහසට හිස නමා ආචාර කරමි.( දහස් ගණන් මිනිසුන් වන්දවපු පිනෙන් හැමදාම සතුටින් ඉන්න කියපු දේට)
ගොඩක් පින්
Hm
අන්න හරි ( දහස් ගනනක් වන්දවපු පින ) ඒ වචනෙ 👌 බ්
අන්න හරි ( දහස් ගනනක් වන්දවපු පින ) ඒ වචනෙ 👌
අනේ දෙවියන්ගේ ආරක්ශාව ඔවුන්ට ලැබේවා!!
කිරි වෙහෙරට යන පාරේ මල් විකුණන මගේ සීදේවි.සිදාදියෙත් එන දෙවිවරු මලක් වගේ හිත ඉල්ලාවි.
Vlog එක තවත් දිග වුනා නම් හොදයි කියල හිතුනා කෝනාර මල්ලී.ඒතරම් ලස්සන සහ කාලෝචිත, මිනිස්සු නොදැකපු නොදකින පැත්තක් කතාතරන හොද vlog එකක්.ජයවේවා මල්ලි.
කවදහරි කිරි උතුරන්නම හරි යන්න කියලා අපි කතරගම දෙවියන්නේ ඉල්ලනවා අපේ මල් විකුනන අක්කලාට නංගිලාට
Yes
අපි කිරිවෙහර වහන්සේ වැඳල තමයි හැම වතාවෙම දේවාලෙ වඳින්නේ ...
හැමෝම එහෙම තමයි
දැන් නම් කෝණාරට පට්ට කැමතියි!!!! සුපිරි සමාජ ගවේෂකයෙක්!! මල් විකුණන අපේ අයගේ ආකල්ප හරිම සොඳුරුයි❤🌷🌋✅
මල් වික්කාට කාසි වලට ....නගරෙට සිත නොදෙන් දයාවී ❤️❤️❤️කාටද මතක් උනේ 🌺🌹🌻🌼🌷💐🌸💮🌹🌹🌹🌹🌹🌹🌹❤️💘💜️
chamara weerasingha
😍😍
Ekne
𝐂𝐡𝐚𝐦𝐚𝐫𝐚 𝐰𝐞𝐞𝐫𝐚𝐬𝐢𝐧𝐠𝐡𝐞
Chamara virasinhage ❤️
මල් වගේ ලස්සන වෙන්න ඕන ඒ ජීවිත 😊
👍💯💯💯✅💙
හදවතින්ම ආදරෙයි බන් උබට 😥😥😥😥
Videos dipiya mekata wela inne ntuwa🤨
ආනේ කුප්පෙ අයියා😍
M
Me kuppaya neda
අඩේ කුප්පයා ඉක්මනට වීඩියෝ එකක් ඕනේ
මල් වගේම මේ ජීවිත සුන්දර වේවා ...බුදු සරණයි ..🙏 කතරගම දෙවි රැකවරණයි..❤
කාටවත් කරදරයක් නැතුව ජිවත් වෙන අහින්සක මනුස්සයො බුදු සරණයි ඔයලා හැමොටම
මල් වගේම හිතත් සුන්දර මිනිස්සු ...😁😁😁❤️💜️👌👍🤔🤔🤔🤔🤔
මන් කතරගම ගියා හැමපාරම ඔයි අක්කගෙනුයි මල් ගත්තේ ඔච්චර ලස්සනට ඇද පැලදගෙන ලස්සනට ඉන්නේ මල් ට්කක් ව්කුනගන්න තමයි..ම්නිස්සු නොයෙක් කතා කියනවා ඒත් ඇත්තටම..පවු...
Ow ekanm aththa
Eththadaaa
🥰🥰
Math katharagama inna... Adambarai konara aiye. Budusaranai oya hemotama.
කතාව දුක්බරයි
ජීවිතේ විදින්න මිනිස්සු ගොඩක් කැපකිරීම් කරනවා,
වීඩියෝ සුපිරි ❤
බුදුන් වෙනුවෙන් මල් පුදන්න කෑගහන මේ හඩවල් වලට නිදුක් නිරෝගි භාවය , දෙවි පිහිට ලැබෙන්න ඕන. තෙරුවණ් සරණයි !
Respect konara malli ❤️
කෝනා උබට බුදු බව අත්වෙයි....මට මල් කෙල්ලක්ව සැට් කොරහාං මලයා.😍👍🌻
😆😆😆
😃😄😄
ඇත්තටම හිත ඇතුලෙන් ඇඩුවා😟
කිරි වෙහෙරට යන පාරේ මල්.විකුනන මගේ සීදේවී
සිදාදියෙන් එන දෙවිවරු මලක් වගෙ සිත ඉල්ලාවී.😁😁
දුක තිබුනාට සතුටින් ඉන්නවා❤️
ජෙසුපිහිටයි ❤️
හ්ම්ම්❤
Patta Lassa vada satahanak
'😅😅😅😅😅😅😘😘😘😘😘😢😢😢😢😢😛😛😛😛😛
කාලෙකින් දැකපු වැදගත් වගේම ලස්සන වීඩියෝ එකක්.සමාජමාද්‍ය ක්‍රියාකරුවන්ගේ යුතුකම ඉහලින්ම ඉටුකරන youtubers ලා අතරින් එදා සිට අද දක්වා මම ගරු කරන මම අනුගමනය කරන youtubers කෙනෙක් ඔබ.ඔබගේ ඉදිරි ගමනට මාගේ උනුසුම් සුබපැතුම් .බුදුසරනයි දෙවිපිහිටයි ජේසු පිහිටයි .මම හුස්ම production youtube චැනල් එකේ malindu thennakoon
දුක්බර සුන්දර ජීවිත.
හරිම සැහැල්ලුයි
හරිම සුන්දර වැඩසටහනක් 🥰
මල් වික්කට කාසීවලට නගරෙට හිත නොදෙනු දයාවී😊❤
දුක්බර උනත් හරිම පින්වන්ත අය මේ වාගේ පිං බිමේ සැමදාම ඉන්න ලැබිම සැමටම තෙරුවන් සරණයි
දුක හන්ගන් හිනා වෙන්න දගලන මිනිස්සු...❤️❤️🙏🏻🙏🏻🙏🏻🥺
ජිවිතේ දුක්බරයි.❤️එත් සුන්දරයි..
බුදුන්ට දෙවියන්ට මල් පුදන්න කියලා අපිට මල් දෙන්නෙ එයාලා...එයාලා අපිට වඩා පිංවන්තයි ඒකයි අපිට පිං කරන්න කියලා අපිව පොළොඹවන්නෙ.තෙරුවන් සරණයි. ❤
කාටවත් අත නොපා කරන කාටවත් කරදරයක් නැතිව කරන රස්සාවක් නේ. දවසක හරියන්න ඕන මදි නොකියන්න. ❤️
අනිවාren 😓❤️🩹
ඒක ගැනනම් කියලා වැඩක් නෑ. ඒ අය දුක් වන්දට සෑහෙන පිනක් කරගන්නවා. තෙරැවන් සරනයි හැමෝටම
මේ හැම ජීවිතයකටම සතුට, නිරෝගී කම, සැනසීම ඒ හමන සුළගකින් පවා , දැනේවා ! සුවපත් වේවා! 🙏❤️
කිරිවෙහෙරට යන පාරේ මල් විකුණණ ඔක්කෝමලට බුදු සරණයී ☸ බුදු පිහිටෙන් හරියන්න ඕන
දෝතින් අරන් මල් කෙල්ලන් මල්
අපෙන් ගන්න මල් කියයි හදවතින්
මල් කෙල්ලේ මං නුඹෙ කඳුළු නිවන්නම්
සුදු මල් මිටක් අරන් කිරි වෙහෙර වඳින්නම්
🙂🙂🙂😊😊😊🤗🤗🤗
ලස්සනයි
❤️❤️
🙂
ඒක කව්ද කියන්නේ මට මතක නෑ
@@Buddihi kinsly
සරල සහා ලස්සන ජීවිත 🙏
ගිය සතියේ අපි ගියා කිරි වෙහෙරේ, කතරගම දේවාලේ
මේ වගේ කෙල්ලෙක් බැන්දනම් ඕනම කොල්ලෙක් ගොඩ ♥♥
කිරි වෙහෙරට යන පාරේ මල් විකුනන මගේ සීදේවි ...දෝතින් අරන් මල් කෙල්ලන් මල් අපෙන් ගන්න මල් කියයි හදවතින්...ලස්සන සින්දු දෙකක්..මතක් වුන අය කෝ..
මොනා උනත් මෙ මිනිසුන් සතුටින් ඉන්නවා.....පඩි වැඩි කරන්න කිය කියා මිනිසුන් ව පිඩාවට පත් කරන රජයෙ සෙවකයො කොච්චර ඉන්නවාද .. උන්ට කොච්චර තිබුනත් මදි .. මෙ මිනිසුන් බලන්න ඒ අතින් මල් විකුනලා ලබන සුලු මුදල අරන් සතුටින් ඉන්න හැටි...මෙ මිනිසුන් ගෙ පින එක...
ඒ අයගේ මනුස්සකම 🙏🌼 කෝණාර අයියගේ ඉදිරි වැඩ කටයුතුවලට සුබ පතනවා ♥️
රිලා අම්මගෙ අතෙ හිටිය ලස්සන රිලා පැටියෙක්😍💓
ම්ම්ම්ම් ඔයත් හුරුබුහුටියි අනේ
@@kavindamadushan3754 😂😂😂
Dakkada
පෝස්ට් එක දැක්ක ගමන් ඒ කතාවනම් බලන්න එන්න ආස හිතුනා💓💓
මල් විකුනලා නිහතමානී ලෙස ජීවත් වෙන සුන්දර මිනිසුන්
♥️♥️♥️♥️
කෝනාර අයියෙ මරු කවුරුත් එයාලගෙත් එක්ක ඔහොම කතාකරලා ඔවුන්ගෙ දුකසැප බෙදාගන්නැ ඔයානම් මරු 👍♥️
Duk vidina hemogema hitha සුවපත් වේවා 🙏🙏🙏
වීඩියෝ එක තව ටිකක් දිග වුනානම් කියලා හිතුනා😇😔
Ekan aththa ban
ඇත්තටම ඔව් අඩේ
Aniwa broo
සිරාවටම 😥❤️
සිරාවටම කෝනා... වැඩේ සුපිරී.... ආදරෙයි..... 💓💓💓👊👊👊👌👌🙏
ඇත්තටම හොද දෙයක් සමාජයට ලොකු ආදර්ශයක් ඔබට ජය හිතට ගොඩාක් දැනුන 😥 ❤️👍
කිරි වෙහෙරේ මලුව වටේ මා අරගෙන යන්න.... මල් පුදලා බුදු සමිදුන් හා දොඩමළු මලු වන්න.....❤️❤️
Chamara apiwa hema pettenma sanasala tiyenne bn...
ජීවිතේ ගැට ගහන්න විදින දුක් කන්දක් ... 😥😥
කිරිවෙහෙරට යන පාරේ මල් විකුනන මගෙ සීදේවී... කියල සිංදු ලිව්වේ නිකන් නෙමේ... ඒ මිනිස්සුන්ගේ ජීවිත එක්ක බලද්දි අපිට සැප වැඩී...😊😕 ඒ මිනිස්සුන්ට කොච්චර ප්‍රශ්න තියෙනවද.... 🥺 Respect කෝණාර මේ වගේ වීඩියෝ කරනවට
මල් විකුණන කෙල්ලන්ගෙ හදවත හොදයි ලස්සනයි පිරිසිදුයි තෙරුවන් සරණයි❤❤❤❤
ඇත්තටම ප්‍රියමනාපයි... ලස්සන අහින්සක කෙල්ලො.. පාපතරයන්ට අසු නොවේවා🙏
මම මේ ලගදි කතරගම ගියා.හැමෝම කෑ ගහනව.අපෙන් මල් ගන්න කියල.අපිත් ආසය් හැමෝගෙන්ම මල මල හරි ගන්න මොනා කරන්නද අපිටත් මේ ආර්තික තත්ත්වය නිසා හිර වෙලා ඉන්නෙ.මට ඒ වෙලාවෙ වදයක් වගේ දැනුනට මේ වීඩියෝ එක බැලුවට පස්සෙ මට ඒ අය ගැන ඇත්තටම
දුක හිතුණා.
ආදරෙයි අම්මාවරුනේ....❤️
අනේ ඇත්තටම කිරි වෙහෙර දැක්කත් හිත පිරෙනව.....කිරි වෙහෙර වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු ..සාදු ...සාදු
කෝනා ❤ ගොඩක් සුන්දර වැඩසටහනක්😍😍
අඩො ඒ යටින් යන ෆ්ලුට් කවර් එක මා මතකයන් ගොඩකට ඇදගෙන ගියා❤😍😔
නියම වැඩක්.අමුතු හැඟීමක් ආවා..
ජය වේවා!
පව් නැති බැරි කම් ඇති.තැන මිනිස්සු අසරණ වැරදි නොකර මේ වගෙ.දෙයක් කරගෙන ජිවත් වෙන කාන්තාවන්ට ඇත්තටම හදවතින්ම ගෞරව කරනව බුදු සරණයි
ලස්සන හිත් තියෙන අහිංසක මිනිස්සු❤❤❤
ජීවිතය ගෙනියන්න සාධාරණව හම්බ කරන මිනිස්සු. කෝණා මාස්ක් එක දාගෙන කතා කලාන්ම් ගොඩක් වටිනවා. මේක බලන අයට ආදර්ශය උතුම්.
ඇත්තටම හුද උත්සහයක් මංචන් ඒ අහිංසකයන්ගෙ ජීවිත කතාව බිදක් හෝ අපිට දැනගන්න සැලැස්වීම.... ඔය බොහොම ටිකක් කියල අපිට තේරෙනෙව... තව ජීවිතයේ කොපමන අගහිගකම්,අපහසු කම් ඇතිද... ජය මචන්.... ❤️❤️
ඒ මිනිස්සුන්ට කරන්න පුලුවන් ලොකුම උදවුව, අපිත් වන්දනාවේ යද්දි අපිට පුලුවන් විදියට එයාලගෙන් මල් ගන්න එක,,, ගොඩක් අය ඒ වගේ තැන් වලට ගිහිල්ලත් අඩුවට ඉල්ලනයි බලන් ඉන්නේ... ලස්සන වීඩියොවක් මචං ❤❤❤
අදරෙයි ලස්සනයි කතාව❤️
උබ හොද වැඩසටහනක් කරන්නේ රටේ ජිවන අරගලය තියෙනකාලෙ මල් ව්ක්කත් අපේ සිංහලේ තම ඔය ඉන්නෙ ජයවේවා තෙරුවන් . ඔය වගෙ ම්නිසුන්ගෙ දුක හොයන්න මල්ලි
19 නංගිට හිත ගිය අය කෝ
Yamuda kiriweherat
Ikmanatama yanna one ussan enna 😁😁
Shaa..mara gathi 🌺🌺
යන්න ඕනී ඉක්මනින් උස්සගෙන එන්න
Akatanam matat hita giya bro ,,,,,,,
ජිවිතේම දුකක් කර ගන්නේ නැතුව බලාපොරොත්තු රැසක් තියාගෙන මෙහෙම කරන එක respat... බුදු සරනයි
ජීවිතය ජය ගන්න වෙර දරන දිරිය කතුන්ට ජය..💪
කෝනාර අයියේ පොළවේ පය ගහලා කට්ට කාලා උබ කරන දේ පට්ට.. ජය මචං..♥️💪
සමාජෙ තිබ්බ වැරදි මත වෙනස් කරන්න මේ වීඩියෝ එක ගොඩක් උදව් වෙනව..
පොල් කඩන මනුස්සයගෙ ඉදන් ලොකු කම්පැනි අයිතිකාරය වෙනකල් මිනිස්සු වෙහෙසෙන්නෙ ජීවත් වෙන්න.. ඒ දේ ගොඩක් මිනිස්සු තේරුම් අරන් නෑ ඒ හැමෝටම ගරු කරන්න සමාජෙ පුරුදු වෙන්න ඕන..
කාර් එකෙන් එන මිනිහට සර් කියන්නත් බයිසිකලේ එන මිනිහව ගනන් නොගෙන කොන් කරන්නත් පුරුදු වෙලා ඉන්න සමාජෙක උඹ මේ දරන උත්සාහයට උඹට ගොඩක් පිං..
හැම මිනිහෙක්ටම වගේ මෙ වගෙ ජීවන අරගලයක් ඇති 💔
ඔයාට ගොඩක් පින් ඔය අසරණ අයගේ හිත හදනවාට
දිරිය කාන්තාවෝ කියන්නේ මේ වගේ අයට තමයි........
ලොකු පිනක් අයියෙ පුලුවන්නම් හැමොම මෙවගෙ පූජනීය ඉස්තානයකට පිටින් යද්දි මල් අරන් යන්නැතුව මෙ මිනිස්සුන්ටත් පිහිටක් වෙන්න පුලුවන්නම් ලොකු පිනක්
බුදු සරණයි
මොන ප්‍රශ්න තිබුණත්, සතුටින් ඉන්න විවෘත මිනුස්සු ❤️
අනිවාර්යයෙන්ම පෙර කරපු පිනක් තමයි පින්බිමක ඉන්න ලැබීමම...❤
මල් කෙල්ලො කියන සීමාවෙන් එහාට ගිය සමාජීය දැනුමක් තීන පිරිසක්..
සමාජයේ මොන තරම් නරක දේවල් කරන මිනිස්සු අතර මේ මල් වගේ ගෙවන ජීවිතය අඩු පාඩු ඇතිව අවංක හිනාවක්..අතර ජීවත් වෙන .අපේ අය ගොඩාක් හොදයි ..ජීවිතය සාර්ථක කර ගන්න ඔබ සැමට හැකිවේවා..තෙරුවන්සරණයි සැමට🌷🌷🌷🌷🌷
මේ වගේ විඩියෝ තව කරන්න.මේ වගේ පොඩියට බිස්නස් කරගෙන ජිවිතේ ඉස්සරහට කරගෙන යන ඖඅ ගැන වීඩියෝ කරන්න.
වෙනස් පැතිකඩක් සමාජයේ....විවරණය කිරීම ගැන ස්තූතියී
වීඩියෝ එක තව ටිකක් දික් කරන්න තිබ්බෙ අයියෙ..All the best❤️❤️
කදුළු අතරින් සිනා වෙන්න වෙර දරන ජීවිත, සතුටින් ඉන්න, හැමෝටම බුදුසරණයි,❤️
කාටද අර ITN එකේ කතාව මතක් උනේ
🥺
මුතු වරුසා
😍❤️
😁😁😁
Apita me pawula walin ape demapiyangen ena prashna nethnam apith mara asai.. ewage story ekak ape jivithetath lebenawa nam 😍mama kiwwe mal kellek lebenawa nam
Mata🥺
පරමිපරාවෙි උරුමය රැගෙන එන හෙළ සුන්දර යකිණියන්ට
ජයවෙිවා
බුදු සරණයි
හැමෝටම දිර්ඝ ආයු ලැබේවා
කතරගම මහඝෝන දේවියන්ගේ පිහිට ආරක්ශාව ලැබේවා