Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මෙි පිරිත් බලයෙන් මගේ පෙම්වතාගේ පිලිකාව සුව වෙිවා
බුදු සරණයි .....සුවකරන්න පුලුවන්....කරන් එක අල්ලලා නැත්තන්...වගකීම අපි බාර ගන්නම්
එසේම වේවා
Ikman suwa labewa!!!!
අනිවාර්යයෙන් හොඳ wenawaa
Ikmanata hoda wanaa 🙏🙏
මේ පිරිතෙ ආනුභාවයෙන් මාගේ සියලු බලාපොරොත්තු ඉටු වේවා!🙏🙏
මගේ අම්මායි තාත්තාගේ ලෙඩ දුක් අඩු වී සතුටින් සිටිමට ලැබෙවා
Lokawasi siyaluma dena danya sathuta balya labewa🎉🎉
මේ පිරිත් බලයෙන් මගේ සියලුම ග්‍රහාඅපල දුරු වේවා...
මම ඉන්නේ ලොකුම ප්ර්ශ්නෙක මේ පිරිත් දේශනාවෙ බල මහිමයෙන් මගෙ ප්ර්ශ්නය විසදේවා🙏🙏🙏🙏
මේ පිරිත් බලයෙන් මගේ ජීවිතය සාර්ථක වේවා කිසිම කරදරයක් දුකක් නොවේවා සැප සතුට උදාවේව මගේ බිරිද ඉක්මනින් මෞ පදවියට පැමිනෙත්වා. සියලු ලෝකවාසීන්ට දීර්ගායු ලැබේවා මගේ රස්සාවේ තිබෙන්නෞ ප්‍රශ්න ඉක්මනින් නැතිවෙත්ව. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සා
මෙි පිරිතේ බලයෙන් මෙි දිනවල දැඩිසත්කාර ඒකකයේ සිටින මගේ පෙමිවතාට නිරෝගි සුවය ලැබෙිවා...! කායික මානසික ශක්තිය ලැබෙිවා...! සියලු ලෙඩ දුක් වලින් මිදෙවා...!ඔහු ව ආරක්ෂා වෙිවා...! හෙට වෙද්දි මට සුභ ආරංචියක්ම ඇහෙන්නට ලැබෙිවා...! සාදු...සාදු...සාදු...!
මේ පිරිත් බලෙන් මාගෙ පවුලෙ සැවොගෙම ජීවිතත් මගෙ ජීවිතෙත් ලෝක වාසි ලංකා වාසි සැවොගෙම ජීවිතත් දියුනුවෙන් දියුනුවට පත් වී සතුට ගෙන දේවා!🙏🏻❤️✨
me.pirite.balayenmage.daruwan.vana.ruvindi.dilisa.dilupa.sadaru.daruwan.suwapathweva..niduk.weva.nirogi.weva.suwapath.weva......rate.siyalumaDaruwan.suwapath.weva.niduk.weva.nirogi.wewa.suwapath.weva
මගෙ අම්මට කිසිම ලෙඩක් දුකක් හැදෙන්න, දැනෙන්න එපා...🥺 සාදු..!!සාදු...!!
☸🙏ua-cam.com/video/4MS84evrl5I/v-deo.html ☸🙏
☺️😊
මේ පිරිත් බලයෙන් මාගේ කුසේ සිටින දරු පැටියා නිදුක් ,නිරෝගී ,බුද්ධියෙන්,රූපයෙන් ,ගුණ යහපත් ,වාසනාව ගෙනෙන ,සුභ වේලාවකින් මෙලොවට බිහි වේවා !..
budusaranI
Me.pirithe.balayen.lowasi.lankawasi.siyaluma.denata.sethak.wewa
මෙි පිරිතේ බලයෙන් අපේ පවුලේ සියලු දෙනාට ම සෙතක් සාන්තියක් වෙිවා
obatath lookawasi siyaluma gebinu ammalata nidhuk nirogi suwa lebewa😍
අනේ.බුදු.සාදු.හෙට.දවසෙ.මේදරු.3දෙනාව.ඉතාලියට.ගෙනයනු.පිනිස.සතුටු.දායක.දෙයක්.අපේ.කනටඅසන්න.සිදුවේවා
මේ පිත ශ්‍රවනයෙන් මාගෙ අධ්‍යාපන වැඩකටයුතු සාර්තක වේවා 🙏🙏
මේ පිරිතේ ආනුභාවයෙන් මගේ කුසට පැටියෙක් ලැබේවා 🙏🙏🙏🙏
Mema. Pirithe anubawayen man hatagena inna job eka. Labewa
තෙරුවන් සරණින් ඔබේ ඒ ප්‍රාර්ථනය සපල වේවා!!!
අනන්ත වු බුදුගුනයේ පිහිට ඔබට ලෑබේවා.🙏🙏🙏
තෙරුවන් සරනයි අක්කෙ....අක්කගෙ ප්‍රාර්ථනා සපල වෙයි
@@lakruwanpalamakumbura7301 daruwo awajathakayek wage hasirenna epa
මේ පිරිත් බලයෙන් මාගේ මානසික දුක් දුරු කර 🙏🙏, අද්යාපන වැඩ කටයුතු කර ගෙන යාමට වාසනාව සැලසේවා... සාදූ සාදූ සාදූ.....🙏🙏🙏🙂
Mepiritha balayan mage nangige asaneepaya suwawaaaa
උතුම් මෙි අභිසමිවිදාන පිරිත් දේෂනාවෙන් මට ඉක්මනින් සුව ලැබේවා .අපේ පිං වත් ස්වාමීන් වහන්සේට සමිමා සමිබුදු සරණයි ගොඩක් පිං ලැබේවා !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏
හිත් වල තියෙන සෑම බලාපොරොත්තුවක්ම ඉස්ට වේවා සාදු සාදු සාදු ....🙏🙏🙏🙏
Mea pirithea aanubawayen magea daruwo suwapath weawa
Mage balaporoththuwa ituweva hithata senasuma lebewaa lookawasi sammata senasuma lebewaa🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹
Esema wewa.budusarana8
hithana pathana hemadema itu wewa dawasa sarthaka wewa 🙏🙏🙏
Ane. Mage. Aiyawa ikamanata berala denna eyawa. Ethana dukin nam thiyanda epa. Eyawa sathutin thiyanda. Mage. Aiyawa parissamata karala denna. Mage. Eka Bala poroththuwa
මෙ පිරිත් බලයෙන් මගෙ දෝනිට ආරක්ෂාව ඉක්මන් සුවය ලැබේවා🙏 මගෙ සියලු දුක් කරදර අපල දුරු වෙලා සිතේ තියෙන බලාපොරොත්තු ඉටුවේවා සාදු... සාදු.. සාදු 🙏🙏🙏🌹🌹🌹🌹🌹
මේ පිරිතේ බලයෙන් මාගේ පවුලේ සමඟිය ඇති වේවා🙏 සියලු බලාපොරොත්තු ඉටු වේවා 🙏
මේ පිරිත් බලයෙන් මාගේ අම්මාට වැළඳී ඇති පිළිකා රෝගය ඉක්මනින් සුවපත් වේවා🥺🙏🙏🙏🙏🙏
ඔබගේ අමිමාට ඉක්මනින් සුව ලැබේවා තෙරැවන්සරණයි.🙏
ඉක්මනින් සුවය ලැබේවා බුදු සරනයී මැණියන්ට..
ඔබේ අම්මාට ඉක්මන් නීරෝගී සුවය ලැබේවා""🙏
🙏🙏🙏
සුවපත් වෙවා
ලෝකවාසී සියලු දෙනාටම තෙරුවන් සරණයි සුවපත් වේවා ❤
මෙ පිරිත් බල යෙන් මාගෙ ප්‍රර්තනාව ඉටු වෙවා සාදු සාදු සාදු
සියළු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. ❤❤❤❤❤පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු ❤❤❤❤
මවයි එයාවයි කවදාවත් වෙන් නො වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻 ආදරෙ කරන හැම කෙනෙක් වම එයාගෙම. වේවා 🥰🥰 🙏🏻🙏🏻
❤️❤️
❤
🙂❤️
මේ පිරිතේ බල මහිමයෙන් මාගේ අම්මත් තාත්තත් නිදුක් වේවා.. නීරෝගී වේවා ... සුවපත් වේවා...🙏🙏🙏
මෙම පිරිත් බලයෙන් මට ඉක්මනින් මාගෙ රටට යන්න ලැබේවා
@@smchanku3585 oyata ඉක්මනට yanna ලැබේවා
මාගේ සියලු ප්‍රාර්ථනා ඉශ්ට වේවා..සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වේවා.
මෙි ඉතාබලගතු පිරිත ඇසීමෙි පින මගේ දෙමාපියන් දෙපලට අනුමෝදන්වෙිවා සියළු සත්වයෝ නිදුක්වෙත්වා නීරෝගීවෙත්වා සුවපත්වෙත්වා සාදූ සාදූ සාදූ !!!
මේ පිරිත් බලයෙන් මාගේ ස්වාමියා මාගේ දෙමව්පියෝ දරුවන් ආරක්ෂා කර දෙන සේක්වා 🙏🙏🙏🙏🙏🙏
😮😮😮
මගේ අම්මාට ඉතාමත් ආරාක්ෂිතව සහ ඉතා ඉක්මනින් නැවත මව් බිමට ඒමට හැකියාව ශක්තිය ලැබේවා🙏🥺ඒ වගේම සියලූම දේනාගේ ප්‍රාර්ථනා,බලාපොරොත්තුන් ඉක්මනින් ඉටු වේවා!
එහෙම නැහැ අන්තර්ජාලයේ බලයෙන් ගුවන් බලයෙන් හැමදේම හරියාවි ආගම් වැඩක් නැහැ.
❤️
සියලුම සත්වයෝ නිදුක් වෙත්වා,නිරෝගී වෙත්වා ,සුවපත් වෙත්වා!!!!!!🙏🙏🙏🙏🙏අභිසම්භිදාන පිරිතේ බලයෙන් ලොව පිලිකා රෝගී සියලුම දෙනා සුව වේවා.!!!
Mage podi.putha.siyaluma.math.draiwalin.galawal.duna.manawa.deviyani.mage parthanawa.isthakara manawa.math.uwaduren.siyaluma.du.daruwan.galawa.ganu.manawa.devi.pihital
මේ පිරිත් බලයෙන් මගේ පුතාගේ විබහගයට ඉහලින්ම. ලකුණු අරන් පස්වෙන්න ඕනේ පාර්ථනා කරනවා 🙏🙏🙏සාදු සාදු සාදු
මගේ,ලසන්ත ,පුත්තු,තියන,අපලදුරැවෙිවාමටත්මගෙදරැවන්ටතයනඅපලදුරැවෙිවා,මේපිරිත්බලයෙන්,🙏🙏🙏🙏🙏
මගේ හිතේ ඇති ඒ බලාපොරොත්තුව මේ පිරිත් බලයෙන් ඉෂ්ට වේවා🙏🙏🙏
අභි සන්ව්දාන පිරිත් ආනුභාවයෙන් මාගේ සියලු වැඩ කටයුතු සාර්ථක වේවා...සියලුම ලෝක වාසින් සුව පත් වේවා ..දුකින් මිදෙත්වා. 🙏🙏🙏🙏🙏 බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
මෙම පිරිත් බලයෙන් මගෙ කුසට ඉක්මණින් චූටි පැටියෙක් ලැබේවා. එ සදහා බුදු සාදුගෙත්, සියලු දෙවිවරුන්ගෙත් ආශිර්වාදය මට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු... සාදු... සාදු...
ඒ පාර්තනය ඒ අයුරින්ම ඉශ්ට සිද්ද වේවා බුදුසරණයි 🙏🙏🙏
Ahb
ඔබගේ බලාපොරොත්තුව ඉෂ්ට වෙිිවා....❤️❤❤️❤
බුදු සරනයි අක්කියෝ..🙏
ඔයාගේ ඒ බලාපොරොත්තුව ඒකාන්තයෙන් මුදුන්පත් වේවා
Me pirith balayen mage siyalu yahapath sithum pathum itu wewaaa🙏🙏🙏
සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා !!!❤🙂
Gm
Mapirith balayan maga loku puthata rakiyawak abawa
Me පිරිතේ බලයෙන් api සියලු දෙනාගෙන් ඇස්වහ katawahaDosDuruviනිදුක් නිරෝගී suwayaLebewa
@@ruwankumara395fgb4
මේ පිරිත් බලෙන් මගේ සිතට එන නරක සිතුවිලි දුරු වේවා 🙏🙏🌼🌼 ලෙඩ රෝග දුරු වී මාගෙ කකුල සුව වේවා🙏🙏 🌼🌼
සාදු සාදු සාදු 🙏🙏🙏 මේ පිරිතේ ආනුභාවයෙන් මාගේ හිතේ තිබෙන දුක කනගාටු ව නැති වෙත්වා.
මෙ පිරිත් ආනුබාවයෙන් මට රැකියාවක් ලැබේවා ලෝකවාසි සියලුම දෙනාට යහපතල් සෙතක් ශාන්තිය ක් උදා වෙවා තෙරුවන් සරනයි
ආදරය රැකදේත්වා..!ආදරය කරන අය ..නැති නොවෙත්වා❤🙏..
මගේ අයියා මාව දාලා යන්න හදනවා ම්ගේ අයියව රැක දෙන්න බුදුහාමුදුරුවනේ මගෙයි අයියගෙයි ආදරේ නැති නොවේවා !!!සාදු සාදූ සා
මගෙ හැම ප්‍රශ්නයක්ම ඉස්ටවෙවා
මට පිහිට වෙන්න
Mage sanasuru apala duru veva abisampadana pirita anu bavayan 🙏🙏
😂😂
මේ පිරිත් බලයෙන් මාගේ මව්ගේ ශරීරයේ ඇති සියලුම රෝග දුරැ වී නිදුක් නිරෝගීභාවය ඇති වේවා..!!❤
මේ පිරිතේ බලෙන් මාගේ හා මාගේ පවුලේ හා මා අවට සිටින අයගේ සියලුම රෝග දුක් පීඩා දුරුවේවා....❤
මාව වට්ටන්න උත්සාහ කරන අයගෙන් මිදී දුකක් නැතුව සතුටෙන් ජීවත් වෙන්ඩ මේ පිරිත් ශ්‍රවණය ශක්තියක්ම වේවා🙏🏼 🙏🏼🌺🌺
මේ පිරිත් බලයෙන් මටද,සියලූම සත්වයන්ගේම ශරීරයේ තිබෙන සියලු ලෙඩ දුක් දුරු වේවා.සාදු සාදු සාදු🙏🏻🙏🏻🙏🏻
ඉක්මන් සුව ලැබේවා.
😂@@sheshanisheshani2702ං🎉😂😂ව්ඩ්ඩ්ංඪ්ව්$:"%"%%%%%¢¢^^¢¢^^¢¢¢€
මේ පිරිත් බලයෙන් අපේ ඉසුරු මල්ලි සුවපත් වේවා... සෙතක්ම වේවා...තෙරුවන් සරණයි ඔහුට 🙏🙏🙏
මෙ පිරිත් බලයෙන් සියලුම මනුස්වයන්ගෙද සියලුම සත්වයන්ගෙද ලෙඩ දුක් කරදර දුරැ වෙිවා සතුට දනය උදා වෙිිවා සියලුම බලා පොරොත්තු ඉටු වෙිිවා සාදු🙏
මෙ පිරිතෙ ආනුබාවයෙන් මගෙ අම්මගෙ හදවත් රෝගය සුව වේවා🥺🙏
තෙරුවන් සරණින් ඔයාගෙ අම්මාට ඉක්මනටම සුව වෙන්න ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏❤️❤️❤️
බුදු සරණින් ඉක්මනින් සුවපත් වේවා 🙏🏻🙏🏻🙏🏻
❤️❤️❤️
Mage demaupiyo denna niduk nirogi wela dirgayusha labewaa...mage putha nirogi wewa..leda duk walin arakha wewa
මෙ පිරිත් බලයෙන් මගේ ලෙඩද ඔබේ , මගේ දෙමපියන්ද, මගේ බීරිදගෙ ලෙඩද සුව වේවා...🙏🙏🙏
මගේ ...කරදර දුරු වේවා....සියලු සත්වයො නිදුක් වේවා.....
අබි සන්විදාන පිරිත් බලයෙන් මගේ ස්නායු රෝග සුව වේවා සාදු සාදු........ 🙏🙏🙏🙏
Me pirith blayen covid rogayn api siyalu dena rakDva . Vid lowen tuŕan weva.
@@indranimalalagama3898 kñ
බුදු සරණනින් ඔබගෙ ලෙඩ රෝග සුවපත් වෙවා!!!
ඉතා ඉක්මනින් ඒ පැතුම ඉටු වේවා 🖤
මේ පිරිත් බලයෙන් මගේ සියලු ප්‍රශ්න විසදේවා සැනසීමක් ලැවේවා❤🙏🙏🙏
මෙි පරිත් බලයෙන් මට ලොරැයි දිනුමක් ලැබෙිවා සාදු සාදු සාදුසාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ පිරිත් දේශනාවේ අනුහසින් ආනුභාවයෙන් මගේ දෙනෙතට පෙනීම ලැබේවා...හර්දාබාදය සුවපත් වේවා...සියලු සත්වයෝ නිදුක් වෙත්වා..නීරෝගී වෙත්වා..සුවපත් වෙත්වා..දුකිම් මුදෙත් වා..නිවන් දකිත්වා..තෙරුවන් සරනයි..
ඉක්මනින් පෙනීම ලැබේවා ඔයාට බුදුසරණයි 🙏
එහෙම නැහැ අන්තර්ජාලයේ බලයෙන් හැමදේම හරියාවි ආගම් වැඩක් නැහැ.
ඔබගෙ දෙනෙතට සුවපත් බාවය ලැබේවා 🙏🙏❤😍 හර්දයාබදය සුවපත් වේවා නිරෝගී සුවය ලැබේවා 🙏🙏❤😍
මාගෙ සහොදරයාගෙ වකුගඩු රෝගය ඉක්මනින් සුවපත් වේවා නිරෝගී සුවය ලැබේවා 🙏🙏❤😍
ඇස් නොපෙනී ද මෙ කමෙන්ට් එක දැම්මෙ පව් අනේ.ඉක්මනින් සුව වේවා
මාගේ පවුලේ සැමටත් ,ලංකාවාසි හා ලෝකවාසීන් සියලු දෙනාටම සෞභාග්‍යය ,සෙත සැලසේවා🙏🙏🙏 තෙරුවන් සරණයි සියලු දෙනාටම ❤❤
මෙම පිරිත් ශුුවනය කිරිමෙන් මගෙ සියලු දුක් කරදර දුරු වේවා සියලු බලාපොරොත්තු ඉටුවි නිදුක් නිරොගි සුව ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ පිරිත් බලයෙන් මගේ සියලු දුක් කරදර දුරු වේවා සියලු බලාපොරොත්තු ඉටු වේවා
මා ඇතුලු මාගේ පව්ලේ සියලු දෙනාටම සෙත සැලසේවා සාධු සාධු සාධු...🙏🙏🙏
අම්ම තාත්ත සහ පවුලෙ සියලු දෙනා ආරක්ෂා වේවා❤
කවුද
මෙම පිරිතෙ ආනුභාවයෙන් මාගෙ පවුලේ අය දියුණු වෙවාමගේ රට දියුණු වෙවාසියලු මිනිසුන් දියුණු වෙවා.... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාධු... සාධු... සාධු...
Mageduwage gagul puthuta ikmanin suwawews.
මේ පිරිත් බලයෙන් මගේ සියළුම ලෙඩ දුක් කරදර දුරු වේවා 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
මේ පිරිතේ අනුභාවයෙන් විදේශ ගතව සිටින මගේ ආදරනිය බිරිදට යහපතක්ම වේවා සාදු සාදු සාදු
මගේ සියලුම ණය ගෙවා මුදල් ලැඛි දියුණුව සැලසේ වා🙏🙏🙏🙏🙏🙏🙏
මේ පිරිතේ බලෙන් මගෙත් මගේ දරුවන් ගෙත්,මගේ මහත්තයගෙ ,මගෙත් ලෙඩ දුක් කරදර දුරු වි නිරෝගී සුවය ලබා දෙන්න......අපල දුරුවේවා ......!
Budun wahansege budu balayen mage puthala dennata ekmanin sanipa wela nirogi suwaya lebeewa!!! Sadu sadu sadu!!!
Me pirithe anubawen Mata rata yamata labewa
Me පිරිත් බලයෙන් mage apala duruwewa
මේ පිරිත් බලයෙන් මගේ ඉදිරි තරග ඉතා සාර්ථකව ජයග්‍රහනය කිරිමට යෝධ බල ශක්තිය ලැබේවා ❤❤❤
සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐☸️☸️☸️☸️☸️ මෙි උතුම් ධර්මය අපි හැමොටම අවබෝධ වේවා සසරේ දුකින් මිදෙත්වා නිර්වානය කර යමට මග පැදේවා... සමිමා සමිබුදු සරණයි සැමදෙනාටම ....🙏🙏🙏🙏💐💐💐💐☸️☸️☸️☸️☸️🌹🌹🌹🌹🌹🙏🙏🙏
මේ පිරිතෙ බලයෙන් මගෙ සිතෙ තිබෙන කරදර සියල්ල දුරු වේවා ....🙏🙏.සිතට සැනසිමක් ලැබේවා ...🙏🙏.සියලු දෙනා සුවපත් වේවා 🙏🙏🙏🙏🙏
Siyalu karadara duruwewa! Siyalu dena suwapath wewe!!
මෙි පිරිතේ බලයෙන් මගේ පවුලේ සැමගේත් සියළුම දෙනාගෙත් සියළු අපල දුරු වෙිවා !!! දුරු වෙිවා !!! දුරු වෙිවා !!!
Me pirithe anubawayn magesohoyura suwa path wewa.....sadu..sadu.....sadu............
මේ පිරිතේ බලෙන් මගෙ පවුලේ සියලුම දෙනට නිදුක් නීරෝගී සුවය ලබෙත්ව ❤‼️🍃
සාධු සාධු සාධූ 🙏🙏🙏මේ පිරිතේ බලයෙන් මගෙ පවුලේ සියලු ප්‍රස්න විසදේවා මගෙ දරු දෙදෙනාගේම ජීවිත අති සාර්ථක වේවා සතුට ,සාමය උදාවේවා සත්පුරුෂවත් පුරවැසියන් ලෙස සමාජයේ යහපත් ජිවිත ගතකරන්න ශක්තිය දහර්ය ලැබේවා .ඤානය ,ප්රක්ඤාව ,තැනට සුදුසු නුවණ ලැබේවා සම්මාසම්බුදු සරණයි 🙏🙏🙏
Ma Perth balayan maga seylu kardara duruwewa
මේ පිරිත් බලයෙන් මගේ අයියගේ සියලු කරදර මෙන්ම ග්‍රහ අපල දුරු ව් සෙත සැලසේවා 🙏🙏🙏
මගේ හිතේ තියන සියලු බලාපොරොත්තු සපල වීමට මේ පිරිතෙහි බලය ආශිර්වාදයක්ම වේවා🙏🙏🙏🙏
මෙම පිරිත් දේශනයේ ආරක්ෂාවෙන් මටත් මගේ පවුලේ සියලුම දෙනාටත් රටවාසි ලෝකවාසී සියලුම දෙනාට සෙතක් ශාන්තියක් වේවා...🌺🌺🌺🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇸🇦🇸🇦🇸🇦
Sachndhisradhyachuti dhuwara ikmn suwayLsbewa
Saqidhisrdhyachutidhuwta ikmansuyalswa!
මෙි පිරිතේ ආනුභාවෙන් මගේ දෙමවිපියන් දෙදෙනාගේ සියලු ලෙඩ සුව පත් වෙිවා මාගේ තිබෙන සියලු දෝෂ දුරැ වෙිවා
Mageda esema veva 🙏🙏🌸
@@rishinikeshala4699 v g my,, A
@@rishinikeshala4699 me pirithe anubawayen man hirawela inna me kuweit hira madiriyen galavee mage lankawata yanna labewa
ග්‍රහ අපල දුරු වේවා මෙම පිරිතේ බලයෙන් 🙏🙏🙏
හැමෝගෙම හිත් වල තියන ලස්සන බලාපොරොත්තු හැමදේම ඉශ්ට වේවා..🥺🙏
දෙවියන් ඔබ ආරක්ෂා කෙරේවා🙏🙏🙏🙏🙏
බුදු සරණයි සාදු සාදු සාදු. මෙම පිරිතෙ බලයෙන් සියලුම දෙනාම සුවය ලැබේවා
මේ පිරිත බලයෙන් මට වැලදි ඇති කොරොන වෛරසය දුරුවේවා ඒ වගේම මා බලා ගන්න ආච්චි ට ඉක්මනින් සුව පත් වෙත්වා සියලු සත්වයෝ නිදුක් නිරොගී වෙත්වා මගේ අම්මා ට නිරොගී වෙත්වා දිර්ඝයුස වැඩි වෙත්වා මගේ පවුලේ සියලු දෙනාට ම සමගීය උදා වේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 තෙරුවන් සරණයි
මෙපිරිත්බලෙන්..ජෙනිත්.අකෙන්සහ.....ජෙවින්සුවපත්වෙවා
Prit anisansa balayen mata idamak ganna ikmanin hakiwewa
මෙි පිරිත් බලෙන් මගේ පුර්ණ නා ඉටු වෙිවා 🙏🙏🙏
මෙි පිරිත් බලයෙන් අපේ බලාපොරොත්තු ඉටුවෙිවා බුදුසරනයි 🙏🙏🙏
මෙම පිරිතෙහි බලයෙන් හෙට උදේට සතුටු දායක ආරංචියක් ලැබේවා 🙏🙏
මේ පිරිතේ ආනුභාවයෙන් මගෙ දරුවන් ටත් ලක්වැසි සියලු දරුවන් ටත් ඉගෙන ගැනීමට ශක්තිය ලැබේ වා ලැබේ වා ලැබේ වා සාදු සාදු සාදු
මෙි පිරිතේ බලෙන් මා පාඩම් කරන දේ මතකේ තියාගෙන විභාගය සමත්විම සදහා ආශිර්වාදයක්ම වේවා සාදු සාදු සාදු සාදු
මේ පිරිතේ බලයෙන් මගේ තාත්තට ඉක්මන් සුවය ලැබේවා...සියලුම දෙනා සුවපත් වේවා..සාදූ..සාදූ..සාදූ..බුදුසරනයී
මේ පිරිතේ බලෙන් මගේ හිතේ තියන සියළුම දේ හිටු වේවා.. හෙට වෙද්දී සුබ දෙයක් වේවා
නමෝබුද්ධාය..සාදු.සාදු.සාදු..මේපිරිතේ.බලයෙන්මගේ.සෑමපරස්නයක්ම.විසදේවා🎉🎉
piyantha is agreaton
මේ පිරිත් බලයෙන් මගේත්,මගේ ආදරණීයන් සියල්ලන්ගේමත් මෙය ශ්‍රවණය කරන ඔබ සැමගේත් සියලු ම ලෙඩ, දුක් පීඩා දුරු වේවා!!!🙏 යහපත සැලසේවා!!!
Helo
සාදු සාදු සාදු මේ පිරිත් දෙශනාවෙ ආසිර්වදයෙන් මගේ අමිමා ඇතුලු.පවිලේ සියලුම දේනාටමත් අන් සෑමදේනාටමත් මුලුම ලෝකවාසි සෑමදේනාටම දරාවන්ටත් හැමෝම සුවසේ ජිවත් වෙත්වා සුපවත් වෙත්වා හැමෝටම තේරැවන් සරගයි අපේ ස්මින් වහන්සේටත් මාගේ නමස් කාරයම වෙවා ඔබ වහන්සේට දිර්ඝ ආයුම වෙවා සාදු සාදු සාදු බුදු සරනයි.නාමෝ බුද්දාය
Me pirithe anubawayen mage balaporoththuwa itu wewa .
මෙම පිරිත් බලයෙන් අපි දෙන්නට ගෙවල් වල අකමැත්තක් නැතුව එකතු වෙන්නම ලැබේවා..!!! සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏
මේ පිරිතේ ආනුභාවයෙන් අපගේ සියලු බලාපොරොත්තු ඉශ්ට වේවා ! සතුට සැනසුම ලැබේවා !❤
මාගේ කිරිසිහිනය පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් ඉක්මනින් සැබෑ වේවා 💖
ඔබගේ කිරි සිහිනය ඉටු වේවා තෙරුවන් සරණයි සදු සදු සාදු
ඔබේ කිරිසිහිනය ඉක්මනින් සැබෑ වේවා ❤
Mage පවුලේ සියලු dena ta iduk නිරෝගී සුවය ලැබේවා .ලෙඩ duk දුරු වේවා .තිබෙන gaha apala දුරු වේවා .
මෙි පිරිත් බලයෙන් මාගේ පවුලේ සැම දෙනාටත් රටවැසි ලෝකවාසී සියලු දෙනාටම සෙතක් ශාන්තියක්ම වෙිවා.තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි
මෙම පිරිත් බලයෙන් මගේ පවුලේ සමගිය.සතුට සාමය ඇති වෙවා🙏🙏🙏🌹🌹🌷🌷🙏
මේ පිරිත් බලයෙන් මේ දිනවල ඇති මා හට ඇති සියලුම ප්රෂ්න දුරුවේවා, මගෙ පවුලේ අයට හා මගේ පෙම්වතියට නිදුක් නිරෝගී සුවය ආරක්ෂාව ලැබේවා 🥺🙏☸️☸️☸️
සසර දුක් නිම වේවා!❤️🙏
මෙ පිරිත් බලයෙන් මගෙ ලෙඩ සුව වෙවා එවාගෙම මට මව් බ්මටයන්න ලැබෙවා
Abisambidhana pirithe balayen apata thibena siyaluma prasna duruwewa duruwewa duruwewa sadu sadu Sadiq
Me uthum pirithe balayen mata saadaranaya labeewa..🙏🙏🙏🙏
සාදු සාදු සාදු ලක්වාසී ලෝකවාසී සියළු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්වෙවා සුවපත්වෙවා සුවපත්වෙවා 🙏🙏🙏🙏🙏
මේ උතුම් වූ පිරිතේ බලයෙන් මාගේ පෙම්වතාගේ පිලිකා රෝගය සුවපත් වේවා .....ද්‍රෝනයක් දාතූන් වහන්සේලා නිදන් කර ඇති රුවන් වැලි මහා සෑයේ අනුහසින් මාගේ පෙම්වතා සුවපත් වේවා .නිරෝගී වේවා ....
මේ පිරිතේ ආනුභාවයෙන්, මේ මොහොතේ මගේ හිතේ ඇති සාදරන හා අවංක බලාපොරොත්තුව ඉශ්ට වේවා !!!
Mata.niwasak.sadaganna.lotharaiyak.edewa..sadu..sadu..sadu.
Mage mahaththayage job aka sarthaka wewa!! Sadu! Sadu!
Mage baruwo thun drama niduk nirogi wewa!! Sadu! Sadu!
මේ මහා පිරිත් ආනුභාවයෙන් මට සහ මගේ පවුලේ සියලු දෙනාට ඇති සියලුම දුක් කරදර නැතිවී සතුටින්, සැපෙන් වාසය කිරීමට වාසනාව උදා වෙවා🙏🙏
මේ පිරිත් දේශනයෙන් ,බුදු ගුණයෙන් මගේ වාර විභාග වලින් ඉහළම ලකුණක් ලැබේවා
මේ පිරිතේ ආනුභාවයෙන් අපේ පවුලේ සියලුම දෙනාගෙන් සියලු ලෙඩ දුක් නැතිවේවා... අම්මාත් කිසිම ලෙඩ දුක් ආරක්ෂා කරන්න සාදු සාදු සාදු ....🙏🌺🌺
සියලු සත්වයෝ නිදුක් වේත්වා නීරෝගී වේත්වා සුවපත් වේවා 🙏🙏🙏
මේ පිරිතේ බලයෙන් අපගේ සියලු කරදර දුරු වේවා.දරුවන්ගේ අද්යාපන කටයුතු දියුනු වේවා.සියලු දෙනාට යහපතක්ම වෙවා🙌
මෙි පිරිත බලෙන් සියලු කරදර නැතිව වාසනාව උදා වෙිව!!
මෙි පිරිත් බලයෙන් මගේ පෙම්වතාගේ පිලිකාව සුව වෙිවා
බුදු සරණයි .....සුවකරන්න පුලුවන්....කරන් එක අල්ලලා නැත්තන්...වගකීම අපි බාර ගන්නම්
එසේම වේවා
Ikman suwa labewa!!!!
අනිවාර්යයෙන් හොඳ wenawaa
Ikmanata hoda wanaa 🙏🙏
මේ පිරිතෙ ආනුභාවයෙන් මාගේ සියලු බලාපොරොත්තු ඉටු වේවා!🙏🙏
මගේ අම්මායි තාත්තාගේ ලෙඩ දුක් අඩු වී සතුටින් සිටිමට ලැබෙවා
Lokawasi siyaluma dena danya sathuta balya labewa🎉🎉
මේ පිරිත් බලයෙන් මගේ සියලුම ග්‍රහාඅපල දුරු වේවා...
මම ඉන්නේ ලොකුම ප්ර්ශ්නෙක මේ පිරිත් දේශනාවෙ බල මහිමයෙන් මගෙ ප්ර්ශ්නය විසදේවා🙏🙏🙏🙏
මේ පිරිත් බලයෙන් මගේ ජීවිතය සාර්ථක වේවා කිසිම කරදරයක් දුකක් නොවේවා සැප සතුට උදාවේව මගේ බිරිද ඉක්මනින් මෞ පදවියට පැමිනෙත්වා. සියලු ලෝකවාසීන්ට දීර්ගායු ලැබේවා මගේ රස්සාවේ තිබෙන්නෞ ප්‍රශ්න ඉක්මනින් නැතිවෙත්ව. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සා
මෙි පිරිතේ බලයෙන් මෙි දිනවල දැඩිසත්කාර ඒකකයේ සිටින මගේ පෙමිවතාට නිරෝගි සුවය ලැබෙිවා...! කායික මානසික ශක්තිය ලැබෙිවා...! සියලු ලෙඩ දුක් වලින් මිදෙවා...!ඔහු ව ආරක්ෂා වෙිවා...! හෙට වෙද්දි මට සුභ ආරංචියක්ම ඇහෙන්නට ලැබෙිවා...! සාදු...සාදු...සාදු...!
මේ පිරිත් බලෙන් මාගෙ පවුලෙ සැවොගෙම ජීවිතත් මගෙ ජීවිතෙත් ලෝක වාසි ලංකා වාසි සැවොගෙම ජීවිතත් දියුනුවෙන් දියුනුවට පත් වී සතුට ගෙන දේවා!🙏🏻❤️✨
me.pirite.balayenmage.daruwan.vana.ruvindi.dilisa.dilupa.sadaru.daruwan.suwapathweva..niduk.weva.nirogi.weva.suwapath.weva......rate.siyaluma
Daruwan.suwapath.weva.niduk.weva.nirogi.wewa.suwapath.weva
මගෙ අම්මට කිසිම ලෙඩක් දුකක් හැදෙන්න, දැනෙන්න එපා...🥺 සාදු..!!සාදු...!!
☸🙏ua-cam.com/video/4MS84evrl5I/v-deo.html ☸🙏
☺️😊
මේ පිරිත් බලයෙන් මාගේ කුසේ සිටින දරු පැටියා නිදුක් ,නිරෝගී ,බුද්ධියෙන්,රූපයෙන් ,ගුණ යහපත් ,වාසනාව ගෙනෙන ,සුභ වේලාවකින් මෙලොවට බිහි වේවා !..
budusaranI
Me.pirithe.balayen.lowasi.lankawasi.siyaluma.denata.sethak.wewa
මෙි පිරිතේ බලයෙන් අපේ පවුලේ සියලු දෙනාට ම සෙතක් සාන්තියක් වෙිවා
obatath lookawasi siyaluma gebinu ammalata nidhuk nirogi suwa lebewa
😍
අනේ.බුදු.සාදු.හෙට.දවසෙ.මේදරු.3දෙනාව.ඉතාලියට.ගෙනයනු.පිනිස.සතුටු.දායක.දෙයක්.අපේ.කනටඅසන්න.සිදුවේවා
මේ පිත ශ්‍රවනයෙන් මාගෙ අධ්‍යාපන වැඩකටයුතු සාර්තක වේවා 🙏🙏
මේ පිරිතේ ආනුභාවයෙන් මගේ කුසට පැටියෙක් ලැබේවා 🙏🙏🙏🙏
Mema. Pirithe anubawayen man hatagena inna job eka. Labewa
තෙරුවන් සරණින් ඔබේ ඒ ප්‍රාර්ථනය සපල වේවා!!!
අනන්ත වු බුදුගුනයේ පිහිට ඔබට ලෑබේවා.🙏🙏🙏
තෙරුවන් සරනයි අක්කෙ....අක්කගෙ ප්‍රාර්ථනා සපල වෙයි
@@lakruwanpalamakumbura7301 daruwo awajathakayek wage hasirenna epa
මේ පිරිත් බලයෙන් මාගේ මානසික දුක් දුරු කර 🙏🙏, අද්යාපන වැඩ කටයුතු කර ගෙන යාමට වාසනාව සැලසේවා... සාදූ සාදූ සාදූ.....🙏🙏🙏🙂
Mepiritha balayan mage nangige asaneepaya suwawaaaa
උතුම් මෙි අභිසමිවිදාන පිරිත් දේෂනාවෙන් මට ඉක්මනින් සුව ලැබේවා .අපේ පිං වත් ස්වාමීන් වහන්සේට සමිමා සමිබුදු සරණයි ගොඩක් පිං ලැබේවා !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏
හිත් වල තියෙන සෑම බලාපොරොත්තුවක්ම ඉස්ට වේවා සාදු සාදු සාදු ....🙏🙏🙏🙏
Mea pirithea aanubawayen magea daruwo suwapath weawa
Mage balaporoththuwa ituweva hithata senasuma lebewaa lookawasi sammata senasuma lebewaa🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹
Esema wewa.budusarana8
hithana pathana hemadema itu wewa dawasa sarthaka wewa 🙏🙏🙏
Ane. Mage. Aiyawa ikamanata berala denna eyawa. Ethana dukin nam thiyanda epa. Eyawa sathutin thiyanda. Mage. Aiyawa parissamata karala denna. Mage. Eka Bala poroththuwa
මෙ පිරිත් බලයෙන් මගෙ දෝනිට ආරක්ෂාව ඉක්මන් සුවය ලැබේවා🙏 මගෙ සියලු දුක් කරදර අපල දුරු වෙලා සිතේ තියෙන බලාපොරොත්තු ඉටුවේවා සාදු... සාදු.. සාදු 🙏🙏🙏🌹🌹🌹🌹🌹
මේ පිරිතේ බලයෙන් මාගේ පවුලේ සමඟිය ඇති වේවා🙏 සියලු බලාපොරොත්තු ඉටු වේවා 🙏
මේ පිරිත් බලයෙන් මාගේ අම්මාට වැළඳී ඇති පිළිකා රෝගය ඉක්මනින් සුවපත් වේවා🥺🙏🙏🙏🙏🙏
ඔබගේ අමිමාට ඉක්මනින් සුව ලැබේවා තෙරැවන්සරණයි.🙏
ඉක්මනින් සුවය ලැබේවා බුදු සරනයී මැණියන්ට..
ඔබේ අම්මාට ඉක්මන් නීරෝගී සුවය ලැබේවා""🙏
🙏🙏🙏
සුවපත් වෙවා
ලෝකවාසී සියලු දෙනාටම තෙරුවන් සරණයි සුවපත් වේවා ❤
මෙ පිරිත් බල යෙන් මාගෙ ප්‍රර්තනාව ඉටු වෙවා සාදු සාදු සාදු
සියළු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. ❤❤❤❤❤පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු ❤❤❤❤
මවයි එයාවයි කවදාවත් වෙන් නො වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻 ආදරෙ කරන හැම කෙනෙක් වම එයාගෙම. වේවා 🥰🥰 🙏🏻🙏🏻
❤️❤️
❤
🙂❤️
මේ පිරිතේ බල මහිමයෙන් මාගේ අම්මත් තාත්තත් නිදුක් වේවා.. නීරෝගී වේවා ... සුවපත් වේවා...🙏🙏🙏
මෙම පිරිත් බලයෙන් මට ඉක්මනින් මාගෙ රටට යන්න ලැබේවා
@@smchanku3585 oyata ඉක්මනට yanna ලැබේවා
මාගේ සියලු ප්‍රාර්ථනා ඉශ්ට වේවා..සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වේවා.
මෙි ඉතාබලගතු පිරිත ඇසීමෙි පින මගේ දෙමාපියන් දෙපලට අනුමෝදන්වෙිවා සියළු සත්වයෝ නිදුක්වෙත්වා නීරෝගීවෙත්වා සුවපත්වෙත්වා සාදූ සාදූ සාදූ !!!
මේ පිරිත් බලයෙන් මාගේ ස්වාමියා මාගේ දෙමව්පියෝ දරුවන් ආරක්ෂා කර දෙන සේක්වා 🙏🙏🙏🙏🙏🙏
😮😮😮
මගේ අම්මාට ඉතාමත් ආරාක්ෂිතව සහ ඉතා ඉක්මනින් නැවත මව් බිමට ඒමට හැකියාව ශක්තිය ලැබේවා🙏🥺ඒ වගේම සියලූම දේනාගේ ප්‍රාර්ථනා,බලාපොරොත්තුන් ඉක්මනින් ඉටු වේවා!
එහෙම නැහැ අන්තර්ජාලයේ බලයෙන් ගුවන් බලයෙන් හැමදේම හරියාවි ආගම් වැඩක් නැහැ.
❤️
සියලුම සත්වයෝ නිදුක් වෙත්වා,නිරෝගී වෙත්වා ,සුවපත් වෙත්වා!!!!!!🙏🙏🙏🙏🙏
අභිසම්භිදාන පිරිතේ බලයෙන් ලොව පිලිකා රෝගී සියලුම දෙනා සුව වේවා.!!!
Mage podi.putha.siyaluma.math.draiwalin.galawal.duna.manawa.deviyani.mage parthanawa.isthakara manawa.math.uwaduren.siyaluma.du.daruwan.galawa.ganu.manawa.devi.pihital
මේ පිරිත් බලයෙන් මගේ පුතාගේ විබහගයට ඉහලින්ම. ලකුණු අරන් පස්වෙන්න ඕනේ පාර්ථනා කරනවා 🙏🙏🙏සාදු සාදු සාදු
මගේ,ලසන්ත ,පුත්තු,තියන,අපලදුරැවෙිවාමටත්මගෙදරැවන්ටතයනඅපලදුරැවෙිවා,මේපිරිත්බලයෙන්,🙏🙏🙏🙏🙏
මගේ හිතේ ඇති ඒ බලාපොරොත්තුව මේ පිරිත් බලයෙන් ඉෂ්ට වේවා🙏🙏🙏
අභි සන්ව්දාන පිරිත් ආනුභාවයෙන් මාගේ සියලු වැඩ කටයුතු සාර්ථක වේවා...සියලුම ලෝක වාසින් සුව පත් වේවා ..දුකින් මිදෙත්වා. 🙏🙏🙏🙏🙏 බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
මෙම පිරිත් බලයෙන් මගෙ කුසට ඉක්මණින් චූටි පැටියෙක් ලැබේවා. එ සදහා බුදු සාදුගෙත්, සියලු දෙවිවරුන්ගෙත් ආශිර්වාදය මට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු... සාදු... සාදු...
ඒ පාර්තනය ඒ අයුරින්ම ඉශ්ට සිද්ද වේවා බුදුසරණයි 🙏🙏🙏
Ahb
ඔබගේ බලාපොරොත්තුව ඉෂ්ට වෙිිවා....❤️❤❤️❤
බුදු සරනයි අක්කියෝ..🙏
ඔයාගේ ඒ බලාපොරොත්තුව ඒකාන්තයෙන් මුදුන්පත් වේවා
Me pirith balayen mage siyalu yahapath sithum pathum itu wewaaa🙏🙏🙏
සියලු සත්වයෝ
නිදුක් වෙත්වා
නීරෝගි වෙත්වා
සුවපත් වෙත්වා !!!❤🙂
☸🙏ua-cam.com/video/4MS84evrl5I/v-deo.html ☸🙏
Gm
Mapirith balayan maga loku puthata rakiyawak abawa
Me පිරිතේ බලයෙන් api සියලු දෙනාගෙන් ඇස්වහ katawaha
Dos
Duruvi
නිදුක් නිරෝගී suwaya
Lebewa
@@ruwankumara395fgb
4
මේ පිරිත් බලෙන් මගේ සිතට එන නරක සිතුවිලි දුරු වේවා 🙏🙏🌼🌼 ලෙඩ රෝග දුරු වී මාගෙ කකුල සුව වේවා🙏🙏 🌼🌼
සාදු සාදු සාදු 🙏🙏🙏 මේ පිරිතේ ආනුභාවයෙන් මාගේ හිතේ තිබෙන දුක කනගාටු ව නැති වෙත්වා.
මෙ පිරිත් ආනුබාවයෙන් මට රැකියාවක් ලැබේවා ලෝකවාසි සියලුම දෙනාට යහපතල් සෙතක් ශාන්තිය ක් උදා වෙවා තෙරුවන් සරනයි
ආදරය රැකදේත්වා..!ආදරය කරන අය ..නැති නොවෙත්වා❤🙏..
මගේ අයියා මාව දාලා යන්න හදනවා ම්ගේ අයියව රැක දෙන්න බුදුහාමුදුරුවනේ මගෙයි අයියගෙයි ආදරේ නැති නොවේවා !!!සාදු සාදූ සා
මගෙ හැම ප්‍රශ්නයක්ම ඉස්ටවෙවා
මට පිහිට වෙන්න
Mage sanasuru apala duru veva abisampadana pirita anu bavayan 🙏🙏
😂😂
මේ පිරිත් බලයෙන් මාගේ මව්ගේ ශරීරයේ ඇති සියලුම රෝග දුරැ වී නිදුක් නිරෝගීභාවය ඇති වේවා..!!❤
මේ පිරිතේ බලෙන් මාගේ හා මාගේ පවුලේ හා මා අවට සිටින අයගේ සියලුම රෝග දුක් පීඩා දුරුවේවා....❤
මාව වට්ටන්න උත්සාහ කරන අයගෙන් මිදී දුකක් නැතුව සතුටෙන් ජීවත් වෙන්ඩ මේ පිරිත් ශ්‍රවණය ශක්තියක්ම වේවා🙏🏼 🙏🏼🌺🌺
මේ පිරිත් බලයෙන් මටද,සියලූම සත්වයන්ගේම ශරීරයේ තිබෙන සියලු ලෙඩ දුක් දුරු වේවා.සාදු සාදු සාදු🙏🏻🙏🏻🙏🏻
ඉක්මන් සුව ලැබේවා.
😂@@sheshanisheshani2702ං🎉😂😂ව්ඩ්ඩ්ංඪ්ව්$:"%"%%%%%¢¢^^¢¢^^¢¢¢€
මේ පිරිත් බලයෙන් අපේ ඉසුරු මල්ලි සුවපත් වේවා... සෙතක්ම වේවා...තෙරුවන් සරණයි ඔහුට 🙏🙏🙏
මෙ පිරිත් බලයෙන් සියලුම මනුස්වයන්ගෙද සියලුම සත්වයන්ගෙද ලෙඩ දුක් කරදර දුරැ වෙිවා සතුට දනය උදා වෙිිවා සියලුම බලා පොරොත්තු ඉටු වෙිිවා සාදු🙏
මෙ පිරිතෙ ආනුබාවයෙන් මගෙ අම්මගෙ හදවත් රෝගය සුව වේවා🥺🙏
තෙරුවන් සරණින් ඔයාගෙ අම්මාට ඉක්මනටම සුව වෙන්න ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏❤️❤️❤️
බුදු සරණින් ඉක්මනින් සුවපත් වේවා 🙏🏻🙏🏻🙏🏻
❤️❤️❤️
Mage demaupiyo denna niduk nirogi wela dirgayusha labewaa...mage putha nirogi wewa..leda duk walin arakha wewa
මෙ පිරිත් බලයෙන් මගේ ලෙඩද ඔබේ , මගේ දෙමපියන්ද, මගේ බීරිදගෙ ලෙඩද සුව වේවා...🙏🙏🙏
මගේ ...කරදර දුරු වේවා....සියලු සත්වයො නිදුක් වේවා.....
අබි සන්විදාන පිරිත් බලයෙන් මගේ ස්නායු රෝග සුව වේවා සාදු සාදු........ 🙏🙏🙏🙏
Me pirith blayen covid rogayn api siyalu dena rakDva . Vid lowen tuŕan weva.
එසේම වේවා
@@indranimalalagama3898 kñ
බුදු සරණනින් ඔබගෙ ලෙඩ රෝග සුවපත් වෙවා!!!
ඉතා ඉක්මනින් ඒ පැතුම ඉටු වේවා 🖤
මේ පිරිත් බලයෙන් මගේ සියලු ප්‍රශ්න විසදේවා සැනසීමක් ලැවේවා❤🙏🙏🙏
මෙි පරිත් බලයෙන් මට ලොරැයි දිනුමක් ලැබෙිවා සාදු සාදු සාදුසාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ පිරිත් දේශනාවේ අනුහසින් ආනුභාවයෙන් මගේ දෙනෙතට පෙනීම ලැබේවා...හර්දාබාදය සුවපත් වේවා...සියලු සත්වයෝ නිදුක් වෙත්වා..නීරෝගී වෙත්වා..සුවපත් වෙත්වා..දුකිම් මුදෙත් වා..නිවන් දකිත්වා..තෙරුවන් සරනයි..
ඉක්මනින් පෙනීම ලැබේවා ඔයාට බුදුසරණයි 🙏
එහෙම නැහැ අන්තර්ජාලයේ බලයෙන් හැමදේම හරියාවි ආගම් වැඩක් නැහැ.
ඔබගෙ දෙනෙතට සුවපත් බාවය ලැබේවා 🙏🙏❤😍 හර්දයාබදය සුවපත් වේවා නිරෝගී සුවය ලැබේවා 🙏🙏❤😍
මාගෙ සහොදරයාගෙ වකුගඩු රෝගය ඉක්මනින් සුවපත් වේවා නිරෝගී සුවය ලැබේවා 🙏🙏❤😍
ඇස් නොපෙනී ද මෙ කමෙන්ට් එක දැම්මෙ පව් අනේ.ඉක්මනින් සුව වේවා
මාගේ පවුලේ සැමටත් ,ලංකාවාසි හා ලෝකවාසීන් සියලු දෙනාටම සෞභාග්‍යය ,සෙත සැලසේවා🙏🙏🙏 තෙරුවන් සරණයි සියලු දෙනාටම ❤❤
මෙම පිරිත් ශුුවනය කිරිමෙන් මගෙ සියලු දුක් කරදර දුරු වේවා සියලු බලාපොරොත්තු ඉටුවි නිදුක් නිරොගි සුව ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ පිරිත් බලයෙන් මගේ සියලු දුක් කරදර දුරු වේවා සියලු බලාපොරොත්තු ඉටු වේවා
මා ඇතුලු මාගේ පව්ලේ සියලු දෙනාටම සෙත සැලසේවා සාධු සාධු සාධු...🙏🙏🙏
අම්ම තාත්ත සහ පවුලෙ සියලු දෙනා ආරක්ෂා වේවා❤
කවුද
මෙම පිරිතෙ ආනුභාවයෙන් මාගෙ පවුලේ අය දියුණු වෙවා
මගේ රට දියුණු වෙවා
සියලු මිනිසුන් දියුණු වෙවා.... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාධු... සාධු... සාධු...
Mageduwage gagul puthuta ikmanin suwawews.
මේ පිරිත් බලයෙන් මගේ සියළුම ලෙඩ දුක් කරදර දුරු වේවා 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
මේ පිරිතේ අනුභාවයෙන් විදේශ ගතව සිටින මගේ ආදරනිය බිරිදට යහපතක්ම වේවා සාදු සාදු සාදු
මගේ සියලුම ණය ගෙවා මුදල් ලැඛි දියුණුව සැලසේ වා🙏🙏🙏🙏🙏🙏🙏
මේ පිරිතේ බලෙන් මගෙත් මගේ දරුවන් ගෙත්,මගේ මහත්තයගෙ ,මගෙත් ලෙඩ දුක් කරදර දුරු වි නිරෝගී සුවය ලබා දෙන්න......අපල දුරුවේවා ......!
Budun wahansege budu balayen mage puthala dennata ekmanin sanipa wela nirogi suwaya lebeewa!!! Sadu sadu sadu!!!
Me pirithe anubawen Mata rata yamata labewa
Me පිරිත් බලයෙන් mage apala duruwewa
මේ පිරිත් බලයෙන් මගේ ඉදිරි තරග ඉතා සාර්ථකව ජයග්‍රහනය කිරිමට යෝධ බල ශක්තිය ලැබේවා ❤❤❤
සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐☸️☸️☸️☸️☸️ මෙි උතුම් ධර්මය අපි හැමොටම අවබෝධ වේවා සසරේ දුකින් මිදෙත්වා නිර්වානය කර යමට මග පැදේවා... සමිමා සමිබුදු සරණයි සැමදෙනාටම ....🙏🙏🙏🙏💐💐💐💐☸️☸️☸️☸️☸️🌹🌹🌹🌹🌹🙏🙏🙏
මේ පිරිතෙ බලයෙන් මගෙ සිතෙ තිබෙන කරදර සියල්ල දුරු වේවා ....🙏🙏.සිතට සැනසිමක් ලැබේවා ...🙏🙏.සියලු දෙනා සුවපත් වේවා 🙏🙏🙏🙏🙏
Siyalu karadara duruwewa! Siyalu dena suwapath wewe!!
මෙි පිරිතේ බලයෙන් මගේ පවුලේ සැමගේත් සියළුම දෙනාගෙත් සියළු අපල දුරු වෙිවා !!! දුරු වෙිවා !!! දුරු වෙිවා !!!
Me pirithe anubawayn magesohoyura suwa path wewa.....sadu..sadu.....sadu............
මේ පිරිතේ බලෙන් මගෙ පවුලේ සියලුම දෙනට නිදුක් නීරෝගී සුවය ලබෙත්ව ❤‼️🍃
සාධු සාධු සාධූ 🙏🙏🙏මේ පිරිතේ බලයෙන් මගෙ පවුලේ සියලු ප්‍රස්න විසදේවා මගෙ දරු දෙදෙනාගේම ජීවිත අති සාර්ථක වේවා සතුට ,සාමය උදාවේවා සත්පුරුෂවත් පුරවැසියන් ලෙස සමාජයේ යහපත් ජිවිත ගතකරන්න ශක්තිය දහර්ය ලැබේවා .ඤානය ,ප්රක්ඤාව ,තැනට සුදුසු නුවණ ලැබේවා සම්මාසම්බුදු සරණයි 🙏🙏🙏
☸🙏ua-cam.com/video/4MS84evrl5I/v-deo.html ☸🙏
Ma Perth balayan maga seylu kardara duruwewa
මේ පිරිත් බලයෙන් මගේ අයියගේ සියලු කරදර මෙන්ම ග්‍රහ අපල දුරු ව් සෙත සැලසේවා 🙏🙏🙏
මගේ හිතේ තියන සියලු බලාපොරොත්තු සපල වීමට මේ පිරිතෙහි බලය ආශිර්වාදයක්ම වේවා🙏🙏🙏🙏
මෙම පිරිත් දේශනයේ ආරක්ෂාවෙන් මටත් මගේ පවුලේ සියලුම දෙනාටත් රටවාසි ලෝකවාසී සියලුම දෙනාට සෙතක් ශාන්තියක් වේවා...🌺🌺🌺🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇸🇦🇸🇦🇸🇦
Sachndhisradhyachuti dhuwara ikmn suwayLsbewa
Saqidhisrdhyachutidhuwta ikmansuyalswa!
මෙි පිරිතේ ආනුභාවෙන් මගේ දෙමවිපියන් දෙදෙනාගේ සියලු ලෙඩ සුව පත් වෙිවා මාගේ තිබෙන සියලු දෝෂ දුරැ වෙිවා
Mageda esema veva 🙏🙏🌸
@@rishinikeshala4699 v g my,, A
@@rishinikeshala4699 me pirithe anubawayen man hirawela inna me kuweit hira madiriyen galavee mage lankawata yanna labewa
ග්‍රහ අපල දුරු වේවා මෙම පිරිතේ බලයෙන් 🙏🙏🙏
හැමෝගෙම හිත් වල තියන ලස්සන බලාපොරොත්තු හැමදේම ඉශ්ට වේවා..🥺🙏
දෙවියන් ඔබ ආරක්ෂා කෙරේවා🙏🙏🙏🙏🙏
බුදු සරණයි සාදු සාදු සාදු. මෙම පිරිතෙ බලයෙන් සියලුම දෙනාම සුවය ලැබේවා
මේ පිරිත බලයෙන් මට වැලදි ඇති කොරොන වෛරසය දුරුවේවා ඒ වගේම මා බලා ගන්න ආච්චි ට ඉක්මනින් සුව පත් වෙත්වා සියලු සත්වයෝ නිදුක් නිරොගී වෙත්වා මගේ අම්මා ට නිරොගී වෙත්වා දිර්ඝයුස වැඩි වෙත්වා මගේ පවුලේ සියලු දෙනාට ම සමගීය උදා වේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 තෙරුවන් සරණයි
මෙපිරිත්බලෙන්..ජෙනිත්.අකෙන්සහ.....ජෙවින්සුවපත්වෙවා
Prit anisansa balayen mata idamak ganna ikmanin hakiwewa
මෙි පිරිත් බලෙන් මගේ පුර්ණ නා ඉටු වෙිවා 🙏🙏🙏
මෙි පිරිත් බලයෙන් අපේ බලාපොරොත්තු ඉටුවෙිවා බුදුසරනයි 🙏🙏🙏
මෙම පිරිතෙහි බලයෙන් හෙට උදේට සතුටු දායක ආරංචියක් ලැබේවා 🙏🙏
මේ පිරිතේ ආනුභාවයෙන් මගෙ දරුවන් ටත් ලක්වැසි සියලු දරුවන් ටත් ඉගෙන ගැනීමට
ශක්තිය ලැබේ වා ලැබේ වා ලැබේ වා සාදු සාදු සාදු
මෙි පිරිතේ බලෙන් මා පාඩම් කරන දේ මතකේ තියාගෙන විභාගය සමත්විම සදහා ආශිර්වාදයක්ම වේවා සාදු සාදු සාදු සාදු
මේ පිරිතේ බලයෙන් මගේ තාත්තට ඉක්මන් සුවය ලැබේවා...සියලුම දෙනා සුවපත් වේවා..සාදූ..සාදූ..සාදූ..බුදුසරනයී
මේ පිරිතේ බලෙන් මගේ හිතේ තියන සියළුම දේ හිටු වේවා.. හෙට වෙද්දී සුබ දෙයක් වේවා
නමෝබුද්ධාය..සාදු.සාදු.සාදු..මේපිරිතේ.බලයෙන්මගේ.සෑමපරස්නයක්ම.විසදේවා🎉🎉
piyantha is agreaton
මේ පිරිත් බලයෙන් මගේත්,මගේ ආදරණීයන් සියල්ලන්ගේමත් මෙය ශ්‍රවණය කරන ඔබ සැමගේත් සියලු ම ලෙඩ, දුක් පීඩා දුරු වේවා!!!🙏 යහපත සැලසේවා!!!
Helo
සාදු සාදු සාදු මේ පිරිත් දෙශනාවෙ ආසිර්වදයෙන් මගේ අමිමා ඇතුලු.පවිලේ සියලුම දේනාටමත් අන් සෑමදේනාටමත් මුලුම ලෝකවාසි සෑමදේනාටම දරාවන්ටත් හැමෝම සුවසේ ජිවත් වෙත්වා සුපවත් වෙත්වා හැමෝටම තේරැවන් සරගයි අපේ ස්මින් වහන්සේටත් මාගේ නමස් කාරයම වෙවා ඔබ වහන්සේට දිර්ඝ ආයුම වෙවා සාදු සාදු සාදු බුදු සරනයි.නාමෝ බුද්දාය
Me pirithe anubawayen mage balaporoththuwa itu wewa .
මෙම පිරිත් බලයෙන් අපි දෙන්නට ගෙවල් වල අකමැත්තක් නැතුව එකතු වෙන්නම ලැබේවා..!!! සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏
මේ පිරිතේ ආනුභාවයෙන් අපගේ සියලු බලාපොරොත්තු ඉශ්ට වේවා ! සතුට සැනසුම ලැබේවා !❤
මාගේ කිරිසිහිනය පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් ඉක්මනින් සැබෑ වේවා 💖
ඔබගේ කිරි සිහිනය ඉටු වේවා තෙරුවන් සරණයි සදු සදු සාදු
ඔබේ කිරිසිහිනය ඉක්මනින් සැබෑ වේවා ❤
Mage පවුලේ සියලු dena ta iduk නිරෝගී සුවය ලැබේවා .ලෙඩ duk දුරු වේවා .තිබෙන gaha apala දුරු වේවා .
මෙි පිරිත් බලයෙන් මාගේ පවුලේ සැම දෙනාටත් රටවැසි ලෝකවාසී සියලු දෙනාටම සෙතක් ශාන්තියක්ම වෙිවා.තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි
☸🙏ua-cam.com/video/4MS84evrl5I/v-deo.html ☸🙏
මෙම පිරිත් බලයෙන් මගේ පවුලේ සමගිය.සතුට සාමය ඇති වෙවා🙏🙏🙏🌹🌹🌷🌷🙏
මේ පිරිත් බලයෙන් මේ දිනවල ඇති මා හට ඇති සියලුම ප්රෂ්න දුරුවේවා, මගෙ පවුලේ අයට හා මගේ පෙම්වතියට නිදුක් නිරෝගී සුවය ආරක්ෂාව ලැබේවා 🥺🙏☸️☸️☸️
❤
සසර දුක් නිම වේවා!❤️🙏
මෙ පිරිත් බලයෙන් මගෙ ලෙඩ සුව වෙවා එවාගෙම මට මව් බ්මට
යන්න ලැබෙවා